Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමී ඉතා හොද දේවල් ගේනවා ස්තුතී ❤❤❤
ඇත්තටම. රසට.ඇති. නිතර.තේ.මම.බොන්නේ.ඉතින්. හදල.බොන්නම්. ඔයාට ගොඩක් ස්තුතියි
මේ විදියට මම නම් දැනටමත් හදනවා....👍👍👍. හරි රසයි.
මේ දැන් හදනවා. ඒක නම් ශෝක් රසට,ඇටි
මට හිතෙනව රසට ඇති කියලා. අනිවාර්යයෙන්ම හදලා බලනවා. 🙏
ඇත්තටම සුපිරියි 👌❤❤️🔥👍හරිම සුවඳයි වගේම රසයි 😋😋😋
Godakk isthuthiii.!!@@@♡KUSALA'S SIMPLE LIFE♡
Math danawa karabu nati wadiya danna bayai ushnai neda thank u video ekats
ඔයා නම් මට මිහිපිට දෙවගෙනක් සුදු අක්කියො, මගෙ husband තෙල් ප්‍රශ්නයක් තියන කෙනෙක් නිසා එයාව සනීප කරගන්නත් ප්ලේන්ටි ඉල්ලන හැමවෙලේම මෙහෙම රසට ගුණට හදා දුන්නම එයත් සනීප කරගන්න පුලුවන් වෙනවනෙ, ඔයා මේ චැනල් එක කරගෙන යන ක්‍රමය අති උදාරයි, කියාගන්න වචන නෑ 👍❤️👍🙏🙏🙏🙏🌹🌹🙏❤️
❤❤❤❤❤
Thank you😊
Hondai Madam Kusala hondata gelapenawa wehi kaleta 👍👌SthuthiTheruwan saranai obata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් ඔය විදිහට හදන්නෙ තේ කොල දාලා . සිනි වෙනුවට මී පැණි ටිකක් එකතු කරනවා . හැමදාම බොන්නෙ නැහැ . හැබැයි ඇත්තටම මගෙ බර අඩු උනා . කුසලා කියන්නේ මගෙ හොඳම යාලුවගෙ නම . ඔයාට මේ වගෙ දේවල් දිගින් දිගටම කරගෙන යන්න දේව පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
thaRaka ttttttttttttttttttttttttttttnttttttttt
මී පැණි රස්නේ පිට බොන්න හොද නෑ කියලා අහලා තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්නකෝ
හොඳ video එකක් 🙏
මාත් හදනවා.😊
Good oyage tea eka maru man okay bonawa
තෙරුවන් ..සරණයි 🙏🙏🙏
එකනම් මරැ
ස්තූතියි නෝනේ ,බුදුසරණයි
Thank you, Kusala.❤
Math hadanawooo❤❤❤❤
Superb 👍Thanks a lot 👍 madam 🙏👍👌 👏👏👏👏👌😀
ස්තූතියි සොයුරිය ඔබට .......🌹🌹💐
නියමයි කුසලො ,,,හැබැයි කරුමේ කියන්නේ ගෑස්ටික් නෙ...
Thank you❤️❤️❤️
Good Idea.....👍👌💐✌
❤❤❤❤❤❤දෙවි පිහිටයි
ස්තූතියි ❤
Gesraitis walata hodada
Karak kiyanne okata, Arabi minissu
Thank you akki 🎉😊 api kesbewen
ස්තුති ඔයාට
Godak rasa ati
Thanks ammi.
Thanks mam
Thanks
Green T ත්. ඔය විඳියට හදල බිව්වට කමක් නැද්ද ?
Thank you miss❤❤❤🙏🙏
Hot water වලට මී පැනි දාන්න හොද නෑනෙ විශ වෙනව නේද
තේ එකේ බුබුලු තියෙන්නෙ වතුරපැහිලා නෑනේද
😮
සාමාන්‍ය තේ හදන විධිය දන්න දෙයක්.නමුත් මේ විධියට තේ කුඩු උයන එක වැරදියි.ඔය විධියට තේ වල රස ගුන සුවද සියල්ල විනාශ වෙනව.සාමාන්‍ය තේ හදල ඒකට වෙනම අනික් දේවල් තම්බල එකතු කරගමු.
Supiri!
ඔය දන .තෙ. කොල මොනවද න්
ගොඩක් හොදයි ඒත් මිස් අපි තේ කොල ටික පොඩ්ඩක් උනු වතුරින් සෝදා අරිනවා මොකද ඩස්ටෙක වගේ ටිකක් තියෙන නිසා ස්තූතියි ❕
මගෙ උසෙ හැටියට බර අඩුයි එ ගොඩක් කෙට්ටු කෙනෙක් මං ම්එ තෙ එක බිව්වොත් තවත් බර අඩුවෙයිද
මේ දේවල් කුඩුකරල උතුරන වතුර දාල ගන්නත් පුඵවන් ද???😊😊😊😊
පුළුවන් ..
@@KusalasSimpleLifeඔයා තේ හදන්න ගන්න තේ කොළ වල නම කියන්න පුළුවන්ද,
අක්කේ එනසාල් උෂ්ණයි කියලා අහලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ.
❤❤❤❤
👍
👍👍👍👍👍❤️❤️❤️❤️❤️
✨❤😘🙏
පහේ තේ කියා නම් කරමු.
රස නම් ඇති ඒත් කරද මුංඟු කරාබු නැටි වල සෑර නිසා වෙනම ලෙඩක් හැදෙයි කියලා හිතෙනවා මට වගේ නම් එක දවසක්වත් බොන්න බෑ සැර නිසා
මේක රස.නම් ඇති.ඒත් බඩේ ගැස්ට්‍රයිටිස් තියෙන අයට.නම් අගුනයි.කරුමෙට බොන්න බෑ මෙහෙම තේ
🎉🎉😂❤🎉🎉
මට හිතෙනවා gastritise තිබෙන අයට මොනවා හරී කාපු ගමනම මෙහෙම තේ උගුරක් දෙකක් බිව්වට අපහසු නොවේවි මට බනින එපා මේක අදහසක් පමණි
Kiyawanawa wedi😮
මසාලා ප්ලේන් ටී
ගෑස්ටුික් වැඩිවෙනවනේ
ගැස්ට්‍රයිටිස් තියෙන අයට මේ ප්ලේන්ටි එක සහ කලින් වීඩියෝ එකේ දාපු මසාල චායි ටී එකත් බිව්වාට කමක් නැද්ද මිස් .මට ,තයිරොක්සින් ,කොලොස්ටරෝල් ,ගැස්ට්‍රයිටිස් තියෙනවා .❤👍🙏
සමහරුන්ට කරාබු නැටි ..එනසාල් වලට ගැස්ට්‍රයිටීස් වැඩි වෙනවා..සමහරුන්ට නෑ ..ඒක බීල බලලම දැනගන්න ඕනි..අනිත් ඒවට ප්‍රශ්නයක් නෑ
බොහෝම ස්තුතියි මිස් .ඉක්මනින් පිලිතුරක් ලබා දුන්නාට .මිස්ගේ හැම රෙසපි එකකින්ම මොකක් ජීවිතයට වටිනා දේකුත් අපි ඉගෙන ගන්නවා .ඒක මිස්ගේ හොඳ ගුණයක්
🎉❤😮😅
අක්කෙ ගෑස්ටික් තියෙනවා .එතකොට කෝමද හොද
මට නම් එක දවසක්වත් බොන්න බෑ ඒ කුළු බඩු වල ඌස්න නිසා
😢😂
Monwda the kola warge
විකාර තේ එක තේ එකක් හැටියට බොන්න. අපිට තේ බීම පුරුදු කලේ සුදුජාතිකයින් හෙවත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ. ඒ බොන ක්‍රමය තමයි නියම තේ බීම. තේ වල රසය ලැබෙන්නේ දිවේ දෙපැත්තට කියලා තේ කර්මාන්ත ශාලාවක Tea-maker කෙනෙක් මට පැහැදිලි කලා. Broken Orange Pekoe Fannings තේ කොළ උණු වතුරේ විනාඩි තුනක් තම්බා හදාගන්න තේ එක රසවත්. ප්‍රශ්නය ලංකාවේ අපිට හොඳ තේකොළ ලැබෙන්නේ නැහැ. ගෙදරකට ගියාම තේ කියලා දෙන්නේ අයිස්ක්‍රීම්. ඒ තරමට සීනි.
🎉shok.tea🎉
ටොප්...com
Thank you 💕🌹
ඔබ තුමී ඉතා හොද දේවල් ගේනවා ස්තුතී ❤❤❤
ඇත්තටම. රසට.ඇති. නිතර.තේ.මම.බොන්නේ.ඉතින්. හදල.බොන්නම්. ඔයාට ගොඩක් ස්තුතියි
මේ විදියට මම නම් දැනටමත් හදනවා....👍👍👍. හරි රසයි.
මේ දැන් හදනවා. ඒක නම් ශෝක් රසට,ඇටි
මට හිතෙනව රසට ඇති කියලා. අනිවාර්යයෙන්ම හදලා බලනවා. 🙏
ඇත්තටම සුපිරියි 👌❤❤️🔥👍
හරිම සුවඳයි වගේම රසයි 😋😋😋
Godakk isthuthiii.!!@@@
♡KUSALA'S SIMPLE LIFE♡
Math danawa karabu nati wadiya danna bayai ushnai neda thank u video ekats
ඔයා නම් මට මිහිපිට දෙවගෙනක් සුදු අක්කියො, මගෙ husband තෙල් ප්‍රශ්නයක් තියන කෙනෙක් නිසා එයාව සනීප කරගන්නත් ප්ලේන්ටි ඉල්ලන හැමවෙලේම මෙහෙම රසට ගුණට හදා දුන්නම එයත් සනීප කරගන්න පුලුවන් වෙනවනෙ, ඔයා මේ චැනල් එක කරගෙන යන ක්‍රමය අති උදාරයි, කියාගන්න වචන නෑ 👍❤️👍🙏🙏🙏🙏🌹🌹🙏❤️
❤❤❤❤❤
Thank you😊
Hondai Madam Kusala hondata gelapenawa wehi kaleta 👍👌
Sthuthi
Theruwan saranai obata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් ඔය විදිහට හදන්නෙ තේ කොල දාලා . සිනි වෙනුවට මී පැණි ටිකක් එකතු කරනවා . හැමදාම බොන්නෙ නැහැ . හැබැයි ඇත්තටම මගෙ බර අඩු උනා . කුසලා කියන්නේ මගෙ හොඳම යාලුවගෙ නම . ඔයාට මේ වගෙ දේවල් දිගින් දිගටම කරගෙන යන්න දේව පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
thaRaka ttttttttttttttttttttttttttttnttttttttt
මී පැණි රස්නේ පිට බොන්න හොද නෑ කියලා අහලා තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්නකෝ
හොඳ video එකක් 🙏
මාත් හදනවා.😊
Good oyage tea eka maru man okay bonawa
තෙරුවන් ..සරණයි 🙏🙏🙏
එකනම් මරැ
ස්තූතියි නෝනේ ,බුදුසරණයි
Thank you, Kusala.❤
Math hadanawooo❤❤❤❤
Superb 👍Thanks a lot 👍 madam 🙏👍👌 👏👏👏👏👌😀
ස්තූතියි සොයුරිය ඔබට .......🌹🌹💐
නියමයි කුසලො ,,,හැබැයි කරුමේ කියන්නේ ගෑස්ටික් නෙ...
Thank you❤️❤️❤️
Good Idea.....👍👌💐✌
❤❤❤❤❤❤දෙවි පිහිටයි
ස්තූතියි ❤
Gesraitis walata hodada
Karak kiyanne okata, Arabi minissu
Thank you akki 🎉😊 api kesbewen
ස්තුති ඔයාට
Godak rasa ati
Thanks ammi.
Thanks mam
Thanks
Green T ත්. ඔය විඳියට හදල බිව්වට කමක් නැද්ද ?
Thank you miss❤❤❤🙏🙏
Hot water වලට මී පැනි දාන්න හොද නෑනෙ විශ වෙනව නේද
තේ එකේ බුබුලු තියෙන්නෙ වතුරපැහිලා නෑනේද
😮
සාමාන්‍ය තේ හදන විධිය දන්න දෙයක්.
නමුත් මේ විධියට තේ කුඩු උයන එක වැරදියි.ඔය විධියට තේ වල රස ගුන සුවද සියල්ල විනාශ වෙනව.සාමාන්‍ය තේ හදල ඒකට වෙනම අනික් දේවල් තම්බල එකතු කරගමු.
Supiri!
ඔය දන .තෙ. කොල මොනවද න්
ගොඩක් හොදයි ඒත් මිස් අපි තේ කොල ටික පොඩ්ඩක් උනු වතුරින් සෝදා අරිනවා මොකද ඩස්ටෙක වගේ ටිකක් තියෙන නිසා ස්තූතියි ❕
මගෙ උසෙ හැටියට බර අඩුයි එ ගොඩක් කෙට්ටු කෙනෙක් මං ම්එ තෙ එක බිව්වොත් තවත් බර අඩුවෙයිද
මේ දේවල් කුඩුකරල උතුරන වතුර දාල ගන්නත් පුඵවන් ද???😊😊😊😊
පුළුවන් ..
@@KusalasSimpleLifeඔයා තේ හදන්න ගන්න තේ කොළ වල නම කියන්න පුළුවන්ද,
අක්කේ එනසාල් උෂ්ණයි කියලා අහලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ.
❤❤❤❤
👍
👍👍👍👍👍❤️❤️❤️❤️❤️
✨❤😘🙏
පහේ තේ කියා නම් කරමු.
රස නම් ඇති ඒත් කරද මුංඟු කරාබු නැටි වල සෑර නිසා වෙනම ලෙඩක් හැදෙයි කියලා හිතෙනවා මට වගේ නම් එක දවසක්වත් බොන්න බෑ සැර නිසා
මේක රස.නම් ඇති.ඒත් බඩේ ගැස්ට්‍රයිටිස් තියෙන අයට.නම් අගුනයි.කරුමෙට බොන්න බෑ මෙහෙම තේ
🎉🎉😂❤🎉🎉
මට හිතෙනවා gastritise තිබෙන අයට මොනවා හරී
කාපු ගමනම මෙහෙම තේ උගුරක් දෙකක් බිව්වට අපහසු නොවේවි
මට බනින එපා මේක අදහසක් පමණි