NPP එකට දරුණු විපක්ෂයක් නිර්මාණය වී තිබේ

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 196

  • @maduka_pathum2727
    @maduka_pathum2727 Годину тому +21

    0:01 - මහා wesi මැද DD 😢
    0:49 - වැස්ස දරුණු වෙන ලකුණු
    3:26 - අධික වැසි නිසා A/L ඇණහිටී
    4:03 - පාර්ලිමේන්තු යහන් ගැබේ සදාතනික බුදියන්නා
    6:49 - තුෂාර ඉඳුනිල්ගේ අමුතු තර්ජනය
    11:52 - නිධානේට මොකද උනේ...??
    21:13 - අවසන් දැක්ම ❤
    24:21 - නිධානෙට අඩුවුනේ මොනවද...??
    25:35 - අතුරු සම්මත ගිණුමේ රාජ්‍ය ආයතන බර
    28:01 - NPP යට තමන්ගේම අතීතය පාරාවළල්ලක් වෙන හැටි
    39:32 - ශ්‍රී ලංකන් එයාලයින් මුදල් අමාත්‍යාංශයට
    41:05 - ඖෂධ ඇණවුම් කිරීමේ අර්බුධය
    41:56 - උතුරේ කොටි සැමරුම් ගැන පතුරන බොරු කථා
    53:08 - Expensive Luxury මට්න් අභිජනන මධ්‍යස්ථානය
    56:57 - කොල්ලකරුවාගේ භාරය
    1:01:06 - EPF අරමුදලට විනිවිදභාවයක් අවශ්‍යයි
    1:05:52 - වැස්සෙන් ප්‍රවේශම් වෙන්න
    1:06:38 - ලංකාවේ දුවන ජාත්‍යන්තර Scam
    1:08:35 - තරිඳු ජයවර්ධනගේ නඩුව
    😍❤🎉

  • @Susantha-b5q
    @Susantha-b5q 39 хвилин тому +3

    ඇත්තටම අද හොඳම විවේචනයක් කරනවා මමත් හරි ආසයි සුනිල් හඳුන්නෙත්ති වසන්ත සමරසිංහ සමන්ත විද්‍යා රත්න මෙහි චරිත සමහර කතා කිව්ව ගමන් පළාතම විනාසයි ආයෙ ගොඩදාන්න මාර ගේමක් දෙන්න වෙනවා අනිත් අයට හැමදාම මේ වගේ දේවල් කරන්න මම නම් හරි කැමතියි ආදරෙයි❤❤❤❤❤❤

  • @SADI_SL
    @SADI_SL 3 години тому +12

    සුනිල් හදුන්නෙත්ති ගේ නම් ලොකු අවුලක් තියෙනවා. මැතිවරණය වෙලාවෙත් ලොකු බයක් තිබුණා, ඡන්ද කඩයි කියලා. 🙏

  • @madhurasandeepana3711
    @madhurasandeepana3711 4 години тому +26

    ඔය නිදානෙ හෑරුවා වැරදී. මුලින් ඔය නිදානෙ වටේ ලොකු කානුවක් කපන්න ඕනෙ. ඊට පස්සේ නිදානෙ හාරන්න පටන්ගන්න ඕනෙ. බහිරවයා නිදානෙ අදිනකොටම නිදානෙ එක්කම කානුවට වැටෙනවා. එත්කොට ටක්ගාලා ගන්න ඕනෙ නිදානෙ 😅❤

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 3 години тому +7

    අනුර ජනාධිපති ආව දවසේ ඉදල වැඩ කරන්න දෙන්නේ නැහැ කකුලෙන් අදිනවාවගේ ටිකක් යන්න දෙන්න ඉතාලියේ අපිත් බලන්න ඉන්නේ ආදරෙයි ....❤❤❤❤

    • @sameerasandaru4135
      @sameerasandaru4135 2 години тому

      අඩෝ..දිගටම බලාගෙන ඉන්න ඕන බොක්ක..

  • @walkwithme-ne3pt
    @walkwithme-ne3pt 3 години тому +8

    ආස චරිතයක් ගුරා❤

  • @virajq
    @virajq 4 години тому +48

    උබල upload කරන වෙලාව වෙනස් කරන එක පට්ට පාඩුයි.. සධාරණ හේතු නම් අවුලක් නෑ.. නැත්තං test කරනව නම්, හෙන මොඩ වැඩක් බව ගණං ගොඩක් දන්න ඔබේ යාලුවාට කියා දෙන්න. 🤟😎❤️❤️

    • @JustWatchNana
      @JustWatchNana 4 години тому +1

      ha

    • @virajq
      @virajq 4 години тому

      ​@@JustWatchNana oya sl vlog eked ? 😁

    • @slmicro3857
      @slmicro3857 4 години тому +1

      ජිල්ලබගිඩියාවේ ටයිම් සෝන් එකනෙ😊

    • @hasinthalakshan718
      @hasinthalakshan718 3 години тому

      agreed broh !!!

    • @Ubimaster_Gaming
      @Ubimaster_Gaming Годину тому +1

      ඇත්ත.. ඉස්සර වගේ 6ට ම දානව නම් හොදයි.

  • @asankasenarath2391
    @asankasenarath2391 3 години тому +14

    ඩොලර් මිලියන 320ක් වැය කර,
    රොකට්ටුවක් 🚀යවා අදට
    හරියටම අවුරුදු 12ක්.
    2012 / 11 / 27

  • @pasiya9878
    @pasiya9878 3 години тому +4

    පුළුවන් නම් වැඩිපුර මේ සූරයෝ හතරදෙනාම DD එක කරපල්ලකෝ😢

  • @sachitradw
    @sachitradw Годину тому +4

    කාඩිනල් මැල්කම් රංජිත්ට දෙරණේ කියන්නේ මැල්කම් කාඩිනල් රංජිත් කියලා 😂😂

  • @RaviKumar-gm5yq
    @RaviKumar-gm5yq 2 години тому +7

    Bruno you are doing great job good explaining thanks go ahead

  • @Keshawawasala
    @Keshawawasala 3 години тому +3

    නිධානෙ හාරලා හිරේ ගිය උන්ට news දකිද්දි හිතෙන්න ඇති වෙලාවට හාර හාර ඉද්දි පොලිසියට මාට්ටු උනේ නැත්තං උන් ටික මැරෙන්නේ අත පය ටික ගෙවිලා

  • @යථාර්ථය
    @යථාර්ථය 3 години тому +1

    අම්මෝ මරු.මෙක හැමදාම බලන අපිත් ඇමරිකාව ට එක්කන් යන්න හොදේ.තනියම යන්න ලැස්ති වෙන්න එපා

  • @slmicro3857
    @slmicro3857 4 години тому +5

    ඔව්..විපක්ශ ඇතුලෙන්ම එන්නෙ😊❣️😢

  • @slmicro3857
    @slmicro3857 4 години тому +7

    ඩීප් ස්ටේට් ක්‍රියාත්මකයි...නිලදාරින් වැඩ කරන්න්නෙ එයාලට ඕන විදිහට 😢

    • @Janitha529
      @Janitha529 Годину тому

      Deep state kynne mokakd??

  • @sanurapradeep6001
    @sanurapradeep6001 30 хвилин тому +1

    56.57. ඔය වගේ සීන් එකක් ගැන කතාවකුත් තිබ්බ වගේ මතකයි 🤣🤣🤣

  • @thusanthabandara8508
    @thusanthabandara8508 4 години тому +9

    හරි වෙලාවක් දෙන්නකො බලන් ඉදල එපාවෙනවනෙ

  • @AjithPrasanna-im4lm
    @AjithPrasanna-im4lm 46 хвилин тому +1

    බෲනොට ආර්තික ඇමතිකම දෙන්න කියල මම අනුරට යෝජනාවක් ලෙස ඉදිරිපත් කරනව. මොකද අපිට හොඳ රටක් තමයි අවශ්‍ය ඒක අනුර කලත් බෲනො කලත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ ..

  • @evondex
    @evondex 3 години тому +9

    සුපිරිම combination එකක්. තිවංකයත් හිටියනං මරු

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 2 години тому +2

      තිවංකගේ රැවුල නෑනේ 😂😂😂

  • @LaliDevamanthri
    @LaliDevamanthri 4 години тому +8

    ඔක්කොම රැවුලෝ ඩෝස් combination

  • @amilasampath4072
    @amilasampath4072 4 години тому +3

    ලාබය සහා පාඩුව දෙකම මෙ රටෙ ජනතාවට...

  • @nisaljayawardhana65
    @nisaljayawardhana65 Годину тому +1

    වැඩිම මනාප ගත්ත අය වගේම අඩුම මනාප ගත්ත මංජුවත් පාර්ලිමේන්තු එවන්න ඕන🎉

  • @miyurudilshan4817
    @miyurudilshan4817 2 години тому +2

    19:52 Feed එක ගැන කියනකොට සතීශ්ගේ කුප්ප හිනාව. 😂😂

  • @dila0615
    @dila0615 3 години тому +6

    කස්සප#යට ලාමකලෝකේ ටිකට් එකක් යවපල්ලා මතක ඇතුව...

  • @Prasaaaa
    @Prasaaaa 50 хвилин тому +1

    අපිට ආපහු "ලාමක ලෝකේ" බලන්නද කියන්නේ...ගාල්ලෙ ඉදන් ඇවිල්ලා කොහොමද බලන්නේ.. ගාල්ලෙ ස්ටේජ් එක ගැනත් කියනවද??😊👍

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 4 години тому +6

    අද මරු.ඊයෙත් සුපිරි යක් තමා..🎉🎉🎉😊

  • @Safeermohommed2552
    @Safeermohommed2552 3 години тому +24

    මේ ඉන්න bruno හිතන් ඉන්නේ මු තමයි හැමදේම දන්න රජතුමා කියලා😂

    • @vineethabandara2963
      @vineethabandara2963 3 години тому +2

      e moone mokakdo kuhakamak penne mata vitharada?

    • @jwalker2926
      @jwalker2926 2 години тому +5

      Ithin bn balannathuwa edapanko paw nodi

    • @lankanstoic5726
      @lankanstoic5726 2 години тому +2

      Ubage athuley thiyana kuhaka kama thami eh😂

    • @Safeermohommed2552
      @Safeermohommed2552 2 години тому

      @@jwalker2926 umba ithing mage commentwalata tipper wennethuwa hitapanko😂

    • @arunshavinda8053
      @arunshavinda8053 2 години тому

      @safeermohommed2552 ඒක නම් ඇත්ත. පුදුම පණ්ඩිත කමක් තියෙන්නෙ.

  • @lalani-vh5rt
    @lalani-vh5rt 41 хвилина тому +1

    නිදන් වලට ස්කෑන් කරන ඒවයි ආමි එකේ තියෙන ස්කැන්ස් කරන ඒවගෙයි වෙන්නේ කාර්‍යය දෙකක්

  • @ishararathnayake7730
    @ishararathnayake7730 36 хвилин тому +2

    El nino ගැන podcast krandooooo

  • @SPro732
    @SPro732 3 години тому +1

    මේක හොන්දම combination එක වෙන්නෙ 4 දෙනාටම තමන්ගෙම කියල මතයක් අදහස් තියෙන නිසා. ❤ . වෙන අය කියපුවගෙන් අහුල ගත්ත අදහස් නෙවෙයි .

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 3 години тому +7

    කො අද ටයිම් ෆ්‍රේම් දාන එකා නැත්ද

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 2 години тому +1

      ඌටත් වෙලාව් වෙනස් වෙලා ඇති 😂😂😂

  • @akilagayashan4519
    @akilagayashan4519 2 години тому +1

    හුනිල් සදුන් මහත්තයාගෙ news බලන්නෙ test one යූ ටියුබ් නාලිකාවෙන්ලු❤

  • @SandunZ99
    @SandunZ99 3 години тому +2

    සතියකට දවසක් හරි මේ හතරයි , තිවා , අභිෂේක එක්ක ගේන්න බෑ

  • @Chayiirose13
    @Chayiirose13 57 хвилин тому +1

    ගෝටාගේ කාලෙ නම් ඉතින් එළුවන්ට organic කොස්කොල දෙන්න ඇත්තේ

  • @SPro732
    @SPro732 3 години тому +1

    බලන්න කලින්ම කියන්නෙ සුපිරි combination එකක්

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q 4 години тому +8

    අද ඉන්නෙ හොදම සෙට් එක, තව පුටු දෙකක් දාල තීවංකයි ,අභිෂේකයි දාල වෙලාව පැය 2 - 3 කරානම් නියමයි❤

    • @azcodingyt
      @azcodingyt 3 години тому +1

      Eka hamadama bari venna puluvan, sathiyt davasak 2k hri ehema krnna puluvannam vatinava

    • @NalaniRanasinghe-b9q
      @NalaniRanasinghe-b9q 3 години тому

      @@azcodingyt අනිවාර්යයෙන් ❤

  • @PrasaSella
    @PrasaSella 4 години тому +3

    Vipaksha set eka...slvlog team eka parliament yawwoth hodai... president ta idea tikak dei

  • @Chayiirose13
    @Chayiirose13 Годину тому +1

    මෛන්ද මාතියා නූතන දුටුගැමුණු කියලා හිතාගෙන ඉන්න සෙට් එකට කියලා දෙන්න ඕනි එළාරටත් සෑයක් හදපු රටක් මේ කියලා

  • @Shan35688
    @Shan35688 47 хвилин тому +1

    Hasa is like a muslim guy with a new face style 😂

  • @sandy_2314
    @sandy_2314 Годину тому +1

    හසා නිකං අබුබකර් හසාරතුල්ලා වගේ..😂😂😂

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 2 години тому +1

    රාජපක්ෂලගෙ අතේතියාගෙන 70%ක් මුළු වෙන්කිරීම් වලින් වෙන්කරගෙන කලේ වැඩිපුර ඒගොල්ලන්ගෙ ගිණුම් වලට බැරකර ගැනීමයි.අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා එහෙම පුද්ගලික පරිහරණයට ජනතාවගේ මුදල් එකසතයක් හෝ යොදානොගන්න බව ස්තිරයි.

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j 2 години тому +2

    බෲනෝ රසික එක්ක ප්‍රාණ පොඩ් කාස්ට් සිරියස් එක කරන්නකෝ ආයේ

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 4 години тому +3

    අධේ හසා ඉන්නවෝ 🤗💖

  • @l5b89r
    @l5b89r 4 години тому +2

    අද හසා,බෲනෝ මතුකරපු කාරණා,දුන්නු උපදෙස්වල ගන්න දෙයක් තියෙනවා.ආණ්ඩුවට හිතන්න යමක් තියෙනවා එතන.

  • @thejanikodithuwakku3666
    @thejanikodithuwakku3666 4 години тому +3

    හම්මේ... කුරුල්ලෝ බලන්න වෙනවා සෑහෙන්න 😂

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 19 хвилин тому +2

    ❤❤🎉

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 4 години тому +4

    ඇයි බං සමහරු දෙසබංදු නමටත් දාගෙන ඉන්නෙ😂😂

  • @යථාර්ථය
    @යථාර්ථය 3 години тому +2

    මොන මියුසිකල් ෂෝ කලත් කමක් නෑ.ආණ්ඩුවේ අයට එහෙම ආරධනා කරන්න එපා.ඒ පාර තව ප්‍රශ්නයක් 😂😂😂

  • @2786kenneth
    @2786kenneth 2 години тому +1

    When he addressed parliament he spoke to the gallery

  • @Ucjay
    @Ucjay 4 години тому +4

    ඕඩර් කරේ එඩිතර විපක්‍ෂයක්
    හම්බුණේ පඩත්තර විපක්‍ෂයක් 😂
    තමන්ගේම සමාජිකයෝවත් කොන්ට්‍රෝල් නැති නායකත්වයක්.
    ඒකටම සෙට් වෙන ප්‍රතිපත්තියක්, සදාචාරයක් නැති කේවට්ටයෝ සෙට් එකක් 😊

    • @indikalakmal4415
      @indikalakmal4415 3 години тому

      සිරා කතාව. රටක් වෙනස් කරන්න ඕනෙ කරන ඕනෙ දෙයක් විනාස කරන විපක්ෂය ක්

  • @reflexerrr2907
    @reflexerrr2907 4 години тому +2

    ලොකු උන්දැලා සෙට් එකම ඉන්නවා ..

  • @path2progres
    @path2progres 2 години тому +1

    පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරාට පස්සෙ ලෝහමය ස්තරක් තියෙනවද කියල පරීක්ෂණ කරන විදියක් ගැන හසාගෙන් දැනගන්න පුලුවන්ද??

  • @R-me5ey
    @R-me5ey Годину тому +1

    ඊයේ satane di අය waya kaldananne ayi කියන එකට පිළිතුරු labuna.

  • @Dushanti
    @Dushanti 2 години тому +1

    Sattes nam danna deta katha karanawa nodanna deta no comments thank you ❤❤❤

  • @sankalpana1
    @sankalpana1 2 години тому +1

    ලෝහ ස්ථරයක් කිව්වාම තහඩුවක් නෙමෙයි බං හම්බවෙන්නේ.. පාෂාණ හෝ පස් වගේ තමයි ලෝහ තියෙන්නේ.. 😅😅😅

  • @Kk_kuwait
    @Kk_kuwait 4 години тому +3

    “ Point of order “ eke audio ekak Nimal sirirpalata deela gedara inna kiyanna beridha ?

  • @kaliyoung7442
    @kaliyoung7442 19 хвилин тому +1

    Ow matath me program eka balana eka nawaththanna one

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 4 години тому +1

    සුබ උපන්දිනයක්

  • @udeshika89
    @udeshika89 3 години тому +4

    රාජ්‍ය ව්‍යාපාර විකුණන්න ඕනි කියන එක ඔයලාගේ ඔලුවේ කොටපු ටැටූ එකක් වගේ අදහසක්නේ...පාඩු ලබන ව්‍යාපාරයකට වුනත් අලුතින් මැනේජ්මන්ට් එකක් පත් වුනාම සමාගමේ තියෙන වත්කම් විකුණලා ණය ගෙනවද කියලා තීරණය කරන්න කලින් ඒවා ගොඩදාන්න පුළුවන් ද කියලා උත්සහයක් දරනවා..මොකද ඒ උත්සහය සාර්ථක වුනොත් ඒ වත්කම් විකුණලා ලබන ප්‍රතිලාභයටත් වඩා ප්‍රතිලාභයක් ඒ සමාගමට අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ ආර්ථික හැකියාව පුළුල් වෙන නිසායි..රටක් විදිහට ඒ ප්‍රතිලාබ ජනතාවට ලබා දෙන්න ලේසිම පාර...ඒ නිසා පලවෙනි අයවැයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතනය විකුනන් නැතිව මෙච්චර මුදලක් අයවැයෙන් වෙන්කරනවා අපරාදේ වගේ දැක්මවල් හොඳයි එදා වේල හම්බරකගෙන කන සල්ලි පොලියට අරං ජීවත් වෙන ව්‍යාපාරිකයෙක් වගේ හිතන ආණ්ඩුවකටනම්..ඉතිං ඔයාලාගේ එකොනොමික් තියරි සෑම ප්‍රායෝගික තත්වයකට ගැලපෙන් නෑ ,කොච්චර ඔබන්න ට්‍රයි කරත්..ඔච්චර මූලධර්මවාදීන් වෙන් නැතිව අඩු ගානේ ව්‍යාපාරික ඇසකින්වත් ලංකාවේ ආර්ථිය ගැන බැලුවොත් විතරක් තේරේවි..

    • @lankanstoic5726
      @lankanstoic5726 2 години тому +2

      😂 gas vahallu

    • @mithunnimshan2263
      @mithunnimshan2263 2 години тому +1

      Me rajya kuda kirima godak diyunu ratawal test karala oppu karapu deyak. Lin madiyek wenna epa. Singapo gana hoyala balanna diyunu une kohomada viyapara kramaya mokada kiyala. NIKAN JANATHAWAGE BADU MUDAL PUCHCHANA Krama walata wada sarthaka krama thiyenawa oppu karapu.kade nogihin hoyala balanna.

    • @udeshika89
      @udeshika89 2 години тому +2

      @lankanstoic5726 හඳ පෙන්නුවාම ඇඟිල්ල තිහා බලලා තපුල්ලන අය තමයි නියම වහල්ලූ...ව්‍යාපාරයක් කරන මනුස්සයෙක් ට හෝ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙකුට මේ අදහස තෙරේවි...වැටුන දෙයක් ගොඩගන්න ප්‍රතිඅයෝයනයක් කරන්න වෙනවා..ඒක කෙටිකාලිනව ගත්තාම පිරිවැයක් තමයි.ඒත් අලුතින් සමාගමට පත්වුන මැනේජ්මන්ට් එකේ ඉදිරි objectives වලට ළඟා වෙන්න ඒ වත්කම් උපකාර වෙනවනම් risk එකක් අරන් ඒ වත්කම් නැවත ලාභාදායි බවටපත් කරන්න මුලින් සලකා බලනවා,ඒ සඳහා අයෝජනයක් කරන්න වෙනවා..ඒ ගට් එක තියෙනවා කියලා විස්වාස කරන නිසාම තමයි අලුත් මැනේජ්මන්ට් එක share holderslaa ඇපෘ කරලා තියෙන්නේ..එහෙම නැතිව පාඩු ලබන ආයතන වලට අයවැයෙන් මෙච්චර මුදලක් වෙන් කරනවනේ වගේ ගොබ්බ තරක දාන මානසිකත්වයක ඉදලා ව්‍යාපාරයේ මධ්‍යකාලින හා දිගුකාලීන වර්ධනය,ව්‍යාපාපාරයේ ධාරිතාව ඉක්මනින් ලබා ගන්න තියෙන සම්පත් අහිමි කරකරගන් නෑ...

    • @udeshika89
      @udeshika89 2 години тому

      @@mithunnimshan2263 ලිංමැඩියෙක් නිසා නෙමෙයි..ආර්ථික විද්‍යාව දන්න නිසා කියන්නේ..ලංකාවේ ආර්ථිකය දැන් තියෙන තත්වයන් එක්ක අනෙක් දියුණු රටවල් smoothly කරන පෞද්ගලිකරණයන් කරන්න පුළුවන් තැනක නෑ..අනික ආණ්ඩුව ව්‍යාපාර කරන් නෑ කියලා කියල තියෙනවනේ ..ඔය දියුණු කියන රටවලත් රජයට සෑහෙන shares,නියාමනය හැකියාවක් තියාගෙන තමයි යම් අංශ පෞද්ගලික සමාගම්වලට තරඟකාරිත්වය ඇති කරන්න දීලා තියෙන්නේ..ඒත් sl vlog කියන්නේ අතරමැදි තැනක් ගැන නෙමේයි..සම්පූර්ණ විකුණා දැමීමක් ගැන...පෙරෙට්ටෝ ඔලුවට වැටුන සමාජවාදේ අමුවට පැල කරන්න හඳන එකෙයි,පුර්‍ණ ලිබරල්කරණය ලංකාව දැන් තියන තත්වයෙන් පැල කරන්න හදන එකෙයි ලොකු වෙනසක් පෙන්න නෑ..එකම කාසියේ දෙපැත්ත වගේ..ඔයාලා දේව වාක්‍ය වගේ මෙයාලා කියන එවා විස්වාස කරලා ඇස් අන්ධකරගත්තට, නිරුවත් දෑසින් ප්‍රායෝගික තත්වයන් එක්ක බැලුවොත් තේරෙයි.

    • @udeshika89
      @udeshika89 2 години тому

      @@mithunnimshan2263 ඔයාට විස්තර ඇතුව දාපු කමෙන්ට් එක කව්දෝ delete කරලා..හරි හරි,ඔයාලගේ මාධ්‍ය නිදහස නිසානේ කමෙන්ට් delete වෙන්නේ..කැමති දෙයක් හිතාගන්න..

  • @ceylonturtletales
    @ceylonturtletales 2 години тому +1

    ඇයි බන් බෲනෝ මාව Facebook එකේ Block කලේ 😂😂

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne 50 хвилин тому +1

    දරුවො සිහි කරන්න මොකටද බන් කොඩි දාන්නෙ?😅 සිඟිති ආතල්😅

  • @යථාර්ථය
    @යථාර්ථය 3 години тому +3

    මම නම් හිතන්නේ අය වැය ඉදිරිපත් නොකර ඉන්නේ i.m.f. තුන්වෙනි වාරිකය ලැබෙනකම්.

  • @Moh-mk8nh
    @Moh-mk8nh 3 години тому +1

    Joe Rogan podcast feelings in the start 😂

  • @slmicro3857
    @slmicro3857 4 години тому +6

    නිලදාරින් තමයි හාන්නෙ 😢

  • @rockymax607
    @rockymax607 2 години тому +1

    දැන්වත් ආන්ඩුව කරෙන් බිමින් තියපන්..
    අපිත් චන්දෙ දුන්නා.ඒත් කරේ තියන් යන්නෙ නෑ..ඇත්ත කියනකොට පොඩ්ඩක් හිතරිදෙනවා නේද😂😂

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 2 години тому +1

    SJB National List තාම තියන් ඉන්නේ UNP එක set උනොත් උන්ට දෙන්න වෙන්න බැරිද?

  • @subashanasapumal4440
    @subashanasapumal4440 3 години тому +1

    Sira kiynne nikm inna kota parama dd pava ahnva plz eka time ekakta upload krnna beda

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 3 години тому +6

    කියපු දෙවල් වලට මාලිමාවෙ උන් අසරණ වෙනව තවම අපි දැක්කෙ නැහැ මොකද උන්ට කියපු දෙවල් කරන්න තව කල් තියෙනව 😊

    • @NuwanJayasooriya-hn4ko
      @NuwanJayasooriya-hn4ko 4 хвилини тому

      පරාජයිනේ කට වහගෙන ඉදපිය බල්ලෝ

  • @drasikayapa
    @drasikayapa Годину тому +1

    ඔය කතා ටික අවුරුදු දෙකකින් කියන්න please. ඔයාලා අනුන්ට උපදෙස් දෙනවා මගේ එකවුන්ට් එක තාම මට රීසෙට් කරගන්න විදිහක් නෑ. . login කරන්න reset කරන්න ෆස්ට් ආපහු වින්ඩෝ එකට යනවා. ...

  • @hiranbadullage2563
    @hiranbadullage2563 3 години тому +1

    34:05 kuddos brunooo kuddos ❤️

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 4 години тому +5

    ගුරා/ සතීශ් හැමදාම වරෙන් බන්

    • @squidward9799
      @squidward9799 Годину тому

      දොනි කෙස් බන්...

  • @chiki_chiki_chiki_chiki
    @chiki_chiki_chiki_chiki 30 хвилин тому +1

    Oyala habai Rajapakshalata gahanda tiya media wala hitiyeth naha.. patan gaththe Darshana , passe 2021-2022 wage oyala aawe

  • @PrasaSella
    @PrasaSella Годину тому +1

    Anura godak slow wage ..i think........mage opinion meka.......fake news dana ungwa athulta danda one .....mr.president❤

  • @user-wk4rp3nz8d
    @user-wk4rp3nz8d 4 години тому +3

    ❤❤❤❤❤

  • @SomedayT
    @SomedayT 4 години тому +1

    අඩ්ඩේ ආස හතරක්

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 4 години тому +1

    එතකොට අර සතිශ් අන්නා ඩොක්ටස් කාර් පාක් වල හිඟන්නො කියලා ප්‍රොෆෙශනල් සෙට් එකකට කරපු කතාව ගැන ඩෝන්ට් කෙයා ඉන්නෙත් ඊගෝ එක නිසා නෙවෙයිද

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 2 години тому +1

    බෘනෝ කජු සංස්ථාව ඕනිම නම් samantha viddyarathnagen ඉල්ල ගන්න 😂

  • @bottuwa1
    @bottuwa1 4 години тому +1

    Good combination bro

  • @JanithaUdayanga
    @JanithaUdayanga 4 години тому +1

    පීඩන අවපාත කොහොමත් සුලි කුනාටු වෙනව බොහෝ දුරට. ලංකාවෙ නැගෙනහිර පැත්තෙ එකක් උනාම අනිත් බටහිර පැත්තෙත් ටික දවසකින් තව එකක් එනව. හොයල බලහල්ල ඕක ඇත්තද බොරුද කියල...

  • @RashmikaDivyan
    @RashmikaDivyan 4 години тому +1

    සතීශ අන්නා වැස්සේ මොකද කරේ😂😂😂 Slowmotion වෙලා😂😂😂

  • @nuwanlakmal263
    @nuwanlakmal263 3 години тому +3

    තිවා නැතුව පාළුයි

  • @IndikaSumanaweera
    @IndikaSumanaweera 3 години тому +1

    Veera charitha chora veema , jeevithayen samu ganeema simple case elak, anek balawathun dan karana wada , ara jothisha,gurukam yalith enna puluwanda try keereema arthal noweda.....

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps Годину тому +1

    Ko abi අනේ 😂

  • @janiyapro7111
    @janiyapro7111 Годину тому

    නිධානෙ ගැන කියන්ඩ ශුවර් ශොට් කට්ටඩියෙක් චමුදිතගෙ චැනල් එකට එනවා 😂

  • @brajapakse
    @brajapakse 3 години тому +1

    Govt. Already tried to sell the Sri Lankan but the issue was all keen contenders or bidders wanted govt to take care of the already existing losses. What is the solution what Bruno is harping about???

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 4 години тому

    නැහැ.සුලි කුණාටුව කේරලය පැත්තට හැරුන කීව.

  • @IndikaSenanayaka-f5c
    @IndikaSenanayaka-f5c Годину тому +1

    Hi Bruno, I think sometimes I don’t like whatever you said but you always take apologize next day whatever you saying today I accepted just one word tell we are sorry for everything what we said before and corrected right now. I appreciate what you talking about today. Thank you.

  • @hasinthalakshan718
    @hasinthalakshan718 3 години тому

    ගුරා බ්‍රො ❤

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 4 години тому

  • @asankasenarath2391
    @asankasenarath2391 3 години тому

    ඔයාලට කන්ස්පිරසි බලන්න ඕනි නම් චාපා නිදහස් කියල චැනල් එකක් තියනව, ඒක බලන්නකො, පිස්සු හැදෙන කන්ටෙන්ට් තියෙන්නෙ, ඔක්කොම විදෙස් කුමන්ත්‍රන

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 4 години тому +1

    💐💐💐💐💐

  • @mashaadikari8747
    @mashaadikari8747 4 години тому +1

    ❤️👍❤️👍❤️👍❤️👍

  • @hiranbadullage2563
    @hiranbadullage2563 3 години тому

    තිවයි අභීත් ඔනෙ

  • @Saman-e7q
    @Saman-e7q 4 години тому

    👍👍👍

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 Годину тому +4

    මචං මට තේරුන දේ තමා ඔයාලගෙ ඔලුව දුවන්නෙම ලිබරල් ක්‍රමය තුල ජීවත්වීම. ඒ තුලින් ඔයාලා දෙන උත්තරත් ඒ ඇතුලෙන්ම එන ඒවා. නමුත් ලිබරල් අදහස් වමේ ආණ්ඩුවකට උපදෙස් විදිහට දෙන එක ටිකක් අවුල් සීන් එකක් තියෙන්නෙ. ඒ නිසා ලිබරල් උපදෙස් වමේ ආණ්ඩුවකට සෙට් වෙන්නෙ නෑ. ජවිපෙ කලෙත් ඒක තමා. විකුණන එක ගැන ජවිපෙ අදහස වෙනස් අනිත් පක්ෂවල අදහස් වෙනස්.

  • @randula1958
    @randula1958 Годину тому

    Der anfang ist die ende und der ende ist der anfang

  • @slmicro3857
    @slmicro3857 4 години тому

    චාප බන්ඩාර නම් බෲනෝව ඉවර කරනවා😢😢😢 බොරු මත දානවා

    • @ruchikaweerarathna3014
      @ruchikaweerarathna3014 3 години тому

      චාපා කියන්නෙ පිස්සෙක්.

    • @myown2005
      @myown2005 3 години тому

      ඌ පිස්සු හුත්තෙක්නෙ

  • @Dushanti
    @Dushanti 2 години тому

    Abi dan tekak nanawa A unata mama godak garu karanawa

  • @Samarakoon12
    @Samarakoon12 3 години тому

    කඩවතනම් උමගක් හැදුවා නේද

  • @Dushanti
    @Dushanti 2 години тому +1

    Bruno anurawa veswasa karana ekata respect