අසාර්ථක - බොරු භාවනාවලින් දැන් මිදෙන්න කාලයයි.. | Deegoda Kumara Spiritual Speech
Вставка
- Опубліковано 24 лис 2024
- අසාර්ථක - බොරු භාවනාවලින් දැන් මිදෙන්න කාලයයි.. | Deegoda Kumara Spiritual Speech
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #poya
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @SacredSoulAwakening චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන @VishwaDhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com
අපේ ආදරනීය ගුරු පියානන්ටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ..!!! 🙏🙏🙏
පින්වත් ඔබතුමාටත් සුදු අමිමාටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
ගුරු පියානෙනි හරිම වැදගත් දේසනාවක් අපි අහනවමයි ගොඩක් පින් දැන් තමයි අපේ මොලේ පැදෙන්නෙ
ඔබතුමාටත් සුදු අම්මා ලහිරු, ඇතුලු කාර්ය මන්ඩලේටත් දෙව්සුව දේශයේ සැමටත් තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏
ඔබතුමා, සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි !!!
විශ්ව මාතාවට ස්තුති වේවා නමස්කාර වේවා 🙏 සාදු සූර්ය දෙවිදුන්ට සොබාදහමට ස්තුති වේවා ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
Teruwan saranai devipihitài gurutumani
නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 ජන්ම දිනය ලැබු ඒ මැතිනියට නිරෝගී සුවය ලැබේවා දෙව් සුව පවුලේ අය වෙනුවෙන් අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ❤❤❤ ගුරු පියානන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 කාර්යය මණ්ඩලයේ සැමටත් ලෝක වාසී සැමටත් දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
ගුරුපියානන්ට නමස්කාර වේවා🙏
🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏
🙏 ගුරුපියාණන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
තෙරුවන් සරණය දෙව්පියාණනි!
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි
දෙව්සුව දෙසයෙසැමටතෙරැවන්සරනයි
ඔබතුමාට .අනන්ත .කුසල්.අනුමෝදන් .වි.සසර.ගමන.නිවා.සැනසේන්නට.මෙි.මහා.කුසල්.හෙතු.වෙිවා.සුදු අමිමා.ඇතුලු .ලෝකවාසි.දේවි.පවුලෙ.සැමටම .උතුම් .නිවන.හිමි.වෙිවා
සාදු සාදු සාදු සියලු ලොක වාසි න් සුව පත් වෙ වා 🙏🙏🙏 ඔබතුමා ටත් දෙවිසුව පවුලෙ සියලු දෙනාටම උතුම් නිර්වානය අවබෝධ ය වෙ වා 🙏🙏🙏 27:24
Deegoda kumara mahathmata deergayuwewa.Teruwansaranai siyalu devipihitai.
🙏🙏🙏 කවදාවත් අහල නැති පුදුම පැහැදිලි කිරීමක් ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි !!!
විශ්ව මාතාවට විශ්ව පියාණන්ට ස්තූතියි ❤
සිතුවිලි භාවයන් බවට පත්වී භාවනාව හරිහැටි කර ගැනීමට මේ දුන් දැනුම ට ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤ ස්තූතියි !!!
ඔබ තුමා පවසන්නේම කොහොමද සතුට මනස සිත සුද්ද කරමින් විශ්මය විශ්වයම පැහැදිලි කරන්න..
හොදම ක්‍රම..
පිංබලය විශ්වයටම දැනෙනවා 🙏🙏🙏
ඔබතුමාටගොඩක්ම ස්තුතියි සියල්ල පැහැදිලි කලාට තෙරැවන්සරනයි
ජයන්පතිනියගෙ ස්වාම් පුර්ෂයාට සුවය ලැබේවා දෙවියන් ට ස්තුති ප්ර්ශංසා වේවා මහිමය වේවා 🙏🙏🙏
ස්තුතියි ගුරු පියාණනි ඔබතුමාට සියලු දෙවි පිහිටයි තෙරුවන් සරණයි .🙏🙏
සදු සදු සද තේරැවන් සරනයි❤❤❤❤❤❤❤❤❤බොහො පිං සුදු අමිමාත් කුමාර මහතටත් දිරිගායු ලැබෙිවා❤❤❤❤❤❤❤❤
කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
නමස්කාරවේවා දෙවිපියාණෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා ි, නීරෝගි වෙත්වා 🙏🙏/ ධමිමිකා හේරත්
සාදු සාදු සාදු
අපට පෙන්වන මෙම 🎉අනගි මග ඉතාමත්ම පැහැදිලියි ,අපූරුයි. ඔබතුමාට, මුලු විශ්වයටම බෙහෙවින්ම ස්තූතියි.
තෙරුවන් සරණයි.
දෙවි පිහිටයි.❤🎉🎉❤
තෙරුවන් සරණයි ඔබ තුමාට
පිංවන්ත ගුරැතුමනි කියාදෙන හැමදේටම ඔභතුමාට පිං
සිත් නිවේවා, අවබොධයට පැමිනෙත්වා. සාදු ,සාදු ,සාදු,
සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගුරුතුමෙනි සුදුඅම්මෙ කාර්‍යමංඩලය මහත්වරුනටත් ලෝක වාසි සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
ඒ උතුම් බුද්ධ ස්වභාවයට නමස්කාර වේවා !🙏🙏🙏🤍
තෙරැවන් සරකයි දෙවිපිහිටයි🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං නිවැරදිව භාවනාව කරන ආකාරය උගන්නපු නිසා. ගොඩක් ස්තුතියි.විශ්වයටත් ස්තූතියි ස්තූතියි හැමෝටම ආදරෙයි. හැමෝටම ස්තූතියි දෙව් පිහිටයි. තෙරුවන් සරණයි ❤
තෙරුවන් සරණයි snjus coner බොරැලැස්ගමුව
ඔබ තුමාට ගොඩාක්ම ස්තූතිය පින්. අපිට අවබෝධ කර ගන්න ලේසිම ක්රජයට පැහැදිලිව කියාදුන් ඔබ තුමාට බොහෝම ස්තූතිය. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.❤❤❤
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිට
ගුරැ පියානනි බොහොමත්ම ස්තුතියි. ඔබතුමා කියල දෙන මේ සත් දහම අනුව යමින් අවබොදකරමින් ඔබතුමා මෙලොවට පැමිනි කර්යය සඵල කර ගැනිම සදා සහය වෙන්නෙමු. 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🌹🌹🌹🌹🌹
ඔබ තුමාට පින් 🙏
තෙරුවන් සරණයි දේපිහිටයි සියලූම දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹❤️
තෙරුවන් සරණයි දේපිටයි ගුරුපියාණෙනි සුදු අම්මා දේවිසුව පවුලේ සියලු දෙනාටත් පහුවෙලා වැඩසටහන බැලුවත් සියලු දෙනාට තෙරුවන් සරණයි
❤❤❤❤ අපේ දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී
❤❤❤❤❤❤
Bohoma pin. Budusaranai dewipihitai🙏🏼🙏🏼🙏🏼
දීර්ඝායූවේවා පියතුමනි ..!!❤❤❤
Jesu.pihitai.
දෙව් සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරනයි
දෙවිපියාණන්ටත්සුදුඅමිමාටත්නීරෝගීසුවයලැබේවාතෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤
සියළු දෙනා ලොව සුවපත් වේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට
දෙව් පියානනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පඋලේ සියලූම දෙනාටත් තෙරුවන් සරනයි🙏🙏🙏💗💗💗
ගුරු පියාණනි ඔබේ දේශනයට ස්තුතියි 🙏❤️ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දේපිහිටයි 🙏🙏🙏❤️❤️🌼🌼🌼🏵️🏵️🏵️🌹🌹🌹
සාදු සාදු සාදු . පින්බර පොහෝ දිනයක් වේවා . නමස්කාර වේවා ගුරු පියාණෙනි ,මෑණියනි . සැමගේ සත් චේතනා එලෙසින්ම ඉටු වේවා . සත්දහමේ අවබෝධයම ලැබේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
හැමදාමත් යහපත් දේ කියා දෙන පින්වත් දෙව් පියානනි මව්තුමියනි තෙරුවන්සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි .
තෙරැවන් සරණයි දෙවිපිහිටයි ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 සියළු දෙනාටම දහම් අවබෝධය ලැබෙන පිං බර උතුම් පොහෝ දිනයක් වෙිවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත්
ආයුබෝවන්.තෙරුවන්. සරනයී.මම.සවුදි. දැන්.මටත්ආසයී.අහන්න. ඉගෙනීමට නමුත.වෙලාව මදී
සාදු....සාදු.....සාදු
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉️
ප්ර්රේමයේ මූර්තිය වූ ආදරනීය පියානනි ආදරනීය සුදු අම්මේ දීර්ගායු වේවා.කාර්යමන්ඩලය දෙව්සුව දේශයේ සියලු දෙනාටත් දීගායු වේවා තෙරුවන් සරනය් දෙවිපිහිටය්
සාදු. සාදු. සාදු. සාදු
ජීවිතයට නොදන්නා දේ වටහාදෙන
ඔඛ තුමාට පින්......ස්තූතියි....
උතුම් දර්ම දෙසනව දෙසනා ව සියළුම දෙනාට. අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමාණනි 🙏🙏🙏
අවිද්‍ය පච්ච සන්කාර අභිබවා යමෙන් විශ්ව නිර්මානයට වරද්ස්ක්වුවානම් අයදිමිසමා.ස්තුතිය්විශ්ව දහමට.අගනා ඔවදන් දෙන ඔබතුමාට බොහොම පින්. සමට බොහොම පින්.
ඔබතුමාගේ භාවනා හා ඒකාද්මික වන මොහොතේ ඇතලාන්තය හිස්බව සැහැල්ලුව උපරිමයෙන් දැනෙනවා. ඔබතුමාගේ හඩෙහි දිව්‍යමය ස්වභාවයක් සමාධිගත වන ස්වරූපයක් හැගෙනවා. නමස්කාර වේවා.....! දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......! ඔබතුමා අපවෙත මුදාහරින විශ්වීය දිව්‍යමය ආශිර්වාදයට ස්තුතියි ...🌷
සුපින්වත් ඔබතුමාට සම්මා සම්බුදු සරණයි සැමට දෙව් රැක වරණි
ඔබතුමාට බොහොමයක් ස්තුතියි විශ්වයට ස්තුතියි වෙවා❤❤❤
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
පින්බර පොහොය දිනයක් වේවා 🙏සියලු සත්වයෝ සුව පත් වේවා 🙏නිදුක් වෙත්වා 🙏. නිරෝගී වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාටම
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්ය මන්ඩලය්ටත්
තෙරුවන් සරණයි ඔබතුමාටඅද දින පොහෝදා උතුම් ධර්ම දේශනාවට බොහොම පින් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
❤❤පියානනි ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු අපගේ ගුරු පියාණනි සොබාදහමෙ අගනාම නිර්මාණය ඔබමයි..... සුදු අම්මේ....අප සැමගේ දුකවෙනුවෙන් කරන මෙහෙයට අප සැම දෙනාගේම නමස්කාරය වේවා.
ස්තූතියි ගුරුපියානණි අපට දෙලොවම සුවපත් කරගැනීමට අවවාද අනුශාසනා ළබා දීම පිළිබඳව. 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන මැතිනියටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ පුන් පොහෝ දිනය සියලු දෙනාටම උතුම් නිවන සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
ස්තූතියි ස්තූතියි කුමාර මහතානනි මෙවවැනි අහ්‍යස කියාදී අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබතුමාට සුදු අම්මා ඇතුලු සියලුම දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි 🙏🙏🙏🙏🙏
තුනුරුවන් සරනයි දේවුසුව පවුලේ සියලුම දේනාට .♥️♥️
ස්තුතියි බොහොම පින් සිදු වේවා .ගුරු දේවයානණි අප සතු ගුණාංග ඔබගෙ මුවින් එකිනෙක පෙල ගස්සවා.දෙසවනට ඇසෙනකොට ඇස් පියාගෙන සිටින මොහොතේ දැනුණු සන්වේදි භාවය.ඔබ තුමා දැන් ඇස් සෙමීට අරින්න කී ව්ගස කඳුළු කැට වී ගලා ගියා.හදවතෙ භාවයන් අව්දි කොට භාවනාවට ප්‍රවිෂ්ට ය ලබා දුන් ඔබතුමාගෙ අනුපමේය සත් භාවයට අනේකවාරයක් පින් සිදුවේවා.සුදු අම්මා දෙව් සුව පවුලෙ සැම අතුලු ඔබ තුමාව මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ටද ඔබ තුමාටද ඒ පිනෙන් සිතනා පතනා බෝදියකින් උතුම් නිවනින්ම සැනසීම ලබත්වා .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
බුදු සර නයි.දෙව්පිහිටයි
ස්තූති තෙරැවන් සරනයි ගුරු දෙවි පියානනි
🌸❤️🌸තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏
දෙව් පියානන්, සුදු අම්මා ,ලහිරු මල්ලි ඇතුලු කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි ......දෙවි පිහිටයි .....පිනවත් දෙව් පියානන් මාහට නුදුරු දිනකදී ම මුන ගැසේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට 🙏 ඔබවහන්සේ මිහිතලයේ දෙවි කෙනෙක්..මිනිස්වෙස්ගෙන මේ පින්බිමේ මිනිස්සු අක්න්යානවන්ත කමින් මුදවන්නට ඔබවහන්සේ මේ පින්බිමට වැඩසිටිනසේක🌼🌼🌼🌼🌼🌼🌼 ඔබවහන්සේගේ එකම සැබෑ භාවනාව තුලින් මාගේ කියාගන්න නොහැකිව තිබුනු ලොකුම ගැටලුවට සරල පිලිතුරක් ඔබවහන්සේ ලබාදුන්නට. බොහොම පින්🙏 ඔබවහන්සේට ස්තූති ප්‍රශන්සා වේවා👏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
දෙවි පියානන්ට,සුදුඅම්මාට,දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි!!! තව තවත් වටිනා දේශන අපට ලබා දෙන්න එතුමාට හැකියාව ලැබේවා!!! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏
නමස්කාරවේවා ගුරුපියණනි!!!
🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️
🇦🇩🇦🇩🇦🇩🪔🪔🙏 Davi phitai 💫 samatama 🙏🪔🙏🪔siyalu sathwayen
🙏💫🙏💫🙏💫Suwa path🙏🙏we
Wa🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🇦🇩🙏🪔
ඔබතුමාට මෙවන් දිව්‍යමය ඥානය මුලුමහත් විස්වයෙන් ලැබි අැත්තෙ අපගෙ විශාල පෙර පිනකටය. එම දේශනාසවන්දිමට ලැැබිමගැනද විශ්වයට හදවතික්ම ස්තුති වෙමි. ඔබතුමාට මුලු
විශ්වයේම දිවට්යඔය ශක්තියේ ඥාණයමුලු ජිවිතය පුරාවටම පහලවෙිවා.දිර්ඝායුශ ලැබෙිවා හදවතින්ම ප්‍රාර්තනා කරමි
තෙරුවන් ..සරනයි..පියාණනි..හැමදාමත් ආදරෙයි
🙏🙏🙏 ගුරු පියානනි ඔබ තුමා ගෙ උතුම් පැහැදිලි කිරීම ගැන බොහෝම පින් ස්තුති දායකත්වය ලබා දුන් මහත්මිය සැම ගෙ සියලු ප්‍රර්තනා සපල වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාගේ නීතිමය කටයුත්ත ඉක්මනින් නිමාවට පත්වී ඔබ තුමාට රිසිසේ නිදහසේ වැඩකටයුතු කරගෙන යාමට අවස්ථාව සැලසේවා.ඔබ තුමාටත්,සුදු අම්මාටත්.මාද්‍ය අංශයේ සැමටත්,ලෝකයේ වෙසෙන දෙව්සුව පවුලේ සැමටත් මේ උතුම් නවම් පොහෝදින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා.
බුදු සරණයි දෙවි පිහිටයි......
භාවනාව , ස්වභාවය හි නිවැරදි අරුත් අවබෝධ වූවා පියාණනි. ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට .මෙතෙක් ඇසූ වටිනාම භාවනාව මෙයයි..මනස පිරිසිදු කල යුතු ආකාරය නිවැරැදි ව කියා දුන්නා ..පුදුමාකාර සැනසීමක් ..සැහැල්ලුවක් දැනෙනවා ...ස්තුතියි විශ්වයට ..ඔබතුමා මුනගැස්සුවට !!!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට
සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා !!!
ඉතාමත් හරවත් වටිනා දේශනාවක්. ගොඩාක් ස්තුතියි ගුරුපියාණනි. ඔබතුමන් සුදු අම්මා ඇතුළු කාර්යමණ්ඩලයේ සැමටත් තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගුරු පියානන්ට දීර්ගායුස පතනවා බුදුසරණයි❤
මැතිදුන්ටත් සුදුමැතිනියටත් ලහිරැ මහතා ඇතුලු දෙව්සුව කාර්යමන්ඩලයේ සියලුම දෙනාටත් තෙරැවන් සරනයි දෙවිපිහිටයි
ආදරනීය දෙව් පියාණනි මෙතේ බුදුන් දැක නිවනට යාමට පින් මහිමය ඇති ඔබ්තුමන් අපිවත් ඒ මග යාමට සුදුස්සන් කරවීමට දරන මේ අපමණ වෙහෙස අපතේ නොයවා අපිත් හැකි අයුරින් ඔබතුමන්ගේ සුලැගිල්ලේ එල්ලී එන්නම් දෙව් පියාණනි ...මේ සත් දහමින් කියාදෙන මග ඔස්සේ ඔබතුමන් පසුපස දරු කැලක් සේ.ඔබතුමන්ටත් අපේ ආදර සුදුඅම්මාටත් දෙව්සුව වැසියන්ටත් බුදුසරණයි දෙවිපිහිටයි !!!!!!"
ඉතාමත් පැහැදිලිව කියා දුන් අප ගුරුපියානන්ට බොහොම පිං. ස්තූතියි.දීර්ඝායුශ ලැබේවා!!! දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තුතියි හොදින් තේරුම් කරදීම පිලිබද තෙරුවන් සරනයි