වළාකුළින් බැස | Walakulin Basa | Gurudevi Sunil Santha | Official Lyrics Video
Вставка
- Опубліковано 5 вер 2024
- ලාංකීය ගී ශිෂ්ටාචාරයේ සදා නොමැකෙන පන්හිඳ, අරිසෙන් අහුබුදු ශූරින් විසින් පද රචනය කල , ලාංකීය නව සිංහල සංගීත අඹරේ පියා, ගුරුදෙවි සුනිල් සාන්තයන් සංගීතවත් කොට ගායනය කල "වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා..." ගීය ඔබත් රසවිදින්න.
වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා
දැවේ දැවේ බිම් දි දී රදස් දුම් බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ
වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා
දැවේ දැවේ බිම් දි දී රදස් දුම් බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ
එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ මටත් වැඩක් කොටැ ලොවේ නමක් තැබුවා
වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා
එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ මටත් වැඩක් කොටැ ලොවේ නමක් තැබුවා
වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා
වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා
වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා
වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා
ගායනය : ගුරුදෙවි සුනිල් සාන්ත ඇතුළු පිරිස
ගී පද : අරිසෙන් අහුබුදු ශූරින්
සංගීතය : ගුරුදෙවි සුනිල් සාන්ත
#sunilsantha #walakulinbasa #srilanka #waterfallbeauty #Lankasantha
මෙය අයිවෝ ඩෙනිස් මහතාගේ ගායනයක්.
මේ රෙකොඩින් එක සාන්තයන්ගෙ කටහඬ නෙවෙයි, අයිවො ඩෙනිස් මහත්තයගෙ පසුකාලින රෙකොඩින් එක කියලා හිතෙන තවත් අය ඉන්නවද? ඒක එහෙම නම් ඒක මෙන්ශන් කරා නම් හොදයි. මොකද ඒක එතුමන්ලා දෙන්නටම කරන අසධාරණයක්.
ow oya hari
Aniwa
Issara kale sindu harima lassanai ❤😂
සිංදුව හදන්න සහභාගී වූ හැමදෙනාටම පිං...
Iwor Dennis mahatha.
Sita nivanawa❤
ලස්සන ගීතයක්
Wow,,what a beautiful, thank you very much for everyone 🇱🇰🙏🇬🇧
Nuwan suwa labewa oba thumata 🙏
මගේ රටට දළදා හිමි සරණයි 💐
ලස්සනයි
Patta😊
🥰🥰🥰🥰🥰ලස්සනයි ❤️🎂
අනෙහ් ශෝයි දෙයියනේ ❤️
ලස්සනයි ආදරේයි බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amaradewa kiyana paraya marapu ape de.....
Me sinduwe sahaya gayaka gayikavange gayanaya itha imihiriy . Owunge num dena gatha hekida
Good 👍 🎉
Beautiful ❤️❤️
අයිවෝ.රූපාඇතුලු.පිරිස❤❤❤❤❤❤පිරිස ❤❤
very soothing❤
තාමත් මේ සින්දු කොච්චර ලස්සනද ? ❤❤❤❤
Beautiful
Lassni.....
Koi tharam wadakata athi de me sundara mihi thalaya apata daayadackota thibunada pawkara patu minis aathma laba athi amanayo meka thamanta nathu karagena sitina thaak unta meke watinakamak nodanena athara un wena a de dakina ungeda daasata wali gasa mudala namathi kadadasiyama sundara lesa dakina athara moda pahe ugath yai kiya ganna amana thadiyoda balagena sitinne ungen kadadasi keepayak mita molawagena ohe maranaya dakwa pahara geewitha gewa amanayo pirisak bihi kota walbihi woo mano bhwayange nee rasa athdakeemak wida geewithaya apaayatama gena yamata pamanakmaya. ,
A wagema me sundarathwaya menma athishainma mulu lokayema sundarathwaya athwidimin anek hith sathanda a wethata gena aa yuthuya kiya sithana shreshta geewitha walin kisidu wadak nogena laamaka amanayange ralu usulu wisulu adanthettam walin ananthwath badaka hiri hara sidu kota munge amana lokaya amanayan ha ekwa unge jara geernawoo pahath sapayan widimin sita maannayen udamwa hari de pawa kisi lesakin grahanaya nokara ohe pallam bahinaa minis wesin sitina nominisunge raja dahanaki meya,,,,,
Kage waradakda ,,,,,sudara swabhawa dahama siyalla laba dee athi namudu ,ehi rasaya widinnata nohakilesa sidukara athi winashaya kebadudai umbalata therumganeematawath hakida,,,,?
❤
Harimaarthwth
B.S.
❤🙏
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐
🙏🙏🙏
❤❤❤❤❤❤❤
💛💛💛💛💛💛💛💛💛
Atheethayaa lankaavaa nama vwubhadhi Raajjya inglish ratavall vala atheetha satahan vwu bhadhe Raajjya lasa buvanaka baahugaa puthaa darma paala Dhoni juvan namin krsthiyani unaa
හිතන්න බොහෝ දේවල් කොපමණද
😂😂😂😂😂😂😂😂
Akunu nisaa a haara gahak vanna baha abha gahak unoth akunu nivarakayak vanna vanavaa abha gahak vanna giyoth akunu nivaa raka yak vanna vaddhee akunu vadhilaa suralo miracle balannai vannaa anisa abha gahak vanavata vadhaa hodhi madu gahak pittu ona ayata madu pittu hadhaa ganna igana ganna mokadha visnu unama thabha kaaci bhagayak labanava thabha kaaci bhaya nisaa kaduvak usava Gath sinhayak valaa akunu vaddha ganna pissuyaa
❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤
❤
❤
❤❤❤❤