me karanna u uthum pinkama siyalu lo wasiyanta anumodan wewa🙏mamath me aurudde a/l liyanna inne ita passe koreyawata ena eka thama lokuma heene. mage demaupiyanwa hodin balaganna ekai mage ekama pathuma. akkata vagema anith ayatath budu saranai .karana hama vadakma e vidihenma sarthaka wewa💪. adrei akke❤ .parissamen inna budusaranai.❤❤
මා විසින් කරන සියලුම පිං මේ වීඩියෝ එකබලන සියලු දෙනාටම අනුමෝදම් කරමිඅනුමෝදම් වේවා.🙏🙏🙏🙏🙏
❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
🙏🙏🙏🙏
ඔයාලා කරපු පිංකම මමත් සතුටින් අනුමොදන් වෙනවා 🙏🙏🙏
පරෙස්සමින් හිටහම් අයියෙ 💟❤️
theruwan saranai malli 🙏🙏🥰🥰
Ayya kohomada itin 🤗🤗
Meya
මාත් ...
මේ පිනෙන් මා ඇතුලු මහන්සි වෙලා පාඩම් කරලා විබාගේ ගොඩ දාගන්න හැම කෙනාටම කොරියාවට ඉක්මනින් යන්න ලැබේවා.. හැමෝගෙම ජිවිතේ ගොඩ එන්න 🌍❤🇰🇷
ane ow ape kollo kellanta ikmntama meheta enna labewa theruwan saranin 🥰🥰🥰🙏🙏🙏
සාදු සාදු පින් අනුමෝදන් වෙිවා ..
ගොඩක් පින් අක්කෙ ඔයාටයි උදව් වුනු හැමෝටමයි !
හරිම සතුටුයි නංගි මල්ලි.ලොකු පිනක් දැක්කත් සතුටුයි.සාදු සාදු
Saaadu saaadu saaadu oyalage hama balaporoththuvakma ishtaveva budusaranai hamotama parissamin inna
සම්බුදු පියාණන් වහන්සේ ගේ ගුණයන් සිහිපත්කරමින් මහා සංඝ රත්නයට ඔබලා දුක් මහන්සියෙන් උපයා ගත් ධනයෙන් සුපිරිසිදුව සකසා ගත් දානය පූජා කල පිනෙන් තව තවත් මෙවන් පිංකම් සිදු කරගනිමින් උසස් ලෙස සිතැඟි පරිදි රැකියාවේ නිරතවීමට ශක්තිය ධෙෙර්යය ලැබේවා තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිංකම දැක බලා අනුමෝදන් උනෙමි 🙏තව තවත් මේ වගේ පිංකම් කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න ඕන තෙරුවන් සරණයි 🙏💜️
theruwan saranai 🥰🙏🥰🙏godak pin oyalatath
සාදූ සාදූ සාදූ මේ පින අනුමෝදන් වෙමී............
පෙර. බවවල් වලත් මෙවෙනි පිං වැඩ
කරපු නිසා තමයි මෙි බවයෙත් කොයි රටක. සිටියත් මෙි වැනි පින් සිත් පාහාල. වෙන්නේ ඹබ සැම. දෙනාටම මෙි පිං අනුමෝදමි වෙිවා..! සාදු සාදු සාදු
ලංකාවෙ ඉදන් මම ඔයාලා කරන ඒ පින්කම දිහා බලලා හිත පහදවාගෙන ඒ පින් මමත් අනුමෝදන් වුණා❤🙏 තව තවත් මේ වගේ පින්කම් කරන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබේවා❤🙏
ඔයාලා කරපු එ පින්කම මාත් අනුමොදන් කරනවා...බුදුසරණයි ඔයාලා හැමොටම..තවත් මේ වගේ පින් කන් කරන්න ..👏👏👏👏සියලු පින් බලෙන් මගේ එක්සැම් එක පාස් වෙවා!👏
budusaranai oyalata kothanaka hitiyath agama dahama amathaka nokarimama loku pinak budusaranai oyalata
godak pin theruwan saranai 🥰🥰🥰🥰
තෙරුවන්සරණයි 🙏🙏🙏
Theruwan Saranai 😍😍🙏🙏
🇰🇷❤ මගේ ජිවිතේ තියෙන එකම බලාපොරොත්තුව කොම හරි 🇰🇷 කොරියන් යන්න. 🇰🇷❤
aniwarenma enna puluwan oyatath 🥰🥰🥰🥰🥰
ඒක ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
❤
පිං ඇත්තෝ පිං ඇත්තන් සමගම එකතුවේවා. තව තවත් පිං කරන්න ශක්තිය දෛර්ය ලැබේවා. සියලුදෙනාම රත්නත්ත්‍රයේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
theruwan saranai oyatath me pin anumodam wewa🙏🙏🥰
නියමයි අක්කෙ🙏🙏🙏💖💖 හොද දෙයක් කරලා තියෙන්නෙ හරිම සතුටුයි🥰🥰🥰☸️☸️
සාදු සාදු සාදු හැමොටම. තෙරුවන් සරනයි
මේ පිංකම දැකබලා මාද අනුමෝදන් උනිම්. මෙවැනි පිංකම් තව තවත් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරනයි ඔබසැමට .
මෙවන් පිංකම් තව තවත් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා !
godak pin theruwan saranai 🙏🙏🥰🥰
සාදු කියල අනුමෝදන් වෙන්නම් අපිත් ❤️
theruwan saranai 🥰🥰🥰
ගොඩක් වටිනවා උතුම් පින්කමක් සියලු දෙනාටම උතුම් බුදු ගුණ බලය ශක්තිය සැලසේවා🙏🙏🙏❤️🤝
අනිවා බොහොම හොද පින්කමක්නෙ ඔයාලට ගොඩක් පින්සිදු වේවා තෙරුවන් සරනයි 🙏💪🙋🤙🤘🇱🇰☝
Theruwan saranin oyalatath 😍😍😍
මහන්සි වෙලා වැඩ කරල ගන්න දෙයින් හොඳ දෙයක් කරන නිසා කවදාවත් ඔයාලට වරදින්නේ නෑ. 🙏🙏🙏තෙරුවන් සරණයි. ශක්තිය හා ධෛර්යය ලැබේවා.
godak pin.theruwan saranai 🥰🥰🙏🙏
😊
ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න ...
සාදු සාදු සාදු.........!!!!!!!!
මේ පිංකම වෙනුවෙන් කරපු වැඩ කටයුතු වලට ඔයාලට ගොඩක් පිං අක්කි... ලස්සනයි වීඩියෝ එකහ්..❤️❤️❤️
අනිවාරෙන් කොරියාවට එනවමයි අක්කි... 💕💕💕💕💕💕 ඔයාලත් පරිස්සමෙන් සතුටෙන් ඉන්න අක්කි... ❤️🇰🇷
තෙරුවන් සරනයී අක්කි ඔයාලට කවදාවත් වරදින්නැ මේ කරන පින්දහම් වලට. මා ඇතුලූ කොරියන් සිහිනයට වැඩ කරන සියලු දෙනා හට ඒ සිහිනය සෑබෑවක් ම වේවා.. 🙏🙏🙏♥️ අක්කි ඔයාලත් පරිස්සමින් සතුටින් නීරෝගීව ඉන්න ඉඩ ප්‍රස්ථාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..🥰
සාදු සාදු සාදු 👏🏼👏🏼👏🏼
Theruwan Saranai 😍😍😍😍
බුදුසරණයිꗶ❥ ⃝ සියලු දෙනාට ❤
ඇත්තටම හරිම වැදගත් පිංකම. ඔයාල හැමෝටම මේ පින අනුමෝදන් වේවා.
theruwan saranai 🙏🙏oyalath me pin anumodam wewa🥰🙏🙏
ඔයාලා කරපු මේ පින්කම ගොඩාක් වටිනවා අක්කි. ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න. මට එන්න පුළුවන් වුනොත් අපි ඔක්කොම එකතු වෙලා මේ වගේ දේවල් කරමු අක්කී. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න
ha aniwarenma oyata enna labenawamai.theruwan saranai 🙏🙏🙏🙏
සාදු ...සාදු ....🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හැමොටම
තෙරුවන් සරණයි
me karanna u uthum pinkama siyalu lo wasiyanta anumodan wewa🙏mamath me aurudde a/l liyanna inne ita passe koreyawata ena eka thama lokuma heene. mage demaupiyanwa hodin balaganna ekai mage ekama pathuma. akkata vagema anith ayatath budu saranai .karana hama vadakma e vidihenma sarthaka wewa💪. adrei akke❤ .parissamen inna budusaranai.❤❤
තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු මම අනුමෝදන් වෙමි
godak pin theruwan saranai 🥰🥰🙏🙏🙏
සැමට තෙරුවන් සරණයි
theruwan saranai 🙏🙏
Akke❤
බුදු සරණයි දළදා පිහිටයි බෝමහපින්අනුමොදමි🌷🌷🌷🌷🇱🇰
සාදු සාදු සාදු !
තෙරුවන් සරණයි ❤ 🙏🙏💕🌻
සාදු සාදු සාදු
Oyala thawa thawath diunu wenna oone budusaranai hamotama💚💚💚💚💚💚💚
බුදු සරණයි.......
🙏🙏🙏🙏සාදු සාදු සාදු
සාදු සාදු අක්කේ අනුමෝදාමි..
තෙරුවන් සරණයි❤️🙏
දවසක මහමෙව්නාව ට ත් යන්න කෝ❤️🙏
Godak sathutui budu saranai
මටත් ඉක්මනටම මහා විහාරයට යන්න පින ලැබේවා...🙏
theruwan saranin ikmnatama enna labewa 🥰🥰🙏🙏
බුදුසරණයි
Godak lassanai budu saranai
සද්ධා සිත් දිදුලන දූ පුතුන් ගේ
පින් සිතුවිලි අතරේ🌿🌿🌷🌹
දන් පින් සිදුවන කොරියාවේ සිරි
ලක මහා විහාරේ🍁🍁🍂🍂🍀🍀
සසරේ ගෙනා පුරුද්දේ කුසල්
සිත් මතුවන වෙලාවේ
නිවනට සිත යොමු වේවා
මේ බවයේ🙏🌸🙏🌸🙏
Godak pin Theruwan Saranai ❤❤❤
Den thamai akke vedio dhekke, ogollo hemadama sathutin enna. බුදුසරණයි!!දෙවි පිහිටයි!!
Thank you 😍😍😍theruwan saranai 😍😍
Sadu sadu sadu !!!
Sadu sadu sadu
Sathutin baluwa nangi hitha piruna🙏🙏🙏🙏
සාදු සාදු මේ පින මමත් සතුටින් අනුමෝදන් වෙමි
theruwan saranai 🙏🥰🥰🥰
ඔයාල පිලිබදව හරිම සතුටුයි. සැමටම තෙරැවන් සරනයි
ඔයාලාට ගොඩාක් පිං මමත් සතුටු සිතින් එ පින අනුමෝදන් වෙනවා සාදු සාදු සාදු
theruwan saranai oyatath 🙏🥰🥰🥰🥰
පින් අනුමෝදන් වෙම්වා ❤🥺✊
සාදු සාදු , 🙏❤ අක්කි ඔයාලත් පරිස්සමෙන් වැඩ කරන්නේ take care 👍
theruwan saranai 🥰🥰🥰oyalath prissamin inna
හරම එකමුතුකමකින් මෙහෙම පින්කම් කරනවා දකිද්දි අපේ හිත්වලටත් අමුතු සතුටක් දැනෙනවා. තව තවත් මේ වගේ පිංකම් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤
godak pin oyatath ❤theruwan saranai 🙏🙏🙏
akke oyage padiya gena vidio ekak oni❤
හැමෝටම පිං බුදු සරණයි .
Superb නියමයිනේ පි0 සිද්ද වේවා!
🙏🙏🙏🌻🌻🌻 ...ගොඩාක් පින් ඔයාලට...අපි 2015 ලංකාවට ආවේ..මාත් අයියත්...බූසාන් ගිය වෙලාවක යන්න..එහෙ තියනවා මුහුද අයිනෙ අපේ කිරින්දෙ වගේ ලස්සන පන්සලක්...පරිස්සමින් ඉන්න..බුදුසරයි නංගි...
ow neda mamath asawen inne yanna busan.thank you theruwan saranai 🥰🥰🥰🥰
❤️❤️❤️
Oyalata godak pin sidu wewa!🙏
theruwan saranai 🥰🙏🥰
Sadu... sadu... sadu...!!! 🙏🙏❤❤
මටත් කොරියාවට යන්න ඕනේ .😥😥😥
බුදුසරණයි සරණයි ඔයාලා හැමෝන්ටම ....
Sadu sadu. Sadu me Pina matah anumodan wewa.harima satutui .
godak pin theruwan saranai 🥰🥰🥰🥰
සාදු සාදු සාදු 🙏🙏 තෙරුවන් සරණයි හැමෝටම අක්කේ 🥰
බුදු සරනයි .. 🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි හැමෝටම පිං අත්වේවා.!!!!!🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අක්කේ ඔබ සියලු දෙනාටම 🙏🙏🙏
theruwan saranai 🥰🥰🥰🥰
Budusaranai hamotama
Theruwan saranai oyalatath akke..gdk hoda dyk oyala kale...❤️
ඔයලා හැමොටමත් පිං 🙏🙏🙏🙏
මන් දැකපු හොද චරිතයක් අක්කා..❤️
බුදු සරණයි ...❤️
Godak pin Theruwan Saranai 🙏🙏😍😍😍😍
ජේසු පිහිටායි ඔයා කාට්ටියටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
skip nokara digatama baluwa onna 😁😉🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි අක්කි ඔයාලා හැමෝටම....
theruwan saranai patiyo🥰🥰🙏🙏
@@sendyrupasinha ❤️
🤩🤩🤩🤩💐💐💐😍😍😍🥰🥰🥰🥰🥰
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සෙන්දි ඔයාටත් යාළුවන්ටත් !!!
theruwan saranai 🥰🥰🥰🥰
මම ගොඩක් ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් තමයි මේ කරලා තියෙන්නේ 🙏කොතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරත් ඔයාලා හැම මාසයකම පොහොය දිනට හරිම පිළිවෙලට,පිරිසිදුව බුද්ධ පූජාවත් කරනවා 🌷මේ පිංකම දැකලා මම ගොඩක් සතුටු වුණා 🪷අක්කාට ගොඩක් පින් 🙏හැම භවයකම මෙසේ පින්කම් කරන්න ශක්තිය ,ධෛර්යය ,වාසනාව ලැබේවා !
තෙරුවන් සරණයි 🙏🙏🙏
ane thank you nangi .oyage nihathamani kamata.sathutui commnt ekata.godak pin🥰🥰🥰🙏🙏theruwan saranai
සාදු සාදු සාදු 🙏🙏🙏
සතුටින් අනුමොදන් වෙමි
theruwan saranai 🥰🥰🥰godak pin
ගොඩාක් ආස හිතුණා මේ vedio එක දැකලා මට.කොහොමහරි මාත් කොරියන් එනවාමයි
aniwarenma enna puluwan nangi 🥰🥰👍theruwan saranai
බුදු සරනයි පරිස්සමින් ඉන්න අක්කා.
oyalath parissamin inna🥰🥰theruwan saranai
අනේ ගොඩක් ලොකූ පිනක් අක්කි ඔයාලා හැමෝම කරගත්තේ සාධූ සාධූ සාධූ මමත් ඒ පින් අනුමෝදන් වෙනවා බුදු සරනයී අක්කී පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌷🌷🇰🇷🇰🇷🇰🇷🇰🇷💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️
ඔයාල කරපු පිං මමත් සතුටින් අනුමෝදන් වෙනව අක්කෙ.
theruwan saranai 🙏🙏🙏
🥰🥰🥰🥰
Jayaweewaa🥰🥰
Teruwan saranai pinwat obata oba kala pina mamada satutin anumodan wemi tawat mewani pin kam karanna obala siyalu denatama shaktiya dairyaya labewa!!!!
සාදු සාදු සාදු ❤
theruwan saranai 🥰🙏🥰🙏
පිං කදක්,,, බුදු සරණයි නංගී,,,,,❤❤❤🌹
theruwan saranai ayye 🥰🥰🥰🥰
Oyala ta thawath pin athwena deyak duppath pera pasal daruwanta pasal upa karana tikak ewanna nathnam eyalage masika lama paththaraya ganna udaw karanna oyalata godaaak pin. budu saranai
Hoda wadak.budu saranai...
theruwan saranai 🥰🥰🥰🥰
නියමයි.
thank you 🥰🥰🥰
ගොඩක් පිං ඔයාලා හැමෝටම අක්කි 🙏🙏🙏🙏 මගෙත් එකම හීනේ