Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ විඩියෝව බලන සියලු දෙනාගේ දැන ගැනිම සදහා.මේ ගරු ස්වාමින්වහන්සේ කියන කතා කරන සියලුම දේවල් සියල්ල සත්‍යයි. මම මේ තෙල් හදන ස්ථානයේ පුරා දින 10ක් හිටිය කෙනෙක්.ගරු ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ මේ ජාතියේ පිනට පහල වූ පීඩාවට පත් මිනිසුන්ගේ ගැටලුවලට අවංකව උදව් කරන පින්වත් ස්වාමින්වහන්සේ නමක්. ඔබ වහන්සේට විශ්වයේ ආශිර්වාදය තුළින් මේ කර්තවිය ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා. ඔබවහන්සේට තුණුරුවන්ගේ සරණයි..සමීර මහත්මයා , ඔබතුමාටත් සදා ජය...❤
මෙ හමුදුරුවො සිනි වලට බෙහෙත් කරනවාද
තෙරුවන් සරණයි.අපේ හාමුදුරුවන්ටදීර්ඝ ආයුෂ ලැබේවා.❤❤
නුඹ වහන්සේ නිසා අපිට පිහිට සහ ලැබීම් අතින් ගොඩක් හොඳයි...නිම කළ නොහැකි දුෂ්කරතා මැද ජීවත් වූ අපි අද දවස වන විට හිත නිදහස් කරගන්න පුළුවන් වුණා ඔබ වහන්සේගේ පිහිට නිසා...ඔබ වහන්සෙ කරන කියන හැම දෙයක්ම තව තවත් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා...!!! දීර්ඝායු...!!! ඔබ වහන්සේ ට ❤❤❤❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මොන බාදක ආවත් කව්රු ඇවිත් බාදක කරත් ඔබ වහන්සේ me දේවල් කරගෙන යන්න ඉදිරියටම. තෙරුවන් සරණයි ඔබ දෙපලටම. 🙏🙏🙏.
පිරිසිදු කොහොඹ තෙල් සුදුහදුන් තෙල් අමූ කහ ට්කක් දාලා ඉතා පිරිසිදු ව මස් මාශවලින් තොරව සිල් රැකලා ඉතිපිසෝ ගාථාව ලක්ෂ සැරයක් පේකර්න්න බෝහෝ ගුන ඇත්තේය මෙය කිරිමට පෙර දලදා මාලිගාව වැනි ස්ථානයකට ගොස් ඉතා බැතියෙන් වන්දනා කරන්න
පින්වන්ත අපේ හමුරුවන්ට දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු
හාමුදුරුවන්ගේ මේ ජයග්‍රහණයට නමස්කාර වේවා 🙏🙏🙏
අවසරයි අපේ ස්වාමීන් වහන්ස,කොයි කවුරු මොනව කීවත්ඔබ වහන්සේ මෙවැනි කර්තව්‍යක් කිරීම ගැන අපි ගොඩක් සතුටු වෙනවාඔබ වහන්සේට තව තවත් මෙවැනි දේවල් කර ගැන විශ්වයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණයක් පිහිටත් ආරක්ෂාවත් ලැබේවායිඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා,තෙරුවන් සරණයි
ඔබවහන්සේ මේවා,රැකදෙන්ඩ ඔබවහන්සේ හොදයි මීගලෑවේ කූමාර කියලා සක්කිලියෙක් මට ලක්ෂ2,40 වන්චා කලා කුමර කියන තිරිසනා මන් දැන් ගෑස්ට්ක් වෙදමහත් තයා දැනුවත් කලා ...පාහර කට්ටාඩ් නිසා තමා මේ ව්ට්නා ව්ෂ්වයේ බල සැග වෙන්වෙන්නේ ඔබ වහන්සේ ම්නිසුන් ට සේවයක් අනිවා කරන්නේ දෙව්පිහිටයි බුදුසරණ යි❤යි
අපේ හාමුදුරුවන්ට ජයම වේවා
ඔබ වහන්සෙට නමස්කාර වේවා!
මේ ස්වාමීන් වහන්සේ දකෂයි,හරිම සාදාරනයි මුදල් පසුපස යන්නේ නැහැ ❤🙏
Ane ape hamuduruwane owa hadanne naluwo,deshapaluwo,chandi wenuwenda very nice.ehenam oya thela maharagamata demu rogin wenuwen.
අපෙ හාමුදුරුවන්ගේ උත්සාහය නිසාම දිනුවා,කෝකටත් මඩ ගහන මිනිස්සු තවමත් ඉන්නවා.අපෙ හාමුදුරුවෝ දිණල ඉවරයි.හදවතින්ම සුභ පතනව අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට.ඉදිරි වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා.
අපේ හාමුදුරුවන්ට සම්‍මා සම්‍බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏.
Mage meniyanta pilikawak ekata hodaynam kohomada ganne ane pin ehemanam
50:22 මේක නොකිව්වා නම් වටිනවා !!!🙏🙏🙏
මං ලගත් තෙල් පොතක් තියනවා...හෙනරාජ තෙල , යක්ශ දූවිලි තෙල පවා හිදින විදිය හැමදේම තියනව.ඇත්තටම මේ පොතෙන් වැඩක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. හැබැයි කිසිම හේතුවක් මත දෙන්නෙ නෑ මේ ශේස්ත්‍රයේ ප්‍රවීනයකුට දෙනවා මිස.❤
Apitath ganna puluwanda
Me hamuduruvangen thel gaththa aya innavada?? thel hodayida??
Ow.mama awuruddakata kalin danma.aye me lagadith danma.hariyatama hari.yana yana thana hamadema jaya ganna puluwan una
Matath ganna oni mage akka darunu akmawe pilikawak thiyenawa ane hamuduruwane udaw karanna me ledawa saniepa kara ganna b, s,
Mata therene vidiyata kondadeniya hamuduruwo kaikawala hamuduruwo yana aya rahadak theyenewa me karamaya pana ganwana karamayak theyenewa aka rahasak nisamama sagivila theyenna ona
අනිවාර්යෙන් මම සල්ලි දෙන්නම්..තව කාලයක් දෙන්න
Handuruwane obawahansege age ga Gena kele tuwakkuwakin weditiyana madiya issaraha pen wanna api th annan adata
අපේ හාමුදුරුවෝ කියන කතාව ඇත්තේ .සමහරක් අයට ලංකාවේ ඉන්න මේ දැන් සමාජයේ ඉන්න අයට නම් මේ ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ මම කෙටියෙන් කියනවා නම් මෙය විසින්ම දඩුවම් කරනවා මම සදහන් කරන්නම් ඔසී කුරෙයි කියලා සිටියා යම් කාලයක කෙනෙක් ඔහුට ඔහුට පින තියෙනකං ඔහු හොඳට හිටියා. හැබැයි පින ඉවර වුණා දඬුවම ලැබුණා❤❤
අවසරයි අපේ හාමුදුරුවනේ ..මටත් ගෙන්වාගන්න ඔිනා කොහොමද
විඩීයෝ කර කර මන්ඩපයේ ඉදන් ප්‍රමෝට් තෙල් විතරයි කිය කිය කරන්නේ නැ අපේ හාමුදුරුවනේ ..😢😢 ගිරිදර පන්සලෙ හාමුදුරුවෝ වගේ ප්‍රමෝට් වෙන්න කරන්න එපා...ඒ අනිත් පිස්සා තෙල් බිස්නස් කාරයෙක් .
Budu saranai ape hamuduruwane .
Oya mahansiya hekiyawa pawichchikarala ape ratata wela theyenney heney ewath karanna ape hamudurwanta
Teruwan sarnai ape pinvath hamaduruvanta.godak pin obavahnseta
තෙරුවන් සරණයි 🙏දෙවි රැකවරණයි❤ ඔබ වහන්සේ සහ අප අතර ඇත්තේ සංසාරගත පුණ්‍යමය බැඳීමක් බව ඒකාන්තයෙන්ම සඳහන් කරමි 🙏🙏🙏
හාමුදුරුවනේ මගේ ලග්නේ මින මට ගොඩක් කරදරය් මට පිහිට වෙන්න පුලුවන්ද
🙏🙏🙏🙏🙏🙏
හොරුන්ගේ අතට හා ආක්‍රමණිකයන්ට ඔය තෙල ලැබුනොත් ඉවරයි..???
Aparade aurudu 30 uddayak tibuna lankawe,mona taram marunada?a kale me kiyanna aya koheda inne athtatama.
Niyamai,me horu lankawen kawadda thuran wenne.aparade ape minissu merune.anika meka ukren wage ratakata wikunala Loku widesha winimayak hoyanda puluwan.
Doctors la leddu hoyan yanne na ban leddu yanna one Doctors la lagata
මීටකලින් ඔය තෙල් දුන්නෙ සුමනවන්ෂ හමුදුරුවො.එයා තරම් මෙතෙල් ගැන දන්නකෙනෙක්නැකිවා එඋනාට එයා මෙතෙල් හිදලත්නැ වට්ටෝරුව දන්නෙත්නැලු.මිනිස්සු පොලිමෙ ඇවිත් ගත්තෙ මමත් එ අතර කෙනෙක් .මටනම් මොකුත් උනෙනැ.පස්සෙගියා කිල්ලකට අහුවෙලාලු අවසානෙ ඔකයි උත්තරෙ.මෙක එහෙමයි කියන්නැ.මිනිස්සු හැමදෙයක්ම හොයලා බලලාකරන්න.මටත් ඔන මටත් ඔනකිය කියා.දගලන්නෙනැතිව.ලක්සගනන් දිලා සුරදාගන්නෙ අපෙපිහිටට අපි ආරක්ෂාකරන්න නමුත් අපිටවෙන්නෙ සුරෙ ආරක්ෂාකරන්න ..
Sumana wansha himi salli walata weda... math giya.. denumanam thiye
Aumanawansha himita karanna puluwan deyak na machan u bisnus karayek.uta karanna puluwan deyak na
හෙනරාජ තෙල ගන්නෙ කොහෙන්ද
මමත් වෙන තෙලක් ගන්න ඉරිදා යනවා මම නම් විස්වාස කරනවා බලමු හොදක් wei කියලා හිතනවා
මොනවද තියෙන තෙල්
🙏🙏🙏
❤❤❤❤
මේ තෙල් බාවිතා කරන්නේ මොනවගේ දේවල්වලටද
පොතේ දැනුම පමනි ඔබ වහන්සේ 😂
Mමේ තතල්වල බලය දැනෙන්නෙ පහූවෙලා ඒක මමනම් අත්විදල තියෙනව .
හරි තෙල හදන්න හාමුදුරුවනේ ඔයාට බෑ..ඔයා ගාව පුස්කොල පොත් ටික තිබ්බට අවංකෙන්ම ඔයාට බෑ
දම්වැල් මොකටද අපේ හාමුදුරුවනේ...මුටිටිය 😅
යක්කුන්ගෙන් විලංගු දාලා තෙල් පදමි කරන්න
😂😂😂😂 වෙඩි සැර ජීවම දුන්නේ ලබ්බටට...🙄🙄😁😁
උබ සිංහලෙක් ද
කිල්ලට අහුවෙනවද
සල්ලි හොයන්න තමා ඔක්කොම මිනිසුන්ගේ යහපත උදෙසා කිසිම කෙනෙක් වැඩක් කරන්නේ naa
බොරු
හෙන රාජෙට වෙඩි තියන්න එපා කියන එකත් ඇත්ත ,තියන්න හදන එකාට හිරේ වදිනවනෙ, ආයුධ ස්තම්භනයට ගහන එකාටනෙ මුලින් වදින්නෙ
මේ විඩියෝව බලන සියලු දෙනාගේ දැන ගැනිම සදහා.
මේ ගරු ස්වාමින්වහන්සේ කියන කතා කරන සියලුම දේවල් සියල්ල සත්‍යයි. මම මේ තෙල් හදන ස්ථානයේ පුරා දින 10ක් හිටිය කෙනෙක්.
ගරු ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ මේ ජාතියේ පිනට පහල වූ පීඩාවට පත් මිනිසුන්ගේ ගැටලුවලට අවංකව උදව් කරන පින්වත් ස්වාමින්වහන්සේ නමක්. ඔබ වහන්සේට විශ්වයේ ආශිර්වාදය තුළින් මේ කර්තවිය ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා. ඔබවහන්සේට තුණුරුවන්ගේ සරණයි..
සමීර මහත්මයා ,
ඔබතුමාටත් සදා ජය...❤
මෙ හමුදුරුවො සිනි වලට බෙහෙත් කරනවාද
තෙරුවන් සරණයි.
අපේ හාමුදුරුවන්ට
දීර්ඝ ආයුෂ ලැබේවා.❤❤
නුඹ වහන්සේ නිසා අපිට පිහිට සහ ලැබීම් අතින් ගොඩක් හොඳයි...නිම කළ නොහැකි දුෂ්කරතා මැද ජීවත් වූ අපි අද දවස වන විට හිත නිදහස් කරගන්න පුළුවන් වුණා ඔබ වහන්සේගේ පිහිට නිසා...ඔබ වහන්සෙ කරන කියන හැම දෙයක්ම තව තවත් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා...!!! දීර්ඝායු...!!! ඔබ වහන්සේ ට ❤❤❤❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මොන බාදක ආවත් කව්රු ඇවිත් බාදක කරත් ඔබ වහන්සේ me දේවල් කරගෙන යන්න ඉදිරියටම. තෙරුවන් සරණයි ඔබ දෙපලටම. 🙏🙏🙏.
පිරිසිදු කොහොඹ තෙල් සුදුහදුන් තෙල් අමූ කහ ට්කක් දාලා ඉතා පිරිසිදු ව මස් මාශවලින් තොරව සිල් රැකලා ඉතිපිසෝ ගාථාව ලක්ෂ සැරයක් පේකර්න්න බෝහෝ ගුන ඇත්තේය මෙය කිරිමට පෙර දලදා මාලිගාව වැනි ස්ථානයකට ගොස් ඉතා බැතියෙන් වන්දනා කරන්න
පින්වන්ත අපේ හමුරුවන්ට දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු
හාමුදුරුවන්ගේ මේ ජයග්‍රහණයට නමස්කාර වේවා 🙏🙏🙏
අවසරයි අපේ ස්වාමීන් වහන්ස,කොයි කවුරු මොනව කීවත්ඔබ වහන්සේ මෙවැනි කර්තව්‍යක් කිරීම ගැන අපි ගොඩක් සතුටු වෙනවාඔබ වහන්සේට තව තවත් මෙවැනි දේවල් කර ගැන විශ්වයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණයක් පිහිටත් ආරක්ෂාවත් ලැබේවායිඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා,තෙරුවන් සරණයි
ඔබවහන්සේ මේවා,රැකදෙන්ඩ ඔබවහන්සේ හොදයි මීගලෑවේ කූමාර කියලා සක්කිලියෙක් මට ලක්ෂ2,40 වන්චා කලා කුමර කියන තිරිසනා මන් දැන් ගෑස්ට්ක් වෙදමහත් තයා දැනුවත් කලා ...පාහර කට්ටාඩ් නිසා තමා මේ ව්ට්නා ව්ෂ්වයේ බල සැග වෙන්වෙන්නේ ඔබ වහන්සේ ම්නිසුන් ට සේවයක් අනිවා කරන්නේ දෙව්පිහිටයි බුදුසරණ යි❤යි
අපේ හාමුදුරුවන්ට ජයම වේවා
ඔබ වහන්සෙට නමස්කාර වේවා!
මේ ස්වාමීන් වහන්සේ දකෂයි,හරිම සාදාරනයි
මුදල් පසුපස යන්නේ නැහැ ❤🙏
Ane ape hamuduruwane owa hadanne naluwo,deshapaluwo,chandi wenuwenda very nice.ehenam oya thela maharagamata demu rogin wenuwen.
අපෙ හාමුදුරුවන්ගේ උත්සාහය නිසාම දිනුවා,කෝකටත් මඩ ගහන මිනිස්සු තවමත් ඉන්නවා.අපෙ හාමුදුරුවෝ දිණල ඉවරයි.හදවතින්ම සුභ පතනව අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට.ඉදිරි වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා.
අපේ හාමුදුරුවන්ට සම්‍මා සම්‍බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏.
Mage meniyanta pilikawak ekata hodaynam kohomada ganne ane pin ehemanam
50:22 මේක නොකිව්වා නම් වටිනවා !!!
🙏🙏🙏
මං ලගත් තෙල් පොතක් තියනවා...
හෙනරාජ තෙල , යක්ශ දූවිලි තෙල පවා හිදින විදිය හැමදේම තියනව.
ඇත්තටම මේ පොතෙන් වැඩක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. හැබැයි කිසිම හේතුවක් මත දෙන්නෙ නෑ මේ ශේස්ත්‍රයේ ප්‍රවීනයකුට දෙනවා මිස.❤
Apitath ganna puluwanda
Me hamuduruvangen thel gaththa aya innavada?? thel hodayida??
Ow.mama awuruddakata kalin danma.aye me lagadith danma.hariyatama hari.yana yana thana hamadema jaya ganna puluwan una
Matath ganna oni mage akka darunu akmawe pilikawak thiyenawa ane hamuduruwane udaw karanna me ledawa saniepa kara ganna b, s,
Mata therene vidiyata kondadeniya hamuduruwo kaikawala hamuduruwo yana aya rahadak theyenewa me karamaya pana ganwana karamayak theyenewa aka rahasak nisamama sagivila theyenna ona
අනිවාර්යෙන් මම සල්ලි දෙන්නම්..තව කාලයක් දෙන්න
Handuruwane obawahansege age ga Gena kele tuwakkuwakin weditiyana madiya issaraha pen wanna api th annan adata
අපේ හාමුදුරුවෝ කියන කතාව ඇත්තේ .සමහරක් අයට ලංකාවේ ඉන්න මේ දැන් සමාජයේ ඉන්න අයට නම් මේ ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ මම කෙටියෙන් කියනවා නම් මෙය විසින්ම දඩුවම් කරනවා මම සදහන් කරන්නම් ඔසී කුරෙයි කියලා සිටියා යම් කාලයක කෙනෙක් ඔහුට ඔහුට පින තියෙනකං ඔහු හොඳට හිටියා. හැබැයි පින ඉවර වුණා දඬුවම ලැබුණා❤❤
අවසරයි අපේ හාමුදුරුවනේ ..
මටත් ගෙන්වාගන්න ඔිනා කොහොමද