කහ බතට ගොඩාක් රසයි- මේ විදියට අන්නාසි උයලා තියෙනවද? Episode 1158 - Pineapple Curry

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 150

  • @KAUSHI.9999
    @KAUSHI.9999 5 місяців тому +38

    රවුමට පෙති කපලා පස්සේ අන්නාසි එකේ පොත්ත කපලා අයින් කරන්න ලේසියි.... මම අන්නාසි වල පොත්ත කපලා අයින් කරන්නේ ඒම තමා ආන්ටි....❤🥰

  • @marianrodrigo3371
    @marianrodrigo3371 5 місяців тому +6

    මම හැදුවා පොල් සම්බෝලයි චිකන් තෙම්පරාදුවයි බතූයි. හරිම රසට තිඛුනා 😊බබාලත් ආසයි අන්නාසි වලට හදන්න ඕන. ස්තූතියි.🍍

  • @kanathikarunatilaka6287
    @kanathikarunatilaka6287 5 місяців тому +9

    මම ආසම කෑමක් අන්නාසි. ඔබතුමිය වගේම නුවර යන ගමන් අන්නාසි ගන්න ගිහින් ගණන් දැකල මාත් රැවටුනා. ගොඩක් ස්තුතියි video එකට.

  • @AnupaKumari-t7t
    @AnupaKumari-t7t 5 місяців тому +13

    අදත් කෙළ ගිල ගිල බලන් හිටියා ආන්ටි.දෙසැම්බර්වල බබා ලැබුණම මං ඔය ඔක්කොම හදාගෙන කනවා.එතකොට රහ කියලා එවන්නම් හොඳේ.❤❤❤❤❤❤

  • @WannigeSiriyawathi-hz1ni
    @WannigeSiriyawathi-hz1ni 5 місяців тому +3

    මමත් ඔබ තුමියගේ රෙසිපි බලාගෙන ගොඩක් කෑම ජාති හදල තියනවා හොඳට රසට එනවා බොහෝම ස්තුතියි ඔබ තුමියට .මෙි අන්නාසි කරියත් හදන්නම ඔින

    • @yumethsjc9051
      @yumethsjc9051 5 місяців тому

      in my house i am the one cutting the pineapple.

  • @sunethrasauri7940
    @sunethrasauri7940 5 місяців тому +5

    ලෝබයින්ට අන්නාසි කපන්න බෑ කියනවනේ😀😀.පුන්චි කාලේ ඉදලා වැඩ කරන්න දුන්න නිසා අම්මා ගෙදර වැඩ පුලුවන්. 🙏🙏🙏 ඒ වගේම ඔබගෙන් ඉගෙන ගත්තු දේත් බොහොමයි 🙏🙏🙏❤❤❤❤❤❤

  • @smart_x_swag2388
    @smart_x_swag2388 5 місяців тому

    ගොඩක් ස්තුතියි ❤මම මේ කරි එක හැදුවට හරියට ආවෙ නෑ මේකනම් හරිම රස පාටයි ඉක්මනින්ම හදන්න ඕනි ❤මම අන්නාසි කපන්නෙ දෙපැත්තෙන් පෙති දෙකක් පොඩියට කපලා ඉන්පසු බෝඩ් එක උඩින් පහසුවෙන්ම තියාගෙන පොත්ත ඉවත් කරගන්නවා

  • @AselaRanjan
    @AselaRanjan 5 місяців тому +6

    මට පුලුවන් අන්නාසි කපන්න,,,මාත් ආසම කෑමක්,,උයන්නත් පුලුවන් රසටම,මේ කරි එක

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 5 місяців тому +4

    Thanks for the recipe Anoma. Thank God my husband bought a pineapple cutter about 30 years ago from overseas which I am using very carefully and it helps me to cut pineapple in rings. So whenever we see pineapple we buy it as there's no hassle in cutting it 😅😅

  • @SamanthaDeSilva-s8x
    @SamanthaDeSilva-s8x 5 місяців тому +4

    ච්කන් තෙම්පරාදුව හොදට තිබුණා ඹබ තුමියට ස්තුතියි

  • @diliniliyanage7984
    @diliniliyanage7984 5 місяців тому +1

    Mata annasi Allergie aunty….habei aniwaryen hadanawa..ilanga sathiye pansalata dane…man daneta hadanawa…thank you aunty ❤

  • @manelpriyalani7364
    @manelpriyalani7364 5 місяців тому

    මමත් ඊයේ යක්කලින් අන්නාසි ගෙඩියක් ගෙනාවා, ගෙඩිය කපන්නෙ නම් නැට්ට ළඟ ඉඳලා පහලට,උදේ ඔය විදිහටම හැදුවා දවල් බත් වලට.❤️

  • @LakshiChulangani
    @LakshiChulangani 5 місяців тому +6

    Good morning aunty . ❤ video එකක් දානකන් හිටියෙ . මම හොඩක් වෙලවට හදනවා අන්නාසි curry හරිම රසයි aunty .මම kandy මහගෙදර යනකොට අන්නාසි පාර දෙපැත්ත තියන කඩවලින් ගන්නාවා.kandy ටිකක් ගනන්.
    Good day aunty ..❤❤❤

  • @buddhimethsarani1641
    @buddhimethsarani1641 5 місяців тому +2

    හරිම රසයි. අපිත් කනවා... පරිප්පු...සුදුබත් එක්ක . 🤤🤤🤤🤤🤤🤤🤤🤤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 5 місяців тому

    Woow..මම මේක try කරලම නෑ unty. But බත් එක්ක අන්නාසි කන්න ආසම ආසයි. ඒක මාරම feeling එකක්. උයල බලන්න ඕනි. Thank you unty....❤❤❤❤ ආදරෙයි unty

  • @myrnaberenger8407
    @myrnaberenger8407 5 місяців тому +2

    My mother thought me to cut pineapple. First removing the tuff bits and then diagonally, along the ridges. With no wastage. Great recipe, Anoma! ❤

  • @Swarna_samarasooriya
    @Swarna_samarasooriya 19 днів тому

    අන්නාසි ගෙඩියේ දෙපැත්තම කපලා දාලා ඊට පස්සේ වටේට පොත්ත කපන්න ලේසියි. ඒක තමා පහසුම ක්‍රමය

  • @W_sunny
    @W_sunny 5 місяців тому +8

    ඊයෙත් මම චිකන් තෙම්පරාදුව හැදුවා කහ බතට. Friday night එක අපි Sunday night එකටත් addකර ගන්නවා.
    අන්නාසි එකත් අදම හදනවා.
    ස්තුතියි ඔබට❤❤🎉🎉

    • @SandyaPerera-k3g
      @SandyaPerera-k3g 5 місяців тому

      Loobainta,,nam,,annasi,,kapanna,,barilu,,needa😂😂😂😂😂😂😂😂😂

    • @SandyaPerera-k3g
      @SandyaPerera-k3g 5 місяців тому

      Loobainta,,nam,,annasi,,kapanna,,barilu,,needa😂😂😂😂😂😂😂😂😂

  • @cillau6319
    @cillau6319 2 місяці тому

    Always like the little stories and the everything comes from the heart, great videos.
    Thanks

  • @champiy5006
    @champiy5006 5 місяців тому

    Great video! අන්නාසි කරිය හරි රස පාටයි! 👌💐💜🇺🇸😊

  • @SamanthiWijesiri-q7c
    @SamanthiWijesiri-q7c 5 місяців тому

    I made your pineapple curry with your yellow rice following your recipe.
    I used canned pineapples since it is for a big gathering.It was so yummy and I cooked it for nearly 100guests for my husband's bday. They all enjoyed it.
    My heartfelt thank for all your yummy recipes🎉🎉🎉🎉

  • @RaniMallika-ws5dw
    @RaniMallika-ws5dw 5 місяців тому

    ලොබ නැති කෙනෙක් කපන්න කියනව වෙද මම නම් හොදට රැහැන් කපනවා මම හැම video එකක්ම බලනවා Thanks Mrs Anoma

  • @shalindesilva128
    @shalindesilva128 5 місяців тому +4

    I am your huge fan aunty, i learnt a lot dishes through your channel. Even I know how to cook any vegetables. If I don’t know no need to worry just search your Chanel. I was in Singapore . That time. Now I have an idea regarding coking. Thank you aunty.
    I am. Guy ( puthek)
    Even I know how to cut pineapple 🍍🍍🍍
    Haaaa😂😂😂
    Tc aunty
    God bless you🙏🏻

    • @AnomasKitchen
      @AnomasKitchen  5 місяців тому +1

      Putha, i am so glad to hear that. Pineapple cutting skill is a extra qualification for a guy.

  • @Jay_95386
    @Jay_95386 5 місяців тому +3

    Mouthwatering 😋 Can you please make chicken palandi?

  • @pathmamalani6702
    @pathmamalani6702 4 місяці тому

    Kaha bathata menu ekak karanna puluwanda budusaranai dewipihitai

  • @dilumamunugama4839
    @dilumamunugama4839 5 місяців тому +3

    You always present lovely recipes Anoma ❤ thank you

  • @oshadianuruddhika8392
    @oshadianuruddhika8392 5 місяців тому +2

    අපේ ගෙදර තියෙනවා කොස් අන්නාසි නැත්තන් කිව් කියන වර්ගය. ඒකත් මම curry හදනවා මේ වගේම. ඒ වර්ගය ටිකක් ඇඹුල් නිසා සීනි ටිකක් උම්බලකඩ ටිකක් දාලා අන්තිමට මිටි කිරි මිටකුත් දානවා . හරිම රසයි.

    • @SandyaShiromani-z1x
      @SandyaShiromani-z1x 5 місяців тому

      Kos annasi, e monawada

    • @oshadianuruddhika8392
      @oshadianuruddhika8392 5 місяців тому

      @@SandyaShiromani-z1x Kew කියන variety එක. ඒක ටිකක් ලොකුයි රවුම් මුරුසි වලට වඩා. පැණිරස අඩුයි

  • @GamingwithD1-iz3vh
    @GamingwithD1-iz3vh 5 місяців тому +1

    caramel cake pudding hadadi kg 2 tray ekakata kochchra ganna onada

  • @virgeniafernando5116
    @virgeniafernando5116 5 місяців тому

    Thank-you . Katha karana widehata thama godak asa.❤

  • @chandranialwis2004
    @chandranialwis2004 5 місяців тому

    Giya sathiye mama annasi themparaduwa heduwa oya widiyata harima rasata thibuna

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 14 днів тому

    අන්නාසි ගෙඩිය කපන්න හොද...ට කැපෙන පිහියක් අවශ්‍යයි.

  • @MalinKarunadasa
    @MalinKarunadasa Місяць тому

    Bawata pasu seeni mesa handak danna.etakota tawath rasayi.

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi 4 місяці тому

    Mati walan tika kalayak yaddi tel gathiyak tiyenawa.godak kal pawichchi karanna hoda nadda.

  • @meniksenaratne3546
    @meniksenaratne3546 5 місяців тому

    කණ්න ආසයි , අන්නාසි කපන්න කම්මැලි, ඒ වුණාට මේක හදන්න ඕනෙ !❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 4 місяці тому +1

    😕 කපන්න නම් දන් න. කන්න නම් දන්නවා නැන්දියෝ😁😁😁

  • @wasanthifernando9983
    @wasanthifernando9983 5 місяців тому +1

    Thank you so much from Cyprus ❤

  • @romanierodrigo9234
    @romanierodrigo9234 5 місяців тому +1

    Thank you ❤

  • @nirushaperera2456
    @nirushaperera2456 5 місяців тому

    So pleasing to watch your videos, such an adorable lady.

  • @namtkurera131
    @namtkurera131 5 місяців тому +1

    Sini tikak ekkaranna ona awasaneta wada rasai

  • @SmilingDancers-wr2tf
    @SmilingDancers-wr2tf 5 місяців тому

    මට පුලුවන් හොදට.අස් යන්නකානු කපුවම ලස්සනෛ😊

  • @RinozaAzhar
    @RinozaAzhar 5 місяців тому +1

    I use to make this curry for ghee rice ma'am....it matches well😊

    • @AnomasKitchen
      @AnomasKitchen  5 місяців тому

      Thank you. i must try that.

    • @RinozaAzhar
      @RinozaAzhar 5 місяців тому

      @@AnomasKitchen thank you for the reply ma'am 😍❤

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 5 місяців тому

    Looks delicious thank you

  • @athifjansz2022
    @athifjansz2022 5 місяців тому

    Wooooow superb thank you

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 5 місяців тому +1

    Thank you anoma mis 🎉🎉🎉❤❤❤

  • @worldtrain2311
    @worldtrain2311 2 місяці тому

    මට පුලුවන් අන්නාසි කපන්න.මං ආසම පලතුරක්.උයල කන්නත් ආසයි

  • @pamodasamaraweera5577
    @pamodasamaraweera5577 5 місяців тому

    Matath annasi kapanna puluwan aunty, mama ada auntyge tomato fish curry and niwithi Parippu dalai balagena haduwa
    I'm a big fan of you aunty
    If i cook something new ,my husband asks whether i watched Anoma aunty's receipe..
    Love you so much 😍
    Thanks aunty❤🙏

  • @NilanthiPerera-v4h
    @NilanthiPerera-v4h 5 місяців тому +1

    ස්තුතිය ❤❤

  • @darshanimohotti2206
    @darshanimohotti2206 5 місяців тому

    My mother makes this with toasted chilli powder with toasted curry, lemon grass.

  • @asokajanika8877
    @asokajanika8877 3 місяці тому

    මිස් ඔයා කතකරන කොට මම හරි අසයි ඔයා කියනදෙ හොදට තේරෙනව ඔයට බො හොම පින්්

  • @lalanachithra4809
    @lalanachithra4809 5 місяців тому

    Mama annasi kapanna asama ne. Mata eka hariyata karannath be. Husband thamai kapala denne. Video okkoma balanna. Thank you ❤

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 5 місяців тому +1

    Mama thamai kapanne 2 mints waline puluwan

  • @shanipeiris8719
    @shanipeiris8719 5 місяців тому

    Thank you anoma aunty🙏🙏❤

  • @lakminipriyadarshani6935
    @lakminipriyadarshani6935 5 місяців тому +5

    අන්නසි ගෙඩියේ කොල ටික කඩල දාලා නැට්ට පැත්තෙන් අල්ලගෙන බෝඩ් එක උඩ තියල කපන්න පුලුවන්

  • @thamarajayasiri416
    @thamarajayasiri416 5 місяців тому +1

    මම ඔබතුමියගේ කෑම වර්ග හදනවා.ඇත්තටම හරිම රසවත්.අන්නාසි කපන්න නම් හොඳට කැපෙන පිහියක් ඕනේ.

  • @jasecageethanchali2709
    @jasecageethanchali2709 5 місяців тому

    I made the tempered chicken curry for Sunday lunch with yellow rice and it was very delicious
    Thank you for the recipe and stay blessed ❤

  • @sasankaneelanuwan
    @sasankaneelanuwan 5 місяців тому

    මාත් හැදුවා ❤

  • @NilankaAlawala
    @NilankaAlawala 5 місяців тому

    Thank you aunty

  • @krishankagayani6836
    @krishankagayani6836 5 місяців тому +2

    මම නම් දන්නව අන්නාසි කපන්න පොඩි කාලේ ඉඳලම අම්මා පුරුදු කරා නියම විදියට අන්නාසි. කපන්න❤

    • @AnomasKitchen
      @AnomasKitchen  5 місяців тому +2

      අනේ.. හොඳ අම්මා කෙනෙක්.

  • @yamunawijemanne5296
    @yamunawijemanne5296 5 місяців тому +1

    Very tasty curry

  • @mignonnedealwis6172
    @mignonnedealwis6172 5 місяців тому

    Yes I can

  • @asiriasanthi3208
    @asiriasanthi3208 5 місяців тому

    Karapincha lunuu blendar karala thiya ganna puluvan neda

  • @lillyd3016
    @lillyd3016 5 місяців тому +3

    ලෝභ අයට අන්නාසි කපන්න අමාරැයිළු

  • @nayanasaputanthri5466
    @nayanasaputanthri5466 5 місяців тому

    Man hodata dannawa lobayata annasi kapanna bahalu ara kalupata kalla yanakam kapanna ona nathnam kata hama yanawa

  • @malieweerakkody1998
    @malieweerakkody1998 5 місяців тому

    Church feast ekata waraddanne na

  • @rangikawickramasinghe9861
    @rangikawickramasinghe9861 5 місяців тому +2

    අන්නාසි ගෙඩියේ දෙපැත්ත කපලා රවුමට පෙති කපලා පෙති වටේට පොත්ත එර ගන්න .එතකොට හරිම ලේසි.අනිත් එක තමයි අන්නාසි පනි රස උනත් සීනි තේ හැන්දක් එකතු කරන්න එතකොට හරිම රසයි

  • @neeladevaraja9883
    @neeladevaraja9883 5 місяців тому

    Api issara annaasi kapuwe gediya pitin. Dan nam kapanne 2 inch valata vage rounds kapala eeta passe pothth a gahala. Ehema lehesie.
    Api ahala thiyenawa prasthawa pirulak. Ekath kiyannam nodanna ayata dana ganeema pinisa. "Manamalayatath lobhayatath annasi kapanna bahalu "
    Hethuwa manamaalaya thaman loba naha kiyala pennanna poththa vadiyen gahanawalu. Lobhaya loba kamata katu ithiri venna yaanthamata annasi pothu gahanawalu.

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta2900 5 місяців тому

    Pol kiri dannadda

  • @champrikagallage5077
    @champrikagallage5077 5 місяців тому

    Rasa patai ❤❤❤❤❤❤

  • @sujeewaguruge4256
    @sujeewaguruge4256 5 місяців тому

    Sugar ටිකක් add කරාම හරි රසයි

  • @dreamsshoeland9531
    @dreamsshoeland9531 5 місяців тому

    Matath puluwan wadipura kapanne husband thamai

  • @swarnawerarathne8716
    @swarnawerarathne8716 4 місяці тому

    Super danne nadda

  • @renukasenadheera1452
    @renukasenadheera1452 5 місяців тому +1

    මම නම් සීනි ටිකක් දානව තවත් රසයි

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 5 місяців тому +1

    හැබැයි මන අන්නාසි කරියක් හදලම නෑ .හදන්නම ඕනේ.
    අදත් සුවද කහබතක් හැදුව.(පොල්කිරි දාලා)වැවුමාලු (කොරලි) කලුවට හදල.
    (අපේ ගෙදර අන්නාසි කපන්නෙ මම...ඉක්මනින් කපන්න පුලුවන් .)

  • @pereralakshmi4231
    @pereralakshmi4231 5 місяців тому

    Sinee danne nadda

  • @chathurikagamage6642
    @chathurikagamage6642 5 місяців тому

    ❤❤❤❤❤
    මමත් අන්නාසි කපන්න දන්නවා ඒත් අන්නාසි ගෙදර ගෙනාවම සුද්ද කරලා කපන්නෙ මහත්තයා😂

  • @NirupaFernando-w8j
    @NirupaFernando-w8j 5 місяців тому

    Mamath dannawa annasi kapanna❤

  • @kanchanafernandoo
    @kanchanafernandoo 5 місяців тому +1

    Ape gedara annasi kapanne nam husband thamai. eth mage loku puthatath eka hondatama karanna puluwan.eyage wayasa 14years.

    • @AnomasKitchen
      @AnomasKitchen  5 місяців тому +1

      පුතාටත් අන්නාසි කපන්න පුළුවන් නම් කොච්චර හොඳද?

  • @nethuishara3130
    @nethuishara3130 5 місяців тому +2

    රට ඉන්න අපි කඩෙන් ගත්ත මෙහෙ වේලපු මිරිස් කොච්චර කුඩු කලත් කෑලි ඉතුරු වෙන හේතුව දැනගත්තා දැං.

  • @amaliweerasinghe3610
    @amaliweerasinghe3610 5 місяців тому

    අපේ අම්මලා පොඩි කාලෙ ඉදන් ඒවා අපිට ඕන හැටියට කරන්න ඉඩ දුන්නා.ඒනිසා හැමදේටම හුරුයි.මුකුත් හරියට කරන්න බැරි නැන්දම්මා කෙනෙක්පවුලක් හම්බුනේ.කිසි බයක් නැතුව සේරම තනියෙන් කර ගහන් මන් කර ගන්නවා දැන් තනියෙන් .

  • @Joanna-js7up
    @Joanna-js7up 5 місяців тому

    Mama. Enna. Pita rata. Mha. Hri. Ganam.. Mama. Asa ai

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 5 місяців тому

    I know sister

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 4 місяці тому

    Aunty mn Annasi ikmanata kapanawa

  • @champikakaradanarachchi3872
    @champikakaradanarachchi3872 5 місяців тому +1

    Mama dannawa

  • @amilasadakelum7148
    @amilasadakelum7148 5 місяців тому

    Kiyawanawa wedi nedda

  • @Nilanthi-z2j
    @Nilanthi-z2j 5 місяців тому +1

    මනමාළයටයි, ලෝබයාටයි දෙන්නටම අන්නාසි කපන්ක බෑ කියලා කතාවක් තියනවා ..මේක ඇත්තද?මිස්..මමත් ආසාවෙන් ඔබතුමියගේ vidos බලනාවා..good luck ...

  • @wasanafernando2079
    @wasanafernando2079 5 місяців тому

    මටත් අන්නාසි කපලා දෙන්නේ මගේ මහත්තයා ...❤️😭

  • @ThanujaNadee84
    @ThanujaNadee84 5 місяців тому

    Mamath asawen me dewal hadanawa

  • @hii-zn9sj
    @hii-zn9sj 5 місяців тому

    I know to cut it. But........ I get my mom or husband to cut it. ‘Cause little lazy to do so

  • @ThanujaNadee84
    @ThanujaNadee84 5 місяців тому

    Naha ane amma kapala denne

  • @AnomaDissanayaka-gk7hb
    @AnomaDissanayaka-gk7hb 5 місяців тому

    අයියෝ වන්නාසි හොඳට කපන්න පුළුවන්නේ

  • @KiaraJaleel-sx8rj
    @KiaraJaleel-sx8rj 5 місяців тому +2

    Ane anty amaru naha. Mulin depatta kapala. Wate kapuwma hari . Pihiya Hodata Kapenna One. Mn asai annasi wlta

    • @AnomasKitchen
      @AnomasKitchen  5 місяців тому +2

      පිහිය නම් හොඳට කැපෙන්න ඕනේ තමයි. මටත් හොඳට අන්නාසි කපන්න පුළුවන්.

  • @KeshuMegha
    @KeshuMegha 5 місяців тому

    අපේ ගෙදර මම තමයි අන්නාසි 🍍 කපා න් නෙ

  • @sudharmawijayakoon5421
    @sudharmawijayakoon5421 5 місяців тому +4

    අන්නාසි ගෙඩියේ නැට්ට කපලා එතැනින් ටිකක් ඇතුලට පොල්කටු හැන්දක මිටක් යවලා ඒකෙන් අල්ලලා බෝඩ් එක උඩ තියලා පොතු ඉවත් කරලා පස්සේ ඇහි ඉවත් කරලා දිග අතට එක සමානව ඉරි ඇඳලා,පසුව හරහටත් එක සමානව ඉරි ඇඳලා කපා ගන්න පුළුවන්.

    • @AnomasKitchen
      @AnomasKitchen  5 місяців тому +2

      ඒ විදිය නම් හරි professional වගේ. බොහොම ස්තුතියි කියලා දුන්නට. ❤️❤️

  • @godbless.....4030
    @godbless.....4030 5 місяців тому +2

    ඉස්සර කාලේ මනමාලි බලන්න යනකොට 🍍 අන්නාසි කපන්න දෙනවලු මනමාලිට. පිරිමහනවද ලෝභද බලන්න 🍍🍍

    • @AnomasKitchen
      @AnomasKitchen  5 місяців тому +3

      ඔයා හරියටම හරි. මගේ අම්මත් අපිට ඒ ගැන කියලා තියනවා. ඇත්තටම ඒක හරි ගානටම කපන්න අමාරුයි නේ.

  • @Malkanthi-mc4tr
    @Malkanthi-mc4tr 5 місяців тому

    Mage.mahaththaya.iddi.ma's.an nasi wage draw am.kapanne.wya.thamai

  • @SajeewaniManage
    @SajeewaniManage 5 місяців тому

    Mage mahaththya kapuvoth kanna deyak na.mamamai kapanne.

  • @heshanfernando201
    @heshanfernando201 5 місяців тому

    Don't know how to cut a pineapple aunty. Can you please teach us?

  • @chainiabeygunawardene7452
    @chainiabeygunawardene7452 Місяць тому

    Puluwan

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 5 місяців тому

    මමත් ඔය ව්දියට තමා අන්නාසි උයන්නෙ .කපන්නත් පුලුවන් .

  • @swarnawerarathne8716
    @swarnawerarathne8716 4 місяці тому

    Seen danne nadda