වසර දහස් ගණනක් පැරැණි අතීත රජවරුන්ගේ ඉසුරුමත් බවේ රහස - දිව්‍ය රාජ තෛලය හදන හැටි

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 97

  • @salithalakruwan4645
    @salithalakruwan4645 3 роки тому +13

    ඇත්තටම සතුටු මෙ දෙ දැන ගත්තට නෙමෙයි අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සේ දැණුම ගැන අඩම්බරයි අපෙ හමුදුරුවනෙ තාමත් අපෙ වටිනා උරුමයන් රැකගෙන එනවට.තවත් පරපුරක් නිර්මාණය කරන්න.

  • @Sමදුශාන්
    @Sමදුශාන් 4 роки тому +13

    දීර්ඝායුශ ලැබේවා අපෙ ස්වාමින් වහන්සට මෙවෙනි පින් ක්‍රියාවකට සම්බම්ද වීමට මමද ගොඩාක් කැමතියි,තෙරුවන්සරනයි ! අපෙ හාමුදුරුවන්ට සාදූ සාදූ සදූ ! 🙏

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 3 роки тому +9

    බොහොම වටින වීඩියෝවක්. බොහොම පිං අපේ හාමුදුරුවන්ට

  • @laxmanpiyasena9268
    @laxmanpiyasena9268 3 роки тому +4

    මේ වගේ ඉතාමත් දුර්ළභ දේවල් අැස්දෙකෙන්ම බලා ගැනීමට ඉඩ සැලැස්වු ඔබ වහන්සේට නිදුක් නීරෝගී අමා මහා සුවයම ලැබේවා.මේ සදහා සහබාගී වු සියලු දෙනාම දෙවියන් වහන්සේ අාරක්ෂා කරත්වා.🙏🙏🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 роки тому +7

    සම්මා සම් බුදු සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් පින් වටිනා යමක් ලබා දුන්නාට බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏

  • @dilanthalenatchannel3970
    @dilanthalenatchannel3970 5 років тому +13

    ඔබට බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 роки тому +4

    ඉතාම වටිනා සේවයක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️💐🙏

  • @anoma7450
    @anoma7450 4 роки тому +9

    නොදන්නා දෙයක් හඳුන්වා දුන්නාට බොහොම පින් ඔබ වහන්සේට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @abhialoka9001
    @abhialoka9001 5 років тому +10

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ! දීර්ඝායුවේවා ඔබවහන්සේට !

  • @djkaprico2382
    @djkaprico2382 7 місяців тому

    හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු දීර්ඝායු වේවා අපේ පිංවත් ස්වාමින්වහන්ස ඇතුලු හැමදෙනාටම 🙏🙏🙏

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 роки тому +6

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @darashanafernando3354
    @darashanafernando3354 Рік тому

    ගොඩක් පිං අපේ හාමුදුරුවෝන්ට. තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @namunuranawaka5931
    @namunuranawaka5931 2 роки тому +1

    දීර්ඝායු වේවා අපේ පිංවත් ස්වාමින්වහන්ස ඇතුලු හැමදෙනාටම. 🙏🙏

  • @chathurangasilva9891
    @chathurangasilva9891 2 роки тому +1

    ජීවිතේටම අදමයි දැක්කෙ......ස්තුතියි....!!!

  • @ගම්බාරපතිනිදේවාලය

    අනේක වාරයක් පින් හාමුදුරුවන් වහන්ස තෙරුවන් සරනයි ගම්බාර පතිනි දෙවියන් ගේ පිහිටයි 🙏🙏🙏

  • @chamikajayasooriya7829
    @chamikajayasooriya7829 4 роки тому +2

    මෙහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑ අපේ හාමුදුරුවනේ .ගොඩක් පින් මේ කරපු සත් ක්‍රියාවට.

  • @darashanafernando3354
    @darashanafernando3354 Рік тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හාමුදුරුවෝන්ට 🙏🙏🙏❤️❤️

  • @haraldwylie7055
    @haraldwylie7055 3 роки тому

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි දිර්ඝායුෂ ලැබෙවා

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi Рік тому

    තෙරුවන් සරනයි ඔබවහන්සෙට ❤❤❤❤

  • @wasanthajayalath6285
    @wasanthajayalath6285 Рік тому

    Nidan gatha sema rogayata beheth thiyenawada ape hamuduruwane.budu saranai

  • @damayanthiwithanaarachige4949
    @damayanthiwithanaarachige4949 9 місяців тому

    දිර්ගායුෂ වේවා !! අපේ හාමුදුරුවන් ට !!!!

  • @LalithaKumari-t4o
    @LalithaKumari-t4o Рік тому

    බුදු සරණයි ස්වාමීන් වහන්සේට

  • @lahiru11lahiru18
    @lahiru11lahiru18 3 роки тому +1

    දීර්ඝායුෂ දීර්ඝායුෂ....

  • @shalisrilanka1539
    @shalisrilanka1539 5 років тому +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...

  • @buddhikaroshanniyamaawanka9409
    @buddhikaroshanniyamaawanka9409 4 роки тому +1

    තෙල් හදන්න කාඩවත සුනිල් අල්විස් වෙද මහතාත් උදවි කරනවා නේද.බුදු සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට.මෙවැනිම කටයුතු කරන්න ඔබ වහන්සේට තව තවත් ශක්තිය වාසනාව ලැබේවා !.

  • @s.m.damayanthi5902
    @s.m.damayanthi5902 2 роки тому

    Bohoma pin suvamin wahansa obata godek mathu budu weva oba වහන්සේ

  • @julanmax
    @julanmax 3 роки тому +4

    කස්තුරි ග්‍රඇම් 1ක් රු.4000යි
    ග්‍රඇම් 213 × 4000 = 852000 රුපියල්

  • @world724
    @world724 Рік тому

    හාමුදුරුවො ලොකු සේවයක් කරන්නෙ ,ගුරුමුශ්ටිය තියාගන් නැතුව. ගොඩක් පින්. කස්තුරි කන්න කැතයි හැදෙන විදිය කීවම.

  • @kavindugimhan7584
    @kavindugimhan7584 2 роки тому +1

    බුදුසරනයි🙏

  • @prasangasameera3985
    @prasangasameera3985 3 роки тому +1

    දීර්ඝායු වේවා

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 5 років тому +1

    දිව්‍යරාජ තෛලය විශිෂ්ට තෛලයක්👍👍👍

  • @nanayakkarag.a.p.2795
    @nanayakkarag.a.p.2795 Рік тому

    මිනිසුන් රැවටීමට ලක් නොකර ඔබ වහන්සේගේ ඉතාම කැපවීමෙන් නිවැරදිව කරණ මෙම සත් කාර්යයට ජාති ජාති පිං

  • @kumarimallika6371
    @kumarimallika6371 2 роки тому

    දිර්ගාවුෂ ලැබෙවාසාදු සාදු සාදු

  • @vijesirikodagoda8834
    @vijesirikodagoda8834 5 місяців тому

    ඔබ වහන්සේ කොහොමද අපේ හාමුදුරුවනේ මේවා සොයා ගත්තේ

  • @ShasikalaDilrukshi-jg2en
    @ShasikalaDilrukshi-jg2en 6 місяців тому

    Mata oba wahasege golayek wimata awashyai.

  • @rajifernando3591
    @rajifernando3591 2 роки тому

    Hamuduruwane wyaapara diyunuwata telak tiyanawada.

  • @Dimuthujanaka-p5x
    @Dimuthujanaka-p5x 9 місяців тому

    අපේ හාමුදුරුවනේ ඖෂධය අඹරන කොට පිරිසිදු පාපිස්සක් හරි මොකක් හරිඑකක් යටින් තියලා මිරිස් ගල තියන්න නැත්නම් අඹරකින් අඹරන කෙනාටත් අපහසුයි ටයිල් කැටිත් ඉවරයි දකුණක ගාලා සද්ද ඇහෙන්නේ නෑනේ🙏

  • @doranepolashehan.2522
    @doranepolashehan.2522 2 роки тому +1

    දිර්ගායුශ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sanathperera5044
    @sanathperera5044 5 років тому +1

    Teruwan saranai

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 2 роки тому

    අනේ පින්වත් හාමුදුරුවනේ පුදුමාකාර හැඟීමක් ඇති වෙනවා ඒ තෙල් එකේ ආරම්භයේ සිට අවසානය දක්වා බලද්දි ඔබ වහන්සේට නම් නිවන් දක්නා ජාති දක්වා මේ පින් බලයෙන් ලැබේවා ලැබේවා ලැබේව සාදු සාදු සාදු

  • @LahiruVithanaarachchi-kt6ci

    Obawahansewa sambanda karaganna ba ne.

  • @kumarisirilnkachanlkumari5899
    @kumarisirilnkachanlkumari5899 5 років тому +4

    Thruwansarani

  • @crezyman1154
    @crezyman1154 5 років тому +3

    🙏🙏🙏

  • @NILUSri-o8p
    @NILUSri-o8p 7 місяців тому

    Sadu sadu sadu

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u 9 місяців тому

    sadu.sadu.❤❤❤❤❤❤

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 5 років тому

    Kohomada api kasthuri miladee ganne

  • @namalsriyakanthi4838
    @namalsriyakanthi4838 5 років тому

    Teruwan saranai hamuduruwane

  • @lahiru11lahiru18
    @lahiru11lahiru18 3 роки тому

    හමුදාවේ න්ට ගොඩක්ම පීං....

  • @sahanpradeep1377
    @sahanpradeep1377 4 роки тому +3

    සෑහෙන මිලක් වෙයිනෙ... රජෙකුටම තමයි ගැළපෙන්නෙ...

  • @pushpikabradley88
    @pushpikabradley88 4 роки тому

    its very dark how we put is mouth

  • @jayakarawita3438
    @jayakarawita3438 3 роки тому

    Oba wahanseta dirgayusa lebewa

  • @sandunwenura5460
    @sandunwenura5460 4 роки тому +1

    මට හාමුදුරුවෝ එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද..

  • @සචියා-ම5ඹ
    @සචියා-ම5ඹ 9 місяців тому

    කස්තුරි වලට විතරක් 85200 ❤

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kakakkakukuku7604
    @kakakkakukuku7604 5 років тому

    Oya dana beheth hama ekakinma bage gane dammata kamak ndda.

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi Рік тому

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @iphonered2286
    @iphonered2286 Рік тому

    ටිකට් එකක් දිනුමක් ගන්ඩ කර්මයක් නැද්ද තෙල් බලෙන්

  • @kithsirijcb9721
    @kithsirijcb9721 4 роки тому

    budu saranai

  • @ShasikalaDilrukshi-jg2en
    @ShasikalaDilrukshi-jg2en 6 місяців тому

    Mage gamana yanna mata guruwarayek labune naha.

  • @Dimuthujanaka-p5x
    @Dimuthujanaka-p5x 9 місяців тому

    අපේ හාමුදුරුවනේ මට එක දවසක් එක්තරා වෙදමහත්තයෙක් මෙහෙම කිව්වා උරුලෑවගේ ලිංගයේ තියෙන්නෙත් නියම කස්තුරි කියල ඒක ඇත්තද

  • @lahiruchanaka3829
    @lahiruchanaka3829 2 роки тому

    අපේ හාමුදුරැවෝවැඩ සිටින්නේ කොහෙද දුරකථන ඇමතුම් ලබාගත නොහැකි වේ

  • @kithsiribhagrawa8563
    @kithsiribhagrawa8563 Рік тому

    අභිමානවත්

  • @patrickanthanies9774
    @patrickanthanies9774 5 років тому

    Orwa niwaradi minisun athata pathkaranna oba wahanse katauthui karanawada.?mokada Dan Inna Jawararam karyo , desapaluwo ,pathale un orwa dagena karana aparada walakwagane keseda hamuduruwane?

  • @lkminilkmini7799
    @lkminilkmini7799 2 роки тому

    🙏❤️🙏

  • @ela-ri4sd
    @ela-ri4sd 3 роки тому

    Me thel ekata dapu dewal hari..eth katha nokara me thel eka hidinna ona mekata dewal dana dana parata kiyana gurukam thibe.me thel eke balayak nehe...aparade salli

  • @madumadu7086
    @madumadu7086 4 роки тому +1

    A hamuduruwane Dan the 7 katha karalada..oyata ohoma dewal kiuwe..thel walata hoda welawata katha karanna Bari..

  • @lakmalgunuwardanajeewana6217
    @lakmalgunuwardanajeewana6217 5 років тому +1

    Sadu Sadu Sadu........

  • @sriyakodikara7730
    @sriyakodikara7730 2 роки тому

    Teruwan sarani

  • @enlightenbeing2225
    @enlightenbeing2225 3 роки тому +1

    බුදු අම්මො වෙද පප්පාගේ අරිස්ටෙ හදනවා වගේ කටියම හාමුදුරුවෝ නමක් ලොකු කල් දෙරමකට වදිනාව දැක්කමයි මෙක කලි යුගයනේ මොනවා කරනද නෙද බුදුන් වහන්සේ වැඩ හිදියන් කොයිතරම් ප්‍රසන්සා කරයිද නේද මේවට... එදා ගිරිමානන්ද භික්ෂුව මරනාසනව ගිලන් වෙලා සිටියදි ආනන්ද හිමියන් බුදුන් වහන්සේට දැනුම් දුනට පස්සෙ උන්වහන්සේ කිවුවේ නැහැ නෙද ආනන්ද මම ඔකට හොද බෙහෙතක් කියනන් ඔබවසෙ ගිහිලා ලොකු කල්දෙරමක් සුදානම් කරන්න මම කියන බෙත් බඩු ටික දාලා ඔකට වැදලා මම කියන මන්තරය කියලා බෙර ගහලා ගිරිමානන්ද භික්සුවට දෙන්න කියලා කොහෙ හරි තිබුනද? බුදුන් ගේ සත්‍ය වචනවල බලයෙන් ගිරිමානන්ද හිමියන් සුවපත් උනේ අන්න එකි බුද්ධ බලය ඉටත් වඩා කිසිම බලයක් මේ විශ්ව ධාතුවේ නැහැ තතාගතයන් වහන්සේ අනුතයි සම්මා සම්බුද්ධයි!!!

    • @niroshikadamayanthi993
      @niroshikadamayanthi993 3 роки тому +1

      Ow ekanam aththa.budun wedala,maitri bawanawa karanna.siyaluma sathwayanta maitri karanna.(prabodamathwa awadi wima, pawkara hina dakinne ne, pehepath vima,minissunta priya vima, amanussayanta priya vima, dewiyange arakshawa akarshanaya lebima, sobawa darmayen vipath novima, sathuru anathu novima, pawkara sithuvili athi novima, ikmanin sitha thenpath wenawa, marana manchakayedi sihi mula novima, maranin pasu brahamma lokaye ipadima. karala balanna man kiyana nisama newei.meka melowath,paralowath sugathiya lebei.hemadama karanna

    • @sahanpradeep1377
      @sahanpradeep1377 3 роки тому +1

      බුදුනුත් ස්වභාදහමට යටයි. වදින්නෙ බෙහෙතකට... අතිශෝක්තියෙන් කතාකරන්න එපා ගෝත්‍රිකයෙක් වගේ.

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 5 місяців тому

    හාමුදුරුවෝ kiyanna mage basawan kiyanawa nam weddak

  • @dayani4579
    @dayani4579 4 роки тому

    Theruwan.saranai.siyalu.denata.sadu.sadu.

  • @viseekiy4337
    @viseekiy4337 3 роки тому +2

    හාමුදුරුවන්ට ස්තුතියි බෙහෙත් වර්ග නිවැරදිව හදුනා ගන්න විදිය කියලා දුන්න එකට. මට ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරුවනේ සතුන්ගේ මුත්‍රා අන්ඩ කෝෂ වගේ මළ කුණු පිරිච්ච තෙල් වලට ආශිර්වාද කරන්න වැඩියිද කියලා. එහෙම මට කුණු පිරිච්ච තෙල් වලට ආශිර්වාද කරන්න දෙයියෝ එයිද. දැන් මට බනින්න ඉස්සර වෙලා බුද්ධියෙන් විමසා බනින්න. තෙරුවන් සරණයි.

  • @nilanthanilantha609
    @nilanthanilantha609 2 роки тому

    හාමුදුරුවනේ ඔය එක එක තෙල් වර්ග වලට පුෂ්ප බදින්න කියනවා තුන් මාසෙන් තුන් මාසෙට පුෂ්ප බදිනවා කියන්නෙ මොකක්ද?

  • @milankapriyath1185
    @milankapriyath1185 4 роки тому

    Oba karasewaya anantai .. godak pin ....

  • @kanthriachsujith1413
    @kanthriachsujith1413 2 роки тому

    🌻💐🌺🏵️🍄🌸🌼🌹💮🌷🙏🙏🙏

  • @lahiru11lahiru18
    @lahiru11lahiru18 3 роки тому

    මේහේම යන්ත්‍ර මන්ත්‍ර තියෙන එකත් අපට හයියක් බෙලව්....

  • @pasindusamarasinghe8016
    @pasindusamarasinghe8016 4 роки тому

    මතුරන්නෙ නැද්ද එතකොට

    • @ranganatharaka1997
      @ranganatharaka1997 Рік тому

      ඇයි නැත්තේ මේ තෙල් ජීවම් කල යුතුයි තෙල් වලට ජීවයක් එන්නේ එතකොටයි ජීවම්.කල තෙල් ද බල බිඳුණු පසු නිකන් තෙල් වේ

  • @mobilytamra4270
    @mobilytamra4270 Рік тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷

  • @niluwisidagama958
    @niluwisidagama958 5 років тому +1

    ANEEH....HAMUDURUWANEE,,,,OBA TUMATA BARIDA,,,APEEE RATA HANII. KARADARA ...KARANA.. SWISSS,,,KARYALATA. GURU KANDA VIHARAYATA,,,SAHA APA RATA VINASHAYA KARA GENA YANA ,,,HATURU BALAWEGA WALATA ,,NETHTHATAMA NETHI KARALA DAMAN...BALA SAMMPANNA GURU KAMAK KARAANNA,,,,,,,,,OBA TUMATA KARANA KARUNEKA ILLEEMAK...TERUWAN SARANAI OBA TUMATA,,!!!!!!!

  • @manojchaminda6875
    @manojchaminda6875 4 роки тому +1

    මාගාවසද්දිවිය,තෛයියොරැ,තරන්ගනි,ගනපතිතියනවා0762260235කාතාකරන්න

  • @sansalass5825
    @sansalass5825 3 роки тому

    ස්ජිට දුන්නා නම් ජනාධිපති වෙන්න

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 5 років тому +3

    BUDDA PUTHTHARAYEK BAMUNU HINDU DEWEEWARUNGE SARANA YAMIN YANTHARA MANTHARAWALATAWAHAL WEEMA ETHAMATH LAJJA SAHAGATHAYA.

  • @sriyalathammw2673
    @sriyalathammw2673 5 років тому +3

    අනෙ හාන්දුරැනෙ චිවරෙ ට පව් ඵුරවන්නෙ නැතිව වෙන මගුල ක් කරලා සල්ලි හොයාගන්න

    • @jmaib7820
      @jmaib7820 3 роки тому

      Obathuma masekata serayak un wahanseta mudal denna ehenam

  • @anjanaashan6487
    @anjanaashan6487 Рік тому

    තෙල් බින්දු වක් ඔනෙ කියද

  • @supunudaya7296
    @supunudaya7296 Рік тому

    Theruwan saranai ape hamuduruwane

  • @MallikaRanashe
    @MallikaRanashe Рік тому

    tiruwan saranai apee pinwath hamuduruwanee

  • @Sadesna
    @Sadesna Рік тому

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @krishanranruwan8515
    @krishanranruwan8515 3 роки тому

    🙏🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 роки тому

    🙏🙏🙏

  • @keshanmaduranga7516
    @keshanmaduranga7516 Рік тому

    🙏🙏🙏🙏

  • @STONEcreator999
    @STONEcreator999 9 місяців тому

    🙏🙏🙏