කෝච්චි ස්ටේෂන් එකට ආවාම කියන්නේ මෙහෙමයි...

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 293

  • @renushyamali8308
    @renushyamali8308 9 місяців тому +48

    අයියෝ මේ සමරේ සමහර ඒවා නිකන් කියන්නේ ඒවා මොකටද මේ තරම් ගනන් ගන්නේ.මොනවා උනත් එයා හරි දක්ශ ලමයෙක්

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 2 місяці тому +11

    පුතේ ඔයානම් මාරම දක්සයෙක් ජයවේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 9 місяців тому +59

    ඒ talent එක නම් ඌට විතරක්ම පිහිටපු එකක්.❤❤❤❤

  • @nishtv797
    @nishtv797 9 місяців тому +30

    සමරේ, දක්ෂතාව අගය කරන අතර, ඔබ මාතර සහ වෙනත් නගරයක් පටලවා ගත් ආකාරයක් පෙනුනි. හාස්‍ය මුසු වැඩසටහනක් වුවත් ඒ පිලිබඳව හොද දැනුවත් වීමකින් සිදුකලා නම් මීට වඩා රසවත් වන්නට ඉඩ තිබින 👍 ජය වේවා ❤️👍

    • @ජනකජනක
      @ජනකජනක 2 місяці тому +3

      මාතර තමයි හරියටම කීවේ😅😅

    • @nishtv797
      @nishtv797 2 місяці тому

      @ජනකජනක 🤣👍 ඔව් ඔව්. සුභ දවසක් වේවා යාලුවා 🙏🙂

  • @isharalokugamage
    @isharalokugamage 9 місяців тому +22

    අපිනම් ඔහොම අහලා නෑ...😂 හැබැයි මරු😅

  • @motivateevery202
    @motivateevery202 9 місяців тому +7

    රාගමට ගල් ගහන්න එපා යකෝ. ඒ තරම් හිතට වදින වොයිස් එකක් කොහෙවත් නෑ

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Місяць тому +3

    ඔක්කොමත් හරි මාතරත් හරි😂😂😂😂...මාතර යාළුවනේ තරහා අවසරයි❤❤😂

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 9 місяців тому +29

    මීගමුව නවලෝක රෝහලේත් ඔහොමයි, ගිල ගිල කියනව්නෙ. පැහැදිලිම නෑ😢

  • @ranavinagoda9815
    @ranavinagoda9815 5 місяців тому +14

    කොටුවේ කියන්නෙ මෙහෙමයි...සවන් දෙන්න..මේ කොටුව දුම්රිය ස්ථානයයි...හතර වන වේදිකාවට පැමිණි දුම්රිය ..දුම්රියක් නොවේ..එය කොළඹ කොටුවට පමණයි ...

  • @acharaattapathu3446
    @acharaattapathu3446 9 місяців тому +43

    නුවරදී english වලිනුත් කියනවා You may have a good journey කියලා සමරේ,එක හරිම ලස්සනයි,එකත් පුරුදු වෙන්න

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 9 місяців тому +1

      අක්කෙක් කරන enunciation එකක් ද english එක පටන් ගන්නෙ have you attention please කියල

    • @acharaattapathu3446
      @acharaattapathu3446 9 місяців тому

      @@Kaveesha-xx6nk ඔව් මට මුලු එකම මතක නැහැ,lady කෙනෙක්,එක recording එකක් උදේ train එකේදී අනිවාර්යයෙන් ඇහෙනවා,මට වෙන තැන්වල ඒ වගේ පිලිවලකට ඇහිලා නැහැ, කොලඔ කොටුවේනන් ගන්නම දෙයක් නැහැ

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 9 місяців тому

      @@acharaattapathu3446ඕ ඒක රෙකෝඩ් එකක් මන් මාතර මට මතකයි අපේ කොල්ලො හොරෙන් බලන්නත් ගියා ඒ අක්කව 😂😪 මන් දැක්කම කියල ගෙන්නගත්ත ඕයි ඕක රෙකෝඩ් එකක් අනිත් පැති වලත් play කරනවා කියලා 😁😂

    • @udayanganidesilva4251
      @udayanganidesilva4251 9 місяців тому

      😅😅

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 8 місяців тому +3

      ඒක නුවර විතරක් නෙමෙයි තියෙන්නේ අනිත් පැතිවලත් තියෙනවා😅😅😅ඇයි නුවර හින්දියෙන් ප්‍රංශ භාෂාවෙන් එහෙම කියන්නේ නැද්ද😂

  • @Malshanirathnayaka
    @Malshanirathnayaka 9 місяців тому +83

    අපිත් මාතර තමයි හැබැයි අපේ ස්ටේශන් එකේ ඔහොම කියන්නේ නෑනේ 😂😂😂

    • @amilamadusanka2820
      @amilamadusanka2820 9 місяців тому +5

      රත්ගම බැහැලා තියෙන්නේ මාතර කියලා

    • @pereraperera2100
      @pereraperera2100 Місяць тому +1

      සමහරක් විට ඉදිරි කාලේ මාතර එහෙම ඇහේවි කියලා කියන්නේ

  • @MalindaG
    @MalindaG 9 місяців тому +15

    හම්මෝ සමරේ 😂😂😂😂

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 9 місяців тому +16

    හොදේ හොදේ කිය කිය මාතර අය ඔහොම කතා කරන්නෑ..අනේ මන් දා මන් දකුනෙ වෙලත් එක එක programs වල මෙහෙ මිනිස්සු කතා කරන විදි කියල පෙන්නනව දැකල තියෙනවා ...අපි නම් එහෙම කතා කරන අය දැකල නෑ...ඇවිත් බලන්න දකුණට .අනික ආගන්තුක සත්කාර අතින් දකුණේ මිනිස්සු ගොඩාක් ඉදිරියෙන්.😊

  • @SamithaPathmakumara
    @SamithaPathmakumara 6 днів тому

    අවසන් ඒක මාර වොඉස් ඒක ❤️❤️

  • @s.l.nayakage
    @s.l.nayakage 9 місяців тому +162

    සමරේ මාතර අපි ඔහොම කතා කරන්නේ නෑ හොදේ 😂

    • @OvinduLakshitha-wq4we
      @OvinduLakshitha-wq4we 9 місяців тому +5

      ඔව් හොදේ😇

    • @amilamadusanka2820
      @amilamadusanka2820 9 місяців тому +14

      සිරාවට මූ රත්ගම බැහැලා මාතර කියලා

    • @chanukalakshan7883
      @chanukalakshan7883 9 місяців тому +1

      Yakuu u kiyanne mehema ahei kiyala..😂

    • @JohnyHema
      @JohnyHema 7 місяців тому +4

      මාතර ඉන්නෙ.ගොත පක්කු බන්

    • @daminthadarandakumbura2154
      @daminthadarandakumbura2154 5 місяців тому +1

      දකුණේ උන් එහෙම තමා මොකෝ නැත්තේ

  • @KamilchinthakaKamburugamuwa
    @KamilchinthakaKamburugamuwa Місяць тому +1

    හරිම වැදගත් වැඩසටහනක් මුන්ට පිස්සු මාතර ඔහොම කතාකරනවද බල්ලෝ😂

  • @prasadchathuranga2561
    @prasadchathuranga2561 9 місяців тому +21

    සමරෙ ඔහෙ අපිව කැවා😂😂😂

  • @ShanulyaNimnadi-xt2hs
    @ShanulyaNimnadi-xt2hs 9 місяців тому +10

    සමරේ කියන්නෙ අනාගතේදි මාතරින් එහෙම ඇහෙන්න පුලුවන් කියලා ..

  • @Sujatharathnayaka1973
    @Sujatharathnayaka1973 4 місяці тому +4

    මාතර ඔහොම කියලත් නෑ කියන්නෙත් නෑ 😂😂

  • @prageethadhikari218
    @prageethadhikari218 9 місяців тому +5

    Station එකේ හැටියටනම් තනිකරම බොරුනේ 😂
    Cartoon එකකට dub කරා වගේ 😂

  • @PSs-q7w
    @PSs-q7w 9 місяців тому +10

    පේරාදෙණිය කිව්ව එක නම් නුවර එහෙම කියනවා ඇහිලා තියනවා 😂😂

  • @kasunkalhara4186
    @kasunkalhara4186 9 місяців тому +28

    Api මාතර hebei ape කොහෙවත් ohoma කියන්නේ ne

    • @amilamadusanka2820
      @amilamadusanka2820 9 місяців тому +2

      ගොන් ආතල් බන් උගේ

    • @socloseto3933
      @socloseto3933 5 місяців тому

      මාතර දිස්ත්‍රික්කයේ කතා කරන්නේ හරිම බයි තාලේට 😅😅😅

  • @RidmalNilanga
    @RidmalNilanga 4 місяці тому +1

    Niyamai supiri

  • @dilshanperera1349
    @dilshanperera1349 9 місяців тому +10

    දැන් මේව බලලා අපි හිනාවෙන්න ඕනද? අවදානේ දෙන්න ඕනද?🤷‍♂️

  • @hksanjeewa8536
    @hksanjeewa8536 9 місяців тому +6

    Uba awilla balapan kohomada katha karanne kiyala miharaka

  • @AdithyaGimhanaMusicforLife
    @AdithyaGimhanaMusicforLife 9 місяців тому +2

    You got a god gifted talent. Plase return it to the god back.

  • @damithlasantha4310
    @damithlasantha4310 9 місяців тому +10

    මක්කයි මේ දොඩන්නේ ඔහෙලා හොදේ.....😅😅😅😅

  • @anurajayarathna5608
    @anurajayarathna5608 20 днів тому +1

    අඩෝ වේයන්ගොඩ එහෙම නෑ ගැම්මට කියනවා

  • @SajithBandara-xy9fp
    @SajithBandara-xy9fp 9 місяців тому +24

    හැමදාම කෝච්චියේ යනවා මෙහෙමනම් ඇහිලා නැ

  • @indumadurage1712
    @indumadurage1712 9 місяців тому +35

    ඔහෙලා මාතර ඇවිල්ල බලනොකො එතකොට තේරුං ගන්න ඇහැකි

  • @tbssathsars
    @tbssathsars 9 місяців тому +12

    ගම්පහ අපිටනම් කවදාවත් මෙහෙම ඇහිල නෑ😂

  • @thathsara3747
    @thathsara3747 9 місяців тому +36

    මාතර අපි ඔය විදියට කතා කරන්නෙ නෑනේ මචං. අර ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන ගොබ්බය විතරයි ඔය විදියට කතා කරන්නෙ. Joker 🃏 වෙන්න එපා කෙල්ලො ඉන්න තැන නිකං prominent වෙන්න.

    • @aselakarunarathne4176
      @aselakarunarathne4176 9 місяців тому

      නෑ නෑ ඔහොම තමයි කියන්නෙ

    • @ChanakaLakshan-wt1xn
      @ChanakaLakshan-wt1xn 9 місяців тому

      ​@@aselakarunarathne4176 video ekak dapanko apitath danaganna ehemada kiyanne kiyala 🖕

    • @ChanakaLakshan-wt1xn
      @ChanakaLakshan-wt1xn 9 місяців тому +1

      Mu kiyana vidihe katha maha gobbayek bn mu 😂

    • @amilamadusanka2820
      @amilamadusanka2820 9 місяців тому +2

      මාතර එකෙක් වත් ඔය විදියට කතාකරන්නේ නෑ ඇදලා.රත්ගම නම් කතා කරනවා.අම්බලන්ගොඩ ඒවගේ ටිකක්.

    • @ChanakaLakshan-wt1xn
      @ChanakaLakshan-wt1xn 9 місяців тому

      ​​@@aselakarunarathne4176video ekak dapan ko apitath ahanna .ehemda kiyanne balanna

  • @chandanaherath-v7i
    @chandanaherath-v7i 9 місяців тому +3

    apith dan awrudu 18 20 train eke thama yanne. mehema nam ahila ne kawadawath

  • @SumuduFernandoFernando
    @SumuduFernandoFernando 4 місяці тому

    Well done

  • @maitreemurti3831
    @maitreemurti3831 20 годин тому

    මාතර කියල බලපිටියෙ භාෂාව පාවිච්චි කරාම ඔයාගෙ talent එකට set නෑ ලොක්කා.😅

  • @ashanfernando8130
    @ashanfernando8130 5 місяців тому

    මෙතන කවුරුත් වැඩිය දන්නෙ නැති සමහර අයට අමතක කතාවක් කියන්නම්..සමරෙ මං කැමතිම Character එකක් ඒත් අර රතුපාට එකක් ඇඳන් ඉන්න කෙනා රඟපෑමට වඩා කටහඬවල් වල පුරෝගාමිකයෙක් මෙයාට වඩා වැඩ්ඩෙක් තමයි..80 90 ගනන් වල අය විතරයි පොරවත් පොරගෙ හැකියාවත් දන්නෙ..මඟ තොටේ හම්බුනාම පොඩි කොමඩි හිනාවකුත් දාල යන නිසා😅 ඩෑල් එකගෙ පොඩි කොටසක් මේකෙ දාන්නම් මතක් උනොත් Comment කරන්න..
    (එහා ගෙදර මෙහා ගෙදර උඩහ ගෙදර.. / ඔව් පළවෙනි කොටුවෙන් පෙනෙන්නෙ දෙව්දත් තෙරුන්..තමන්ගේ )😅🇦🇪

  • @SantakumaraSantakumara-y4k
    @SantakumaraSantakumara-y4k 4 місяці тому

    දකුණේ 🤣🤣🤣🤣🤣...මරූ 👌👌👌😅😅

  • @phoenixenglishacademy8999
    @phoenixenglishacademy8999 29 днів тому +1

    සේරම හරි මාතර එක ඇරෙන්න..... මෙහෙම කියන්නේ ගාල්ල, බලපිටිය, අම්බලන්ගොඩ අවට නගරවල......

  • @SinhalaSlowedReverb
    @SinhalaSlowedReverb 9 місяців тому +36

    ko Gampaha,Veyangoda set ekah 😅

  • @Saranga5555
    @Saranga5555 5 місяців тому +1

    මරදානෙ එක නම් කොටුවෙ එක වගේ 😂😂... මාතර නෙවෙයි ඔහොම කතාකරන්නෙ තංගල්ල සයිඩ් එකේ.. 😂

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 8 місяців тому +1

    අන්තිමට මාතර කඩේකින්ම කාලා😅😅😅ඕන කෙනෙක්ට තේරෙනවා මාතර තියා වෙන එකක හරි ඔහොම කතා කරනවද Station එකක😅😅😅අනිත් එක දකුණෙ ඔහොම දැන් කතා කරන්නෙත් නෑ

  • @thakshilajeewanthi2621
    @thakshilajeewanthi2621 3 місяці тому

    ඇත්තම ඇත්ත 😂😂😂😂

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 3 місяці тому +2

    Matara set ekata tharaha gihilla...😂..pauw. Ane...oyala shok...👍

  • @tbssathsars
    @tbssathsars 9 місяців тому +4

    හිමා ගිය අය ඉන්නවද😂

  • @samsamarakon4574
    @samsamarakon4574 21 день тому

    Colombo for t. වල ද්‍රවිඩ කාන්තාවක් announce කරනවා එයා කියනවා කාක්කපල්ලිය කියන එකට කක්කාපල්ලිය දුම්රිය ස්ථානය කියලා

  • @rani-tn5kb
    @rani-tn5kb 2 місяці тому

    Waw. Patta.

  • @nimdine5190
    @nimdine5190 9 місяців тому +3

    පේරාදෙණිය එක නම් ඒ විදියට ම කිව්වා ❤❤❤

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 23 дні тому

    වේයන්ගොඩ අවංකවම පැහැදිලිවම ලස්සනටම එනවින්ස් කරනවා කෝච්චි වෙලාවට ගියත් නොගියත්. වේයන්ගොඩ එනවුන්ස් කරන මහත්තය fb පේජ් වල ගොඩාක් වර්ණාවට ලක්වෙන කෙනෙක්. මාතර එක වැරදියි. ඔය හික්කඩුව රත්ගම බලපිටිය අම්බලන්ගොඩ භාෂාව..... ස්ටේෂන් නැති ඌරගහ කරන්දෙණිය බද්දේගම වගේ ඕවගේ කතා කරන්නේ

  • @rishadiharshani7525
    @rishadiharshani7525 9 місяців тому +3

    ඇත්තටම උඹ train එකේ ගිහින් තියෙනවද බන්, ඔහොම නම් ඇහිල නෑ😂

  • @MalithiTharukachathumali
    @MalithiTharukachathumali 3 місяці тому

    Maru maru❤

  • @DanilkaMewan
    @DanilkaMewan 9 місяців тому +2

    අම්මෝ,,..., කොලබ කොටුව වගේම තමා නුවරත්, පේරාදෙනියෙනම් ඔහොම තමයි... 😂

  • @wajirasiri
    @wajirasiri 9 місяців тому

    මල්ලී, උඹටනම් ආයේ කෝච්චියේ යන්ඩ ටිකට් දෙන්නේ නැහැ මුං, බස් ඒකේ තමයි යන්ඩ වෙන්නේ !! මරැ මල්ලී මරැ !!!

  • @Vam717
    @Vam717 8 місяців тому

    අම්මෝ මාතර😂😂😂❤❤❤

  • @W.HMangalika
    @W.HMangalika 9 місяців тому +32

    රාගම එහෙම නෙවෙයි කියන්නෙ ....
    අපි රාගම

  • @chandrasirirangodage5648
    @chandrasirirangodage5648 Місяць тому

    මට දැනෙන දේ නම් සමරේ මාතර දුම්රිය ස්ථානය වෙතට කිසිදා පැමිණ නැත. ආවානම් මෙලෙස මාතර භාෂාව උපහාසයට ලක් කරන්නේ නැත

  • @krishanthasanjeewa5629
    @krishanthasanjeewa5629 9 місяців тому +26

    වේයන්ගොඩ නම් හරියට හරි

  • @SagaraGunarathne
    @SagaraGunarathne 4 місяці тому

    හොඳ වැඩේ මතක් වුනා

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 9 місяців тому +6

    දකුණට එක දවසක් හරි පය තියපු මිනිහෙක් නම් ඔහොම කතා කරන්නේ නැ .දන්න මිනිහා දන්නවා

  • @nadeenadeesha4985
    @nadeenadeesha4985 9 місяців тому +2

    Minissu danne hina wenna oyata thiyenne mara hakiyawak adareij❤❤❤minissu ona deyak kiyapuwawe 😅

  • @miyumishanika2097
    @miyumishanika2097 2 місяці тому

    දක්ෂතාවය නම් නියමයි.ඒත් මාතර අපි ඔය විදියට නම් කතා කරන්නේ නැ..

  • @dineshsuranga3683
    @dineshsuranga3683 26 днів тому

    😂 මාතර ඔහෙලට තද වුණායිතද උනායි

  • @chamindakumara5714
    @chamindakumara5714 9 місяців тому +2

    Anthima eka.maru appa😂

  • @ishanudara244
    @ishanudara244 8 місяців тому

    මාතර ඔහොම කතා කරන්නෙ නෑ බම්ලො😂😂

  • @AndrasGraant
    @AndrasGraant 25 днів тому

    ලංකාවේ කෝච්චි ගැන කියන්නේ හරියට මලමිනණී එනවුන්ස් කරනව වගෙ. නමුත් ඉන්දියාවෙ ගීතයක් වගේ අහගෙන ඉන්න ආසයි. ලංකාවේ නං ඊය අප්පිරියයි.

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 8 місяців тому

    මාතර ❤❤❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 3 місяці тому

    👍👍👍👍♥️♥️♥️♥️
    අහපු ලස්සනම වීඩියෝ ව...

  • @virajihalagamage6094
    @virajihalagamage6094 Місяць тому

    මාතර විදියට සමරෙ කිවුවෙ හික්කඩුව බලපිටිය ස්ටේශමේ විදිහ, වැරැද්ද හදා ගන්න හොදේ 😂

  • @dilumsampath5486
    @dilumsampath5486 9 місяців тому +4

    Yaaluwava amathaka karannepa kollo

  • @sriyaratnapeiris89
    @sriyaratnapeiris89 6 місяців тому

    සමරේ මාතර මිනිස්සු ඔය විදියට කතා කරන්නේ නෑ.මම මාතර

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 9 місяців тому +2

    Mathara issarhta ohoma kiyAi😂😂😂😂

  • @kushanvimanka8323
    @kushanvimanka8323 9 місяців тому +37

    අනෙ පලයං සමරෙ බොරැ නොකියා 😂😂 අවුරුදු 10කට කිට්ටු වෙන්න කෝච්චියෙ යනව එනව, ඔහොම කිසිම ඇක්සන්ට් එකක් නම් ඇහිල නෑ, විශේෂයෙන් ගම්පහ රාගම මරදාන ගාල්ල මාතර

    • @kanishkanayanakumara2863
      @kanishkanayanakumara2863 9 місяців тому +1

      Aththa. Mekage boru.

    • @ChanakaLakshan-wt1xn
      @ChanakaLakshan-wt1xn 9 місяців тому +2

      Mu gobbayekne bn matara eka kiyapu hati gas gemmba 😂

    • @DanushkaDushan-r4y
      @DanushkaDushan-r4y 9 місяців тому +1

      එහෙම බොරැ කියන්නේ කොහොමද. ඔහුගේ දක්ශතාවය අගයන්න.

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 9 місяців тому

      ​@@DanushkaDushan-r4y කෝච්චියෙ ගිහින් තියද 😂

    • @kushanvimanka8323
      @kushanvimanka8323 9 місяців тому

      @@DanushkaDushan-r4y බොරැ කියනෙකද දක්ෂතාවෙ එතකොට? 😂 අර ⁣ජ්‍යෙෂ්ඨ කලාකරැවොන්ට මිනිස්සු උපහාර කරනව, සමහර කලාකරැවො අපි අතරත් නෑ, එහෙම මිනිස්සුන්ටත් මුං කටවල් ඇද කර කර අපහාස කරද්දි ඒවද අගයන්න ඕන කියන්නේ? අනෙ නිකං යන්න අනෙ යන්න

  • @DakshithaTharanath-ot8gf
    @DakshithaTharanath-ot8gf 9 місяців тому +5

    1:29 maradana
    1:38 weyangoda
    2:03 Gampaha
    2:40 peradeniya
    3:09 Ragama😂❤
    3:55 colombo
    4:35 matara😂😂😂😂😂

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 15 днів тому

    දකුනෙ උන්ට කැපිල්ලක් දැම්ම නේ අවුලක් නෑ

  • @tharakamohotti4118
    @tharakamohotti4118 9 місяців тому +17

    මක්කයි ඔහේ දොඩවන්නේ........අපේ හත්මුතු පරම්පරාවම දකුණේ තමයි.....හැබැයි ඔහොම දොඩන එවුන් නන් අපේ පැත්තේ නැහැ....

    • @AsuRaYaLK
      @AsuRaYaLK 8 місяців тому

      අඩො මේ😂 ඔයා නිකන් බොරු මරසි දාන්න එපා😂....ඔයාලා වගෙ උන්ගෙ මරසි අපි හොදට අදුරනවා😂 සමාජේ නිකන් හෑල්ල්ක් වෙන්න එපා

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 9 місяців тому +7

    Matara set ekata redila 😅😅

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 9 місяців тому +1

      Uba nan venama arias ekakin inne 😂 hodata balan Anith untath ridila ahila thiyeda station wala rural language walin enunciation karanawa 😏 ane bn 😂🐂

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 9 місяців тому +1

      @@Kaveesha-xx6nk u athal ekak denne yako ubala mkatada nikan kulappu wenne 🤣🤣🤣

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 9 місяців тому

      @@pushpakumarayasapalitha3776 eke awlak na mu anith ewa okkoma official singhala walin kiyala down south vitharak rural singhala walin kiyanawa kisima galapeemak na 😌dathu pakek mu nan 😏😂 mun program karanne guli kala 😪😂

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 9 місяців тому +1

      @@pushpakumarayasapalitha3776eke awlak na mu anith ewa okkoma official singhala walin kiyala down south vitharak rural singhala walin kiyanawa kisima galapeemak na 😌dathu pakek mu nan 😏😂 mun guli kala program karanne 😪😂

    • @ChanakaLakshan-wt1xn
      @ChanakaLakshan-wt1xn 9 місяців тому +1

      Api kavadavath ahala nane yako mu kiyapu vidihata

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 8 місяців тому

    Apitmataraharida niyama vididiyata apitamakatakaranne

  • @savindudeshitha393
    @savindudeshitha393 2 місяці тому +1

    හිනා යන්නෙ නැ

  • @pabodhasandaruwan8178
    @pabodhasandaruwan8178 8 місяців тому

    මාතර මිනිස්සු එහෙම කතා කරන්නේ නෑ ය්කො😊

  • @gameranger9818
    @gameranger9818 3 місяці тому

    අනේ ඔහොම කියනව නම් බැරියැ……..මට ගොඩාක් දුම්රිය ස්ථාන වල කියන කිසි දෙයක් තේරෙන්නෙ නැහැ..😢

  • @keytmusick
    @keytmusick 9 місяців тому +3

    Bro its ambalangoda not matara

    • @chaminidesilva283
      @chaminidesilva283 9 місяців тому

      අම්බලන්ගොඩට උන් ඔහොම කතා කරන්නෑ ගොබිලො.මාතර තමයි

  • @SanthaKumara-hs9ln
    @SanthaKumara-hs9ln 7 місяців тому +1

    Gampaha eka maru a 😂😂😂

  • @nimwick
    @nimwick 9 місяців тому +2

    Ekakwath set na. Train wala gihin ma na wage😪

  • @sapsarasuvishani2983
    @sapsarasuvishani2983 5 місяців тому

    Matara aya ohoma katha karanna nha .habai eya dakahai 👍

  • @shobishobi8763
    @shobishobi8763 6 місяців тому

    👍👍👍👍

  • @rmsrmsrajspaksha5370
    @rmsrmsrajspaksha5370 9 місяців тому +6

    Boru gahanna එපා ban..apeta හිනා යන්නේ නැහැ යකෝ.. අඩේnawa බං

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 9 місяців тому

    බොරු කියන්න එපා බන් ......රාගම ඔහොම කියන්නේ නෑ🙂💔

  • @naradakodithuwakku3898
    @naradakodithuwakku3898 2 місяці тому +1

    මේ යකා කවදාවත් කෝච්චිය කීපයකෙක් නෙමෙයි

  • @pradeepgodewithana7058
    @pradeepgodewithana7058 9 місяців тому +1

    එකක් wath set na gon.

  • @kavinduchamuditha5335
    @kavinduchamuditha5335 9 місяців тому

    දැන් recording යන්නෙ😂

  • @TechwithAI-t2q
    @TechwithAI-t2q 9 місяців тому

    sira kathawa mathara ta nam kiwwe samare oya😂

  • @ChinthakaPathmasiri-nd3kg
    @ChinthakaPathmasiri-nd3kg 9 місяців тому

    කරන්න දෙයක් නැති උනාම යකඩ ගොඩක් හරි අල්ල ගන්න නිකමෙක්.එක පාරක් සමරෙව දැක්කා ටෙලියක ඊට පස්සෙ දැක්කෙම නැහ

  • @sachinthanichathurika7196
    @sachinthanichathurika7196 19 днів тому

    Ammo peradeniye eka nam hariyatama kiyanawa appa

  • @Pasiya0224
    @Pasiya0224 2 місяці тому

    අම්මෝ වේයන්ගොඩ 😂

  • @sandunchamara9404
    @sandunchamara9404 9 місяців тому +8

    මාතරට අපහාස කරන්න එපා. නඩු දානවා.

  • @Shanudrionline
    @Shanudrionline 9 місяців тому +1

  • @Nirosha-i8t
    @Nirosha-i8t 24 дні тому

    සමරේ ඔවා ඔවර් ඇක්ටින්

  • @sampathkumara1241
    @sampathkumara1241 9 місяців тому +3

    මේක බොරු කියන්න ඕකට කියන්න dayak නැ akai මොනව හරි කියලා කියක් හරි හොයන්න apaya

  • @Tharakacreation
    @Tharakacreation 13 днів тому

    මාතර එහෙම භාශාවක් නෑ ඒ රත්ගම තියෙන්නේ

  • @anuraperera2243
    @anuraperera2243 4 місяці тому +1

    ඇත්තටම හිනා යනවාද? ගොබ්බ වින්දනයක් ලබන උන් බොරුවට හිනාවෙනවා,අනිත් උනුත් බොරුවට හිනාවෙනවා,තනිකරම විකාරයක්,රජසබවේදි ටිකක් හොඳයි, ටෙලිනාට්‍යය වලදී බිංදුවයි,මේ වටකරගෙන ඉන්න කලා කාරයන්ගේ රස වින්දනයත් ඔය මට්ටමේද?????

  • @buddikanuwan1906
    @buddikanuwan1906 9 місяців тому +15

    බොරැ නොකිය හිටපන් බන්. මාතර අය ඔහොම කතා කරන්නෙ නෑ.