"මිනිස්සු බනිනකොට හොරෙන් ඇඩුව වෙලාවල් තිබ්බා" ආක්ශාගේ අද තත්වය මෙන්න Aksha Chamudi | Konara Vlogs

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 577

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 9 місяців тому +135

    ලස්සනයි පුතේ......
    අවු.13 ක දරුවෙක් කථාකරන සංවර කම ...
    ඇඳුම පැලඳුම උනත් හරිම සංවරයි.සුබ අනාගතයක් පුතේ......❤❤❤🎉🎉🎉

    • @fai3379
      @fai3379 9 місяців тому +3

      ඒක හරි

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 9 місяців тому +49

    ඔයාගේ වයසත් එක්ක බලනකොට ඔයා ගොඩක්ම බුද්ධිමත් දරුවෙක්. නිරහංකාර බව , දක්ෂතාවයයි අගය කරනවා . ජය වේවා පුතේ .❤❤❤❤

  • @kushi784
    @kushi784 9 місяців тому +83

    නිහතමානී දරුවෙක්....පොඩි කාලේ ඉදලා ශක්තිමත් කෙල්ල ක්...හොඳ කටහඬ ක් දෙවියන් දීලා තියෙන වා පුතේ..ඔයාට ගොඩක් ම ලස්සන ට ගායන කරන්න පුළුවන් ..පැරණි ගීත..සුබ අනාගතයක් පුතේ. සමහර නලු නිලියො ඉන්නවා.මිනිස්සු බැන්නහම අපහු බැනලා රිප්ලයි කරනවා.එහෙම අයටත් ආදර්ශයක් මේ පුන්චි දුව..බැනපු මිනිස්සු ට ආපහු බැනලා රිප්ලයි කරලානෑ..

  • @lankika221
    @lankika221 9 місяців тому +269

    අක්ශට ආදරේ කරන සෙට් එක 👈👍❤️

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya 9 місяців тому +23

    මං වයසින් වැඩිමහල්,,ඒත් ආක්ෂා චමුදි නංගියා කියන්නේ මගේ ජීවිතේ එක් වීරවරියක්..ආක්ෂාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි නංගෝ !♥️🙏

  • @nipunikodikara2263
    @nipunikodikara2263 9 місяців тому +28

    මමනම් ඉස්සර ඉදලම කැමතී..ඒ දවස් වල ආක්ශා සිංදු කියන දවසට විතරයි ලිට්ල් ස්ටාර් බැලුවෙත්.❤️

  • @MOCHI333
    @MOCHI333 9 місяців тому +54

    තමන්ගෙ කටහඩ නිසා ඉහළට යනනේ ඒක දරාන්න බැරිවුණාම මිස්සු බනිනව ඔයාගෙ කටහඩ ලස්සනයි දෝනි බුදු සරනයි ඔයාට ❤️💕💕

  • @chamaraks5278
    @chamaraks5278 9 місяців тому +154

    නංගියෝ... ඔයාට අපි ගොඩක් ආදරෙයි... කොච්චර ජනප්‍රිය උනත් මොන තරම් ඉදිරියට ගියත් කවදාවත් අර දැන් ඉන්න ගොබ්බ ගායිකාවො වගෙ අසංවර විදියට අඳින්න පලඳින්න එපා....ඇඟ වැහෙන්න ලස්සනට පිලිවෙලට අඳින්න.........ඇත්තටම ඔයා ගොඩක් දක්ෂයි.... නිහතමානී වෙන්න.... බුදු සරණයි...!!!❣️

    • @ishukavindi4747
      @ishukavindi4747 9 місяців тому +2

      Ekanm aththa.

    • @Yash_idu
      @Yash_idu 9 місяців тому +3

      ඇයි එ ලමයට බැන්නෙ මිනිස්සු ?

    • @jajayathilaka
      @jajayathilaka 9 місяців тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @asangahettiarachchi
      @asangahettiarachchi 9 місяців тому

      gawasampatha ehema thamay@@Yash_idu

    • @asangahettiarachchi
      @asangahettiarachchi 9 місяців тому

      gawasampatha ehema tamay@@Yash_idu

  • @lakmimijayakody
    @lakmimijayakody 9 місяців тому +351

    ආක්ෂගෙ කටහඬට ඉස්සර නම් කැමති නෑ ඇත්තටම, දැන් නම් ඇත්තටම හුඟාක් ලස්සන කටහඬක් මිහිරි කටහඬක් ආක්ෂට තියෙන්නේ

    • @Sandu-c2r
      @Sandu-c2r 9 місяців тому +2

      😮😮😮

    • @R-P-TV-01
      @R-P-TV-01 9 місяців тому +24

      කටහඩ එකයි සින්දුවයි බස් වල දාල දාල අවුල් කරේ...කටහඩ ලස්සනයි එදා ඉදන්ම

    • @shamaleerupasingha7983
      @shamaleerupasingha7983 9 місяців тому

    • @Shenumi04
      @Shenumi04 9 місяців тому

      🇺🇳🇺🇳🇳🇵🇳🇵

    • @hak_tharaka_hettiarachchi
      @hak_tharaka_hettiarachchi 9 місяців тому

      @@R-P-TV-01aththa

  • @IroshLakshan-mb7kf
    @IroshLakshan-mb7kf 9 місяців тому +81

    කවුරු බැන්නත් එයා ඇත්තටම ගොඩක් දක්ශ ලමයෙක් ගායනය විතරක් නෙමේ එයාගෙ කථිකත්වය Woow ජයෙන් ජයම වේවා 😊❤️

    • @කෝකිලහඬ
      @කෝකිලහඬ 9 місяців тому

      හරිම ලස්සනයි ගායනය සුභ පැතුම් දුවේ තෙරුවන් සරණයි

    • @sithaginimnaya
      @sithaginimnaya 9 місяців тому

      ඇත්තෙන්ම ..... ගායනය වගේම හරිම ලස්සනට කතා කරනව....

  • @AyoddayaLakmini
    @AyoddayaLakmini 9 місяців тому +17

    ආක්ෂා ඔයා නිහතමානී දක්ෂ දරුවෙක්.මම උගන්වන පාසලේ දරුවෙක්.ඔයාට සුභ අනාගතයක් වේවා දුවේ❤ඔයා අපේ පාසලට ආඩම්බරයක්❤

  • @sandyakumari6635
    @sandyakumari6635 9 місяців тому +11

    අනේ ඔව් මේ දරුවට හැමෝම බැනලා තිබුණා පව් එයාගෙ කටහඬ තව කාලයක් යනකොට ලස්සන වෙනවා සතුටෙන් පරිස්සමෙන් කියන කරන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුංචි දරුවන්ගෙ හිත් මල් වගේ දෝණිට තෙරුවන් සරණයි !🙏🙏🙏🙏❤❤❤❤

  • @chandimathero1481
    @chandimathero1481 9 місяців тому +45

    මම ඇත්තටම සතුටුයි දු ගැන. එදා මම ආදරෙන් ලීව ගීතය වන නිදුකාණනේ ජනප්‍රිය ගීතයක් වුණා. ඒ ඔයගේ හඬ නිසා.....

  • @ajithrohan9110
    @ajithrohan9110 9 місяців тому +42

    අක්ෂා දුව ඉදිරියට ලංකාවෙ දක්ෂම ගායිකාව වෙනවා ඒක ස්තීරයි ආදරෙයි දුව තෙරුවන් සරණයි❤❤❤

  • @ashokashiranisedara377
    @ashokashiranisedara377 9 місяців тому +58

    ,බුදු සරණ යි පුතේ ..ඔය නිහතමානීකම හැමදාමත් තියා ගන්න ..

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 9 місяців тому +30

    ඔයාට හැමදාම ආදරෙයි පුතේ. දැන් ගොඩාක්ම ලස්සන වෙලා. හැමදාම ඔය විදිහට සංවරව ඉන්න මැණික. ඇග පේන්න ඇදුමි නං අදින්න එපා රත්තරං.

  • @chrishanthijayathilaka2360
    @chrishanthijayathilaka2360 9 місяців тому +17

    දෝනි... ඔයා ගොඩක් හොඳ ලස්සන කට හඬ ක්
    තියෙන නිහතමානී දරුවෙක්... හැමදාම ඔය වැදගත් කම තියා ගන්න.. බුදු සරණයි ඔයාට

    • @nisansaladilini7070
      @nisansaladilini7070 9 місяців тому +1

      Hari adambarai puthe oya katuwana kiuwama apith katuwana oya hari daksha daruwek hemadama lassanata piliwelata adinna puthe oya piliwelata oyata budu saranai

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 9 місяців тому +17

    කටහඩ ගොඩක් ලස්සනයි. සංයමයෙන් යුතු අර්ථවත් ගීත ගායනා කරන්න..එතකොට තවත් ලස්සනයි. බුදු සරණයි

  • @rasaiyaudayakumar8923
    @rasaiyaudayakumar8923 9 місяців тому +23

    අක්ෂා ඔයාගෙ වයසමයි මමත්..❤ඔයාට මන් පොඩි කාලේ ඉදන්ම ආසයි..දැනුත් එහෙම්මයි 😌😌❤️❤️

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 9 місяців тому

      ත්‍රීපෝෂ කන උනුත් මෙන්න කොමෙන්ට්ස් දානවා

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 9 місяців тому +41

    එදා වගේම අදත් ඔයාට ආදරෙයි පුතේ මම නම් මට වේලාවකට හිතෙනවා එදා හිටපු පුංචි කෙල්ලද කියලා
    සතුටුයි දුව ඉගෙනිම කටයුතු සාර්ථක කරගෙන සංගිත ගමන ඉදිරියට නිහතමානී අවංකම රැකගෙන බුදුසරණයි දුව ඔයාට

  • @deepikaperera2283
    @deepikaperera2283 9 місяців тому +43

    ගුණ ධර්ම පුරාගෙන ඉදිරියටම යන්න චුටි දෝණි.තෙරැවන් සරණයි ඔබට.

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 9 місяців тому +42

    කොච්චර ප්‍රසිද්ධ උනත් ලොකුවට හිතන් .නෙතුව සාමාන්‍ය විදියට..විනීතව හෙසිරෙන්න ඔයාව ඉබේම කාටවත්. නෙතුවම බෙරි චරිතයක් වෙයි දුව කෙනෙක් සතු දක්ශ කම කාටවත් උදුරා නොහෙකිය බුදු සරනයි

    • @SomawathieWeerasinghaGamachchi
      @SomawathieWeerasinghaGamachchi 9 місяців тому +3

      මේ පොඩි පැටියටත් බනින අය හිටියද? ඒ ඊර්ෂ්‍යාව වෙන්න අ
      ඇති දුවේ.. පාඩුවේ ඔයාගෙ ගමන ඔයා යන්න..

    • @SomawathieWeerasinghaGamachchi
      @SomawathieWeerasinghaGamachchi 9 місяців тому +4

      දාවසක නිවේදිකාවක් වෙන්නත් පුලුවන්.. හොඳට ඉගෙන ගන්න පුතේ..

    • @mallikaliyanage7705
      @mallikaliyanage7705 9 місяців тому

      ❤❤❤

  • @slmanu8272
    @slmanu8272 9 місяців тому +18

    😢ඇත්තටම දැන් දුව ලස්සනයි කටහඩත් ලස්සනයි සංවරකමත් හොදයි හැමදාම ඔහොම ඉන්න දුවේ❤❤❤

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 9 місяців тому +3

    අක්ශා ....දෝනි ...ඔයා ගොඩක් හොඳ දරුවෙක් .සතුටුයි

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 9 місяців тому +6

    සුබ ආනාගතය ක් වෙවා චුටි දු..ඔයා දැන් මුහුකරා ගිහින් .එක ගොඩාක් හොදයි .ඔයා ඔයාගේ වැඩ ටික පිලිවෙලට කර ගෙන යන්න ..කියන්න දෙන්න ඔයා අහන්න .සුබ අලුත් අවුරුද්ද ක් වෙවා...ඉදිරියට ම යන්න ..❤❤️❤️❤️❤️

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 9 місяців тому +2

    දුවේ ඔයාගෙ ජීවිතය අනිවාර්යයෙන් ජය කනුවෙ ඉහලටම යන්න ලැබෙනවා පසු බට වෙන්න එපා බුදු සරණයි සියලු දෙවි රැකවරණයි

  • @laijayam6732
    @laijayam6732 9 місяців тому +3

    පුංචි දොනී ඔයාට හොද අනාගතයක් තියෙනවා,ගොඩාක් ලස්සනයි❤

  • @mallikaranasinghe8359
    @mallikaranasinghe8359 9 місяців тому +2

    මමනම් මේ දරුව දැකපු දවසෙ ඉදන් පුදුම ආදරයක් දැනුනෙ. මේ වගෙ අහංසක දරුවන්ටත් වැරදි කියන මිනිස්සු සිටින රටක් මේක. දිනෙන් දිනම ඔයාට හරියන්න ඕන දුවේ. ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා. අනාගතය සාර්ථක වේවා.!!❤❤❤❤

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 9 місяців тому +5

    ලමාකම තියෙන multi talent දරුවෙක්

  • @asafernando6290
    @asafernando6290 9 місяців тому +1

    ආක්ශාගේ හොද කාලේ ලබලා දැන්. ගොඩක් අය
    ආදරේ කරනවා.ඇත්තටම මමත් ඉස්සරට වඩා දැන් ආදරෙයි. වයසට වඩා දක්ෂ ලෙස,නිහතමානීව කතා කරනවා.
    ❤️

  • @sobachandni6817
    @sobachandni6817 9 місяців тому +2

    හරිම ලස්සනයි ඹයාගේ කටහඩ දුවේ ඹයාගේ ඹය නිහතමානී කමරැකගේන හොදින් සංවරව ඉදිරි කටයුතු අවබෝධයෙන් කරගෙන යන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @nishadiperera9160
    @nishadiperera9160 9 місяців тому +2

    ආදරෙයි දුවේ. ඔයාගේ ඔය නිහතමානීබව සංවර බව. හැමදාමත් රැකගන්න . ගොඩක් අය ජනප්‍රිය වෙනකොට අඳින ඇඳුමේ ඉඳල වෙනස් වෙන්න බලනව මන් හිතනවා දුවේ ඔයා ඒවගේ නොවී ඔයාගේ ඔය අහිංසක කමත් රැකගෙනම ඉදිරියට යාවී කියලා.ඔයාට ලස්සනම ලස්සන අනාගතයකට සුබ පැතුම්.🙏🙌❤️💐

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 9 місяців тому +2

    හරිම හරි ලස්සනයි . ❤ හොඳ කටහඬක් තියෙනව. ගීතය මෙහෙයවීම හරි අනර්ගයි. ඔයා තරූවක්ම තමයි. හොඳ අනාගතයක් වේවා .....

  • @mallikaperera3288
    @mallikaperera3288 9 місяців тому +3

    හොඳයි පුතෙ ඔයා, හොඳට මුල මතක තියන දරුවෙක් . ඔයාට තෙරුවන් සරනයි ...

  • @Cutecolours-np3xe
    @Cutecolours-np3xe 9 місяців тому +12

    ඇත්තටම වොයිස් කට් එක ඇහුවට පස්සේ ඒ සිංදුව ඇහුවා මං හොයලම අරන් , මාරම ලස්සනයි ,

  • @thilinasandaruwan.
    @thilinasandaruwan. 9 місяців тому +7

    පොඩි කෙල්ල රටටම ගැම්‍මක් තමයි ඉතින් ❤❤❤💪💪💪🥰🥰🥰

  • @RusiruWeerasingha-qg8mn
    @RusiruWeerasingha-qg8mn 9 місяців тому +1

    මේ අර චූටි ආක්ශද කියලා හිතෙනවා. මං ඔයාට එදත් ආදරේයි. අදත් ආදරෙයි හැමදාම ආදරෙයි... මං පුදුමාකාර විදියට ලව් කරපු දරුවෙක් ඔයා. ඔයාට බැනල දාන කමෙන්ට් බලලා මම හුගක් adala තියනවා. හරිම ලස්සන හඩක් තියන දක්ශ දරුවෙක් ඔයා. ඔයාට තෙරුවන් සරණයි මගෙ මැණික.❤️❤️

  • @akumarakumar4033
    @akumarakumar4033 9 місяців тому +1

    🎉පුතේ. ඔයා පුංච් දරුවෙක් .ඔයාගේ අනාගතය ගොඩක් හොදට ගත කරන්න.නන්දා මාලිනි ..ශෂිකා නිසංසලා වැනි අයගේ ආභාසය ගන්න.සංවර විනීත කාන්තාවක් විදියට සංගීත ලෝකය ජය ගන්න.අපෙන් ඔයාට සුභ පැතුම් දුව ..

  • @dedunudedunu2350
    @dedunudedunu2350 9 місяців тому +3

    Congratulations ආදරෙයි මැනික බුදු සරනයි

  • @padminij123
    @padminij123 9 місяців тому +4

    ඔයාගෙ ඔය තත්වය හැමදාම ආරක්ෂා කරගන්න දෝනි.ඇග වැහෙන්න සංවරව අදින්න.හැමදාම හැමෝම ආදරෙයි එතකොට.

  • @Waik-o7b
    @Waik-o7b 9 місяців тому +1

    රටට බරක් නැති ලස්සන හොඳ හැකියාවක් තියෙන අහිංසක ආදරණිය නිහතමානී හදවත හොඳ සිත ශාක්තිමත් අම්මා තාත්තාට විතරක් නෙවෙයි හදවතින්ම කිව්වේත් මමත් ආදරය කරන පුංචි දුවක් තමයි ආක්ෂා කියන්නේ. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා ලස්සන දුර ගමනක් යන්න පුළුවන් ඒ වගේම ඔයා හිතනවට වඩා වැඩියෙන් ඔයාගේ දෙමව්පියෝ රැකබලා ගන්නත් පුළුවන් ඉතින් පුතේ ඔයාට සුභ සුභ පතනවා වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හින සියල්ල සෑබෑ වෙන සුභ සිහින වෙන්න කියලා. ආදරෙයි හැමදාමත් වගේ පුතේ ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NipuniSakunthala-h6y
    @NipuniSakunthala-h6y 9 місяців тому +4

    ඔයා හරිම නිහතමානී ගතිගුන තියෙන කෙනෙක් පුතේ ඔයාට ලස්සන අනාගතයක් තියෙනව බුදු සරණයි පැටියෝ ඔයාට😘

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 9 місяців тому +2

    අනේ මේ පොඩි කෙල්ල අවුරුදු 3ක් වත් නෑ මමත් දකිද්දි. පොඩි දරුවන්ගෙ තරගයකදී. අපේ රටේ අය ඔහොම තමයි පුතේ. ගනන් ගන්න එපා. පාඩුවේ තමන්ගේ ගමන යන්න. තෙරුවන් සරණයි පුතේ. ❤❤❤

  • @menakadilhani3344
    @menakadilhani3344 9 місяців тому +8

    සුබපැතුම් අක්ශා පැටියෝ.කටුවනට ආඩම්බරයක් ඔයා

  • @tharusha-th2vr
    @tharusha-th2vr 9 місяців тому +5

    ආක්සා දුව ඔයාගෙ සින්දුවක් අහපු නැති දවසක් නැහැ. අපි වඅඩ කරන හැම වෙලා වෙම ඔයාගෙ සින්දු අහනවා මගෙ පාලුව මකන්නෙ ඔයා ඔයාට බුදු සරනයි දුවට මොන වාහරි අඩුපාඩුවක් උවමනා නම් මට කියන්න

  • @DN3_Bhashi
    @DN3_Bhashi 9 місяців тому +14

    මේකට like 100ක් ඔඅ🥺❤️

  • @methujasenarathne364
    @methujasenarathne364 9 місяців тому +15

    හරිම ලස්සනයි දුවේ ඔයාගේ කටහඩ තෙරුවන් සරනයි

  • @lhssiriyalathalatha5794
    @lhssiriyalathalatha5794 9 місяців тому +2

    සංසාර පින් දුවගේ මතු අනාගතය සාර්ථක වේවා ආශිර්වාදයක්ම ලැබේවා ජය නියතයි ත්‍රිවිධරත්නේ පිහිට🙏🙏🙏🙏🌷🌷🌷යි සතර දලදාසමිදු පිහිට🙏🙏🙏🙏🌷🌷🌷යි ජය සිරි මහබෝසමිදු පිහිට🙏🙏🙏🙏🌷🌷🌷යි

  • @dulanidinushka6868
    @dulanidinushka6868 9 місяців тому +5

    බලන්නකො චූටි මැනිකගෙ හිතේ තියන ගැම්ම❤❤❤

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 9 місяців тому +15

    මම ත් කවදත් ආදරෙයි අක්ෂට.කවුරු මොනවා කිව්වත් නිහතමානිව ගමන යන්න මැණික.ෂෝවලට ලස්සනට පිලිවෙලට අදින්න.ඔයාගෙ ලමාකමයි ගමේකමයි රැකෙන විදියට මිනිස්සු ඉදිරියට යන්න.හැමදාම ආදරෙයි මැණික

  • @siriyasiriya5849
    @siriyasiriya5849 9 місяців тому +25

    මම නම් කවදත් ආදරෙයි ආක්ෂා දුවට
    අපේ මිනිස්සු කාටද ඉතින් ඇදයක් නොකිය ඉන්නෙ
    බුදු සරණයි දුවට

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 9 місяців тому +1

    අපේ කොටසක් ඉන්නවා කියන්න දෙයක් නැති කමට දොඩවන, තවත් කොටසක් ජනප්‍රිය වෙන අයට මුදල් යොදවල පරිභව කරවනවා
    කෙස් වෙතත් තමන්ට ලැබෙන්න තියෙන දේ නැති කරන්න බැහැ.
    ජයවේවා.
    බුදු සරණයි ඔබට.

  • @ethalfreda4278
    @ethalfreda4278 8 місяців тому +1

    Harima lassanai nihathamani hasirim ane puthe hamadama oya wagema lassanata kageth adare dinsgans inna wasanawa labewa jesu pihitai

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 місяців тому

    ඇත්තටම පුතේ මමත් ඉස්සර ආස උනේ නැහැ..හේතුව ප්‍රසංග වේදිකාව තුල ඔයා සිංදු කියද්දි දරුවෙකුට වැඩිය මුහුකුරා ගිය ගතියක් දැනුන නිසා..අනේ දැන්නම් ආදරෙයි ගොඩාරියක්..දැන් සංවර ලස්සන නිහතමානී කෙලි පැටියෙක් වෙලා..සුබ පැතුම් පුතේ ඉදිරියටම යන්න මගේ මැනික...තෙරුවන් සරනයි ඔයාට 🙏💐😍

  • @SmilingEyeglasses-rx9mq
    @SmilingEyeglasses-rx9mq 9 місяців тому +3

    එදත් ආදරේයි මැනික අදාත් ආදරෙයි අම්මෙකුට දරුවන්ට ආදරෙ නොකර ඉන්න බැහැ මමත් අම්මෙක් ආදරෙයි මගෙ මැනික බුදු සරනයි පරිස්සමෙන්

  • @nadeekadamayanthi9035
    @nadeekadamayanthi9035 9 місяців тому +3

    Oya hari daksha layek..... Budusaranai!

  • @Niroshana508
    @Niroshana508 8 місяців тому

    හරිම ලස්සනට කතාකරනවා හරියට පරිනත මනුස්සයේක් වාගේ හරිම ලස්සනයි දුව තව තවත් ඉදිරියටම ගිහින් ලොකේම බැබේලේන තර ැවක් වේවා ❤❤❤

  • @sitharaprinters6449
    @sitharaprinters6449 9 місяців тому

    බුද්ධිමත් දක්ෂ දරුවෙක්.... ඔයාගේ අනාගතය සුභවේවා... සරුවේවා දෝණි....තෙරුවන් සරණයි....

  • @surangilahiruka1511
    @surangilahiruka1511 9 місяців тому +5

    බුදු සරනයි.. මැනික ඔයාට..සතුටින් පරිස්සමෙන් ඉන්න..❤❤❤ආදරෙයි ගොඩාක්

  • @niranjimadu5880
    @niranjimadu5880 9 місяців тому

    ඇත්තටම චූටි කාලේ ඉදලම හරි හුරතල් ..දැන් එයාගෙ සංවර කම දැක්කම හරි ආඩම්බරයි ගැනු දරුවෙක් විදිහට ❤

  • @manikepersmuna1716
    @manikepersmuna1716 9 місяців тому +6

    දුවෙි ඔයා හරිම ලස්සනයි හරිම ආදරනීයයි බුදු සරනයි පරිස්සමෙන්

  • @jayam1429
    @jayam1429 9 місяців тому +2

    තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ....
    ජීවිතය වාසනාවන්ත වේවා !
    ජයෙන්, ජයම වේවා !
    🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @vishmikaushika8764
    @vishmikaushika8764 9 місяців тому +4

    ගොඩක් ලස්සන වෙලා....නංගියෝ ඔයා...❤බුදු සරණයි♥️♥️
    ඉස්සරහටම යන්න...♥️

  • @seethakalyani3896
    @seethakalyani3896 9 місяців тому +12

    මන් නම් පැටියො හැමදාම ඔයාට කැමතියි ,

  • @hemamalahewa7573
    @hemamalahewa7573 9 місяців тому +3

    ❤ඔයා ඔයාගෙ ගමන පරෙස්සමට යන්න එතකොට ජීවිතය ගොඩනගාගන්න හැකිවෙයි❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 9 місяців тому +1

    දුවෙි, ඔබට ජයෙන් ජය වේවා ඉදිරියටම යන්න ලැබේ වා ඖ

  • @tharangadilhani5429
    @tharangadilhani5429 9 місяців тому

    කවුරු මොනව කිවිවත් දක්ෂ හොද ලමයෙක් පෙර පින් තමයි දුර ගමනක් යන්න පුලුවන්❤❤❤

  • @subhashinikumari9598
    @subhashinikumari9598 9 місяців тому +2

    Adrei Aksha patiyo❤️ ewagema thank you konara. Dan nm oyge videos blnna asai.

  • @rmakrathnayaka4778
    @rmakrathnayaka4778 9 місяців тому +1

    හරිම දක්ශ දුවෙක් ඔයා ජය වේවා

  • @nandanaekanayake4026
    @nandanaekanayake4026 8 місяців тому +1

    තෙරුවන් සරණයි දුව ඔයාට

  • @manelperera5336
    @manelperera5336 9 місяців тому +2

    චුටි දොනි ඔයාකියන ඇසේ මතුවන කදුඑ බිදුගෙන ඔබෙිසිරිපා දොවන්නමි ගිතය හරිම ලස්සනයි.පුතේ සුබම සුබ අනාගතයක්.හොදට ඉගෙන ගන්න.රටට හොද ආදැ්ශමත් දුවනියක් වෙන්න.දෙමාපියන්ට සලකන දරැවන්ට වරදින්නේ නැහැ.බුදුසරනයි.

  • @srinathwickramasinghe82
    @srinathwickramasinghe82 3 місяці тому +1

    මතු දිනක සියලු දක්ෂතාවයන්ගෙන් පිරි දීප්තිමත් තරැවක් වෙිවා.

  • @dilshanmadushaka480
    @dilshanmadushaka480 9 місяців тому

    අක්ෂා දොනි මැණික කියන්නේ එදා ඉදන්ම ආදරේ කරපු දක්ෂ ,නීහතමානී ,අහිංසක දරුවෙක් .පොඩි කාලේ ඉදන්ම දොනි ව දන්නවා .එයගේ පව්ලේ අයත් දන්නවා .එයාලත් හරිම අහීංසක දෙමව්පියන් .අපේ රටේ අපේම දරුවෙක්ට ගොඩක් දෙනේක් බැන්නා දොනි ට එක එක කමේන්ඩ් වලින්.ඇත්තටම ගොඩක් දුකයි ඒ ගැන.ඒත් පිටරට මිනිස්සු හරි ම ආදරේ යී දොනි ට එදා ඉදන්.බලන්න එයා වචන ගලපලා කාතා කරන අපුරුව.සීංදු කියනවා වගේම .කුහක, ඉරිසියා කාර මිනිස්සු ගොඩක් දෙනේක් ඉන්නවා .එයාලාගේ ගතිගුණ අපි ට නැතිකරන්න බෑ.ඒත් දොනි ත් එක්ක අපි ඉන්නවා එදා වගේම හැමදාමත් දොනි එක්ක .ආදරේ යී මැණික හැමදාමත් .❤️🥰 2024 අවිරුද්දේ ඔයාගේ ඉදිරි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා මැණික .පරෙස්සමින් ඉන්න .තේරුවන් සරණයී ....!!!!🙏🙏🙏

  • @samadarasubodini245
    @samadarasubodini245 9 місяців тому +4

    ගොඩක් ආදරෙයි පුංචි කෙල්ලේ හැමදාමත් ඔය නිහතමානීකම තියා ගන්න. හැමදාමත් තරුවක් වෙලා බැලෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @nadikanadika4726
    @nadikanadika4726 9 місяців тому

    ආක්ෂා නංගී හරිම නිහතමානී චරිතයක් ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා.

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 9 місяців тому

    හරිම ලස්සනයි දුවේ ජයවේවා ඔබට . ❤❤❤❤❤❤❤❤❤❤❤ ඇත්තටම මාත් ඉස්සර වැඩිය ආස නෑ මොකද මට පෙනුණේ පුංචි දරුවෙක් වගේ නෙවෙයි ලොකු කෙනෙක් වගේ තමයි ඇක්ෂන් තිබුණේ . ඒත් මං කවදාවත් බැනලා කමෙන්ට් කලේ නෑ , මගෙ හිතේ විතරයි තිබුණේ . දැන් ඔයා ගොඩක්ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා තුනුරුවනේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා .

  • @Backsideproduction
    @Backsideproduction 9 місяців тому

    මෙන්න කෙල්ලො මෙච්චර ගැම්මෙන් කතා කරන පිරිමියෙක්වත් දැකල නෑ මාරම අඩම්බරයි නන්ගියෝ ඔයා ගැන

  • @dileepaabishek2359
    @dileepaabishek2359 9 місяців тому +4

    බුදුසරණයි. පරෙස්සමින් ඉස්සරහට ‍යන්න දුවේ.සමාජය හරිම කුරිරුයි.♥️❤️

  • @ranokaranoka6016
    @ranokaranoka6016 9 місяців тому +1

    ඔයාට එදත් ආදරේයී අදත් ආදරේයී මැණික ඔයාට දුර ගමනක් යෑමට සුභ පැතුම් මැණික උතුම් තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘🌹🌹

  • @padminij123
    @padminij123 9 місяців тому +1

    කවුරු බැන්නත් ඔයා ගනන් ගන්න එපා.තවත් ශක්තිමත් වෙන්න.ඔයාගෙ පාඩුවෙ ඔයාගෙ ගමන යන්න දුව.

    • @IndraniBalasooriya-w4i
      @IndraniBalasooriya-w4i 9 місяців тому

      Kawruth baninne na ane eyata hamoma adarei. oya konara ohomamai kawru hari gennuwoth kathabahata eyata kattiya baninawa neda yana kathawa kiyanawamai.. janappriya wena hama kenekma janappriya wenne janathawata pinsiduwenna janappriya unamane konara genwanne konara hithanne eya nisai janappriya wenne kiyla😂

  • @malikaswain7397
    @malikaswain7397 9 місяців тому

    රන් පැටියෙක් ඔයා ❤ ඔබ චූටි බබෙක් ව ගීත ගයද්දි මම පිටරට හිටියේ . ඔයාගෙ වැඩසටහන් බැලුවෙ යූටූබ් වලින් . එදත් ආදරෙයි මැණික, අදත් ආදරෙයි ❤

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 9 місяців тому

    දුක සහ කුණු තමයි මාකට් කරන්න ලේසීම ඒකයි මුන් ඒකම කරන්නෙ....
    දක්ෂ දරුවෙක්, සුභ පතනවා පුතේ❤

  • @xr6hx1h
    @xr6hx1h 9 місяців тому +1

    දුවට බුදු සරණයි ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබෙවා

  • @KanthiBalasuriya-j6x
    @KanthiBalasuriya-j6x 8 місяців тому

    නිහතමානීව තම දක්ෂතා ඉදිරියට ගෙනියන සැබැවින්ම නිහතමානී දරැවෙක්. සුබ ම සුබ අනාගතයයක් පුතේ.

  • @anojakumuduni1695
    @anojakumuduni1695 9 місяців тому +1

    මොන වගේ තැනක සින්දුවක් කීවත් pitch out නැතුව sing කරන දක්ෂ දරුවෙක් . හරිම අඩුයි එහෙම singers ල .සිහෙලිත් ඒ වගේ .හැබැයි එයාට music background එකක් තියෙනවා .මේ දරුවා තනියම පුහුණු වෙලා ගයන්නෙ .ඒක හරිම වටිනවා .ඔයා music හොඳට ඉගෙනගන්න .තෙරුවන් සරණයි පුතේ !

  • @NnandanimMalwenna
    @NnandanimMalwenna 9 місяців тому +3

    දෙවි පිහිටයි දුවේ.සක්තිමත්ව ඉදිරියට යන්න

  • @darasirisilva3393
    @darasirisilva3393 9 місяців тому +2

    ආදරණීය චරිතයක් මිනිස්සුන්ගෙ සිත් සුවපත් කරන්නට හැකිවේවි කාලයක් පුරාවට

  • @indikathusitha-d3t
    @indikathusitha-d3t 8 місяців тому

    ඉස්සර නම් මාත් මෙයාට කැමති නෑ ඒ උනාට දැන්නම් මෙයාගෙ සින්දුවලට හරිම ආසයි මේ දරුව පුදුම දක්ෂතාවයක් තියෙන දරුවෙක් දවසින් දවස ඔපදමන මැනිකක් වගේ දිදුලනව ඕන සින්දුවක් හරිම ලස්සනට කියනව මෙයාගෙ මේ වයසට මෙහෙම කියනවනම් තව ලොකු වෙද්දි වාව් හිතාගන්ඩවත් බෑ ජයවේවා දුවෙ

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 9 місяців тому +7

    මගේ පුතාට බුදු සරණයි දෙවි පිහිටයි සරස්වතී මෑණියන්ගේ පිහිටයි මං ඔයාට පුංචි කාලෙ ඉඳන් ආදරේ කරනවා ඒ කටහඬට ඇස් වහක් කට වහක් වදින්න එපා කවදාවත් නම්

  • @WasanthiWasanthi-h5w
    @WasanthiWasanthi-h5w 9 місяців тому

    ඇතටම දුවේ ඔයාට කවුද බනින්නේ ඔයා හරිම චාම් ගොඩක් ආදරෙයි පරිස්සමෙන් වැඩ කරන්න තෙරුවන් සරණයි

  • @Suranjika_rosini_
    @Suranjika_rosini_ 9 місяців тому +6

    බුදු සරනෛ පුතේ ඔයාට හොද අනාගතයක් තියේ ඔයාට ❤

  • @chethanakaushalya
    @chethanakaushalya 9 місяців тому

    ඉස්සරනම් කැමති නෑ... ඒත් දැන් ඒම නෑ... එයාට කොච්චර බැන්නත් එයා එයාගෙ ගමන ගියා... දැන්නම් හොදයි අවුලක් නෑ... Good luck නංගියෝ ❤❤❤

  • @gamingaquaSLauto
    @gamingaquaSLauto 8 місяців тому

    අනේ ගොඩාක් ලස්සනයි පුතේ . ඔයා කවදහරි ලංකාවම බබලනවා පැටියෝ

  • @induamarasinghe6524
    @induamarasinghe6524 9 місяців тому +8

    ශක්තිමත්ව ඉදිරියටම යන්න දෝනි . බුදු සරණයි !

  • @Fathima-bg1lg
    @Fathima-bg1lg 9 місяців тому

    නුඹ යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැ නෙ ඉතින් ❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් මැණික 💕💕💕💕💕

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 9 місяців тому

    ඔයා හරිම දක්ෂයි ලස්සනයි බුදුසරණයි පුතේ ඔයා දිගුගමනක් යන්න

  • @shyamaliwijewardhana-lz1jt
    @shyamaliwijewardhana-lz1jt 9 місяців тому

    ඔයා දක්ෂයි පුතේ. ඉදිරියට යන්න ජයවේවා.. තෙරුවන් සරණයි ♥️පුතේ

  • @mkudugama2880
    @mkudugama2880 9 місяців тому +1

    God bless Putha 🙏

  • @rohinigunasekara-yn6ii
    @rohinigunasekara-yn6ii 9 місяців тому +1

    Love you so much doni.. Happy new year... 🌹🌹🌹🌹❤️❤️❤️❤️ Good luck.. Stay safe God bless you 🌷🌷🌷🌷🌻🌻🌻🌻💐💐💐

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا 9 місяців тому

    තෙරුවන් සරණයි පුතෙ මම ඔයාගේ සිංදු ගොඩක් බලනවා ඒ වගේම ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි බුදු සරණයි දෙවිපිහිටයි දොනි❤❤❤❤❤