ප්‍රතිශක්තිය වඩවා මාරාන්තික රෝගවලින් අප ආරක්ෂා කරන විශ්මිත කළුදුරු - Episode 1

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024
  • කළුදුරු දශක ගණනාවක සිට නීරෝගී බව සඳහා ප්‍රතිපූරකයක් ලෙස බහුලව භාවිත වෙමින් පවතී. ආයුර්වේද හා යුනානි වෛද්‍ය ක්‍රමවලද මෙහි භාවිතය හොඳින් සඳහන් කර ඇත. වර්තමානයේ විද්‍යාත්මක පර්යේෂණ විශාල සංඛ්‍යාවක් හරහා කළුදුරු වල ඇති ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව තහවුරු කර ඇත. වසර 3000 තරම් පැරණි අතීතයකට හිමිකම් කියන කළුදුරු වර්ථමානයේදී ප්‍රතිශක්තිය වර්ධනයට ඇතුළු වෙනත් ලෙඩ රෝග ගණනාවකට ඖෂධයක් ලෙස භාවිතා කරයි.
    කළුදුරුවල අන්තර්ගත ‍ප්‍රධාන සක්‍රීය සංඝටකයක් වන තයිමොක්වීනෝන් මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි දියුණු කරන බව ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල බොහෝමයක් මගින් සිදුකරන ලද පර්යේෂණවලදී තහවුරු වී ඇත.

КОМЕНТАРІ • 282

  • @smsm7679
    @smsm7679 10 місяців тому +49

    පසුබිමින් ඇසෙන වාදනය මටනමිි ශුුවනයට මහත් බාධාවක්

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 3 роки тому +40

    බොහොම සරලව කෙටියෙන් පවසනවා නම් ගොඩක් වටිනවා..

  • @RenukaWijebandara
    @RenukaWijebandara 25 днів тому +24

    පසුබිම් වාදනයෙන් දේශනාව අපැහැදිලි වී ඇති බව කණගාටුවෙන් වුවද දැනුම් දෙමි.
    මින් ඉදිරියට
    හැකි නම් වැඩසටහනේ වටිනාකම රඳවා ගැනීමට උත්සාහ කිරීමයි වැදගත්.

    • @deepthisamarasuriya9332
      @deepthisamarasuriya9332 10 днів тому

      පසුබිම් වාදන ය කරුණකර නවත්වන්න . Thanks

  • @76062
    @76062 2 дні тому +2

    ඇත්තටම ගොඩක් ගුණ යි කළුදුරැ කොන්ඩෙ පවා කළු පැහැ වෙනවා මමත් මා පිසින එළවළු වලට පොඩ්ඩක් එකතු කරනවා කොත්තමල්ලි ඉගුරැ උළුහාල් කළුදුරැ පොඩ්ඩක් හැමදේකින්ම දාලා හවසට උණුසුම් ව බොනවා තේ එකක් ලෙස බොහොම පින් ඔබ දෙපලටම තුනුරැවන්ගෙම පිහිටයි ඇගිලි තුඩු දෙකට අහුවෙන පුාමානය හපලා කන්න හිස් බඩ ක⁣ාලා මද රස්නෙ උණුසුම් වතුර බොන්න

  • @h.l.malani.6278
    @h.l.malani.6278 22 дні тому +6

    ගොඩක් පිං දැනුවත් කරාට .මම බඩෙි අමාරැ හැදුනාම ඇට හපලා වතුර බොන්නවා අඩු වෙනවා .තෙරැවන්සරණයි .🙏🙏❤❤

  • @ajanthafdo6160
    @ajanthafdo6160 20 днів тому +4

    බොහොම පිං, පැහැදිලි කලා නම් කාළුදුරු ඇට වලින් තිබෙන ප්‍රයෝජන ඉතාම වටිනවා

  • @ven.thapovanayeariyavimuth8467

    විශිෂ්ට වැඩසටහනක්. සංජුලා මහත්මිය කලුදුරු ගැන අහන්න ඕන හැම ප්‍රශ්නයක්ම වගේඇහුව. වෙද මහත්මයගෙ පිළිතුරු දීමත් විශිෂ්ටයි. මේ වැඩසටහන සම්පූර්නයි . ගොඩක් ස්තූතියි අපව දැනුවත් කළාට.තෙරුවන් සරණයි .

  • @SurekaHemali
    @SurekaHemali Місяць тому +11

    බොහොම ස්තූතියි ඔබතුමියට සහ වෛද්‍යාචාර්ය තුමාට

  • @balasenaranjini3880
    @balasenaranjini3880 3 роки тому +25

    මමත් කළුදුරුත් උලුහාලුත් කලවන්කර දවසට එක තේ හැන්දක් පාවිච්චි කරනවා.පොඩි අයට කුඩුකර කැමට එකතු කරනවා,ඒත් ඒවායේ ගුණ හරියටම දැනගත්තේ අද .ඔබ තුමාට බොහොම පිං.

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 3 роки тому +3

      වෛද්‍ය අනුමැතිය ඇතිව පාවිච්චියට ගන්න .හිතුමතේ ගන්න යන්න එපා.

    • @devikagamalathge2236
      @devikagamalathge2236 3 роки тому +3

      @@renukapiyadarshani5343 ow eka wadagath , hugak degatama bonna. honda na, dinnaganak thiyanwa, Mata than mathak a na,me sir gen dannagana

    • @ravisuresh3363
      @ravisuresh3363 Рік тому

      @@renukapiyadarshani5343 මම වකුගඩු රෝගියෙක් මම මෙය ගනේ කොහොම ද

  • @florenceherath8836
    @florenceherath8836 3 роки тому +6

    ඔබගෙ දැනුවත් කිරිම හරිම පැහැදිලි ලෙස ඉටුකලා මහත්මයා ස්තුතියි

  • @AIAttanayake
    @AIAttanayake 10 місяців тому +8

    ගොඩක් පිං ඔබ තුමියටත්, ඔබ තුමාටත්.🙏🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 22 дні тому +7

    බොහොම ස්තුතිය දැනුවත්
    කලාට .ඩොක්ටර්

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 2 місяці тому +14

    කළුදුරු ගැන මැනවින් වටහා දුන්නා ඔබ දෙදෙනාටම ස්තුතියි 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому +7

    බොහොම ස්තුතියි ඔබතුමාට දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @SwarnaSwarna-bq5ee
    @SwarnaSwarna-bq5ee 11 днів тому +2

    බොහොම හුද වැඩ සටහනක්‌ ඔබදෙපලට ගොඩක් පින් අන්න හුදම වචනයක් කළුදුරැ පාවිච්චි කරන්නේ කොමද කියන් ඒක ලොකු දෙයක් ඔබදෙපල් පිං 🙏🙏🙏🙏🙏කැලදුරු ඇට කොහමද පාවිච්චි කරන්නේ කියන්නකෝ ❤️❤️❤️❤️❤️

  • @jandrajandra5712
    @jandrajandra5712 3 дні тому

    බෝහෝමත්ම පිං ස්තුතියි
    ඔබතුමාට තෙරුවන් සරණයි
    🙏🙏❤❤

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 3 роки тому +15

    මෙය.භාවිත කරන.පිළිවෙලක්..සඳහන් .කරන්න .ස්තුතියි .

  • @chithragunawardana5610
    @chithragunawardana5610 3 місяці тому +8

    වෙද තුමනි මේ කලුදුරු ආතරයිටීස් හා කොලොස්ට්‍රරෝල් වලට බාවිතා කරන..ආකාරය පැහැදිලි. කරල දෙන්න ඔබ තුමාට බොහෝම පින්

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du 16 днів тому +1

    හොද උපදෙසක් දෙනුවත් කිරිම ට බොහොමස්තුතියි❤❤❤❤❤

  • @janakiejayasekara413
    @janakiejayasekara413 Рік тому +34

    මිනිසුන් ට.අවශ්‍ය දේ පමණක් කෙටියෙන් කියන්න කුමන රෝගයට ද සහ බොන ආකාරය තෙරුවන් සරණයි

  • @SrPranandu
    @SrPranandu Місяць тому +27

    මටත් කොලොස්ටරෝල් අදික ලෙස තිබුනා ..මම කළුදුරු තෙල් එක පාවිච්චි කළා හැමදාමත් උදේ හිස්බඩ කළුදුරු තේ හැන්දක් බ්ලා මදරස්නයෙන් උනු වතුර එකක් බොනවා නොනවත්වා මාසයක් බිවා හොද ප්‍රතිඵල තිබුනා ...ගොඩක් හොද දෙයක් සතියක් නවත්වා අයෙත් මාසයක් බොනවා මගේ කොලොස්ටරොල් දැන් හොද මටටමේ තියෙනවා 🙏❤

  • @priyanthajayalath6389
    @priyanthajayalath6389 3 роки тому +8

    Superb introduction about black seeds 👌👏👍

  • @shanthimanage1155
    @shanthimanage1155 День тому

    හොද වැඩ සටහනක්..ඒත් වීඩියෝ එක දිග වැඩ්‍යි.බොන විදිය පැහැදිලි කලානම් හොද්යි....ස්තූතියි ..

  • @rehanasabar2547
    @rehanasabar2547 8 днів тому +3

    පහේ කුඩු හදනකොට ටිකක් එකතු කරගන්න. එතකොට හැමදාම පාවිච්චි වෙනවනෙ.

  • @chandraniyahathugoda1469
    @chandraniyahathugoda1469 Місяць тому +6

    පැහැදිලි කිරීම හොඳයි. Sound.එක මදි. Phone එකේ උපරිම sound දාලත් ඇහෙන්නේ නැහැ.

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 3 роки тому +15

    අවශ්‍ය දේ කෙටියෙන් කීවා නම් හොඳයි.

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 8 днів тому

      හරියට විස්තරකලාම දැවිල්ලද ?.

  • @sandiyaperise413
    @sandiyaperise413 19 днів тому +4

    ක්ලුදුරු බොන විදි කීපයක් තියනව එකක් තමයි තේ හැන්දක් වතුර කෝපපයකට දමා උදේට හිස් බඩ බොන්න සතියකට තුන් වරක් බිව්වාම ඇති ප්‍රකට වෙදමහතතෙක් එසේ පවසාඇත😊

  • @siriwadimonika344
    @siriwadimonika344 3 роки тому +3

    ඔබ ඩිපලට.බොහොම පින් ගොඩක් වඩගත් විඩිඔඑක

  • @ssemachandredissanayakamud4967

    Ey me digata kiyagena yanne?
    Kiyannako mewa thambala kanawada? Thambala wathura bonawada? Ambarala piti wasayen curry walata daanawada?
    Kohomada ganne kiyala kiyanne naha. Obathumage ugathkama newei minisunta ona.
    Obathuma peya gaanak katha kalath minisunta awasya dey kiyanne naha.

  • @JayanthiNanayakkara-w9s
    @JayanthiNanayakkara-w9s 8 днів тому

    දවස් මාස තුනක් විසින් ඉදලා සීනි හැදිලා තියෙනවා. මම හැමදේම උදේට කළුදුරු හැන්දක් උළු හාල් හැන්දක් රෑට වතුරේ දාලා තියලා උදේට බොනවා. මට දැන් ගොඩක් සුවයි මගේ තියෙන අයට ඒ විදිහට බිව්වොත් ගොඩක් හොදයි බෙහෙත් පාලනය කරන්න ඕන නැහැ

  • @alexandersenanayake3974
    @alexandersenanayake3974 2 дні тому

    Wadiyen gaththoth Badawel damege wenawalu. I do not know wheathe it is Truo or Not.

  • @MdOmano-qx5ex
    @MdOmano-qx5ex 10 місяців тому +48

    රෑට කැම කාලා නිදාගන්න කලින් පොඩ්ඩකං කටෙ දාලා හපලා වතුර ටිකක් බොන්න ඒකත් හොදයි

  • @yuhansaperera6383
    @yuhansaperera6383 21 день тому +10

    ලෙඩේ හොද වුනාම music අහතැකි කලුදුරු පාවිච්චි කරන ආකාරය පහදාදෙන්න

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 8 днів тому

      ඇයි මියුසික් ඇලජික්ද ?

  • @kanthigodage5348
    @kanthigodage5348 3 роки тому +3

    වට්නා සාකච්චාවක්
    බොහොම පිං

  • @swarnajayawardana7783
    @swarnajayawardana7783 23 дні тому +1

    කලුදුරැවලට සමාන තවත් ඇට වර්ගයක් තියෙනවාද මට බෙහෙත් කඩෙන් දුන් ඇට වර්ගයෙ කිසිම රසක් නැහැ ඇයි ඒ.. අදුනා ගන්නෙ කෙ සේද?

  • @LakshmanWanigasooriya-ct2nk
    @LakshmanWanigasooriya-ct2nk Рік тому +14

    කළුදුරු ගැන නම් හරි අපූරුවට කිව්වා ඒ උනාට විසූ කෙනෙකු බොන ක්‍රමයක් ගැන කියන්නේ නං නෑ.😅

    • @RamiRami-e3u
      @RamiRami-e3u 23 дні тому

      මැදපෙරදිග අය රොටි වලට දාල කනව

    • @RamiRami-e3u
      @RamiRami-e3u 23 дні тому

      පාල් රොටි වලට දාල කන්න පොල්

  • @wijayanthiwijayanthi4418
    @wijayanthiwijayanthi4418 3 роки тому +20

    නැවත වීඩියෝවක දී පසුබිම් වාදනය නවතාලන්න

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 Місяць тому +26

    මොනදේ කියෙව්වත් අදාල කරුනු කියන්නෙ නෑ . පාවිච්චි කරන පිළිවෙල කියන්නෙ නැතුව වැඩක්ද .

  • @MosesJacob-g7p
    @MosesJacob-g7p 18 днів тому +1

    Without being around the bush just explain how to use this and for what diseases.

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 13 годин тому

    Godak pin oba thumiyata’ and dr sir thanks’ god bless 👏❤️‍🩹❤️‍🩹

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 місяці тому +2

    හොද දැනුවත් කිරිමක් ස්තුතියි 🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 роки тому +22

    වීඩියෝ එක දිගයි කෙටිව ඕනි ම දේ කීවා නම් සේරම බලන්න තිබ්බා

  • @chefslbandare777
    @chefslbandare777 3 роки тому +3

    හොද පැහැදිලි කිරිමක් නියමයි ජයවේවා

    • @calistafernando4108
      @calistafernando4108 22 дні тому

      ස්තුතියි ස්තුතියි ඔබතුමාට ❤❤❤

  • @MosesJacob-g7p
    @MosesJacob-g7p 18 днів тому

    Well what do you do with the oil and how can extract the oil

  • @gunathilakarm9839
    @gunathilakarm9839 5 місяців тому +4

    පානයක් ලෙස ගන්නේ කොහොමද කියන්න

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 16 годин тому

    මැදපෙරදිග නිතරම ආහාරයට ගන්නවා

  • @kumarageg481
    @kumarageg481 3 роки тому +2

    Thanks sir, for your explanation 🙏🙏🙏

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 3 роки тому +1

    Bless you soo much sir
    Nice explanation
    Long live
    🙏🙏🌷🌷🌷🌹🌹🌹⚘⚘

  • @dmpdissanayake8803
    @dmpdissanayake8803 3 роки тому +6

    වෙදැදුරු තුමනි අපට ඔබතුමා ගෙන් බෙහෙත් ලබාගැනීමට හැකි ආකාරය දැනගත හැකි ද ඔබතුමා ඇමති ය හැකි විදිය දන්වනවානම් ස්තුතියි

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 29 днів тому

      කළුදුරු ඕනි තරම් පිටරට තියෙනවා.. ලංකාවේ නම් බෙහෙත් කඩේ.. හෝ සිල්ලර කඩේ තියෙනවා...

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 29 днів тому

      කළුදුරු තට්ටේ පදුණු අයට good... කොන්ඩේ වැවෙනවා

  • @deepaweerasinghe3030
    @deepaweerasinghe3030 Місяць тому +2

    Music eka ain karannako .kiyaña de hariyata aha ganna na. Music bahanna ona nam music video ekak ahanavane

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 місяці тому +1

    ගොඩාක් ස්තුතියි ඔබ දෙපලටම❤❤❤❤❤❤

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 Місяць тому +1

    Most important for us to know how Black Seed should be used. Sad that this area was missed by you.😅

  • @shali147
    @shali147 3 роки тому +3

    Harima ලස්සන explanation එකක් sir ..

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 Місяць тому +1

    Ederu allergic ekata mokada karanna oni doctor?

  • @plusproduction4345
    @plusproduction4345 2 роки тому +23

    හෑල්ල තමා එපා වෙන්නෙ

  • @annemarina739
    @annemarina739 3 роки тому +2

    Doctor, from where can I buy this oil and what is the best brand? And also can this oil apply to hair? I have heard this the best oil for hair growth.

    • @chandaniseneviratne6525
      @chandaniseneviratne6525 Місяць тому +1

      Baraka is better . check google and find countries where can get cold pressed oil and ask someone to send if possible .

    • @chandaniseneviratne6525
      @chandaniseneviratne6525 Місяць тому

      Yes good for the hair .

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 роки тому +25

    මොනවාද අනේ මේවා පාවිච්චියට ගන්නෙ කොහොමද කියලා කියන්න , වෙන බහුබූත කියවන්නෙ නැතිව .

    • @iimaya2149
      @iimaya2149 3 роки тому +2

      රට නමිපාන් පිටි වලින් හදන ඒවට දානව බනිස් වලට

    • @nishanthiwijerathne7102
      @nishanthiwijerathne7102 6 місяців тому

      Thunapaha hadanakota 50g vithara danna

    • @JanithIdusara-gj9yq
      @JanithIdusara-gj9yq 4 місяці тому

      ඔන දේනෑ😢

    • @indranialwis2124
      @indranialwis2124 Місяць тому +3

      බොන.හැටි කියන්න.

    • @sepalikadamayanthi2148
      @sepalikadamayanthi2148 Місяць тому +2

      කලුදුරැ කොහොමද ගන්න ඕනෑ කියලා කියලදෙන්න ස්තුති යි

  • @hemamalani1381
    @hemamalani1381 2 місяці тому +2

    පාවිච්චි කරන්නෙ කොහොමද ඒක නොකියා මොනව කීවත් පලරහිතයි නේ.....

  • @chandranibalasuriya1364
    @chandranibalasuriya1364 17 днів тому

    Kalu duru thel ganne kohenda

  • @cg-wm9no
    @cg-wm9no 3 роки тому +2

    Indiyawe nam dinapatha kulubaduwak hetiyata gannawa. Kalongi kiyala kiyanne. Western world ekey kiyanne Nigella seeds. E ratawala common.

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 24 дні тому

    Althoùgh it's Aruyeda all terms and names methods are in ENGLISH ! So how can we call it traditional????

  • @ajantharupesinghe6089
    @ajantharupesinghe6089 3 роки тому

    Pls. be good enough to let us knowl whether the Black Seed Oil is good for females as mentioned by a lady. Thank you

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 роки тому +3

    ගොඩක් පින්

  • @kanchanatharangani4017
    @kanchanatharangani4017 2 роки тому +2

    Guna kiwwata bona widiya kiyanne nane

  • @jayanthaherath4403
    @jayanthaherath4403 3 роки тому +13

    කලුදුරු seeds පාව්ච්චි කරන විදිය කියන්න පුලුවන්ද වෛද්‍ය තුමනි.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Місяць тому +1

      පොල් සමිබෝලය සාදන විට කළුදුරැ හා සූදුරැ ඉඟරැ සුසුළුනු සියඹලා කුරැඳුපොතු දමා සාසා ගන්න හරිම රසයි

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx Місяць тому

      Wethu වීදුරුවක ට දමලා වහල තියනවා පාන්දර negitala බොන්න

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 3 роки тому +10

    මියුසික් .එක..නිසා .කියන.දේ.පැහැදිලි .නැත .

  • @SandhyaNamaleeMunasinghe
    @SandhyaNamaleeMunasinghe 19 днів тому

    Very good programme ❤

  • @nirmalaiddamalgodage8934
    @nirmalaiddamalgodage8934 3 роки тому +5

    කෙටියෙන් කිව්වා nam hagana inna පුළුවන් අවශ්‍ය de විතරක් 😭

  • @RasikaFonseka-fh4tu
    @RasikaFonseka-fh4tu Рік тому +1

    Oba tuma kisima loba kamak natuwa kiya dana utum kanak obata taruwan saranai

  • @sanjananirmani3008
    @sanjananirmani3008 Рік тому +14

    මොන ලෙඩවලට කොහොමද පාවිච්චි කරන්නෙ කියල සරලව පැහැදිලි කලානම් වටිනව...මිනිස්සුන්ට කතන්දර වලින් වැඩක් නෑ...

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 16 годин тому

    මී පැනියි දෙහි ඇබුල් ටිකක් එක්ක කෑවම ගොඩක් හොදයි

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 16 годин тому

    මගේ අම්මා වෙද මහත්මියක් එයා තමයි අපිට කියාදුන්නේ

  • @SumanaDeAlwis
    @SumanaDeAlwis 16 днів тому

    Meeka bonne kohomada kiyanna

  • @dammisumithra6464
    @dammisumithra6464 3 роки тому +1

    Bohoma pin math ahala thibunata kaluduru gana Ada Tama hariyatama Dan gathte kohomada pavichchiyata Hanne kiyala. Bohoma pin oba tumata. Theruwan saranay.

  • @visakadampali8023
    @visakadampali8023 3 роки тому +2

    Awasaya de ketiyena sadaha karanawam hoday

  • @Soma44444
    @Soma44444 9 днів тому

    E miusik wadane හිස radaya aha inna epa venawa

  • @chandiLankika-j2f
    @chandiLankika-j2f Місяць тому +2

    Kehelmal vadanayak dala hoda deyak ahagannavath behe

  • @DayaniMallika-u4s
    @DayaniMallika-u4s 14 днів тому

    Walwataram netiwa adala de vitharak katha karannako ahagana enna

  • @rp8620
    @rp8620 Місяць тому +1

    අත්දැකීමෙන් කියන්නේ ඉතාම හොදයි....කොලෙස්ටෙරෝල් පාලනයට

  • @nitasooriarachchi6517
    @nitasooriarachchi6517 Рік тому

    Thanks for information .

  • @JanithIdusara-gj9yq
    @JanithIdusara-gj9yq 4 місяці тому +1

    Viedio eka dig karanna hadanawa misak onama dewal na gaha gana wadakda eke itihase wadak na

  • @kanhat986
    @kanhat986 20 днів тому

    Progeam ekak karanna danne na , minisunta ona dewal newei kiyanne

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 роки тому +1

    Taruwan saranai oba tumata danu matha karata ma Kuwait 🙏🌻🙏🌻🙏🌻

  • @janajana7879
    @janajana7879 19 днів тому +1

    ගොඩාක් පින් 🙏🏾

  • @janajana7879
    @janajana7879 19 днів тому +1

    බොන හැටි තාම කිඋවේ නෑ තම්බලද බැදලද කොහොමද බොන්නේ වේද මහත්තයෝ..

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 26 днів тому +2

    කිසිවක් පැහැදිලි නැත ශබ්දය බාධාවක් waisted time

  • @hkproduction9822
    @hkproduction9822 2 місяці тому

    Atharitis kaluduru beheth karanne kohomada doctor

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv Рік тому +1

    Superb

  • @Kumarikarunarathne-hc7zm
    @Kumarikarunarathne-hc7zm 22 дні тому +2

    කය්වාරුව වැඩිදැනගතයුත්තක් නැහැ

  • @SumanaSumana-e8y
    @SumanaSumana-e8y 11 днів тому +1

    පිං෴හරිම෴සතුටුයි

  • @himalijayasuriya4209
    @himalijayasuriya4209 Місяць тому +1

    පසුබ්ම් වාදනය හරිම කරදරයක් නෙ.

  • @AliceFernando-f4o
    @AliceFernando-f4o 19 днів тому

    සීයට සීයක්ම හොද කලුදුරැ තෙලේ නිෂ්පාදන ලාංචනය මොකක්ද, කරුණා කරලා කියන්න පුලුවන්ද.

  • @jinomapeiris6370
    @jinomapeiris6370 3 роки тому +20

    දිගටම අනම් මනම් කිව්ව මිසක් කලුදුරු පාවිච්චි කරන පිලිවල කිව්වෙ නෑ අනේ මංද

  • @puspapuspa2271
    @puspapuspa2271 Місяць тому +4

    කලුදුරැ.කුඩුකර.රැට.උනුවතුරට.කුඩු.හැන්දක්.දමා.උදෙට.හිස්බඩ.බොන්න.පෙරාගෙන.මම.බොන්නෙ.එහෙමයි

    • @PrasadKumara-p9m
      @PrasadKumara-p9m 9 днів тому

      Eewa kudu krla dala thyla ude bonna gnna one ehemada??❤

  • @priyadarsanipriyadarsani3013
    @priyadarsanipriyadarsani3013 3 роки тому +4

    Theruwan saranaii

    • @merygamagefernando2704
      @merygamagefernando2704 Рік тому

      Khomada ganne kamakata danavada mas malu valata danavada nathianm the vage hdala bonavada l kiyanne nathuva guni kiyala kiyanava val vatarm

  • @SumithraKumari-ym8bv
    @SumithraKumari-ym8bv 9 днів тому

    අකලට හිසකෙස් හැලෙනවට හොද මොනවද

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 19 днів тому +2

    Stute❤godak stute❤

  • @Radhavimoksh
    @Radhavimoksh 23 дні тому +3

    කොච්චර වටින දෙයක් වුනත් හෑලි සහ විකාර සංගීතය නිසා බලන්න එපා වුනා

  • @p.asrangith1570
    @p.asrangith1570 Місяць тому +1

    බොහොම ස්තුතියි

  • @manikesamarakoon4117
    @manikesamarakoon4117 23 дні тому

    ස්තුතියි