Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු සාදු සාදු .මනස විකෘති මිනිසුන්ගෙන් පන්සල ආරක්ෂා වේවා.ස්තූතියි නිලමේ.
ගොඩක් වටිනා වැඩක් සහොදරයා මෙවැනි බූඋද්ද ස්තාන පැමිම දැක ගැනිමට නොකැකි උවත් ඔබ තුමා කරන මෙම දැනුවත් කිරිම මගින් බොහොදෙනා ගෙ දෙනෙත් විවර වෙයි.රැක බලාගත යුතු මෙවැනි ස්තාන අකාලෙ මිය දෙන්නට ඉඩ නොතිය මු.අවශ්ශ බලදරින්ට පෙනෙවා.ඔබ තුමාට ස්තුතියි.🖤
රත්නපුර දිවාගුහාවේ බුදුන් වහන්සේගේ නේත්රා වල තිඛූ මැණික් ගල් ගලවපු මේ හොරු බස් පවා ගත්තලු, ඒත් ලේ බඩ ගිහින් මැරුණු බව එහෙ සටහන් පුවරුවක අලවා තිබූ පත්‍ර කෑලි වලින් දැකගත හැකි වුනා.ස්තුතියි පුතා.
නිලමෙට බොහෝම පිං 👍🙏🙏🙏
නිලමේ අයියා ඒ වැඩේ නම් ගොඩාක් හොඳයි අපේ බුදු දහම රැක ගනිමු මේ නිදහ න් ගන්න එක කොහොම හරිම නවත්තන්න ඕනි
ස්තුති යි ඔබතුමා ට මෙවැන් වටිනා තොරතුරු ලබාදිම සම්බන්ධයෙන්
මේවගේ තොරතුරු කියනවට ගොඩක් පිං නිළමේ
ගොඩක් .වැදගත් .වැඩසටහනක්
රටේ තියෙන හැමදේම එන එන ආණ්ඩුව හොරා කනවා ධ්‍යම සංස්කෘතික මණ්ඩලයට කොච්චර සල්ලි තියෙනවාද අපේ මේ රටේ නායකයෝ එකෙක් හැක් හැරලා බලන්නේ නෑ අපේ බුද්ධාගම ගැන මුන් බොරුවට තමයි මේ කෑ ගගහා බොරුවට ඡන්දෙ ගන්න කාලකන්නි මේ රටේ ඡන්ද ගන්න විතරක් බෞද්ධ ජන්ද ගන්න විතරයි ඉන්නේ මෙහේ හට අපේ ආගම තවතවත් වැඩි වැඩියෙන් දියුණු කරන් මේ රටේ මේ ආගම ඉතුරු වෙලා තියෙනවා ඒ වගේම අපේ ලොකු පන්සල් තියෙනවා හොඳ ආදායම් වන ඇයි මේ අපේ හාමුදුරුවරු මේවා බලන කරල මේ පන්සල් ටික නගාසිටුවන්න බැරි කොහෙන් හරි ඇවිත් ඊගාවට පල්ලියක් දාගත්තොත් කොහෙහරි ඒකට සහයෝගය ලබා දෙනවා කාලකන්නි ඇමැති ගොල්ලෝ රටේ නායකයින් නෙමේ රටේ අපේ අඩුගානේ රජ දවස කරපු දේවල් වත් පරිස්සම් කරගන්න බැරි කාලකන්නි රැලක් කොච්චර ආදායම තියෙනවද මේ දළදා මාලිගාවට ඒවගේම කලුතර බෝදියට ඒවගේම බෙල්ලන්විලට ඒ වගේම කැලණි පන්සලට ඇයි මේ සල්ලි තියාගෙන අපේ පන්සල ටික දියුණු කරන්න බැරි මේ වාඩිවෙලා දම්බත් ටික කකා පුටු රත් කර කර ඉන්න පුළුවන් ලොකු හාමුදුරුවන්ට මහලොකුවට කියනවා මල්වතු නා හිමියන් අරයන් මෙහිමියන් කියලා ඇයි මේ ආගමට ආදරයක් තියෙනවනම් මේ රටේ තියෙන පන්සල ටික දියුණු කරන්න සංස්කෘතික මණ්ඩලයෙන් වියදම් කරන්න බැරි මේවා ජනතාව ලබාදෙන ආධාර නේද ජනතාව දෙන සල්ලි වලින් මොවුන් හිඟා කකා හොරකම් කරනවා ඔක්කොම එකයි ඝනයො ටිකයි රටේ ඉන්න නායකයොයි
නිලමේ ඔබට පිංසිදුවන්න මෙවැනි සිද්ධස්ථාන නොදුටු නොඅඩුව අපේ උරුමයන් ලාංකීයන්ගේ දෙනෙත්වලට දෙකන්වලට යොමුකරන ඔබටත් ඔබගේ සේවයටත් උදාර මෙහෙයුම් අපේ සුබපැතුම් බුදු සරනයි
Eabagamuwab madagalla poliP- be
Ebagamuwa polpitigama madagalla ariya parani pansal
Attatama godak hondai. harime honde I pahadili kirimak
API hoyagana anawa.oya ape urumaya.nilameta bohoma pin🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි හැමෝටම
Niyamai nilama canalaka godak hodai asai balanna budusaranai
අපි මේ වගෙන් තමයි දැන ගන්නෙ පරන පන්සල් ගැන බොහෙම ස්තුතියි නිලමෙ ඒ කාලෙත් හෙරු මෙකාලෙත් හොරු
නියමයි මචං වැඩි වැඩියෙන් මෙ වගේ video කරන්න ලැබෙවා.👍👍❤❤
නිලමේ කළුතර,උග්ගල්බඩ පුරාණ පන්සලක් තීනවා දන්න තරමින් හතරවන පරාක්‍රමබාහු රජතුමා ඉදිකරපු පන්සලක් දේවාලයක් ඒකටත් යන්න...ඔබට පිං
Nilame Excellent Nilame.Kiyala Wedak Ne.
Theruwan saranai siyalu sathwayo suwapathwewa
තෙරුවන් සරණයි
I am very happy to you.
Thank you! 😃
මහා උජාරුවෙන් අපේ මිනිස්සු කියනවා සිoහල බෞද්ධ යයි කියා.. නමුත් මේවා ආරක්ෂා කරන්න අදටත් සිoහල බෞද්ධයාගේ කිසිම වැඩ පිලිවෙලක් නැ සoගමයක් නැ කනගාටුවට කරුනක් නම්' දිනෙන් දින මේ අපේ පෞරාණික වෙහෙර විහාර පන්සල් අබාහවයට යනවා.. නමුත් අපේ රටේ සහ මුලු ලොකේම සිසාරා බෞද්ධයෝ සිටිනවා... හැබැයි තවමත් ඒ කාගෙවත් අවදානය යොමු වෙලා නැහැ.. ඒ හැමොම හිතන් ඉන්නේ තමුන්ගේ ගෙදර හදාගත්තා නම්' තමුන්ගේ බෞතික දේවල් ටික සකස් කරගත්තා නම්' ඇතිය යන්නයි. නමුත් දවසක මේ අපේ උරුමයන් විනාස වෙලා අපේ ආගම ධර්මය විනාශ උනූ දවසට කවුරුවත් දන්නේ නැහැ මේ අපේ ඉඩකඩම් ගෙවල් දොරවල් ඒ හැමදෙයක්ම පවතින්නේ අපේ මේ ආගම දහමත් එක්ක උරුම උනු අඩිතාලම මතයි කියලා ඒ කාටත්ම අමතකයි.. මගේ මතය නම් අපේ මේ ලෝකය පුරාම විසිර ඉන්නාවු සහ අප රට ඇතුලේ ඉන්නාවු අපේ බෞද්ධයන් හැමෝම එකතුවෙලා මේ අබාහවයට යන අපේම වෙහර විහාර දාගැබ් ආරක්ෂා කරන ලොකු දැවන්ත වැඩපිළිවෙළක් සහ ලොකු සoගමයක් හැදිය යුතුයි මිලමුදල් යහමින් ඒකරාසි කොට මේ අබාහවයට යන සියලුම දෑ නැවතත් රැකෙන්නට සහ කවදාවත් අබාහවයට නොයන්නම. රජයකට බැන බැන ඉදලා වැඩැක් නැහැ මොකද මේවා අබාහවයට ගියපු දාකට නැතිවෙන්නේ රජය විතරක් නොවන නිසාය. එම නිසා මේ හදන බෞද්ධ අපේ ජනතාවගේ සoගමයේ විශාල මුදලක් දිනපතාම එක්කාසු වෙන මට්ටමේ ඉතාමත්ම ශක්තිමත් එකක් විය යුතුය ඒ සදහා ලොව වටාම විශාල ප්‍රෙචාරයක් සහ මුදල් එකතු වෙන විශාල වැඩ පිලිවෙලක් සැකසිය යුතුයි යන්නයි මගේ මතය සහ අපි හැමොගෙම අභිප්‍රාය විය යුත්තේ. ලoකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම මම හරි මුල් වෙලා මොන දේශපාලන පක්ෂයකටවත් සහභාගි නොවුන සහ නොවේන රටේ හොද පිරිසිදු කීර්තිමත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වරුන් පෙරදැරිකොට ගෙන මේ අපේ බෞද්ධ වෙහේර විහාර පන්සල් රැකේන අබාහවයට ගියපු වෙහෙර විහාර දාගැබ් රැකේන එවාට පිරිස් බලයෙන් සහ මුදල්මය වශයෙන් දැවන්ත වැඩපිළිවෙළක් සකස් කිරිමට මුලීක වෙනවා නියත වශයෙන්ම. මා මැරෙන්නට මත්තෙන් මා හට ඒ ශක්තිය ධෛර්යය ලැබේවා යයි මාද තුනුරුවනේ පිහිටෙන් බලයෙන් ප්‍රර්ථනා කරමි. මගේ රටට තුනුරුවනේ සරනයි.
විකාර chenal අස්සෙ අගේ කරන්න ඕන වටින ,chenal එකක්.නියමෛ නිලමෙ තව තව මෙ වගේ වීඩියෝ කරන්න ශක්තිය දයෛර්‍ය ලෙබෙන්න ඔන
සුපිරි😍😍😍😍😍😍😍
Ane nelame apith ae pansalata ekkan yannako.....oba thumata bohoma pin.
සුපිරි බ්‍රෝ ඒක❤️❤️💪
aththata oba hari sinhala eni obaga Uruma maa
Oya me karana vade godak vatinwa sahodaraya...
SLC GROUP🌎
Supiri♥️👍
Nilame supiri ban wade ... sukitha
Theruvan saranai!
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා ඔයාටත් තෙරුවන් සරණයි..!!
දෙවනගල රජමහා ව්හරයත් මේ වගේ තැනක් පුලුවන්නම් ඇවිත් විඩීයෝ එකක් කරන්න
Godak watinawaa.danneee nati.dewaldakabala ganeemaganaa.
Mrs.nilama..he.namniyamai.parana.historyiape.mathakada.denawa👍
පුංචි දඹුලු විහාරය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Maa kothanada MAma pilimatthalava
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏. Paranani. Dawal. API. Raka. Ganna. Oni. Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏niLamatat. Taruwan. Saranae. NiLama. Ratata. Lokata. Pannala. Danuwat. Karata. 🙏🙏🙏🙏🙏🙏
Sadu.sadu.sadu
🌷🙏🙏🙏
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව .....😵
Good job bro
🙏🙏🙏🙏🙏🙏🙈
Api nodanna de kopamana aedda isthuthii obata
Nuwara Dalada Maligaawe Idan Ena Gamanmaargaya Penvaadenna Nilame?
🌹🌹🌹👍👍
🙏🙏🙏
👍🙏🙏🙏🙏🙏💐👍
නිලමෙ මහත්තයා ගලඋඩට නගිනවිට හිතුනෙ නැද්ද බුද්ධ ප්‍රතිමා වලට ඉහළින් පා තැබීම නුසුදුසු බව
Mee Vihaarasthaanayata Kolamba Idan Ena Gamanmaargaya Penvaadenna Nilame?
ft
Mema pahaLata doktar SAGITH AVITH GIYA NAM NIDAN WASTHU WALATA NIL MENIK WALATA DIVIYANGEMA PIHITAI
බුදු කුටියද? බුදු කුටීරයද ?
bs
ඔය ගල උඩ තියෙන පීල්ල තියෙන්න ඇත්තේ රජ කාලේ කුමාර වරුන්ට නාන්න වතර එකතුවෙන්න
අනේ බුදු කෙනෙකුගේ සාසනයට කරපුදෙයක්
ගෙවල් ගාවනේ
ඈ …HSBC බැංකු කාරයා , අර වහලේ තියෙන design එක copy නේද logo එක කරලා තියෙන්නේ, Hodata balanna
අනේ ........ළු !
PURA WIDHYAWEN PAMPOORINAM GAHANAWA APE URUMAYAN REKAGANNA KIYALA KISIMA DEYAK KARALATH NAHA KARANNETH NAHA, NIDAN HORU KIYALA ENNE GODAAKMA OOKE INNA KAALAKANNI THAMAI
Pilla. podi wade Ohoma kara kiyanne anithdewal kohoma adda.
Supiri 👍❤
සාදු සාදු සාදු .මනස විකෘති මිනිසුන්ගෙන් පන්සල ආරක්ෂා වේවා.ස්තූතියි නිලමේ.
ගොඩක් වටිනා වැඩක් සහොදරයා මෙවැනි බූඋද්ද ස්තාන පැමිම දැක ගැනිමට නොකැකි උවත් ඔබ තුමා කරන මෙම දැනුවත් කිරිම මගින් බොහොදෙනා ගෙ දෙනෙත් විවර වෙයි.රැක බලාගත යුතු මෙවැනි ස්තාන අකාලෙ මිය දෙන්නට ඉඩ නොතිය මු.අවශ්ශ බලදරින්ට පෙනෙවා.
ඔබ තුමාට ස්තුතියි.🖤
රත්නපුර දිවාගුහාවේ බුදුන් වහන්සේගේ නේත්රා වල තිඛූ මැණික් ගල් ගලවපු මේ හොරු බස් පවා ගත්තලු, ඒත් ලේ බඩ ගිහින් මැරුණු බව එහෙ සටහන් පුවරුවක අලවා තිබූ පත්‍ර කෑලි වලින් දැකගත හැකි වුනා.
ස්තුතියි පුතා.
නිලමෙට බොහෝම පිං 👍🙏🙏🙏
නිලමේ අයියා ඒ වැඩේ නම් ගොඩාක් හොඳයි අපේ බුදු දහම රැක ගනිමු මේ නිදහ න් ගන්න එක කොහොම හරිම නවත්තන්න ඕනි
ස්තුති යි ඔබතුමා ට මෙවැන් වටිනා තොරතුරු ලබාදිම සම්බන්ධයෙන්
මේවගේ තොරතුරු කියනවට ගොඩක් පිං නිළමේ
ගොඩක් .වැදගත් .වැඩසටහනක්
රටේ තියෙන හැමදේම එන එන ආණ්ඩුව හොරා කනවා ධ්‍යම සංස්කෘතික මණ්ඩලයට කොච්චර සල්ලි තියෙනවාද අපේ මේ රටේ නායකයෝ එකෙක් හැක් හැරලා බලන්නේ නෑ අපේ බුද්ධාගම ගැන මුන් බොරුවට තමයි මේ කෑ ගගහා බොරුවට ඡන්දෙ ගන්න කාලකන්නි මේ රටේ ඡන්ද ගන්න විතරක් බෞද්ධ ජන්ද ගන්න විතරයි ඉන්නේ මෙහේ හට අපේ ආගම තවතවත් වැඩි වැඩියෙන් දියුණු කරන් මේ රටේ මේ ආගම ඉතුරු වෙලා තියෙනවා ඒ වගේම අපේ ලොකු පන්සල් තියෙනවා හොඳ ආදායම් වන ඇයි මේ අපේ හාමුදුරුවරු මේවා බලන කරල මේ පන්සල් ටික නගාසිටුවන්න බැරි කොහෙන් හරි ඇවිත් ඊගාවට පල්ලියක් දාගත්තොත් කොහෙහරි ඒකට සහයෝගය ලබා දෙනවා කාලකන්නි ඇමැති ගොල්ලෝ රටේ නායකයින් නෙමේ රටේ අපේ අඩුගානේ රජ දවස කරපු දේවල් වත් පරිස්සම් කරගන්න බැරි කාලකන්නි රැලක් කොච්චර ආදායම තියෙනවද මේ දළදා මාලිගාවට ඒවගේම කලුතර බෝදියට ඒවගේම බෙල්ලන්විලට ඒ වගේම කැලණි පන්සලට ඇයි මේ සල්ලි තියාගෙන අපේ පන්සල ටික දියුණු කරන්න බැරි මේ වාඩිවෙලා දම්බත් ටික කකා පුටු රත් කර කර ඉන්න පුළුවන් ලොකු හාමුදුරුවන්ට මහලොකුවට කියනවා මල්වතු නා හිමියන් අරයන් මෙහිමියන් කියලා ඇයි මේ ආගමට ආදරයක් තියෙනවනම් මේ රටේ තියෙන පන්සල ටික දියුණු කරන්න සංස්කෘතික මණ්ඩලයෙන් වියදම් කරන්න බැරි මේවා ජනතාව ලබාදෙන ආධාර නේද ජනතාව දෙන සල්ලි වලින් මොවුන් හිඟා කකා හොරකම් කරනවා ඔක්කොම එකයි ඝනයො ටිකයි රටේ ඉන්න නායකයොයි
නිලමේ ඔබට පිංසිදුවන්න මෙවැනි සිද්ධස්ථාන නොදුටු නොඅඩුව අපේ උරුමයන් ලාංකීයන්ගේ දෙනෙත්වලට දෙකන්වලට යොමුකරන ඔබටත් ඔබගේ සේවයටත් උදාර මෙහෙයුම් අපේ සුබපැතුම් බුදු සරනයි
Eabagamuwab madagalla poli
P- be
Ebagamuwa polpitigama madagalla ariya parani pansal
Attatama godak hondai. harime honde I pahadili kirimak
API hoyagana anawa.oya ape urumaya.nilameta bohoma pin🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි හැමෝටම
Niyamai nilama canalaka godak hodai asai balanna budusaranai
අපි මේ වගෙන් තමයි දැන ගන්නෙ පරන පන්සල් ගැන බොහෙම ස්තුතියි නිලමෙ ඒ කාලෙත් හෙරු මෙකාලෙත් හොරු
නියමයි මචං වැඩි වැඩියෙන් මෙ වගේ video කරන්න ලැබෙවා.👍👍❤❤
නිලමේ කළුතර,උග්ගල්බඩ පුරාණ පන්සලක් තීනවා දන්න තරමින් හතරවන පරාක්‍රමබාහු රජතුමා ඉදිකරපු පන්සලක් දේවාලයක් ඒකටත් යන්න...ඔබට පිං
Nilame Excellent Nilame.Kiyala Wedak Ne.
Theruwan saranai siyalu sathwayo suwapathwewa
තෙරුවන් සරණයි
I am very happy to you.
Thank you! 😃
මහා උජාරුවෙන් අපේ මිනිස්සු කියනවා සිoහල බෞද්ධ යයි කියා.. නමුත් මේවා ආරක්ෂා කරන්න අදටත් සිoහල බෞද්ධයාගේ කිසිම වැඩ පිලිවෙලක් නැ සoගමයක් නැ කනගාටුවට කරුනක් නම්' දිනෙන් දින මේ අපේ පෞරාණික වෙහෙර විහාර පන්සල් අබාහවයට යනවා.. නමුත් අපේ රටේ සහ මුලු ලොකේම සිසාරා බෞද්ධයෝ සිටිනවා... හැබැයි තවමත් ඒ කාගෙවත් අවදානය යොමු වෙලා නැහැ.. ඒ හැමොම හිතන් ඉන්නේ තමුන්ගේ ගෙදර හදාගත්තා නම්' තමුන්ගේ බෞතික දේවල් ටික සකස් කරගත්තා නම්' ඇතිය යන්නයි. නමුත් දවසක මේ අපේ උරුමයන් විනාස වෙලා අපේ ආගම ධර්මය විනාශ උනූ දවසට කවුරුවත් දන්නේ නැහැ මේ අපේ ඉඩකඩම් ගෙවල් දොරවල් ඒ හැමදෙයක්ම පවතින්නේ අපේ මේ ආගම දහමත් එක්ක උරුම උනු අඩිතාලම මතයි කියලා ඒ කාටත්ම අමතකයි.. මගේ මතය නම් අපේ මේ ලෝකය පුරාම විසිර ඉන්නාවු සහ අප රට ඇතුලේ ඉන්නාවු අපේ බෞද්ධයන් හැමෝම එකතුවෙලා මේ අබාහවයට යන අපේම වෙහර විහාර දාගැබ් ආරක්ෂා කරන ලොකු දැවන්ත වැඩපිළිවෙළක් සහ ලොකු සoගමයක් හැදිය යුතුයි මිලමුදල් යහමින් ඒකරාසි කොට මේ අබාහවයට යන සියලුම දෑ නැවතත් රැකෙන්නට සහ කවදාවත් අබාහවයට නොයන්නම. රජයකට බැන බැන ඉදලා වැඩැක් නැහැ මොකද මේවා අබාහවයට ගියපු දාකට නැතිවෙන්නේ රජය විතරක් නොවන නිසාය. එම නිසා මේ හදන බෞද්ධ අපේ ජනතාවගේ සoගමයේ විශාල මුදලක් දිනපතාම එක්කාසු වෙන මට්ටමේ ඉතාමත්ම ශක්තිමත් එකක් විය යුතුය ඒ සදහා ලොව වටාම විශාල ප්‍රෙචාරයක් සහ මුදල් එකතු වෙන විශාල වැඩ පිලිවෙලක් සැකසිය යුතුයි යන්නයි මගේ මතය සහ අපි හැමොගෙම අභිප්‍රාය විය යුත්තේ. ලoකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම මම හරි මුල් වෙලා මොන දේශපාලන පක්ෂයකටවත් සහභාගි නොවුන සහ නොවේන රටේ හොද පිරිසිදු කීර්තිමත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වරුන් පෙරදැරිකොට ගෙන මේ අපේ බෞද්ධ වෙහේර විහාර පන්සල් රැකේන අබාහවයට ගියපු වෙහෙර විහාර දාගැබ් රැකේන එවාට පිරිස් බලයෙන් සහ මුදල්මය වශයෙන් දැවන්ත වැඩපිළිවෙළක් සකස් කිරිමට මුලීක වෙනවා නියත වශයෙන්ම. මා මැරෙන්නට මත්තෙන් මා හට ඒ ශක්තිය ධෛර්යය ලැබේවා යයි මාද තුනුරුවනේ පිහිටෙන් බලයෙන් ප්‍රර්ථනා කරමි. මගේ රටට තුනුරුවනේ සරනයි.
විකාර chenal අස්සෙ අගේ කරන්න ඕන වටින ,chenal එකක්.නියමෛ නිලමෙ තව තව මෙ වගේ වීඩියෝ කරන්න ශක්තිය දයෛර්‍ය ලෙබෙන්න ඔන
සුපිරි😍😍😍😍😍😍😍
Ane nelame apith ae pansalata ekkan yannako.....oba thumata bohoma pin.
සුපිරි බ්‍රෝ ඒක❤️❤️💪
aththata oba hari sinhala eni obaga Uruma maa
Oya me karana vade godak vatinwa sahodaraya...
SLC GROUP🌎
Supiri♥️👍
Nilame supiri ban wade ... sukitha
Theruvan saranai!
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා ඔයාටත් තෙරුවන් සරණයි..!!
දෙවනගල රජමහා ව්හරයත් මේ වගේ තැනක් පුලුවන්නම් ඇවිත් විඩීයෝ එකක් කරන්න
Godak watinawaa.danneee nati.dewaldakabala ganeemaganaa.
Mrs.nilama..he.namniyamai.parana.historyiape.mathakada.denawa👍
පුංචි දඹුලු විහාරය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Maa kothanada MAma pilimatthalava
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏. Paranani. Dawal. API. Raka. Ganna. Oni. Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏niLamatat. Taruwan. Saranae. NiLama. Ratata. Lokata. Pannala. Danuwat. Karata. 🙏🙏🙏🙏🙏🙏
Sadu.sadu.sadu
🌷🙏🙏🙏
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව .....😵
Good job bro
🙏🙏🙏🙏🙏🙏🙈
Api nodanna de kopamana aedda isthuthii obata
Nuwara Dalada Maligaawe Idan Ena Gamanmaargaya Penvaadenna Nilame?
🌹🌹🌹👍👍
🙏🙏🙏
👍🙏🙏🙏🙏🙏💐👍
නිලමෙ මහත්තයා ගලඋඩට නගිනවිට හිතුනෙ නැද්ද බුද්ධ ප්‍රතිමා වලට ඉහළින් පා තැබීම නුසුදුසු බව
Mee Vihaarasthaanayata Kolamba Idan Ena Gamanmaargaya Penvaadenna Nilame?
ft
Mema pahaLata doktar SAGITH AVITH GIYA NAM NIDAN WASTHU WALATA NIL MENIK WALATA DIVIYANGEMA PIHITAI
බුදු කුටියද? බුදු කුටීරයද ?
bs
ඔය ගල උඩ තියෙන පීල්ල තියෙන්න ඇත්තේ රජ කාලේ කුමාර වරුන්ට නාන්න වතර එකතුවෙන්න
අනේ බුදු කෙනෙකුගේ සාසනයට කරපුදෙයක්
ගෙවල් ගාවනේ
ඈ …HSBC බැංකු කාරයා , අර වහලේ තියෙන design එක copy නේද logo එක කරලා තියෙන්නේ,
Hodata balanna