සිතු පැතු සියලු සම්පත් ලැබේන අතිප්‍රබල මහා මාතාංගේෂ්වරි රාජ රාජ වශිතෙල පොඩි වෙද හිමියන් හැදු සැටි.

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 167

  • @සෙසත්මනුමිත
    @සෙසත්මනුමිත 5 місяців тому +8

    ඔබ වහන්සේ ට ගොඩක් පිං සිදු වෙනවා... නිදුක් නිරෝගී දීර්ඝායු චිර ජීවනය ලැබේවා...!!! උත්තම ශාසනික සේවාවන් තව තවත් කරගෙන යන්න ඔබ වහන්සේ ට සියළු ශක්තිය ධෛර්යය සියළු දෙවියන්ගෙ දේවාශිර්වාද ලැබේවා...!!!

  • @sugandhipuja8628
    @sugandhipuja8628 5 місяців тому +25

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට, මමත් තෙල් වර්ග කීපයක්ම ගත්තා, මට ප්‍රතිපල ඇත්තටම ලැබුනා, විශේෂයෙන්ම මගේ දරුවාගේ ස්නායු ආබාදය සඳහා ඉතා හොඳ ප්‍රතිපල ලැබුනා, බොහෝම පිං ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කරන මේ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා,

  • @doctorupulalwis1660
    @doctorupulalwis1660 5 місяців тому +7

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි රැකවරණයි අපේ හාමුදුරුවනේ
    බොහොම වෙහෙස මහන්සි වී ඔබවහන්සේ කරන මෙම කැපකිරීම සහ සේවය මා දන්නා තරමින් ලංකාවේ කිසිම කෙනෙක් නොකරන තරම් බව අවංක චේතනාවෙන් නිර්භයව පවසමි.

  • @thalawesumanarathanathero6020
    @thalawesumanarathanathero6020 5 місяців тому +7

    තුනුරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා කියලා ආශිර්වාද කරනවා ඔබවහන්සේ ඇතුළු සියලුම කල්‍යාණ මිත්‍රයින්ට.

    • @ධනසිරිප්රේමරත්න
      @ධනසිරිප්රේමරත්න 5 місяців тому

      බුදු හාමුදුරුවො තෙල් හිදින්ඩ ඇති නේද

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 5 місяців тому

      ​@@ධනසිරිප්රේමරත්නඒ ඔබ දන්න තරමින් 😊 මොකද බුදු රජාණන් වහන්සේ ඔය සාස්ත්‍රය ගැන හා සියල්ල ගැන පැහැදිලි කරලා දුන්න මිසක් ප්‍රතික්ෂේප කලේ හෝ ප්‍රතික්ෂේප කරන්න කියලා කිව්වෙ නෑ.එහෙම ඔය සාස්ත්‍රය ගැන ප්‍රතික්ෂේප කල හෝ ප්‍රතික්ෂේප කරන්න කියලා දේශනා කල දේශනාවක් හෝ සූත්‍රයක් ඇත්නම් පෙන්නන්න?😅 නෑ නේද?😅 මොකද ඔබට වෙලා තියෙන්නේ නූතන මතවාද වලින් මනස විකෘති කරගෙන ඉන්න නූතන බටහිර ජාතීන්ගේ නියමයන් ඔළුවට දාගෙන නූතනය ඕන විදිහට පොෂ් විදියට බණ කියන පොෂ් හාමුදුරුවරුන්ගේ දේශනා හා බටහිර ජාතීන්ගේ නියමයන් කරපින්නාගෙන ඉන්න උගත් මෝඩයන් සමාජ ගත වීම නිසාය.. අනික ඔබ ඉගෙන ගත් මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් ඔබේ ඔය පර මානසිකත්වයට හේතුවක්.😅ඔය විෂයෙදි තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් ඇති කරොත් පමණයි අවුල.නමුත් යහපතක් උදෙසා එය සිදු කිරිම යහපති.😊 ඔබ ඔය කියන විදියට අපේ හෙළ වෙදකම, සිංහල වෙදකමත් අත ඇරලා දාන්න වෙනවා 😅 මොකද අපේ හෙළ වෙදකම, සිංහල වෙදකමත් ඔය සාස්ත්‍රයත් එක්ක බැඳුණු දෙයක් 😊 ධර්මය ගැන ටිකක් දැනගත් පලියට නොදන්නා විෂයක් ගැන කතා කරන්න තරම් මෝඩයෙක් වෙන්න එපා..😊

    • @RasangiAmeesha
      @RasangiAmeesha 2 місяці тому

      ​@@ධනසිරිප්රේමරත්න😂😂😂😂

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 5 місяців тому +4

    තෙරුවන් සරණයි.පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ,ලැබේවා🙏🏻🙏🏻🙏🏻

  • @SagaraRanasingha
    @SagaraRanasingha 2 місяці тому +1

    ඔබවහන්සේට" දීර්ඝායුෂ"වේවා.! 🙏🙏🙏

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 4 місяці тому +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමිවහන්සේට.. 🙏🙏

  • @darashanafernando3354
    @darashanafernando3354 5 місяців тому +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබවහන්සේට. ගොඩක් පිං ඔබවහන්සේට 🙏🙏🙏

    • @rmbandara4301
      @rmbandara4301 5 місяців тому

      ඔබ වහන්සේට දිර්ඝායු වේවා!!!!

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 5 місяців тому

      මිල කීයද ගත්ත කෙනෙක් කියන්න කො❤

  • @kalanasandesha7991
    @kalanasandesha7991 5 місяців тому +11

    අපේ ගෞරවණීය ස්වාමීන්වහන්සේ සමග මෙම කටයුත්තට සම්බන්ධවීමට ලැබීම මාසහ මාගේ කණ්ඩායම ලද භාග්‍යක්කොට සලකමි.තෙරුවන් සරණයි හාමුදුරුවනේ.

  • @jagathkumara3546
    @jagathkumara3546 3 місяці тому

    මේ පින්වන්ත ගරු ස්වාමින්වහන්සේ බොහොම කරුණාවන්තයි. මම පුද්ගලිකව ගරු ස්වාමින්වහන්සේ මුණගැහිලා තියෙනවා. ඔබවහන්සේ මේ කරන සත්ක්‍රියාවෙන් සමාජයේ මිනිසුන්ගේ දුක්ගින්දර නිවන ඔබවහන්සේට අජරාමර අමාමහ නිවනම අවබෝධකර ගැනීමට හේතුවේවා. ඔබවහන්සේට තෙරුවන්සරණයි.

    • @RasangiAmeesha
      @RasangiAmeesha 2 місяці тому +1

      සල්ලි වලට ගිනි ගානට තෙල් විකුනලා සල්ලි හමිබ කරලා නිවන් යනවද😂

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 5 місяців тому +2

    තෙරුවන් සරණයි අපගේ හාමුදුරුවනේ

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 2 місяці тому

    බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏

  • @indaraniopatha9810
    @indaraniopatha9810 3 місяці тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මමත් තෙල් ගත්ත ස්වාමීන් වහන්සේ ගෙන් ගොඩක් මගේ තිබුන ගැටලු විසදුනා ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 2 місяці тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @rusirucharuka7363
    @rusirucharuka7363 4 місяці тому +1

    ඔබ වහන්සේ ට පින් 🙏🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 місяців тому +2

    තෙරුවන් සරණයි! ජයවේවා!

  • @udanimangalika5209
    @udanimangalika5209 5 місяців тому +1

    ඔබවහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nuwanshirantha450
    @nuwanshirantha450 4 місяці тому

    දිර්ගායුෂ ලැබේවා අපෙ හාමුදුරුවන්ට🙏🙏🙏🙏🙏

  • @DarshanaSampath-q9l
    @DarshanaSampath-q9l 2 дні тому

    ගොඩක් pin mathu buduwenna one harima karunaqathai mamath giya habanna

  • @MalaniVitharanage
    @MalaniVitharanage 5 місяців тому +24

    Ape හාමුදුරුවනේ මටත් මෙම තෙල් ටිකක් ගන්න ඕනෙ කොහොමද ගන්නෙ මෙකේ මිල කියන්න පුලුවන්ද ...ඔබවහන්සෙට තෙරුවන්සරනයි.

    • @anitagiezendanner7958
      @anitagiezendanner7958 2 місяці тому

      මේ වීඩියෝ ඵකේ මුලින්ම මේ පොඩි හාමුදුරුවන්ගෙ දුරකථනය දැම්මනෙ

  • @inokainoka1141
    @inokainoka1141 5 місяців тому +1

    Swamin wahansa.obawahanseta.namaskaara weewaa.wishwaye pihita labeewaa.

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 5 місяців тому +3

    🌞Sukidigayuko bawa Obawahanseta🙏

  • @sarathws
    @sarathws 5 місяців тому +2

    siyalu de sarathak wenna ona ape hamuduruwange 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisirakumara8585
    @sisirakumara8585 4 місяці тому +2

    Budusaranai ape hamuduruwani

  • @priyanthineela1001
    @priyanthineela1001 5 місяців тому +5

    Maha mathangeswari thil wala Mila kiyada kohomada ganne

  • @ajithbalasuriya7333
    @ajithbalasuriya7333 5 місяців тому +4

    උතුම් තෙරුවන් බෙලෙන් සියළුම කටයුතු සාර්ථක වේවා!

  • @rohanfernando679
    @rohanfernando679 3 місяці тому +5

    මගේ ලග තිබුණා මහා මාතන්ගේෂ්වරි සහ සූර්ය මණ්ඩල යන්ත්‍ර ඒවයෙ මට ලැබුන දේ කියල නිම කරන්න බෑ මගේ අතින් යන්තර දෙකම නැති වුණා නමුත් දැන් මම හිතේ තියා හිටියේ නෑ ඒව තෙල් තියෙනවා කියලා

    • @LahiruFernando-k4x
      @LahiruFernando-k4x 3 місяці тому

      කොහෙන්ද ලැබුනේ ?

    • @Manjula.vlogs.
      @Manjula.vlogs. 3 місяці тому

      කොහෙන් ද ගත්තේ

    • @ThakshilaWeerasinghe-tr1fs
      @ThakshilaWeerasinghe-tr1fs 2 місяці тому

      Any a thel waraga wala name kiyannako

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Місяць тому

      මහතා සුරය ඇතුලට දාන්නෙ තෙල්ද මාතාංගේශ්වරි යන්ත්‍රය හදන විට

  • @RenuRenuka-g2c
    @RenuRenuka-g2c 3 місяці тому

    Teruwan saranai ape hamuduruwane godaak pin oba wahanseta

  • @ChanakaPrasad-q9i
    @ChanakaPrasad-q9i 3 місяці тому

    සූර්ය දිව්‍ය රාජ අපි ලග තිබේ

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 5 місяців тому +2

    Budu sarsnai 🙏 🙏 🙏 🙏 🙏

  • @KumaraDias-qi7re
    @KumaraDias-qi7re 5 місяців тому +1

    Oba wahanseta sukhee deghayukho bhawa.

  • @indranibamunuge667
    @indranibamunuge667 5 місяців тому +2

    Theruwan saranai obawahanseta

  • @md71srilanka28
    @md71srilanka28 5 місяців тому

    Eruwan saranai.hamuduruwane mama matele

  • @ChinthakumariKumari
    @ChinthakumariKumari 5 місяців тому +2

    apea hamuduruwanea matat meama teal tikak ganna onea mila kiyada

  • @susanthapradeep2793
    @susanthapradeep2793 5 місяців тому +1

    Mamapodiwata bekariyak karanawa atath ona theltikak ona kohomada ganne

  • @rohanauhanovitage
    @rohanauhanovitage 5 місяців тому +1

    Pitarataka inna kenekta ganna Ona kohomada

  • @indusugathadasa9978
    @indusugathadasa9978 5 місяців тому +2

    මේ තෙල් ලබා ගන්න තියනවද අපෙ හාමුදුරුවනේ..තෙරුවන් සරණයි...🙏🙏

  • @DhammikaPriyadarshne
    @DhammikaPriyadarshne 3 місяці тому

    Ane hamuduruwene nulak mathrala denna bareda karuna karala pileturak denna..thapalen awnna normal oba wahaseta derrgausa labewa🎉❤🎉❤🎉❤

  • @උල්පත
    @උල්පත 5 місяців тому +3

    Budusarany salli ne😢

  • @kanthidissanayake20
    @kanthidissanayake20 5 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ,
    මටත් තෙල් ටිකක් ගන්න අවශ්‍යයි .පිං අැති හාමුදුරුවනේ මටත් පිං තිබේ නම් ක්‍රමයක් කියන්න. තෙරුවන් සරණයි !!

  • @homesujith
    @homesujith 3 місяці тому

    Awasarai hamudurowane
    Me kyana Thela mge siya haduwa man podi dawas wala e thel thama thynwa

  • @KumariBasnayaka-mp5zr
    @KumariBasnayaka-mp5zr 4 місяці тому +1

    Kohomada.ganeny.godak.duk..vedena.kynyk

  • @sanjayaathapaththu3376
    @sanjayaathapaththu3376 5 місяців тому +2

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේගෙන් මමත් තෙල් වර්ග කීපයක් ගත්තා. ඒවගෙන් මට ගොඩක් ප්‍රතිඵල තිබ්බා. මේ තෙලෙනුත් ටිකක් මට ගන්න පුළුවන්ද.

  • @dammisilva1513
    @dammisilva1513 5 місяців тому +1

    Budu saranai 🙏🙏🙏

  • @SujithaPriyadarshani-t5s
    @SujithaPriyadarshani-t5s 2 місяці тому

    සුර සහ තෙල් ලබාගන්නා කොහොමද පන්සල කොහෙද

  • @NelangaPradeep
    @NelangaPradeep 5 місяців тому +1

    Matath thel tikak ganna ona ape hamuduruwane kohomada ganne

  • @sithmiransika7290
    @sithmiransika7290 2 місяці тому

    Sadu sadu sadu

  • @NishamaniJayaweera
    @NishamaniJayaweera 5 місяців тому +1

    Matath. Thel. One. Price. Pl

  • @susanthajayaweera7104
    @susanthajayaweera7104 5 місяців тому +1

    Matath thel tikak ganna one kohomada ganne

  • @SubaSeneherathna
    @SubaSeneherathna 4 місяці тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @SudeshSaliya
    @SudeshSaliya 3 місяці тому

    Ape hamuduruwane matath ganna oni man wiyaparayak karanne

  • @anuanu9555
    @anuanu9555 4 місяці тому +1

    අපේ හමුදුරැවනේ නම්බරයක් දෙන්නකො

  • @gangathushari5522
    @gangathushari5522 5 місяців тому +1

    තෙල් ගන්න ලබා ගන්නේ කොහොමද මිල කියා ද

  • @j2core226
    @j2core226 2 місяці тому

    කියද යන්තරයක්

  • @anuruddachaturangaanurudda8026
    @anuruddachaturangaanurudda8026 5 місяців тому +1

    Namo buddhaya

  • @dammikadammika788
    @dammikadammika788 3 місяці тому

    Matah.makagannpuluwannada.kitakwanwada

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 5 місяців тому +4

    මහා රාඡතරංගී තෙල් වලට කීයක් විතර වෙනවද ස්වාමින් වහන්ස 🙏🏻
    ලංකාවට ආව දවසක ඇවිල්ල ඔබ වහන්සේ මුණ ගැසී ලබාගන්න🙏🏻 තෙරුවන් සරණයි.ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻

    • @7ndiscovery229
      @7ndiscovery229 5 місяців тому

      😂🇱🇰🐃

    • @7ndiscovery229
      @7ndiscovery229 5 місяців тому

      අනේ මන්දා ඉතින් ඔය තෙල දැම්මාම කට්ටිය වශී වෙනවනම් ඉස්සෙල්ලා හාමුදුරුවනේ ඔබතුමා දාගන්නකෝ. එතකොට ඔය බයිනවායි කියන කට්ටිය බනින්නැතුව ඉදියි නේ…

  • @anuruddachaturangaanurudda8026
    @anuruddachaturangaanurudda8026 5 місяців тому +1

    Dhammo hawe rakkathi dhamma chari rakkathi

  • @R.msurangimadhushikaSurangimad
    @R.msurangimadhushikaSurangimad 2 місяці тому

    Ganna ganna puluwada

  • @j2core226
    @j2core226 2 місяці тому

    මේ කොහෙද

  • @Dimuthujanaka-p5x
    @Dimuthujanaka-p5x 26 днів тому

    ❤🙏🙏

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en 5 місяців тому +1

    ධර්මයේ එහෙම එකක් නෑ...මට තෙල් ටිකක් දෙන්න මට නිවන් දකින්න ඕනේ...ඉල්ලන ගානක් දෙන්නම් !....පුලුවන්ද?....

  • @SumanalathaKB-nb2ys
    @SumanalathaKB-nb2ys 5 місяців тому +2

    මාස පහකට කලින් අපි අවසරගේ තෙල් ගත්තා. ව්‍යාපාරවල දැන් ලොකු වෙනසක් තියෙනවා. මේ තෙල් ටිකක් ලබා ගන්න පුලුවන්ද......🙏🙏

    • @noyelbarnes939
      @noyelbarnes939 5 місяців тому

      Wiyadama kiyak unada

    • @7ndiscovery229
      @7ndiscovery229 5 місяців тому

      😂😂🇱🇰🐃🐃🐃🐃🐃🐃

    • @7ndiscovery229
      @7ndiscovery229 5 місяців тому

      අනේ මන්දා ඉතින් ඔය තෙල දැම්මාම කට්ටිය වශී වෙනවනම් ඉස්සෙල්ලා හාමුදුරුවනේ ඔබතුමා දාගන්නකෝ. එතකොට ඔය බයිනවායි කියන කට්ටිය බනින්නැතුව ඉදියි නේ…

    • @renukasenaratne913
      @renukasenaratne913 5 місяців тому

      9​@@7ndiscovery229

  • @vijithasilva3699
    @vijithasilva3699 3 місяці тому

    ඔය තෙල්වලට කිලි වදින්නෙ නැද්ද? කිලිවලින් ආරකෂා .වෙලා ඉන්න ඕනද?

  • @M.MThilakarathne
    @M.MThilakarathne 5 місяців тому +1

    Rahatwelaaiyabarayahaiyangahannaaiya

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 23 дні тому

    උඩගු අහංකාර කම තියෙන පැවිද්දෙක් නිහතමානී වෙන්න පොඩි උන්නාන්සේ.....

  • @methmalisaduni2607
    @methmalisaduni2607 3 місяці тому

    ඉගෙනීමට මතක ශක්තිය වර්ධනය ට සුබ කුමන තෙල් වර්ගයද, හාමුදුරුවනේ, ඔබ වහන්සේගෙන් ගන්නෙ කොහොමද

  • @shehanhettiarachchi8634
    @shehanhettiarachchi8634 4 місяці тому

    මේ සුර ලබා ගන්නේ කොහොමද හාමුදුරුවන්ගේ කන්ටැක් නම්බර් එක දාන්න

  • @vijithanimal1433
    @vijithanimal1433 5 місяців тому +1

    🙏🙏🙏

  • @sugathjayawardena4423
    @sugathjayawardena4423 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏

  • @RasangiAmeesha
    @RasangiAmeesha 2 місяці тому

    එක පොල් ගෙඩියෙන් තෙල් එන්නෙ නැනෙ එකත් ලියෙන් ගලා
    අතින් මිරිකලා

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 17 днів тому

    🪔💎🪔 🙏🙏🙏

  • @deepanisiriwardena8517
    @deepanisiriwardena8517 4 місяці тому

    Oom

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @M.MThilakarathne
    @M.MThilakarathne 5 місяців тому +1

    Pachakaleñawahataramahaapayaaiyatalganamonawadadanna

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 4 місяці тому

    Kiyda mila

  • @MokshaNirwan
    @MokshaNirwan 5 місяців тому +1

    හාමුදුරුවනේ දිව්‍යරාජ තෙලයි මේ තෙලත් ලබා ගන්න විදිහක් කියන්න පුලුවන් ද.

    • @7ndiscovery229
      @7ndiscovery229 5 місяців тому

      😂🇱🇰🐃🐃🐃🐃

    • @vijithasilva3699
      @vijithasilva3699 3 місяці тому

      රැවටෙන්න එපා. සල්ලි නාස්ති කර ගන්න එපා තෙල් සුර දාගන්න ඔය තරම් ආසනම් රන්තැබිලි තෙල් ටිකකට ඉති පිසෝ ගාථාව 108ක් හරි 1008 ක්හරි කියන්න පුලුවන් තරමක් කියල පුලුන් කෑල්ලක පොගවලා සුරේ ඇතුලට දාල කරේ එල්ලගන්න. තමන්ගෙ කටින්ම කියල කරගන්නවනම් වඩා හොඳයි

  • @ධනසිරිප්රේමරත්න

    නිවන් යන්ඩ බැරිද ඔය තෙල් වලින් ..

    • @bernarddesilva1631
      @bernarddesilva1631 5 місяців тому

      Oweani moodain wedi nisatamai mearata prapataya......

    • @ධනසිරිප්රේමරත්න
      @ධනසිරිප්රේමරත්න 5 місяців тому

      තෙල් වර්ග තියනව ඒක පිලි ගන්නව ..
      මන්ත්‍ර සාස්ත්‍රයත් පිලිගන්නව ..
      මම කියන්නෙ අර යුද්දෙ කාලෙ ඔය එක තෙලක්වත් තිබුනෙ නැහැනෙ වෙඩි වලින් බේරෙන්ඩ ...
      අනිත් එක හාමුදුරුවො සිව්රු පෙරෙව්ව තෙල් හිදින්ඩද ...

    • @rathnayaykamudiyanse
      @rathnayaykamudiyanse 4 місяці тому

      ​@@ධනසිරිප්රේමරත්නගොන් ප්‍රශ්න අහන්න එපා.

  • @janakaruhunegekarunanayake496
    @janakaruhunegekarunanayake496 5 місяців тому

    DaN HAMUDURUWAU. BANAKIYANNE NAHA
    THEL HINDINAWA😅

  • @RasangiAmeesha
    @RasangiAmeesha 2 місяці тому

    අනුර කුමාර අපේ ජනාධිපතිතුමාට දෙන්න කො මෙි රට හදන්න

  • @DMLOGO-nq7ly
    @DMLOGO-nq7ly 5 місяців тому

    අනේ පව්

  • @manikceylon
    @manikceylon 5 місяців тому +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @Rmdsenaraththina
    @Rmdsenaraththina 4 місяці тому +1

    Ma thall laba ganna kohomada

  • @KPadmi
    @KPadmi 5 місяців тому

    මගේ දරුවාට පලදින්න පුලුවන්ද ඉගෙනීමට ලබා ගන්නේ කොහොමද

  • @adfhhfdh2332
    @adfhhfdh2332 5 місяців тому

    ඔබ තුමා කොහෙද හමුවන්නේ කොහොමද ඒමට ගමන් මාර්ගය එවන්න

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 5 місяців тому +1

    🪔🙏

  • @desilvasilva7693
    @desilvasilva7693 5 місяців тому +2

    මමත් ඔයින් තෙල් සුරයත් දැම්මා මට නං කිසිම දියුණුවක් උනේ නෑ අන්තිමේට කියන්නේ අපි හරියට වත්පිළිවත් රැකලා නෑ කියලා ඒක තමා හැමෝටම කියන කතාව

    • @ධනසිරිප්රේමරත්න
      @ධනසිරිප්රේමරත්න 5 місяців тому +1

      ශාසනේ කන්ඩ ඉපදුන උන් ..
      බුදු හාමුදුරුවො ඔය කියන සව්භාගය්‍ය උදා කරන්ඩ තෙල් හින්දද ..
      විලිලැජ්ජාවක් නැති කම

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 5 місяців тому +1

      ඔයා දැම්මේ මහා මාතාන්ගෙෂ්වරි තෙල් ද

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 5 місяців тому +1

      තෙල් දැම්මා ම ක මොනවා ද පිලිවෙත්

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 5 місяців тому

      තමාගේ පිං වැඩිකරගන්න .පවු අඩුකරගන්න .විශ්වාසය අැති කරගන්න . Sharari Simple lifr U tub නාලිකාව බලන්න .

    • @LahiruFernando-k4x
      @LahiruFernando-k4x 3 місяці тому +1

      මේ ස්වාමින් වහන්සේගෙන්ද ගත්තේ ?

  • @raymondbasil6691
    @raymondbasil6691 5 місяців тому +7

    ගොඩක් ඉන්නේ හොරු හාමුදුරුවනේ ම්නිසුන් අහුවෙනවා යු ට් යුබ්වල...පට්ටා හොරු සල්ලි ගරන හොද අයටත් තැනක් නෑමේලගදි ගල් ගමුවේ හාමුදුරුවෙක් 20 අරගෙන දැන් පෝන් ආන්සර් නෑ සතෙක් පව්,අපට

    • @dilhanfernando
      @dilhanfernando 5 місяців тому

      Walaswewa abalegama hamuduruwoda

    • @7ndiscovery229
      @7ndiscovery229 5 місяців тому

      අනේ මන්දා ඉතින් ඔය තෙල දැම්මාම කට්ටිය වශී වෙනවනම් ඉස්සෙල්ලා හාමුදුරුවනේ ඔබතුමා දාගන්නකෝ. එතකොට ඔය බයිනවායි කියන කට්ටිය බනින්නැතුව ඉදියි නේ…

    • @ShamaliJayasinghe-kx4hi
      @ShamaliJayasinghe-kx4hi 5 місяців тому

      Apith abalegama gihin vada karagaththa kisima vadak une naha phone vada naha athana horu set akak akathu vela game gahanne

    • @asankapriyamantha6722
      @asankapriyamantha6722 5 місяців тому

      Abelegama හාමුදුරුවෝ ahri yan neda

    • @udayakanthinuwarapaksha4407
      @udayakanthinuwarapaksha4407 5 місяців тому

      Ow.math nethi una.mona karannada.nayak geuwa kiyala hitha hada gaththa

  • @md71srilanka28
    @md71srilanka28 5 місяців тому +1

    Teriwan sara

  • @Hirun-ep1uz
    @Hirun-ep1uz 5 місяців тому +2

    කවුරුත් hadala naa kiyanna epa හාමුදුරුවනේ ..giridara පන්සලේ හාමුදුරුවන් හදනවා vidioth danawa oddak balala දැනුවත් wenna obawahanseth

    • @niroshanhettiarachchi9691
      @niroshanhettiarachchi9691 5 місяців тому +5

      Eyath hidinawa kiyala thel muttiyak lipe thiyala vidio ekak danawa me karana dewal wali 30%k wath wath piliweth karanna ne hemoma wage baninawa kisi wedak ne kiyala mama me denna genama hoda tuch eke inne mole thiyana knkta nam therenawa meya hodai kiyala math thel gatta salli passe duwanne meya mt kiuve Adress eka danna kiyala mamai account eka illala salli demme anika rata innawa kiyala denagattama galawanna mai hadanne hemoma hebei math deparak vithara 4n unber dekakin aran beluwa eth lankawe hitiyath rata hitiyath gana ganamai ❤❤❤❤❤

    • @shamilamiskin6657
      @shamilamiskin6657 5 місяців тому

      Gana kiyak wenvda dannwda

  • @sahanlakshith9461
    @sahanlakshith9461 5 місяців тому +2

    අපෙ හාමුදුරුවනේ මේ තෙල් එක්ක කොපමන මුදලක් වෙනවද

    • @7ndiscovery229
      @7ndiscovery229 5 місяців тому

      අනේ මන්දා ඉතින් ඔය තෙල දැම්මාම කට්ටිය වශී වෙනවනම් ඉස්සෙල්ලා හාමුදුරුවනේ ඔබතුමා දාගන්නකෝ. එතකොට ඔය බයිනවායි කියන කට්ටිය බනින්නැතුව ඉදියි නේ…

  • @SubaDinuka
    @SubaDinuka 3 місяці тому

    75000/=

  • @SaranguhewagePriyanthi-w4k
    @SaranguhewagePriyanthi-w4k 2 місяці тому

    Meka borulu .call karala balanna

  • @SumithManamendra-xi9gh
    @SumithManamendra-xi9gh 5 місяців тому

    සල්ලි,ගරන්නන්,නිරයට,යන්නන්,බුදුන්ගෙ,දර්මය,කන්නන්,

  • @SumithManamendra-xi9gh
    @SumithManamendra-xi9gh 5 місяців тому

    ,හාමුඩුරුවනෙ,තුන්ලොවවසි,කරල,මොකටද,මොකක්ද,අතිපලෙමොකක්ද,මරෙන්ඩ,එනකොටතේරෙයි,අරෙහෙ,දකිනකොට,දන්මමතෙරෙන්නෙනහ,මිනිස්සු,මුලකරල,සල්ලි,හම්බකරල,කෞදගෙනිච්චෙ,එලියට,දෙන්න,එපායනකොට,අරන්‍යන්න,තීයගන්න,හබයි,බනකියන්නෙ,තන්හාව,අතහරින්නකියල,නෙද,නිවන්දකින්නබරිද,ඔය,තෙල්වලින්,හබයි,යක්ස,පටවිවෙලා,

    • @SumithManamendra-xi9gh
      @SumithManamendra-xi9gh 5 місяців тому

      වෙලාතමයි,යිපදෙන්නෙ,හ්බයි,බෞදඩ,අපිට,හරි,දුකයි,අපෙ,දර්මයට,මෙ,මොකද,උනෙ,අනේ,හපොයි,

  • @cheryl405
    @cheryl405 4 місяці тому +1

    මෙවාට රැවටෙන්න එපා . අමු බොරුවක් කරන්නෙ සුරයක් 70000/- ක් වෙනවා you tube වලට සල්ලි ගෙවලා කරන්නෙ

  • @SumithManamendra-xi9gh
    @SumithManamendra-xi9gh 5 місяців тому

    ගලොලා,සිඋර,ඔයවඩෙ කෙරුවොත්,හොදනදද්ද,,සසනෙ,කන්නතුව,දර්මෙටමුලාවෙලාමෙව,කරන්නෙ,පෞ,හපො,

  • @7ndiscovery229
    @7ndiscovery229 5 місяців тому +1

    අනේ මන්දා ඉතින් ඔය තෙල දැම්මාම කට්ටිය වශී වෙනවනම් ඉස්සෙල්ලා හාමුදුරුවනේ ඔබතුමා දාගන්නකෝ. එතකොට ඔය බයිනවායි කියන කට්ටිය බනින්නැතුව ඉදියි නේ…😂😂😂🇱🇰🐃🐃🐃🐃🐃🤮🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

    • @niroshanhettiarachchi9691
      @niroshanhettiarachchi9691 5 місяців тому

      Moda paw kara pakaya irisiyai neda ube paw kara kanakanni kamata e manussaya mona karannada

  • @ධනසිරිප්රේමරත්න

    මේක මහණ උනේ තෙල් හිදින්ඩද..
    කාලකන්නි හම්බ කරන්ඩ ශාසනේට රිංගල ..
    බුදු හාමුදුරුවො තෙල් හින්දද යකෝ..

  • @chanakaweerasinghe9533
    @chanakaweerasinghe9533 2 місяці тому

    🙏🙏🙏