ඉක්මනට කෑම උයන්න එළවලු තම්බා කල් තබා ගන්නේ කොහොමද? Episode 1134 - How to freeze vegetables

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 99

  • @ILMANUNITARIO-GAMING-sc8db
    @ILMANUNITARIO-GAMING-sc8db 2 місяці тому

    ගොඩක් ලේසි ක්‍රමයක්‌
    Thank you

  • @krishankagayani6836
    @krishankagayani6836 8 місяців тому +2

    ඒකනම් නියමයි aunty ❤️ ඔය විදියට වෙන වෙන කෑම වර්ග කල් තියාගන්න පුළුවන් ක්‍රම කියල දෙන්න❤❤❤❤❤

  • @Udaridy
    @Udaridy 8 місяців тому +22

    Aunty පුලුවන් නම් එක එක රෝග වලට අදාලව කන්න හොද කෑම වර්ග, ඒවා ලෙඩාට ගැලපෙන විදියට හදන්නේ කොහොමද කියල video series එකක් දාන්නකෝ❤❤❤❤❤

    • @sakuradesilva7026
      @sakuradesilva7026 8 місяців тому

      Yes, please do a well balanced meal plan for a teenage athlete with all the nutrients. Thanks ❤

    • @studiopedia9871
      @studiopedia9871 8 місяців тому

      Thank you ❤❤😂

  • @galagedaragenisansala9811
    @galagedaragenisansala9811 8 місяців тому +1

    sudulunu eka para gennala sudda karala e samanawa oil dala blender karala box ehekata dala frezz karanawa ekath masayak wage thiya ganna puluwan

  • @volcano5439
    @volcano5439 8 місяців тому +1

    Aunty Pl kindly let us know how to do the same for sea food

  • @RMAP1978
    @RMAP1978 7 місяців тому

    The boiled frozen leeks are still good after 9 days. Thank you Ms Anoma for the tips.

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 8 місяців тому +4

    ඉතාමත් වටිනව. බොහොම ස්තූතිය !

  • @Sapphire-c4l
    @Sapphire-c4l 8 місяців тому +3

    Anoma anty, poddak rata inna ayata lunu, sudu lunu wage ewa ohom thiygnn widiht kiynnko

  • @gangaarambegedara3532
    @gangaarambegedara3532 8 місяців тому +1

    Anoma could you please tell us how to keep fresh coriander for some days.

  • @galagedaragenisansala9811
    @galagedaragenisansala9811 8 місяців тому +1

    man hitiye kuwait ehenam amu elawalu sodala kapala bag wala dala frzz karanawa thambanne na maseta wada thiya gannawa mukuth wenna

  • @mendischamila7948
    @mendischamila7948 3 місяці тому +1

    සතියකට freez කරන්නේ මොකටද. Oya මොකුත්ම නොකර kapala containers වල දාලා fridge eke සාමාන්‍ය කොටසෙ තියාගන්න පුලුවන්.

  • @romanierodrigo9234
    @romanierodrigo9234 8 місяців тому +4

    Thanks for sharing. Can't we cut & keep vegitables with out boiling in the deep freezer.

  • @kamalanie_ranathunga
    @kamalanie_ranathunga 8 місяців тому +1

    You are doing good things by experiments

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 8 місяців тому +3

    ගොඩක් වටින වීඩියෝ එකක් ආන්ටි❤

  • @MahindaRanasena-n6u
    @MahindaRanasena-n6u 8 місяців тому

    හොඳ සතුටු අදහසක් mis දුන්නට ස්තුති ,api Anoma mis එක්ක gattu photos තියෙනවා,ඔබ සැමට budusaranai .

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 8 місяців тому +11

    ඉක්මණට නරක් වෙන එළවළු ලීක්ස් ලුණු කොළ වගේ ඒවා ඔය විදියට කල් තියා ගන්න ක්‍රමයක් කියලා දුන්නොත් කාර්්‍ය බහුල අයට විතරක් හැමෝටම හොදයි
    ❤❤❤❤❤❤❤❤

    • @rashmimalsha8271
      @rashmimalsha8271 8 місяців тому

      මේ විදිය සාර්තකයි....❤

  • @manelpriyalani7364
    @manelpriyalani7364 8 місяців тому +8

    පෝශන ගුනයේ අඩුවක් වෙන්නේ නැද්ද

  • @asharoshini6280
    @asharoshini6280 8 місяців тому +1

    Suba dawasak, Akki Oyata. Video eka nam godak vatinawa. Ane Akki puluwannam Coliflowe Hari Vidiyata Themparaduwak karana vidiya. Oya Api wenuwen wena kepalirimata Hadawathinma Achara karanawa. God bless you.

  • @rashmimalsha8271
    @rashmimalsha8271 8 місяців тому +4

    මමත් ඕක කරනව අල එහෙමත් තම්බල තියල තියනව.කිසිම රස අඩුවක් නෑ ගුණයෙ අඩුවකුත් නෑ කියල තමා මමනම් දන්නෙ.මොකද ගොඩක් පිටරටවල මේ ක්‍රමේට තමා සුපර් මාර්කට් වල වෙනත් රටවලින් එන කෑම තියෙන්නෙ.කිසිම කෘතීම දෙයක් නොදා ක්ල් තියාගන්න පුලුවන් ප්‍රෙශ් ගතියෙන් මේ ක්‍රමය නිසා..❤

    • @Sapphire-c4l
      @Sapphire-c4l 8 місяців тому

      Alat puluwanda? Lunu ehema kohomada thiygnne

    • @rashmimalsha8271
      @rashmimalsha8271 8 місяців тому

      @@Sapphire-c4l අවශ්‍ය ප්‍රමාණයට කපල තම්බල තියාගන්නව අල.ලූණුනම් අවශ්‍ය ප්‍රමාණයට කපලම තියාගන්නව.

    • @somajayavarna5124
      @somajayavarna5124 2 місяці тому

      4:35

  • @madhuthamara1
    @madhuthamara1 8 місяців тому +1

    Pol gala feez karala uk geniysnna puluwanda

  • @Lakisha917
    @Lakisha917 8 місяців тому +5

    Aunty ලීක්ස්, ලූණු කොළ, ලොකු ළූණු, සුදු ළූණු වගේ ඒවත් මේ වගේ කල් තියා ගන්න විදියක් කියලා දෙන්නකො

    • @happybunches199
      @happybunches199 8 місяців тому +5

      ලීක්ස්, ලූනු කොල මං අවශ්‍ය ප්‍රමාණයට කපලා freeze කරනවා.ගත්ත ගමන් තෙලට😊
      Fried rice වලට එහෙම දාන්න ගන්නව මම

  • @santhivitharana2341
    @santhivitharana2341 8 місяців тому

    Godak sthuthi....

  • @fathimashanaz4412
    @fathimashanaz4412 8 місяців тому

    I love your money plant ❣️

  • @YaddehigeRajapaksha
    @YaddehigeRajapaksha 5 місяців тому

    Me bag eke nama kiyanawada

  • @renufonseka5443
    @renufonseka5443 8 місяців тому

    Deep freezer ekatada danne

  • @ranilwitharana4110
    @ranilwitharana4110 8 місяців тому

    Kapala withrak thiyanna barida.freeze karanne nathiwa.piyana wahena box ekaka dala..

  • @ik6298
    @ik6298 8 місяців тому +2

    Vacum pack කරලා තියාගන්න පුළුවන් නෙද

  • @renufonseka5443
    @renufonseka5443 8 місяців тому

    Brocoli ත්ස්ම්බලද් freeze karsnne

  • @uthpalaweerasinghe7312
    @uthpalaweerasinghe7312 8 місяців тому

    Thanks auntie .... ❤

  • @sanduskitchen8131
    @sanduskitchen8131 8 місяців тому +1

    Most awaited vedio aunty

  • @thamarajayasiri416
    @thamarajayasiri416 8 місяців тому +1

    එක එක එළවළු වලට වෙන වෙනම අයිස් කැට භාජන ගන්න ඕනිද?

  • @lakshancooray1226
    @lakshancooray1226 8 місяців тому

    Can you do a video of making crasants

  • @spkkumari1649
    @spkkumari1649 8 місяців тому

    බොහොම ත්ම ස්තූතියි

  • @sunethrasauri7940
    @sunethrasauri7940 8 місяців тому +3

    ❤❤❤❤❤ඒක ගොඩාක් වටින video එකක්.❤❤❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 8 місяців тому +1

    නැන්දී පැණි වලලු හදන හැටි කියා දෙන්නකෝ. මම ආසම කෑමක් ඒත් හදන්න දන් න. 😣 Please please නැන්දී.

    • @niluherath1548
      @niluherath1548 8 місяців тому

      තියනවා මේ චැනල් එකේ බලන්න.පනිවලලු කියලා ටයිප් කරන්න. මමත් හැදුවා වැරදුනෙ නෑ.

  • @Minimalisamishi
    @Minimalisamishi 8 місяців тому

    මාරයි ඇන්ටි.

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 8 місяців тому

    Thank you Anoma

  • @RMAP1978
    @RMAP1978 8 місяців тому

    I tried leeks after watching your video. It came well and I used it after 3 days. I sent you with pictures on instagram.

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 8 місяців тому

    Thank you Aunty ❤❤❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 8 місяців тому +1

    ඔය සීල් කරන්න පුළුවන් බෑග් ගන්නෙ කොහෙන්ද ? දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි ,💐💐💐✍️✍️✍️✍️🙏🙏🙏

    • @nelumwarsakoon496
      @nelumwarsakoon496 8 місяців тому +2

      Food city, Keels වල තියෙනවා. Ziplock bag කියලා ඉල්ලන්න.

  • @nadeekagunarathna8431
    @nadeekagunarathna8431 8 місяців тому

    වටිනා අදහසක්😂

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 8 місяців тому

    Thank you Aunty

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 8 місяців тому

    Thank you...

  • @mis.darshi1236
    @mis.darshi1236 8 місяців тому

    ගොඩාක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් නැන්දේ ❤❤❤❤❤

  • @Lakisha917
    @Lakisha917 8 місяців тому +3

    තම්බන් නැතුව bag එකට දාලා vacuum කරලා freeze කරොත් සතියක් තියා ගන්න බැරි වෙයිද?

    • @Shivanthi6
      @Shivanthi6 8 місяців тому +1

      Yes, u can. We do in Canada. Can keep more than a week. We keep for months.

  • @mihirikumari8557
    @mihirikumari8557 7 місяців тому

    තක්කාලි පුළුවන්ද

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 8 місяців тому

    Thank you

  • @sewminianandi9393
    @sewminianandi9393 8 місяців тому +1

    අනිත් එළවළුත් මේ විදියට freez කරලා ගන්න පුලුවන්ද...

    • @Shivanthi6
      @Shivanthi6 8 місяців тому +1

      I do beets, kale ( pala wargayak) Cherry tomatoes, Pumpkin, and carrots. My friend did green beans but I don't know how was the outcome. I'm 4m Canada.

  • @chinthakachinthaka6798
    @chinthakachinthaka6798 8 місяців тому

    ගොඩාක් ස්තුතියි මිස්❤❤❤❤ ❤

  • @SamanthaRathnayake-m7l
    @SamanthaRathnayake-m7l 8 місяців тому +3

    බොහොම වටිනා දෙයක්. ඔබට පුලුවන් නම් පොලොස් කල්තබා ගන්න විදිහ කියලා දෙන්නකෝ.

    • @happybunches199
      @happybunches199 8 місяців тому +1

      පොලොස් freeze කරලා තියාගන්න පුලුවන්.මං තියාගන්නෙ එහෙම.ඒ නිසා ඕන වෙලාවක කන්න පොලොස් තියනවා.😊

    • @surekarajapaksha1930
      @surekarajapaksha1930 8 місяців тому

      පොලොස් තම්බලාද ෆ්‍රීස් කරන්නේ

    • @dinumadu6275
      @dinumadu6275 8 місяців тому +1

      මම නම් තම්බලා ෆ්‍රීසර් එකෙ දාලා තියාගන්නෙ, ගොරකා කහ චුට්ටක් දාලා තම්බගන්නෙ

    • @happybunches199
      @happybunches199 8 місяців тому

      Man thambanne ne.nikanma Keli kapala freeze karanawa.eliyata gaththa gamanma uyanawa

  • @chutypihu739
    @chutypihu739 8 місяців тому +1

    තම්බන්නෙ නැතුව කපල බොක්ස් වල දාල ඕව සතියක් තියාගන්න බැරිද

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 місяців тому

    Godak watinawa.❤

  • @sanjayasandya1391
    @sanjayasandya1391 8 місяців тому +10

    Aunty පැණි වලලු හදන හැටි කියල දෙන්නකො🙏

    • @thevinduudayana3979
      @thevinduudayana3979 8 місяців тому

      ඇති තරම් යූ ටියුබ් චැනල් වල තියනවා. ඒවලින් හදලා බලහන්කෝ. මේකෙම වැලලෙන්න හදන්නේ හැමතැනම...😒

    • @sanjayasandya1391
      @sanjayasandya1391 8 місяців тому

      @@thevinduudayana3979 ඉතිං ඔයා මේකෙ වැලලෙන්නෙ නැතුව යන්නකො. ඇති තරම් යූටියුබ් චැනල් තිබුනට මං follow කරන්නෙ අනෝමා ආන්ටිගෙ recipe. එයාගෙ ඒ recipe එක නැති නිසයි මං කිව්වෙ කියල දෙන්න කියල

  • @BuddhistSermons
    @BuddhistSermons 8 місяців тому

    අනෝමා ආන්ටී,
    කලින් දිනයක එළවලු කපලා, තම්බලා, freeze කරලා, කල් තියලා, පසු දිනයක ඒවා උයලා ආහාරයට ගැනීම තුලින් ඒ එළවලු වල පෝෂණ ගුණය අඩු වෙන්න ඉඩ තියෙනවා නේද?
    ඵහෙම නොවී, කල් තබා ගත හැකි වෙනත් විකල්ප ක්‍රම මොනවාද?

  • @shortsshowcase1012
    @shortsshowcase1012 8 місяців тому

    Thanks ❤

  • @menikegm6525
    @menikegm6525 8 місяців тому +7

    ලීක්ස් මේ විදියට සකස් කරන්න පුලුවනි ද?

    • @KoralageRS
      @KoralageRS 8 місяців тому

      මම නම් ලීක්ස් ගෙනාවම සෝදලා සාමාන්‍ය සයිස් වලට කපලා වතුර හොදටම වේලෙන්න තියනවා.ඊට පස්සෙ පිරිසිදු වියලි ප්ලාස්ටික් බොක්ස් එකක් අරන් ඒකට සර්වියට් පේපර් දාලා අර වතුර පොඩ්ඩක් වත් නැතිවෙන්න වේලගත්ත ලීක්ස් ටික ඒකට දාලා වහලා ෆ්‍රිජ් එකේ යට කොටසේ තියා ගන්නව.මට නම් සතියක් තියාගන්න පුළුවන් එහෙම .පාවිච්චියට ගන්නකොට ඕන ගානට කපලා ගන්න විතරයි තියෙන්නේ

  • @madubhoomi4645
    @madubhoomi4645 8 місяців тому

    Godak watinawa

  • @kumaripathirana7192
    @kumaripathirana7192 8 місяців тому

    බොහොම ස්තුතියි ❤❤

  • @tccp3430
    @tccp3430 8 місяців тому

    මෙම බෑග් හරි ගණන් ඒ වෙනුවට වෙන විකල්පයක් නැත්ද මිස්

  • @KosalaID
    @KosalaID 8 місяців тому

    නංගි.ඔය.බෑග්.ගන්නෙ.කොහේන්ද.කියනවද

    • @adtele2965
      @adtele2965 8 місяців тому

      Book shop wala tiyanawa

  • @anushierandika6806
    @anushierandika6806 6 місяців тому

    වට්ටක්කා නම් එහෙම හරියන්නේ නෑ ආන්‍ටි...

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 8 місяців тому

    ❤❤❤🎉

  • @sanukapradeep
    @sanukapradeep 8 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 8 місяців тому

  • @nilukajayalath7727
    @nilukajayalath7727 8 місяців тому

    🌹🌹🙏🙏

  • @madhaviatauda8325
    @madhaviatauda8325 8 місяців тому

    🎉

  • @visulakavinda5659
    @visulakavinda5659 8 місяців тому

    අමු අඹ වලින් අදන්න පුලුවන් අච්චාරුවක් තියෙනවද?

  • @anandijayathilaka858
    @anandijayathilaka858 8 місяців тому

    අනෝමා අක්කෙ ඒ වතුරට ලුණු දාන්න ඕනෙ නෑද? අනේ ලීක්ස් එහෙමත් පුලුවන්ද බලන්න. බුදුසරණයි 🙏

    • @pushpikabradley88
      @pushpikabradley88 8 місяців тому

      YOU CAN LEEKS PRES I DO IT EVERY THING NOT BOIL FIST WASH AFTER CAT ITS OK DRY UP AND VACUM PACK DO IT

  • @sriyangip3769
    @sriyangip3769 8 місяців тому

    මම බොන්ච් සහ බිට් මම විනඩ් 5 බගෙට තම්බල වතුර පෙරල හොඩට් නිවෙන්ඩ් තියෙනවා . අපිට
    වින්ටර් කලෙට හරි කෙමගන්නව.මම නෙදර්ලන්ත

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 6 місяців тому

    👍❤️

  • @Mystyle_999
    @Mystyle_999 8 місяців тому

    ❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @NathinduNimsara
    @NathinduNimsara 8 місяців тому

    ❤❤❤❤❤

  • @manjularanasinghe3233
    @manjularanasinghe3233 8 місяців тому

    ❤❤❤❤

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 8 місяців тому

    ❤❤❤❤

  • @fathimashanaz4412
    @fathimashanaz4412 8 місяців тому

    ❤❤❤

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 8 місяців тому

    ❤❤❤❤❤❤