සබන් කැට 8ක් රු.200ට ගෙදරටම ගෙනත් දෙන අවුරුදු 20ක ලංකාවේ ලාබාලතම ව්‍යාපාරිකයා | Shumslight Soap

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 358

  • @milindakarunathilaka
    @milindakarunathilaka Рік тому +28

    ආදර්ශමත් තරුණයෙක්, ආදර්ශමත් ව්‍යාපාරියකයෙක්...ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා..! ඔහුගේ බලාපොරොත්තු ඉටු වේවා..!

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 Рік тому +31

    උදාර සිතුවිල්ලක්,උතුමි හදවතක්,මනුෂ්‍යත්වයේ උපරිමයක් ඇති දරැවෙක්.ආශිර්වාද වේවා පුතේ

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому +6

    හරිම සතුටුයි පුතා ඔබේ ව්‍යාපාරය තව තවත් හොඳින් දියුණු වේවා ඔබේ යහපත් අරමුණු හරිම ශ්‍රේෂ්ඨයි ජයෙන් ජයම වේවා

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Рік тому +13

    අනේ ඹබතුමාට පිං ගොඩාක් යිස්තුතියි අසරන ජනතාව දුකින් මුවා ගනන් 🙏

  • @pradeepthalagala4793
    @pradeepthalagala4793 Рік тому +9

    ඔබේ සිතිවිල්ල හරිම වටිනවා මල්ලි, Wish u all the Best👍👍👍👍

  • @මැණිකේ-ඡ5ඛ
    @මැණිකේ-ඡ5ඛ Рік тому +24

    මේ ගමන නතර කරන්න එපා...දිගටම යන්න
    .

  • @ziyadx4786
    @ziyadx4786 Рік тому +13

    දෙවියන් ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ජෙසු පිහිටයි පරිස්සමෙන් 👍👍👍🙏💐

  • @අපේගුරුතුමා-ඣ6ඹ

    ඔබට සුබ ගමන්..මල්ලි
    ..උඹට ඡයවේවා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому +4

    හොඳයි ගොඩක් ස්තුතියි ඔබ tumaga වැඩ කටයුතු සාර්ථක වේවා දිනෙන් දින සාර්ථක වේවා 👍අපේ ගමෙ එනවා රුපියල් 200 කැට 8ක් ඒ සබන් ඇදුම් දෙකක් වත් හෝදන්න බැහැ ඉක්මනටම දියවෙනවා මට සබන් එකේ නම මතක නැහැ කොලේ ඉරිලා මම බලලා කියන්නම් 👍සමහර විට ඔයා ගේ නොවේන්න පුළුවන්

  • @Wijerathna_Dassanayake
    @Wijerathna_Dassanayake Рік тому +6

    උතුම් අදහස් ඇති තරුණයෙක්. දිනෙන් දින දියුණු වේවා!

  • @-maurata2338
    @-maurata2338 Рік тому +8

    ඡයවේවා පුතේ...සුබ ගමනක්..ඡය ගමනක් වේවා

  • @SDMusic197
    @SDMusic197 Рік тому +1

    බොහොම ස්තුති ඔබට හැමෝම වෙනුවෙන් මේ කරන රැකියාව දිනෙන් දින දියුනු වේවා ගොඩක් හොදයි ආදර්ශමත් දෙයක් රටට කරන එක ඉතාම වටිනවා හැමෝටම යහපතක් වේවා දෙවි පිහිටයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟

  • @shanthirupika5645
    @shanthirupika5645 Рік тому +11

    ඔබ දවසක මේ රටේ බොහොම ප්‍රසිද්ධියක් ලබාගෙන ඉදිරියටම යනවා යනවා කාටවත් වලක්වන්නට බැහැ දීර්ඝ ආයු වේවා නිරෝගී සම්පත්තිය නොඅඩුව ලැබේවා

  • @sweet_lify
    @sweet_lify 2 дні тому

    මෙය දිගටම කරන් යන්න ආශිර්වාදය ලැබෙන්න ඕනෙ

  • @rrajith7968
    @rrajith7968 Рік тому +4

    මල්ලි ඔයාට හරි යනවා අනිවාර්යයෙන් ම මම කැමති එකතු වෙලා වැඩ කරන

  • @madushikafernando3366
    @madushikafernando3366 Рік тому +3

    නිහතමානී උත්සහවන්ත මල්ලි කෙනෙක්😍😍 දිනෙන් දින දියුණුව ලැබෙන්න ඕන ඔයාට🙏🙏

  • @-thelove2543
    @-thelove2543 Рік тому +14

    මේ වගෙ තරුණයන් තමයි රටට අවශ්‍ය ..හංදි ගානේ ඉන්නේ නැතිව..ඡය වේවා කොල්ලො

  • @ඉෂ්කාමේගසූරිය

    මේ ගමන ඉදිරියටම යන්න..ඔබට ඡයවේවා

  • @තරින්දිදිසානායක

    රටටම වටින තරුණයෝ..හන්දිගනේ ඉන්න තරුණයන්ට හොද ආදර්ශයක්

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 Рік тому +6

    ගොඩක් වටින වැඩසටහනක්

  • @darshanaajith5196
    @darshanaajith5196 Рік тому +10

    කියන්න වචන නෑ සහෝදරයා ජයෙන් ජයම වේවා

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 Рік тому +2

    නියමයි මල්ලි තවත් වැඩියේන් දියුණු වේවා

  • @tarangaratnaweera1604
    @tarangaratnaweera1604 Рік тому +3

    ඔබ උදාර උත්තමයෙක් ඔබට ජයෙන් ජයම වේවා ඔබට අපි හිස නමමි

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 7 місяців тому

    නියමයි සහෝදරයා❤ දියුනෙන් දියුනටම පත් වේවා 🙏🙏🙏ජය වේවා

  • @Justinfrenando-ce3ou
    @Justinfrenando-ce3ou 11 місяців тому

    ඔබගේ සේවය දියුණුවක් කරන්න මම ඔබ‍ට අත්වැලක් වන්නට පොරොන්දු වන්නෙමි. බුදුසරණයි

  • @siranideepika7752
    @siranideepika7752 Рік тому +3

    හදවතින්ම සුභ පතනව, දිනෙන් දින දියුණුවට පත් වේවා!!!

  • @නිළමේ
    @නිළමේ Рік тому +4

    ගමන සුබයි..ඔබට ඡයවේවා

  • @farookhassimdeen8788
    @farookhassimdeen8788 Рік тому +5

    May Almighty Allah bless you all with success Alhamdullilah

  • @kandytv4639
    @kandytv4639 Рік тому +29

    මොන ජාතියක උනත් පොඩි කොල්ලෙක් මේ යන ගමනනම් අගයන්නම ඕනේ හිතේ කුහකකම් නැතුව

  • @kamanijinasena1277
    @kamanijinasena1277 Рік тому +1

    GOOD LUCK GREAT SON👍💪😍 lm so happy😃

  • @rani-q2o3d
    @rani-q2o3d 3 місяці тому

    බුදුසරණයි පුතා දිනෙන් දින දියුණු වේවා

  • @nishanthidewika9932
    @nishanthidewika9932 Рік тому +3

    All the best. Malli

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 Рік тому +1

    ගොඩක් වටිනා වැඩසටහනක් ස්තුතියි ඔබට

  • @sahanlakshith9461
    @sahanlakshith9461 Рік тому +6

    කොහොමද මිලදී ගන්නේ.

  • @sanjeewanilantha6117
    @sanjeewanilantha6117 Рік тому

    මල්ලි ඔයා වගේ අය අපේ රටට ලොකු සම්පතක් ජය වේවා

  • @නිවේදකයා
    @නිවේදකයා Рік тому +12

    දවසක මේ රටේ මිනිසුන්ට ලොකු දෙයක් කරන්න ඔබට ශක්තිය ලැබේවා

  • @lakmaliabeysinghe1372
    @lakmaliabeysinghe1372 Рік тому +1

    නියමයි සහොදරයා ජයෙන් ජයම වේවා

  • @warunijayasinghe5833
    @warunijayasinghe5833 8 місяців тому

    සුබ පැතුම් ඔබ තුමාට දිනෙන් දින දිඋනු වේවා

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 6 місяців тому

    මේ වියාපාරය තාම කරගේන යනවාද ..මම අදයි දක්කේ මේ විඩියෝ එක අවුරුදුදක් පරනයි...මම කැමති මේකට ජොයින් වේන්න අපේ ගමට මේ වියාපාරය ගේනියන්න ..අපිට මේ ගැන පිලිතුරු දේන්න ..ගොඩාක් ස්තුතීයි හරිම යහපත් වැඩක්...🫶🤝

  • @dilaniiresha6752
    @dilaniiresha6752 Рік тому +2

    Obata jayen ජයවේවා ....🙏🙏🙏🙏🙏🙏

  • @කිලඉස්සුවාඅයියෝ

    Mata gedara idala karanna wedak denna puluwanda mama katunayake padinchiya mata udaw karanna 48wayasa kanthawk

  • @ashanthi8803
    @ashanthi8803 Рік тому +3

    සවයං රැකියාවක් ලෙස ගෙදර ඉදන් කරගෙන යන්න ගෙනත් දෙන්න පුලුවන්ද

  • @bethalidunenasara9817
    @bethalidunenasara9817 Рік тому

    adarshamath malli kenek. godaak duppath minissu gena hithana hoda hadawathak thiyena ada kaaleta gelapena raththaran manushshayek. theruwan saranai malli oyata
    .

  • @ahamedhimas2861
    @ahamedhimas2861 Рік тому +3

    All the best brdhr ♥️

  • @thamarajayasekara4422
    @thamarajayasekara4422 Рік тому +5

    මෙ වහෙ දරැවෝ මෙි රටෙ සමිපතක් තෙරැවත්සරනයි පුතේ

  • @ShiyaraAlwis
    @ShiyaraAlwis 2 місяці тому

    දිනෙන් දින දියුණු වෙවා ❤

  • @සෝමේ-ඝ3ඨ
    @සෝමේ-ඝ3ඨ Рік тому +2

    කාටද දුන්නේ කෝල් කරාම සබන් ගෙන්න ගන්න එයාල ඒ ඒරියා කවර් කරල ඉවරයි කියනව කවුරු හරි මෙයගෙන් සබන් ගෙන්න ගත්ත කෙනෙක් ඉන්නවද

    • @ChameeraPriyanga
      @ChameeraPriyanga Рік тому +2

      Math video eka balala maseka idan try karanawa. Answer karan naa. Courier karanawa kiwa. Ewapu sabanuth naa.

  • @rohanshaminda4151
    @rohanshaminda4151 Рік тому +20

    මොන ආගම උනත් කුහක නාතිව අගයන්න ඔනේ ඔබ වගේ විවසායකින් දිරිමත් වෙලා රට ගොඩ නගිමට ගන්නා උත්සාහයට ජය

  • @preemanthaherath1407
    @preemanthaherath1407 7 місяців тому

    aththatama arthika apahasu tiyena me kale obe kepakirima bohoma agayakarmnawa.jayama wewa sahodaraya😍

  • @buddistlibrary5566
    @buddistlibrary5566 Рік тому +2

    Thank you

  • @darshanaajith5196
    @darshanaajith5196 Рік тому +2

    ජය වේවා සහෝදරයා 💕💕

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 3 місяці тому

    thank you❤❤❤❤

  • @-thejournalist9395
    @-thejournalist9395 Рік тому +2

    ඔබේ ගමනට සුබ පතනවා..ඡයවේවා ...

  • @wijesinhawijesinha8016
    @wijesinhawijesinha8016 Рік тому

    නියමය්.සතුටුය්.ඉදිරියටම.යන්නලබේවා.

  • @NethmiSathsarani-x1s
    @NethmiSathsarani-x1s Рік тому

    Gedara idan saban vikinimata miladi ganne kohomada

  • @priyanthaphilianga3997
    @priyanthaphilianga3997 Рік тому +1

    exallant all the best

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +15

    සිතුවිලි පිවිතුරුයි හසන් පුතාගේ ඉක්මනට. දියුනු වේවා

  • @WmKamal
    @WmKamal 4 місяці тому +1

    Ane mahththya oytha thawtha diyunuwenna suba pathnwa, matha kamthi gedara idan me job ektha joint wenna puluwnam udau karnna

  • @eurekavinya1713
    @eurekavinya1713 Рік тому +1

    Good luck malli

  • @wsuranthafernando7308
    @wsuranthafernando7308 Рік тому +2

    🙏god bless u putha

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +1

    සුබ පතනව ඉතාම වටිනව

  • @shanthirupika5645
    @shanthirupika5645 Рік тому +1

    ඔබ නම් ඉපදුණු රටට නය නැති දරුවෙක් කියනවානම් නිවරදියි

  • @GayaniSamarathunga-x9s
    @GayaniSamarathunga-x9s Рік тому

    Courier charges api gewanna oneda?

  • @TusaraKresan
    @TusaraKresan Рік тому +2

    බැලුවට කමක් නැ අරගෙන අමාරැවෙ වැටෙන්න එපා දියවෙන්නෙ මාර දියවිල්ලක් අනික ලේබල් පොගනව නිකන්ම මම මෙයාගෙන් කැට1000 ගෙනත් අනාත වෙලා ඉන්නනෙ කවුරැත් ගන්නෙ නැ

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 Рік тому +1

    niyamai.putha..very.good

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 Рік тому +1

    meken badu gennaganna kata kerama 5n passe ganna .heta ganna kiyala cut keranawa .

  • @wasanthajayawardana6572
    @wasanthajayawardana6572 Рік тому

    ජයෙන් ජයම වෙිවා මල්ලි.

  • @christojohn8511
    @christojohn8511 Рік тому +2

    ජයෙන් ජයම වේවා

  • @anushadarsani8625
    @anushadarsani8625 Рік тому +3

    Super ❤️. matath ganna ona.

  • @MunaffmunnaMunaffmunna
    @MunaffmunnaMunaffmunna 4 місяці тому

    Ayya mama saban peck karannda kemathi koggamaththa ade vanne

  • @ManoriManori-y7x
    @ManoriManori-y7x 4 місяці тому

    Gadar edankaraganayanna ganatdanna puluwanda

  • @udarachathuraka5451
    @udarachathuraka5451 Рік тому +6

    සුබ පැතුම් මිත්‍රයා

  • @ashokachandrani7723
    @ashokachandrani7723 Рік тому +1

    Niyama kolkak mona jatiya agama unath jayan jaya❤❤❤💪💪💪💪👍👍👍👍👏👏👏👏

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Рік тому

    මල්ලි මන් ඉන්නේ දැන් රට ජනවාරි ලංකාවට එනවා මල්ලි මටත් ඔයාගේ සබන් අරන් බිස්නස් එකක් කරන්න පුළුවන් ද තෙරුවන් සරණයි

  • @කාවින්ද්යාදිසානායක

    මේ ගමනට අපි අශිර්වාද කරනවා

  • @nccs6880
    @nccs6880 Рік тому

    Kurunagala hiripithiyata lori enawada

  • @hnaananda4899
    @hnaananda4899 Рік тому

    Good excellent ❤

  • @shakthi983
    @shakthi983 Рік тому +2

    superb brother

  • @rameshperera7637
    @rameshperera7637 Рік тому +1

    සබන් කැටේක ග්‍රෑම් කීයක් තියෙද

  • @SachithraSachithra-f8i
    @SachithraSachithra-f8i 7 місяців тому

    මෙ දේට සමීබන්ද වෙන්නෙ කොහොමද කියන්න පුළුවන් ද

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 3 місяці тому

    jaya wawa obata thawa sakthiya labawa

  • @nilminirathnayak6326
    @nilminirathnayak6326 Рік тому

    දියුනුවෙන් දියුනුවට පත් වේවා!

  • @haritvdigital514
    @haritvdigital514 Рік тому +3

    ජයවේවා

  • @ashanthi8803
    @ashanthi8803 Рік тому

    සවයං රැකියාවක් ලෙස නිවස්‍රේ සිට කරන්න සබන් ගෙනත් දෙන්න පුලුවන්ද

  • @Kumari-fm9ps
    @Kumari-fm9ps 2 місяці тому

    jayama veva idiriyatama yanna daruva dalada samidu pihitai lankikayek vid
    Iyata adambarai

  • @ononline1534
    @ononline1534 7 місяців тому

    Siyalu davi pihitai පුතේ ❤❤❤

  • @rasikachandrakanthi1129
    @rasikachandrakanthi1129 Рік тому

    කතා කලාම කියනවනෙ kurunagala witharai තියෙන්නෙ කියල tathnapurata ගෙනල්ල දෙන්න පුලුවන්ද

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 Рік тому +1

    Budusaranai puthaa

  • @westpark2992
    @westpark2992 Рік тому +1

    අමු දව්‍ය මිල ගනන් එක්ක රු 200 දෙන්නේ කොහොමද

  • @cnliyanage6330
    @cnliyanage6330 Рік тому +2

    all the best.mamath kamathi oyalath ekka ekathu wenna

  • @krishanthaabeysinghe5031
    @krishanthaabeysinghe5031 Рік тому

    Gedarata genna ganna puluwanda.

  • @sriyakumari4314
    @sriyakumari4314 Рік тому +2

    Jayen jayama වේවා ....

  • @isurupriyalal
    @isurupriyalal 6 місяців тому

    Online genna ganna puluwanda

  • @dilhani5841
    @dilhani5841 Рік тому +1

    Jaya wewa 🙏🙏🙏

  • @ckcreations4231
    @ckcreations4231 Рік тому +1

    සුපිරි

  • @ChamindaThushar-z8u
    @ChamindaThushar-z8u 3 місяці тому

    Join wenne kohomada

  • @NadeeshaImali-wg9ue
    @NadeeshaImali-wg9ue 5 місяців тому

    ඔයා සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @SunilDissanayake-ts3fh
    @SunilDissanayake-ts3fh 7 місяців тому

    Jayawewa

  • @colombolotustower1775
    @colombolotustower1775 Рік тому +2

    නියමයි කොල්ලෝ

  • @jesminjabbar-gc9nt
    @jesminjabbar-gc9nt Рік тому +2

    Masha allah