ආක්ෂා චමුදි දුවට ලස්සනට සින්දු කියන්න පුළුවන්

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 120

  • @dulanidinushka6868
    @dulanidinushka6868 10 місяців тому +13

    බුදුසරණයි චූටි මැනික ඔයා කවදහරි අපේ රට ජාත්‍යන්තරයටත් ගෙනියනව අනිවාර්යයෙන්ම කොච්චර තරු බිහි උනත් හැමෝට රැදෙන්න බෑ.ඒත් ඔයා හැමදාම දවසින් දවස දියුණු වෙනව මැනික හැමදාම ඔය වගේ චාම් විදියට ඇදුම් අදින්න මැනික ශශිකා නිසංසලා නැන්ද වගේ ඔයාගෙ අම්මටයි තාත්තටයි ඔයාටයි බුදුසරණයි පැටියෝ අපි ඔයාට ගොඩාක් ආසයි ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @tusithakumara9388
    @tusithakumara9388 11 місяців тому +25

    ඳෝනි ඔයා මොන සිංදුව කිවත් හරිම ලස්සනයි. සිත නිවන භාවනාවක් වෙග්🙏🙏🙏🙏🙏

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 10 місяців тому +16

    රත්තරන් , අති සාර්ථකයි . ජය වේවා 🌹ඔයාට ....පුතේ ....මුලු හදවතින්ම සුබ පතනවා .....

  • @nirwanalk64
    @nirwanalk64 9 місяців тому +17

    Lyrics නොබල සින්දු කියන අය අඩුයි ආක්ෂා සැබෑම වැඩ්ඩෙක් කියන්න දෙයක් නෑ❤❤❤❤

  • @charikaweerasooriya
    @charikaweerasooriya 10 місяців тому +15

    ලස්සනයි මැනිකෙ ඔයාගෙ හැමදේම. ඔයා ගවුම ඇන්දම ලස්සන බැබලෙනව ආදරෙයි පැටියො❤❤❤❤

  • @Hero-x5e
    @Hero-x5e 10 місяців тому +9

    ගොඩාක් ලස්සනයි නංගී.. ඉදිරියටත් මීටත් වඩා ලස්සනට සිංදු කියන්න ශක්තිය, ලැබෙන්න ඔනේ ඔයාට. දීර්ඝායුෂ වේවා . බුදුසරණයී .❤❤

  • @nuwansaji730
    @nuwansaji730 9 місяців тому +4

    මේ රටේ බැබලෙන තරු අතරින් තවත් ලස්සනට දිදුලන එක තරුවක් ඔබ 💐💐💐💐💐💐💖

  • @Amarasinghage.25
    @Amarasinghage.25 10 місяців тому +8

    නංගි ඔයා නිසයි මේ වැඩසටහන බැළුවෙ. 👍👍👍

  • @sawanidilka6459
    @sawanidilka6459 9 місяців тому +8

    මේ කටහඩට ගහන්න ටැලන්ට් එකක් නෑ... wish youra all the best wasthu..❤😂

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 10 місяців тому +10

    දුව තවත් ඉදිරියට යන්නට සභ පතනවා ❤❤

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 11 місяців тому +9

    ලස්සනට කියනවා හින්දි ගත බුදු සරනයි දුවෙි 😊

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 місяців тому +7

    ලස්සනයි ගායනය පැට්‍ යෝ 🌟🌟🌟🌟🏵️🌟🌟🌟🌟

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 9 місяців тому +2

    aksha නංගී jesu පිහිටයි oyata ❤❤

  • @pradeep-go2po
    @pradeep-go2po 8 місяців тому

    හින්දි සින්දුවක් උනාට අපි හැමොම ආදරය කරන ගීතයක් මේක.බලන්න පිටිපස්සේ ඉන්න කට්ටිය ඒ සින්දුවට නටන අපූරුව..😢😢

  • @ajithkantha5596
    @ajithkantha5596 10 місяців тому +5

    ❤❤❤❤❤❤❤ අපිට ඉන්න තවත් මැණිකක් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @Hashini-re1po
    @Hashini-re1po 9 місяців тому +2

    චූටි මැනික ලස්සන වෙලා අනේ ෂෝක් 😍😚

  • @jayantkw4644
    @jayantkw4644 10 місяців тому +5

    නියමයි අක්ෂා උු ❤🌷👍🙏🙏

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 7 місяців тому +1

    ලස්සන යි ආක්ෂා දොනිගෙ ගීත.

  • @sugandhivishmika
    @sugandhivishmika 10 місяців тому +2

    How many times i heard never tired...suchh a wonderful singing...😘😘

  • @buddhikawickarmasinghe6073
    @buddhikawickarmasinghe6073 8 місяців тому +1

    ඔයා දක්ෂයි දෝණියේ .මගේ දෝණිත් ඔයා ගෙ සින්දු අහනවා .සින්දු කියනවා.එයත් ඔයා වගෙ වෙන්න අසලු.සුබ අනාගතයක් .....

    • @CuutiBabha-d8g
      @CuutiBabha-d8g Місяць тому

      වෙයි කවදාහරි 🙂

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv 10 місяців тому +5

    ලස්සනයී ගොඩක් ලස්සනයී බුදු සරනයී දුවේ ආදරේ ගොඩක් 💖💖💖💖❤️❤️❤️🥰🥰🥰💋💋💋🌹🌹🌹🌹🇱🇰🇰🇼

  • @prasannachandrathilaka5305
    @prasannachandrathilaka5305 10 місяців тому +2

    aksha lasssanatama sing karanawa dakapu song eka

  • @IndraniTennakoon64
    @IndraniTennakoon64 9 місяців тому

    Hadawatinma subha patami chuty duwe jaganna labewa budu saranai devi pihitai ❤❤❤❤❤❤

  • @samjewellery3755
    @samjewellery3755 4 місяці тому +1

    Great singer.sing english songs too.

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd 28 днів тому

    lassanai putha බුදු සරණයි

  • @NishanthaDarmasiri
    @NishanthaDarmasiri 10 місяців тому +3

    තෙරුවන්සරනයි පුතේ

  • @Chamodya-c5z
    @Chamodya-c5z 11 місяців тому +3

    Hemada ape adare dinagena enna nangi❤❤❤

  • @CHATHU970
    @CHATHU970 10 місяців тому +1

    සුපිරි ම තමා ජය වේවා....! දුව

  • @arjunaruwanpura4062
    @arjunaruwanpura4062 10 місяців тому +2

    දුවේ oya gana kiyanna දෙයක් na harima ලස්සනයි oya kiyana onima song ekak ඔතන inna ara japan ගෝනි අහගෙන innaawath ba okita mada kipila wage daga lanne

  • @jennyjayakodi1229
    @jennyjayakodi1229 11 місяців тому +3

    Lassanata kiyanawa

  • @Vihasbanula13
    @Vihasbanula13 8 місяців тому

    සින්දු හරි ලස්සනයි පැටියෝ❤

  • @RanjaniSadalatha
    @RanjaniSadalatha 8 місяців тому

    මගේ චූටි නිල් මැණික ඇඟ වැහෙන ලස්සන ඇදුම් අදින්න පැට්යෝ එතකොට ඔයාට අද වගේම හැමදාම හැමෝගෙම ආදරය ඔයාට ලැබෙනවා සත්තයි අද ඔයාට ආදරය කරන අයගේ හිත් රිදවන්න එපා ඇගෙන් බාගයක් පේන ඇදුම් ඇදලා මගේ පණ තියෙනකම් මන් ඔයාට ආදරෙයි රත්තරන් බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 10 місяців тому +1

    Puthe oya sinduwa kiwwa godak weradi...puruduwela evith tgibuneth a sinduwama unata oya kalabala una..anika ape bashawa newei nisa waradinna ethi..ladla film eke anilkapoor ammata kiyana lassana sinduwak..lokema inna lankikain aksha kiya namata godak adarei..nama dekka thena vedio eka balanawa...mamath a godata ethulath..ehema eke oya oyage prekshakainta hondama de denna..a aadare hemadatama rekagnna..awadayak dunne..benne ne puthe hondada..thama podine..weradi wenawa...hadaganna...a sidu onama thenakata gelapenawa...hondata purudu wenna...adarei puthe..budu saranai

  • @himalsony4002
    @himalsony4002 6 місяців тому

    Good beautiful Sing ❤aksha Sis's ❤❤

  • @ShakilaNishadi
    @ShakilaNishadi 10 місяців тому

    බුදු සරණයි පැටියෝ ගොඩක් ලස්සනයි සුභ අනාගතයක් පැටියෝ

  • @hasantharanjith9988
    @hasantharanjith9988 10 місяців тому +2

    ලස්සනයි

  • @RuvanLora
    @RuvanLora 10 місяців тому +2

    Adarei manika ❤hamadama bs

  • @Upulupul-b9u
    @Upulupul-b9u День тому

    ❤️ලස්සනයි මැණික

  • @subanisd8827
    @subanisd8827 9 місяців тому

    බුදුසරණයි ❤️❤️❤️❤️

  • @Nishuashinsa
    @Nishuashinsa 3 місяці тому

    Marama lassanai aksha ❤❤❤❤❤❤❤

  • @KshanaSundaree
    @KshanaSundaree 2 місяці тому

    ⁣අම්මෝ මැණික ඔයාට කමෙන්ට් කරන්න වචන නැ රත්⁣තරනේ පරිසමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤

  • @niroshaniro552
    @niroshaniro552 9 місяців тому

    බුදුසරණයි පුතේ ❤️❤️ලස්සනයි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 10 місяців тому +1

    Doni lassanai b,saranai🇱🇰🇨🇾🇨🇾🇨🇾🇱🇰

  • @AshaHimali
    @AshaHimali 4 місяці тому

    ❤ බුදු සරණයි මැණික

  • @SujeewaPrabath-e5c
    @SujeewaPrabath-e5c 9 місяців тому

    0:47

  • @nimaninimani4971
    @nimaninimani4971 10 місяців тому +1

    බුදු සරනයි

  • @samanthi1298
    @samanthi1298 10 місяців тому

    Puthe harima lassanai ewagema oyage Adum adinawa piliwelata ❤❤❤❤❤

  • @samasenadeera120
    @samasenadeera120 10 місяців тому +1

    nirosha aksha kiyanne amma gana sinduwak oyata ekatawath sanwara inna ba neda ,

  • @NadeekaDamayanthi-xt8ci
    @NadeekaDamayanthi-xt8ci 9 місяців тому

    සුපිරි ලස්සනයි❤❤❤❤❤❤

  • @nuwansanjaya1234
    @nuwansanjaya1234 7 місяців тому

    බුදුසරණයි

  • @j.pprasanna
    @j.pprasanna 10 місяців тому +4

    සියලුම.දෙවියන්.⁣දුවෙි.ඔය.දිහා.බලන්න.ඉන්නෙ.කිසිමදවස්ක.ඔයාට.වාර්.දින්න🌹🌹🌹🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️🙏🙏🙏තෙරුවණ.සරණයි

  • @sudanapoli6016
    @sudanapoli6016 10 місяців тому +2

    Good Good baby baby 😂❤❤❤❤❤❤❤

  • @Asp579
    @Asp579 8 місяців тому

    සිංදූව කීවා නියමයි දෝනි

  • @SisilPriyantha
    @SisilPriyantha 10 місяців тому +2

    Lassanayi ❤❤❤❤❤❤❤

  • @isurumotors1360
    @isurumotors1360 10 місяців тому +1

    ❤ammo eka supiri

  • @pmreethi.mamat.kamati.akat6757
    @pmreethi.mamat.kamati.akat6757 10 місяців тому

    I love you iwhsh you. Old the best god bless you..

  • @AnomaPerera-r5d
    @AnomaPerera-r5d 8 місяців тому

    Good luck manika❤

  • @tilanpathirana7829
    @tilanpathirana7829 2 місяці тому +1

    ❤🤘👌

  • @SurprisedHarmonica-be5fc
    @SurprisedHarmonica-be5fc 9 місяців тому

    Dear oya thawa issarahata yanna suba pathanawa Jesu pihitai

  • @chandanirathnayaka435
    @chandanirathnayaka435 7 місяців тому

    Harima lassanai patiyo

  • @anuradisanayaka9972
    @anuradisanayaka9972 5 місяців тому +1

    පුදුම හැකියාවක් .අසමසම ගායන හැකියාවක්. තෙරුවන් සරණයි .

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 8 місяців тому

    Lassanai ❤❤ adarei
    Kauda ara

  • @niroshakumari5129
    @niroshakumari5129 6 місяців тому

    ❤❤ Adarei

  • @seedevikumarasinhe
    @seedevikumarasinhe 5 місяців тому

    Good

  • @misharasachinthana4916
    @misharasachinthana4916 11 місяців тому +5

    මම ගොඩක් ආසම මෙයගෙ උල්ලැයි උල්ලැයි ඌ සිංදුවට 😅

  • @kbchandana3077
    @kbchandana3077 10 місяців тому

    Super

  • @ashokadesilva1504
    @ashokadesilva1504 10 місяців тому +3

    Poddi dan lokui neda. Wasanawan❤

  • @NihalArachchige
    @NihalArachchige 10 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandaminiravihansa1854
    @sandaminiravihansa1854 8 місяців тому

    Wooow godariyak Lassani ajsha manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udithakodithuwakku9579
    @udithakodithuwakku9579 11 місяців тому +2

    ❤❤❤

  • @universaluniversal9569
    @universaluniversal9569 7 місяців тому

    රටට ම සම්පතක් රැකගනිල්ලා

  • @farofarosah
    @farofarosah 9 місяців тому

    ❤a❤❤❤❤❤❤❤❤

  • @jinuthamadusanka8483
    @jinuthamadusanka8483 10 місяців тому +1

    👌👌❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 8 місяців тому

    Godak ❤❤lassanai ❤❤ adarei

  • @premalathajaya6949
    @premalathajaya6949 9 місяців тому

    Budusarani 🎉❤😂

  • @RanjiHasantha
    @RanjiHasantha 6 місяців тому

    👍👍👍❤

  • @netharachamudini99
    @netharachamudini99 4 місяці тому

    පුතේ ඔයා mini katayak

  • @AsankaPradeep-b4z
    @AsankaPradeep-b4z 8 місяців тому

    Lasanai ana🎉🎉❤

  • @SaduniSathsarani-u5v
    @SaduniSathsarani-u5v 10 місяців тому +1

    🥺❤🌹

  • @SaraSara-yt6zi
    @SaraSara-yt6zi 10 місяців тому +1

    ❤❤❤❤🎉🎉🎉

  • @malkanthiperara7122
    @malkanthiperara7122 10 місяців тому +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Malany-b6y
    @Malany-b6y 4 місяці тому

    ❤❤❤❤❤💞💞💖💖🌹🌹

  • @ThusgaraKumara
    @ThusgaraKumara 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut 6 місяців тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ superp 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 11 місяців тому +1

    ❤❤❤🌹🥰👍🇱🇰

  • @nawodathanushika2504
    @nawodathanushika2504 10 місяців тому +1

    Puluvan keyala udagehen

  • @rasanjleerasanjlee6497
    @rasanjleerasanjlee6497 10 місяців тому

    Oya..manikak...sudu..manikaaa.b.s oytaa

  • @amaldananjaya7798
    @amaldananjaya7798 9 місяців тому

    😢😢😢😅😅😢

  • @PriyankaFernando-ob1pe
    @PriyankaFernando-ob1pe 10 місяців тому

    G😅

  • @NishanDineshKumara
    @NishanDineshKumara 2 місяці тому

    ය්‍රණඨණිභබිඊනඨළු

  • @sagarikamaduwanthi6403
    @sagarikamaduwanthi6403 10 місяців тому

    පුක තමයි කැත සින්දුවේ මැට්ටියක් 😂✌️

    • @anandajayaruwan7866
      @anandajayaruwan7866 10 місяців тому +5

      අනේ බං තමන්ට හරියට හූ කියාගන්නවත් බැරි උනාට කමක් නෑ තවත් කෙනෙගේ හැකියාවක් අගයන්න ඉගෙන ගනින්.නැත්නම් උබල හදපු වඩපු අම්මලා පව්

    • @lucky4friends
      @lucky4friends 10 місяців тому +4

      පොඩි දරුවෙකුට ඒ වගේ comment එකක් දාපු කෙනාගෙ තරම හිතාගන්න පුලුවන් 😂
      රෑට පිටකොටුවෙ බෝ ගහ යටද ඉන්නෙ?

    • @Dewilllllllll
      @Dewilllllllll 10 місяців тому +1

      අමො අමො වෙසියෙක් ෆෝම් වෙලා 🥴
      පුක හොදල වරෙම් 🥴
      උබට තියෙන්නෙම ඉරිසියාව 😂💔

    • @ChandrikaDamayanthi-in3iw
      @ChandrikaDamayanthi-in3iw 10 місяців тому

      Ai ehemakiwe

  • @nuwansanjaya1234
    @nuwansanjaya1234 7 місяців тому

    බුදුසරණයි

  • @kalyanipadmakumari3604
    @kalyanipadmakumari3604 10 місяців тому

    තෙරුවන් සරනයි පුතේ

  • @NadeekaDamayanthi-xt8ci
    @NadeekaDamayanthi-xt8ci 9 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @maaamaa6431
    @maaamaa6431 11 місяців тому

    ❤❤❤

  • @nuwansanjaya1234
    @nuwansanjaya1234 7 місяців тому

    බුදුසරණයි

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe5879 10 місяців тому

    ❤❤❤❤

  • @CantieSirisena
    @CantieSirisena 10 місяців тому

    ❤❤❤

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 10 місяців тому +1

    ❤❤❤❤❤

  • @senarathpathiranagenishant334
    @senarathpathiranagenishant334 9 місяців тому

    💕💕💕💕