දානෙට හදන සුදුළුනු රස ක්‍රම දෙකකට - Episode 1043 - Two method of making Garlic Curry

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 76

  • @piumihansamali9329
    @piumihansamali9329 Рік тому +15

    ඇත්තටම මීට කලින් දැනගෙන හිටියෙ නෑ අම්මා සුදුලූනූ මාලුවක් හදන්ට අද ඉගෙන ගත්තා ක්‍රම දෙකකටම අම්මා කියුවත් වගේ මමත් තරුණ දුවෙක් තමයි මම ගොඩාක් ආදරෙයි අම්මට මට ලොකු ආසාවක් තියෙනවා අම්මව දකින්න ගොඩාක් දේවල් ඉතිං ඉගෙන ගත්තෙ අම්මගෙන් තමයි පරිස්සමෙන් ඉන්න අම්මා බුදුන්ගෙම සරණයි😘

  • @sunethrapriyangani4601
    @sunethrapriyangani4601 Рік тому +4

    ඇත්තටම අම්මා කියලා දෙනවා වගේම දැනෙනවා .තෙරුවන්න් සරණයි ඔබ තුමියට.

  • @anupachamindi9687
    @anupachamindi9687 Рік тому +8

    මම හදන්න ඉගෙනගන්න අසාවෙන් හිටපු කෑමක් 😊 ඔබ තුමියගෙන් තමයි කෑම උයන්න ඉගෙනගත්තේ මම. දැන් මටත් රසට උයන්න පුළුවන් 😊 ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤️

  • @chandimamanathunga753
    @chandimamanathunga753 2 місяці тому +1

    මම රට ඉන්නේ..මම මේ දානෙකට හදන් යන්න බැලුවේ...හරිම පැහැදිලි .. ඔබතුමියට ගොඩාක් පිං🙏❤

  • @pushpakumariwijesooriya2952
    @pushpakumariwijesooriya2952 Рік тому +41

    මම හරිම ආසයි ඔබ තුමියට. මම උයන වෙලාවට විතරක් නෙමෙයි ගොඩාක් වෙලාවට ඔබ තුමිය හිතින් මවාගෙන ඉන්නේ. මමත් ගෝඩාක් උයන්න කැමති කෙනෙක්. හරිම ආසයි ඔබ තුමියගේ චරිතයට. මමත් හැම වෙලාවේම උත්සාහ කරන්නේ ඒ විදියට වැඩ කරන්න. මට දරුවන් නැ. මම පරිවාසේ register උනා . මම ආසයි දුවෙකුට. දුවෙක් ලස්සනට හදන්න. රටට සමාජයට වැඩදායි දුවෙක් හදන්න. ❤❤❤

    • @AnomasKitchen
      @AnomasKitchen  Рік тому +14

      කොයිතරම් හොඳද පුෂ්පකුමාරි ඒ වගේ දරුවෙකුට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් නම්. ඔයාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.

    • @pushpakumariwijesooriya2952
      @pushpakumariwijesooriya2952 Рік тому +2

      @@AnomasKitchen ❤❤❤

    • @kamanipoddiwela
      @kamanipoddiwela Рік тому +1

      කිරට හදන විදිය දැන ගෙන හිටියේ නැහැ ,බොහොම හොදයි,වලං ටික දැක්කා ම ,දුකයි අපිට මෙහේ ගන්න නැහැ නේ,😢

    • @Thanuja-x1i
      @Thanuja-x1i Місяць тому

      Harima adaraniya charithayak bs❤

  • @marianrodrigo3371
    @marianrodrigo3371 Рік тому +2

    මම කලින් හදලා නෑ. මමත් හදලා රස බලන්නම්. ස්තුතියි. මට ලංකාවේ දී යාළුවෙක් හදලා දුන්නා සුදුලූනු ඩෙවල්. එකත් හරිම රසවත්.🧄🧄🧄😊

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 Рік тому

    ඇත්තටම කටහඩත් භාවනාවක් වගේ. අද සුදුලූණු කරි එකක් ජීවිතේ ඉස්සෙලම හැදුවා මේක බලාගන මම ලංකාවෙ නෙවෙ ඉන්නෙ අම්මගෙන් අහගන හැදුව වගේ දැනෙනවා

  • @somaSoma-o1u
    @somaSoma-o1u 7 місяців тому +1

    අනිවාර්යෙන්. මිස්. ඔයාගේ. කෑම. වර්ග. අගේ. කරනවා. මේ. විදියට. හදන්නම්. ස්තුතියි. මිස්. මම. ඉන්නේ. ඕමාන්. වල. 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @lumbinirathnayaka7515
    @lumbinirathnayaka7515 5 місяців тому

    ඔබතුමියගේ කට හඩටම හිත නිමෙනවා.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Рік тому +1

    Godark sthuthi obathumiyata budusarani

  • @rasikakumari1164
    @rasikakumari1164 Рік тому +2

    ස්තුතියි 😍😋

  • @TheShona1989
    @TheShona1989 Рік тому

    අනිවාර්යෙන් මේක හදලා බලන්නම් ආන්ටී ❤ ස්තුතියි ඔයාට ❤️❤️

  • @neetawijegoonawardana1173
    @neetawijegoonawardana1173 Рік тому +2

    One of my favorites thank you Anoma

  • @harshiw86
    @harshiw86 Рік тому

    Thank you aunty kiyala dunnata, ilanga paara dane dawasata hadala denna one.

  • @anudiudawaththa8527
    @anudiudawaththa8527 Рік тому

    Man haduwa aunty sudulunu maluwa...harima rasai

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 Рік тому +2

    Looks so yum. You look very tired. I cook garlic in a different way. Fry the garlic and red onions and then make a thick spicy curry. That too is tasty. I will try your method very soon. Tc gbu Anoma

  • @minolirubera3452
    @minolirubera3452 Рік тому

    Thanks for the beautiful explanation of the recipe

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 Рік тому

    ඒකත් හොඳයි මමත් හදලා බලන්නම්

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 Рік тому +4

    To reduce cholesterol, eat cooked garlic curry (not tempered). Level drastically reduced with my experience

  • @shereenperera8003
    @shereenperera8003 Рік тому

    Healthy garlic curry. Thanks

  • @girlboss8807
    @girlboss8807 Рік тому +1

    Thanks, Dear Anoma 😘

  • @champiy5006
    @champiy5006 Рік тому +3

    Looks delicious 👍💐💜🇺🇸

  • @mabelmabel3336
    @mabelmabel3336 Рік тому

    Very nice thank you amma

  • @vimarshisenavirathna8448
    @vimarshisenavirathna8448 8 місяців тому

    Mama kirata haduwa. Harima rasai. Thank you.

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Рік тому

    bohoma sthuti budu saranai

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne 14 днів тому

    අනෝමා ඔයාට ගොඩක් පින්

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Wow so yummy😋recipes Thank 🙏 U so much for ur very useful recipes

  • @sriyanisandaradurage3589
    @sriyanisandaradurage3589 Рік тому

    Aunty chicken gravy hadana video ekak gennako.tks

  • @sammanidawpadi3308
    @sammanidawpadi3308 Рік тому +1

    Thank you ❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 7 місяців тому +1

    හරියට කජු මාලුව වගෙයි ❤

  • @theresawickramathilaka6537
    @theresawickramathilaka6537 Рік тому

    Hii Madam, can we freeze it, and for how long can we keep it in the freezer 😊

  • @FarizanAmith-yd2mj
    @FarizanAmith-yd2mj Рік тому

    Hi. Anoma. Looks like Jack curry. Looks. Soooo. Yammie. Never try.. such garlic white and Red curry. Thank you for sharing. Love you cooking. Keep posting. Best wishes.

  • @amilanilushi7616
    @amilanilushi7616 Рік тому

    Thank you very much ❤

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 Рік тому

    Thank you

  • @krishenilakshika8995
    @krishenilakshika8995 Рік тому +1

    රස කෑමක්

  • @kusumalathahewage925
    @kusumalathahewage925 Рік тому

    Thank you so much.

  • @yasaamara8504
    @yasaamara8504 Рік тому +1

    Anoma nangi can this fried arlic curry be kept overnight for next day function

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 Рік тому +1

    Rasa patai 😘😘😘

  • @bellaraja4142
    @bellaraja4142 Рік тому +1

    English translation needed

  • @reshmi_indusekhar
    @reshmi_indusekhar 6 місяців тому

    Can you pls tell me the ingredients in English especially the Masala powders, pastes used? White liquid is coconut milk or butter milk?

    • @arunidecroos9602
      @arunidecroos9602 6 місяців тому

      For the white curry
      Garlic, Fenugreek, cinnamon, srilankan curry powder, black pepper, turmeric, onions, green chili, curry leaves, pandan leaves and salt. It's first boiled with not so thick coconut milk extract(that means the second extract) and finally she adds the thick coconut milk extract.
      For the other curry she adds roasted curry powder and chilli powder. Along with a bit of tamarind she says you can use tomatoes instead. If you're not a vegetarian she recommends adding maldivefish. This is also boiled with coconut milk.

  • @ayodyakrishani4484
    @ayodyakrishani4484 Рік тому +2

    ❤I Love you soooooooo much Anty

  • @shenadhigoonesekera9732
    @shenadhigoonesekera9732 Рік тому +1

    Love you loads Aunty ❤

  • @thanujakumarai7658
    @thanujakumarai7658 Рік тому

    මමත් හදන්න ඕන

  • @sarathkumara9955
    @sarathkumara9955 Рік тому

    සුපර්

  • @UdithaSamarasinghe-i4h
    @UdithaSamarasinghe-i4h 3 місяці тому

    🎉🎉🎉

  • @mohamedfaizar640
    @mohamedfaizar640 Рік тому

    My daily mission

  • @lakshmiliyanage5462
    @lakshmiliyanage5462 Рік тому

    kajuhadannakomada

  • @heshangalkolage8553
    @heshangalkolage8553 Рік тому

    සුදුළුණු මාළුව එක්ක පිළිගනවන්න පුළුවන් මොනවාගේ දේවල් ද?

  • @sandydissanayaka
    @sandydissanayaka Рік тому

    ආන්ටී ❤

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 Рік тому

    💐💐❤️

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu Рік тому +1

    😋😋😋

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 Рік тому

    දානයකට වෑංජන උයද්දි උම්බලකඩ දාන්න එපා. සමහර හාමුදුරුවරු වගේම ගිහියොත් ඉන්නවා නිර්මාංශ අය. ඒක නිසා වෑංජනවලට උම්බලකඩ දැමීමෙන් වළකින්න.දානයට උම්බලකඩ සමිබල් එකතු කරනවනං, අර අඩුව පිරිමහගන්න හැකිවෙනවනෙ.

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 Рік тому

    ඕනම වෑංජනයකට උම්බලකඩ දාලා රස වැඩියි තමා.ඒත් දානයකට උයද්දි උම්බලකඩ දාන්න එපා.සමහර හාමුදුරුවරු ඉන්නවා නිර්මාංශ අය.එහෙම උනාම හැම එකකටම උම්බලකඩ දාලා නිසා දානෙ වළඳන්න වෙන්නෙ කරීස් එකක් නැත්තං දෙකක් එක්ක.ඒක පවක් නේද.
    ඒක නිසා බෞද්ධ අපි දානයක් පිළියෙල කරද්දි උම්බලකඩ දාන එකෙන් වළකින එක සුදුසුයි.ඒ අඩුව පිරිමැහෙන්න දානයකට උම්බලකඩ සම්බලයක්ද එකතු කරගත හැකියිනෙ.

  • @dhamfern8006
    @dhamfern8006 Рік тому +7

    මං දන්‍න හැටියට බුදුරජානන්‍වහන්‍සේ දෙසූ විනය පිටකයට අනුව හික්‍ෂූන්‍ වහන්‍සේලාට නම්‍ සුදුළූනු අකැපයි.
    මං නං ආසයි මේකට! Thank you!

    • @hansani8801
      @hansani8801 Рік тому

      Ai ee akapa 👀

    • @dhamfern8006
      @dhamfern8006 Рік тому +2

      @@hansani8801 සුදු ළූණු aphrodisiac එකක්‍ (රාගය වැඩිකරවන ආහාරයක්‍) කියලා, මං හිතන්‍නෙ. ඒත්‍ දැන්‍ අය විනය පිටකය ගනං ගන්‍නෙ නැහැනෙ. ප්‍රශ්‍නයක්‍ නෑ- අපි කමු!

    • @kamanipoddiwela
      @kamanipoddiwela Рік тому

      මට ත් කීවා කෙනෙක් එහෙම ,මම එයාගෙන් හැර වෙන අයගෙන් නම් අහලා තිබූ නේ නැහැ ,

  • @krishmilatanu9425
    @krishmilatanu9425 Рік тому

    👍👍

  • @sunethrasauri7940
    @sunethrasauri7940 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @sadeepabandara2092
    @sadeepabandara2092 Рік тому

    🍜🍜🍜🍜🍜🍜🍜

  • @jashjayasingha1
    @jashjayasingha1 Рік тому +1

    මට නම්.දෙකම confuse,
    Vedio දෙක වෙන වෙනම දැම්මනම් වටිනවා

  • @malishasandeepani9497
    @malishasandeepani9497 Місяць тому

    Thank you ❤

  • @fathimashanaz4412
    @fathimashanaz4412 Рік тому +1

    ❤️❤️

    • @arjunan2472
      @arjunan2472 Рік тому

      ua-cam.com/video/EOFms-Xr_Sw/v-deo.html

  • @nilukajayalath7727
    @nilukajayalath7727 Рік тому

    ❤️❤️❤️

  • @iresha327
    @iresha327 8 місяців тому

    🌟❤️

  • @wasanthipathirana2733
    @wasanthipathirana2733 Рік тому

    ❤️❤️❤️❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Рік тому

    ❤❤

  • @sayuripathirana2519
    @sayuripathirana2519 10 місяців тому

    ❤❤❤