Oya kauruth kiyana deval ahanna epa oyama youtube ekata gihin korean gana hodata video balala fb eke serch kerala balanna korean claz gana eva vela history eka tikak balala hoda claz ekak gana balala oyata lagama thana balala physical claz yanna hada ganna
සල්ලිකාරයෙක්ගෙ ඇගේ එල්ලිලා ගොඩ යන්න හදන කට්ටිය අතරේ මේ වගේ කට්ටක් කාලා ගොඩ යන්න හදන කෙල්ලෙක් කියන්නෙ ඉතින් ආයෙ සුපිරි ❤❤
Kathaawa attha 😎😎😎
Thamange mahansiyen goda yanna dagalana kello adui kaagen wath deewal nogena
Aththa kathawa❤️❤️ respect akkiya
❣️
Aththa ❤
අනිවාර්යෙන් ❤️
ඇත්ත කියනකොට සම හරක්ට රිදෙනවා,මේ කතාව කොරියන් ඒන්න බලාගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝන්ට ගොඩක් වටිනවා...
බුදු සරණයි දෙන්නටම....❤❤❤❤
කියලා වැඩක් නැ.. මචං.🥺
Aththatama
❤
Halo manju aiya..oyage vdo maru ..
Oyage hitha hiyai nangiyo e wagema kuhaka kama oba langa na Ainthbayata diunu wenna udaw karanawa gdk sathutui jaya wewa obala dennatama
කෙල්ලෙක් විදියට ඔයාගෙ මේ හයිය හිත හරිම ආඩම්බරයක් සහෝදරී... ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...!!! තෙරුවන් සරණයි ❤
අක්කේ ඔයා ගොඩක් උත්සාහවන්ත කෙනෙක්. අපිටත් ලොකු මෝටිවේශන්එකක් ලැබුණා. ගොඩක් ස්තූතියි දෙන්නටම. අනේ පුලුවන් නම් ලංකාවේ ඉන්න ගැහැනු ළමයි වැඩි ප්‍රමාණයකට එන්න පුලුවන් වෙන්න මොනාහරි කරන්න🙏🙏
මවන් හිටිය ලෝකෙට වඩා ගොඩක් වෙනස් ටිකක් බය හිතුනත් මම අනිවාර්යයෙන් එනව කියල හිතා ගත්ත ඒකට බොහොම ස්තූතී 🙏❤️
මාතර බෝසම්දු පිහිටයි දෙවිනුවර විෂ්නු මහා දේවාලයේ දේව ආශිර්වාදය ලැබිලා කරන කියන සෑම දේම සාර්ථක වේවා කොහේ ගියත් අපේ මාතර එකෙක්
අනිවාර්යයෙන් ම..❤
අපගේ ලංකාවට හරි ආඩම්බරයි ඔය වගෙ ගැහැණු අය ඔබට බුදු සරණ ලැබේවා සියලු සිතුම් ඉටුවේ වේවා අවසානයේ ඔබ බලා පොරොත්තු ඉටුවේවා මෙම වීඩීයෝව ඉදිරිපත් කළ මන්ජුට ගොඩාක් ස්තුතියි
ගොඩක් අවුලෙන් හිටියේ අක්කී කොරියාවට ගෑණු ළමයි ගන්නේ නෑ කියලා..ඒත් අක්කිගේ වචන වලින් තව තවත් ශක්තිමත් උනා..ස්තූතියි අක්කේ ❤️
❤😘🔥
❤
Korian yanna inna aya innawanm girls la api group ekak hadan set wemuko
@@thilinidilhara3409 ගෘප් එකක්
@@thilinidilhara3409 ow ane
දවසක මගෙ කතාවත් මේ විදියටම කියනවා අනිවාර්යයෙන් ඒ දවස එනකම් මග බලනවා💖
උත්සාහවන්ත කෙල්ලෙක්.
ලංකාවෙ එක්සෑම් කරන කෙල්ලොන්ට ගැම්මක්👍👍
අනිවා මල්ලි..❤🔥😘💪
Apith karanawoo
අයියේ හැමෝම වීඩියො කරන්නෙ පඩි ගැන අහලා.ඊට වඩා වටිනවා ඔහේ අයගෙන් අහන්න මෙහේ කෝස් එක කරද්දි කාපු කට්ට පාඩම් කරපු විදිහ.එකම ටාගට් එකක් හදාගත්තෙ කෝමද කියන දේ.ලංකාවෙ ඉදලා ඔහේ ජොබ් එකකට එනකන් කරපු කියපු දේවල් ගැන වීඩියො ටිකක් බලාපොරොත්තු වෙනවා 🥰🌸
දිරිය කාන්තාවන් කියන්නේ උබලා වගේ කෙල්ලන්ට බං නංගි...ඇත්තටම මාතර එකෙක් විදියට ගොඩක් සතුටුයි❤❤❤
🔥😘
අනිවාර්‍යෙන්ම ❤️❤️
Jaya wewa nangiyo theruwan saranai oyata godak parissamin inna godak sathutui ape kellak adarei nangiyo 👩🏭💖
මාරම හයිය හිතක්.. පරිස්සමට වැඩ ටික කරන් ඉස්සරහටම යන්න අක්කි ❤️
මාර මොරාල් එකක් අවා .අපේ korean ඉන්න කට්ටියගෙ සමගිය,අපේකම තව තවත් වැඩි දියුණු වේවා.
මගෙත් එකම හීනෙ දවසක මෙ කියන විදියට මාත් ආර්ම් එකේ ඉතින් ඒ අත්දැකීම් තියෙනවා ලංකාවේ ජපන් කොම්පැනී එකක ජොබ් එකක් කලා ඒ අත්දැකීම් එක්ක මට තියෙන්නේ Exam පාස් වෙන්න කොහොම හරී හීනෙට යනවා ගොඩක් ස්තුති ඔයාලට අපිව මේ වගේ වීඩියෝ වලින් අපිව දිරිමත් කරනවට
2024 exam karanna inne ..ඇත්තටම හිතට මාරම හයියක් ආවා.. ජය වේවා අක්කේ ,අයියේ ❤️💪
මමත් korean එන හීනෙ කොහොම හරි සැබෑ කරගන්නව.ඒ හීනෙට මේ video එක ලොකූ motivation එකක් වුනා.ගොඩාක් ස්තූතියි අයියටත් අක්කටත්.කොරියන් වල අපේ අයගෙ සමගිය එකමුතුකම ගැන ගොඩාක් ආඩම්බරයි.තෙරුවන් සරණයි.
සුපිරි දිරිය දියණියක් , කරන කියන සියළුම දේ ඒ අයුරින් ඉටුවේවා ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි
කට්ටකන කෙල්ලෙක්.මරු පරිස්සමෙන් ඉන්න.චතු අයියා ❤️
හරිම උත්සහවන්ත අක්කා කෙනෙක් වගේ. ඔයාගේ ගමනට සුබ පැතුම් අක්කා
❤🔥😘💪
මාත් ඉන්නේ ඕමාන් වල දැන් වැඩ ඉවර උනේ කඩා වැටිලා වගේ තියන හිතට ලොකු හයියක් උනා මේ කතාව. ඔව් ජීවිතේ විදපු දුක් මතක් වෙනකොට ඇස් වලට නිකම්ම කදුළු පිරෙනවා. ඔයාලා දෙදෙනාටම ගොඩාක් pin🙏🏼🙏🏼🙏🏼
කෙල්ලො ගන්න එක අඩුයි කියල ගොඩක් අවුලෙන් හිටියෙ.මේ විඩිඔ එක දැක්කාට පස්සෙ ගොඩා...ක් සතුටු හිතුනා😊
ගොඩක් ස්තූතී චතූ අයියේ ඔයාගේ vedio වලින් හිත ගොඩක් ශක්තිමත් වෙනවා.කොරියාවට එන එක තමයි මගෙත් හීනේ අනිවාර්යයෙන් කොරියාවට එනවා.ස්තූතී දෙන්නටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි .. අක්කේ . 🙏... ලංකාවේ තත්වේ දැකලා දැන් හිතින් කඩා වැටිලා හිටපු වෙලේ මේ අක්කා කියන කතාව මුල ඉදන් අගටම ඇහුවා .. හිතට ශක්තියක් ආවා .. කොහොමහරි මේක කරගන්නවා කියලා මට ගැම්මක් ආවා ..අක්කට සහ කොරියාවේ වැඩ කරන සියළුම අපේ අයට කිසිම කරදරයක් නොවී ජීවිතේ ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!..
❤🔥😘
Wow ඇත්තටම එයාට තියෙන්නේ කටුක උනත් එයා එයාගේ උත්සහයෙන්ම ලස්සන කර ගන්න ජීවිතයක් ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ දිරිය දියනියකගේ කතාවක් අහන්න ලැබුන එක කාන්තාවෝ උන අපිට ලොකු ගැම්මක් කොරියන් සිහිනය ජය ගන්න උත්සහ කරන හැම කෙල්ලෙක්ටම ඒ හීනෙට යන්න ශක්තිය ලැබේවා ඒ එක්කම අක්කටත් බුදු සරනයි තෙරුවන් සරනයි පරිස්සමෙන් වැඩ ටික කරන් ඉන්න ❤
ආඩම්බරයි ගමේ දිරිමත් සහෝදරියක්,තේරුවන් සරණයි!
කොරියන් කොල්ලො හොයා ගන්නායි BTS කිය කිය ඔල්මාදෙන් දාගලන කෙල්ලො අතරෙ ඔයා පට්ට අක්කෙ 😍👍
💪😘❤🔥
@@koreannetworkඑ අක්කගෙ චැනල් එකක් තියෙද එකව්න්ට් එකක් හරි
අපේ ගමේ නංගි කෙනෙක් ජයවේවා ...
අක්කියෝ මාත් එන්න ඉන්නෙ.සමහර අය කියනවා හොද නැ කියලා ඒත් මන් කෝමහරි එනවා අක්කියෝ ඒක මගෙ හීනෙ♥️🇰🇷
මං අහපු ලස්සනම වචනෙ තමයි හැම දේටම බුදු සරණින් කියපු වචනෙ...ඉතිං ඔයාට කොහොම වරදින්නද අක්කෙ...බුදු සරණයි ඔයාට...
අක්කා කොහොමද කොරියාවට ගියේ...මටත් කවුරුත් උදව් කරන්නේ නෑ...හැමෝම කියන්න කෙල්ලොන්ට කොරියාවෙ යන්න බෑ කියලා... 😢අක්ක අවුරුද්දකට කීයක් විතර ගන්නවාද...💖මට ඕව ගැන හිතල පිස්සු වගේ...ඔහෙට යන්න කීයක් යනවද...අනේ මේවට රිප්ලයි එවන්න අක්කී...plz...😓
කොරියන් ක්ලාස් එකකට යන්න
කොරියන් එක්සෑම් කරන්න
@@dilhaniamarasinghe7798akke
Oya kauruth kiyana deval ahanna epa oyama youtube ekata gihin korean gana hodata video balala fb eke serch kerala balanna korean claz gana eva vela history eka tikak balala hoda claz ekak gana balala oyata lagama thana balala physical claz yanna hada ganna
එයා වගේම තමයි මාත් ....යන්න එනකම් බලන් ඉන්නේ හැමදේම ලැස්ති කරගේන...ඇත්තටම සතුටුයි...good luck ඔයා වගේම ව්රිය කාන්තාවක් ❤️
වරදින්නෙ නැ නංගි🥰
ගොඩක් වටිනවා..අපෙත් ඩුවෙක් ඉන්නවා එයටත් මේක මම පෙන්නුවා..ඔයා ගැන ආඩම්බරයි නංගි...🇱🇰🇱🇰❤️❤️🙏👍
ජීවිතේ දිනන්න උත්සහ කරන හැම හොඳ කෙල්ලෙක්ටම ජයෙන් ජයම වේවා! ❤️
චතු මහත්මයෝ අපේ පන්සලට උදවිවක් කරන්න ඔයාට ගොඩක් පින්!!!!!
සුපිරි motivation..සහෝදරයා ඔයාටත් ඒ නැගණියටත් ජයෙන් ජයම වේවා...ඉදිරියටත් මෙවැනි වීඩියෝ එන්න ශක්ති ධෛර්යය ලැබේවා.💪💪💪❤️🔥❤️🔥🤝
ස්තුතියි සහොදරයා..🔥❤
ගොඩක් වටිනවා අක්කා ✊🔥💜️අයියාට අක්කාට දෙන්නටම ස්තුති වන්ත වෙනවා💯
ඔයා ඔහොම කතා කරද්දි ඇත්තටම සතුටුයි .... ඒත් මම හිතනවා ඔයාගේ කතාව ඇතුලේ exam කරලා ඉන්න කෙල්ලො වෙනුවෙන් කතා කරා නම් වටිනවා කියලා.. ඔයාලා එකතු වෙලා ඇත්තටම දෙයක් කරන්න .. ඔයාලට පින් සිද්ද වෙනවා... ආත්මාර්තකාමි නොවී පරාර්තකාමී වෙලා ඇග්ග්‍රිමන්ට් ටිකක් කෙල්ලොන්ට හොයමු නන්ගි ....අනික ඔයාට ඔය තැනට එන්න වචනෙන් හරි උදව් කරපු හැමෝටම පින් දෙන්න නන්ගි .. ... ඒ මුල හැමදාම මතක තියා ගන්න ... 💖 බුදුසරණයි.
ස්තුතියි වචන වලට..❤🔥😘
යකෝ මානන් 60 ට won 600000 ට කොරියාවට ආපු අපි දැන්නේ ඉන්න තිබ්බේ කියලා හිතෙනවා .
ඉදිරියටම යන්නෝන අක්කා.ඔයාගෙ උත්සාහය 👌👌👌ඉදිරියටම යන්න 🤟 සුභ පතනව ❤
😘🔥❤💪
ශක්තිමත් ගැහැනියක්❤️.තව තවත් ඉදිරියටම යන්න ලෑබේවා🙏.
🔥😘❤💪
බුදුසරණයි අක්කේ ඔයාට වරදින්නෙ නෑ කවදාවත්..පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න ❤
අනිවාර්යයෙන්. මාර fit එකක් දැනෙන්නේ. අයියටයි අක්කටයි බොහොම ස්තුතියි. බුදු සරණයි.
උත්සාහය උනන්දුව කැපවීම තිබේනම් ගැහැණු ද පිරිමි ද අදාලම නෑ ජයවේවා තව තවත් ශක්තිය වාසනාව ලැබේවා
අනිවාර්යයෙන්..😘🔥❤
පැය 12 ක් වැඩ කරන එක ලේසි වැඩක් නෙවෙයි ..එත් හිතුවොත් බැරි දෙයක් නෑ..❤
අනේ බොහොම ස්තූතියි මේ විස්තර වලට ඔය දෙන්නටම. බුදු සරණයි අක්කා ❤
දෙපයින් නැගිටින්න ඔනිනම් අනිවාරෙන් කට්ටක් කන්නඔනි. බෑ කියලා ඇහෙන සමාජෙක අපිටත් පුළුවන් කියලා පෙන්නන්න මහන්සි වෙනවට ස්තූතියි🙏. බුදුසරණයි හැමෝටම.❤
😘❤🔥💪
ආඩම්බරයි නන්ගියා ඔයාට ජයවේවා ,එවගෙම විඩියො කරපු සහොට ජයවේවා තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න 🙋🇱🇰💪🔥
බුදු සරණයි දුව ඔයාට යොධ බල යෝධ සක්තිය ලැබේවා ජිවිතේ තව තවත් ජය ලැබේවා
බුදු සරණයි මගේ රත්තරන් පුතා ට
හිත හයිය කෙල්ලෙක් ❤️බුදුසරණයි අක්කි ❤️🙏
කොරියාවේ ඉන්න අපේ රටේ ගැහැණු ලමයිගෙ තව වීඩියෝ කරන්නකෝ අයියේ
Ane nangi oyata theruewn saranai....siyalu prarthana ituwewa
Bs akkee වැඩි වැඩියෙන්ම හරියන්න ඔනි අක්කේ ❤️❤️❤️
මල්ලි..😘❤
ඇත්තමයි සොයුරියෝ ඔයා ගැන ගොඩක් සතුටුයි ජේසු පිහිටයි ඔයාට පරිස්සමින් ඉන්න
අක්කාගෙ ටික්ටොක් නම මොකද්ද...♥️♥️❤️ අක්කෙ ඔයා නම් ගොඩක් දිරිය කෙල්ලෙක් තේරුවම් සරණින් කරදරයක් දුකක් නොම වේවා.. කරන වැඩ සාර්ථක වේවා 🔥🔥🔥❤️❤️♥️♥️
එක තැනක ආලවක යක්ෂය ගෞතම බුදුරදුන්ගෙන් අහනව" කථංසු වින්දතේ ධනං( කෙසේද බොහෝ ධනය සොයාගන්නේ කියල) ඒකට ගෞතම බුදුරදුන් දෙන පිලිතුර තමයි" උට්ඨාතා වින්දතේ ධනං( උට්ඨානවීර්යය තුලින්මය බොහෝ ධනය ලැබෙන්නේ කියල) මැයගේ කථාව ඇසුවම ඇය සියලුම දේ ලබා ගෙන තියෙන්නෙ උට්ඨානවීර්යය නිසා. උට්ඨානවීර්යය කියන්නෙ සියලුම දුක් නසන සැපයෙන් සැපයට රැගෙන යන මහා ඖෂධයක්.
Super comment❤
Athta ❤
වැඩම තමයි නිවාඩු යන්නැද්ද .
ලංකාව කොච්චර හොඳයිද .
ඔයාලට සුබ පැතුම් .saranye
🔥❤😘💪
eka hari bro eath salli tikak hoyganna puluwan neda katta thama
සිරවටම පට්ටම සතුටුයි ඉරිසියවක් නැ සතුටක් තියෙන්නේ ඇත්තටම❤️❤️
හරි අාඩමිබරයි නංගි නිදුක් නිරෝගිමත් සුවෙන් වැඩ කරන් යන්න ශක්තිය ධයිරිය ලැවෙිවා බුදු සරණයි 🙏
ඔබගේ ශක්තිය ධෛර්යය අගය කරනවා මෙය බලන් ඉන්න සියලු දෙනාටම හොඳ ආදර්ශයක්
Ea..kathawa wagema ,wadath supiri athi .. ජය වේවා !... ♥️♥️♥️
Super vlog එකක්.
අන්තිම වචන ටික 🔥
දෙන්නටම බුදු සරණින් ජය වේවා..❤🇱🇰
අක්කගෙ අනිත් videos කොහොමද බලන්නේ ?
Tawa tawath oyata hariyanna ona.harima satutui. Samma sambudu saranai souriya.
Mamath godak asawen innawa koriyan awith jeewathe godayanna ...adareiii oyata..bs
මම ඔයාගේ ටික්ටොක් වීඩියෝ හැමදාම බලනවා...ඒ වීඩියෝ වල තියෙනවා ඔයාගේ උත්සාහය ප්‍රතිඵල දැකලා තියෙනවා ..ඔයා හරිම නිහතමානී උත්සාහවන්ත ශක්තිමත් ගෑණු ළමයෙක් ..ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
නම මොකද්ද එයාගෙ
@@kivindi487 Dilini Dini
ඒ අක්කගේ නම මොකද්ද?
බුදු සරණයි අක්කේ ඔයාට හරිම නිහතමානී චරිතයක් 😃😍👍🙏
🔥❤😘
තැන්ක් යූ අයියේ මේ වගේ විඩියෝ එකක් දැම්මට😊❤️
තැන්ක්ස් නංගි..❤🔥😘
ඔයාට බුදු සරණයි දුවේ ඔයා හිතන පතන සියලුම දේවල් ඉටුවේවා
ඔයා ගැන ගොඩක් ආඩම්බරයි
මාරම කෙල්ලෙක් සුපිරි සාර්ථක වෙවා වැඩ කටයුතු ...
Theruwan saranai akke oyat hariyanna oni hemadama math oya wge asawen enne koriyawt enna aniwren mge hene hebekargannawa akke
❤😘🔥 අනිවාර්යයෙන්.
ඔයාට ගොඩාක් ආදරෙයි ආදරණීය සොයුරිය !!! ඔයාට ජයෙන් ජයම වේවා !!!
Math class yanne sunil gamarachi sir ge😊.me wage daryamath kello bihi karana sirta pin🙏
වැඩි වැඩියෙන් කරන් කියන හැමදේම සාර්තක වේවා 🙏 පුලුවන්නම් ලන්කාවේ ඉන්න් ගෑනු ලමයිටත් කොරියාවට එන්න තියෙන ඉඩ කඩ වැඩි කරගන්න මොකක් හරි කරන්න බැරිද ඔහේ අයව දැනුවත් කරලා.මොකද මහන්සි වෙලා exam කරපු ගගොඩක් ගෑනු ලම්‍යි එන්න බැරිව ඉන්නවා😢
ගොඩක් වැදගත් video 1k... 👍👍❤️
😘❤🔥
නියමයි අක්කෙ....ඔයාට ජයෙන් ජය...🙏🤩
Enna thamai asawen inne...2023 exam liyanawa...akki oyata budu saranai..❤️❤️❤️
බුදුසරණයි නංගි..
නන්ගි මට වයස 34.2025 exam කරන්න ඉන්නේ .මට වයස ප්‍රශ්නයක් වෙයිද
ඒක සුපිරියක්❤️🔥
Thank you...🔥❤😘
aththatama harima adsmbarai nangi.mta adunath ekka
ස්තුතියි එ වචන වලට එකතුවීමට..😘❤🔥
පට්ට සතුටුයි ලාන්කාවෙ කෙල්ලෙක් ලාන්කාවෙ නම රැකගෙන ඉන්න වා කොරියාව ට එන කෙල්ලොන්ගෙන් %90 පිස්සු කෙලින්නෙ ඇවිල්ලා 🙏
🔥❤💪❤
ඔයාට් බුදුසරණයි. නන්ගි ... ලස්සනට ඉන්න ... පුලුවන් හැමෝටම උදව් කරන්න .... වරදින්නෙ නෑ කවදාවත්... එතකොට ...
😘🔥❤
Theruwansrani nangiye oyage hithe haiyata godak sathutui oyage hama balaporoththuwakma sarthka wewa❤❤❤❤
😘❤🔥🇰🇷
දකුණේ කෙල්ලෙක්.....ගැම්මක් තමා.❤️❤️
මේ දකුණේ හැත්තනම් සාපයක්. මාත් කොරියාවේ හිටියේ. වෙනත් පලාත් වල මිනිස්සු අනන්තවත් ඉන්නවා කොරියාවේ ගේමක් ගහපු. උන් හැබයි බස්නාහිර එවුන්,වයබ එවුන් ,උතුරු මැද එවුන් කිය කියා වැලපෙන්නේ නෑ. දකුනේ හැත්ත සාපයක්.
@@raveendrarupasinghe7520 පිස්සු මිනිස්සු කියන දේවල් වලට හැමෝවම අදාල කරගන්න එපා
Redda thamai dakune gaga hamenanawa
දකුණේ තමයි මහින්ද gotabaya 😂😂😂😂😂😂
@@ruwangunawardana9829 🤣🤣🤣
පරිස්සමෙන් ඉන්න හරිම නිහතමානී බුදු සරණයි
😘🔥😘
ජයෙන් ජයම වේවා සියලුම දෙනාට❤️❤️❤️
ගොඩක් සතුටුයි...අපේ සර්ගෙ ගෝලයෙක්..සුනිල් ගමාච්චි..❤️
Korean da Dan oya
කොරියාවෙ ගිහින් ආපහු ඇවිත් මොකද කරන්නෙ කියන එකය් වැදගත්.
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අක්කේ
Godak hodhay oya .uthsahaya unanduwa balaporoththuwa kapawiema thiyenawanam dinanna puluwsn oyata budu saranay dinanna diyunuwenna.malli oyatah budu saranay.
❤💪🔥
ගොඩාක් වටින වීඩියෝ එකක් , 😁 පරිස්සමෙන් වැඩ කරන්න , ඔයාලා හැමොම 👍
Oyata budusaranai 🙏🤗🤗🤗🤗
ගොඩක් වැදගත් video එකක්.පරිස්සමින් වැඩ කරන්න හැමෝම.❤️❤️
🔥❤😘
පින්වන්ත ආදරනීය කෙල්ලෙක්. good luck
Harima sathutuyi.oyage gaman gana.harima ageyi.oyta suba pathanwa.thawa thwa diyunu wenna kiyala.budusaranyi dennatama.❤
Akke mata please riply ekak one, man guhaniyak mata daruwek innawa, math koriyan enna hadanne 2025 exsam eka karanawa, diwara exsam eka liyala awoth amaru weida wada.
අයියා ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🇰🇷🇰🇷🇰🇷🇰🇷🙏🇱🇰🇱🇰🇱🇰💗💗💗💗💗
Topik level keeyak pass wenna nida akke pr apply krnna
Harima watina interview ekak ...💗
Apith deundara ❤❤❤🎉🎉 gammak
Adare nangi patio,attatama oya hamadamat shaktimat gahaniyak ❤❤oyage podi video player eken film balapu widiya matak una.oyata tnx malli kalekin yaluwek munagasuwata
චතු අයියෙ අදනම් විඩියෝ එක බලන්න බැරි වුනා එත් හෙට් සෙට් එකෙන් දිගටම ඇහුවා කුබුරේ හිටියෙ.... මරු හොදෙ ජිව්තේ දිනපු එ අක්කා මාර ගැම්මේන් කතා කරෙ... තව තව හොද වෙන්න ඔනි ඔයාලට සහා හැමොටම... විනාඩි ගනන් තිබ්බත් වැඩි පුර,දැන් පැය ගානක් තිබ්බත් එක දිගට බලනවා එ තරම් දැන් කොරියාවට අසයි අපි.... චතු අයියට සහා අර අක්කට ගොඩාක් ස්තුතියි 🙏 ❤️❤️❤️ 🤟 බුදු සරනයි
ස්තුතියි මල්ලි..🔥❤
ගෑනු ළමයෙකුට කොරියාව කියන්නේ හරිම කටුකයි. එකෙම්ම respect