- 445
- 5 832 523
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Приєднався 3 сер 2014
Sanda Geta Paayanne Ayi-සඳ ගෙට පායන්නේ-LeelanandaRatnayake+LalaniSomasiri-DaltonAlwis-AthulaSomasiri
සඳ ගෙට පායන්නේ ඇයි
මා නැති වේලේ..
ඔබ නැති වේලේ මා
සඳ කුමරිට බාරයි...
සඳට මුවා වී ඔබ ගැන
කඳුළු සලන්නම්..
ඒ කඳුළැලි සඳේ රුවට
තරු මල් වේවී..
සඳවත සේ බබළන
ඔබගේ මුව මඬලේ...
මගෙ කෝමල කවිය ලියමි
දිගු නෙතු සඟළේ...
ලීලානන්ද රත්නායක සහ ලාලනී සෝමසිරි
පද රචනය : ඩෝල්ටන් අල්විස්
තනුව සහ සංගීතය : අතුල සෝමසිරි
Leelananda Rathnayake and Lalani Somasiri
Lyrics : Dalton Alwis
Melody and Music : Athula Somasiri
මා නැති වේලේ..
ඔබ නැති වේලේ මා
සඳ කුමරිට බාරයි...
සඳට මුවා වී ඔබ ගැන
කඳුළු සලන්නම්..
ඒ කඳුළැලි සඳේ රුවට
තරු මල් වේවී..
සඳවත සේ බබළන
ඔබගේ මුව මඬලේ...
මගෙ කෝමල කවිය ලියමි
දිගු නෙතු සඟළේ...
ලීලානන්ද රත්නායක සහ ලාලනී සෝමසිරි
පද රචනය : ඩෝල්ටන් අල්විස්
තනුව සහ සංගීතය : අතුල සෝමසිරි
Leelananda Rathnayake and Lalani Somasiri
Lyrics : Dalton Alwis
Melody and Music : Athula Somasiri
Переглядів: 578
Відео
Hada Adara Preme - හද ආදර ප්‍රේමේ - Rukmani Devi + Aruna Shanthi - P.L.J.Nandanakeerthi - B.S.Perera
Переглядів 389Місяць тому
හද ආදර ප්‍රේමේ මන්දීරේ මගෙ ප්‍රේම රජා ඔබ ප්‍රේම රජා හෝ මගෙ ප්‍රේම රජා ඔබ ප්‍රේම රජා.. මගෙ ප්‍රේමේ මෝරන දිනයේ මගෙ ප්‍රේමේ මෝරන දිනයේ.. එම හර්දේ සිංහාසනයේ මගෙ හර්දේ සිංහාසනයේ.. දිනුවේ සුරතල් මා ආලේ මේ.. මගෙ ප්‍රේම රජා ඔබ ප්‍රේම රජා හෝ මගෙ ප්‍රේම රජා ඔබ ප්‍රේම රජා... පෙර ජීවිත පූජා කෙරුවේ මේ ගරු ප්‍රේමෙ නිසා මේ ප්‍රේමෙ නිසා හෝ.. ගරු ප්‍රේමෙ නිසා මේ ප්‍රේමෙ නිසා.. සිරි විෂ්ණු දෙවිඳු කර ආලේ කිරි මුහ...
Nisansale Hada Uyan Thale -නිසංසලේ හද උයන් තලේ-Angeline Gunatilaka+Clarence Wijewardana-Kularathna A
Переглядів 529Місяць тому
නිසංසලේ හද උයන් තලේ පැතුම් විලේ හස කැලුම් සැලේ... ගිමන් නිවේ මුදු හැඟුම් ලොවේ ඔබෙන් මැවේ සිත සහන් සුවේ... සුපුන් සිනා සඳ මුදුන් වෙලා සුසුම් වලාකුළු දුරස් වෙලා.. නුවන් පැත රුව පහන් වෙලා ඔබ නෙතින් මගේ ලොව එළිය වෙලා..... නිසංසලේ හද උයන් තලේ පැතුම් විලේ හස කැලුම් සැලේ... ගුවන් තලේ තරු කැකුළු එලා තුටින් සරා සඳ මුකුළු කළා... සිහිල් සෙනෙහයේ සුවඳ දරා අපි ඉතින් රැඳී ඉමු දිවිය පුරා.... ඇන්ජලීන් ගුණතිලක ස...
Anandayi Premaneeya - ආනන්දයි ප්‍රේමණීය - Latha and Dharmadasa Walpola
Переглядів 751Місяць тому
ආනන්දයි ප්‍රේමණීය ප්‍රීතිසාර ආලේ අපගේ.. ස්ථීරයි සෑම කාලයේම බැන්ද ආලේ අපගේ.. ආදරේ අපි දෙන්නා පණ වාගෙ රකිමූ.. පෙම් ලොව සැනසෙන්න හැමදාම පතමූ.. ආලයට ධන බලය බාධා නොවේවී.. අපි දෙන්නගේ කාලෙ සතුටින් ගෙවේවී... ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල පද රචනය : චිත්‍රානන්ද අබේසේකර සංගීතය : ආර්. මුත්තුස්වාමි තනුව : හින්දි චිත්‍රපටය : කළ කළ දේ පල පල දේ (1964) Latha Walpola and Dharmadasa Walpola Lyrics : Chithrananda ...
Doyi Doyi Bilindo - දොයි දොයි බිලිඳෝ - Nanda Malini + Baby Sandya- Arisen Ahubudu-Premasiri Kemadasa
Переглядів 3203 місяці тому
දොයි දොයි බිලිඳෝ බයි බයි බිලිඳෝ දොයි දොයි බිලිඳෝ බයි බයි බිලිඳෝ.. දෙවිඳුන් මට දුන් රන් බිලිඳෝ දොයි දොයි බිලිඳෝ බයි බයි බිලිඳෝ... චූටි බබාලා නිදි ද බලා බයි බයි සීනු හඬින් රස සිහින මවා තරු කුමරියො රැස් සලඹ සලා රඟ දෙතී නිල් අහසේ දොයි දොයි බිලිඳෝ බයි බයි බිලිඳෝ... රැස් කෙඳි කිංකිණි නටන පයේ (රැස් කෙඳි කිංකිණි) ගැලවී එක දෙක බිමට හැලේ (ගැලවී එක දෙක) කලාමැදිරියන් ඒ අහුලා බිලිඳුට පෙන්වනවා... දොයි දොයි ද...
Neela Ahase Tharaka - නීල අහසෙ තාරකා - Amitha Wedisingha+Jayatissa Hettiarachchi-KDK-VictorDalugama
Переглядів 6164 місяці тому
නීල අහසෙ තාරකා මල් සැලෙන්නේ නීල නයනේ කැලුම් කැන් සැලේ පාව යයි මා හෙළ සෝක සංකා... පුන් සඳේ එන්නකෝ අප සොයාලා සිහිලසේ රැස් පටින් අප වෙළා ලා... ආදරේ මල් පැතුම් පීදිලා.. විසිර යයි දස අතේ සුවඳ ගංගා... රන් රිදී සත්මහල් නැති වුණාවේ පැල්පතේ සෙනෙහසින් ළං වුණාවේ.. ජීවිතේ පෙම් පහන් දැල්වෙලා.. විසිර යයි දස අතේ තරංග ධාරා... අමිතා වැදිසිංහ සහ ජයතිස්ස හෙට්ටිආරච්චි පද රචනය - කේ. ඩී. කේ. ධර්මවර්ධන තනුව සහ සංගීතය...
Api Raaga Wayanawa - අපි රාග වයනවා - Bhadrajee Mahinda Jayathilaka+Clarence Wijewardena
Переглядів 5364 місяці тому
අපි රාග වයනවා අපි බයිල නටනවා හිතුණොත් පෝයදාට සිලුත් ගන්නවා දනුත් බෙදනවා මස් මාළුත් කනවා බණත් අහනවා හිතුණොත් බොරුත් කියනවා... මිනිස්සු නේ අපි මිනිස්සු නේ දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙත ලා අපි ආවේ නැහැනේ... අපි සණ්ඩු කරනවා සාමය සොයා දුවනවා වරදක් තේරුණාම හිසත් නමනවා අපි දුකත් විඳිනවා සමහරු සැපත් විඳිනවා ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා මිනිස්සු නේ අපි මිනිස්සු නේ දෙව් විමන් වලින් බැහැලා...
Neka Uyanwathu Medin - නෙක උයන්වතු මැදින් - Pradeepa Dharmadasa and Amarasiri Peiris
Переглядів 6997 місяців тому
නෙක උයන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ.. සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු ව වසත් කාලයයි.. සිතු අගින් මතුව ආ සුසුම් රැල් කොඳ මලක් මත වැදී බොඳව යයි සිහිනයක් අවදි වී පියනඟයි අඩ අඳුරු සීත කඳු මාවතේ... නොම තැවෙන් රාත්රිය දිගුවිනැයි හෙට දවස මීවිතක් සේ දිසෙයි නිදැල්ලේ ගලා ගිය ජීවිතේ නිම්නයක නතර වී ගිම් නිවයි... නෙක උයන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ.. සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතු...
Atha Ranwan Parawiyane - අත රන්වන් පරවියනේ - Neela W+SomarathnaPerera-Premakeerthi-SomarathnaPerera
Переглядів 1,3 тис.7 місяців тому
අත රන්වන් පරවියනේ තුඬ රන්වන් පරවියනේ ගෙල රන්වන් පරවියනේ පාට එරන් පරවියනේ ස්වර්ණදීප පරවියනේ... ලස්සන රන් හිමවතිනේ වී බරටම අහුල ගෙනේ.. රෑන පිටින් නුබ කුසිනේ ඉගිල වරෙව් පරවියනේ... ස්වර්ණදීප රන් පොළවේ වී වපුරව් පරවියනේ හිරු දෙවියන් සරණින්නේ බාල ලියන් සමඟින්නේ මියුරස ගී ගයමින්නේ කෙතට බසිව් පරවියනේ... නීලා වික්‍රමසිංහ සමඟ සෝමරත්න පෙරේරා පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සහ සංගීතය - සෝමරත්න පෙරේරා...
Kawuda Aawe කවුද ආවේ Abewardhana Balasuriya and Niranjala Sarojini
Переглядів 2,6 тис.8 місяців тому
කවුද ආවේ කවුද ආවේ.. කවුද ආවේ කවුද ආවේ... ඔබට හොරා ඔබ හදේ ඇඳී උන් මිනිස් රුවයි ආවේ... මිනිස් හඬක් නැති මහ මැදුරක් විය තනි මිනිසෙක් වසනා... පාළු මකන්නට ඒ මහ මැදුරට ආවෙමි දුර ඉඳලා... සදා නොදැල් ව මිණි පහනක් විය ගනඳුර මැද රඳනා... සදා අවුළුවමි එවන් පහන් සිල රන්වන් ර මවනා... අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී පද රචනය - සුනිල් ආරියරත්න තනුව සහ සංගීතය - වික්ටර් රත්නායක Abewardhana Balasuriya and Nira...
Pahan Thire Awilenne - පහන් තිරේ ඇවිළෙන්නේ - H. R. Jothipala and Angeline Gunathilaka
Переглядів 2,1 тис.9 місяців тому
පහන් තිරේ ඇවිළෙන්නේ පැතුම ඔබේ නෑ සුන්වන්නේ... සසල වුණා හද සාගරේ උරගා බැලුවද මගෙ ආදරේ... අරුණ උදේ කිරණ විදා නොදිළි ගිලේවිද දිනපතිඳා... අඳුරු වලා අතර කිඳා සැඟවි වැසේවිද රැස් සමුදා... පහන් තිරේ ඇවිළෙන්නේ පැතුම ඔබේ නෑ සුන්වන්නේ... නවමලියේ ඔබෙ සෙවණේ දහසක් මල්වල සුවඳ දැනේ... මා කවුදැයි අමතක වී වත නෙත සිත ගත ඔබ සතු වී... පහන් තිරේ ඇවිලෙන්නේ පැතුම ඔබේ නෑ සුන්වන්නේ... ඔබ නොපෙනී ගෙවෙන මැකී එක මොහොතද මට ක...
Amihiri Wee Do - අමිහිරි වී දෝ -Victor Rathnayaka+ Nanda Malini-K.D.K.Dharmawardana-VictorRathnayaka
Переглядів 5919 місяців тому
රාධා... රාධා... රාධා. අමිහිරි වී දෝ වස්දඬු රාවය ඈතට දිවයනු කිම මිහිරාවිය අමිහිරි වී දෝ.. වස්දඬු රාවය... කටු ගෙයි වස්දඬු තැන් පත් කළ මැන නවතම ගැයුමක් වැයුමක් කළ මැන... සඳ මත මිනිසා සඳමත මිනිසා විස්කම් කළ වග ඇසුවෙමු අප තවමත් මේ වන මැද... හෝපලු වනයේ මායිම් අතරේ කවුරු ද අප සිරකර තැබුවේ... මනසේ ලැගවුන් බමුණෝ පැන යන යුගයකි මේ මළ අයටත් අණ දෙන... හෙට හිරු එළියේ නව ලොව පිබිදේ සීමා බිඳ එහි යන්නට එමි මා.....
Muni Siripa Simbiminne - මුනි සිරිපා සිඹිමින්නේ - W. D.Amaradeva+NandaMalini
Переглядів 1,3 тис.10 місяців тому
මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ.. මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ.. මඳ සුළඟයි මේ එන්නේ.. මගේ පුතා නිදියන්නේ... ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ.. සුන්දර සුරඹුන්ගෙ අතේ.. නැළැවෙන බව සිතනු පුතේ... නිදහස් හිරු දෙවි එනවා දෑ බැති මල් පිබිදෙනවා.. සිරිලක් මවු හිනැහෙනවා මගේ පුතා නැළැවෙනවා.... කැප්පෙටිපොළ සෙනවිසුරූ කර රුපු සෙන් මන් දැදුරූ.. අබිරු විකුම් පෑ අයුරූ.. උඹට පුතේ...
Maga Hingana Kotath -මඟ හිඟනකොටත් - Mohideen Baig,Christy Leonard Perera,C. T. Fernando
Переглядів 76110 місяців тому
මඟ හිඟනකොටත්... මඟ හිඟනකොටත් උණු උණු බත් කන්න ලැබෙනවා උදේ වැහැපුදෙන් හවසට හඳ පායනවා.. උදේ වැහැපුදෙන් හවසට හඳ පායනවා... මහ බඹා කෙටුව හැටි කියන්න බැරිය සොයාලා මහ බඹා කෙටූ... මහ බඹා කෙටුව හැටි කියන්න බැරිය සොයාලා.. කව්ද දන්නෙ හෙට මොනවද වෙන්නෙ කියාලා.. රෑයි දවාලයි ගෙවන්නෙ මඟදි මාවතේ.. හෙටයි කියා දවසක් නෑ අපේ ජීවිතේ.. ඇයි දන්න අපට බොරු මොකටද ගොතල කියන්නේ ඇයි දන්න අපට... ඇයි දන්න අපට බොරු මොකටද ගොතල ...
Don Tharikita Don Tharikita - දොං තරිකිට දොං තරිකිට - Amaradeva+Amara Ranathunga-Sunil Sarath Perera
Переглядів 62110 місяців тому
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා .. කඳු වැටියෙන් බැස එනා මිටියාවත රඟ දෙනා.. නෙත් නිදි ගැට දුරලනා හිරු එළියෙන් පිබිදුණා.. රන් දේදුනු නම නමා රන් බරණින් සැරසිලා... දුල් නිලඹර සැරි සරා හිරු එත සිතු සනසලා හිරු එත සිතු සනසලා.. දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා.. සිත් මත් කරවන ලෙසේ දෙත් ගී සියොතුන් තොසේ පිපි වනමල් තුරු හිසේ ම...
Komala Ingasunga Nalawala - කොමල ඉඟසුඟ නළවලා - Sydney Artigala and Rukmani Devi
Переглядів 1,5 тис.10 місяців тому
Komala Ingasunga Nalawala - කොමල ඉඟසුඟ නළවලා - Sydney Artigala and Rukmani Devi
Eka Diya Binduwen - එක දිය බිඳුවෙන් - Rohana Weerasinghe and Bandula Wijeweera
Переглядів 79810 місяців тому
Eka Diya Binduwen - එක දිය බිඳුවෙන් - Rohana Weerasinghe and Bandula Wijeweera
Nelum Pipeela - නෙළුම් පිපීලා - Chithra Somapala+PLASomapala-Rev.Fr. MercelineJayakody-PLASomapala
Переглядів 98011 місяців тому
Nelum Pipeela - නෙළුම් පිපීලා - Chithra Somapala PLASomapala-Rev.Fr. MercelineJayakody-PLASomapala
Thisara Vile Piyuma Neluu - තිසර විලේ පියුම නෙළූ - Samitha Mudunkotuwa and Gratian Ananda
Переглядів 82911 місяців тому
Thisara Vile Piyuma Neluu - තිසර විලේ පියුම නෙළ - Samitha Mudunkotuwa and Gratian Ananda
Oba Nesuu Kathaawak - ඔබ නෑසූ කතාවක් - Roy Peiris and Chandralekha Perera
Переглядів 1,7 тис.Рік тому
Oba Nesuu Kathaawak - ඔබ නෑස කතාවක් - Roy Peiris and Chandralekha Perera
Rahasak Etha Oba - රහසක් ඇත ඔබ - Dharmadasa Walpola+Latha Walpola -Hemasri De Alwis - R.Muththuswamy
Переглядів 8 тис.Рік тому
Rahasak Etha Oba - රහසක් ඇත ඔබ - Dharmadasa Walpola Latha Walpola -Hemasri De Alwis - R.Muththuswamy
Yanawita Paare - යනවිට පාරේ - H. R. Jothipala and M. S. Fernando
Переглядів 1,2 тис.Рік тому
Yanawita Paare - යනවිට පාරේ - H. R. Jothipala and M. S. Fernando
Neth Sangalin Kiyaapanko - නෙත් සඟළින් කියාපන්කො - Premadasa Mudunkotuwa and Kumari Bothota
Переглядів 4,1 тис.Рік тому
Neth Sangalin Kiyaapanko - නෙත් සඟළින් කියාපන්කො - Premadasa Mudunkotuwa and Kumari Bothota
Ranwan Ketha Nelana Liye - රන්වන් කෙත නෙළන ලියේ - Amaradeva and Nanda Malini
Переглядів 870Рік тому
Ranwan Ketha Nelana Liye - රන්වන් කෙත නෙළන ලියේ - Amaradeva and Nanda Malini
Seethala Kandu Sewane - සීතල කඳු සෙවණේ - Indrani Perera and A. L. B. Kandepola
Переглядів 1,5 тис.Рік тому
Seethala Kandu Sewane - සීතල කඳු සෙවණේ - Indrani Perera and A. L. B. Kandepola
Sumihiri Paane - සුමිහිරි පානේ - Wilfred Perera (Swarnamanthri) and V. P. Anulawathi(Chithralekha)
Переглядів 1,1 тис.Рік тому
Sumihiri Paane - සුමිහිරි පානේ - Wilfred Perera (Swarnamanthri) and V. P. Anulawathi(Chithralekha)
Kurulu Renakage Samagiya - කුරුලු රෑනකගෙ සමගිය - J. A. Milton Perera and Noel Gunarathna
Переглядів 2,1 тис.Рік тому
Kurulu Renakage Samagiya - කුරුලු රෑනකගෙ සමගිය - J. A. Milton Perera and Noel Gunarathna
Heli Rate Den Disi We - හේලි රටේ දැන් දිසි වේ - Sunil Santha and Leela Asoka
Переглядів 562Рік тому
Heli Rate Den Disi We - හේලි රටේ දැන් දිසි වේ - Sunil Santha and Leela Asoka
Me Lo Thalaye - මේ ලෝ තලයේ - Dharmadasa Walpola and Latha Walpola
Переглядів 1,4 тис.Рік тому
Me Lo Thalaye - මේ ලෝ තලයේ - Dharmadasa Walpola and Latha Walpola
Puthune Me Oba - පුතුනේ මේ ඔබ - Niranjala Sarojini and Malini Bulathsinhala
Переглядів 1,6 тис.Рік тому
Puthune Me Oba - පුතුනේ මේ ඔබ - Niranjala Sarojini and Malini Bulathsinhala
❤❤❤
Suneth ekanayaka song 2024 song මට උදව් කරන්න මේ ගීත භාවනාවක් ❤🙏❤
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත ඇහෙන කොට අපේ නෙතට කඳුලක් එනවා ඒ කාලේ මොනතරම් වටිනා ගීත ඔබ දෙපළට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
What a besutiful song...
Dear friends where are you all,leaving us to enjoy sweet melodies?
Very nice song and good performance
1964 , N. දත්ත සංගීතවත් කල "චාන්දි කී දීවාර්" චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ ගැයූ 'කාසෙ කුල් දුනියා හුමාරී' නම් හින්දි ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
ඇත්තටම මාව ඉතාමත් සුන්දර අතීතය කට ගෙන යනවා
We walked singing this from haliela to attampitiya,b,wela,in the evening mist,Pattiarachchi
original song
❤️❤️❤️❤️❤️❤️
💖💖💖💖
ඔරිජිනල් 2024 song මේ ගීතය ගායනා කරන්නෙ විශාරද අබේවර්ධන බාලසූරිය විශාරද නිරංජලා සරෝජිනී හදවතෙහි ගීත ඔබතුමාට අමා මහ නිවන් සුව ❤❤🙏🙏🙏😥
Music and singing 🎵 is divine to the soul. Thank you for sharing
මාලනී බුලත්සිංහල මහත්මියගෙ රිදී සීනු කටහඩ තවමත් අහන්න ආසයි. දෙදෙනාම ලස්සනට ගයනවා. මේ version එකට සම කරන්න එකක් නෑ. ❤️
❤❤❤❤❤❤
V nice song it's fascinating
Master sir your voice is still unique
Kohenda Hoya gathe
අතීතය කොච්චර ලස්සනද. සුන්දරද .
1977 නිකුත් කළ. Silvsr line. EP orginel. ගිත. තැටිය අපිට මතකයි
ua-cam.com/video/jKOPPzMq2lk/v-deo.html
මෙම ගීතයේ සී.ටී. ප්‍රනාන්දු මහතා සමඟ සහාය ගායනයේ යෙදෙන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සරත් සන්දනායක මහතා බව , පහතින් අදහස් දැක්වූ @sanjanaabeysekera9109 මහත්මිය සේම සරත් සන්දනායක මහතාත් ප්‍රකාශ කළා.. ඒ අනුව මෙහි සහාය ගායනය "සරත් සන්දනායක" ලෙසින් නිවැරදි විය යුතුයි.. වීඩියෝවේ එම නිවැරදි කිරීම කළ නොහැකි වුවත්, වීඩියෝවට පහතින් දැක්වෙන පදමාලාව සමඟ නිවැරදි තොරතුරු සඳහන් කර ඇත.. සරත් සන්දනායක මහතාට අපේ හද පිරි කනගාටුව මින් ප්‍රකාශ කර සිටිමු..
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
නැවත ඇසීමට ලැබීමත් සතුටක්.
Rukmani. Devi. Samaga. Suĵatha Aththanayaka. Gayana karapu. Ada handapana. Paya hari lassanai geeya palakaranna
ඉදිරියේ දී පළකරන්නම්.
මගෙ කවිය .......මා....ඔබෙ නෙතුමත...මා ලියන්නෙමි..සදවත
මතකයේ කොණක රැඳුණු රසවත් ගීත ❤
.....
දැන් ඇහෙන්නේ හැදෙන්නේ නෑ මේ වගේ මධුර ගීත ...😢😢
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය ගායනා කරන්නෙ විශාරද චන්ද්‍රානී ගුණවර්ධන විශාරද එඩ්වඩ් ජයකොඩි ඔබ දෙපළට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආයුෂ වැඩි වේවා ❤❤❤❤❤❤❤❤❤
පිස්සු හැදෙන සඳ
අනේ ලස්සන තරම්
මේ වගේ ගීත කවදාවත් බිහි වන්නේ නම් නෑ.
උසස් නිර්මාණ අගය කලයුතුයි,❤
සැබෑම අඹුසැමි ප්‍රේමය❤❤❤❤
e handa kanata meepeni wage
මල්ලිකා සමඟ ගයන මිය ගීතයකොතරම් මිහිරිද කියන්නත් බැරි තරම්
මේ ගීතයේ ෆිල්ම් එක යූටියුබ් දාන්න පුළුවන් ද
ෆිල්ම් එක නම් මගේ ළඟ නැහැනෙ.
one of my favorite thank you
Lovely. Harime lassanay!
හදවතේ රැඳුණු ආදරණීය ගීතයක් 💕👌💞💖
සොඳුරු මතකයන් සදා අමරණීයයි ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
අපේ නව යොවුන් කලදවස හදවත පසාරුකල මෙම ගීය සදා අමරණීයයි.
Very nice song to hear. Thank you.
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත භාවනාවක් හදවතෙහි ගීත 🙏🙏🙏😥😥😥
❤
Ketharam mihirida ahanna ahanna asai
❤❤❤❤❤❤