කොරියාවෙන් ගෙදරට දාපු බඩු පෙට්ටිය | Chocolate කන්න ආස අයට

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 282

  • @sendyrupasinha
    @sendyrupasinha  Рік тому +77

    කියන්න සතුටුයි පාරෙ යනකොට අක්කේ ඔයා sendy නේද අපි ඔයාගේ. Video බලනවා කියද්දී දැනෙන් සතුට කියලා නිම කරන්න බෑ
    ඒ ආදරේ නම් මාරයි.ගොඩක් පිං ඔයාලට මගේ video බලනවට ඒ වගේම share කරලා දෙන sup එකට 🙏🙏💪💪 ඔයාලගේ ඒ ආදරේ දකින්න ඉක්මනින්ම් තවත් video එකක් අරන් එනකල් හැමෝම පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

    • @anuradhasandharuwan9644
      @anuradhasandharuwan9644 Рік тому

      Reply oni

    • @udayanirmala5147
      @udayanirmala5147 Рік тому

      akke oyage vidiyoo lassanai mata udauwak karanna berida koriyawata enna exsem karanne kohomda kiyala

    • @janakamanoj9511
      @janakamanoj9511 Рік тому

      😘😘

    • @maduliyanage3073
      @maduliyanage3073 Рік тому +1

      මාත්

    • @chanyona.4077
      @chanyona.4077 9 місяців тому

      Anee , nikan palayan, apith korea inne, balako katha munge, apee rate gaanunge, naaki rilaviyo wage. korean kello diha balala mun diha dakinakota naaki koreyek wath, naaki suddekwath balan ne, koreawata apee rate kello ganneth ne, moonu katha hinda, balako hati munge, koreawata ganne looke supirima lassana kello inna Thailand Myanmar Cambodia Vietnam Indonisea China Mongolia ratawala kello, loke supirima lassana kello niliyo naluwo kollo inneth A ratawala, thawa Laos Singapore Japan Korea Central Asia Taiwan Bhutan, nikan palayan, apee rate kelonta eps topic eken nan yanta hamben ne, salli deela giyoth misak, ganneth nee company walin, ape unge moonu dekkama maha eka epa kiyanawa. balako katha munge. kohomada thai kello ehema, sindu wala naatt wala, thawa marry karanawa ehe kollo, ape un diha naakiyek wath balan ne.

  • @thisaranirandunu6400
    @thisaranirandunu6400 Рік тому +8

    ඔයා නම් හරිම හොද කෙනෙක් අක්කේ.😍😘😘අපිත් ආසයි කවුරු හරි රට ගියාම ඔහොම බඩු පෙට්ටියක් එවනව නම් එක කඩලා බලන්න.

  • @MudithàKm
    @MudithàKm Рік тому +7

    නංඟා ඔයාගෙ වීඩියෝස් දැක්කෙ අහම්බෙන්...පස්සෙ
    එකදිගටම බලාගෙන බලාගෙන ගියා..
    ජිවිතේ අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ දැනුනා...
    මම 2007කොරියාවට ගියා...2017 තමයි අන්තිම ට ලංකාවට ආවෙ..දැන් මේවා බලද්දි ආපහු ඒ අතීතෙට ගියා..මතක් වෙද්දි කොරියාවට දුවගෙන එන්න හිතෙනවා...❤❤❤

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 11 місяців тому +6

    ඔයාලගේ හාර්ට් ගැන සතුටුයි.. මොකද ඔහොම දේන්න හැමෝටම බෑ.. අපේ රට ඉන්න අය ටොෆි යක් දෙන්න නෑ.. Respect both of u...😊

  • @nishubabe3491
    @nishubabe3491 Рік тому +9

    අඩු උනත් වැඩි උනත් ගන්න ඕනේ නේ ලන්කාවට දාන්න ඕනේ නිසා ❤ අපේ අම්මිත් රට නේ ඉන්නේ..😇 එයත් ඔය වගේ 🥺🥺🥺🥺 හැමෝම එක වගේ නේද රට ඉන්න අය දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි.හරි ඒ සල්ලි වලින් බඩු ටිකක්.හරි ලන්කාවට දාන්නේ හරි.සතුටින්....🥺 නිදිමරාගෙන වැඩ කරලා..ආදරෙයි

  • @tihansathemindi4589
    @tihansathemindi4589 Рік тому +7

    ඔය චොකලට් බීම රාමෙන් ගොඩාක් වර්ග මාත් කලා තියෙනවා ඇත්තටම රසයි ❤️😍 මගේ අයියත් කොරියන් එයත් ඔවා එවනවා ❤

  • @dilinikankanama9400
    @dilinikankanama9400 6 місяців тому +1

    අනේ මටත් කොරියාවට එන්න හරිම ආසයි අක්කිගෙ videos බලලමයි ආස හිතුනේ❤❤❤

  • @wasanthalakshan8094
    @wasanthalakshan8094 7 місяців тому +1

    ආදරෙයි ආසයි ඔයා අපෙ තියෙන උනන්දුව තවත් වැඩි කරනවා 😍

  • @samadhisamadhi1680
    @samadhisamadhi1680 Рік тому +3

    අක්කී ඉක්මනට තව video එකක් දන්නකෝ දානක්න් බලන් ඉන්නෙ ඔයාගේ video ekk

  • @shanikashanika9324
    @shanikashanika9324 Рік тому +3

    ඔයා කරන විඩියො ලස්සනයි අපේ යාලුවෙකුත් ඉන්නවා ඒයාව මතක්කලා කියන්න දනුක

  • @suduhaminesuduhamine5729
    @suduhaminesuduhamine5729 Рік тому +1

    Lassanai video eka nangi...asai dakkama...thankyou apith ekka me dewal bedagannawata...❤

  • @Tharindu2000
    @Tharindu2000 Рік тому +14

    හායී ඔයාල දෙන්න සතුටින් පරිස්සමෙන් ඇති කියල මං හිතනවා .🎉
    වීඩියෝ එකක් දානකම්මයි බලන් හිටියෙ අක්කේ ❤ආදරෙයි ඔයාල දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි කරන සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම සුබ පතනවා.......

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Рік тому

    Ow adai man akathu une watena vediyo akak god bless hamadama balannam oyalage okkoma vediyos balannam man dilani satharasinghe

  • @Koreanlovers2468
    @Koreanlovers2468 Рік тому +1

    Hi අක්කේ මමත් මේ ලගදි තමා කොරියාවේ ඉදන් ආවේ තව මාස දෙකකින් විතර මම නැවත කොරියාවට යනවා එතකොට අක්කව බලන්න එන්නම්😊❤❤😊

  • @SanduniFernando-p8v
    @SanduniFernando-p8v Рік тому +1

    අක්කා හොඳින් නේද මටන් එන්න ආසයි අපටත් එවන්නකෝ අක්කා ආදරේයි හැමදාම බුදු සරණයි දේවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි

  • @HiruniKaushalya-mx9ie
    @HiruniKaushalya-mx9ie Рік тому +1

    Oyage video balalama mama korean enna asai akke❤ mamat cos eka dan kranawa ❤❤❤

  • @bandaranavarathnal6955
    @bandaranavarathnal6955 Рік тому

    Mama thilini oyalage vidiyo walata man godak asai.apitath awanna.budu saranai godak adarei

  • @kamakada6717
    @kamakada6717 Рік тому +7

    මෙවා බල බල කොරියන් යනකම්🥺 ක්‍රිම් කැකර් කන මම🥺

  • @prasangikathotawaththage9293

    Apita owa hina vitharai.oyala hari thutin inna eka loku sathutak.bs❤

  • @AkashInduwara-j9j
    @AkashInduwara-j9j Рік тому

    Math asama channel ekak meka aya sari saranna you tube channel eka ❤

  • @UdayangaUdayanga-r1d
    @UdayangaUdayanga-r1d Рік тому

    ගොඩක් වට්නවා ව්ඩ්යෝ ගෙනාවට අක්කේ

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 5 місяців тому

    අක්කේ,
    We always admire about you and your valuable duties.
    ❤❤❤😊😊❤❤❤

  • @wasanthalakshan8094
    @wasanthalakshan8094 7 місяців тому

    ඔයත් ලස්සනයි අක්කෙ ආදරෙයි ඔයාට ගොඩක්

  • @SadaSadamali-pq2hw
    @SadaSadamali-pq2hw 5 місяців тому +1

    මමත් යන්න ආසම රට කොරියන්🇰🇷🇰🇷❤

  • @hrchanaka5392
    @hrchanaka5392 9 місяців тому +1

    Akke badupetti kadanawa neda lankawen

  • @pathumvk66-tp8wx
    @pathumvk66-tp8wx Рік тому +1

    අක්කෙ ලස්සන විඩියෝ එකක්....❤😊

  • @janithalakshan5182
    @janithalakshan5182 Рік тому +1

    ලස්සනයි අක්ක.සතුටින් ඉන්න හැමදාම

  • @navindiwinshika562
    @navindiwinshika562 6 місяців тому

    අක්කී,, මේක dapu courier service eka mkdda??

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 5 місяців тому

    නියමයි නියමයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 අපිට ඔයාලා දාපු කාගෝ එක ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ. ?????????????? ලංකාවෙන් ගන්නකොට ඔය සයිස් බඩු පෙට්ටියකට ලොකු ටැක්ස් tax එකක් වදිනවද එහෙම???????????

  • @kaiyoons.m3809
    @kaiyoons.m3809 Рік тому

    Can you please give cargo service details to send things from Korea to Sri Lanka?

  • @Rashi-to1yc
    @Rashi-to1yc 11 місяців тому

    Akki godak aya kiyanawa mata diwara anshayen vibahage liyannalu akki grilslata job thiyenawada

  • @AvgSriyakanthi
    @AvgSriyakanthi 6 місяців тому

    අපිටත් එවන්න චොක්ලට් අපිත් ආසයි ඒව කන්න 😂❤❤සතුටින් ඉන්න

  • @AnupaDineth-f7b
    @AnupaDineth-f7b 11 місяців тому +1

    කොරියාවට එන්න කොච්චර කල් ගියාද

  • @MalkiEmashi
    @MalkiEmashi 5 місяців тому

    Akke E7 visa eka gana Vedio ekk aran eennako ❤

  • @sudeerahemamali141
    @sudeerahemamali141 Рік тому

    Apitath chocolate tikak ewanna ..❤hamadama sathutin inna.❤❤❤budu saranai

  • @tharinduteekshana8112
    @tharinduteekshana8112 Рік тому +93

    ඔයාගෙ වීඩියෝ බලලම මටත් කොරියාවට එන්න ආස හිතුන.දැං 2024 එක්සෑම් එකට ක්ලාස් යනවා.මමත් අනිවාර්යයෙන්ම එනවා එනවාමයි.ආවම ඔයාවත් බලන්න එනවා 🤦🤦🤦

  • @applemac2417
    @applemac2417 Рік тому +21

    මොනා උනත් ට්ක් ටොක් කුමර කුමරියන් ගිහින් ක්ම්පැණි මාරු කරලා අපිට තියෙන කොටා එකත් නැති කරන්න එපා.රස්සාවක් නොකරපු චුට් බබාලා කොරියාවේ ගිහින් අහිංසක කට්ටක් කන්න පුළුවන් කොල්ලො කෙල්ලෙන් ගේ බලාපොරොත්තු නැති කරන්න එපා.

    • @patricanjali1876
      @patricanjali1876 Рік тому

      සිරා කට්ට කලා ගානක් හම්බ කරන්න පුලුවන් අයගේ අවස්තානේ

    • @danushadanusha2100
      @danushadanusha2100 Рік тому +1

      අනිවාර්යයෙන් ඔව්

    • @harshadanceAcademyvlogs
      @harshadanceAcademyvlogs Рік тому

      @@patricanjali1876 ඔයාට විතරද යන්න අයිතිය තියෙන්නෙ

    • @harshadanceAcademyvlogs
      @harshadanceAcademyvlogs Рік тому

      කොටා කියලා 1ක් තියෙද කෝටා කියලානමි අාහලා තියෙ

  • @WeerakkodiAppuhamilageyash
    @WeerakkodiAppuhamilageyash 11 місяців тому

    Akka badu pettiyata kiyak giyada meheta ewanna,mehen salli gnnwada tax ekak wage

  • @vichakshanadeegau1473
    @vichakshanadeegau1473 Рік тому

    Akke lankawata badu pettiyak daanna cargo ekata kiyak wage giyada?

  • @madushikakularathna5759
    @madushikakularathna5759 Рік тому

    Oyala koriyawata awee kohomeda visthara karala video ekak daannako

  • @bencyindra2094
    @bencyindra2094 Рік тому

    තෙරැවන් සරණයි

  • @anuradhasandharuwan9644
    @anuradhasandharuwan9644 Рік тому +3

    බඩු පෙට්ටි දාපූ කාගෝ එක මොකක්ද

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 Рік тому

    ස්තූතියි අක්කේ

  • @chathurupasena7337
    @chathurupasena7337 Рік тому

    lankawata badu ewaddi ohen palathuru jathi ewathahakida akke? Korean idan lankawata?

  • @Rashi-to1yc
    @Rashi-to1yc 11 місяців тому

    Akke mata godak aya kiyawa diwara anshayen vibage dannalu grilsta job thiyenawada 😊

  • @rasindiashika3071
    @rasindiashika3071 Рік тому +1

    අක්කා... අම්මෝ ගොඩ දවසකින් ඔයාගෙන් විඩියෝ එකක්... අක්කා ඔයාලා දෙන්නටම බුදු සරණයි පරිස්සමින් ඉන්න

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому +3

      Ane ow lankawata awata passe tikak busy unane thank you ape video balanwata 😍😍😍

    • @rasindiashika3071
      @rasindiashika3071 Рік тому

      @@sendyrupasinha 😘😘

  • @ayeshichathu3841
    @ayeshichathu3841 Рік тому

    Math egsam liyala kohomahari enawa akki

  • @kaveeshanethmi541
    @kaveeshanethmi541 Рік тому +1

    ලස්සනයි අක්කි වීඩියෝ එක ❤🇰🇷

  • @dineshmadusanka2143
    @dineshmadusanka2143 Рік тому +2

    math korean yanna clz yaddi podi accident ekak una me para exam liyanna hitiye aeth beri una akki api balamu neda matath loku asawak thiyenawa mage gedara ayatath mage athinma eyalata ona hemadema aran denna salakanna man godak kemathi asarana minissunta salakanna mage ammawa rejinak wage balaganna man thama perum puranawa akki. Oyalata budu saranayi...!!!

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому +1

      Oyata kawadawth waradinne na me para exam eka supiriyatama karganna .aniwarenma oyata koreawata yanna puluwann

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому +1

      Theruwan Saranai

    • @dineshmadusanka2143
      @dineshmadusanka2143 Рік тому

      @@sendyrupasinha Thank you akkiyo a wachana marama hayiyak. Thank you 🙏🙏🙏❤❤❤❤❤💜💜💜💜💜 Theruwan Saranayi...!!! 🙏🌸🌸

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 Рік тому +2

    අක්කේ මොකක්ද කාගෝ සර්විස් එක?

  • @ruwanikirthi7461
    @ruwanikirthi7461 Рік тому

    Nangi mona kago akanda badu damma. Ape mahathithaya badu pattiyak dala badu nathiuan akay

  • @NishalInduwara4688
    @NishalInduwara4688 Рік тому +1

    Sendy akka parissamat enna god blles you both . ❤️🇰🇷

  • @ishikuraagirl2651
    @ishikuraagirl2651 Рік тому +1

    බඩු හොරකම් කරන්නෙ නැද්ද? මෙහෙම seal කරලද එවන්න ඔනි?

  • @Kasuwa.............
    @Kasuwa............. Рік тому

    Akke oya koriyan bashawa dannawada

  • @yasiruoshada9379
    @yasiruoshada9379 Рік тому +3

    නැවට දාන්නයි ගෙදරටම ගේන්නයි කරන්න කීයක් ගියාද අක්කේ

  • @shashi4361
    @shashi4361 Рік тому

    Akki aurudu 5kata giyama apita serin sere aye srilankawata avith yann puluwanda

  • @ThiliniAththanayaka-e2b
    @ThiliniAththanayaka-e2b 6 місяців тому

    ❤❤❤adarei dennatama❤❤❤mage hinayak koriyawa kiyannem😢

  • @sarangasewwandi22
    @sarangasewwandi22 Рік тому

    Oyage den wayasa kiyada akke,

  • @HiruniRajapaksha17
    @HiruniRajapaksha17 Рік тому

    අක්කි කොහොමද... වීඩියෝ 1ක් දානකන් බලන් හිටියේ❤...

  • @kavieshaa
    @kavieshaa 3 місяці тому

    හායි සෙන්ඩි එක්කේ😍

  • @NisansalaMadubashini-m7n
    @NisansalaMadubashini-m7n 5 місяців тому

    Wow...❤❤❤

  • @malkidias8718
    @malkidias8718 Рік тому

    Korea gihin nathara wela inna thanata kiyak yanawada?

  • @nilmagunarathne2597
    @nilmagunarathne2597 Рік тому

    matat tikak ewanna berida?😍

  • @dilanipriyadarsha9098
    @dilanipriyadarsha9098 Рік тому

    Badu pettiyak dammama kochchara kal yanawa da lankawata enna..

  • @kavinduvihagana6631
    @kavinduvihagana6631 Рік тому

    Niyamai aneeeeee❤❤❤❤❤❤

  • @ygcmalithkumara-qv9df
    @ygcmalithkumara-qv9df Рік тому

    Ane matat harima asayi ane et mata enna widyak nahane. Mama wibage liyanna lahastiy.

  • @buspissosl9793
    @buspissosl9793 Рік тому

    අක්කගේ වෙඩින් එකේ විඩියෝ එකාක් දන්නකෝ plz ♥️🥺

  • @pabasarapabasara5743
    @pabasarapabasara5743 Рік тому +4

    ඔයා දැන් ලංකාවේ නේද ඉන්නේ

  • @Lahiruwithsouthkorean
    @Lahiruwithsouthkorean Рік тому

    මීටරේ පෙට්ටියක් නැවට දාන්න කියක් ගන්නවද

  • @madusha6505
    @madusha6505 Рік тому

    ආයෙත් korian යන්නේ නැද්ද නංගි

  • @deepikapriyadarshani1224
    @deepikapriyadarshani1224 Рік тому

    Suba aluth auruddk wewa 💐 anee apitha dannakoo Dan lankaawe idalath video day vlog ekk harii

  • @sanjayasudesh9450
    @sanjayasudesh9450 Рік тому

    කාගෝ එකට කීයක් විතර යනවද ලංකාවට බඩු එවන්න

  • @janakamanoj9511
    @janakamanoj9511 Рік тому

    Lassanai akke😍😍😍

  • @shamendananjana737
    @shamendananjana737 Рік тому

    Lankawata yawanna kiyak vithara giyada nangi

  • @dinushaweerakoon5813
    @dinushaweerakoon5813 Рік тому

    Oya wedding eken passe ආපහු gihin ne korean .ඉක්මනින් nivaduva ivara vela

  • @NithyaIsuru
    @NithyaIsuru 7 місяців тому

    akka mama Nithya mama wata karanne Saudi Arabia Wala gadarata thamai watakaranne matath Korean enna puluwanda akka

    • @sendyrupasinha
      @sendyrupasinha  7 місяців тому

      Korean language exam eka karnna ona patiyo

    • @NithyaIsuru
      @NithyaIsuru 7 місяців тому

      @@sendyrupasinha akka oyak Whatsapp number danna ko

    • @NithyaIsuru
      @NithyaIsuru 7 місяців тому

      @@sendyrupasinha ou akka mama dannwa oyak Whatsapp number danna ko

  • @rashmiyoshitha354
    @rashmiyoshitha354 Рік тому

    අපිත් ආසයි ඔය චොක්ලට් කන්න අපිටත් එවන්න ආක්කියො

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 Рік тому +6

    ලස්සනයි අක්කේ වීඩියෝ එක අදත් 😍🇰🇷 ඉක්මනටම අපිත් එන්නම් කොරියාවට 🇰🇷💖💪

  • @AnupaDineth-f7b
    @AnupaDineth-f7b 11 місяців тому

    කොරියන් පන්ති ගියේ කාගෙද

  • @epicboysanitha2068
    @epicboysanitha2068 Рік тому +1

    මෙච්චර හොද video දාන අක්කට subscribe ලා නැත්තේ ඇය්...දන්නෑ...🤧🤧

  • @maleeshamihiran4128
    @maleeshamihiran4128 Рік тому

    Hoda cargo line ekak kiynnko akke

  • @JewanthiMadushani
    @JewanthiMadushani Рік тому

    Ana aki oyata pinsiddawanawa maga babatath awannako cocolate pattiyak

  • @hewagekarunarathna9015
    @hewagekarunarathna9015 Рік тому

    Nangi mamath koriya enna kimpo wela ana matath gedarata pettiyak yawanna asai badu walatai yawannai okkoma man kiyak giyda kiyannnako pl

  • @desshannethsara
    @desshannethsara 9 місяців тому

    Passe inne nikka knk 0:13 😍

  • @NadeekaLakmali-t4n
    @NadeekaLakmali-t4n 5 місяців тому

    Ane akke mt dudau karanna ko koriyawata yanna

  • @GimhanRanaweera-bn8zx
    @GimhanRanaweera-bn8zx 5 місяців тому

    안녕하세요,샌디 누나가..사랑해요..❤

  • @lakshaniwickramasinghe4912
    @lakshaniwickramasinghe4912 Рік тому

    කාගෝ එකට ඔයා දාපු පෙට්ටි දෙකට කීයක් ගෙවන්න උනාද අක්කෙ.

  • @mygreenworld-r9f
    @mygreenworld-r9f 16 днів тому

    𝗚𝗢𝗢𝗗 𝗻𝗮𝗻𝗴𝗮𝗮𝗮

  • @mahesherand9789
    @mahesherand9789 Рік тому

    Apita ithin vidio ekakin misak kauru choklat ewannada

  • @prasannasuresh5610
    @prasannasuresh5610 Рік тому

    Akki oya lankawata awa neda...

  • @mahesherand9789
    @mahesherand9789 Рік тому

    Oyala duk vidinawa nikan sapa vidala ouwa ewanne na ne nangi.hamadama hari yanna oni

  • @sumiyawithkorea
    @sumiyawithkorea Рік тому

    නියමය් ජයවේවා...

  • @ino789
    @ino789 Рік тому +1

    අක්කො ❤❤❤ ආදරෙයි 💙 😊

  • @SenuriMishara
    @SenuriMishara 11 місяців тому

    අනේ නංගියෝ අපිටත් ඔය චොකලට් කන්න ආස හිතෙනවා එකක් අරන් එවන්නකෝ ගොඩක් පිං

    • @wasanthalakshan8094
      @wasanthalakshan8094 7 місяців тому

      අපි වගෙ ගෑනු ළමයින්ට ඔයාගෙ මේ වීඩියො ගොඩක් වටිනවා කොරියන් එන්න තවත් හිත සවිය කරගන්න

  • @shammivoshika9474
    @shammivoshika9474 Рік тому

    Sadu akka❤

  • @chamidakumar5910
    @chamidakumar5910 Рік тому

    Oyadanabaduteka okkoma hodatha potogahala tiyaganna
    Aperate kargoeke horugannawa untha asahetunade lokahoruenne

  • @AshiChethu
    @AshiChethu 7 днів тому

    මෙකාදැකල මටත් යන්න අසා හිතුනා.
    අක්කි

  • @Sewwandiapsara-pe9wo
    @Sewwandiapsara-pe9wo Рік тому

    අනේ මටත් ආසායි අක්කේ එන්න ❤

  • @shashikaanurudda1110
    @shashikaanurudda1110 Рік тому

    Anaaaaaaaaa shooooooooooooiiiii.......❤️❤️❤️❤️

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k Рік тому

    Lankawe neda dan inne.lankawe videosuth gennako