රට අනුරට සිංදුව 2030ටත් වලංගුයි | විමල් කැටිපේආරච්චි සමග මතක පද| Mathaka Pada

Поділитися
Вставка

КОМЕНТАРІ • 67

  • @samithumethnula998
    @samithumethnula998 8 днів тому +4

    දුකයි සහෝදරයා ඔබට මනාපයන් දී ගන්න බැරිවීම ගැන ❤❤❤

  • @krishanrodrigo2835
    @krishanrodrigo2835 15 днів тому +7

    ඈපා,කැටිපෙ,ගැමුණු වගේ රසබර යෝධ චරිත එක්ක කියවුණු රේඩියෝ කතා තැනින් තැන අහලා තියෙන නිසා මේ වගේ එකට දකිනකොට ඒක මාර සතුටක්.. ❤❤

  • @BinuraGamage-g9e
    @BinuraGamage-g9e 15 днів тому +17

    මේ වැඩසටහන බලන පිරිස අතර මාත් ඉන්නව කියල හිතෙද්දි ඒක මාරයි..මොකද මේක ලස්සන මිනිස්සු ටිකක් අතරෙ විතරයි තාම ගිහින් තියෙන්නෙ youtube ඒක එහම තමයි...මාරම රහක් මේක නං

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 15 днів тому +3

      මෙ වගේ වැඩසටහන බලන්නෙ එක වගෙ අදහස් තියන සුලු පිරිසක් විතරයි මිත්‍රයා

    • @supunsandeepa3176
      @supunsandeepa3176 13 днів тому

      attak. mewa balanne sulutharayai...

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 15 днів тому +6

    හලාවත අපේ ගැම්මක් එත් දැන් කොළබ කමක් නැ කොහෙන් හරි ඇවිත් රටට දෙයක් කරන්න ❤❤

  • @sayuraweerasinghelk
    @sayuraweerasinghelk 12 днів тому +3

    කැටිපෙ ♥️

  • @isharaanushka2457
    @isharaanushka2457 16 днів тому +6

    සහෝදරයා

  • @mmsrafeeka592
    @mmsrafeeka592 16 днів тому +3

    අදත් මරැ ❤️

  • @jayenihitibandaralage5632
    @jayenihitibandaralage5632 11 днів тому +1

    The way you handle our language is so beautiful, wanting listen more and more..

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 16 днів тому +10

    උතුරට පහනක් වත් බෑ
    දකුණට ගානක්වත් නෑ
    _විමල් කැටපේආරච්චි (හමුවන්න තවම හැකි කොම්රෙඩ්)
    ජාතිවාදී නොවන සහකම්පනය ඇති මිනිසුන් අප වෙනුවෙන් තීරණ ගන්නවා නම් කැමතියි. කැටිපෙට හැන්සාඩ් එකෙත් කවියක් ලියන්ට වාසනාව ලැබේවා...

  • @saslimitlesstravel5639
    @saslimitlesstravel5639 16 днів тому +4

    Another meaningful program ❤

  • @jenetteweliwita825
    @jenetteweliwita825 15 днів тому +3

    Ketipe jayawewa. N p p jayawewa ❤❤❤❤

  • @ChandiPathirana-ws1nq
    @ChandiPathirana-ws1nq 5 днів тому

    Popular character. Very nice.

  • @Yungedii
    @Yungedii 14 днів тому +1

    one of Favorite character and decent human,

  • @ChandiPathirana-ws1nq
    @ChandiPathirana-ws1nq 5 днів тому

    Mamath gampaha wimal katipe.colombo valin chande illuve.gampahin illuvanam sure bro.mage manapeth denava.Ama sis.harima hoda charithayak. Npp.jayawewa

  • @trinkababy
    @trinkababy 16 днів тому +2

    what a personality’

  • @srilanka206
    @srilanka206 15 днів тому +1

    I feel like read a book like to listen to the way you talk brother. Love you Katipe ❤

  • @lorraineannetranchell4871
    @lorraineannetranchell4871 15 днів тому +1

    අපි අනුරට් රට අපිට ❤❤❤

  • @JEA1965
    @JEA1965 14 днів тому

    ඔබ ඇතුල් වන්නේ තහනම් කලාපයකටයි.
    (තේරුනාද මංදා)

  • @sadalekaranasinghe
    @sadalekaranasinghe 16 днів тому +1

    ආදරෙය් kate

  • @priyanthafernando5511
    @priyanthafernando5511 15 днів тому +1

    🎉❤

  • @bakmaharangana
    @bakmaharangana 16 днів тому +1

    🙏😍

  • @drathnayake
    @drathnayake 8 днів тому

    Katipe , Upul Kumarapperuma should get in the list 😓❤

  • @PiumiSashikala-s3j
    @PiumiSashikala-s3j 16 днів тому +1

    ❤❤

  • @UPPA23
    @UPPA23 6 днів тому

    Kasun Kalhara wath interview karanna

  • @induwaradesilva259
    @induwaradesilva259 15 днів тому

    Katipe ❤

  • @jenetteweliwita825
    @jenetteweliwita825 15 днів тому +1

    Rata anurata. ❤❤❤❤

  • @amindeeperera
    @amindeeperera 16 днів тому +4

    Aravinda lokugge genako

  • @BANDULARanasinghe-y8r
    @BANDULARanasinghe-y8r 15 днів тому +2

    Ethkota
    Ekata Oney Mythree yugayak 😬 sinduwa ?

  • @5760A
    @5760A 16 днів тому +1

    ආපහු චින්තවත් ගේමු.

  • @acpkumari8840
    @acpkumari8840 16 днів тому +3

    Katpearachchi mahathyhyo oyatath wadi dawasak yanna kalin paratawath bahinna bari weyi.

  • @isharaanushka2457
    @isharaanushka2457 15 днів тому

    ගැමුණු ස්වාධීනයි කියලා පෙන්නන්න බලනවා. කමක් නෑ. හැබැයි අරමුණක්‌ ඇතිව කැපකිරීම් කරන මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්නවානම් ටිල්වින් හොඳ උදාහරණයක් 👍.

  • @Shanthi-z3y
    @Shanthi-z3y 16 днів тому +1

    කැටිපේ ගේ කවි පොත් තියනවද මොනවාද

    • @biyankaamarasekara9550
      @biyankaamarasekara9550 15 днів тому

      දුවිලි සේල, හමුවෙන්න තවම හැකි කොම්රේඩ්, නවයේ කතාව, NGO

  • @induwaradesilva259
    @induwaradesilva259 9 днів тому

    11.15 වෙනිදා කැටිපේ පාර්ලිමේන්තුවට තේරිපත් වුනේ නෑ කියලා දැනගෙන.. ආයේ මේ කොසට අහන මම 🥲💔 55:25

  • @gerardrathnasinghe2336
    @gerardrathnasinghe2336 14 днів тому +1

    කැටපෙ සුන්දර කලා කරුවෙක් ලෙස ඔබට ආදරෙයි, ඒත් ඔබට වැරදී ඇති බව වැඩි කල් නොයාම ඔබට වැටහෙනු ඇති.
    ඉන් මතුවට ඔබ ඔබම ලෙස අර සොදුරු කලා බර සුන්දරයාම වන්න.😊

    • @SenthKumari-by9kl
      @SenthKumari-by9kl 13 днів тому

      Hummm😢 aiee... aya Dann wenass wela...!!! .
      Dhaa.... 🧭

    • @nalindagalappaththi9591
      @nalindagalappaththi9591 13 днів тому

      කැටිපේ ඉන්නේ හරිම තැන...ඔහුට වැරදි නැති බව මගේ හැගීම

    • @sumanaedirisinghe
      @sumanaedirisinghe 10 днів тому

      වාමාංශික සුන්දර කලාකරුවෙක්

  • @AcOshan
    @AcOshan 14 днів тому

    😢Mamat..st.maris

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 14 днів тому

    Muta report ganna ona

  • @sasmi718
    @sasmi718 15 днів тому

    🩷15

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 14 днів тому

    දැනට පවතින තත්වය අනුව .......මලිමවට මන්ත්‍රීවරු 96ක් ගන්න පුළුවනි

    • @MrGeethgeeth
      @MrGeethgeeth 11 днів тому

      15 දා ට බලන්න⁣කො 120 ට වැඩි ගානක් ගන්න හැටි

    • @MaritimeSandblast_With_Chillie
      @MaritimeSandblast_With_Chillie 8 днів тому

      96 බැරි උනා බන් 59 යි 😢😢😢

    • @shanukagishan3224
      @shanukagishan3224 4 дні тому +1

      96 ක් ගන්න බැරි උනා බන් 159 ක් ගත්තා 😂😂😂

  • @josephperera9045
    @josephperera9045 10 годин тому

    අයියෝ බංකොලොත් සාකචිචා. ගැමුණු ඔයා කරන සමහර සාකචිචා තරමක් හොඳයි හේතුව ඒවාට සමිබන්ධ වන පුද්ගලයන්ට යමි සමාජ හැදෑරීමක් තිබෙන නිසා. මෙි වගේ මනුෂ්‍යන් සමඟ එහෙම සාකචිචා කරන්න පුලුවන්ද? ඇත්තෙන්ම බැහැ. මෙවැන්නන් සාකචිචාවට ගෙන්වනවා නමි. තවත් විරුද්ධ මත දරණ තව දෙතුන් දෙනෙක් ගෙන්වන්න. මෙි වගේ මනුෂ්‍යන්ට හරියට කලාව දන්නෙත් නැහැ. දේශපාලනය දන්නෙත් නැහැ
    මාක්ස් ගැන දන්න මඟුලකුත් නැහැ. එංගල්ස් ගැන දන්න මඟුලකුත් නැහැ.බොරු දෙඩවිලි විතරයි. ඔබලාට වුනත් දේශපාලනිකව ප්‍රශ්න මතු කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. අපරාධ කාලය නාස්ති කිරීමක්.

    • @TUBEH991
      @TUBEH991 8 годин тому

      අනේ පලයන් යන්න..තෝ නේ දන්නෙ සේරම..කැටිපේ කියන්නෙ දක්ෂයෙක්..තොපිට පුළුවන් අපහාස කරන්න විතරයි..උඹට තියෙන්නෙ දේශාපාලන ඇරියස් එකක්..

  • @NethmiSankalpana-e9p
    @NethmiSankalpana-e9p 15 днів тому +4

    ප්ච අනුරට රට අඩුරට 😂😂😂😂

    • @dissanayake4497
      @dissanayake4497 15 днів тому +1

      Umbe ammata 😅

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 14 днів тому

      @@dissanayake4497 පුංකි අම්ම ගැනද කියන්නෙ

    • @SenthKumari-by9kl
      @SenthKumari-by9kl 13 днів тому

      Ahaa grand daughter ge identity aken peni sitinawata wada oba.obage namin penisita nirbithawa adahass davanawanam ✅️

    • @aniloska8399
      @aniloska8399 13 днів тому

      ​@@NethmiSankalpana-e9pනැහැ උබේ අම්මගේ ..ටවුව ලස්සන ඇති නේද උබේ අම්මගේ 😂

  • @freemusic355
    @freemusic355 15 днів тому +1

    රත්තරන් සහෝදරයා ජවිපෙ තමයි මේ රට විනාශකරේ කරපු මංගල සහොදරයා එක්ක කම්කරු රැකියාවකට ගියත් වැරදියි සහොදරයා

  • @dinushasamarawickrama5479
    @dinushasamarawickrama5479 16 днів тому +1

  • @NethmiSankalpana-e9p
    @NethmiSankalpana-e9p 15 днів тому +4

    ප්ච අනුරට රට අඩුරට 😂😂😂😂

    • @JasinthaPerera-c4l
      @JasinthaPerera-c4l 14 днів тому

      😮😮😮😮😮

    • @Yungedii
      @Yungedii 14 днів тому

      මොකද්ද තේරෙන්නැ,ටයිප් කරන්න ඉගෙන ගෙන ආවානම්,කැලේ පැන්න විපාක තාම.

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 14 днів тому

      @@Yungedii අවබොඩෙ නෑ අප්පිලට 😂😂😂 උක්ගන්ඩා කුමාරි ග්ගාවට් ග්ග්ග්ග්ග්ග්ගිහින් දාන්ක්කෝ අක්මෝ 🤣🤣🤣

    • @shanukagishan3224
      @shanukagishan3224 4 дні тому +1

      ​@@NethmiSankalpana-e9pතව ටික කාලයක් ඔහොම දගලපන්කෝ 😂😂😂

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 16 днів тому +2

    ❤❤❤

  • @deshanrajeewa8797
    @deshanrajeewa8797 15 днів тому +2

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 15 днів тому +1

  • @miyurusomarathne3599
    @miyurusomarathne3599 14 днів тому

    ❤❤❤