RAINI - MALWAARAM (මල්වාරම්) - Plain Teaයයි සින්දු දෙකයි

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @asiniie
    @asiniie 3 роки тому +1965

    පෙරේදා මේක බැලුවේ මේ දැන් වෙනකන් මේ සින්දුව අහනවා කමරේ සාලේ මිදුලේ කුස්සියේ බාත්‍රූම් එකේ හැමතැනම අහනවා 100 කට වඩා ඇහුවා අයේ අහනවා පිස්සෙක් වෙලා ඉන්නේ අහ අහ අඩනවා හිනාවෙනවා නටනවා ආයේ අහනවා 😌❤️

    • @RainiCharuka
      @RainiCharuka  3 роки тому +1174

      Godaaak sthuthi ! Mey song eka 2011 record karala radio stations walata dunnahama Mey song eka hariyanne naa kiyala godak hitha ridduwaaa... thank you comment ekata. ♥️♥️♥️♥️

    • @shehanjayawardena428
      @shehanjayawardena428 3 роки тому +63

      @@RainiCharuka me sinduwe feel eka 🥺🥺🥺

    • @prabhaniekanayake8478
      @prabhaniekanayake8478 3 роки тому +59

      @@RainiCharuka mechchr kalayk meka thibbe kohed kiyla hithaganna bariune ahaddi. song eka e thrm lassanai e feel eka kiyaganna ba

    • @dilandinushka2118
      @dilandinushka2118 3 роки тому +38

      @@RainiCharuka anee ne akke.... eyalata pissu .... me song 1kta mnnm godaaaaaaaaaaaaaaaaaaa ...k kemathi 😍.....lassana wachana tikk .... oyage voice 1k nisa thawa lassani song 1k .... oya thmi mge favorite singer ❤️❤️❤️❤️❤️ .....😍😍😍😍.....

    • @dilandinushka2118
      @dilandinushka2118 3 роки тому +17

      @@prabhaniekanayake8478 aniwaryenma ❤️❤️❤️

  • @vihangadeshappriya796
    @vihangadeshappriya796 3 роки тому +780

    ගයිකවෝ අතර මගේ හිතේ ලොකු ගරුත්තවයක් තියන ගයිකවක් ❤️

  • @nimeshananayakkara7481
    @nimeshananayakkara7481 3 роки тому +286

    මල් වාරම් ගයමින් හිත නිවමින්
    මදහාස අතරින්
    ාගන්තුක සෙනෙහෙන් නෙතු සලමින්
    බොරු හේතු කියමින්
    ආසයි පෙර වාගේ ඔය තුරුලේ නැල වෙන්න රහසින් දෑසින් ලං වූයේ ඇයි මෙතරම්
    වෙන් වෙන්න නම්
    නිදි නැති රැය බොද වීලා
    උනු කදුලක නෙතු සතපාලා
    ආදරවන්තී හඩවා
    දුර ගිහින් හිත පාරවා
    මුලු හද ගිනි ගෙන පුපුරාලා
    මට බය හෙට පායන හිරැ නිසා
    හිනැහෙන මතකේ දල්වාලා
    සිහිනයෙන් වෙන් වෙලා
    මුදු හසරැලි සීත යායේ
    මුතු කුඩ යට උන්නු කාලේ
    කිසිදා හැර යන්නේ නැහැ
    කීවේ ඔබමද සංසාරේ
    හිස මත ඔය අත තියා
    මා සනසලා දිව්‍රාලා හෙමිට
    කීදේ අද බොද වීලා
    මා තනිවෙලා සුසුම් මැදින්
    සායම් කල දැස මානේ
    මායම් නැති හීන ගානේ
    බෝසත් හිමි කම පාවීලා
    ‍යන්නේ කොහේදෝ සදයාමේ
    හිත රස ඇති තැන් සොයා
    එය උදුරලා පියබාලා දුරකට
    සමනල පෙති අග ලියලා
    සන්වේදනා ඔබේ නමින්....

  • @NaduniVidushani
    @NaduniVidushani День тому +1

    අවුරුදු 2කට කලින් අහපු සින්දුවක් තාම ආසයි පරණ මතක මතක් වෙලා හුස්ම නතර වෙන තරමට 😢😢2024.12.30😔💔

  • @amilasantha1672
    @amilasantha1672 3 роки тому +219

    ජීවිතයත් දෙනවා
    රූපයත් දෙනවා
    කටහඬත් දෙනවා.... අම්මා...😔

  • @KT-gz6cu
    @KT-gz6cu 3 роки тому +171

    සිංදුව පාඩම් කරගන්නවා කියලා හැමවෙලේම හොදට අහනවා. ඒත් සිංදුව පටන් ගන්නවා විතරයි ඒක අහගෙන මනෝලෝකේට යනවා. ආයේ ඉවර වෙද්දි ආයේ ආයේ play කරනවා. හැමවෙලේම මේක අහගත්ත ගමන්♥. මට කෙසේවෙතත් අපේ අම්මටනම් දැන් වචන මතකයි🤣 thank you Akke me sinduwata♥🌹

  • @vidurajayanga.9837
    @vidurajayanga.9837 3 роки тому +5

    ඇත්තටම මං මෙ සිංදූව දැනගත්තේ වොයිස් එකෙන්..එදා ඉදන්ම තාම මෙක අහනවා...ගෙදර අය මගෙන් අහනවා මෙච්චර සිංදු තියෙන රටෙ එකක් ම දාගෙන අහන්නේ ඇයි කියල.ඒ තරං ම ලස්සනයි..රයිනි මැඩම්ට තෙරුවන් සරණයි....දීර්ගායු වේවා..

  • @BhagyaMadumali
    @BhagyaMadumali Рік тому +25

    ඇබ්බැහි වෙලා,පිස්සුවෙන් වගේ අහපු සිංදුවක්❤ Thank you ❤
    2023 Oct

  • @vishalmihiranga866
    @vishalmihiranga866 4 місяці тому +42

    2024 ත් අහන අය කො 🥺❤🎉

  • @sapuwaproduction3946
    @sapuwaproduction3946 3 роки тому +9

    "සිය පාරකටත් වඩා අහලා "
    කමෙන්ට් එකක් නොදැම්මොත් වැඩක් නෑ 🥺
    Original එකට වඩා මෙක භාවනාවක් 🥺
    අහන්න අහන්න ආසයි 😍

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 роки тому +312

    ඇබ්බැහි උනු කොටස 0:41🥺❤️ඇයි මෙච්චර ලස්සන සිංදුවක් හම්බෙන්න මෙච්චරකල් ගියේ😥හිත නිවන මාරම ලස්සන හඬක්,වචන වගේම තනුවක්❤️💯භාවනාවක් වගේ තනිකරම🥀

  • @hansilufirafernando9634
    @hansilufirafernando9634 3 роки тому +104

    හැන්ෆ්‍රී ගහගෙන ඇස් දෙක පියාගෙන අහද්දි අමුතුම feeling එකක් දැනෙනවා 🤗❤️

  • @ridmisanjana4050
    @ridmisanjana4050 3 роки тому +30

    ඒක නම් පට්ටම පට්ට සිංදුවක්.......කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.........🥺🥺 මාරම ලස්සනයි

  • @nirushiartsstudio4573
    @nirushiartsstudio4573 2 роки тому +1

    මේ ගීතය පිස්සුවක්.ඔයාගෙ expressions එක්ක මේ ගීතයට දීලා තියෙන art 1 කියලා වැඩක් නෑ.අදත් ඇහුවා...මේ ගීතය අහද්දි පපුවට දැනෙන දේට මං ගොඩාක් කැමති.මේ ගීතය ඔයාගෙ උපරිමයක් විදිහට මම දකිනවා.කතා කරන කෙනාම හිත තුල ඉන්න බව දකිනවා...ඔයා ගොඩක් ශක්තිමත් අවංක කෙනෙක්.ඉදිරියටම යන්න ජයෙන් ජය!!!!

  • @chalaniruchirawelaratne273
    @chalaniruchirawelaratne273 3 роки тому +39

    මේක මාරම ලස්සනයි රයිනි අක්කෙ...❤️❤️❤️ ඔයාගේ කටහඬේ තියෙන steady ගතියට නියමෙටම ගැළපෙනවා😍😍

  • @hiruniimasha3324
    @hiruniimasha3324 3 роки тому +35

    මල්වරම් ඇහුවට පස්සෙ subscribe කරා...ඉස්සර ඉදල ආසයි...මේ කටහඩට...පෞරුෂයට... මංද, මල්වාරම් නම් සිංදුවක් නෙවේ...හදවතටම වදින හැගීමක්....මේට පට්ට සිංදුවක් අක්කෙ..♥️මේ වගේ එකක් ඇයි miss උනේ මට?? ඇයි මේ වගේ සිංදු සමාජ ගතවෙන්නෙ නැත්තෙ??😑
    මොනව උනත්....keep it up අක්කෙ♥️

    • @RainiCharuka
      @RainiCharuka  3 роки тому +6

      🙏🏼♥️

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 Рік тому +1

      @@RainiCharuka අනේ අක්කි මේ song එක ආයෙ කරන්න ලස්සන visual එකකුත් දාලම...❤️❤️❤️

  • @ude3333
    @ude3333 3 роки тому +132

    Voice එකේ හර්ෂිගේ performance එකෙන් මේ සින්දුව මුලින් ඇහුවේ

  • @nalikaniroshani7117
    @nalikaniroshani7117 3 роки тому +64

    දවසට 10 පාරක් වත් අහන්න තරම් addict වෙලා🥺❤️

  • @dinulivihara5012
    @dinulivihara5012 3 роки тому +81

    ගායිකාවො අතර හිත නිවන කටහඬක් තියෙන එකම කෙනා ඔයා අක්කේ ❤️

  • @reshanravindu2474
    @reshanravindu2474 3 роки тому +24

    මේක මාරම song එකක්. හිතට ගොඩක්ම දැනෙනවා...., හැමදාම අහනවා, දැන් මගේ faverite song එක තමයි මේ. ඇත්තටම හිතේ පතුලම ස්පර්ශ කරනවා❤️, කීපාරක් ඇහුවද මන්දා, ඒත් මදි ආයේ ආයේ අහනවා😍😍

  • @senuliamansa5848
    @senuliamansa5848 3 роки тому +45

    ඇහුවේ පළවෙනි පාරට සතියකට කලින්. මේක දැනටම 100 පාරකට වඩා ඇහුවා. පිස්සුවක් මේක. අහද්දි දුකක් දැනෙනවා 😔

  • @සිහින-ෂ2ධ
    @සිහින-ෂ2ධ 3 роки тому +20

    රයිනිගෙ කටහඩ හරිම මිහිරියි. මේ සින්දුව අමරණීයයි. හැමදාම මිනිස්සුන්ගේ හිත් වල රැදෙන සින්දුවක්. පුදුම හැගීමක් දැනෙන්නේ ඇස් වහන් අහන්නේ නිතරම. කාලෙකට පස්සේ බිහි උන හොද නිර්මාණයක්. ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌❤❤❤..

  • @nethmikavisha3760
    @nethmikavisha3760 3 роки тому +165

    මේ song එක හරිම ලස්සනයි .හිත නිවන කට හඩක් අක්කිට තියෙන්නේ .good luck akki.ආදරෙයි ගොඩක් .💖

  • @saduperera9883
    @saduperera9883 3 роки тому +1

    hrim lassna song ekk...godk feel wenw.😍.....me wge song taw krnn labew kiyl mn wish krnw oyt❤....😇

  • @sureshkumara7990
    @sureshkumara7990 2 роки тому +2

    දවසෙම වැඩ කරලා කාමරේට ඇවිත් මේ සින්දුව අහපුවාම හිතයි ගතයි නිවෙනවා අක්කේ..Thank u soooo much..❤️

  • @pictureframe122
    @pictureframe122 3 роки тому +104

    ඇයි අපීට මෙහෙම කරන්නේ ......මේක අහලා නවත්තන්න බෑනේ ........❤❤❤❤❤❤

  • @___kt____4966
    @___kt____4966 3 роки тому +34

    ඇත්තමයි ඒ voice ekata දැන් addict වෙලා ඉන්නේ...හැමවෙලේම වගේ අහනවා අක්කිගේ සින්දු..ඒ වගේම අක්කි හරිම නිහතමානී චරිතයක්.ඒකට ගොඩාක් ආදරෙයි..😘🌹

  • @thilakshiperera3584
    @thilakshiperera3584 3 роки тому +20

    මේ තරම් ලස්සනට හැඟීම් වලට කතා කරන්න... මොනතරම් නිවෙනවද... මොනතරම් ලස්සනද... අබමල් රේණුවක්වත් තරහක් නැතුව, පුදුම සංයමයෙන් කියන වචන... අහන්න, විඳින්න.. මං පිං කරලා තියෙනවා කියලා දැනෙනවා... එහෙම feel එකක්...
    පුදුම ලස්සනක්...
    ජය♥️🍃

    • @RainiCharuka
      @RainiCharuka  3 роки тому +3

      Bohoma sthuthi 🙏🏼🥺♥️

  • @tharugirl5333
    @tharugirl5333 2 роки тому +12

    බොරු ලොකුකම් මවාගත් ගායිකාවන් අතර නිරහංකාර ගායිකාවක්...ආදරෙයි අක්කි...❤️❤️

  • @NikiniWanigasinghe-tl9ln
    @NikiniWanigasinghe-tl9ln 4 місяці тому +2

    අම්මෝ මේ සින්දුව අහම්බෙන් ඇහුනෙ වීඩියෝ එකකින්.හොයලා හොයලා සම්පුර්න එක ඇහුවා .හැමවෙලාවෙම අහනවා ඒ වොයිස් එක නම් 🥺❤️❤️❤️❤️

  • @naveenfernendo6084
    @naveenfernendo6084 3 роки тому +72

    Voice balala awe kawuda 😁

  • @asithapathum4862
    @asithapathum4862 3 роки тому +18

    වොඉස් එකෙන් පස්සෙ බලන්න හිතුනා. හරිම හිතට දැනෙන song එකක්,,

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 роки тому +117

    Voice එකෙන් පස්සෙ සින්දුව හොයන් ආවෙ 🥺❤️

  • @rommifernando586
    @rommifernando586 2 роки тому +3

    මං මේක එකටම ඇහුවෙ Tone Poem එකේදී. එදා ඒක මාර විදිහට දැනුණා තාමත් එහෙමයි තවත් මේ වගේ නිර්මාණ බිහි වේවා 🥺♥️

  • @myselfvolgs
    @myselfvolgs 3 місяці тому +2

    අනේ මන්දා ඇයි කියන්න.අහම්බෙන් හම්බුන නිසා ඇහුවා.ඒක මාර විදියට හිතට වැදුනා.දැන් මං නිදහසක් තියෙන හැම වෙලේම අහන්නෙ මේක ❤❤හිත නිවන භාවනාවක් 😮

  • @shanuash4215
    @shanuash4215 3 роки тому +24

    ❤️❤️❤️🌹,,ලස්සන සිංදුවක්...voice එකෙන් පස්සෙ බැලුවෙ,කාගෙද මේ සිංදුව කියලා ,,😍😍😍..good luck ,මේ වගේ තව ලස්සන නෝමල් සිංදු ඕනි.😍🌹

  • @shenya3563
    @shenya3563 3 роки тому +104

    ඇබ්බැහිවීමේ උපරිමය 🖤🎼 හිතට භාවනාවක් වගේ 🙏

  • @madushanuwanthaka9312
    @madushanuwanthaka9312 3 роки тому +6

    අක්කෙ ඔය හඩ ආශිර්වාදයක්...අම්මගෙ වොයිස් එකෙයි තාත්තගෙ වොයිස් එකයි එකට අහනවා වගේ..හැගීම් ගායනයන් කරනවනම් ලොකු වෙනසක් වෙයි මේ වගේ...සමහර දේවල් මිනිස්සුන්ට දැනෙන්න කල් යනවා වැඩි..මේකටනම් දැන් පිස්සුවක් වගේ...සුභ පැතුම්...

  • @ChathumiMalsha-w8e
    @ChathumiMalsha-w8e Рік тому +5

    මේ සින්දුවත් එක්ක මගේ ලොකු මතකයන් තියෙනවා අදටත් ඒවා මතක් වෙද්දි පපුව පිච්චෙන්න යනවා

  • @shenalibuddhika
    @shenalibuddhika Рік тому +2

    හරිම ලස්සනයි.හරිම පැහැදිලියි.රුවත් අපූරුයි.හඬත් අපූරුයි.හරිම ආඩම්බරයි මෙවන් ගායිකාවන් අපසතු වීම ගැන.තෙරුවන් සරනයි රයිනි අක්කා❤

  • @malindudeshan1906
    @malindudeshan1906 3 роки тому +12

    මේ වගේ සිංදු කරනවට tnx❣️ 😊හිත හදාගන්න ගොඩක් වැරදි කරා...එකකින්වත් හිත හැදුන්නෑ...ඒත් සමහර සිංදුවලට හිත පුදුම විදිහට නිවුනා...මේකටත් එහෙමයි...tnx❣️නොබලා මා දිහා ඒ සිංදුවත් හොදයි😍

  • @amendavlogs5757
    @amendavlogs5757 3 роки тому +437

    The Voice එකෙන් පස්සේ අහන්න ආපු අය කෝ..😌♥️

  • @pradeepamaheshika8966
    @pradeepamaheshika8966 3 роки тому +8

    Voice එකෙන් ඇහුවට පස්සේ මේ වෙනකම් දුක හිතෙන,සතුටු හිතෙන හැම වෙලේම අහනවා..හරිම ලස්සනයි..භාවනාවක් වගේ..😍😍😍

  • @sulakshijayasinghe1997
    @sulakshijayasinghe1997 2 роки тому +7

    ගොඩාක් ඈත ඉන්න අපේ හිත්වල තියෙන වේදනාවන් මහන්සිය නැති කරන්න පුලුවන් ලස්සනම කටහඩ රයිනි අක්කේ 🥺❤️ නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ සිංදු ගොඩක් අහනවා 🥰 තව ගොඩාක් සිංදු කරන්න ආසයි හැමදාමත් ඔය කටහඩ අහන්න 🙇‍♀️ From Japan 🇯🇵

  • @chathuminiwijethilake4094
    @chathuminiwijethilake4094 3 роки тому +2

    අම්මෝ මේකට නම් පිස්සු හැදුනා.. වෙන කිසිම වැඩක් කරන්න හිතෙන්නෑ පිස්සු හැදිලා වගේ මේකම අහනවා.. මන් මේක මුලින්ම ඇහුවෙ ඊයේ මේ වෙනකන් පිස්සු වගේ අහනවා.. කටේ තියෙන්නෙම මේ සිංදුව.🤩❤️.නියමයි❤️

  • @sakunthalawarsha6734
    @sakunthalawarsha6734 4 роки тому +18

    ආසම ගායිකාවන් දෙන්නගෙන් කෙනෙක් තමා රයිනි අක්කි. Angel Voice 😍😍😍😍

  • @shashinlakshan96
    @shashinlakshan96 3 роки тому +21

    මුලු රැයක්ම ප්ලේ ලිස්ට් එකට දාගෙන ඇහුවා..ඒක භාවනාවක්..❣️🍃🎶

  • @apkusumawathi8428
    @apkusumawathi8428 3 роки тому +8

    මේ song එක මුලින්ම ඇහුවෙ voice teen එකේ හර්ශිගෙන් ඒ වේලාවෙ ඉදන් අහනවා දිගටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒ තරමට හිතට දැනුන පට්ටම song එකක් 😘😍

  • @chathuryawickramarathna7668
    @chathuryawickramarathna7668 2 роки тому +2

    මේක උමතුවක්... එකට ජීවත් වුණත් වෙන් වෙලා ඉන්න මං වගේ කෙනෙක්ගෙ හිතට කතා කරනවා වගෙ..ස්තුතියි රයිනි ❤️

  • @rukshankodithuwakku5542
    @rukshankodithuwakku5542 3 роки тому

    මට මං ගැනම දුකයි ඇයි මෙච්චර දවසක් මට මේක Miss වුණේ කියලා...අද අහම්බෙන් youtube short video එකකින් මේක ඇහුණේ. ඊට පස්සේ Song එක හොයලා අහන්න පටන් ගත්තා. දැන් වෙලාව 00.52 (12/10/2021) තාමත් අහනවා...Orginal Song එකේ ඉදන් Cover songs ඔක්කෝම ටිකත් ඇහුවා. පට්ට ❤ පෞද්ගලිකව Raini ගේ මං කැමතිම සිංදුව දැන් මේක. ඒ voice එකේ කොහොමත් මාර feeling එකක් තියනවා. ඇත්තටම මරු 👌

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani1835 3 роки тому +6

    🥺 අනේ ගොඩක් ලස්සනයි මේ සින්දුව.. අද තමයි හරියටම ඔක්කොම ඇහුවෙ, 20 සැරේකට වැඩිය ඇහුවා දැන් ❤️ මං ගොඩක් ආදරේ කරන කෙනෙක් වගේම ගොඩක් රෙස්පෙක්ට් කරන කෙනෙක් රයිනි අක්කා.. අම්මා, තාත්තා වගේම ලස්සනට ඉදිරි ගමන යන්න සුභ පතනවා අක්කට ❤️😘

  • @redhummer8166
    @redhummer8166 3 роки тому +16

    2013 දි වගේ ඔරිජිනල් එක ඇහුනෙ එදා ඉදන් තාම එහෙමයි එදා වගේමයි. අවුරුදු ගානක් ගියත් එකම වගේ අහන්න පුලුවන් සින්දු හරි අඩුයි. මල්වාරම් තාමත් ප්ලේ ලිස්ට් එකෙත් උඩම තියන සින්දුවක්. යාලුවන්ටත් දීලා යලුවොන්ගෙ යාලුවන්ටත් දීල පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මෙලඩි එක kadhal oru vizhiyil ටත් දාල. එත් ඉතින් මල්වාරම් ලගටනම් එන්න බෑ මොකටවත්.
    නොබලා චන්චල දෑසේත් ඒවගේම තමා.
    මේවගේ තව නිර්මාණ කරන්න පුලුවන් වෙන්නෝන. ජය වේවා.

  • @kusendrajayasankhani6471
    @kusendrajayasankhani6471 Рік тому +3

    මේක නම් ඇබ්බැහියක්... නවත්තන්න බෑ අහන එක .. ඒ තරම් හැඟීම් පොකුරක්

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake Місяць тому +2

    Randomly met this song on my friend's Whatsapp status...Now this masterpiece is also in my daily playlist...Top aaa much love 🫶💗

  • @thisaraninishara-n1d
    @thisaraninishara-n1d Місяць тому

    අනේ අක්කි මම ආසම ගායිකාවක් ඔයා ඔයාගේ voice එක මාරයි තවත් ඉස්සරහට ලස්සනට මේ වගෙ වැඩ කරන්න ලැබෙන්න ඔනි 🥺💗 ශෝයි අනේ

  • @binura000
    @binura000 3 роки тому +16

    තාමත් අහනවා😍 කටහඩටනන් ඇස්වහක් වදින්න එපා❤ ජය වේවා 😍🌸

  • @nadeenprabash1834
    @nadeenprabash1834 3 роки тому +12

    Nothing to say about that heart touched feeling .අයේ මරු කියන්නේ.... දැනෙනවා හිත පිරෙන්න.❤️🤙...

  • @hasipathirana5245
    @hasipathirana5245 3 роки тому +7

    විරහවක් අත් නොවිඳම මේ පදවැල් ඇහෙන හැමවාරයකම කඳුළු කැට ඇස් අගිස්සේ... හේතුවක් නැතිවම පුදුම තරම් ආදරේ හිතෙන ගීතයක්... ඒ අකුරු ගැලපීම... ඒ හඬ... ඒ ස්වර සීතල වැහි මන්දාරමක තනිවෙලා අහද්දි කියන්න නොතේරෙන හැඟීම් ගොඩක් එක්ක හිත යන්නේ වෙනස් ම ලෝකේකට...♡

  • @RangashanMadusanka-ny5fh
    @RangashanMadusanka-ny5fh Рік тому

    මෙහෙම සිංදුවක් ගැන දන්නේ ඒක රිලිස් වෙලාත් අවුරුදු දෙකක් ගියාට පස්සේ සුපිරි ඇබ්බැහියක්. හිත පාරන භාවනාවක්

  • @anonymousenemy3809
    @anonymousenemy3809 3 роки тому +1

    Aneee akke oyge voice eka nam marama lassanai hithata danennama song eka kiynw oya..kochchara ahuwath epa wenne na.mama nm me song ekata marama widihata addict wela dannam...😍❤️

  • @sankabanu2409
    @sankabanu2409 3 роки тому +16

    කටහඩට හිත නිවෙනවා ❤මේ සින්දුව බවනවක් වගේ " හිස රත ඇති තැන් සොයා " 🤗😍

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 3 роки тому +4

    පුදූම විදිහට හිත ඇතුලට යනව මේ සින්දුව ........... හරීම ලස්සනයි..... දැන් 20 පාරකට වඩා ඇහුව......... එන එන හැම වෙලාවකටම මන් මුලින්ම අහන්නෙ මෙ සින්දුවමයි....... මේක නම් පිස්සුවක්...... කෝච් රයිනිගෙ වොයිස් එක පිස්සුවක් .......😌❤️ 🌻

  • @chathuramalindh8623
    @chathuramalindh8623 2 роки тому +3

    ගොඩාරියක් ගරු කරනවා අක්කේ ඔයාට...පිස්සුවෙන් වගේ අහන්නේ සෝන්ග් එක...ජය වේවා....god bless you..👉🌎මට ලෝකයක් සෝන්ග් එක.. ඇත්තටම හිත නිවෙනවා...

  • @modificationclubanuradhapu404
    @modificationclubanuradhapu404 Рік тому +1

    පලවෙනි පාර අහාලා අදට අවුරුදු දෙකක් . තවම අහනවා කොච්චරද කියලා ගනන් කරලා කියන්න බැ එච්චරටම ආදරෙයි මෙ සිංදුවට හිත ඇතුලෙන් ගලන හැගිම් වචන කරන්න බැ අක්කා පට්ටම ලස්සනයි ✌️ ❤

  • @Hesh0809
    @Hesh0809 3 роки тому

    මන් ආසම සින්දුවක්.පලවෙනියට ඇහුවෙ dream star eke කෙනෙක් කියනවා.ඊට පස්සෙ හොයගෙන ගිය කව්ද කියන්නෙ කියලා.එදා ඉදන් ඔරිජිනල් එක අහනවා.මන් හිතන්නෙ 2012වගේ ඉදන් තාමත් ආසයි.මේවත් treading එන්න ඕන සින්දු. අවාසනාවට අපේ ගොඩක් අය අහන්නෙ අර මර ලතෝනි දෙන කිසිම අර්ථයක් නැති සින්දු ❤️❤️❤️❤️❤️ජය වේවා.මේ වගේ ලස්සන සින්දු තවතවත් නිර්මානය වේවා🙏🙏👏👏

  • @ruchinikagunasekara1278
    @ruchinikagunasekara1278 3 роки тому +26

    මේක තනිකරම බාවනාවක් ❤ ඔයාගේ කටහඩ 🔥 🔥 මං හැමදාමත් ඒ කටහඩ ට. ජේසු පිහිටයි ඔයාට ❤❤

  • @jjjaye6065
    @jjjaye6065 3 роки тому +16

    මේ සින්දුවනම් හදවතට දැනෙනවා...♥️ ජේසු පිහිටයි...

  • @kaviwijesinghe7720
    @kaviwijesinghe7720 2 роки тому +3

    ඇත්තටම කියන්න වචන නෑ...හරිම ලස්සනයී.. Your voice is superbb and very interesting

  • @GimhaniLiyanage-is3lz
    @GimhaniLiyanage-is3lz Місяць тому +1

    My favourite singer always raini akkii
    Her voice always best best best
    All best akkiii

  • @kalpanakavindi5449
    @kalpanakavindi5449 Рік тому

    හරිම ලස්සනයී ❤. UR Feel 🤍

  • @Melora564
    @Melora564 3 роки тому +4

    Voice බලල ආවේ අදමයි ඇහුවේ..මාර ලස්සනයි අනේ 😍 අනේ මේ වගේ අපි වැඩියේ අහල නැති ලස්සන සිංදු වල නම් කියන්නකෝ දන්න කෙනෙක්

  • @nadaliparindya5542
    @nadaliparindya5542 Рік тому +4

    ඇත්තම කිවුවොත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ගොඩක් සැරයක් මේ සින්දුව අහලා තියෙනවා... භාවනාවක් වගේ 🥰❤️

  • @user123lakshika
    @user123lakshika 8 місяців тому +5

    මෙතන ගායිකාවගෙ කටහඬ එක්කම පද රචකයාට විශේෂ ස්තූතියි ❤️🙂

  • @hirugirl5215
    @hirugirl5215 Рік тому +2

    මගේ මැණිකගේ තවත් ලස්සන සිංදුවක්❤❤❤❤❤❤❤❤ අක්කි ඔයාගේ කටහඩ හිත නිවන භාවනාවක්.😊 ස්කෝලෙ ගිහින් මහන්සි වෙලා ගෙදරට එන්නේ ඔයාගේ සිංදුවක් අහන්න බලාගෙන...❤ ආදරෙයි ❤️ හැමදාමත් ❤

    • @RainiCharuka
      @RainiCharuka  Рік тому +1

      Bohoma sthuthi 🙏🏼♥️

    • @hirugirl5215
      @hirugirl5215 Рік тому

      @@RainiCharuka love you 😘😘 so much akki

  • @madushansampath9654
    @madushansampath9654 Рік тому +1

    Ammmoo deaiyane patta song 1a ❤❤❤❤❤❤❤ raini charuka ❤

  • @mudithasenevirathne6565
    @mudithasenevirathne6565 3 роки тому +7

    I have listened to your lot of live performances, but never heard this in any of those live performances. Can you consider it in future? I am sure most of the people haven't heard this yet, This deserves more. More and more. Loads of love.

    • @RainiCharuka
      @RainiCharuka  3 роки тому +3

      For sure! Looking forward to. Thank you ♥️

  • @krizaldavid8318
    @krizaldavid8318 4 роки тому +6

    ලන්කාවෙි නුතන සංගිතය තුල ඉතා ඉහල ස්තානයක ඉන්න හදවතේ ගායිකාවක්
    ජය වෙිවා

    • @RainiCharuka
      @RainiCharuka  4 роки тому +2

      Thank You ♥️

    • @krizaldavid8318
      @krizaldavid8318 4 роки тому +1

      @@RainiCharuka ජේසු පිහිටයි...අලුත් worship hymn එකක් ඔිනේ..අක්කි

    • @RainiCharuka
      @RainiCharuka  4 роки тому

      @@krizaldavid8318 ua-cam.com/video/lNnmDA0rQEQ/v-deo.html -- MAYBE YOU WILL LIKE THIS

    • @priyakarafdo8040
      @priyakarafdo8040 3 роки тому

      @@RainiCharuka 🤩😎😘😍🙏🙏🙏

  • @sajeewaanthony
    @sajeewaanthony 3 роки тому +16

    හිතට දැනෙන ලස්සන වචන ටිකක් හරිම මිහිරි හඬක්...♥️♥️♥️♥️♥️

    • @swarnasenaratne1449
      @swarnasenaratne1449 2 роки тому

      Harima lassana kata handak.nihathamanee Raine duwata godak adarei!

  • @vhraffaello8339
    @vhraffaello8339 3 роки тому +2

    මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින්
    ආගන්තුක සෙනෙහෙන්, නෙතු සලමින්, බොරු හේතු කියමින්
    ආසයි පෙර වාගේ, ඔය තුරුලේ, නැලවෙන්න රහසේ
    දෑසින් ළංවුයේ, ඇයි මෙතරම්, වෙන්වෙන්න නම්
    නිදි නැති රැය බොඳ වීලා
    උණු කඳුළක නෙත සතපාලා
    ආදරවන්තිය හඬවා, දුර ගිහින් හිත පාවෙලා
    මුළු හද ගිනිගණ් පුපුරාලා
    මට බය හෙට පායන හිරු නිසා
    හිනැහෙන මතකේ දල්වාලා
    සිහිනයෙන් වෙන්වෙලා
    මුදු හසරැලි ශීත යායේ
    මුතු කුඩ යට උන්නු කාලේ
    කිසිදා හැර යන්නේ නෑ කීවේ ඔබමද සංසාරේ
    හිස මත ඔය අත තියා මා සනසලා දිවුරාලා හිමිහිට
    කීදේ අද බොඳ වෙලා, මා තනිවෙලා සුසුම් වෙතින්
    නිදි නැති රැය බොඳ වීලා…
    සායම්කළ දෑස මානේ
    මායම් නැති හීන ගානේ
    බෝසත් හිමිකම පාවීලා යන්නේ කොහේදෝ සඳ යාමේ
    හිත රස ඇති පැන් සොයා එය උදුරලා පියඹා දුරකට
    සමනල පෙති අග ලියු සංවේදනා ඔබේ නමින්
    නිදි නැති රැය බොඳ වීලා…
    මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින් …
    නිදි නැති රැය බොඳ වීලා…

  • @upendrahansamli3969
    @upendrahansamli3969 29 днів тому +2

    පුදුම ලස්සනයි අනේ ..අහන්න අහන්න ආසයී ..එපා වෙන්නෙ නැහැ මේ සිංදුව🥺❤❤️❤️

  • @d.d.9951
    @d.d.9951 3 роки тому +9

    මට බය හෙට පායන හිරු නිසා 😔💔 පහු වෙලා අක්කි ඇහුවෙ 🥺 වොයිස් එක මාරයි අක්කි 🥺 heart touching ♥️😔තැන්කස් අක්කි ♥️

  • @sajeewaranaweera8394
    @sajeewaranaweera8394 2 роки тому +3

    This is what ma saraswathi's bless voice wooo I don't know how to express my feelings about this voice this is a mind relaxing voice and very joyful voice oh god please keep this voice safe and sound because I always pary to god when I'm asking your song everytime If I got a time to relax my mind always I ask your voice thanks to your mom and dad we all love them also

  • @sachiniimbulagoda6916
    @sachiniimbulagoda6916 3 роки тому +36

    මේ සිංදුව මෙච්චර ලස්සන ඇයි❤️❤️❤️❤️❤️රයිනි අක්කිගෙ voice එක නම් magic එකක් .....

  • @ireshakularathna9623
    @ireshakularathna9623 2 роки тому

    Raini akki oyage me song eka hemadama ahanawa. Eka marai ane. Oyage voice patta. Oya oken thawa weda ganna amma wage .weda aduwen newei wediyen karanna .me wage denena deyak karanna. Suba pathanawa

  • @NimanthiNiroshini
    @NimanthiNiroshini Рік тому +1

    Oyage katahadanam pattai aththatama den oyage sindu ahanna abbahi wela wage lassanai katahada oyath lassanai oyage hithath lassanai oyata suba pathanawa nangi kara kiyana siyalu katauthu sarthaka wewa....❤❤❤❤

  • @tanials8887
    @tanials8887 3 роки тому +18

    Raini, out of all your songs this is my favorite! It’s addictive, your low register vocals is like a drug! And the lyrics are personal so it feels even more! Big love ❤️ to this song!

    • @RainiCharuka
      @RainiCharuka  3 роки тому +1

      Thanks so much 🤍🙏🏼🤍

    • @serena7385
      @serena7385 2 роки тому

      Akke oya maruwata song eka kiyanawa 💞💖🥺

  • @nipunamalith3584
    @nipunamalith3584 3 роки тому +7

    අවුරුදු ගානක් පරණ ඒ කාලේ මතක් උනා... ස්තූතිය් ...💕💕

  • @tharushinathasha5124
    @tharushinathasha5124 3 роки тому +17

    From the moment I heard this song randomly , it has become my favourite ❤️ I cant express how gorgeous it is. Absolutely the voice is great 😍

  • @hashinidinesha3705
    @hashinidinesha3705 2 роки тому

    කලින් දවසකත් මේ සින්දුවට comment කළා අදත් කරනවා.අනේ හරිම ලස්සනයි

  • @nurashaki2296
    @nurashaki2296 3 роки тому

    Adarei RAINI CHARUKA❤ me sinduwa jeewitheta samipa nathi unath oyage voice eka ahannama me sinduwa ahanawa.. mara feel ekak thiyenawa.. adanna beriwa inna ayata hithe hagim hira karan inna ayata oyage me geethaya bawanawak..oyage voice eka bawanawak..parissamin sathutin inna.. hadawathe gayikawa oyai hamadamath❤

  • @yasithsanjana3185
    @yasithsanjana3185 4 роки тому +51

    It touches my heart ❤️

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 3 роки тому +8

    මේ සින්දුව අහන්න පටන් ගත්තෙ ළඟදි...කලින් අහලම නෑ....පිස්සු හැදිලා වගේ අහනවා හැමදාම....ඒ තරම් ආසාවක් තියෙන්නෙ මේ සිංදුවට....🥺🥺😍😍😍❤️❤️

  • @chalanisewwandi4578
    @chalanisewwandi4578 3 роки тому +3

    මේකේ තියෙන්නේ වචන නෙවෙයි එහෙම්පිටින්ම හැගීම් ගොඩක් ❤️පුදුම feeling full වොයිස් එකක්

  • @dushmithanirud6458
    @dushmithanirud6458 2 роки тому

    කොහොමද හිතේ තියෙන අදහස් ඕමම කියන්නේ රයිනි 🥺🥺,කියාගන්න නොතේරෙන හැගීම් හුගාක් ඒ වචන අස්සේ පොදි බැදලා තියෙනවා 🥺,thanks ❤️

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 2 роки тому

    Kohedo ඇ හු නා search kala.hoyagaththa.ati වෙන්නේ කොච්චර ඇහුවත්. Lovely song.

  • @bhashimjayasinghe3988
    @bhashimjayasinghe3988 3 роки тому +3

    මට මේ සින්දුව ඇහුනේ අහම්බෙන් දැන් ඒක පිස්සුවක් වෙලා 😍😍😍 පිස්සෙක් වගේ අහන්නේ
    කිසිම සින්දුවක් මේ තරම් feel වෙලා නෑ මේ වෙනකල් ..හේතුවක් නැතත් ඇඩෙනවා මේක ඇහෙන කොට 🥺

  • @heshannimantha1427
    @heshannimantha1427 3 роки тому +3

    මාරම ෆිලිංග් අක්කේ.. පට්ට 😘❤️

  • @sunethradeepika9185
    @sunethradeepika9185 3 роки тому +4

    සින්දුව ලස්සනයි අක්කියො ගුඩ් ලක් ❤️ ඔයාගේ කටහඬට මම හරිම කැමති

  • @dilshanchathuranga6468
    @dilshanchathuranga6468 Рік тому +1

    අද ඇහුවේ මේක. කොහෙද අනේ මෙච්චර කල් මේවා තිබ්බේ. රේඩියෝ එකේ යනවා ඇහිලා හොයාගෙන ආවේ. පට්ට සින්දුව. හදවතටම දැනෙනවා❤️❤️❤️💔

  • @krishanthatharanga277
    @krishanthatharanga277 2 роки тому

    මොනා නැතත් මේ රයිනිගේ සිංදුවක් අහන එක දැං මගේ පුරුද්දක් වෙලා.මේක ඇබ්බැහියක් මගේ ...