Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ රට ගැන අපිට ආඩම්බරයි... හදවතින්ම ආදරෙයි
මහා රාවනයන්ගේ විශ්වීය දොරටුවක්❤
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු
හැබැයි ඉස්කෝලේ ඉතිහාසය පොතේ රාවනා කියලා නමක් ඉගෙන ගන්න නෑ .සුද්දන්ගේ ඉතිහාසය තමා ඉගෙන ගන්නෙ ,
Pudumai, mama jatiyantara pasalakata giye eth man Ravana Raju gena iganagatha.
Ow
@@sahaniperera3 මොකක්ද පාසල. මොන විෂය නිර්දේශය යටතේද ඉගෙන ගත්තේ.?
@@SL_LIVE_NONSTOP Lyceum Jatiyantara pasala. Vishaya: Itihasaya. Iganagata pantiya: 3 ho 5 warshayedi.
Cristian bath belayonta ithin mewa dirawanne😂😅
අපේ හාමුදුරුවන්ගේ කතාවනමි හරි කියා මමද විස්වාස කරමි භාවනාවෙන් සිත දියුණු කරපු හිමිනමක් නිසා තෙරුවන් සරණයි
ඔබ.වහන්සේ පැහැදිලි කිරීම සත්‍ය මේ.චක්‍රය කියාත්මක.කලාමලෝක තල.තිස්එක.බලන්න පුළුවන් මේ.බුදු රජාණන් වහන්සේගේ බලය
ලබා දුන් දැනුමට බෙහෙවින් ස්තූතියි.
හරිම සැහැල්ලුවෙන් මේ ගැන හොයල තියෙන්නෙ.මේක බටහිර විද්‍යාත්මක රාමුව තුළින් දැකීමෙන් මේක හරිම අර්ථය හොයා ගන්න අමාරුයී.රටේ හෙළ උරුමයට අවංකවම ආදරය කරන මහත්මයෙක් මේ ගැන පුළුල්ව හොයා ගන්න❤
ඇත්තටම අපි ඉගන ගන්න ඕන රාවණා ගැන
හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වෙවා
ඔබතුමියට ගොඩක් ස්තුතියි .අපිව දැනුවත් කිරිම ගැන .....🙏
සුර්යා වටා ග්‍රහලෝක 8ක් ගමන් කරන බවත් තවත් එවැනිම ආකාර සහිත බවත් ජීවින් සිටින බවත්ය
ආධ්‍යාත්මය දියුණු කළ නායකයෙක් මෙන්ම මිනිසුන් ටික නැවතත් නිවන සොයා යා යුතුව ඇත දහම් දිවයිනක් ගොඩ නැගීමට මේ කාලය යි
ඒ කාලෙනෙ වැඩ්ඩො ඉදලා තියෙන්නේ 😊😊😊
සත්‍ය සිදුවීමක් මමත් මගේ යාලුවෙකුත් ඔය තැනට ගියා එතැන සඳුන් තෙල් පහනක් දල්වා ආසනයක ප්‍රධාන ආසනයක මම ඉඳ ගත්තා සිදු වුණ දේ මම කියන්නෑ නමුත් අපි මේ සක්වලම පාලනය කරපු මිනිස්සු බව මට පසක් වුණා මගේ යාළුවට ද එලෙසම එලෙසම දැනුනා රන්මසු උයන එක්තරා විදියක දිව්‍ය ලෝකයක්
koheda eka tiyenne?
@@laayolaveeniya8010 thisa wawe bunteka gawa
පැරණි හෙළයන් වදන් වෙන් කර නො ලී නිසාඉ ස් ස ර ස ව ණ ඉස්සර සවන වශයෙන් සලකාඉසුරු මුනිය ය් වැහැරෙන්ට වුණා !!!එහෙත් ,ඉ ස් ස ර ස ව න යනුවෙනුය් මුල දි යෙදුණෙ ,ඊ ශ් ව ර ගේ ව න ය තේරුමිනුය් !!!ඒකය් , පරණ විතානයන් වැ ර දි ය ට පළ කළසාලිය මාලා ය් පෙම් යුවලගෙ කැටයම ගැන සැළැකුණ ශි ව පා ර් ව තී පිළිඹිබු කරන කැටයම ඉස්සර ස වනයේබි හි වු යෙ !!!විස්තර සඳහා ,කොළඹ කටුගේ 1 9 6 9 දී පමණ පළ කළසිඟිති 2 වෙළුමේ 1 කලාපය්න ට රා ජා නම් ලිපිය බලන්න !!!ශිව යනු 1 0 වන රාවණ නමින් රජ වූතුන් ලෝ තමා නතු කළ ර වු ළා ගුරු බැතියෙන් සළකනු ලැබූඑ දා සු පි රී ම තත්වයේ බලය තිබි ම හා යෝ ගී නම් ලද ඉසි වරයාණෝ ය් !!!ඉතින් ,ඒ රාවණට ත් වැඩි ඉසි බල තිබි ශිව ගේ වනයේසක් වල් තරණය සබැඳි කැටයමක් බිහි වීමරාවණ යුගයේ ම මෑ විය යුතු ය් !!!!!!!
මොකක්ද ගහල හිටපු බ්‍රෑන්ඩ් එක?
ඇත්ත කිහිප දෙනෙක්ම ඔය කතාව කිව්වා සමහරුන්ට ඔලුව කැරකෙන්න ගන්නවා ....රන් මසු උයනෙ ගස් කොල ඉතා පොඩියි ..පොලව අනික් තැන් වලට වඩා රස්නෙ වැඩ්යි . ..
Sadu sadu sadu mage namaskarayama Wawa sadu sadu sadu 🙏🙏🙏
වටිනා කරුණු රාශියක්. ගොඩක් වටිනවා. ජයවේවා.
මේ කෙසේ වෙතත් මමත් බලන්න නම් ගියා......නමුත් එතන ලොකු ආරක්ෂාවක් නම් මීට වඩා තියෙන්න ඕනේ කියලා මම හිතුවා එදා දවසෙත්.......මේ කතාව ඇහුවම පස්සේ ඒ තීරණය මයි මට අදත් හිතට ආවේ මේක රැකගත යුතුයි
සිත දියුනු'කල මනසක් සමග අප නින්දට යන විට මෙම චක්‍රය ශරීරයේ න් පිට වෙන වා මනස ඵම'අවශ්‍ය ස්ථාන වලට ගිහින් නැවත පැමිණ අවධිය ලබනවා. කරදර සිද්ධ වෙන්න කලින් ලෝකයත් අපත් බේරා ගැනීමට සක්වල උදව් කරන වා. අප නොහිතන දේවල් කොයිතරම් සිද්ධ වෙනවා ද?.තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!.
මෙය අහන්න ජයරත්න patiraja mahatagan
වෙනත් ග්‍රහයන් වල වෙසෙන ජීවින් හා සම්බන්ධ වූ මහා රාවණ යුගයේ විෂිශ්ට නිර්මාණයකි.
මිහින්තලේ ගලෙක සිරස් කැටයම හා සසඳා බලාවැටහුම හෙළි කරන්න කෝ !!
අනුරාධපුර යුගයේ රාවනා කොහෙද පිස්සො
ඔිින,එකකටඊනියාරාවනයෙක්,අල්ලගන්නවඔයකියනරාවනලාකියපුඑක,වදනක්කියන්න,බලන්න..Left...
@@e.m9476 ඉතිහාස පොතේ සඳහන් හැම දේම ඇත්ත නෙවෙයි. අපේ ඉතිහාසයේ අපි නොදන්න තැන් ගොඩක් තියෙනවා. රාවණ කියන්නෙත් එහෙමයි. රාවණ කියන්නෙ නමක් නෙමෙයි. හෙළයන්ගේ අනන්‍යතාවයයි. අපි ම අපේ ඉතිහාසය ගවේෂණය කළොත් ඇත්ත හොයන්න පුළුවන් වෙයි .
@@truthimage2610 රාවණ විවේචනය කරන්න කලින් රාවණ ගැන හොයලා එන්න. රාවණ කිව්ව වදන් නම් කියන්න දන්නේ නෑ. ඒත් රාවණ රජු ලියපු පොත් පත් නම් තාම තියෙනවා.කුමාර තන්ත්‍ර, උඩ්ඩිෂ තන්ත්‍ර, අර්ථ ප්‍රකාශන කියන්නේ ඒවාට උදාහරණ.
ඔතනට ගැලපෙන්නෙ ඉතිහාසය විස්වාස කරන ඒ වෙනුවෙන් කැපවෙන ගයාන් සදකැලුම් වගේ විශිශ්ඨයෝ
නියත වශයෙන්ම👊💖
අපො සෙනරත් බන්ඩාර්ගෙන් අහනවට වඩා හොදයි තමිල්නාඩුවෙන් ඇහුවා නම්
Ow ban mu ape ete hasay kapu sathek
@@yanilpathirana9628 👍
සහතික ඇත්ත .බොරැවෙි උපත රට වනසන මිනිසුන්
ඒක නම් හරි ඌ පිස්සෙක්
Ubla thamai bn lankawata henekata inne😂👌
භාව නාවතුලින් දියුණු කළ මනසින් දකින්න පුළුවන් සැමට තෙරුවන් සරණයි!!
ඇයි මට මේක 2024 Suggestion උනෙ UA-cam 😅
Sira
අපේ අයට ඕවා බොරු.කෝමත් විද්‍යාවෙන් ඔප්පු කරන්න එපැයි අපේ අයට.
eka atta,suddek kiwwanm bettak unath kai ape un..attama dukai
@@miggytheory ඔව්
Suddange boru
@@miggytheoryuba hithuwada ubala pawule un wage kiyala hamoma
@@minura1 mata pawlk na
මෙහි අන්තර්ගතය කරුනු තුනකි.එනම් .ලෝකවිශය.සත්වවිශය සහනිර්මල ශ්‍රීසත්දර්මයයි.
සක්වල චක්‍රය යනු පලමු දර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය බව දැන ගන්න,වෙස්සගිරිය යනු වෙස්සවනරජතුමාගේ මාලිගා සංකීර්ණය බව දැන ගන්න,මෙය රන්මසු උයන ලෙසින් හදුන්වන්නේ දම්ම ච්ක්කපවත්ත සූත්‍රය ,එනම් රන්මස්ස මෙහි මෙහි තැන්පත්,කලනිසාය,මෙහි පණතිපණශ යනුවෙන් අක්ශර හයක්,ඇත ,වර්තමානයේ අප භාවිතා කරන පනාතිපාතා යන අක්ශර පහ නිවැරැදිව විග්‍රහ කලවිට පරම පවිත්‍ර දහම ම්තුකරගත ගත හැකිවනු ඇත ,පුලතිසි ඉසිවරයා හා සතරම් දෙවියන් හැරදමා කරන ව්ග්‍රහයන් අසාර්ථක බව දැනගතයුතුය 🙏
රාවණා ඉතිහාසය ඛුද්ධ දර්ශනය මේ හෙළයයි පෙළ පොතට දැම්ය යුතුමයි දැන්වත්
ස්වාමින් වහන්සේගෙ තර්කය පිලිගත හැකීයි වගේ හැගෙනවා.
ඕකෙ තියෙනවා පිටසක්වල යානයක රූපයක්.එය සොයාගෙන ඇත්ත තහවුරු කරන්න.උදව් අවශ්‍ය නම් කියන්න.
bro contact krnna puluwnda?
ඔබ කවුද??
මට මේ පිලිබද දැනගැනීමට අවශයි ඔබට හැකිද මට උදවු කරන්න
කියන්නැය් පළ කළාටඋදව් දෙන වගක් නැතිසත් වාදී වූයෙමේ සක් වල ඉක්මවාපිට සක්වල සැරි සරාවෙහෙසිලා ද ???
😂
කොහොමත් අපේ පුරාවිද්‍යාවට මේරටේ වටිනා පුරාවස්තු පිළිබඳව අදහස් නැහැ. මෙයාල මොනවද කළේ අපේ පුරාවිද්‍යාවට ඉතිහාසයට. කාලකණ්නි
අරමුන කරා වහා ගමන් කිරීමට හැකිවේවා!!!!!
Susee Wije
Subscribe
@@SriSUN-RU ඔ
අනිවාර්යෙන්ම අනුරාධපුරයෙ යනවා ලබන වෙසක් දිනයට
නිවැරැදි. දෙ නිවැරැදි ව දැකිය හැක් කෙ විශ්වයට යහපතක් කළ හැකි අයට පමණි.සියල්ල දැන් එහෙත් දන්නා අය කාව්‍යය ඉදි නිහඩවම සිටි.
ඔබතුම්යට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹
2024 මෙ පිලිබද දැන් කතාවක්වත් නැ...ඔන්න ඔකයි ලන්කාවෙ ප්‍රශ්නෙ මෙච්චර ශිශ්ට අභිමානවත් ශිශ්ටාචාරයක් තියෙද්දි කිසිදෙයක් ගවේශනය නොකර ඔහෙ ඉන්නවා.එවලෙට විතරයි ඔවා.මෙවා ඉතින් මහපොලොවත් එක්කම වැලලිලා යයි
මහා රාවණා යුගය
මීට ත් වඩා විස්තර කොටා ඇති සක්වල චක්කරයක් දෝමිහින්තලේ ගලක සිරස් වශයෙන් ඇත ත්මා හා හිටි සරසවි ඇදුරු මහ ඇදුරු වැටහුම එ ගැනනො වී !!! ඒ රාවණ කාලෙ කෙටුමක් විය හැකි ය් හිටි
ස්වභාව ධහමෙ ජීවය සම්බන්ධ වන සියල්ල සිදුවනුයේ නියාම ධර්ම වලටයි.....ඒ පිළිබඳ නිසි අවබෝධයක් ලැබීමට නම් සූවිසි ප්‍රත්‍ය ඒ ඒ හේතුකාරක ධර්මයට ප්‍රත්‍ය වන ආකාරය පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයක් තිබිය යුතුයි....
මේක ගැන මං හරියටම දන්නෑ.නමුත් මීට වසරකට පමන පෙර මා ඔය රන්මසු උයනට ගියා.ගියෙ හරියට දවල් 12 ට වගේ.මතකයේ හැටියට සිකුරාදා වෙන්න ඕනා.මං ඔතන බලල මැද තියන ආසනයෙන් ඉද ගත්තා එරමිනියා ගොතාගෙන.එතකොට වම් පැත්තෙ ආසන දෙකයි දකුනු පැත්තෙ ආසන දෙකයි.මං ඔය චක්‍රය දිහා බලාගන් ඉන්නවිට මගෙ ඔලුවට ආවේ ඊශ්වර ධ්‍යානය (මන්ත්‍රයක්) මං ඒ ධ්‍යානය සිහිකරමින් ඉන්නා විට.ඔය චක්‍රයේ මැදින්ම තියන පොඩි රවුම ඈතට ගියා අනික් අනික් රවුම් ටික ටික ඈතට ගියා.ඒත් එක්කම මගෙ ඔලුව කැරකවිල්ලක් වගේ එනවත් එක්කම අවුදෝ කතාකරල පුතා පසලොස්වක පෝය දවසෙ පාන්දර 3:00 එන්න කිව්වා.මං නැගිටල ආවා.ඒ ගැන මතක් වෙනකොට මට බයක් දැනෙනවා.ඒ දේත් එක්ක අර හාමුද්දුරුවො කියන කතාව ඇත්ත වගේ මට පේන්නේ.මේක මගේ අද්දැකීමක් විතරයි.
GANJA GANAHA EKA ADU KARANNA ETHAKOTA OKA HARIYANAWA
තව කෙනෙක් හිටිය ඔය අත්දැකීම ලබපු.එයාටනම් කරන්ට් එක ඇල්ලුවම ටිකක් හරි ගියා.
Ithin ei oya giye natte
ඈතට ගිය ඒ රවුම් ටික නැවත ඔතනට ආවේ කොහොමද?....නැත්නම් ඒක නැවත පිහිටුවන්න පාර්වතීගේ මන්තරය සිහි කරාද?....
අපරාදෙ ඔයාට තිබ්බෙ පාන්දර එතනට යන්න ..... ඇත්තටම ඔතන මොකක් හරි විශ්මිත දෙයක් ඇති ....
මෙය අහන්න mivanapalana siridammalankara maha arahatun wahansagan සුවපත් වේවා
Nice1 thanks 👍💐👏✨
අපේ රටේ එච්චර දියුනු තාක්ශනයක් තිබිලා නේද ...එත් අද මේ දේශපාලකයෝ ඒ සියල්ල නැති කරනවා...
ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියනවද....
😁😁😁
okun ta kondak na..suddonta wahal kam karanawa thamath
පුරා විද්‍යා දේපාර්තුමේන්තුවේ ලොකු පුටු වලඅය වැඩ කරන්නේ දේශපාලන ලොක්කන්ට ඕන විදියට. එ් විදියට කළේ නැත්තම් ඔවුන් කම්බස්
Saha a departhumenthuwe buddimathun innawada
😂😂😂
අදුරේ,අත,පතගානවාහැරෙන්න,මෙිි.පිලිබදවනිවැරදිව,පැහැදිලිකිරිමට,කෙනෙක්දැනටමෙලොවනැතසිතහොදට,.වඩනකෙනෙකුට,සාමාන්යදනිමක්ඇතත්එයනිවරැදිව..කිවහැක්කේ,අභිඣ්යාලාබි,කෙනෙකුටපමනිවිද්යාවට,මෙයකිසිසේත්සොයාගතනොහැක...බොරැමත..ඔිිනතරමිිගලාගෙනඑයි..අරස්වාමින්වහන්සේයමිිඉගියක්කලාඒක,යමිිතාක්දුරකට
Srilanka 😍😍
මෙහෙමයි. එතන තිබුන සමහර සංකේත බ්‍රහ්මීය නොවන සංකේත වලට අදාලයි( අපේ රටේ බ්‍රාහ්මීය අක්ෂර වලට අමතරව බ්‍රාහ්මීය නොවන අක්ශර සංකේත 43ක් තියෙනවා). සමහර විට මේ සංකේත සිතෙහි ක්‍රියාකාරිත්වය පුරුදු පුහුණු කරන අභ්‍යාසක්‍රමයක් වෙන්න පුළුවන්. මොකද ඒ සමයෙ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉතාමත් සංකීර්ණ ධ්‍යාන ක්‍රම අනුගමනය කරල තමන්ගෙ සිත ඉතා ප්‍රභල මට්ටම් වලට ගෙන එන්න කටයුතු කරල තියනව. බොහෝ කාලයක් ඉසුරුමුණියෙහි බෞද්ධ ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කල නිසා එකාරනාව පැහැදිලියි. එතන තියන රවුම සහ කතිර සංකේත, මාලුවාගෙ සංකෙත කියන සංකේත ලකුණු මාගෙ පෞද්ගලික අධ්‍යනයෙදී බොහෝ සේ පුර්ව බ්‍රාහ්මීය ලිපිවල යොදාගෙන තියනව.
මිහින්තලා ගලක සිරස් එ වන් කෙටිලි ත් බලා හදාරන්න !!ර වු ළා හෙවත් රාවණ නමින් රජ වූ 1 0 වැන්නාපොත් සකුවෙන් ලීවෙ ඛ රෝ ෂ් ඨි අකුරින් දැය් සොයන්න !!!වාල්මිකී වශයෙන් ඔහු රාමා පසසමින් වෙස්වළා රාමායණයදණ්ඩකාරණ්යයේ දී ලීවෙ ත් සකුවෙන් ඛ රෝ ෂ් ඨි යෙ න් ද ???
thanks you ....
විකාර,,,මහා සම්මත යුගයේ ඉදල මධ්‍ය දේශයේ දී නොබෙදුන මහා මන්ඩලයේ සටහන..දැන් ඒක ව්ව්නම මහද්වීප වශයෙන් බෙදිලා..😂😂😂
Ane mewage dewal araksha karanna ape ratata godak watina dawal me
ආධ්‍යාත්මික සුවය ලබාගැනීමට ඇති පිංබිමකි .💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑
Excellent!
බලන්න පුරාවිද්‍යාවට කිසිම වැදගත්කමක් අදහසක් නැහැ. මොකට මුන්ට පුරාවිද්‍යා බාර දුන්නද මෙච්ර වටිනා පුරාවිද්‍යා ස්මාරක විශාල ප්‍රමාණයක් තිබුණත් ලංකාවේ පුරාවිද්‍යා දෙමාර්තමේන්තුවට මේවට දෙන්න තියෙන අදහස් ඉතා ලාබාල තර්ක විතරයි ඇයි මේ මහා ඉතිහාසය හංගන්න දඟලන්නෙ.
මේ ගැන තව පැදිලි කිරීමක් කරන්න
එතනට ගිහින් භාවනා කරන්න හිතන් හිටියෙ මම
Lankawe පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියන්වද කියලත් sekai lankawe kochchara loku පුරාවිද්‍යාත්මක dewal thiyanawada ewa araksha karanna oni ethi පුරාවිද්‍යා department eka eka karanne
රාවනා රජතුමාගේ sakwala චක්‍රය
ඒ එසේ ම මෑ සේ මැඔබ තුමියට වි ශ් ව බ ල හැකියාවක් ඇතැ ය් සිතම් !!!
අපේ උන්ට ඕව බොරු .
මිනිස් රූපයක් තියෙනව ඉතාම පැහැදිලිව
අපි වැව් අමුණු විහාර හදනකොට.... පොඩි දරුවෙක් ඇන්ද.... රුපයක් කියන එකයි මගේ මතය...
well, youtube recommending this to me after 5 years 🙂
Ane apitavela thiyanade Aththatama ma pilignnesamin vahansege adahasa Mata e adahasa ethan inna vita sithuna🙏🙏🙏🙏
congratulation
Hodata thibba ratak..... Api watichcha thanak......
වැලලී ගිය පැරණි තාක්ෂණික දියුණුව සන අධ්‍යාත්මික දියුණුව
අපිට වෙලා තිතෙන්නෙ සුද්දගෙ ඉතිහාසෙ ඉගෙනගන්න තමා😢
🙏👍🙏👍🙏🙏🌹
LOKAYE EDA WAGEMA ADATH ANKA EKE RATA SRI LANKAWAI. JAYA WEWA.
This can only explain who ever realised the inner soul in our body
ආධ්‍යාත්මික සුවය පොහොසත් කරණ ස්ථාපිත තවත් ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
owwa rawanage weda
❤
Pissu katha kiyanna epa meka tharudoratuwak helaye maha asurendraya pulasthi risiwaraya athulu 5 denak dyana wdapu isthanayak
මොකක්ද යකෝ මේ ස්වර්ණවාහිනීය අනුන්ගෙ වීඩියෝ හොරකම් කරන්නෙ.මොන තරන් අභිමානයක් තිබුන චැනල් එකක්ද.
මේ මහාචාර්ය තුමා මෝඩයි මෙයා වැඩක් ඇති කෙනෙක් නොවේඒ තැනැත්තා රටටම හානියක් කරපු පරීක්ෂණ යක් නැ
යාලුවනෙ මේ වීඩියෝ එකේ පසුබිම් සංගීතයක් ඇහෙනවනෙ. ඒක මොකක්ද කියලා කියන්න පුලුවන්ද???
Conquest of paradise
@@abhishek__r thank you
භාවනා ගැන මොකවත්ම දන්නේ නැති අය අදහස් දාල මෙය භාවනා කරන්න යොදාගත්තා කියලා...සම්මා දිට්ඨිය රජ කරන සමයක මිත්යා දිට්ඨියෙන් යුත් භාවනාවකට ඉඩක් නෑ...මේ හාමුදුරුවො ධර්මයක්වත් විනයක්වත් ඉගෙන නැතිබව කතාවෙන් පැහැදිලියි...ගුරාගේ හැටියටනේ ගෝලය😂. සමන්තබඩ්ඩගේ ගොලයෙක්නේ කථා මවන්න දක්ෂයි ...ඒත් හරසුන් ඒවා...
🙏🏻🙏🏻🙏🏻
මෙය වෙස්සවනරජතුමාගේ මාලිගා සංකීර්ණය බව අසා ඇත
Ape rawana rajugeda danne oka😯😯
Ane hariyaata dan nathuwa boru kiyala minissu rawattanna epa..meka adatat wada karana wishwaye ape chakrawatayai tawa eka grahalokekui balanna puluwan deyak.hamuduruwo hari meken wada ganna puluwan manasa diyunu karagat ayata witarai
labba thama bn...meke e kale idan hitye horu
Athatama ape paruda ඉතිහාසය ape unta boruwak godak aya piliganna kamathi nha රාවණා kiyanne mithtawak dushakayek ganu horek kiyala loku waradi gonnak athumata dala tiyenne api harinm athumata garu කරයුතුයි
මිනිසාගේ මොලය ඉතා සිග්‍ර වර්දනයක් කල හැකි සක්‍රිය යන්තරයක් ......
👍👍👍👍
2024 balana mama
මොන බොරැද මේ. කාවද මේ රවට්ටන්නේ 😁😁
21 ගියේ 🤗🙂
🥰❤
සෙනරත් කියන්නෙ උගත් මෝඩයෙක්
Its similar to the TV series Star Gate. Only seen 3 in the world i guess
බුදුවරු එපා කියපු දේවල්! බුද්ධ විෂය කර්ම විෂය ලෝක විෂය හැමදේම වෙනස් වෙන සුලුයි. කිසිම දේකට වටිනාකමක් දෙන්න එපා.
සෙනරත් බංඩාර දේශපාලනයෙන් ආව කාලකන්නියෙක්. ගයාන් සදකැලුම්ටත් පැරදුන මිනිහෙක්
මහාචාර්ය ගාමිණී ජයසූරිය මහතාගේ අදහස මොකක්ද
The vibration waves of an army pounding a drum in the right place. Star gates
මෙය අසුරයින් භාවිතා කල දොරටුවකි.
Sub
Kohe yanteyi??????
@@maduwanthaabeynayaka1063 ලැට් එකට
Mahesh jeewan kumara Madanasinghe මටත් එහෙම හිතෙනවා ...
දැන් අපිට උගන්නන්නේ සුද්ද කළු සද්දන්ට කියලා දුන්න ඉතිහාසය තනිකරම බොරුවක්
මේක සිතියමක්
Attada?kisi deyak nodana comments danna epa praveen mohan kiyala indian archaeologist kenek karapu youtube eke thiyanwa balala inna
@@subodhap මොකක් ගැනද කරල තියෙන්නෙ බ්‍රෝ?? ලින්ක් එකක් දාන්න පුලුවන්ද ??☺️
@@VIDEOSFIRSTVFIRSTkrishan praveen mohan just type it
@@VIDEOSFIRSTVFIRSTkrishan praveen mohan ranmasu uyana
Meka sigiriye thiyana sakwala doratuwata sambanda dayal wenna ona. Pyramida salakuna thiyanawa kiyanne aniwaryenma Rawanata sambandai. Dang wath ape lankawe ithihasaya harigassanna. Pascal pelapothata Rawana raju gana danna ona. Ape hari ithihasaya. Api pituwahal jarapu sallalayek (vije raju) gen nemei paminenne.
මාහචාරිවරයා මොනවටද ඒ උපාදිය නරන් තියෙන්නෙ
Typical Sri Lankan - Proud of history , sad about the present with a dying future , RIP Sri Lanka
මෙකෙ සත්ය පිළිබඳව පැහැදිලි කරන්නම්... උපරිම මාසයක් දෙන්න..
හොදයි ඔබ ඉක්මනින් මේ ගැන ඉදිරිපත් කරන්න
අණේ හොයාගත්තු දේවල් කියන්නකෝ
අපේ රට ගැන අපිට ආඩම්බරයි... හදවතින්ම ආදරෙයි
මහා රාවනයන්ගේ විශ්වීය දොරටුවක්❤
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු
හැබැයි ඉස්කෝලේ ඉතිහාසය පොතේ රාවනා කියලා නමක් ඉගෙන ගන්න නෑ .සුද්දන්ගේ ඉතිහාසය තමා ඉගෙන ගන්නෙ ,
Pudumai, mama jatiyantara pasalakata giye eth man Ravana Raju gena iganagatha.
Ow
@@sahaniperera3 මොකක්ද පාසල. මොන විෂය නිර්දේශය යටතේද ඉගෙන ගත්තේ.?
@@SL_LIVE_NONSTOP Lyceum Jatiyantara pasala. Vishaya: Itihasaya. Iganagata pantiya: 3 ho 5 warshayedi.
Cristian bath belayonta ithin mewa dirawanne😂😅
අපේ හාමුදුරුවන්ගේ කතාවනමි හරි කියා මමද විස්වාස කරමි භාවනාවෙන් සිත දියුණු කරපු හිමිනමක් නිසා තෙරුවන් සරණයි
ඔබ.වහන්සේ පැහැදිලි කිරීම සත්‍ය මේ.චක්‍රය කියාත්මක.කලාම
ලෝක තල.තිස්එක.බලන්න පුළුවන් මේ.බුදු රජාණන් වහන්සේගේ බලය
ලබා දුන් දැනුමට බෙහෙවින් ස්තූතියි.
හරිම සැහැල්ලුවෙන් මේ ගැන හොයල තියෙන්නෙ.
මේක බටහිර විද්‍යාත්මක රාමුව තුළින් දැකීමෙන් මේක හරිම අර්ථය හොයා ගන්න අමාරුයී.
රටේ හෙළ උරුමයට අවංකවම ආදරය කරන මහත්මයෙක් මේ ගැන පුළුල්ව හොයා ගන්න❤
ඇත්තටම අපි ඉගන ගන්න ඕන රාවණා ගැන
හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වෙවා
ඔබතුමියට ගොඩක් ස්තුතියි .අපිව දැනුවත් කිරිම ගැන .....🙏
සුර්යා වටා ග්‍රහලෝක 8ක් ගමන් කරන බවත් තවත් එවැනිම ආකාර සහිත බවත් ජීවින් සිටින බවත්ය
ආධ්‍යාත්මය දියුණු කළ නායකයෙක් මෙන්ම මිනිසුන් ටික නැවතත් නිවන සොයා යා යුතුව ඇත දහම් දිවයිනක් ගොඩ නැගීමට මේ කාලය යි
ඒ කාලෙනෙ වැඩ්ඩො ඉදලා තියෙන්නේ 😊😊😊
සත්‍ය සිදුවීමක් මමත් මගේ යාලුවෙකුත් ඔය තැනට ගියා එතැන සඳුන් තෙල් පහනක් දල්වා ආසනයක ප්‍රධාන ආසනයක මම ඉඳ ගත්තා සිදු වුණ දේ මම කියන්නෑ නමුත් අපි මේ සක්වලම පාලනය කරපු මිනිස්සු බව මට පසක් වුණා මගේ යාළුවට ද එලෙසම එලෙසම දැනුනා රන්මසු උයන එක්තරා විදියක දිව්‍ය ලෝකයක්
koheda eka tiyenne?
@@laayolaveeniya8010 thisa wawe bunteka gawa
පැරණි හෙළයන් වදන් වෙන් කර නො ලී නිසා
ඉ ස් ස ර ස ව ණ ඉස්සර සවන වශයෙන් සලකා
ඉසුරු මුනිය ය් වැහැරෙන්ට වුණා !!!
එහෙත් ,
ඉ ස් ස ර ස ව න යනුවෙනුය් මුල දි යෙදුණෙ ,
ඊ ශ් ව ර ගේ ව න ය තේරුමිනුය් !!!
ඒකය් , පරණ විතානයන් වැ ර දි ය ට පළ කළ
සාලිය
මාලා ය් පෙම් යුවලගෙ කැටයම ගැන සැළැකුණ
ශි ව පා ර් ව තී පිළිඹිබු කරන කැටයම ඉස්සර ස වනයේ
බි හි වු යෙ !!!
විස්තර සඳහා ,
කොළඹ කටුගේ 1 9 6 9 දී පමණ පළ කළ
සිඟිති 2 වෙළුමේ 1 කලාපය්
න ට රා ජා නම් ලිපිය බලන්න !!!
ශිව යනු
1 0 වන රාවණ නමින් රජ වූ
තුන් ලෝ තමා නතු කළ ර වු ළා
ගුරු බැතියෙන් සළකනු ලැබූ
එ දා සු පි රී ම තත්වයේ බලය තිබි
ම හා යෝ ගී නම් ලද ඉසි වරයාණෝ ය් !!!
ඉතින් ,
ඒ රාවණට ත් වැඩි ඉසි බල තිබි ශිව ගේ වනයේ
සක් වල් තරණය සබැඳි කැටයමක් බිහි වීම
රාවණ යුගයේ ම මෑ විය යුතු ය් !!!!!!!
මොකක්ද ගහල හිටපු බ්‍රෑන්ඩ් එක?
ඇත්ත කිහිප දෙනෙක්ම ඔය කතාව කිව්වා සමහරුන්ට ඔලුව කැරකෙන්න ගන්නවා ....රන් මසු උයනෙ ගස් කොල ඉතා පොඩියි ..පොලව අනික් තැන් වලට වඩා රස්නෙ වැඩ්යි . ..
Sadu sadu sadu mage namaskarayama Wawa sadu sadu sadu 🙏🙏🙏
වටිනා කරුණු රාශියක්. ගොඩක් වටිනවා. ජයවේවා.
මේ කෙසේ වෙතත් මමත් බලන්න නම් ගියා......නමුත් එතන ලොකු ආරක්ෂාවක් නම් මීට වඩා තියෙන්න ඕනේ කියලා මම හිතුවා එදා දවසෙත්.......මේ කතාව ඇහුවම පස්සේ ඒ තීරණය මයි මට අදත් හිතට ආවේ මේක රැකගත යුතුයි
සිත දියුනු'කල මනසක් සමග අප නින්දට යන විට මෙම චක්‍රය ශරීරයේ න් පිට වෙන වා මනස ඵම'අවශ්‍ය ස්ථාන වලට ගිහින් නැවත පැමිණ අවධිය ලබනවා. කරදර සිද්ධ වෙන්න කලින් ලෝකයත් අපත් බේරා ගැනීමට සක්වල උදව් කරන වා. අප නොහිතන දේවල් කොයිතරම් සිද්ධ වෙනවා ද?.තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!.
මෙය අහන්න ජයරත්න patiraja mahatagan
වෙනත් ග්‍රහයන් වල වෙසෙන ජීවින් හා සම්බන්ධ වූ මහා රාවණ යුගයේ විෂිශ්ට නිර්මාණයකි.
මිහින්තලේ ගලෙක සිරස් කැටයම හා සසඳා බලා
වැටහුම හෙළි කරන්න කෝ !!
අනුරාධපුර යුගයේ රාවනා කොහෙද පිස්සො
ඔිින,එකකටඊනියා
රාවනයෙක්,අල්ලගන්නව
ඔයකියනරාවනලා
කියපුඑක,වදනක්
කියන්න,බලන්න..
Left...
@@e.m9476 ඉතිහාස පොතේ සඳහන් හැම දේම ඇත්ත නෙවෙයි. අපේ ඉතිහාසයේ අපි නොදන්න තැන් ගොඩක් තියෙනවා. රාවණ කියන්නෙත් එහෙමයි. රාවණ කියන්නෙ නමක් නෙමෙයි. හෙළයන්ගේ අනන්‍යතාවයයි. අපි ම අපේ ඉතිහාසය ගවේෂණය කළොත් ඇත්ත හොයන්න පුළුවන් වෙයි .
@@truthimage2610 රාවණ විවේචනය කරන්න කලින් රාවණ ගැන හොයලා එන්න. රාවණ කිව්ව වදන් නම් කියන්න දන්නේ නෑ. ඒත් රාවණ රජු ලියපු පොත් පත් නම් තාම තියෙනවා.කුමාර තන්ත්‍ර, උඩ්ඩිෂ තන්ත්‍ර, අර්ථ ප්‍රකාශන කියන්නේ ඒවාට උදාහරණ.
ඔතනට ගැලපෙන්නෙ ඉතිහාසය විස්වාස කරන ඒ වෙනුවෙන් කැපවෙන ගයාන් සදකැලුම් වගේ විශිශ්ඨයෝ
නියත වශයෙන්ම👊💖
අපො සෙනරත් බන්ඩාර්ගෙන් අහනවට වඩා හොදයි තමිල්නාඩුවෙන් ඇහුවා නම්
Ow ban mu ape ete hasay kapu sathek
@@yanilpathirana9628 👍
සහතික ඇත්ත .බොරැවෙි උපත රට වනසන මිනිසුන්
ඒක නම් හරි ඌ පිස්සෙක්
Ubla thamai bn lankawata henekata inne😂👌
භාව නාවතුලින් දියුණු කළ මනසින් දකින්න පුළුවන් සැමට තෙරුවන් සරණයි!!
ඇයි මට මේක 2024 Suggestion උනෙ UA-cam 😅
Sira
අපේ අයට ඕවා බොරු.කෝමත් විද්‍යාවෙන් ඔප්පු කරන්න එපැයි අපේ අයට.
eka atta,suddek kiwwanm bettak unath kai ape un..attama dukai
@@miggytheory ඔව්
Suddange boru
@@miggytheoryuba hithuwada ubala pawule un wage kiyala hamoma
@@minura1 mata pawlk na
මෙහි අන්තර්ගතය කරුනු තුනකි.එනම් .ලෝකවිශය.සත්වවිශය සහනිර්මල ශ්‍රීසත්දර්මයයි.
සක්වල චක්‍රය යනු පලමු දර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය බව දැන ගන්න,වෙස්සගිරිය යනු වෙස්සවනරජතුමාගේ මාලිගා සංකීර්ණය බව දැන ගන්න,මෙය රන්මසු උයන ලෙසින් හදුන්වන්නේ දම්ම ච්ක්කපවත්ත සූත්‍රය ,එනම් රන්මස්ස මෙහි මෙහි තැන්පත්,කලනිසාය,මෙහි පණතිපණශ යනුවෙන් අක්ශර හයක්,ඇත ,වර්තමානයේ අප භාවිතා කරන පනාතිපාතා යන අක්ශර පහ නිවැරැදිව විග්‍රහ කලවිට පරම පවිත්‍ර දහම ම්තුකරගත ගත හැකිවනු ඇත ,පුලතිසි ඉසිවරයා හා සතරම් දෙවියන් හැරදමා කරන ව්ග්‍රහයන් අසාර්ථක බව දැනගතයුතුය 🙏
රාවණා ඉතිහාසය ඛුද්ධ දර්ශනය මේ හෙළයයි පෙළ පොතට දැම්ය යුතුමයි දැන්වත්
ස්වාමින් වහන්සේගෙ තර්කය පිලිගත හැකීයි වගේ හැගෙනවා.
ඕකෙ තියෙනවා පිටසක්වල යානයක රූපයක්.එය සොයාගෙන ඇත්ත තහවුරු කරන්න.උදව් අවශ්‍ය නම් කියන්න.
bro contact krnna puluwnda?
ඔබ කවුද??
මට මේ පිලිබද දැනගැනීමට අවශයි ඔබට හැකිද මට උදවු කරන්න
කියන්නැය් පළ කළාට
උදව් දෙන වගක් නැති
සත් වාදී වූයෙ
මේ සක් වල ඉක්මවා
පිට සක්වල සැරි සරා
වෙහෙසිලා ද ???
😂
කොහොමත් අපේ පුරාවිද්‍යාවට මේරටේ වටිනා පුරාවස්තු පිළිබඳව අදහස් නැහැ. මෙයාල මොනවද කළේ අපේ පුරාවිද්‍යාවට ඉතිහාසයට. කාලකණ්නි
අරමුන කරා වහා ගමන් කිරීමට හැකිවේවා!!!!!
Susee Wije
Subscribe
@@SriSUN-RU ඔ
අනිවාර්යෙන්ම අනුරාධපුරයෙ යනවා ලබන වෙසක් දිනයට
නිවැරැදි. දෙ නිවැරැදි ව දැකිය හැක් කෙ විශ්වයට යහපතක් කළ හැකි අයට පමණි.සියල්ල දැන් එහෙත් දන්නා අය කාව්‍යය ඉදි නිහඩවම සිටි.
ඔබතුම්යට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹
2024 මෙ පිලිබද දැන් කතාවක්වත් නැ...ඔන්න ඔකයි ලන්කාවෙ ප්‍රශ්නෙ මෙච්චර ශිශ්ට අභිමානවත් ශිශ්ටාචාරයක් තියෙද්දි කිසිදෙයක් ගවේශනය නොකර ඔහෙ ඉන්නවා.එවලෙට විතරයි ඔවා.මෙවා ඉතින් මහපොලොවත් එක්කම වැලලිලා යයි
මහා රාවණා යුගය
මීට ත් වඩා විස්තර කොටා ඇති සක්වල චක්කරයක් දෝ
මිහින්තලේ ගලක සිරස් වශයෙන් ඇත ත්
මා හා හිටි සරසවි ඇදුරු මහ ඇදුරු වැටහුම එ ගැන
නො වී !!!
ඒ රාවණ කාලෙ කෙටුමක් විය හැකි ය් හිටි
ස්වභාව ධහමෙ ජීවය සම්බන්ධ වන සියල්ල සිදුවනුයේ නියාම ධර්ම වලටයි.....ඒ පිළිබඳ නිසි අවබෝධයක් ලැබීමට නම් සූවිසි ප්‍රත්‍ය ඒ ඒ හේතුකාරක ධර්මයට ප්‍රත්‍ය වන ආකාරය පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයක් තිබිය යුතුයි....
මේක ගැන මං හරියටම දන්නෑ.නමුත් මීට වසරකට පමන පෙර මා ඔය රන්මසු උයනට ගියා.ගියෙ හරියට දවල් 12 ට වගේ.මතකයේ හැටියට සිකුරාදා වෙන්න ඕනා.මං ඔතන බලල මැද තියන ආසනයෙන් ඉද ගත්තා එරමිනියා ගොතාගෙන.එතකොට වම් පැත්තෙ ආසන දෙකයි දකුනු පැත්තෙ ආසන දෙකයි.මං ඔය චක්‍රය දිහා බලාගන් ඉන්නවිට මගෙ ඔලුවට ආවේ ඊශ්වර ධ්‍යානය (මන්ත්‍රයක්) මං ඒ ධ්‍යානය සිහිකරමින් ඉන්නා විට.ඔය චක්‍රයේ මැදින්ම තියන පොඩි රවුම ඈතට ගියා අනික් අනික් රවුම් ටික ටික ඈතට ගියා.ඒත් එක්කම මගෙ ඔලුව කැරකවිල්ලක් වගේ එනවත් එක්කම අවුදෝ කතාකරල පුතා පසලොස්වක පෝය දවසෙ පාන්දර 3:00 එන්න කිව්වා.මං නැගිටල ආවා.ඒ ගැන මතක් වෙනකොට මට බයක් දැනෙනවා.ඒ දේත් එක්ක අර හාමුද්දුරුවො කියන කතාව ඇත්ත වගේ මට පේන්නේ.මේක මගේ අද්දැකීමක් විතරයි.
GANJA GANAHA EKA ADU KARANNA ETHAKOTA OKA HARIYANAWA
තව කෙනෙක් හිටිය ඔය අත්දැකීම ලබපු.එයාටනම් කරන්ට් එක ඇල්ලුවම ටිකක් හරි ගියා.
Ithin ei oya giye natte
ඈතට ගිය ඒ රවුම් ටික නැවත ඔතනට ආවේ කොහොමද?....නැත්නම් ඒක නැවත පිහිටුවන්න පාර්වතීගේ මන්තරය සිහි කරාද?....
අපරාදෙ ඔයාට තිබ්බෙ පාන්දර එතනට යන්න ..... ඇත්තටම ඔතන මොකක් හරි විශ්මිත දෙයක් ඇති ....
මෙය අහන්න mivanapalana siridammalankara maha arahatun wahansagan සුවපත් වේවා
Nice1 thanks 👍💐👏✨
අපේ රටේ එච්චර දියුනු තාක්ශනයක් තිබිලා නේද ...එත් අද මේ දේශපාලකයෝ ඒ සියල්ල නැති කරනවා...
ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියනවද....
😁😁😁
okun ta kondak na..suddonta wahal kam karanawa thamath
පුරා විද්‍යා දේපාර්තුමේන්තුවේ ලොකු පුටු වලඅය වැඩ කරන්නේ දේශපාලන ලොක්කන්ට ඕන විදියට. එ් විදියට කළේ නැත්තම් ඔවුන් කම්බස්
Saha a departhumenthuwe buddimathun innawada
😂😂😂
අදුරේ,අත,පතගානවා
හැරෙන්න,මෙිි.පිලිබදව
නිවැරදිව,පැහැදිලි
කිරිමට,කෙනෙක්
දැනටමෙලොවනැත
සිතහොදට,.වඩන
කෙනෙකුට,සාමාන්‍ය
දනිමක්ඇතත්
එයනිවරැදිව..කිව
හැක්කේ,අභිඣ්‍යා
ලාබි,කෙනෙකුටපමනි
විද්‍යාවට,මෙයකිසිසේත්සොයා
ගතනොහැක...
බොරැමත..ඔිිනතරමිි
ගලාගෙනඑයි..අර
ස්වාමින්වහන්සේ
යමිිඉගියක්කලා
ඒක,යමිිතාක්
දුරකට
Srilanka 😍😍
මෙහෙමයි. එතන තිබුන සමහර සංකේත බ්‍රහ්මීය නොවන සංකේත වලට අදාලයි( අපේ රටේ බ්‍රාහ්මීය අක්ෂර වලට අමතරව බ්‍රාහ්මීය නොවන අක්ශර සංකේත 43ක් තියෙනවා). සමහර විට මේ සංකේත සිතෙහි ක්‍රියාකාරිත්වය පුරුදු පුහුණු කරන අභ්‍යාසක්‍රමයක් වෙන්න පුළුවන්. මොකද ඒ සමයෙ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉතාමත් සංකීර්ණ ධ්‍යාන ක්‍රම අනුගමනය කරල තමන්ගෙ සිත ඉතා ප්‍රභල මට්ටම් වලට ගෙන එන්න කටයුතු කරල තියනව.
බොහෝ කාලයක් ඉසුරුමුණියෙහි බෞද්ධ ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කල නිසා එකාරනාව පැහැදිලියි. එතන තියන රවුම සහ කතිර සංකේත, මාලුවාගෙ සංකෙත කියන සංකේත ලකුණු මාගෙ පෞද්ගලික අධ්‍යනයෙදී බොහෝ සේ පුර්ව බ්‍රාහ්මීය ලිපිවල යොදාගෙන තියනව.
මිහින්තලා ගලක සිරස් එ වන් කෙටිලි ත් බලා හදාරන්න !!
ර වු ළා හෙවත් රාවණ නමින් රජ වූ 1 0 වැන්නා
පොත් සකුවෙන් ලීවෙ ඛ රෝ ෂ් ඨි අකුරින් දැය් සොයන්න !!!
වාල්මිකී වශයෙන් ඔහු රාමා පසසමින් වෙස්වළා රාමායණය
දණ්ඩකාරණ්යයේ දී ලීවෙ ත් සකුවෙන් ඛ රෝ ෂ් ඨි යෙ න් ද ???
thanks you ....
විකාර,,,මහා සම්මත යුගයේ ඉදල මධ්‍ය දේශයේ දී නොබෙදුන මහා මන්ඩලයේ සටහන..දැන් ඒක ව්ව්නම මහද්වීප වශයෙන් බෙදිලා..😂😂😂
Ane mewage dewal araksha karanna ape ratata godak watina dawal me
ආධ්‍යාත්මික සුවය ලබාගැනීමට ඇති පිංබිමකි .💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑
Excellent!
බලන්න පුරාවිද්‍යාවට කිසිම වැදගත්කමක් අදහසක් නැහැ. මොකට මුන්ට පුරාවිද්‍යා බාර දුන්නද මෙච්ර වටිනා පුරාවිද්‍යා ස්මාරක විශාල ප්‍රමාණයක් තිබුණත් ලංකාවේ පුරාවිද්‍යා දෙමාර්තමේන්තුවට මේවට දෙන්න තියෙන අදහස් ඉතා ලාබාල තර්ක විතරයි ඇයි මේ මහා ඉතිහාසය හංගන්න දඟලන්නෙ.
මේ ගැන තව පැදිලි කිරීමක් කරන්න
එතනට ගිහින් භාවනා කරන්න හිතන් හිටියෙ මම
Lankawe පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියන්වද කියලත් sekai lankawe kochchara loku පුරාවිද්‍යාත්මක dewal thiyanawada ewa araksha karanna oni ethi පුරාවිද්‍යා department eka eka karanne
රාවනා රජතුමාගේ sakwala චක්‍රය
ඒ එසේ ම මෑ සේ මැ
ඔබ තුමියට වි ශ් ව බ ල හැකියාවක් ඇතැ ය් සිතම් !!!
අපේ උන්ට ඕව බොරු .
මිනිස් රූපයක් තියෙනව ඉතාම පැහැදිලිව
අපි වැව් අමුණු විහාර හදනකොට.... පොඩි දරුවෙක් ඇන්ද.... රුපයක් කියන එකයි මගේ මතය...
well, youtube recommending this to me after 5 years 🙂
Ane apitavela thiyanade Aththatama ma pilignnesamin vahansege adahasa Mata e adahasa ethan inna vita sithuna🙏🙏🙏🙏
congratulation
Hodata thibba ratak..... Api watichcha thanak......
වැලලී ගිය පැරණි තාක්ෂණික දියුණුව සන අධ්‍යාත්මික දියුණුව
අපිට වෙලා තිතෙන්නෙ සුද්දගෙ ඉතිහාසෙ ඉගෙනගන්න තමා😢
🙏👍🙏👍🙏🙏🌹
LOKAYE EDA WAGEMA ADATH ANKA EKE RATA SRI LANKAWAI. JAYA WEWA.
This can only explain who ever realised the inner soul in our body
ආධ්‍යාත්මික සුවය පොහොසත් කරණ ස්ථාපිත තවත් ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
owwa rawanage weda
❤
Pissu katha kiyanna epa meka tharudoratuwak helaye maha asurendraya pulasthi risiwaraya athulu 5 denak dyana wdapu isthanayak
මොකක්ද යකෝ මේ ස්වර්ණවාහිනීය අනුන්ගෙ වීඩියෝ හොරකම් කරන්නෙ.මොන තරන් අභිමානයක් තිබුන චැනල් එකක්ද.
මේ මහාචාර්ය තුමා මෝඩයි
මෙයා වැඩක් ඇති කෙනෙක් නොවේ
ඒ තැනැත්තා රටටම හානියක් කරපු පරීක්ෂණ යක් නැ
යාලුවනෙ මේ වීඩියෝ එකේ පසුබිම් සංගීතයක් ඇහෙනවනෙ. ඒක මොකක්ද කියලා කියන්න පුලුවන්ද???
Conquest of paradise
@@abhishek__r thank you
භාවනා ගැන මොකවත්ම දන්නේ නැති අය අදහස් දාල මෙය භාවනා කරන්න යොදාගත්තා කියලා...සම්මා දිට්ඨිය රජ කරන සමයක මිත්යා දිට්ඨියෙන් යුත් භාවනාවකට ඉඩක් නෑ...මේ හාමුදුරුවො ධර්මයක්වත් විනයක්වත් ඉගෙන නැතිබව කතාවෙන් පැහැදිලියි...ගුරාගේ හැටියටනේ ගෝලය😂. සමන්තබඩ්ඩගේ ගොලයෙක්නේ කථා මවන්න දක්ෂයි ...ඒත් හරසුන් ඒවා...
🙏🏻🙏🏻🙏🏻
මෙය වෙස්සවනරජතුමාගේ මාලිගා සංකීර්ණය බව අසා ඇත
Ape rawana rajugeda danne oka😯😯
Ane hariyaata dan nathuwa boru kiyala minissu rawattanna epa..meka adatat wada karana wishwaye ape chakrawatayai tawa eka grahalokekui balanna puluwan deyak.hamuduruwo hari meken wada ganna puluwan manasa diyunu karagat ayata witarai
labba thama bn...meke e kale idan hitye horu
Athatama ape paruda ඉතිහාසය ape unta boruwak godak aya piliganna kamathi nha රාවණා kiyanne mithtawak dushakayek ganu horek kiyala loku waradi gonnak athumata dala tiyenne api harinm athumata garu කරයුතුයි
මිනිසාගේ මොලය ඉතා සිග්‍ර වර්දනයක් කල හැකි සක්‍රිය යන්තරයක් ......
👍👍👍👍
2024 balana mama
මොන බොරැද මේ. කාවද මේ රවට්ටන්නේ 😁😁
21 ගියේ 🤗🙂
🥰❤
සෙනරත් කියන්නෙ උගත් මෝඩයෙක්
Its similar to the TV series Star Gate. Only seen 3 in the world i guess
බුදුවරු එපා කියපු දේවල්!
බුද්ධ විෂය
කර්ම විෂය
ලෝක විෂය
හැමදේම වෙනස් වෙන සුලුයි.
කිසිම දේකට වටිනාකමක් දෙන්න එපා.