මෙච්චර රසට තේ බීල තියෙනවද බලන්න ගුණදායක ඉන්දියන් කිරි තේ Masala Chai Indian tea චායි Kusala Simple

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 116

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 7 місяців тому +7

    ඔයාගේ. දැනුවත් කිරීම. ඉතාම. හොදයි.හදලා.රස කරලා.බොන්නම්. ගොඩක් ස්තුති. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @sunethrakaluarachchi6283
    @sunethrakaluarachchi6283 7 місяців тому +28

    Views 4400කටත් ළඟයි,ඒත් Like කරල තියෙන්නෙ 411ක් වගේ.මිනිස්සුන්ගෙ කුහක කම කොයිතරම්ද.මෙච්චර ලස්සනට කියල දෙන Videosවලට Like එකක් දැම්ම කියල හෙන ගහනවද..
    මම නම් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නව.තව තවත් අළුත් දේවල් අපිට කියල දෙන්න අවශ්‍ය ශක්තිය,නුවණ ඔබට නිරතුරුවම ලැබේවා..!
    දීර්ඝායු වේවා...💐💐

  • @NadiNadisk
    @NadiNadisk 7 місяців тому +8

    ඔයාගෙ විඩියොවල වටිනාකම කියන්නෙ ගන්න දෙවල් පිරිසි අඩු කොප්ප වලින් මනින එක ඇත්තටම ඔනිම කෙනෙකුට ගෙදරක තියන දෙයක් නිසා නිවැරදිව හදාගන්න එකත් හොදම දෙයක් ❤❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  7 місяців тому

      ❤❤❤👍👍👍👍

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 7 місяців тому

      ඒක නම් ඇත්ත ...හරිම ලේසී ඒක නිසා ❤

  • @sunethravithana4771
    @sunethravithana4771 7 місяців тому +1

    ඔයාගෙ කෑම බීම, කොහොමත් රසයි, මේ අවුරුදු කෑම මේසයට ගොඩක්ම හැදුවෙ ඔයාගෙ කෑම, ඩෙසට් . ඔයාට ස්තූතියි .

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 7 місяців тому +15

    ඔයාගෙ කටහඬ වගේම තේ එකත් හරිම ස්වීට් ලස්සනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 7 місяців тому +4

    ගොඩක්ම ස්තුතියි.අලුත් දේවල් ගේනවට

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 7 місяців тому +3

    රස පාටයි අක්කේ.. Thank you ඔයට.. මේ වගේ රස තෙ එකක් හදන විදිය කියලා දුන්නට... ❤️❤️❤️

  • @NayanaThilakarathne
    @NayanaThilakarathne 6 місяців тому

    ඔයාගෙ මේ කෑම බීම වට්ටෝරු මට ගොඩක් වටිනව❤️❤️❤️❤️❤️
    මගෙ අනාගත හීණයක් තියෙනව වෙනස් පිරිසදු ගුණාත්මක ආහාර ලබාගත හැකි ස්ථාන කිහිපයක් රටට හදුන්වා දෙන්න
    ස්තූතිය ඔබ තුමියට🌹🌹🌹

  • @Gangakawmali
    @Gangakawmali 7 місяців тому +5

    මගේ පුතා හරිම ආසයි මේ කිරි එකට...ස්තූතියි ..❤❤❤

  • @chathuchathu1657
    @chathuchathu1657 7 місяців тому

    මම අද හැදුවා හරිම රසයි ගොඩක් ඉස්තුතියි ඔයාට ❤❤❤❤දෙව් පිහිටයි

  • @Diannas_Kitchen
    @Diannas_Kitchen 7 місяців тому +4

    මම නම් මේ මසාලා ටී එක නිතරම හදනවා. ඒක මාර රසක් තියෙන්නේ 👍

  • @anun6827
    @anun6827 7 місяців тому +24

    මං හොය හොයමයි හිටියෙ මේ තේ එක ඔයා කොහොමද ඒක දැන ගත්තෙ 😂 මං දවසක් කඩේකින් බිව්වා එදා ඉදන් හදාගන්න හිත හිත හිටියෙ ❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  7 місяців тому +9

      දිවැස් තියෙනවා නේ මට 😁😁😁
      ස්තුතියි ..❤❤❤

    • @ddhammi7349
      @ddhammi7349 7 місяців тому

      ආදරණීය යි ඔබතුමිය

    • @kumudujayasinghe376
      @kumudujayasinghe376 7 місяців тому +1

      මම ඔයාගෙ හැම vidio එකක්ම බලනවා..coments dhaanna velaavak nAa..mama godak dhee igena gaththaa..ඔයාට ගොඩාක් පින් ....

    • @happynrelax5404
      @happynrelax5404 7 місяців тому

      It's a mind magic...❤

    • @DayaWeerakon
      @DayaWeerakon 7 місяців тому

      ​@@KusalasSimpleLifeතේ එක හරිම රසයි ස්තුතියි

  • @ManjulaHeenthilaka
    @ManjulaHeenthilaka 7 місяців тому +4

    ගොඩාක් ස්තුතියි ඔබට ❤

  • @Roma0812December
    @Roma0812December 7 місяців тому +6

    You tube හරහා ඔයා හදන කෑම ගෙදරටම ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද අනේ...😂
    Thank you අලුත් recipe එකක් ගෙනාවට....❤❤

  • @Helasiri
    @Helasiri 7 місяців тому +2

    බොහොම ස්තුතියි දැනුවත් කලාට. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට... ❤❤❤🎉🎉🎉💐💐💐🙏

  • @SamudraWijerathne-y3m
    @SamudraWijerathne-y3m 7 місяців тому +2

    Thank u very much for ur easy recepies. You are doing a great service!

  • @nazreenfarook1388
    @nazreenfarook1388 7 місяців тому +5

    අසනීපයෙන් ඉන්නා විට, සෙම අමාරු කාලෙට වගේ මසාලා චායි එක වඩාත් හොඳයි 😋. ඒකෙන් සෙම කැපිලා යනවා. ඉඟුරු රස ඉස්සරහට ආවම වඩාත් රසයි. පොඩි කාලේ ඉඳන් අපි පාවිච්චි කරන්නේ එළකිරි පමණයි. ඒත් සෙම අමාරු අඩු මේ හේතුව නිසා කියලා අම්මා කියනවා. ඒ වගේම කෝපී වලට කරදමුංගු සහ ඉඟුරු දාලා හැදුවමත්, රසයි වගේම ගුණයි. හදලා බලන්න... අක්කාගේ තේ එක රසවත් පාටයි 👌❤❤❤

  • @kuwaitstar5102
    @kuwaitstar5102 7 місяців тому +1

    මං අද හදන් බිව්වා wow❤❤❤❤

  • @TheNimaldez
    @TheNimaldez 7 місяців тому +1

    Short and easy, thank you 😊

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 7 місяців тому +5

    හොද මගපෙන්විමක්

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 7 місяців тому +1

    මේ තේ එකට මම හරිම ආසයි මම රට ඉදලා බිවුවා ඔයාට බොහොමත්ම ස්තු තියි ❤❤❤

  • @gayanikethumalika
    @gayanikethumalika 7 місяців тому +2

    Oyata godak pin me dewal kiyala denawata....❤❤🙏🙏

  • @pasindumadubashana7736
    @pasindumadubashana7736 7 місяців тому +1

    eka nam shoi fresh milk ganna kohe tiyana sallida ithin D

  • @indarakanthi9660
    @indarakanthi9660 7 місяців тому +1

    ❤❤ api kiri tea හදලා kiynnm rasa blanna ඉක්මනින් ඕනෑ ❤❤❤❤

  • @darshikaanthonysebastian4259
    @darshikaanthonysebastian4259 7 місяців тому

    මම ඉන්දියාවේ ගිහින් තේ 2ක්ම ඉල්ල ගෙන බීවා.ස්තුතියි මමත් හොයමින් හිටියේ .💐❤️❤️❤️🙏🇮🇹

  • @wasala2744
    @wasala2744 7 місяців тому +1

    බොහොම ස්තුති නoගි තෙරුවන්සරණයි ඔයාට

  • @sadaruwanpriyadarsana8153
    @sadaruwanpriyadarsana8153 7 місяців тому +1

    Math haduwa super akka

  • @priyadarshanisamarakoon9275
    @priyadarshanisamarakoon9275 7 місяців тому +1

    අනෙ එක නම් හොඳ තේ එකක්❤❤❤❤
    Indiyan resturant wala vege rice walata dena salad ekk thiyenwa carrot gowa loku ලූනු dala hadana eke amuthu rasak thiyenwa ekath kiyala dennako

  • @shamalisilva4451
    @shamalisilva4451 7 місяців тому +1

    Tanks mama danagannamai hitiye tanks

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 7 місяців тому +1

    ගොඩක් ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️🙏

  • @SleepyBallet-jf8qy
    @SleepyBallet-jf8qy 4 місяці тому

    3:58 godak.hodai.Tnaks.oyatA

  • @VijithaDasanayaka-i1r
    @VijithaDasanayaka-i1r 7 місяців тому +2

    ස්තුතියි

  • @udulaniabekon2962
    @udulaniabekon2962 7 місяців тому

    Oyage vedio godaak hodai.. Thank you very much

  • @shamalijayavickrama1681
    @shamalijayavickrama1681 7 місяців тому

    මමත් මේ තේ එක හදලා තියෙනවා මාරම රසයි

  • @nilminiperera1120
    @nilminiperera1120 7 місяців тому +1

    Godak thankyou oyata budusaranai 🌸🌸🌸🌻🌻💖🌼🌼👍👍👍🙏🙏🙏🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 7 місяців тому +1

    ❤❤ ස්තුතියි ඔයාට

  • @ChandraRanawana-kp9kl
    @ChandraRanawana-kp9kl 7 місяців тому +1

    Thank you ❤

  • @shakilamihiranga3476
    @shakilamihiranga3476 7 місяців тому +1

    ස්තුති අක්කා ඔයා ට

  • @LittleChef-jn4mv
    @LittleChef-jn4mv 7 місяців тому +1

    Very very nice tea excellent

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu 3 місяці тому

    🌹🌹ස්තූතියි සුදූ 🌹🌹

  • @chrisheniesovis7078
    @chrisheniesovis7078 7 місяців тому +1

    Thanx🥰🥰🥰🥰

  • @udayaniudayani3983
    @udayaniudayani3983 7 місяців тому +1

    මමත් හදනවා

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 7 місяців тому

    Thank you 🌹🌷🌹

  • @JbFelthman
    @JbFelthman 7 місяців тому +1

    සුපිරි නංගී 👍👍🙏🙏❤

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 7 місяців тому +4

    රත්තරං අක්කියො ගොඩාක් උෂ්ණාධික ශරීරයක් තියනකෙනෙක්ටත් ඇග නිවෙන්න, නිතර පහසුවෙන්නිවසෙම රසට හදලා පානයට ග්න්න පුලුවන් අයුර්වෙද පානයක් ගැන කියා දෙන්නකො,
    මං 2017කුඩාමොලේට සම්බන්ධ ඔලුවෙ ඔපරේෂන් එකක් කරපු ක්නෙක් නිසා, මං දවසෙ අනිවාර්ය බෙහෙත් කරල් පාවිච්චි කරන කෙනෙක් අනේ ඒකයි.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  7 місяців тому

      ඉරිමුසු..බාර්ලි හැමදාම වගේ තම්බල බොන්න .❤❤❤

  • @ajanthaperera4735
    @ajanthaperera4735 7 місяців тому +1

    Oyage hema keamskma SUPERB ❤👍☝

  • @seetharanjani7745
    @seetharanjani7745 7 місяців тому +1

    Aney kusa ඔයා අපිව පිස්සු wattanawa.oya හදන කෑම වලට මම pereythai.denmama මමත් හදනවා .❤

  • @MjmhaliqHaliq
    @MjmhaliqHaliq 7 місяців тому +1

    Thanks you

  • @oshanianjana4641
    @oshanianjana4641 7 місяців тому +1

    Mea tea eka hemadama biwata kmk nedda

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 7 місяців тому

    Thank you dear

  • @shanthi7774
    @shanthi7774 7 місяців тому +1

    Tanks ❤❤❤

  • @wasanthakumari5876
    @wasanthakumari5876 7 місяців тому

    Rasa tea ekak🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @p.asrangith1570
    @p.asrangith1570 7 місяців тому +1

    Thanks❤❤

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 7 місяців тому +1

    තැන්ක්ස් පුතේ❤❤❤❤

  • @pushpairangani9014
    @pushpairangani9014 7 місяців тому +1

    Oyage thunapaha,,,, konda kaum,,,e vidiyatama haduwa mama ගොඩාක් sthuthi mis,,,mekath mama hadanawa,,♥️♥️

  • @AnthonyJoseph-wj4fu
    @AnthonyJoseph-wj4fu 6 місяців тому

    Oya tikakata KAHA poddak dammoth kiyanne, GOLDEN MILK kiyala

  • @sachiishani4321
    @sachiishani4321 7 місяців тому

    මාත් ගොඩක් හෙව්වා මේ රෙසපිය.😮

  • @JenatMalliga
    @JenatMalliga 7 місяців тому

    Good

  • @shanthakolambage64
    @shanthakolambage64 7 місяців тому +1

    My favorite.......

  • @champasurangani3639
    @champasurangani3639 7 місяців тому +1

    👍👍❤️❤️❤️

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 7 місяців тому +1

    👍❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 місяців тому +1

    ❤💫 👌👌👌

  • @KamthiHadapamgodo
    @KamthiHadapamgodo 7 місяців тому +1

    Nice tea

  • @W_sunny
    @W_sunny 7 місяців тому +1

    ❤🎉

  • @MewTube-i8c
    @MewTube-i8c 9 днів тому

    අනෙ මටන් උදඋ වක්ක රන්නකෙ පින්2k❤❤❤❤

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu 7 місяців тому +1

    😋😋

  • @disminidishan6290
    @disminidishan6290 7 місяців тому

    ❤❤😍

  • @SadeekaDilrukshi-w6v
    @SadeekaDilrukshi-w6v 7 місяців тому +1

    ❤❤❤

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 7 місяців тому +1

    🙏❤️❤️❤️❤️🙏

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 7 місяців тому +1

    රසනම් ඇති මම තේ චලට කැමති නැහැනෙ නෙස්කැ⁣ෆේ වලට මෙහෙම හදන්න බැරිද?

  • @GayaniNiroshani-zg6xb
    @GayaniNiroshani-zg6xb 7 місяців тому

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 7 місяців тому +1

    ඉන්ඩියන් මසාල චායි.

  • @deepiachandanihewahakuruge4339
    @deepiachandanihewahakuruge4339 7 місяців тому +1

    අපි නිතරම බොන තේ එකක් 😊

  • @SwarnaSs-r9u
    @SwarnaSs-r9u 7 місяців тому

    Ana oya danna danda apinam Dan aurudu ganak bonna ohoma thami

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  7 місяців тому

      නොදන්න අයට මේ වීඩියෝ දාන්නෙ..මං දැනගත්ත ගමන් මේව කරනව නෙමේ..ස්තුතියි අදහසට...❤❤❤

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 7 місяців тому +1

    මාත් ඕක හදල තියෙනව.හැබැයි ගම්මිරිස් නං දැම්මේ නෑ.ගෙදර අය නං රසාායි කියලා මැරෙන්න ගියා.

  • @sunethrasune927
    @sunethrasune927 7 місяців тому

    Niyami dalin

  • @DiluRane
    @DiluRane 7 місяців тому +1

    Sthuthei

  • @Sandiya-c4x
    @Sandiya-c4x 7 місяців тому +2

    ඔයාගේ රෙසපි වලට වඩා මම ආස ඔයා ගේ කටහඩ ට මමත් අ මිමා කෙනෙක් අනිවාර්යෙන් මම මෙ තේ එක හදනවා ඔයාට
    තෙරුවන් සරණයි

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 7 місяців тому +1

    Hodyi

  • @sheelakumarasingha1198
    @sheelakumarasingha1198 7 місяців тому +1

    මේක ටින් කිරි දාලා හදපුවාම තමයි රස

  • @anjalikafernando633
    @anjalikafernando633 7 місяців тому +1

    හොදයි නේ අපිත් ඕක හදල බොනවා රසයි.

  • @AnthonyJoseph-wj4fu
    @AnthonyJoseph-wj4fu 6 місяців тому

    Chai kiyanne Hindi newey,sangskrithik. Masala kiyanne KULUBADU....

  • @KamthiHadapamgodo
    @KamthiHadapamgodo 7 місяців тому

    Nice

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 7 місяців тому +1

    ස්තුතියි

  • @JenatMalliga
    @JenatMalliga 7 місяців тому

    Good

  • @QtrQtr-v6z
    @QtrQtr-v6z 7 місяців тому +1

    ❤❤❤❤

  • @malanieindra123
    @malanieindra123 7 місяців тому

    ස්තුතියි

  • @SamanthiSamarawickrama
    @SamanthiSamarawickrama 7 місяців тому +1

    ❤❤❤

  • @ndvlog-
    @ndvlog- 7 місяців тому

    ස්තුතියි

  • @happynrelax5404
    @happynrelax5404 7 місяців тому +1

    ❤❤❤

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 7 місяців тому +1

    ❤❤❤

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 7 місяців тому

    ❤❤❤❤❤

  • @baddewimala2535
    @baddewimala2535 7 місяців тому +1

    ❤❤❤❤