හඳුන්කුරු ගෙදර හදලා ලක්ෂ ගණන් හොයන හැටි (Video)
Вставка
- Опубліковано 26 сер 2024
- හඳුන්කුරු ගෙදර හදලා ලක්ෂ ගණන් හොයන හැටි
Video Director - Dilshan Sandakakulu Mandawala
DOP | Edit & Color- Amali Anuruddika
Executive Producer - Chiran Dharmasena
Production - Neth Fm Balumgala
#Incensesticks #HomemadeIncenseSticks
ගොඩක් හොද වැඩක් ආත්ම තෘප්තියත් වැඩි කරගෙන කරන්න පුළුවන් ව්‍යාපාරයක්
🙏🙏🙏
මටත් ගෙදර ඉදන් ස්වයං රැකියාවක් කරන්න ඕනි කොහොමද ඔය මැෂින් එක ගන්නේ
ලස්සනට ඉදිරිපත් කරනවා .හරි අපූරුයී මානුෂීය විදියට වාඩ කරන්න එකවටිනවා..🙏🌍❤️
Subupata hadunkuru hadana vidiha gena video ekak karannako
nice work
Hadunkuru milata ganns ayathanaya kiyanna puluwanda
me gana wadi wisthara danaganne kohomada
නියමයි ✌️✌️
❣️
Mata පුළුවන් හඳුන්කූරු පැකට් කරලා denna .puluwand සම්බන්ධ කරලා denna .plzz
Ane apith hadanawa hadum kuru apith gannako rata yawanna plz
Oyala hadana hadunkuru apitath ganna puluvanda
කොහොමද මැසින් එක ගන්නේ
Apitath kiyande beride mashin eke gana keeyada.ganne kohenda kiyala.
Apita Badu ganna puluwanda,embilipitiya
මම හිතුවේ හදුන් වලින් හදන කූරු හදුන් කූරු කියලා.පන්සලේ හෝ කෝවිලේ හෝ ගෙදරක හදුන් කූරක් දල්වනවා නම් අවදානයට ලක් විය යුතු කරුණ වන්නේ එම දුම් මිනිසුන්ට හිතකරද යන්නයි.මොකද එම ස්ථාන වල මිනිසුන් ගැවසෙන නිසා.එම නිසා නිෂ්පාදකයින් සඳහා සෞඛ්‍ය විද්‍යාත්මක පුහුණුව අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි.ශ්වසනයට හිතකර ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කිරීම නීති ගත කිරීම වගේම ආනයනික භාණ්ඩ රසායනික පරීක්ෂාවන් ට අබණ්ඩව ලක් කළ යුතුය.
මටත් මැෂින් එකක් ගන්න ඕනි කොහෙන්ද ගන්නෙ ගාන කීයද?
Me pilibada toraturu dana ganne kohomada. Repply nane.
Hadunkuru apita thoga ganna thenak kiyannako plz
Sent T.P. no.
Pitakotue Dollar kiyla shop ekk thiyenwa eken gnna puluwan
Nice work ashen🔥
Thnq brdh😘❣️
Durakathana ankayak daanna puluwanda
Best of luck thawa ho data wade karagena yanna oyalata maya covid melovin thiran wewa
Podda podda thamizh diyunu wanna one hadama th
ඇයි 4න් නම්බර් එක දෙන්නෙ නැත්තෙ
පට්ට කුඩු කොහෙන් ද ගන්නෙ කියන්නකො
malliya,😍❤❤
Akka☺️❤️
ඔය යන්ත්‍රය ගන්නේ කොහෙන්ද කරුනකර කියන්න
Colombo dolar eke thiyawa
Good job Dula ❤️👍
Thnq Yoha..❣️😘
මෙි මැෂින් එක ගත්තේකොහෙන්ද මිල කීයද
2016di 2,10,000i dan kiyada danne na Colombo dolar eken ahala balanna
මටත් මැෂින් එක ගන්ඩ ඕනෙ විස්තර දැනගන්න පුළුවන් නේද ගාන කීයක් වෙනවද
Good job balumgala ❤❤❤
🎉
"Seedevi company" siyaluma amudrwuwaya meshin api laga thinawa mathugama
Gana kiyak wenawada okkotama
Komada dambanda karaganna me hadunkuru hadana aya sambandakaraganna
Matth namba akk danwda
Ape game ne..baddegama aya thawa innawadooo❤❤❤
👌👌
ඒ මැසිම කොහෙන්ද ගන්නේ මම දන්නවා හදුන්කුරු හදන්න ස්තුති 🌹👍
Pitakotuwe dam veediye doller corporation ekata yanna
Mama th haduwa bisnas nathi නිසා dan kuwait inne
Oya hadinkuuri hadana ayawa sambanda karagann number ekak ewannako visthara danaganna.
Meyalage nambarayak nadda ganna
Apetath hadun kuru hadala dennam apewath ganna ko
Baddegama koheda matath miladi ganna ona
හයිවේ එන්ට්‍රෙන්ස් එක කිට්ටුව
අපිට එ අයගේ ව්ස්තර ට්කක් දෙන්න පුලුවන් ද
Niyamai
Mata meka patan ganna ona upades denna puluwan da
Masin eakka kiyak wanwada
Mata me mrs ge number eka labadenna puluwanda
සුපිරි යාලු මං සහයෝගය දුන්නා එන්න අපේ පැත්තෙ
Valada pola hadaganna kohomada
Pppo
Pp
තායි සුමේදා ආයත්නයත් සමග සම්බන්ධ වන්නේ කෙසේද ?
Namba eka denawada matath Ganna ona
හදන හඋුන්කුරැ ඇසුරැමි කිරිමට ලබාගත හකිද ?
ලබාගත හැකි .
Ane Mata mazin ekak ganna thanak sambanda karala dennako
❤️❤️😍😍
☺️😘
❤
💙🍂
මටත් හදුන්කුරු ගන්න පුලුවන් ද
matath..ganna..puluwanidooo
පුළුවන්
මෙි මැෂින් එක ගත්කේ කොහෙන්ද ගාන කියද ,, මෙි ගෙදර අයගෙ නහිබර් එක හැකිනමි මට දෙන්න ,බැලුම ගලට මගේ ස් තුතිය ,,මම අතින් රෝල්කරලා එතුවෙි ,, ම රට අවෙි කවදා හෝ මෙි සේ නැවත පටන් ගන්න අදහසින් , ලගදි ලංකාවට එනවා ,මෙි ව්‍යාපාරය කරන්න බලාගෙන ,,හැකිනමි උපාදෙසක් දෙන්න
apita oben asurum kirimata ganna puluwanda
පුළුවන්
@@kumarigamage8535 matath Hanna awasyi phone number eka denna
Pramana sadhan karanna
Nabarayak ewannako plz
දුරකතන අංකයක් ලබාදෙන්න
ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාසෙ අද නොයෙක් අපරාධ පාපක්‍රියා වලින් සමාජය දැවෙන කල්හි තමාගෙ මෙන්ම අන්‍යයාගෙ සිත් දූෂිතකරන රාගාදී කෙලෙස් පව් වඩවන කාම උම්මත්කයන් බිහිකරන ප්‍රෙම ගීත නාට්‍යාදී හා වටිනා කාලය කා දමන අසභ්‍යවූ විහිලුතහලු ආදී වැඩ සටහන් ද්වෙෂ සහගත නිවෙදන පුවත් නිර්මාණ කරන්නො හා ප්‍රචාරය කරන්නො බහුලව ඇති නමුත් සද්ධා මෙත් කරුණා නුවණ වඩවන නිර්මාණ ප්‍රකාශන කරන්නො ස්වල්ප දෙනෙක් වෙති. අද ගුණදහමින් පිරිහෙමින් පවතින සමාජය නගා සිටුවීමෙ ප්‍රබලම බලවෙගය බවට පත්වී ඇත්තෙ ජනමාධ්‍ය වෙති. කුමක් නිසා ද යත්: අද බහුතරයක් මතු පුර වැඩි කාලයක් ගතකරන්නෙ ජනමාධ්‍ය තුල වෙති. එබැවින් මාධ්‍ය වගකීමෙන් කටයුතු කළයුතු වෙයි. ඇතැම් මාධ්‍යයො දරුවන්කෙරෙහි අනුකම්පා විරහිතව ඉතා දුෂ්ට නිහීන පහත් ක්‍රියාකාරකම් කරති. ඔවුන් තුල අනාචාර විෂමා චාරයන් කෙරෙහි ලජ්ජාබය නැති කරති. කළාකරුවන්ට ද වගකීමක් ඇත. ඉහත නුවණ යන්නෙන් අර්ථගැන්වෙන්නෙ වෙළීලා බැදී ප්‍රෙමෙ විනාසෙ උනා මෙ,නාමය නො දිරණා කුණුකය දිරණා, තනිවයි උපන්නෙ තනිවයි මැරෙන්නෙ යනාදී යථාර්තය ප්‍රකට කරන නිර්මාණ සදහා වෙයි. අතීත පණ්ඩිතයො රාග ද්වෙෂ මොහ සහිත පුහුදුන් මිනිසා උපක්‍රමසීලිව දහම වෙත යොමු කිරීමට අති දක්ෂ නිර්මාණ කළහ. ශ්‍රාවක ප්‍රෙක්ෂක සිත තුල පාප සිතිවිලි පහකරමින් කුසල සිත් උපදින පරිදි තමා එමොහොතෙ හො දහමෙහි ප්‍රායොගික වී ගායනා කළහ. එයින් තමා තමන්හට මෙන්ම අන්‍යාහට ද යහපතක් කරන කල්‍යාණ මිත්‍රයෙක් විය. ප්‍රවීනයා විශාරදයා පණ්ඩිතයා යැයි හැදින්විය යුතුවන්නෙ මෙ වැනි කෙනෙකුට මිසක් රාගාදී කෙලෙස් උපදවා තමාද අනිකා ද වනසන නිර්මාණ කරන්නාහට නොවෙයි. "සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වෙයි" යන්න දහම වෙයි. ඔබලාගෙ දැහැම් සිතුම්පැතුම් ඉටුවෙවා!****
Api a ආයතනයේ n ahuwa dan ganne na
Meyalage number ekak nadda
🔥👍
අපිට ගෙන්න ගන්න ඕන
Hoda rekiyawak.vistara dena ganna no akak danna puluwan da
nombar ekak denna barida me mislage
අනේ විතර දෙන්න කෝ
mee ayage no ekak denna puluwanda
Mata adanna puluwan danna tenak tamay nette
Me akkage pon namba eka dannako.
වැඩක් නෑ කවුරුවත් රිප්ලයි කරන්නේ නෑ නෙද කරුණාකර රිප්ලයි එකක් එවන්න
Pramana kiyanna
Tai sumeda eka nomber ekak denna puluwanda
Sumeda aken ganne na
කරුනාකර ඔබව සම්බන්ද කර ගැනීමට දුරකතන අංශයක් කියන්න ඉන් බොක්ස් දාන්න
Phone number eka danna
Karunakarala obage phone number eka ewanna
Dan oya watura dala analada mazin eikata danni හරියට pannuwi නැහැ
Meke pon namber ekak danna puluwanda
Number eka
👍👍👍
❣️
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏🙏🙏🙏🙏🙏
Me ayage contact number ekak ganna puluwanda
Oyalaga pon nambar ekk danna mama kamati sambanda wnna
🙏👋💖💖🙏👋
Apita ganna barida oyalagen..
පුළුවන .
@@kumarigamage8535 1000 kiyada(kuru)
Oyge nambare eka ewannko
Nb ekak nedda
Pon namba aka inboks danna
Telephone number eka danna (baddegama)
Mun බොරු keranne
Phone number ekak denna
Miyala ungi vissara kiyanwa misak eiwa ගන්න tanak dana tanak මොකුත්ම නැහැ ni බොරු watani බලන්නේ
ko ane no mukuth nane api meewa balanne ubalata aathal denna nemei ubala boro karala me api nisa ubalata labena rupiyalak gaane hena gahanna oona boru karanna epa manussayekta udaw karanna hithanawanam eeka hadawathinma karapan ethakotai ubalata hariyanne
❤️