Aiya mn korean enna thamai inna godak asawen mn oygeth video balanwwa...tikak bayak denenawa mn kohewathmn ehema gihim nha akkige hari aiyage hari nb ekak ganna beri wweida
Athtamayi oya harima nihatamani charitayak koriyan yana godak aya mehen giyama wenas wenawa tawa kenek goda yanawata kemati ne athtenma oya nam motivation ekak
Akke me video eka dakiddi marama hithata 😇sathutak motivation ekak enawa ..Mona kattak hari kala me hine hebe krgnnwamai akke❤️❤️ budu saranai oytai aiytai dennatama 🇰🇷❤️✈️🥰
කොරියන් exam එකෙන් high marks ගන්න පාඩම් කරපුවිදහ ඉක්මනටම අරන් එන්නම් sub කරලා ඉන්න අපි එක්ක.❤❤
Akke math me para panti ynwa 2024 exam ekata t... Oya komada padm karapu vidiha kiyala dennko
Exam ekata high marks ganna study karana vidihe video eka ikmanta danakan Onna api balan innoooooooo🤗☺️😘💐❤️
Nangiya oya 2nd time korea yannet mulinma job karapu sajannim lagatada?
❤❤
❤
අනේ එ සජන්නිම් ❤❤
අයියෙ කොරියන් exam එක පාස් වෙන්න ගොඩක් අමාරුයිද...girls ලට permit වදින්නෙ නෑ කියන්නෙ ඇත්තක්ද...කිසි දෙයක් හිත ගන්න බැරුව ඔන්නෙ අයියෙ.මට අවුරුදු 27ක් වෙනවා...මගෙ පවුල කොහොමහරි ගොඩ දාගන්න ඕනි අයියෙ...කියන්නකෝ...ජපන් යන එකද හොද කොරියන් යන එකද...
විශ්වාසය තියාගෙන කුසලයෙහි යෙදෙමින් උනන්දු වෙලා ගොඩක් මහන්සි වෙලා කරන්න anivaremma අක්කට පුළුවන්❤❤❤
මේ සහෝදරිය වගේ කැපවීමෙන් වැඩ කරල ...නංගීලාට ලැබෙන අවස්ථාව වැඩි කරමු නේද..දෙවනි ගමනට සුභ පැතුම් 🤝🇰🇷
Thank you ayya ❤❤❤theruwan saranai
Congratulations puthe සතුටින් ඉන්න ලැබේවා ජය ශ්‍රී බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා ❤❤❤❤❤
Parisaman akka 🇰🇷💞
❤❤❤
Aiya mn korean enna thamai inna godak asawen mn oygeth video balanwwa...tikak bayak denenawa mn kohewathmn ehema gihim nha akkige hari aiyage hari nb ekak ganna beri wweida
හැමදාම කියනව වගේ අක්කිගෙ videos මාරම motivation එකක්.මගේ අම්මා වෙනුවෙන් අම්මගෙ අහිංසක හීන හැබෑ කරන්න මාත් ඉක්මනින්ම සිහින දේශෙට එනව 💪🇰🇷💜️
Theruwan saranin enna labenawa manike❤❤❤
සල්ලි ගෙවලා විතරක් ලංකාවේ ගෑනුන්ට කොරියාවට යන්න පුළුවන් නැතිනන් eps topic ලියලා රැකියාවකටනන් යන්න ගොඩක්ම අමාරැයි, මොකද මෙහෙ ගෑනු කොරියාවට ගන්නේ නෑ, හේතුව අම්බ katha යි. Moona කැtha හින්දා ගන්නේ නෑ, තොගේ හැටිත් බලකෝ, බලාගෙන කොරියාවේ horror films වලට ගනීවි පිල්ලි වලට ඇක්ට් කරන්න. තොගේ හැටිත් බලකෝ, ආසියාවේ කැthaම ගැනු ඉන්නේ මෙහෙ, නාකි කොරියෙක්වත් නාකි සුද්දෙක්වත් මෙහෙ එකියෝ දිහා බලන් නෑ, ඇන්ටි. නාකි rilavi යෝ වගේනේ, තොලබරි කබර katha ගොරෝසු hamaක් තියෙන මෙහෙ එකියෝ රට ගිහින් උපාධි ගත්තත් ඒක අකුලන් ලංකාවට එන්න වෙනවා. බලනවකෝ කොරියාවට ගන්නෙම Thailand Myanmar Cambodia China Mongolia Vietnam රටවල කෙල්ලොමයි, කෛහොමද උන්ගේ තියෙන සුපිරිම lassana, මිහිපිට සුරංගනාවියෝ වගේ, තොපි ඇවිල්ලා මිහිපිට naaki rilavi යෝ වගේ.
මේ වගේ කම්පැනියල ලැබෙන්න...ඒ වගේම අක්කේ ඔයාගේ නිහතමානීකමටත් ගරු කරනවා..축하합니다 누나💜🇰🇷🥰
ලංකාවේ ව්දෙස සෙවා එකට මෙ දැන් මස 2 කලින් අපිත් ගියා බිරො කරගන්න අපි දැක්කා පැත්තක තියන begj ගොඩක් ඉතීං අපි යලුවො 3 දෙනෙක් ගියෙ අපි එත් කාතා උන එයී මෙහෙ තියෙන්නෙ begej කියලා අද තමයී එක දැන ගත්තෙ මෙක දකිද්දී මරම සතුටුයි .නෙද..congratulations ❤️❤️
යන්න බලන් ඉන්න හැමෝටම ඉක්මනින් යන්න ලැබෙන්න ඕන 😊❤
පරිස්සමින් ඉන්න අක්කා.වැඩ ටික හොදට කරගන්න ජය වේවා.
Ea aiya oya lankawe eakkenekdda🤦 oyage chanel eake video balanaw 😃❤
@@maduwaxvibe2003 thank you
@@fooddilex පරිස්සමින් වැඩ කරන්න අයුයා❤🇰🇷✈
සතුටින් ඉන්න akki.......ඔයාට බුදු සරනයි .....මාත් ගොඩක් හීන දකින කෙනෙක් කොරියන් එන්න....❤❤❤❤
අක්කා පින් කරලා මේ වගේ ලොක්කෙක් ලබන්න 🥰🥳🥳👊
අනේ හැමෝටම ඒ හීනෙට ඉක්මනට යන්න ලැබෙන්න ඕන❤️🍃...අක්කටත් හැමෝටමත් දලදා හාමුදුරුවන්ගේම පිහිටයි✨️🍃❤️..අක්කේ පව්ලෙ අයට එයාපෝට් යන්න බැරිද බස්සවන්න🥺
Godak pin manike.theruwan saranai ❤.paule aya airport yanne na a aya apiwa widesha sewa ekata bara denawa
ගොඩාක් සතුටුයි මේ දේවල් දකිනකොට..ඇත්තමයි.මං එක්සෑම් දෙපාරක් කරා දෙපාරම ලකුනු මදි.කොරියාවට යන්නත් ගොඩාක් පිං කරලා තියෙන්න ඔනි.එ පින මට නැතුව ඇති..කොරියාවට යන්න බැරිඋනත් මෙ විඩියෝ දකිනකොට කොරියාවට ගියාවගේ දැනෙනවා.ගොඩාක් පිං සහෝදරිය ඔයාට.බුදුසරණය..
Denna oya mokoda karanne
Aye try krm💝
අක්කි වගේ කොරියන් ඉන්න අයගේ වගේම කොරියන් එන්න ඉන්න හැමෝගෙම හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
පරිස්සමෙන් ගිහින් එන්න අක්කි ...මගේ හීනෙටත් මන් පංති යනවා ..ඔයල සියලු දෙනාටම ජේසු පිහිටයි
ගෙදර අය දාලා යනකොට නම ගොඩක් දුක හිතෙන්නෙ ඇති නේද අක්කි.පරිස්සමින් වැඩ කරන්න අක්කි🙂❤️.ඔයාලා ඔහොම හොදින් වැඩ කරලා තවත් ගෑනූ ලමයි ලංකාවෙන් ගන්න උදව් කරන්න අක්කි🥰❤️.ඔයාට මං මාරම ආසයි අනේ😁❤️
අක්කා හින්දම අපි මේවා බලනවා ඉතිං
තෑන්ක්ස් හොදේ❤
ඔයාගෙ වීඩියෝ ගොඩාක් හොඳයි ලස්සනයි .ඒත් ඔයා ඔයාගෙ වීඩියෝ ඉදිරිපත් කරපු කිසිම වෙලාවක ඔයා ඉන්න නගරය,පළාත ,ඔයා වැඩ කරන ආයතනයේ නම ආදී දෙවල් ඔයාගෙන් දැන ගන්නත් අපි සතුටුයි ,නිදුක් නිරෝගී වෙත්වා! දීර්ඝායුෂ වෙත්වා ! ඔයාට තෙරැවන් සරණයි !!!
6.30 වෙනකම් ඒ දාලා තිබුණ bgm එකත් එක්ක දුකෙන් හිටියේ 🥲 පස්සේ හරි ගියේ 🙂 මාත් නිකම් ඒ ගෙදර දාලා යන හැඟීම වින්දා වගේ. පස්සේ හිතුණා අම්මට මල්ලිට මගෙන් වෙන්න පුළුවන් උපරිමය කරන්න මෙහෙම උනාට කමක් නෑ කියලා 🙂 මාත් එනවා ඉක්මනටම
අක්කෙ ඔයාගෙ ලොක්කා ඇත්තටම ශෝයි😄 අක්කෙ ඔයාගෙ කොන්ඩෙත් ගොඩක් ලස්සනයි. පරිස්සමෙන් ඉන්න අක්කෙ💕
Akke mm oyage vedio hemadama balanawa.attatama mara sathutui oya giya ekata.parissamen enna budusaranai
පරිස්සමින් ඉන්න අක්කේ.. බුදු සරණයි🙏🏻 ❤ ඔයාට ගොඩක් ආදරෙයි අක්කේ මං..❤ ඔයාගේ සජංනිම් ගොඩාක් හොඳ කෙනෙක්.. ඒ නිහතමානීකමට ආදරෙයි..❤
මගේත් එක හීනයක් තමයි අක්කේ කොරියාවට එන එක පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි ❤❤
Aiyooooo hena go athall aden ekai.yakko man 1992 koriyawa dakke pissu yakku
බුදු සරනයි අක්කේ පරිස්සමෙන් ගිහිල්ලා පරිස්සමෙන් එන්න
.සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ඔයාට සුබ පතනවා!❤️❤️❤️
නංගි පරිස්සමින් ගොඩක් ආදරෙයි ගොඩක් ආසාවෙන් ඔයගේ වීඩියෝ එක බැලුව ගොඩක් ආදරෙයි බුදුසරණයි
පරිස්සමින් ඉන්න අක්කා.වැඩ ටික හොදට කරගන්න ජය වේවා.Re entry නේද ගියෙ හරිම සතුටුයි.💗💗💗👌👌
Ow malli reantrt ❤❤❤thank
You
@@sendyrupasinha, අක්කේ special test එක ලියලද කොරියන් ගියේ.
ඇත්තටම ගොඩක් ලස්සනයි විඩීයෝ එක අපි රට ගිය හා සමානයි පරිස්සමින් ඉන්න ❤️🔥❤️🔥❤️🔥❤️🔥
අක්කි මත් ගොඩක් අසායි කොරියන් එන්න. මමත් එනවා කොහොම හරි අක්කි .❤🇰🇷❤
ජයවේවා අක්කා තෙරුවන් සරණයි ,පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ,අක්කා ,මටත් Exam එක 2024 අප්‍රේල් වලින් පස්සෙ තමයි තියෙන්නෙ
අක්කි මට ගොඩාක් සතුටුයි මෙ video එකට....මම ගොඩාක් ආසවෙන් බලන් හිටපු video එකක් ...මට මෙ video එක බලද්දී දැනුන දෙ කියාගන්න බැ අක්කි....මාත් අනිවාර්යයෙන්ම මෙ පාර නම් එන්වාමයි.....අවාම අක්කිවත් කොමහරි බලන්න මන් එනවාමයි....මොකද අක්කිව මට දැනෙන්නේ මගෙම අක්කියෙක් වගෙ....අක්කිගෙ උත්සහයට කැපවිමට මම හරි අසායි.....මගෙ සැන්ඩි අක්කිට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ආශිර්වාදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🪔 .........
Ane oyalage me adareta mara hari sathutui nangi me thamai mage wathkama adalei manik❤❤
අනෙ අක්කි ඔයා ඉන්ස්ටර්ග්‍රැම් ඉන්නවා ද....මම fb නැ අක්කි ....මම අක්කිව search කලා instagrm එකෙ...එත් හම්බුනෙ නැනෙ
Ane jaya wewa akki. Mageth heenayak thama korean ana eka. Parissamata inna akki. Budu Saranayi...!!! 💜💜💜💜💜💜💜💜💜💜
ජීවත් වෙන්න සල්ලි සොයා ගන්න ඕනනේ පරිස්සමෙන් ගිහින් වැඩ කරලා ජීවිතය ගොඩ නගා ගන්න ඕන...ජයෙන් ජය වේවා.!
🙏🙏🙏 තෙරුවන් සරණයි.! යෙහෙළියට ❤️🌼🌸
අර මුල් වීඩියෝ වල හිටපු අනිත් අක්කා කෝ😊😊
ඒ දුක කියල නිම කරන්න බෑ නංගි පරිස්සමින් ගිහින් වැඩ ටික කර ගන්න බුදු සරණයි
Budu saranai akki oyage siyalu situm patum sartaka wewaaa.mageth eka heenayak akki koriyawata ena eka.
Mata thawa visa 5years thiyei mehe awilla visa dik karganna widi thiyei exam ekak ehema thiyei
Ok akke oyage jeevitha sartaka wewaaaa.💞🙏..
අනිත් අක්කා යාලුවා නෙද කලින් ඉදලම
මන් අක්කගෙ විඩියෝ බැලුවා ගොඩක් ලස්සනයි ...මාත් කොරියාවට එනවා අක්කෙ...🇰🇷❤️
බුදු සරණයි ඔයා. ගොඩක් ස්තුති මේ හැමදේටම.❤
පරිස්සමට යන්න ලැබේවා. ජයවේවා . තෙරුවන් සරණයි 👍🙂❤
Budusaranai nanghi oyata oyage video eka lassanai.mamath aniwa enawa koriyan. 🙏
Math godak heena mawanawa korea enna...e heenaya ikmanatama hebewenawanam❤...oyata theruwan saranai ❤
අක්කේ මමයි මගෙ යාළුවොයි ලගදිම එනව අක්කේ ❤❤පරිස්සමින් ඉන්න හීන සැබෑ වෙන්න බුදු සරණයි අක්කන්ඩි ❤
ලස්සනයි සහෝදරිය ඔබගේ වීඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඇත්තටම නංගෝ ඔයාගේ "බොස්"ගැන ඉතාමත් ගවුරවනීයම සදහන් කල යුතුයී.ඔය රටවල් දිවුණු වෙන එක අහන්න දෙයක් නෑ .ඔබේ සියලුම බලාපොරොත්තු ඒ අයුරින් ඉටු වේවා .බුදු සරනයී .ජයම වේවා .❤❤
ඔව් අපේ රටේ නම් company එකක boss කෙනෙක් සේවකයන්ව සත 5කට ගනන් ගන්නෙ නෑ, ඒ රටේ බඩු මලු ටික අරන් යන්නෙත් boss
Athtamayi oya harima nihatamani charitayak koriyan yana godak aya mehen giyama wenas wenawa tawa kenek goda yanawata kemati ne athtenma oya nam motivation ekak
Thanks apith ekka me videos share karanawata 🥰❤️😘💕👍🙏
තෙරුවන් සරනයි නංගි...ඔයාත් පරිස්සමෙන් වැඩ කරන්න ...❤️💜️
උතුම් තුනු රුවනේ සරණයි අක්කේ❤
බුදු සරණයි...පරිස්සමට වැඩ ටික කර ගෙන සතුටින් ඉන්න අක්කේ...❤❤
❤❤❤❤❤❤සුබ පැතුම් පුතා සතුටින් නිදුක් නීරෝගි ව ඉන්න ❤❤❤❤
Godak pin mage teacher .🙏🙏🙏🥰🥰
අම්මෝ,,, මේ පාර එද්දි නම් එපාම උනා තමයි නංගී,, 😢😢😢❤❤
budusaranai akke..math me para exam karanawa akke.oyage anagatha wada katayuthu sarthaka wenna kiyala suba pathanawa akke.api hamadama oyage video balanawa.theruwansaranai.❤❤
Sathutin parissamin inna akke. Oyaata budu saranai
Ane gooooodak pin akje apita mahansi vela video danavata hari asaven inne bs akki❤❤❤
Suba gaman jevithaya sututin sarthaka wewai pathanawa b.s.,,,,
May Triple Gem bless and God bless you , success your evening.
Theruwan saranai Akka 🙏parissamata gihilla enna oyage Hama heenayakma ishta wenna kiyala prarthana karanawa ❤
පරිස්සමෙන් ඉන්න dr... හදවතින්ම සුභ පතනවා ❤❤🇱🇰🇰🇷
A nisa tama aminissunta hariyanne .ape lankawe aya ahema ne .lokukama nisa idimila inne .parissamin inna budusaranai
Akkage idiri gamnt suba pathnawa.theruwan saranai akke🥰❤🌼
මම කොරියාවට කවද හරි එනවා අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
බුදුසරණයි ඔයාට...පරිස්සමෙන් වැඩ කරගෙන හොදින් ඉන්න..❤
Ada thamai vedios baluwe oyage...sathutin parissamin inna bs
බුදු සරනයි අක්කී.. පරිස්සමෙන් වැඩ ටික කරගන්න... ❤️❤️❤️
Akke me video eka dakiddi marama hithata 😇sathutak motivation ekak enawa ..Mona kattak hari kala me hine hebe krgnnwamai akke❤️❤️ budu saranai oytai aiytai dennatama 🇰🇷❤️✈️🥰
බුදු සරණයි ඔයාට. වෙන්වෙලා යද්දි දුකයි තමයි නේද? ඔයාගෙ අනාගතය සුබ වෙවාව
තෙරුවන් සරණයි සුභ ගමන් දෝණි පරිස්සමට 💟💟💟💟💟
අක්කේ මාත් හරි ආසාවෙන් හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා. හරිම ආසාවෙන් බලන් ඉන්නවා අක්කා වීඩියෝ එකක් දානකන්. මාත් exam කරලා web එකෙ ඉන්නෙ අක්කි. හරිම ආසාවෙන් බලන් ඉන්නවා agreement එකක් එනකන්.. 😍😍 පරිස්සමෙන් වැඩ කරන් ඉන්න අක්කි.
පරිස්සමෙන් සතුටින් ඉන්න akka❤i wish all your dreams come true ❤ayeth korean video bluwahgi ne 😊 තෙරුවන් සරනයි ❤️
බුදුසරණයි නංගී තබන තබන අඩියක් පාසා ජයෙන් ජයම වේවා !!!
Adarei akki hamadamath.mama oyage videos balanne pissuwen wage.mamath me para exam krnwa korean.💞💞💞
Oyata godak pin sis hema video ekakinma hari deyak kiyala denwa.ada video eka kawadawat kisima kenekgen me vidiyata පැහැදිලිව dekalawat tibun na.apit nikm 🇱🇰 singapore walata ghin ehen inchon giya වගේමයි mta denune.awankenma.asai video eka digatama tibba nam film ekak wage.ane oya aniwaryenma ඉක්මනින් M gahan ona.youtube chanel eka sandy supiri ❤❤❤pin sidda wenawa sis ❤❤🙏🙏🙏🙏
Theruwan saranai Akki. Weda tika hodin karagena yanna. Mewani watina videos genna emata oyata shaktiya dhayreya wasanawa dinen dina noaduwa labewa!
Budu saranai akki hodata wada tika kara ganna.....❤❤❤❤
🎉🎉🎉congrats wish you all the best.
Stay focused and strong 😊
බුදුසරණයි අක්කේ...සතුටින් පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න ❤❤❤
Harima sathutuyi....... Parissamen weda Kara ganna... Budu saranayi
Me vedio eka genawata thanka nangi.godak bayen hitiye e dewal danne nathi nisa.dn tikak hari.❤
පට්ට vlog එකක්. හැමදේම clear. ජය වේවා💜️
අනේ අක්කි ඔයාගේ වීඩියෝ එක දකිද්දී කොරියාව ට ඉන්න තාවත්අසහ හිතුනා ❤❤
Akki maara lassanai me video eka very nice
පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි.බුදුසරණයි
වෙනදාටත් වඩා අමුතු ලස්සනක් අද විඩියෝ එකේ තිබුනා ...😍❤️
අක්කි යො කොරියන් යන්න මාත් බලන්න ඉන්නවා මන් අක්කිට හරිම ආදරෙ යි අක්කි හරිම නිහතමානියි ❤ අක්කි මාත් කොරියන් යන්නේ මගේ හොදම යාලුවා එක්ක ❤
E wage nihathamani nayakayek laga wada karanna labima oyage wasanawak. Niyama nayakaya kiyanne anna e ayatai
Budu sarani manika apa hinawalata yanna hama dukakma widinna ona❤❤❤❤❤❤
Theruwan saranai manike.thank you mage video balanawata 💪🙏🥰
ඔයාත් පරිස්සමෙන් ඉන්න නංගියෝ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාගේ බෝස් නියමයි ❤❤❤
Theruwan sarani apita Bari una ewa tawa kenek Hari ITU karagannawa nm sathutui ❤❤❤ bs akka
පරිස්සමින් ඉන්න අක්කෙ.බුදු සරනයි.
Oyage vidio eka baladdi godak dukai aswalin kadulu enawa dakkama mathth mage mahaththaya giya vidiha mavila penune oyage vidio eken mage mahaththayath inne koreawe mage mahaththayath awrudu 5 iwara wela giya awrudde octombar giya ayeth covid nisa awrudu 6 k hitiya eyala. Oyage vidio eka dakkama godak duka hithuna mata mahaththaya mathak wela.oyage oya vidio eka a vidihatama eyath mata ewwa oya hema airpot ekakma oya vidihatama ewwa oyage hithe duka koi tharamda kiyala therenawa hemotama penne koreawe inna ayage salli vitharai a salli walata yatin thiyana a hithwala thiyana duka wedanawa katawath penawa adui nangi oyage jevithe sarthak wenda kiyala mama prerthana karanawa. Oyata hemadamath wedakarala oyage jivithe godadaganda shakthiya dairya lebenda kiyala vish karanawa a wagema oyata e7 visa ekata maru wenda wasanawa lebewa kiyala prarthana karanawa oyata budu saranai....
සුබ පැතුම් අක්කේ 🇰🇷❤️ මමත් එනවා ළගදිම සෙට් වෙමු පරිස්සමෙන් ඉන්න 🤝😇
Akke..koriyam ynn bara ehemth blnv..genulmyeggenm bar kochchr thiyenn onid
ඒ වීඩිඕ එක ලස්සනයි අක්කේ❤❤❤
Theruwan saranai nangi.
Very good program n explane god bless you daughter 🎉
🇱🇰🇱🇰🇱🇰කොරියාවේ ලස්සනයි වගේම පිරිසිදුයි🇰🇷🇰🇷🥲🖐️
Akke , ganu lamekt koriyawe inna puluwn uparima awrudu 5 yi kiynne aththad
god bless you akki prismim wada tika krgnnn kudos 🤩🤩😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰
අනෙ අක්කා පාඩම් කරපු විදිය ගෙන එක හොදයි හොදින් ඉන්න අක්ක 💖💜️👌🇰🇷
Oyage video asawen balanne akke.math oya heeneta ynna thama balagena inne.❤❤
බුදුසරණයි අක්කේ පරිස්සමින් ඉන්න❤️♥️♥️♥️