කොරියාවෙදි අපේ කෙල්ලො වැඩ | Girls Work In Korea | Korean | Sinhala | Sandu | Sendy

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 938

  • @warunajayamal3603
    @warunajayamal3603 2 роки тому +208

    මෙහෙ ටික්ටොක් කර කර රගන කෙල්ලන්ට වඩා , මහන්සිවෙලා වැඩ කරල දෙමව්පියන්ටත් උදව්කරල රටටත් ආඩම්බරයක්වෙන යකඩගැහැනු. 💪💪💪
    අක්කට ජයවේවා

    • @sendyrupasinha
      @sendyrupasinha  2 роки тому +7

      thank you malli 🥰🥰🥰🥰🥰

    • @sadunisaduni3455
      @sadunisaduni3455 2 роки тому +3

      @@sendyrupasinha අක්කා පඩි කියද කියන්න පූලුවන්ද

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 місяців тому

      🎉🎉🎉බොහොම හොඳයි අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.

  • @piyushaniweerasinghe5122
    @piyushaniweerasinghe5122 Рік тому +108

    රටට, අම්මට, තාත්තට ණය නැති බර නැති කෙල්ලො... ආඩම්බරයි ගොඩාක්... 🥰❤ පරිස්සමින් 🙏

  • @nawoddilan9504
    @nawoddilan9504 Рік тому +42

    අපෙ ලංකාවේ කෙල්ලන්ට යන්න ලබෙන්න කියලා මන් ප්‍රර්තානා කරන්නවා..එ වගෙම තම ජිවිතය වෙනුවෙන් කැප කරන කොල්ලො කෙල්ලන්ට ශක්තිය ලබෙවා 💪❤️😍

  • @serisaranna
    @serisaranna 2 роки тому +414

    ඔයාලගේ කම්පැණි එක නම් නියමයි අක්කා 🥰 පරිස්සමින් වැඩ කරන්න හැමොම ..තේරුවන් සරණයි

    • @sendyrupasinha
      @sendyrupasinha  2 роки тому +36

      ow malli hodai 🥰🥰thank you.theruwan saranai parissamin wada karanna

    • @pawanprabhashana3640
      @pawanprabhashana3640 2 роки тому +7

      Ane Korean video balana asama channel eka aiyage 😍😍😍

    • @pradeepakumari206
      @pradeepakumari206 2 роки тому +2

      @@sendyrupasinha qq

    • @dinukadilhara578
      @dinukadilhara578 2 роки тому +1

      Wed krddi hadissiyk unoth mobile ek use krnn puluwan d.poddk kiynnko

    • @mex2132
      @mex2132 2 роки тому +7

      අපෙ ලොක්කා සැරිසරන්නා නම දන්නෙ නෑ හැබැයි👻🥲

  • @kumarimishal7231
    @kumarimishal7231 Рік тому +37

    ගැහැනු අපි හරි පව් නංගි ...ජීවත් වෙන්න පුදුම දුකක් උහුලන්නෙ..මේ ජීවිත වලට දවසක හරි යන්න ඕනෙ සුපිරියටම...❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +22

    කොන්ඩේ බැද ගන්න දෝනි කඩාගන ඉන්න එක අවදානමි හරිම ආඩම්බරයි තුනුරුවන් සරනයි හැමෝටම

  • @ashokakumara1918
    @ashokakumara1918 2 роки тому +26

    ධීවර ආපු කෙල්ලට බුදුසරණයි .දිරිය දියනියක් සන්තෝසයි.කරන්න බැරි දෙයක් නැ.උස්සාහය ..ආසාව තියනවනමි.හැමෝටම ඡය වේවා...පරිස්සමින් වැඩ කරන්න.බුදුසරණයි.

  • @southernremix7854
    @southernremix7854 2 роки тому +16

    මේ වීඩියෝ එක කොරියන් යන්න ඉන්න අපෙ කෙල්ලොන්ට ගොඩක් වටින වීඩියෝ එකක්...

  • @himanshadivyanjalee6334
    @himanshadivyanjalee6334 Рік тому +12

    මාත් එන්න හිතන් ඉන්නෙ හිතේ ලොකූ බයක් තිබුන අපට මොන කරන්න ලැබෙයිද කොහොම වෙයිද කියලා මේ වීඩියෝ එක දැක්කට පස්සෙ ඒ බය නැතිවෙලා ගියා🤗ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏

  • @saumya4820
    @saumya4820 Рік тому +18

    ආදරනීය කෙල්ලනේ...සුපිරියක් තමයි ආ...සුබපැතුම් ඔයාලට 💝💝💝🌹🌹🌹🌹

  • @malanisilva1888
    @malanisilva1888 Рік тому +10

    සෝබන වැඩ කර කර නටනටා දාන විඩයෝ වගෙයි මෙි විඩියෝ එකේ වැදගත්කම තෙරැවන් සරණයි

  • @chamaramadushanka6576
    @chamaramadushanka6576 2 роки тому +13

    අපේ රටේ කෙල්ලො සෙට් එක සුපිරි .😋👍 පරිස්සමින් වැඩ කරන්න.. බුදු සරණයි..! 😍👍👈✔

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 10 місяців тому +3

    බුදුසරණයි ඔයාලා හැමෝටම.කට්ට කාගෙන ගොඩයන්න ඉන්න කෙල්ලො❤ ඇඟ එළියෙ දාගෙන රඟන වේසියො වගේ නෙවෙයි උඹලා රටට හයියක්❤

  • @skylife95
    @skylife95 2 роки тому +55

    මේ වීඩියෝ එක හරිම වැදගත් අක්කේ, ධීවර වලට ගැහැනු ලමයියෙක් ඇවිත් කියලා කිවුවා. ධීවර වලට ඉක්මනින්ම ලංකාවෙ අයව ගන්නවා ඒක නම් ඇත්ත.
    අදුරන අය හිටිය සප්නා අක්කයි ,නිකෙසලා නංගී .අනේ හරිම ෂෝක් ඒ වගේම තමයි ඔයාලා දෙන්නත් සහෝදරියෝ දෙන්නෙක් වගේ .බුදු සරණයි දෙන්නටම .ආදරෙයි ❤️❤️❤️

    • @kumarikumari8217
      @kumarikumari8217 2 роки тому

      පුලුවන්ද මාවත් ගන්න

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      thank you patiyo❤❤❤❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 місяців тому

      🎉🎉🎉🎉🎉බොහොම හොඳයි අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.

    • @hewageleelarathna3557
      @hewageleelarathna3557 10 місяців тому

      Ane playan ynna hutto@@ThusaraSadaruwan-c3u

  • @nisalwickramasinghe5033
    @nisalwickramasinghe5033 2 роки тому +14

    හරිම වටිනවා අක්කේ ඔයාගේ you tube චැනල් එක.... කොරියාවට එන්න ඉන්න ඒත් හිතේ බයක් තියන හැමෝටම ඔයාගේ මේ vedio බැලූවයින් පස්සේ ඇත්තටම ඒ බය නැති වෙලා යනවා. අපි හැමෝටම ජිවිතේ දිනන්න උපකාර වෙනවා. තවත් මේ වගේම ලස්සන vedio අරගෙන එන්න අක්කේ, ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

    • @sendyrupasinha
      @sendyrupasinha  2 роки тому +1

      godak pin malli.theruwan saranin ikmnatama koreawata enna labewa 🥰🙏🙏🙏

    • @madushikaharshani8375
      @madushikaharshani8375 Рік тому

      Math asai eanna .kohomada eanne akke

    • @sethmininimalsha6827
      @sethmininimalsha6827 10 місяців тому +1

      සැම තැනකදිම සිහියෙන් ඉන්න තෙරැවන් සරනයි

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +58

    ශ්‍රී ලංකික සිංහ දේනුවන් ❤❤❤අම්මා ගේ සල්ලි වලින් සරුංගලේ වගේ ගෙවන ජිවත වල ට මේ අය කොච්චර වටිනවා ද හරි ම ආඩම්බර යි තෙරුවන් සරණයි හැමෝටම ගොඩක් වටිනවා ඇත්ත ඇති විදිහට ම කියලා දෙනවා ට ❤❤

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому +2

      godak pin a commnt ekata.❤❤apita watinakamak dun obata theruwan saranai 🙏🙏🥰🥰🥰

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 місяців тому

      🎉🎉🎉බොහොම හොඳයි අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 2 роки тому +26

    ඒ වීඩියෝ එකටනම් කියන්න වචන නෑ,,,, අපේ කෙල්ලන්ට මේ වීඩියෝ එක ලොකු ගැම්මක්.....❤❤❤🌹🌹

  • @KavinaHansamali-yw4ig
    @KavinaHansamali-yw4ig Рік тому +3

    ආදරෙයි අපේ කෙල්ලනෙ පරිස්සමෙන් වැඩ කරන්න බුදුසරණයි .

  • @madhushiniweerasinghe3705
    @madhushiniweerasinghe3705 2 роки тому +40

    අම්මෝ අක්කා වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ...මාත් 2023 exam ලියන්න clz යනවා..ආදරෙයි ඔයාලට ❤❤❤🇰🇷

    • @sendyrupasinha
      @sendyrupasinha  2 роки тому +10

      thank you patto exam eka hodin karaganna .ikmntama koreawta enna adarei hamotama 🥰🥰🥰🥰🥰

    • @Happiness423
      @Happiness423 2 роки тому

      Oya clz ynna patan aran kochchr kalayk wenwda

    • @madhushiniweerasinghe3705
      @madhushiniweerasinghe3705 2 роки тому

      @@Happiness423 masa 5k

    • @Happiness423
      @Happiness423 2 роки тому +2

      Ane akke exam karala pass unoth gene lamai. Korian wala job walat gnnawda

    • @dilshanvlogs8373
      @dilshanvlogs8373 2 роки тому

      මාත් exam liyanawa

  • @wasanthalakshan8094
    @wasanthalakshan8094 7 місяців тому +1

    හරිම ආස හිතෙනවා ඔයාලව දැක්කම ඒ කැපවීම පරිස්සමෙන් ඉන්න උපරිම උත්සහ කරනවා හීනේ හැබැ කරන් කොරියාවට එන්න

  • @imayanethmi8807
    @imayanethmi8807 2 роки тому +11

    Thank you so much akka❤️❤️
    මේ වීඩියෝ එක කොරියන් යන්න ඉන්න අපෙ කෙල්ලොන්ට ගොඩක් වටින වීඩියෝ එකක්... ඒ වගේම අක්කා ඔයා වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ ... අක්කල දෙන්නටම ගොඩක් ස්තූතියි.. පරිස්සමට ඉන්න .. බුදු සරණයි...❤️❤️🇰🇷🇰🇷

    • @sendyrupasinha
      @sendyrupasinha  2 роки тому

      ane thank you patiyo mage video balanawata 🥰🥰theruwan saranai

    • @pushpakumara3188
      @pushpakumara3188 Рік тому +1

      Math Korea we kale oya job ekak( Injection molding) dakina kotath asai. Ewagema paressamen..

    • @amithkumara3029
      @amithkumara3029 8 місяців тому +1

      🎉

  • @mixpickle0330
    @mixpickle0330 2 роки тому +8

    බුදුසරණයි ඔයලා හැමෝටම මාත් එන්න තමයි ඉන්නේ ඉක්මනට ම ❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 Рік тому +5

    👍 ආඩමිබරයි එත් දරැවෝ විඳිණ
    🙏 දුක 🙏 තමන්ගේ රටෙ ජිවත්
    වෙන්න බැරිව පිටරටකට අවිත්
    මෙහෙම දුක් විඳිණවා දැක්කාම
    ❤ හිතකට දැණෙන වෙදනාව නිම කරන්න බැ ? 🙏🙏🙏🙏🙏
    😎 අපේ රටෙ ඉන්න ඉටපු හැම
    😎 දෙශපාළුවාටම වැහි නැති හෙණ වදින්න ඔනේ ?
    🙏 දෙමවිපියන් එක්ක ?
    🙏 සහොදරයෝ එක්ක ඉන්න ?
    👍 නැති වෙදනාවට කොචිචර දුක්
    වෙනවා ඇද්ද ?
    🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏

  • @gamisuwada2389
    @gamisuwada2389 5 місяців тому

    දිරිය කාන්තාවන්ට ගොඩාක් වටින වීඩියො එකක්.ලංකාවෙ හොදට උසස්පෙළ ලියලා පාස් වෙලා ඉදිරියටත් ඇයට උදව් කිරීමට තරම් ඇගේ ආර්තිකය ශක්තිමත් නොවීම නිසා ඇය ඉගෙනුම නතර කරනවා..තාත්තා අනතුරකට පත් වෙලා රස්සාව නැති වෙනවා..අම්මා අසනීපෙන් නිසා .නංගිගෙ මල්ලිගෙ බර කරට අරන් හොද ගමනක් ගියපු දිරිය දියණියක්.
    කොරියන් යන්න ආසාවෙන් බලන් ඉදපු දියණියකට අවශ්‍ය සියලුම පහසුකම් සලසලා දීලා ඇයගේ අරමුණට යන්න උදව් කරපු ගුරුවරයෙක් ලෙස අපත් හදවතින්ම සතුටු වෙනවා. ඇය වගේ දිරිය දියණියන් ගැන..කරන්න බැරි දෙයක් නෑ..ඔබට හොද විනයක් තුළ
    උත්සහය කැපවීම තිබේනම් ඔබ එ ගමන යනවාමයි..දිරිය දියණියන්ට පුතණුවන්ට ජයෙන් ජයම වේවා...ඔබ නිතරම හොද දෙ ධනාත්මකව සිතන්න.ඔබ දිනනවාමයි..✍️

  • @dini880
    @dini880 2 роки тому +7

    ආදරෙයි අපේ කෙල්ලෝනේ .පරිස්සමෙන් .💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @saliyagamage6009
    @saliyagamage6009 2 роки тому +22

    අනේ හරිම ලස්සනයි ඒත් ටිකක් දුකයි අපේ කෙල්ලෙ මහන්සිවෙන හැටි දැක්කම. ඒත් අපේ ඇමරිකාවල පවා කෙල්ලෙක් වැඩට ගියේ නැතොත් හරිම අමාරුයි ජීවිතය ගොඩදාගන්න . ඔයාල ඒ අතින් මහන්සි වෙනව කමක් නැ ඒ මහන්සියෙන් උපයාගන්න මුදල් අනිවාර්යයෙන්ම ඔයාලගෙ දියුනුවට යොදාගන්න.බුදුසරනයි කාටත්

  • @udayaudayaa
    @udayaudayaa 2 роки тому +5

    හරිම ආසාවෙන් බැලුවෙ....ඔයාලටත් බුදුසරණයි ..ජේසූ පිහිටයි ..😍👍

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому +2

    අර දිලිනි නංගි නම් ටික් ටොක් කරනවා මම දැකලා තියෙනවා එයා කරන වැඩේ ගොඩක් අමාරු වැඩක් ඒත් එයා සතුටින් ඉන්නෙ මන් දැකලා තියෙනවා ඉතින් නංගි ඔයාටත් උතුම් බුදුගුණ බලය ශක්තිය සැලසේවා පරිස්සමෙන් වැඩ කරන්න❤️👍

  • @Mochi_girl13
    @Mochi_girl13 2 роки тому +4

    අම්මෝ චමරි අක්ක😅දෙන්නම පරිස්සමෙන් බුදු සරණය.ගොඩාක් වටිනව අද video එකත් 💜️💜️💜️

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 Рік тому +1

    ඔයා ලාට.සියලු දෙවියන් පිහිටයි බුදු සරනයි

  • @piyumihansika2485
    @piyumihansika2485 2 роки тому +3

    ස්තූතියි අක්කි ඔයාට, පරිස්සමෙන් ඉන්න අක්කි, බුදුසරණයි ❤️❤️

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe6991 6 місяців тому +1

    රටටම ණයක් නැති මනුස්සකම ඇති කෙනෙක් වෙන්න ඕනෑ කියලා හිතෙන්නේ නම් හොඳයි නේද තෙරුවන් සරණයි 🙏 🙏 විශ්වයේ සියලුම ශක්තිය දර්හිය ලැබේව ලක් මානව රැකබලා ගන්න මෙ අපේ සිව් හෙළයෙ අපේ අය....🎉🎉

  • @chamalikaushalya2026
    @chamalikaushalya2026 2 роки тому +4

    ගොඩාක් වටින වීඩියෝ එකක්...හැමෝම පරිස්සමින් වැඩ කරන්න බුදුසරණයි ❤️

    • @sendyrupasinha
      @sendyrupasinha  2 роки тому

      thank you pttoo 🥰🥰🥰theruwan saranai

  • @chenuninisansala2604
    @chenuninisansala2604 Рік тому +1

    ඔය අක්කිලා ඔක්කොටම සමන් දෙවි පිහිටයි 🙏

  • @hirushikakarunarathna7903
    @hirushikakarunarathna7903 2 роки тому +8

    Akkiyoo ධීවර එන ගැහැනු ළමයින්ට ගොඩක් අමාරු වැඩද කරන්න තියෙන්නේ ටිකක් කියලා දෙන්නකෝ ❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому +1

    ගොඩක් වටිනා video එකක් මම ඉන්නේ මැලේසියාවේ ඔය වගේම වීදුරු කම්පැනියක් මැලේසියාවේ තියෙනවා කොරියාවේ එකක් මමත් එහි වැඩ කළා ඒකෙ ලොකු වීදුරු කරන්නේ ඉතින් පරිස්සමෙන් සියලුදෙනාම වැඩ කරන්න බුදු සරණයි❤️👍👏👏👏

  • @chamodya6334
    @chamodya6334 2 роки тому +4

    නියමයි අක්කේ ❤
    පරිස්සමෙන් වැඩ කරන්න 😍😍

  • @walkwithruchee
    @walkwithruchee 2 роки тому +1

    එන්න ඉන්න කෙල්ලොන්ට වටින වීඩියෝ එකක් අක්කා.නියමයි😍😍

  • @donipradeepika7104
    @donipradeepika7104 Рік тому +3

    අනේ ධීවර වැඩ කරන කෙල්ලන්ගේ වීඩියෝ එකක් දෙන්නකු💗💗💗

  • @udarichathurika9758
    @udarichathurika9758 2 роки тому +2

    Godak watina video ekak thanks a lot dear hoda awabodayak awa Korea wala girls lata tiyena job gana.
    Budhu saranai God bless and triple gem bless you too dear 💗💗💗💞💞💞💞💐🤗🤗🤗🤗🤗🤗🌟

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 Рік тому +4

    ශෝක් අක්කෙ 🥺 මාත් මේ අගෝස්තුවල එක්සෑම් ලියනෝ 😻❤️ කොහොමහරි එනවමයි 🥺🇰🇷❤️

  • @singappuliranaweera5862
    @singappuliranaweera5862 Рік тому +2

    Harima Lassananata Video Eka Karala..Koriyawata Enna Balaporoththuwena Ape Sahodariyanta Job Ekaka Thiyana Wagakima Therum Ganiwi.JayawewA.

  • @mithukaveesha715
    @mithukaveesha715 Рік тому +5

    මේ ලගදි වෙඩින් එක ගත්ත අක්කි නේද මේ ඉන්නේ.පුදුමයි degree එකක් තියාගෙනත් මහන්සි වෙන හැටි දැක්කම.ඇත්තටම ඒ කියන්නේ අක්කි කොච්චර නම් ආදර්ශමත්ද???සුභ පතනවා දෙන්නටම ජීවිත සාර්ථක වෙන්න කියලා.හමුවෙමු දවසක....!!!

  • @nethmikavindhaya7205
    @nethmikavindhaya7205 2 роки тому +1

    ගොඩක් වටින ,video අක්කියෝ ,ඔයාලා දෙන්නාම පරිස්සමෙන් ඉන්න ,බුදු සරණයි

  • @chamathkasanjulee4436
    @chamathkasanjulee4436 2 роки тому +3

    බුදුසරණයි ඔයාලා දෙන්නටම පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

  • @shinestar1589
    @shinestar1589 Рік тому +1

    හරිම වැදගත් බොහෝම ස්තුතියි

  • @nineeshaperera644
    @nineeshaperera644 Рік тому +4

    මාත් මේ පාර exam කරනව. කොහොම හරි එනව... පරිස්සමින් වැඩ කරන්න ❤️❤️

  • @priyankawanigasinhe5217
    @priyankawanigasinhe5217 Рік тому +1

    බොහොම ස්තුතියි පුතේ ඔයාලට ජේසු පිහිටයි 🌹❤️❤️🥰

  • @ishanii319
    @ishanii319 2 роки тому +7

    අනේ අක්කේ මේ වීඩියෝ එකනම් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක්ම වටිනවා 😘🤩 මාත් 2023exam ලියනවා.. දැන් cls යනවා..ආස හිතෙනවා අනේ දැක්කම🥰අපේ කෙල්ලෝ නෑ කිව්වට ඔය ඉන්නේ අපේ කෙල්ලෝනේ😜❤️ වීඩියෝ එකට thks අක්කේ.දෙන්නම පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏😊😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜💜💜💜💜

    • @Happiness423
      @Happiness423 2 роки тому +1

      Oya clz ynna patan aran kochchr kalayk wenwda

    • @ishanii319
      @ishanii319 2 роки тому

      @@Happiness423 Dan Masa 6k wage

    • @Happiness423
      @Happiness423 2 роки тому

      @@ishanii319 hari tnx. ❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +2

    ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samadhisathsarani1561
    @samadhisathsarani1561 2 роки тому +2

    Thank you akki... පරිස්සමෙන් වැඩ කරන්න හැමොම බුදුසරණයි 💖😘

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 2 роки тому +16

    නියමයි ඔික අපේ රටෙි උනානමි වැඩ කරන අයට වඩා බලන අය වැඩි,එකෙක් ඔහොම වැඩ කරද්දි තව කටිටියක් ,සුපවයිසර් ලා,මැනේජ ලා,ලිඩලා,තව කි දෙනෙක් ඉන්නවා ද,,ඒ ඔක්කොම වැඩ කරන මිනිහව මරන් කන්න හදනවා..

    • @sendyrupasinha
      @sendyrupasinha  2 роки тому +4

      ammo ow lanakwe nam epa wenawa.me comny wala lokkath wadane ekai koreawa me tharam diunu

    • @rithubaba8759
      @rithubaba8759 Рік тому

      @@sendyrupasinha ekata lnkwe nkm idgena dwsma inna usa putu wla ki dnek nm innvd...

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 2 роки тому +2

    Good video ❤🙏පරිස්සමින් වැඩ කරන්න හැමෝම bs

  • @kamalsamaraweera2284
    @kamalsamaraweera2284 2 роки тому +3

    මේ රට කරන කාලකන්නීන්ට දැනෙන්න යමක් කියනවා නම් හරිම අපූරුයි මගෙ හිතේ කියන්න ගොඩක් දෙවල් තියෙනවා ඔයාට එපාවෙයි 🥲🤐

    • @sendyrupasinha
      @sendyrupasinha  2 роки тому +1

      ow ekanam aththa neda.theruwan saranai 🥰🥰🥰🥰

    • @shashi490
      @shashi490 Рік тому

      @@sendyrupasinha ane apiwath oheta gannko

  • @samindajayananda2374
    @samindajayananda2374 2 роки тому +1

    වීඩියෝ එකක් දාමකන් බලන් හිටියෙ . පරිස්සමින් වැඩකරන් යන්න , බුදු සරණයි !

    • @sendyrupasinha
      @sendyrupasinha  2 роки тому

      ane thank you mage video balanawata theruwan saranai

  • @shiamwickram3424
    @shiamwickram3424 2 роки тому +3

    බෙහෙවින්ම ස්තුතියි සොයුරිය නේ ඔබ දෙන්නාටම
    තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉

  • @akkaakka9210
    @akkaakka9210 2 роки тому +2

    තෙරැවන් .සරණයි .දු.දරුවන් ට.ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @deshaninethmini
    @deshaninethmini Рік тому +3

    ගොඩක් අය ලංකාවේ නම් හොය වගෙ කර්මාන්ත වල වැඩ කරන්න ලැජ්ජයි රටවල් වල නම් කරයි

  • @somagovinnage2221
    @somagovinnage2221 Рік тому

    පරිස්සමින් වැඩ කරන්න.ඉතා පරිස්සමින් වැඩදායික ලෙස ලැබෙන පඩිය පාවිච්චි කරන්න.ජේසු පිහිටයි.

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 2 роки тому +5

    ස්තූතියි අක්කියෝ..මමත් Exam ලියනවා අක්කී.තව මාස කීපයකින්.මට තියන ලොකුම ප්‍රශ්නය අම්මා දාලා එන එකයි.ආවම ඒ දුක අඩුවෙයි නේද අක්කී

  • @harendrajayasinghe7419
    @harendrajayasinghe7419 2 роки тому +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @imeshdevinda1616
    @imeshdevinda1616 2 роки тому +5

    බුදු සරණයි හැමෝටම
    පරිස්සමින් 😍😍

    • @sendyrupasinha
      @sendyrupasinha  2 роки тому

      theruwan saranai 🥰🥰🥰🥰🥰

    • @vinithahemamali6378
      @vinithahemamali6378 Рік тому

      අක්කා අපිට කොරියාවට එන්න ව්දියක් කියන්න.

  • @slwide7507
    @slwide7507 Рік тому +1

    ජයවේවා! බුදු සරණයි!

  • @lakshan7914
    @lakshan7914 2 роки тому +5

    දිවර ඉන්න කෙල්ලෝ ගැන වීඩියෝ එකක් ඕනේ අනිවා හරිද 😌මාත් දිවර exam කරන්නේ 😁

    • @sendyrupasinha
      @sendyrupasinha  2 роки тому +1

      aniwarenma malli .exam godin karwgannako 🥰🥰🥰🥰🥰

    • @lakshan7914
      @lakshan7914 2 роки тому +1

      හරි 😌ආවම අක්කව බලන්න එන්න ඕනේ 😁

    • @manuliyanagemanusha1842
      @manuliyanagemanusha1842 2 роки тому

      දීවර කෙල්ලොන්ටත් තියෙනවද

    • @lakshan7914
      @lakshan7914 2 роки тому

      ඔව්නේ 🥲ඔය ගිහින් තින්නේ කෙල්ලෝ ලියන්නේ නැති උනාට කෙල්ලොන්ට ලියන්න තහනමක් නෑ 🥲

    • @manuliyanagemanusha1842
      @manuliyanagemanusha1842 2 роки тому

      දීවර කෙල්ලොන්ට් අමාරුයි ද

  • @HashiniWasana-i8p
    @HashiniWasana-i8p 9 місяців тому

    නියමයි අක්කියෝ හැමෝගෙම මේ හීනේ හැබෑ වෙන්න ඕනි❤

  • @lisara605
    @lisara605 2 роки тому +3

    අනේ අක්කෙ සමහර අය කියනවා කොරියා වල අදුරන කෙනෙක් ඉන්නවනම් ඉක්මනින් අනිවාරෙන් ගන්නවලු exam ලීවම.අදුරන අය නැති අපිට එන්න බැරිද අක්කේ

  • @KaveshaNethmini
    @KaveshaNethmini 4 місяці тому +1

    අක්කි මමත් කොරියන් එන්න ඉන්නෙ ඔයලා පරිස්සමෙන් වඩ කරන්න❤❤ අදරෙයි හමදාම

  • @sjvlog22
    @sjvlog22 2 роки тому +4

    Be safe dear sisters ❤😍

  • @madushiimalka7397
    @madushiimalka7397 2 роки тому

    Maru godak watinwa .thank you dennatama budu saranai.

  • @ruwandikasanduni6381
    @ruwandikasanduni6381 2 роки тому +5

    ධීවර පැත්තෙන් ගෑණු ළමයින්ට මොනාද කරන්න තියෙන වැඩ ☺️ ඒ වීඩියෝ එක ඉක්මන්ට දාන්න අක්කේ ❤️ බුදු සරණයි

  • @janithalakshan5182
    @janithalakshan5182 2 роки тому

    ගොඩ දවසකින් අලුත් විඩියෝ එකක් ආවේ පරිස්සමින් වැඩ කරගන ඉන්න අක්කා.💗💗👍👍

  • @DiluDilu-hh3gc
    @DiluDilu-hh3gc Рік тому

    මගෙ ලොකු හීනයක් නංගි. මම ඩුබායි ඉන්නේ. ඩුබායි හවුස්මිට්.. මම මෙහෙ වැඩ කරන ගමන් කොරියන් ඉගනගන්නවා. ලොකු හීනයක් තියනවා බලමු නංගි. කොරියන් හෝඩියෙන් පටන් අරන් දැන් ටිකක්‌ දුර ඇවිල්ල තියෙන්නේ. තවත් ගොඩක් තියනව මට ඉගනගන්න. මෙහෙ පුළුවන් උපරිම ඉගනගන ලංකාවට ගිහින් ක්ලාස් එකකට යන්න හිතන් ඉන්නේ බලමු නංගියෝ 🥹🥰

  • @tasty_sk8869
    @tasty_sk8869 Рік тому +1

    දිලිනි අක්ක නම් මරු මාර කෙල්ලේක් අනික් අක්කලත් හොදයි බුදු සරණයි හැමෝටම ❤️

  • @erootravels7102
    @erootravels7102 Рік тому +1

    Nangi oya hoda wedak karanne...budusaranai

  • @sujanasithmini9654
    @sujanasithmini9654 Рік тому

    මමත් අනිවා එනවමයි....❤❤ බුදු සරණයි ඔයාලා දෙන්නටම......

  • @noshik-mt9uo
    @noshik-mt9uo 3 місяці тому

    Ane thanks vidio eka godak wadagath vidio ekak❤❤❤

  • @sujanasithmini9654
    @sujanasithmini9654 Рік тому

    අනේ අක්කියෝ ඔයාල දෙන්නනම් මාර ලකී.....❤❤❤❤❤

  • @nisansalasandamali1799
    @nisansalasandamali1799 2 роки тому

    Parissamen wada karanna budu saranai oya dennatama thank you apita balanna me video genawata

  • @dineshmadusanka2143
    @dineshmadusanka2143 2 роки тому

    Hoda video ekak akki. Oyalata godak ස්තුතියි 😍😍😍😍❤❤❤❤ Prissamata inna. Budu saranayi...!!!

  • @maleesandaruwani
    @maleesandaruwani 11 місяців тому

    😍❤️ තෙරුවන් සරණයි.පරිස්සමෙන් වැඩ කරන්න..

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 Рік тому

    Math akki korean corce eka karanawa..ඉක්මනින්ම enawaa..හැමෝගෙම e hineta yanna සුභ පතනවා බුදු සරනයි ❤️❤️❤️🙏

  • @chathuniimesha5669
    @chathuniimesha5669 Рік тому

    Godak watina video ekak akki math me aurudde exam liyanna inne godak aya kiuwa ධීවර amarui kiyala me video eka beluwama hithe thibuna baya tikak adu una bs akki

  • @dontsaypalayan6307
    @dontsaypalayan6307 2 роки тому

    ගැම්මක් අක්කලා සෙට් එකම .

  • @madanasinghagekelumpriyank1035
    @madanasinghagekelumpriyank1035 2 роки тому +2

    සුපිරි කෙල්ලෝ 🙏👌

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. 2 роки тому +1

    පරිස්සමෙන් වැඩ කරන්න ඕනී ඔක්කොම.. ❤️❤️🙏 💪🏻 🇰🇷

  • @Denumamawatha
    @Denumamawatha Рік тому +1

    api wathu weda karana widiyata mewwa monawada kiyala hithenawa . weda karana hemotama jaya weewa.

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 2 роки тому +1

    නියමයිනේ අක්කේ😍🤗💖

  • @disniidusha9770
    @disniidusha9770 Рік тому +1

    ඔයාලා දෙන්නම එක වගේ අක්කි❤

  • @Flip---sasiya
    @Flip---sasiya 6 місяців тому

    බුදු සරනයි මැනිකලා පරිස්සමෙන්

  • @sadunidinushika4132
    @sadunidinushika4132 2 роки тому

    Godk watin video ekk akko... thank you me wage video danwat 😍 parissamin ind akkil okkom . Bs

  • @sampathm3772
    @sampathm3772 Рік тому +1

    දරුවෝ ඔක්කෝටම තෙරුවන් සරනයි පුතෙ😢😢

  • @achinimadhushika-c4h
    @achinimadhushika-c4h Рік тому

    Niyamayi..... koriyawa kiyanne mage loku hinayak....

  • @dreamwithbikelove4872
    @dreamwithbikelove4872 2 роки тому

    Koreawata Enna balan inna hama ganu lamayektama me video eka godak watinawa akki🥰 godak thanks oyala hamotama. Budu Saranai. Parissamin inna oyala hamoma❤️ me wage koreawe wada karana ape akkalage videos thawa aran enna akki puluwannam🥰❤️

  • @harshaniegodaarachchi8370
    @harshaniegodaarachchi8370 2 роки тому +1

    පරිස්සමින් වැඩ කරන්න
    බුදු සරණයි.! අක්කේ

  • @mohamedshameer9987
    @mohamedshameer9987 Рік тому +2

    Korean kellonta Vadi ape kello lassanai 🔥😍

  • @themiyabandara7498
    @themiyabandara7498 2 роки тому

    කෙල්ලොන්ට කියලා වෙනසක් නැ.අපිත් බලනවා අක්කගෙ video.2023 අපි ලියන්නෙ.ලස්සනයි video එකනන්....

    • @tharushiwickramasinghe8408
      @tharushiwickramasinghe8408 Рік тому

      ඔක්කොම කීයක් යනවද කොරියන් යන්න🥺රිප්ලයි එකක් ඕනේ අනෙ

  • @upendigamage8317
    @upendigamage8317 Рік тому

    අනේ අක්කේ ඔය දෙන්නම ගොඩක් ලස්සනයි. බුදුසරණයි ♥️

  • @Amisha5772
    @Amisha5772 11 місяців тому

    Akki oyala nam maru❤❤❤parissamen wada karanna .😍😍😍badu saranai akki

  • @dimazdeep6464
    @dimazdeep6464 2 роки тому +1

    akke aluthen ana kenkta samanyen keeyak withara padiyak ganna puluwanda nishpadana paththen????akke apita dena agreemant ake monawada thiyena wisthara???? apita labena padiya gana sadahan wenawada???? mamath anna inne akai akke ahuwe....plz reply me

  • @avishkamandakini6553
    @avishkamandakini6553 Рік тому +1

    විඩියෝ එක ගොඩක් හොදයි......ආසයි කොරියන් එන්න මේපර exm liyanna balan innswa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️