Olu Malehi Sudo Sudo - ඕලූ මලේහී සුදෝ සුදෝ - Aruna Shanthi and Rukmani Devi

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 41

  • @shenalihansini7245
    @shenalihansini7245 2 роки тому +6

    හරිම ලස්සනයි බොහොම අලංකාර යි පැරැණි ගීත .....දැන් ගීත අහන්න බැහැ ...මේවා කොයිතරම් ලස්සනයි ද...❤❤❤

  • @wimalruhunage1115
    @wimalruhunage1115 3 роки тому +8

    මතු පරපුරට ඉතිරි කර දුන් මෙම ගිිත වලින් සුවහසක් ජනතාවගේ සිත් සුවපත් වෙනු ඇත .

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 роки тому +9

    අද වර්තමාන සමාජයේ ගීත අහන්න අප්පිරියයි❤❤

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z 5 місяців тому +1

    හරිම ලස්සනයි සදා අමරණීයයි ඔබ දෙපළට අමා මහ නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥😥

  • @ratnamunasinghe6525
    @ratnamunasinghe6525 4 місяці тому +1

    I was perating a gramaphone in 1953/;54 at my cousi sisters wedding, and I played this song many times on that day. My memory goes back to that day WHEN i liste to it.

  • @lionalfernando22
    @lionalfernando22 3 роки тому +9

    The magic in Rukmanidevi’s voice is its unique ness.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 роки тому +8

    මෙ ගීත අදටත් වටිනවා ❤❤

  • @teewee7225
    @teewee7225 Рік тому +1

    Very beautiful song heard before. I was born in this year.74 yrs.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 роки тому +4

    50 60 80 90 අහන්න පුළුවන් ගීත❤❤

    • @gd8494
      @gd8494 2 роки тому +1

      30 40 දශක

  • @nwswpathmasiri4433
    @nwswpathmasiri4433 Рік тому +1

    Lovely song how nice no words to explain everlasting song.

  • @braveleadersteam
    @braveleadersteam 3 роки тому +5

    50 දශකයේ සිංදු හරි ලස්සණයි

  • @piyasenapatti
    @piyasenapatti 22 дні тому +1

    Still enjoying patti

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 8 місяців тому +1

    ලස්සනයි ❤

  • @sumududesilva6782
    @sumududesilva6782 2 роки тому +3

    1947 දී "C Ramachandra" සංගීත අධ්‍යක්ෂණය කල "SAAJAN" හින්දි චිත්‍රපටයට "Mohammed Rafi" ගායනා කරනලද " Humko Thumhara Hi Aasra" ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය කරඇත.

  • @lalithaperera2599
    @lalithaperera2599 2 роки тому +1

    What a beautiful song.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 роки тому +8

    මෙ ගීත අපේ ලේ පිරිසිදු වෙනවා❤❤

  • @shanakaliyanage6875
    @shanakaliyanage6875 4 роки тому +4

    What a beautiful song!! Love it!!!!

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 2 роки тому +1

    Thank you!

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 4 роки тому +2

    ගීත රචකයා : පී. ඇල්. ජේ. නන්දන කීර්ති

  • @Tharindudilshanfranando
    @Tharindudilshanfranando 5 років тому +4

    One of my favorite song.

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 5 років тому +2

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 7 років тому +4

    I love this song !

  • @teshiniruwanpathirana3048
    @teshiniruwanpathirana3048 3 роки тому +1

    Anyone after watching sirasa lakshapathi programme

    • @Harshajith
      @Harshajith 3 роки тому

      Thank you. I'm Shashika Harshajith Gunasena. P L J Nandankeerthi is my grandfather. This is my first musical work: ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому

    1947 තිරගත වූ C.රාමචන්ද්‍ර සංගීතවත් කල'සාජන්' නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ලලිතා දෙවොල්කාර් ගැයූ "හම් කො තුම්හාරා හි ආසරා" නම් හින්දි ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    මාව හංගා වනේ, ආනන්ද ශ්‍රීය වෑහේ, ලෝකෙ සිහිනයක් වගේ, හිස් ටින් එකක් වාගෙයි, පෙම්මල් මාලා, මන රංජන වේ අති සුන්දර වේ, අන්න සුදෝ, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.

  • @bandaramenike3508
    @bandaramenike3508 3 роки тому

    1979 me geethaya. Clarece and indrani perera. Lp record ekakata gayana kalap

  • @sryanisriyanix5020
    @sryanisriyanix5020 4 роки тому +1

    Olu maka pathi jadaka oruwa sadala❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @nikie60
    @nikie60 5 років тому +2

    tum hamaare ho na ho...humko tumhara hi aasra......(Rafi & Lalita Deolkar in Saajan -1947)! :)

  • @thilinalakshan7541
    @thilinalakshan7541 3 роки тому +1

    papi ithsmath aadharaya katana Kuala rejina

  • @SinthiF
    @SinthiF 2 місяці тому +1

    Maawa hanga wane TRACK eka please denna,

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  2 місяці тому

      මෙන්න ඔබේ ඉල්ලීම ඉටු කළා..
      ua-cam.com/video/ZgJYBCpoqX8/v-deo.htmlsi=5m6NZWGKRulWKYbD

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 7 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalikasilva6364
    @shalikasilva6364 2 роки тому +1

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 6 років тому +2

    හින්දි තනුවකි

    • @supunviraj4628
      @supunviraj4628 6 років тому +1

      Heshan Hettiarachchi.. Mokadda hindi song eka... Link eka ewannako plz

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 6 років тому +1

      @@supunviraj4628 ua-cam.com/video/PYwjqdt8nso/v-deo.html

    • @supunviraj4628
      @supunviraj4628 6 років тому +1

      Another Hindi duet counterpart ua-cam.com/video/qVnEWQoo-ts/v-deo.html