සංචාරක කර්මාන්ත පැත්තෙන් රට ගොඩ ගන්න මාලිමාව වෙනුවෙන් ලංකාවට ආපු ආචාර්යවරයා Dr Damian Fernando

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 208

  • @anitadecroos3356
    @anitadecroos3356 Місяць тому +18

    ආදර ඩෙිිමියන් මල්ලිි...ඔබ ගැන ඉතාමත් සතුයි...! දහම් ගුරුවරයෙකු වශයෙන් ඔබ අප සමගින් සේවය කළ අයුරු අදටත් මතකයි !!ඔබට සැමදාා ජය!!

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara Місяць тому +15

    ❤ ඉතාමත්ම වැදගත්.වැඩ සටහනක්.
    අනාගතයට බලාපොරොත්තුවක්.

  • @pabampt22
    @pabampt22 Місяць тому +15

    වටිනාම කතාබහක් .සත්‍ය තේරුම් ගන්න මේ සාකච්චාව වැදගත් .ඔබට රටෙ සංචාරක කර්මාන්තය නගා සිටුවන්න ශක්තිය ලැබේවා ❤️

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 Місяць тому +29

    ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය,,,,,,මාලීමාවට ජය වේවා,,,❤

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 Місяць тому +31

    රර දාලා ගියපු විද්වතුන් යලි මව්බිමේ සේවයට ගෙන්වා ගැනීමට පෙල ගැහෙමු. බල කරමු. අනුර npp ජනපති තුමාට.රට ගොඩ දාමු ❤❤❤💟💟💟🙏🙏🙏🙏🦢💐🌹💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏵️🌼

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 Місяць тому +2

      ඛල කරන්න ඕන නැහැ. ඔය ස්වේච්ඡාවෙන්ම ඇවිල්ල තියෙන්නෙ 😊😊😊

  • @ni-x2p
    @ni-x2p Місяць тому +1

    ස්තූතියි අපේ රට වෙනුවෙන් සිතීම ගැන ඒ කාර්‍ය කිරීමට ශක්තිය දහිර්‍ය් ලැබේවා තෙරුවන් සරණයි ,

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 Місяць тому +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි .මේ රටේ යහපත වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන් ❤❤❤

  • @h.amanike4352
    @h.amanike4352 Місяць тому

    අපේ පුංචි රට වෙනුවෙන් ඉදිරිපත් වි්ම ඉමහත් සතුටකි.....
    ජයවේවා........

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Місяць тому +8

    Yes prof damien fernando is amazing legend in srilanka in tourism industry. Thanks for coming to srilanka ♥️♥️♥️♥️

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn Місяць тому +32

    සීගිරිය ලස්සනට පිරිසිදුවට, parking, කෑම කන තැන් ලස්සනට තියා ගන්න ගස් හිටුවන්න දන්න තායිලන්තයේ අය ගෙනල්ලා අපිට ඉගෙන ගන්න බැරිද ?

    • @ricvibesinc1
      @ricvibesinc1 Місяць тому

      Dhan ekko Indonesia wen hari nepal walin wadata katiya ganna wenava apay ung kamalie hanika wada peliwelak naha ekko gana naha shestraya..
      Hatiyata apay kama tikak hoyaganna baha okkoma thiyana shinka poshanaya jharawa.

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db Місяць тому +10

    Grazie malimawata kotiyak ❤

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 Місяць тому +4

    ඔබතුමාට රටට ජයෙන් ජයම වේවා !❤️❤️❤️

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i Місяць тому +7

    ඔබතුමාව අගය කරනවා මව්බිමට ජයවේවා මාලීමාවට ජයවේවා ❤❤❤

  • @yohandealwis2089
    @yohandealwis2089 Місяць тому +4

    Thanks life traveller and Damien for the wonderful and critical insight. Damien hope you would be part of the tourism industry in Sri Lanka 🇱🇰

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn Місяць тому +48

    1. එයාපෝර්ට් එකට දාන්න බැරිද හිනා වෙන්න දන්න , කතා කරන්න දන්න තරුන ලමය් immigration සහ custom වලට. First impression matters!
    2. හදන්න බැරිද හොන්ද වැසිකිලි ?
    3. ත්‍ර්‍රී වීල් තහනම් කරන්න බැරිද ? එහෙම නැත්නම් ටුක් ටුක් ඩ්‍රිවර්ස්ලට උගන්වන්න බැරිද කාරුනික වෙන්න, වන්චා නොකරන්න
    4. පාරවල් අය්නෙ කෑම විකුනන අයට පිරිසිදු කම ගැන, පිරිසිදුවට කෑම හදන හැටි උගන්නවන්න බැරිද ?
    5. තරැ පහේ, හතරෙ , තුනේ හෝටල්වල චෙෆ්ලට කෑම උයන හැටි උගන්වන්න බැරිද? කටේ තියන්න බෑ. පිට රට කෑම කමක් නෑ කියමු, එයාල පිටරට ගිහින් නැති නිසා. අඩුම තරමෙ ලන්කාවෙ කෑම ටික, ආප්ප, කොත්තු, ඇම්බුල් තියල්!
    6. සුව පහසු වාහන සහ හෝටල් කාමර හදන්න බැරිද?
    7. ටුවර් ග්‍ය්ඩ් ලට english , German , French , Chinese උගන්වන්න බැරිද ?
    8. LGBTIQ tourism - high spending pink dollars ලන්කාවට ගෙනවගන්න බැරිද ? දුක්පත් backpackers ල සහ දුප්පත් ඉන්දියන් අය විතර්ද අපිට කරන්න පුලුවන් ?
    8. Techno music festivals, EDM , night clubs වගේ night entertainment අපිට කරන්න බැරිද ? තායලන්තයෙ tourism කරන අය ගෙනල්ල අපිට ඉගෙන ගන්න බැරිද ?
    9. සල්ලි තියන සුද්දො ලන්කාවට එන්නෙ සිල් ගන්න නෙවෙය්. රට නිකන් මල ගෙයක් වගේ. කිසිම entertainment එකක් නෑ.

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      💐

    • @pramodharshana-z7p
      @pramodharshana-z7p Місяць тому

      🎉

    • @chanalwis4598
      @chanalwis4598 Місяць тому +1

      ඔබගේ අදහස් ඉතා වටිනවා.
      නව බලධාරීන් මෙම අදහස් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුයි.

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 Місяць тому +1

      මහත්මයාණනි,
      ඔබතුමාට ගෞරවයෙන් කියන්න කැමතියි ඔබ කියපු කාරණා තමයි අපේ signature එක.
      මේ ථෙරවාද මොකද්දාගම තියෙන රාවනාලන්තය.
      ලෝකේ උතුම්මරට, ශ්‍රේෂ්ඨ ජාතිය සහ පිරිසිදු අර මොකද්දාගම අදහන දේශය.
      ප්ලේන් නොයන එයාර්පෝට්, ක්‍රීඩා නොකරන ක්‍රීඩාපිටි, ථෙරවාදී ආර්ථික ක්‍රම තියෙන, පිරිත් අහන, කුරානේ ඇහෙන, රටකි මේක.
      ඔහේල දන්නෙ නෑ. ට්‍රයි කරල බැලුවම තේරෙයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      @@dharmaarachchige3445 මොකක්දාගම කියලා එකක් ඇහුවාමයි

  • @lalithMadugoda
    @lalithMadugoda Місяць тому +6

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @Kishath
    @Kishath Місяць тому +3

    Damian we are proud of you, (Rohan Fernando Negombo) and expect your services to develop our Srilanka.

  • @sandyasalgado
    @sandyasalgado Місяць тому

    What an awesome discussion!!!

  • @palakaperera1098
    @palakaperera1098 Місяць тому +1

    Great to see you back Damien ! You will be a part of the icing on the cake!! Wish you all the strength & courage to do yeoman service to the Tourism Industry in our motherland !! May the devine blessings be showered upon you always !!

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn Місяць тому +30

    අපිට අනුරාධපුර , සීගිරිය , පොලොන්නරුව රෑට යන්න බැරිද . ? අඩුම තරමෙ දවස් 2ක් වත සතියට. අව් කාස්ටකේ සල්ලි තියෙන සුද්දො දුක් විදින්න කැමති නෑ.

    • @swarnamallikarachchi5398
      @swarnamallikarachchi5398 Місяць тому

      @@ShaneGam-kz2kn සුද්දො අව්වට ආසයි

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 Місяць тому

      රෑට කොහෙවත් පුරාවස්තු ස්ථාන ප්‍රදර්ශනය කරන්නේ නැහැ. එවා ලොක උරුමයන් අරකෂා කරගන්න ඔනා අපෙ පන මෙන් ඉදිරි පරම්පරාවට..❤❤❤ අනික සුද්දො ලංකාවට වැඩියෙන්ම කකැමති අව්ව තියෙන නිසයි.! අපෙ රටට තවත් සම්පතක් තමයි මුහුදු වෙරළ......❤👍 ඉදිරියෙදි හොද අනාගතයක් උදාවෙනවා අනිවාර්යයෙන්ම 👊👍👍👍

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому

      සුද්දා රටවල ta යන්නේ අව්ව hoyagena

    • @AroshaAlwis
      @AroshaAlwis Місяць тому

      ඔව් ඔයාගේ අදහස් හරියටම හරි මාත් එකඟයි, Europe වලන් එන අය අවිවට ආස උනාට , Asian region වගේ (Chaina ,Thailand, Japan Indian, Vietnam) එන අය අව්වට කැමති නැහැ , ඒවගේම සංචාරය කිරීමේදී කාලය නාස්ති වෙන තැන් අවම කරගත යුතුයි( cable car ) වැනි system යොදාගත යුතුයි(මොකද සංචාරකයකට කාලයත් සෑහෙන්න වටිනවා)

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn Місяць тому

      @@swarnamallikarachchi5398 පුක තම්‍ය් ආස. ඇය් අනුරාධපුර , පොලොන්නරුව තියෙන්නේ බීච් එකක් ලන්ගද?

  • @dileepa17
    @dileepa17 Місяць тому +2

    ජයවේවා

  • @JayanthiManike-jj4ik
    @JayanthiManike-jj4ik Місяць тому +1

    ඉතාමත්ම වැදගත් වැඩ සටහනක් ංංඔබට තෙරැවන් සරනයි මාලිමාවට ජය වෙිවා

  • @sugathperera6198
    @sugathperera6198 Місяць тому

    හරිම ප්‍රියමනාප පුද්ගලයෙක් ❤ ජයමවේවා සර් 👏👏💪

  • @shanthafonseka9351
    @shanthafonseka9351 Місяць тому

    Hi Dr.Damian, u must be the Tourism minister in sl new government for sure ,u hv amezing knowledge in every area in tourism ,as a senior citizen ,this is my view ,god bless bro

  • @jayanthakumara566
    @jayanthakumara566 Місяць тому +2

    Theruwan saranai malimawatajayawewa❤❤❤❤❤❤👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️brisbane

  • @SanthushFernando
    @SanthushFernando Місяць тому +2

    Keep up the good work Dr Damian Fernando!

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn Місяць тому +13

    කොලොබ museum එක AC කරන්න බැරිද ?

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn Місяць тому +8

    ගොඩක් රස්නෙ තියෙන tourist sitw වායු සමනය කරන්න බැරිද ?

  • @NilminiMendis-p3k
    @NilminiMendis-p3k Місяць тому +2

    තවත් සංග්‍රහශීලි වෙමු! ප්‍රාදේශීය සංචාර වලදී විදේශිකයන් වෙනුවෙන් සම්මත මිලගණන් අය කිරීමේ ක්‍රමයක් හදමු!

  • @padmasirikumara913
    @padmasirikumara913 Місяць тому +2

    අහන් ඉන්න ආස හිතෙන කතාවක්

  • @oswaldlionel7608
    @oswaldlionel7608 Місяць тому

    My dear Demian , we are proud of you..!

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 Місяць тому

    හරිම අගය කරනවා ංඔබ තුමාගේ නිහතමානි කම පිළිබඳව සංචාරක කර්මාන්තය ගැන ඔබ දන්නා අවබෝධය අද්විතීයයි

  • @leelafernando4942
    @leelafernando4942 Місяць тому

    තෙරුවන් සරනයි ඔබ තුමාට ❤🌹👌

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 Місяць тому +2

    ඇත්තටම සිංගප්පූරුවෙ airport එක කෘතිමව හදලා තියෙන්නෙ .අපේ රටේ තියෙන සම්පත් වලින් අපේ රටේ සංචාරක කර්මාන්තය කොහොම දියුනු කරන්න පුලුවන්ද කියලා හිතෙනවා. බලන්න. Airport එකට ගියාම වාහන පෝලිම් දකින්න නෑ. නීතිගරුක ජනතාවක් ඉන්නෙ. අපේ කටුනායක airport එක මත්තලට වියදම් කරපු සල්ලි වලින් කොහොම දියුනු කරන්න තිබුනද. කටුනායක අඩුගානෙ comportable washroom එකක්වත් නෑ. වාහන පාර්කිං එක පැත්තෙ යන්න බෑ ටොයිලට් වලවල්වල ගන්දස්සාරෙ. අපේ හිටපු නායකයින්ට හරි දැක්මක් තිබුනෙ නෑ. එයාලගෙ නම් පවතින ආකාරයට බෝඩ් ගහගන්න වැඩ කලා මිසක්. මේ පාරවත් මිනිස්සුන්ට මොලේ පෑදුනා ඇති.

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 Місяць тому

    Love u gentlemen.....Mr. Damien.....

  • @SR-dz1ed
    @SR-dz1ed Місяць тому +7

    ඩේමියන් මහතා වසර දෙකක් රාජකාරි නිවාඩු ලබලා. විදේශ උපාධි හා පශ්චාත් උපාධි ලබා ආපසු ලංකන් ගුවන් සේවයේ රාජකාරි අරඹලා. ලක්කාරයෙක්. නව රජය යටතේ මෙවැනිම තව ලක්කාරයන් බිහි කරයිද?

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 Місяць тому

    ❤❤❤❤ජයවේවා

  • @capitalland1071
    @capitalland1071 Місяць тому +3

    ❤️❤️❤️❤️ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️

  • @sandunparakum8599
    @sandunparakum8599 Місяць тому +2

    Jayawewa

  • @shanthafonseka9351
    @shanthafonseka9351 Місяць тому

    Also ur strategy in north is amazing

  • @nelanelaa7772
    @nelanelaa7772 Місяць тому +2

    අනිවාර්යයෙන් ඇති දැන් දුක් වින්දා එපා වෙලා ඉන්නේ මාලිමාවට ජය වේවා

  • @nandanasenevirathna
    @nandanasenevirathna Місяць тому

    Exactly your Right

  • @kongalagegamini1132
    @kongalagegamini1132 Місяць тому +4

    An importat topic to generate quick income.

  • @nihaljinasena6265
    @nihaljinasena6265 Місяць тому +1

    Very nice speech congratulations and we need night life going forward with Sri Lanka culture activities and clean also toilet facilities

  • @samanthafernando332
    @samanthafernando332 Місяць тому +3

    රාමා දේව, යන් හා ලංකාව, ඉන්දියාව, අතර ,ආගමික ස්ථාන වලට, ඉන්දියාව රාමායනය,භක්තික ,ඉන්දිය සංචාරක ප්‍රවර්ධන, ප්‍රවර්ධන

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp Місяць тому

    Good explanation 💪💪💪👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️

  • @antonbeanfernando5349
    @antonbeanfernando5349 Місяць тому

    Great Damian

  • @rameshsilva8212
    @rameshsilva8212 Місяць тому +3

    👍

  • @chamindakumara2428
    @chamindakumara2428 Місяць тому +2

    💪💪💪💪💪💪💪❤️❤🙏malimata jaya wawaa

  • @nishadiegodage9127
    @nishadiegodage9127 Місяць тому

    Damian ayya!! proud of you ❤

  • @luckyworld4
    @luckyworld4 Місяць тому +2

    Great❤❤❤

  • @RamsithTharusha-rg8jr
    @RamsithTharusha-rg8jr Місяць тому

    Excellent topic

  • @sujeewa1999
    @sujeewa1999 Місяць тому

    These are the people government should consult and take the services to improve our tourism.

  • @mohamednishan2895
    @mohamednishan2895 Місяць тому

    Masaallah ❤❤❤

  • @crooslalith2333
    @crooslalith2333 Місяць тому

    Good job brother

  • @KumuduBalapatha
    @KumuduBalapatha Місяць тому +5

    ම්නිසුනේ ඔබට තවමත් තේරු ම්ගන්න අපහසුද..අපට ඕන මේ වගේ මිනිස්සු ඉන්න මාලිමා රජයක් නේද කියල. දක්ශ මිනිස්සු..

  • @slwide7507
    @slwide7507 Місяць тому +6

    ලංකාවේ දැනට වසරකට සිසුන් 450000 ක් පමණ සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. අවසානයේ එයින් 9% ක් පමණ රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙනවා. නමුත් සමස්තයක් ලෙස පාසැල් වලින් ඉවත් වෙන සියලු සිසුන්ට ලංකාවේ වසරකට රැකියා 450000 ක් බිහි වන්නේ නැහැ. එම නිසා ඔය කව්රු ඇවිත් මෙහෙ මොන බල්ටිය ගැහුවත්, මේ රටේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. දැනට ලංකාවේ ඉන්න කොල්ලන්ට, කෙල්ලන්ට කල හැකි හොඳම දේ නම් හැකි ලද ඕනෙම අවස්ථාවකින් මේ රටින් පැන යාමයි.

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 Місяць тому +9

    ඩේමියන් මහතාට කැමති නම් email address එක ලබාදෙන්න. අපේ අදහස් අපිත් ඉතා කැමැත්තෙන්ම එවන්නම්.

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 Місяць тому

    Proud of you .

  • @thusithabandara5403
    @thusithabandara5403 Місяць тому

    Thanks very good ideas

  • @craftwiththinuli4276
    @craftwiththinuli4276 Місяць тому

    We are proud of you .....from narammala

  • @PropMry
    @PropMry Місяць тому

    Proud of you

  • @TissaRathnayeke
    @TissaRathnayeke Місяць тому

    ,ආයුබෝවන්🎉

  • @lawrencefonseka7523
    @lawrencefonseka7523 Місяць тому

    I am so much proud of you SON

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 Місяць тому

    නිවේදක මහත්තයා මැදින් පනින්නේ නැති කෙනෙක් හින්දා වැඩසටහන ඉවරාවනකල් බැලුවා❤

  • @donedirisinghe2472
    @donedirisinghe2472 Місяць тому

    Dr. Damien, this is an excellent discussion. I am so glad about it. Although I have been in the aviation industry for some time., I have travelled on holidays and also part of work in numerous countries in the world. Perhaps, this is not a new idea, but we have not explored the opportunities we have on cruise tourism around Sri Lanka. I am currently living abroad but I am willing to work on a voluntary basis to support the policy on tourism of NPP a reality.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Місяць тому +5

    මම නම් ඉල්ලා සිටිනව මේ අපි ඉන්න Uk නගර වල වගේ Trams පද්දතියක් නගරයෙන් නගරයට විදුලියෙන් යන … ලස්සන රටක් ක්‍රමවත් විදියට අපේ රටේ සෑම දැරැවෙකුටමත් , පුරවැසියෙකුටමත් අත්විදින්න පුලුවන් වෙයි නේද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle Місяць тому

      කොහෙන්ද අනේ ඔව්වට විදුලිය?

    • @swarnamallikarachchi5398
      @swarnamallikarachchi5398 Місяць тому

      @@AmuwenLifestyle මාලිමා ආන්ඩුවෙන් ඒක කරයි කියල හිතනව..

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 Місяць тому

      ​@@AmuwenLifestyleවිදුලිය එච්චර වැඩක් නෙවෙයි අද ලොකෙ ගොඩක් රටවල්වල පරමාණු බලශක්තිය පාවිච්චි කරන්නේ.! ඒ වගෙ බලාගාරයක් රුසියාවෙන් ලංකාවට දෙන්න යන්නේ දන්නවද.? විදුලිය ශත ගානකට දෙන්න පුළුවන්. මම රුසියාවේ හිටපු කෙනෙක් හැටියට දන්නේ.....

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle Місяць тому

      @@kavirathnafelix8948එහෙමද? එහෙම එකක් දැනන් හිටියෙ නෑ.
      ඔය කියන ජාතියේ බලාගාරයක් හදන්න අවුරුදු කීයක් යයිද?

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 Місяць тому

      @@AmuwenLifestyle පරමාණු බලශක්තිය කියන්නෙ මොකක්ද කියලා google ගිහින් බලන්න.? ලංකාවට දෙන්න හදන්නේ පාවෙන පරමාණු බලශක්ති බලාගාරයක්.. එක රට ඇතුළත තියන්න හදන්න බැහැ. හදිසියේ කාන්දුවක් වුනොත් එක රටට මහා පරිමාණයෙන් බලපානවා..? ඒ ගැන සොයා බැලිමක් කරන්න එවිට දැනුමක් ලබාගන්න පුළුවන් ඔබට 👍

  • @ranjithdias2077
    @ranjithdias2077 Місяць тому

    I have noticed that there are not much attraction walking paths to see those beautiful places. Maintaining the cleanliness is the most important thing to attract the tourists.

  • @KeithWebster-oo1dy
    @KeithWebster-oo1dy Місяць тому

    You are 💯 on the topic. When Emirates managed the Air Line they made money. Now that we’re managing it it’s broke 😊

  • @paulkuruvita7447
    @paulkuruvita7447 Місяць тому +4

    ඔය තරුණයන් නොදුටු එකක් මෙන්න:
    ලෝකයේ ගුවන් මාර්ග ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් අතර බෙදාගනයි තියෙන්නේ. අපේ Air Ceylon සමාගමට අයිතිව තිබුන මාර්ග මැද පෙරදිග රටකට දුන්නා, (ඇයි?). මේ අනුව යුරෝපයට හා ඇමරිකාවට කෙළින්ම පියාසර කිරීමට තිබුන අයිතිය නැති වුනා. මේ සඳහා මුදල් ලබාගත් අය ඒ මුදල් රටේ ආයෝජනය නොකිරීම නිසා, හොරකම හොඳටම ඔප්පු වුනා.

  • @NilminiMendis-p3k
    @NilminiMendis-p3k Місяць тому

    රට ඉතා පිරිසිදුව තබා ගැනීමත් ඉතාමත් වැදගත් ... රට නැරඹීමේදී ආකර්ෂණීය කුඩා ප්‍රවාහන රථ නිර්මාණය කළ හැකියි!!! ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයක් දිය යුතුයි!! මනාලෙස පුහුණු කරන ලද මගපෙන්වන්නන්!!!

  • @kldesilva8707
    @kldesilva8707 Місяць тому +3

    I think starting off with doing work on keeping the existing tourist attraction sites clean and appealing to people would make at least a good impression. Especially the coastal line where many foreigners visit to relax. A very simple step would be govt. backed beach cleanups and coral preservation projects😊

    • @ricvibesinc1
      @ricvibesinc1 Місяць тому

      Easier said than done .. when on the ground the reality is quite different .. ' there are no workers available who actually want to be in the sector leave alone learn the trade .. 'many tourists ask where & why there are no Sri Lankan women in the sector..plus when it comes to traditional food & preparations it's pathetic all you find is our fools trying to do pastas burgers shwarmas etc ..'there's hardly any place you can have a decent rice & curry according to the region ..& no if not nothing at all availability of proper healthy ayurvedic alternatives be it food drink or supplements..
      Most a these so called experts talk a lotta shit .. & miss the facts & the culteral degradation & segregation.. that still exists ...'

  • @ie191
    @ie191 Місяць тому

    මෙ රට අපි එක්ව ගොඩ ගමු🎉

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp Місяць тому +1

    I hope you will be next tourism minister ,wish you all the best ,it for my future projects tourism industry developing very well , next month HIKKADUWA tourism session already pick up because foreign income as a netprofit

    • @ricvibesinc1
      @ricvibesinc1 Місяць тому

      Season .. bung .. 'hikkaduwa still couldn't get the galle road shifted away from the tourist strip.. so there's less noise pollution & a bit more safe for people to walk or ride their bicycles or scooters..
      Everyone thinks beach parties is the only way to attract business ' but after any of these parties there's no night cafes or restaurants or ' tea shops for any food.. ' So you see a lot of drunk people who can't sleep or drive or ride.. & then the danger of accidents .. is crazy

  • @upuliperera97
    @upuliperera97 Місяць тому +2

    Oba thuma kiwuva hoda prasnayak ape sri lankiya kathunava mada peradega gruhasevayata yavanavata vada nursing sathusevaya vage rkiyavan valata yomu karanavanam ape lankavata meeta vada dollars genna puluvan kiyala. E kathava aththa.malimava rajayata oya yojanava yomu karanna.godak vada gath prasnayak.oba thumata aithi nathi paththak wunath katha kare.bohoma sthuthi ❤

  • @udithafernando51
    @udithafernando51 Місяць тому

    GBU

  • @udayavithana1805
    @udayavithana1805 Місяць тому +2

    👍👍👍

  • @Thushantha-u9l
    @Thushantha-u9l Місяць тому

    Good

  • @jayamahamalaka-fu2wv
    @jayamahamalaka-fu2wv Місяць тому

    Proud of you sir st marrys boy ❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 Місяць тому

    මෙවැනි වෘතිය වේදීන්ට පාර්ලිමේන්තුවට ගේන්න... රටට ආදායම් උපද්දවන්න පුලුවන් හොදම කර්මාන්තයක්.... නීති පප්පලා 10 කට නොමිනේශන් දෙනවාට වඩා වටිනවා...

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 Місяць тому

    අපේ රටේ සංචාරක ව්‍යාපාරයෙ තියෙන අඩුපාඩුවක් තමයි සංචාරක guide ලට අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනා කමක් ඇති ස්ථාන පිබදව ඇති දැනුම මදිකම. ඔවුන්ට හිතෙන හිතෙන කතාංදර කියනවා. ඒ නිසා ඔවුන් දැනුවත් කල යුතුයි. මේ පිලිබදව නුඩා පොත් පිංචක් සකස්කිරීමට එවකට පරිසර අමාත්‍යංශය යටතේ ස්වාභාවික සම්පත් පිලිබද අංශයෙ අධ්‍යක්ෂ ගාමිනි ගමගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ කොඩිසිංහ හේරත් කටයුතු කලත් එය කොතෙක්දුරට සාර්ථකවුනාද මම නොදනිමි. මේ ගැන විදිමත්ව සොයාබලන්නේනම් වැදගත්වේවි.

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 Місяць тому +2

    ❤❤❤❤

  • @MahasenEllepola
    @MahasenEllepola Місяць тому +4

    මාලිමාවට චන්ද කෝටියක් ❤❤❤❤❤

  • @STATE-
    @STATE- Місяць тому

    AKD ජය වේවා ❤NPP ජය වේවා ❤

  • @lasanthaperera120
    @lasanthaperera120 Місяць тому +6

    Dubai wala thiyena public toilets lankawe Airport eke thiyena ewata wada dahasgunsyak hodai..oya thakkadinta mokadda karanna puluwan une..

  • @chanalwis4598
    @chanalwis4598 Місяць тому

    නාගදීපෙට යන්න හොඳ quality air conditioned බෝට්ටුවක් දාන්න.
    1975 දී 5 වක ශ්‍රේණියේ පාසල් ශිෂ්‍යයෙක් හැටියට මම ගිය බෝට්ටුවමයි අදටත් තියෙන්නේ.
    Foreigner කෙනෙකුට තියා අපිටවත් යන්න බැහැ.

  • @fernandoanthonypriyantha9778
    @fernandoanthonypriyantha9778 Місяць тому +2

    👍👍👍👍❤

  • @dilinadissanayake8909
    @dilinadissanayake8909 Місяць тому

    ටිකක් පිටිදුවේ හාමුදුරුවෝ ගේ කටහඩත් වගේ...

  • @jan_deno8175
    @jan_deno8175 Місяць тому

    මත්තල airport එක හරි තීරණයක්, චීනෙට! ඕක එයාලගේ Port එකේ ආරක්ෂාව අවශ්‍ය උනොත් පාවිච්චි කරන්න හදපු එකක්.

  • @CristyAthukorala
    @CristyAthukorala Місяць тому +1

    රත්තරන් පුතේ...මේක ලෝකෙන් උතුම් රට කරන්නට අපේ දුක වේදනාව කුසගින්න හදුනන අනුර කුමාර දිසානායක උතුම් අය පසුපස නිතර ඉන්න. ඔබලාට නිරෝගි සුවය දීර්ඝායුෂ පතමි.

  • @hsimon545
    @hsimon545 Місяць тому +1

    මෙන්න මෙ වගෙ 100ක් මහත්තුරු රටේ දිවුණුවට සහබාගීකරගත්තනන් අද රට වෙන තැනක...

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 Місяць тому

    Please විදේශගත ශ්‍රිලාංකියන් ව වීසා නැතිව ගෙන්න ගන්න හොද වැඩ පිලිවෙලක් සාදන්න

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 Місяць тому

    ❤🙏🙏🙏

  • @amithniro00shan
    @amithniro00shan Місяць тому +2

    JVP jayawawa AKD ❤❤❤❤❤❤❤❤❤❤

  • @saranganayanajith820
    @saranganayanajith820 Місяць тому

    අපිට තියෙනවා ඉතිහාසගත ස්ඨාන 8ක්
    තවම අපි උත්සාහ කරන්නේ මිලියන දෙකක් හෝ තුනක් සංචාරකයන් ගෙන්න ගන්න
    නමුත් තායිලන්තයේ එවනි ස්ථාන 5යි තියෙන්නේ
    නමුත් ඔව්න්ගේ සංචාරකයන් ධාරිතාව සාමනර්‍ය් මිලියන 33 වසරකට

  • @damianfernando6201
    @damianfernando6201 Місяць тому +8

    Dear viewers,
    I would like to make a small correction to the title of the video. I am Dr. Damian Fernando, not Professor. Thank you.

    • @alexandragen888
      @alexandragen888 Місяць тому +2

      If you don’t mind May I know how did you complete both , bachelors and masters during two years please? Thank you

    • @erandaamaradasa583
      @erandaamaradasa583 Місяць тому

      ❤❤❤ Dr. Damian.

    • @dr.damianfernando951
      @dr.damianfernando951 Місяць тому

      ​@@alexandragen888Hi Alex, I had received recognition for prior learning which had allowed me to accelerate my studies.

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 Місяць тому

    Jayawawa Malimawata jayawawa

  • @ChamiKotigalage
    @ChamiKotigalage Місяць тому

    Amusement parks must be built most of the cities to get tourism attractions

  • @shazferds7913
    @shazferds7913 Місяць тому +1

    Customer service is terrible in most places. The service is extremely slow. Really frustrating.

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Місяць тому +2

    Jathiyama oba thumat a adareai malimawa dinawamu apea rata akaea anka eakea wasanawantha rata karamu sahoraya