හර්ෂ ද සිල්වා මෙහෙම සරල කෙනෙක් කියලා හිතුවද ? | Eka Tharuwai mal 7i Ft.Harsha De Silva | EP 71

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 124

  • @monicaperera4247
    @monicaperera4247 18 днів тому +45

    පාර්ලිමේන්තුවෙ මුදල් ඇමති වශයෙන් ඉන්න ඕන අවංක නිහතමානී ගුණය ගරුක මහත්තයෙක් ඔබට ජය නියතයි ❤❤❤❤

    • @nawalagem.p.4100
      @nawalagem.p.4100 18 днів тому +3

      ඔබ ඇතටම දක්ෂයෙක්

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 18 днів тому +40

    වර්ෂද සිල්වා කියන්නේ බොහොම වැදගත්. හරි සරල මනුස්සයෙක්. අපි එයාව හරියට අගය කරනවා

  • @xyzo1194
    @xyzo1194 18 днів тому +20

    රටට අවශ්‍යම හොද නිහතමානි අවංක ගුන ගරුක උතුම් මහතෙක් ජයවේවා ඔබතුමාට

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 18 днів тому +40

    සුවසැරිය යේ කුසල් බලයෙන් හර්ෂ සිල්වා මහතාට විශිෂ්ටතම ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරමු
    සියළුම සත්වයෝ සුවපත් වෙත්වා කායික මානසික නිරෝගී වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා
    සියළුම පිං කැමති සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ට සියළුම පිං අනුමෝදන් වෙත්වා
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 18 днів тому +37

    හරිම දක්ෂ මනුස්සයෙක් ❤😊

  • @Camlaz
    @Camlaz 18 днів тому +23

    මම ආදරේ කරන දේශපාලන චරිතයක්❤❤❤ඊටත් වඩා එයා මගේ මැරිච්ච ලොතු අය්වා වගේමයි.පෙනූමෙන් හා කතා විලාසයෙන්
    ඒ නිසිම එයාව දකින හැම වාරයක් පාසා මගේ හිත නිවෙනව😢😢😢

  • @rohithawijesundara2174
    @rohithawijesundara2174 17 днів тому +16

    He is one year senior to me at the college. Wish! he will be the Leader of UNP one day. Simple, Cultured, knowledgeable ,Humble and genuine character. Wish him good luck.

  • @darmsersirlon1883
    @darmsersirlon1883 18 днів тому +10

    ඇත්ත ඇති සැටියෙන්ම හා රටවෙනුවෙන්ම කැපවීම හා ජනතාව වෙනුවෙන්න දේශපාලනය කිරීම අගයමු ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 15 днів тому +5

    ඔබතුමා වෙනදා මෙන්ම අපූරුවට වැඩසටහන ඉදිරිපත් කළා.

  • @neetaguruge2865
    @neetaguruge2865 14 днів тому +3

    හරිම හොද මහත්මා ගතිගුන ඇතිකෙනෙක් එතුමාදෙවිපියානන්ගේ ආශිර්වාදය නොවඩුව ලැබෙිවා❤

  • @inu6725
    @inu6725 18 днів тому +18

    සුවසැරියේ පිහිට ලද මිනිසුන්ගේ හදවතේ නායකයෙක් ..අනිවාර්යයෙන් ඔවුන් මොහුට මනාපයක් දෙයි..අපට අවස්ථාවක් නෑ ඒකට.අපි කොළඹ නොවන නිසා.නමුත් කොළඹ මිනිසුන් මනාපයක් වෙන් කරාවි ඔබටඔබට

  • @SusilKurera
    @SusilKurera 18 днів тому +19

    ❤️💯❤️ හර්ෂ ද සිල්වා නැමති චාම් චරිතය රට ගොඩගන්න ටීම් එකේ එක පූරුකක් වැඩි චන්ද යෙන් මැතිසබේට❤️💯❤️

  • @kamalanambuhewa5648
    @kamalanambuhewa5648 17 днів тому +8

    Dear Sir. You are really educated smart simple handsome gentleman. I wish you all the best. Thunuruwange sarani.

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 18 днів тому +15

    හර්ෂ කියන්නේ බොහෝම ගුණගරුක මනුස්සයෙක්. සාමාන්‍යයෙන් කිසීම කෙනෙකුට අපහාස කරලා කතා කරන කෙනෙක් නොවෙයි. කාගේවත් පවුද්ගලික ජීවිතය ගැන කතා කරලා මිනිස්සුන්ට මඩ ගහන කෙනෙක් නොවෙයි. මහත්මා ගති තියෙන මහත්මයෙක්

  • @sathsariekanayake3780
    @sathsariekanayake3780 19 днів тому +21

    such a great person All the best!

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 15 днів тому +2

    සතුටට මෙන්ම, දුකටත්, ඇස්වලින් කඳුළක් එනව. Program එක බලන අතරෙදි.
    සැබැවින්ම මේ චරිතය ගැන කියන්න වචන නැහැ .
    දූලා, පුතාලා හැම දෙනාරමත්,
    Program එක කරන දුවට සහ කාර්ය මණ්ඩලයටත්, බෙහෙවින්ම ස්තූතියි !
    සියලු ලෝසතුන් සුවපත් වේවා !

  • @SripaliRamanayake
    @SripaliRamanayake 18 днів тому +13

    Good program. He is a respectable gentleman 🎉

  • @asti893
    @asti893 18 днів тому +19

    මගෙ මේ පාර ඡන්දෙ හර්ෂට පක්ෂ පාට නැ හොද පුද්ගලයෙක් නිසා ❤

  • @WijerathnaBandara-x5k
    @WijerathnaBandara-x5k 18 днів тому +15

    මගේ ප්‍රියතම දේශපාලකයා

  • @rushdimarikar4073
    @rushdimarikar4073 18 днів тому +5

    Excellent answers. Jayawewa Harsha Mathithumani!

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 18 днів тому +11

    ඔබතුමන් නිරෝගී බව ලැබේවා

  • @GamìniJayarathna-m8w
    @GamìniJayarathna-m8w 18 днів тому +11

    God person tnx u all

  • @jayasuriyafamily
    @jayasuriyafamily 19 днів тому +11

    Very valuable program for future generations. Good luck 🎉❤🎉❤

  • @McJayalal1964
    @McJayalal1964 19 днів тому +12

    Respectable person

  • @raniheen281
    @raniheen281 18 днів тому +8

    මමත් හරිම කැමති දේශපාලකයෙක් ❤❤❤

  • @AjithBandaranayaka-g1y
    @AjithBandaranayaka-g1y 18 днів тому +5

    අද රටෙී හොදම ඔළුව සතුටුයි ඔබතුමා ගැන❤❤❤

  • @IllangageDasanayaka
    @IllangageDasanayaka 18 днів тому +5

    You are very valuable & great person. I will give my vote No. 09. Jaya wewa.

  • @SiriyaniHerath
    @SiriyaniHerath 18 днів тому +8

    හර්ෂ ද සිල්වා මහතාට ජයවේවා

  • @sheharak7485
    @sheharak7485 11 днів тому +2

    ඔබ තුමා මෙවර විපක්ෂ නායක වුණොත් හරිම කැමතියි.

  • @udithapitawala8286
    @udithapitawala8286 18 днів тому +6

    Great person to be in the parliament.

  • @amilashiromi4117
    @amilashiromi4117 18 днів тому +12

    රටට පිනක් නෑ මේ වගේ කෙනෙකුගෙන් වැඩක් ගන්න....

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl 16 днів тому +2

    මා සජබෙට එතරම් කැමැත්තක් නැති වුවත් හර්ශ මහත්මා කියන්නෙ මා අතිශය ප්‍රිය කරන චරිතයක්.. වැදගත්,දක්ශ හා ගුණගරුක පුද්ගලයෙක් ❤️

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 15 днів тому +5

    හර්ශ ද සිල්වා මිලග අපේ සමගි ජන බලවෙගයේ නායකය විය උතුයි

  • @WijerathnaBandara-x5k
    @WijerathnaBandara-x5k 18 днів тому +12

    අනාගතයේ රටට අවශ්‍ය කරන පුද්ගලයා

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 15 днів тому +1

    Very interesting programme. Thanks. Much merit to you for making Suwa Saviya a reality. 👍🙏Wish you Good luck.

  • @ShaheeraFarwin
    @ShaheeraFarwin 17 днів тому +4

    Dear sir oba aniwarenma parliment anawa obathakka eran wikramarathna kabir innawa good luck ❤❤❤

  • @deepthidunuwille5649
    @deepthidunuwille5649 15 днів тому +1

    A well respected liked and a humble politician !
    Wish we had one of his calibre in the Kandy District.
    Wish him all the best for the upcoming election.!

  • @percygune5235
    @percygune5235 18 днів тому +8

    රොටරියෙ ක්ලාස් යනකොට අපි කෑවෙත් නුගේගොඩ නවරස හෝටලයෙන් අද නෝ ලිමිට් එක තියෙන තැන

  • @michelleperera4819
    @michelleperera4819 14 днів тому +1

    God bless you with success at tomorrow’s elections. I pray for your victory. You need to be in parliament and actually be the Finance Minister to save our nation. 🙏

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 18 днів тому +14

    චම්පික රනවක එක්කත් කතා කරන්න.හර්ශ ඉතාම වටිනවා චම්පික හර්ශ එකට එකතු වෙලා රටේ බලය ගත්තොත් රට ලස්සන වේවි මීට වඩා.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 15 днів тому +3

    I wish you to be the president of Sri lanka .

  • @FitzroyFernando
    @FitzroyFernando 11 днів тому

    I think Dr Harsha is a great Personality .I wish him all the very best as a MP of the SJB.I think children has lot to learn from him.

  • @habeebajabir9261
    @habeebajabir9261 17 днів тому +5

    Wish you the best.

  • @nelumfernando3845
    @nelumfernando3845 10 днів тому

    Mr.Harsha you should be in parliament as the opposition leader .Such a honorable educated truthful well mannered gentleman. I wish you well in your political career.

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 16 днів тому +3

    ලස්සන වැඩ සටහනක් " 👌👌👍👍✨✨✨

  • @wimaldesilva2470
    @wimaldesilva2470 19 днів тому +18

    සජිත් හර්ෂ ජය වේවා ❤SJB ❤SJB ❤SJB

  • @sameeramm
    @sameeramm 16 днів тому +3

    Founder of සිසු සැරිය ❤

  • @ashaahangama6000
    @ashaahangama6000 18 днів тому +4

    Jayawawa. Mr Harasa
    D. Sillwa

  • @chamiya055
    @chamiya055 19 днів тому +11

    ❤❤❤ wedak karala pennapu minisek

  • @SalindaHerath-x3t
    @SalindaHerath-x3t 18 днів тому +9

    Obathuma me rate janadipathi wenawata godak kemathi api

  • @karljaques744
    @karljaques744 9 днів тому

    I love his shirt! Although I didn't understand much, he seems like a decent politician.

  • @sheharak7485
    @sheharak7485 10 днів тому

    එරාන් වික්‍රමරත්න මහතා සහ මෙතුමා විපක්ෂයේ සිටි අවංක සහ බුද්ධිමත් මන්ත්‍රීවරු දෙදෙනෙක්.

  • @nelumfernando3845
    @nelumfernando3845 10 днів тому

    I wish one day you will be the President of Srilanka. God bless you.

  • @sgjbellanaga8708
    @sgjbellanaga8708 16 днів тому +3

    please SJB please vote him and send him to parliament. WE NPP want him to be there.

  • @ImalkaLakshan-jj2ns
    @ImalkaLakshan-jj2ns 19 днів тому +14

    මොහු රටේ ජනාදිති උනොත් රට ගොඩ ❤❤❤

  • @spartan4763
    @spartan4763 14 днів тому +2

    Good politician

  • @donjagathchandrabalasuriya6498
    @donjagathchandrabalasuriya6498 18 днів тому +5

    ඔබ තුමාගෙ අනාගත බලාපොරොන්තුව දේශපාලනයෙ ඉහලම පුටුවට යන්න අාශීර්වාද😂

  • @seelaranie1528
    @seelaranie1528 18 днів тому +4

    Jaya vewa ❤

  • @MadusankaMax-q8d
    @MadusankaMax-q8d 17 днів тому +5

    සජබෙ ට කැමති නැ පුද්ගලිකව . හැබැයි මෙතුමාගෙ profession එකට කැමති.

  • @thambapanni_sanchare
    @thambapanni_sanchare 19 днів тому +8

  • @gihanalvis9273
    @gihanalvis9273 10 днів тому

    We will make you a leader very soon till that keep up your hard work respect you sir ❤❤ 🇱🇰🇱🇰 ❤❤ 🇱🇰🇱🇰

  • @spartan4763
    @spartan4763 14 днів тому +1

    Love Harsha good politician

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 19 днів тому +7

    ❤❤❤❤❤

  • @sidathbalachandra3089
    @sidathbalachandra3089 6 днів тому

    Everyone like him irrespective of party politics as he is knowm for his honesty and gentlemanly qualities !!!!
    However he should go along with country's culture

  • @LakShani-l9v
    @LakShani-l9v 15 днів тому +1

    oba thuma parlimenthuwe inn ona jaya weva

  • @Chanchillafernando
    @Chanchillafernando 18 днів тому +4

    Jaya wawa ❤❤❤❤

  • @Funnymoments584
    @Funnymoments584 9 днів тому

    අපේ මිනිස්සුන්ට ඔබලගේ වටිනාකම දැනෙනකොට කාලය පහුවෙලා එය තමයි දුක

  • @danithmanjula1368
    @danithmanjula1368 18 днів тому +6

    👍👍👍👍👍👍👍👍

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 10 днів тому

    Obatuma me rate anagatha janadipati wenna kiyala prarthana karamu.me rata Anagata daru parapurata yahapatak karanna hakiwewa.me rata wati tiyena tanin goda aragena lassana Sri Lankawak hadanna shaktiya dahitya niduk nirogi bawaya labewa 🌹🙏

  • @aroshikarunaratne4821
    @aroshikarunaratne4821 15 днів тому +1

    Very interesting harsha

  • @SalindaHerath-x3t
    @SalindaHerath-x3t 18 днів тому +5

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 19 днів тому +5

    🙏🙏🙏👍👍👍

  • @anulaperera4830
    @anulaperera4830 18 днів тому +4

    API ,MEYAWA,PARLIMENTU,YAWAMU

  • @SachchidanandaCoomaraseamy
    @SachchidanandaCoomaraseamy 10 днів тому

    Respectable person 🎉

  • @senarathbandara5693
    @senarathbandara5693 15 днів тому +2

    මේ රටේ නායකත්වයට සුදුසු මම කැමතිම දේශපාලන නායකයෙකි.

  • @MahindaWeerasinghe-y5k
    @MahindaWeerasinghe-y5k 15 днів тому +1

    ❤❤❤ s j b good man

  • @sanjivadassanayake7375
    @sanjivadassanayake7375 13 днів тому

    Lassana program ekak🎉

  • @anurafernando120
    @anurafernando120 8 днів тому

    මන් ආසම කෙනක් ♥️♥️♥️♥️

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 18 днів тому +2

    ඔබ තුමා හරිම අව්‍යාජයි අපි වගේම ♥️♥️♥️♥️♥️♥️☎️☎️☎️☎️

  • @sameeramm
    @sameeramm 16 днів тому +1

    Royal එකට පලවෙනි වසරේ ඉදන්ද ගිහින් තියෙන්නේ ?

  • @SalindaHerath-x3t
    @SalindaHerath-x3t 18 днів тому +6

    Oba thuma sjb nayakaya wennama one

  • @nadunikajayasundara1614
    @nadunikajayasundara1614 18 днів тому +9

    Sjb aka baaraganna ,,,,,,,aniwa dinanawa ahenam shuwar

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 15 днів тому +2

    ❤❤❤❤❤❤❤❤
    👍👍👍👍👍👍👍👍
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anulaperera4830
    @anulaperera4830 18 днів тому +2

    Metumage,mava,mage,guruwariya

  • @ajithfernando8303
    @ajithfernando8303 17 днів тому +2

    APET OnA janapathe D .R Harsa

  • @MahindaWeerasinghe-y5k
    @MahindaWeerasinghe-y5k 15 днів тому +2

    Menna minissu kawadawth boruna👍😄

  • @GaminiPerera-e8g
    @GaminiPerera-e8g 16 днів тому +2

    Nayakth wayta sudusu siyalu gunanga ohu satui ohuta suba anagatayak prartana karami

  • @go23-t7n
    @go23-t7n 11 днів тому

    Next sjb leader😈😈

  • @LS_GD.0290
    @LS_GD.0290 18 днів тому +5

    Ratta deveyek wage menehek

    • @rajapaksharajapaksha2196
      @rajapaksharajapaksha2196 18 днів тому +2

      මිනිසුන් අතර දෙවියෙක්, දෙවියන් අතර බ්‍රාහ්මණ කෙනෙක් වගේ පුද්ගලයෙක් හර්ෂ ද සිල්වා මැතිතුමා කිවොත් මා නිවැරදි. PKGPS. රාජපක්ෂ කොත්මලේ.

  • @sachithraelwalage5430
    @sachithraelwalage5430 16 днів тому +1

    ☎️❌✌

  • @SenavirathneMd
    @SenavirathneMd 17 днів тому +2

    Janathawa andanna supiri bulat ekka. Parissam wenna.

  • @priyanthiwaidyaratne7047
    @priyanthiwaidyaratne7047 15 днів тому +1

    Oba thuma malimawata support karanna.oba thuma ay Gon bass kenek ekka politics karanne....

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 10 днів тому

    Me rate minissunge awasanawa mewani ugath kenek Fainance minister novima.ape karume.

  • @vimsen2221
    @vimsen2221 15 днів тому +1

    මාමා හොඳ වුනාට මාමාගේ සගයෙක්ව මේ දවස්වල වාහන එකලස් මගඩියකට කොටුවෙන්නයි යන්නේ.

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 10 днів тому

      Me mama ewata Pali naha me mama niyama ugath buddimath minihek.ai 88/89 mulu ratama winasa karapu mankolla kapu minimarapu mamala ada desha palanaya karanne chande illanne Dan janadipati wela inne ewa hodaida?

  • @ahamedabdul-e6o
    @ahamedabdul-e6o 13 днів тому

    🤪😜💥💥🏃‍♂🏃‍♂🏃‍♂

  • @SarathWickramasooriya-r4d
    @SarathWickramasooriya-r4d 16 днів тому +3

    Harsa.ubeagaee
    Dath.vaediee
    Galavalaadapan.ban

  • @ranmaperera3443
    @ranmaperera3443 9 днів тому

    Mun ratata karapu deyak thiyenawa da

  • @SisiraKumara-r5u
    @SisiraKumara-r5u 8 днів тому

    HODMAHTMAYAK MMA CANDAT DELTYANAVA MAT GATLUVAK TEYANAVA 2015 YAHPALANA ANNADU KALA KOTTA USAKA LORE VAGYAK ARAN KUDAL VANCVAK VALA TEYANA BVA OBTUM VEVADAKADE VANCAVA HALE KARANA BAVA PAVASUVA TAMA AGN ENPASU KSEMA KATVAK NAH AGNA MTATVAM MATAKA TEYANAVA ATTTAM MATA TAVMA AGNA GTALUVAK TYANAVA

  • @prasannabandara2673
    @prasannabandara2673 15 днів тому +1

    gon yakek...puhh

  • @nihalperera1575
    @nihalperera1575 13 днів тому

    I have personally gone to him when he was forin affairs deputy. Useless Man. Don't Vote him.