51. සීගිරියේ භූගත කාමර,නළ සහ ක්ශුද්‍ර අන්වීක්ශ කතාව

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 88

  • @slwithmusic7469
    @slwithmusic7469 11 місяців тому +13

    ඔබේ සේවය ඉතාමත් අගයනව.තව හැන්ගිලා තියෙන තොරතුරු අපිට ඕනෙ .අපි බලා සිටිනව.ගොඩක් ස්තුති ඔබට❤❤❤

  • @lokosgrande3202
    @lokosgrande3202 10 місяців тому +4

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🏵🏵🏵🏵🏵🏵

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez 9 місяців тому +1

    බොහොමත්ම පින්.ඔබ තුමා ගෙ අවබෝධය තව තවත් තීව්‍ර වේවා .හෙලයන්ගේ ඇස් අැරෙන්නට මෙම වැඩ සටහන ත් ඉවහල් වේවා .

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 11 місяців тому +7

    කිසිම කෙනෙක් නොකියන දේවල් කිසිම කෙනෙක් නොයන තැන් වලට ඔබ යාමෙන් වන්නේ අපට කිසි දවසක දැකීමට නොහැකි තැන් බලා ගැනීමට හැකි වීම හා තව තවත් හෙළ ඉතිහාසය ගැන විමතියට පත් වීම. ඔබට අනේක වාරයක් තුති සහෝදරයා.

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 11 місяців тому +6

    ඔබට ඇත්තෙන්ම බෙහෙවින්ම ස්තූතියි .....🙏🌹🌹

  • @athapaththukumari9977
    @athapaththukumari9977 7 місяців тому +2

    හරිම ළස්සණයි.

  • @cylona2217
    @cylona2217 9 місяців тому +2

    ගොඩක් වට්න ව්ඩ්‍ යෝ එකක් ❤

  • @rohangallahan2123
    @rohangallahan2123 9 місяців тому +7

    ඇමරිකාව වගේ රටවල් සොයාගත්ත ගොඩක්.දේවල් ඔවුන් සොගෙන තියෙන්නෙ,මම හිතන විධිහට මේ අපේ සිංහලුන්ගෙ දේශයෙන් හොරකම් කරගෙන ගිය නැව්ගනන් පුස්කොල පොත්වලින් වෙන්න ඕනි

  • @samandias4942
    @samandias4942 10 місяців тому +1

    ❤100% agree with your statement
    Thanks for your good work

  • @skolesuresha5233
    @skolesuresha5233 11 місяців тому +4

    ස්තූතියි ඔබතුමාට

  • @sampathsujeewa798
    @sampathsujeewa798 10 місяців тому +1

    නියම යි 👍👍

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 11 місяців тому +3

    Tharuwan saranani 🙏🙏🙏 bohoma pin sidu wewa

  • @emdssampath9688
    @emdssampath9688 7 місяців тому +1

    නාටක(unlimited history ) නොවන ඇත්ත ඇතිසැටියෙන් කියන නියම වැඩසටහනක් .

  • @jeewanthisamsung9660
    @jeewanthisamsung9660 Місяць тому +1

    Gpdak watina videyowak

  • @chamaraprasad-letsgowithru5253
    @chamaraprasad-letsgowithru5253 11 місяців тому +1

    ඉතාම අගෙයි.....ස්තුතියි ඔබට

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 10 місяців тому +3

    බොහොම ස්තූතියි ඔබට ❤

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 11 місяців тому +1

    Obata සිව් හෙලයේ පිහිටයි ,,

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 10 місяців тому +2

    4k වලින් කරන්න පුලුවන් නම් මේ වැඩ සටහන තවත් ලස්සනයි

    • @helamansoya674
      @helamansoya674  10 місяців тому +2

      හොද කොලිටි වීඩියෝ ගන්න පුලුවන් ෆෝන් එකක් තිබුන නම් හරි නේද

  • @dulangachameera5527
    @dulangachameera5527 10 місяців тому +1

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @desilvakatm3775
    @desilvakatm3775 11 місяців тому +1

    💯👍 ස්තුතියි ඔයාට

  • @lankakidskitchen
    @lankakidskitchen 10 місяців тому +1

    පසුගිය උදුවප් පෝය දින මීවනපලානේ මහාඅරහතුන් වහන්සේ සමග අපි සීගිරි ගල තුලට පිවිසීමට තිබෙන රහස් උමන් දොරෙන් ඇතුලට ගියා. තව නොබෝ දිනකින් ඒ තුල ඇති රන් ආලේපිත විහාර ගෙය පිරිසිදු කර මහාඅරහතුන් වහන්සේට භාවනානුයෝගී ව වැඩ සිටීමට සලසා දෙනවා. මේ මහා ලෝක තලයෙන්ම සීගිරි ගල තුල ඇති රන් ආලේපිත විහාරගෙය දැක ගැනීමට වාසනාව ලැබුනේ මමද ඇතුලු තවත් ගිහියන් දෙදෙනකු ට පමණයි

    • @helamansoya674
      @helamansoya674  10 місяців тому +1

      හිනස්සල මරන්නද ඕනෙ

  • @maheshuranga
    @maheshuranga 6 місяців тому +1

    😂නිකන් ඔයා හොයාගත්ත වගේනි කතාව ..🤭 සීගිරියේ අපි 😂

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 11 місяців тому +1

    Apa rawana Raju amaraneeyai attha akai aiya Mona basaka awath nosalee ederiyata yanna apa daruwanta apa attha ethihasa pannanna obata budusaranai

  • @samithnishshanka
    @samithnishshanka 11 місяців тому +5

    හොඳ විග්‍රහයක්.
    සීගිරි ගලේ අබ්‍යන්තරයේ මාලිගාවක් ඇති බවට මේ වගේ පැහැදිකි සාක්ශි තියෙනව නම් ඒවත් දාන්න. හැබැයි හිතලුවක් අනුමානයක් නොවේනම් තමා ඒක වටින්නෙ.

  • @pantheraleocharm
    @pantheraleocharm 10 місяців тому

    This is really really helpful. We learn alot more than visiting Sigiriya. Keep it up the good work. Somehow find the tunnels which are there inside the pond on top of the rock.

  • @Nimarlls
    @Nimarlls 5 місяців тому +1

    අම්මො කොහොමද ඒ ගල් ඇතුලෙන් එච්චර දුර ජල කානු හැදුවේ ඒ කාලේ 😮අප්පා

  • @nilankanilanka1435
    @nilankanilanka1435 9 місяців тому +1

    Jekasan ethtani mahathmayage kalu gaga dege wedasatahanata pasu ma itamath uwamanawen balana wedasatanak obage wedasata meya ihamth watena wedasatahanki meweni de keremata obata sakithi direya lebewa bs

  • @ChamiduChamidu-lo8cf
    @ChamiduChamidu-lo8cf 10 місяців тому +1

    ඉතින් අපිට දෙයිද ඔහොම හැම තැනම යන්න,,

  • @thusithayapa
    @thusithayapa 9 місяців тому +1

    සීගිරියෙන් හොයාගත්තු ගොඩාක් දේවල් එලියට කියන්නෙ නැතුව ගොඩක් අය සගවගෙන නේද ඉන්නෙ...කොච්චර උත්සාහ කරත් ඔතන කතාව හන්ගනවා ගොඩාක් තැන් වල...

  • @HarshaRajapaksha-k6b
    @HarshaRajapaksha-k6b 10 місяців тому +22

    මට සීගිරියට ගියාම හිතෙන්නෙම කාශ්‍යප බුදු හාමුදුරුවෝ වැඩ හිටපු තැනක් කියල ,උන්වහන්සේගෙ ධාතූන් වහන්සේලා සියල්ලම තැන්පත් කරපු එක වෙහෙරක් සීගිරිය අවට තියෙනවා කියල දැනෙනවා ,මං ඕක තහවුරු කරගන්ඩ 2023/01/22 ඊයේ ගියා එතනට ඒත් මට සාක්ශි හොයන්ඩ දන්නෑ ඒත් තදින්ම ඒක දැනෙනවා 😊

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 10 місяців тому +2

      ඔබට හිතෙන දේට ඉතා සමාන දෙයක් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන පිරිසක් ඉන්නවා.නමුත් ඒ කසුප් බුදුන් ගැන නෙමෙයි.අපෙ ගෝතම බුදුන් ගැන.Sakwala paura , Uputa ganima , Sathyasoya වගේ youtube channel ගවේෂණය කරල බලන්න.ඔවුන්ට අනුව පරිනිබ්බාන චේතිය තියෙන්නෙ සීගිරියෙ.අපෙ බෝසතාණන් වහන්සේ පරිනිර්වාණයට පෙර ආනන්ද හිමිට දේශනා කරන පරිදි මහා සුදස්සන නම් චක්‍රවර්ති රජව ඉදල තියෙන නුවර සීගිරිය කියලයි කියන්නෙ.ටිකක් මේ ගැන හොයල බලන්න ඔයා

    • @lankakidskitchen
      @lankakidskitchen 10 місяців тому

      තෝ පල.අංගොඩ මානසික රෝහලට. තොපි වගේ එවුන්ට ගැලපෙන්නේ එහේ තමයි

    • @HarshaRajapaksha-k6b
      @HarshaRajapaksha-k6b 10 місяців тому +4

      ස්තූතියි ඔබතුමාට ,මං භාවනා කරන කෙනෙක් ,මට දැනුනදේ මං ප්‍රාකාශ කෙරුවෙ ,ඔබතුමාගෙ අදහසත් නිවැරැදි විය හැකියි,අපි තව ටිකක් හොයල බලමු විස්තර ,සිරීපාදේ ගැනත් මට පේන විස්තරය දැනට කියන කතාව නෙවෙයි

    • @swarnamalielapatha8332
      @swarnamalielapatha8332 10 місяців тому +2

      😂😂😂

    • @pradeepjayarathna6660
      @pradeepjayarathna6660 10 місяців тому

      ​@@HarshaRajapaksha-k6bae kathaawa denaganna kemathei mahathmayaa?

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 10 місяців тому +1

    ස්තුතියි

  • @chamisenanayake4361
    @chamisenanayake4361 11 місяців тому +1

    I noticed a lot of pipe like linings on these rocks and they are outward pipelines of that time. They all managed the falling rain water very well.

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 8 місяців тому +1

    One thing Appreciate no temples allowed to built surrounding area of Sigiriya Rock.

  • @krishanjayanath7699
    @krishanjayanath7699 7 місяців тому +1

    කොහොම tyenna athda attatama a kale pissu hadei

  • @nissankafernando7427
    @nissankafernando7427 10 місяців тому +1

    👏👏👏👏👏👏👏👍😃🙏

  • @rubi4603
    @rubi4603 9 місяців тому +2

    . 1660 වන තුරු කශුද්‍ර ජීවින් සිට්න බවට බටහිරයන් දැන සිටියේ නැහැ කියන්නේ කොහොමද කශුද්‍ර ජීවින් සිටින බව දැන සිටී නිසානේද දෑසින් දැක ගැනීමට අන්වික්ශය සොයාගත්තේ.

  • @terminatorstreaming8524
    @terminatorstreaming8524 10 місяців тому +1

    Keedeneknam seegiriya mathupitin adyanaya kalada ape rate ape urumayan pilibadawa sebe adyanayak karanna konda panathiyena rawana le thiyena rajek kawada pahalawennada.

  • @ChandaneeJayawardana
    @ChandaneeJayawardana 9 місяців тому +1

    Ape purana wasthu vinasa karala thiyenne moda palakayo

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 11 місяців тому +5

    ඔබතුමා කොහොමත් විශ්මිත තොරතුරු අපවෙත ලඟා කරන අති දක්ෂයෙක්. මට හිතෙනවා මය නැවත උප්පත්තිය ලබලද කියල සමහර වෙලාවට.

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 10 місяців тому +1

    එකට දැන් ඉන්නේ බික්ෂූන් වහන්සේලානෙමේ හුදෙක් චීවර දාරීන් පමනයි.

  • @HeartofLanka
    @HeartofLanka 10 місяців тому +1

    මේවා බලන්න අවසර ගන්න ඕනෙද අයියෙ ??

  • @chamaraalwis1243
    @chamaraalwis1243 10 місяців тому +3

    ජල නල පද්ධතිය ලෝක පුදුමයක්ලු . ඒක කරලා තියෙන විදිහ හොයා ගන්න බැහැලු . එහෙම වෙන්නෙ ඇයි ..... හේතුව කියන්නද .
    කාටද දැන ගන්න ඕන

    • @chamalabeysekara
      @chamalabeysekara 10 місяців тому

      ?

    • @thusithayapa
      @thusithayapa 9 місяців тому

      ඒක හොයන්න බැරි නෑ ඒක දන්න ගොඩාක් අය ඉන්නවා ඒත් ඇත්ත කතා එලියට එන්න දෙන්නෙ නැති වෙන්න කටවල් වහල ඉවරයි..

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 11 місяців тому +1

    👍👍👍👍👍🙏

  • @NalakaNalaka-zh4nm
    @NalakaNalaka-zh4nm 10 місяців тому +1

    .🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏

  • @sahanhettiarachchi1531
    @sahanhettiarachchi1531 10 місяців тому +1

    කියන්න වදන් නෑ බොරෝ

  • @dameeradkuruppu1685
    @dameeradkuruppu1685 11 місяців тому +2

    Goog

  • @agudaya385
    @agudaya385 9 місяців тому +1

    Asawen blanwa..add wAtena aka nthra kra thwath wtinwa

  • @acecoach623
    @acecoach623 11 місяців тому +1

    🌺🌺🌺🌺🌸🌸🌸🌸

  • @buddhikasanath
    @buddhikasanath 10 місяців тому +1

    💙💙💙

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero 10 місяців тому +1

    🌟

  • @upulpriyantha2362
    @upulpriyantha2362 11 місяців тому +1

    ❤❤❤❤❤

  • @taleyfernando3169
    @taleyfernando3169 11 місяців тому +1

    👍🌹🌹

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 11 місяців тому +1

    💐🙏💐

  • @Inside_Technic
    @Inside_Technic 11 місяців тому +2

    Super❤❤

  • @LakshmanKumarathunga
    @LakshmanKumarathunga 8 місяців тому +1

    දන්නේ නැති දී කරන්න එපා

    • @helamansoya674
      @helamansoya674  8 місяців тому +1

      දන්න අය කරන්නකො 😂

  • @nimsara9214
    @nimsara9214 11 місяців тому +1

    ❤❤❤❤

  • @haraconstantinou111
    @haraconstantinou111 11 місяців тому +1

    vishmitay

  • @geethakumuri8505
    @geethakumuri8505 11 місяців тому +1

    B.s obata.

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 11 місяців тому +1

    Thank for all

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 11 місяців тому +1

    අර රාජ් සෝමදේව ඔවා දන්නේ නැ

  • @PJ-2014
    @PJ-2014 10 місяців тому +1

    Those are simply cracks. And natural occurrence. Don’t misguide people with rubbish.

  • @dhanushkapushpakumara5538
    @dhanushkapushpakumara5538 11 місяців тому +1

    😂😂😂

  • @historicainworld2645
    @historicainworld2645 11 місяців тому +1

    ඕකෙ ඇති භූගත ලබ්බක් නෑ...ඔය කියපුවා ඔක්කොම විස්තර කරලා තියෙනවා .අමුතුවෙන් ඕව කියන්න දෙයක් නෑ

    • @helamansoya674
      @helamansoya674  11 місяців тому

      එහෙනම් ආයෙ වීඩියෝ දාන්න ඕනෙ නෑ නේද 😂😂😂

    • @chamaraalwis1243
      @chamaraalwis1243 10 місяців тому +1

      භුගත ලබ්බක් නැත්නම් ජල නල පද්ධතිය යන්නෙ අහසෙන්ද

  • @maheshuranga
    @maheshuranga 6 місяців тому +1

    😂නිකන් ඔයා හොයාගත්ත වගේනි කතාව ..🤭 සීගිරියේ අපි 😂

  • @renukanishanthi8040
    @renukanishanthi8040 10 місяців тому +1

    👍👍👍👍👍👍

  • @surangigunashinha2873
    @surangigunashinha2873 11 місяців тому +1

    💐💐💐💐🌸

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 11 місяців тому +1

  • @thisarukumara1000
    @thisarukumara1000 11 місяців тому +1

    ❤❤

  • @naturewithg9362
    @naturewithg9362 10 місяців тому +2

    ❤❤❤