කජු කරිය මේ විදියට ඉක්මනට හදාගන්න - Episode 1131 - Cashew Curry

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 68

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 8 місяців тому +7

    බායි නැන්දේ, කජු කරිය රස පාටයි. 🌹

  • @SenaliVimathka
    @SenaliVimathka 8 місяців тому +2

    Aunty mn kaju recipes baladhdhi aunty recipe eka dhala thibba dhapu gaman mn awith baluwa Hari asayi Hari Rasa patayi thank you❤😊

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 8 місяців тому +1

    අම්මෝ ආන්ටී කජු කරි එකේ රස පාට ❤ දැක්ක ගමන් කන්න තමා හිතන්නෙ ❤️

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 8 місяців тому +3

    Thanks for your explanation regarding pressure cooker and induction coor. Cashew curry looks yummy. ❤❤

  • @yasasranga699
    @yasasranga699 3 місяці тому

    Aththenma anoma aunty oya pahadiliwa recipies kiyala denawa.. ❤🎉

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 8 місяців тому +3

    ආස හිතෙන රෙසිපි එකක් ආන්ටි ❤❤ගොඩක් ස්තූතියි

  • @janajana7879
    @janajana7879 Місяць тому

    ස්තුතියි ඔයාට 🙏🏾

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 8 місяців тому +1

    Thank you ❤happy new year all the best ❤❤️❤️

  • @Flyineurope
    @Flyineurope 8 місяців тому +3

    Thank u so much aynty ❤ luv u a lot

  • @studiopedia9871
    @studiopedia9871 8 місяців тому +2

    ස්තූතියි ❤❤❤❤

  • @dinushavidanapathirana4831
    @dinushavidanapathirana4831 8 місяців тому +1

    Aunty pressure cocker එකේ බිත්තර තම්බන විදිය කියලා දෙන්න ❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 8 місяців тому

    අපි කජු උයන කොට චූටිම චූටි අංගුලු කරවල චුට්ටක් දානව මිස්. ඒක හරිම රහයි.

  • @shanisilva6389
    @shanisilva6389 8 місяців тому +14

    කජු පොල් වතුරෙ පොඟවා, ඒකෙන්ම තම්බනවා.තුනපහ නොදා , කිරි රහට හදනවා.

  • @chandrikapriyanthi5034
    @chandrikapriyanthi5034 8 місяців тому

    Mis oayata niduk නිරෝගිමත් subama sauba aluth auruddak wawa

  • @chandaniegamanayake1133
    @chandaniegamanayake1133 8 місяців тому

    Pressure cooker eka niwenakan balan inna inna nehe. Parissamata depettenma handles walin allala sink eke thiyala hemin tap eken know ekacudata wathura wetenna eriyama tak gaala niwenawa. eeta passe sink eken eliyata aran parissamata lid eka arinna puluwan.

  • @sheni6004
    @sheni6004 8 місяців тому +1

    ස්තුතියි

  • @shanipeiris8719
    @shanipeiris8719 8 місяців тому +1

    Thank you anoma aunty🙏🙏

  • @nimalisinghapura9246
    @nimalisinghapura9246 8 місяців тому

    Good luck Anoma mis,

  • @swarnasalgado5909
    @swarnasalgado5909 8 місяців тому +1

    මේ දවස් වලට අවශ්‍යම recipe එකක්. ඔයාගෙ සමහර episodes මම download කරල තියාගෙන ඉන්නවා නිතර හදන්න, ටික දවසක් යද්දී recipe එක මතක හිටින කල් 😊
    Baking powder වෙනුවට පොල්තෙල් ටිකක් දැම්මහමත් හොඳට මෙලෙක් වෙනවා.

    • @nimesha9671
      @nimesha9671 8 місяців тому +1

      බේකින් පවුඩර් නෙවෙයි, බේකින් සෝඩා නොහොත් ආප්ප සෝඩා දාන්නේ 😂

    • @swarnasalgado5909
      @swarnasalgado5909 8 місяців тому

      @@nimesha9671 Sorry, baking soda වෙනුවට තමයි පොල්තෙල් ටිකක් දාන්නෙ 😊

    • @nimesha9671
      @nimesha9671 8 місяців тому

      @@swarnasalgado5909 ❤️‍❤️‍🩹

  • @nilminiperera8323
    @nilminiperera8323 2 місяці тому

    Miris kudu danne nadda

  • @kumaripathirana7192
    @kumaripathirana7192 8 місяців тому

    bohoma sthuti

  • @skumarimadahapola
    @skumarimadahapola 8 місяців тому +4

    ප්‍රෙෂර් කුකර් එක නැතිව ගමේ අපි ඔයිට වඩා රහට හදනවා මේව පොෂ් අයට හොදා ඔය මොකවත් ඕන්නෑ ආප්පයෝඩා දා අත නැ😊

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 8 місяців тому

    Thankyou...❤️❤️❤️

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 8 місяців тому +2

    Kaju pegenna thiyana welawatada appa soda danne

  • @SumuduDilrukshi482
    @SumuduDilrukshi482 8 місяців тому

    Thank you auntie ❤

  • @shanthaedirisinghe478
    @shanthaedirisinghe478 8 місяців тому

    stainless steel pressure cooker එක ගත්තේ කොහෙන්ද සහ වර්ගය කුමක්ද කියනවා ද , මම එකක් ගන්න හිතාගෙන හිටියේ. pl

  • @amilajanaka6008
    @amilajanaka6008 8 місяців тому +49

    අනේ ආන්ටි ඇත්තටම මං ඔයාගේ වීඩියෝ බලන්නේ රෙසිපි බලන්නම නෙවෙයි. ඔයාගේ සිරියාවන්ත මූණ බලාගන්නමයි බලා ගන්නමයි මේ ඇත්තමයි

  • @dinushaperera6885
    @dinushaperera6885 8 місяців тому

    කේක් වලට ගන්න කජු උයන්න බැරිද ? Plese කියන්න

    • @shanisilva6389
      @shanisilva6389 2 місяці тому

      ඕන කජු එකක් පුලුවන්

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 8 місяців тому +6

    අම්මෝ කජු හරිම ගනන් මේ දවස් වල....

    • @bnimy
      @bnimy 8 місяців тому +3

      අමු කජු මං ගත්තා.වරකාපොල පොලෙන් 1 kg 450/= ට

    • @Hasith640
      @Hasith640 8 місяців тому +4

      ඔව් කොට්ට කජු මිල වැඩී. අපිටනම් කජු තියනවා.

    • @shanisilva6389
      @shanisilva6389 8 місяців тому

      ​@@bnimy450 ?

    • @niroshamarasinghe9144
      @niroshamarasinghe9144 8 місяців тому +1

      😅​@@bnimy

    • @Gihani-un5xq
      @Gihani-un5xq 8 місяців тому

      RS.1000 k ape palathe

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 8 місяців тому +2

    දර ලිපේ නිවාඩුව කජු මළුව උයපුවම ඔය්ට වඩා රහයි,

  • @indikasilva5665
    @indikasilva5665 8 місяців тому +6

    Add ekak da me ??

  • @lorrainegunawardene5602
    @lorrainegunawardene5602 8 місяців тому

    Sone folk have got the wrong impression of the use of the pressure cooker, thinking its a promotional act. To be shown how to use it by you the correct way is educational for some one who has never used one, and if one does not know how to use the pressure cooker or handle it the wrong way it will not be a good experience cooking. To understand that cooking in a pressure cooker cuts down the cooking time and the food cooked comes out very soft expecially meat or hard pulses Its economical too.Therefore, it will be cash well spent in these hard economic times. No doubt cooking on an open fire is ideal but some people may not be able to do it. Is there anything from stopping them from using the pressure cooker on an open fire! Does the manufacturer say not to?

  • @sheni6004
    @sheni6004 8 місяців тому +1

  • @upekhanppd
    @upekhanppd 8 місяців тому

    Dear Mom! One kii

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri 8 місяців тому

    Mile kiyade

  • @wsanthamala8872
    @wsanthamala8872 8 місяців тому

    ❤❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 8 місяців тому

    👌👌❤️

  • @inokafernando340
    @inokafernando340 8 місяців тому

    ❤😘😘

  • @UV99596
    @UV99596 8 місяців тому

    2 in 1 commercial

  • @shanaka81s
    @shanaka81s 8 місяців тому +1

    Do not spoil your goodwill by becoming a cheap advertiser.

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 8 місяців тому +1

    නැන්දියා උලුහාල් ටිකක් කීලා ගොඩක් දානවනේ...😕😳

  • @NishaniDeSilwa-ix9rc
    @NishaniDeSilwa-ix9rc 8 місяців тому +5

    This is a business promotion people has money to eat please don't show this thing as a business promotion

  • @polyd6153
    @polyd6153 8 місяців тому +4

    Aluth awuruddata advertising .Oka nathuwa kaju uyannama barida? 😂😂 Imported badu pawichchi karana gaman thaman kaalayak pawichchi karala nobalapu danne nathi badu promote karanna epa aunty. Athtgatama hondai kiyala dannawa nam witharak oya brands pennanna.boru karanna epa aunty.

    • @maliniepa6588
      @maliniepa6588 8 місяців тому

      ඉක්මනට උයන හැටි කියලා දුන්නේ. විශේෂ උපකරණ පාවිච්චි කරන හැටිත් කියලා දුන්නා. මෙවා අද කාලේ දැන ගත යුතු දේවල්. විදේශ රැකියා සඳහා යන අයට ඉතා වැදගත්. Thank you

    • @maliniepa6588
      @maliniepa6588 8 місяців тому

      Prestige honda brand ekak. ඒකත් දැන ගත යුතුයි

  • @anuradhachethana3500
    @anuradhachethana3500 8 місяців тому

  • @fathimashanaz4412
    @fathimashanaz4412 8 місяців тому

    ❤❤❤