Absolutely" Malimawa" will make huge magnitude of winning percentage on 14 th of November, no mistake about that Jayawewa JVP+ NPP new Government people are with you❤❤❤
Api gam wala gewal walata yanakota banum ahuwe game jvp karaya kiyala namak hada gaththe banum ahuwe ape anura sahodaya kiyana me rata hada ganna.dan godak sathutui godak sathutui api a kiuwa de ape minissu ahuwwa.dan me rata api ekathu wela hada gamu,ape nayakata shakthiyak wemu.
සහෝදරයාga kathva මම සම්පූර්ණ ඇහුව ඔබතුමාga කැපවීම නිසා ma rata ගොඩ ගන්න කට්ටිය සහයෝගය danna ඕනෑ ඔබගේ නිර්භීත kama කැපවීම අනිත් aya උදව් කරන්න ඕනෑ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
පවුලට ගමට රටට මුළු wishwayatama ආදරේ කරන අනුර සහෝදරයාට අපි හැමෝම ආදරෙයි හැමදාම ❤❤❤
අහන්න වෙනස් වෙන්න
රතු දූටුගමුනු ජය වේවා
ඔබ දිනනවා හිතාගන්නවත් බැරි .විදිහට එතකොට තමයි තරු පෙනෙන්නෙ ..කට්ටියට බලාගෙන ඉමු .මාලිමාවට ජයෙන් ජය
මාතෘ භූමියේ ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි මාළිමාවේ පාලනය
ඒ වෙනුවෙන් වෙහෙසෙන වු සියළුම ජනතාවට ආදරණීය ප්‍රණාමය ❤❤
ජයවේවා !!!
ශ්‍රී ලංකාවේ නම ලෝකයට ගිනියන , මුලු ලෝකයටම ආදරිශමත් රටක් කරන , අනාගත අපේ රටේ දේශපාලකයන්නටත් හරිමග
යන්න පාඩමක් උගන්වන , අපේ රටේ මෙතෙක් බිහිවු ආදර්ශමත්ම ඡනාධිිපති වනවාට කිසිම සැකයක් නැහැ .
අනුර කුමාර දිසානයක යන නම අපේ රටේ දසක ගනනාවක් කතාකරවි
අපේ රටේ ජනතාවට ජය වේවා ❤❤❤
දිනනව දිනිල්ලක් ......... ලොවෙත් නැතිවෙන්නම ....!❤
මගේ පොඩි කාලේ මම දන්න දවසේ ඉදලා අනුර සහෝදරයා පක්ෂේ මාරු කලේ නැහැ පැත්තෙන් පැත්තට පැන පැන ගිය කෙනෙක් නොවේ ප්රේතිපත්ති ගරුක මිනිසෙක් කාටවත් මොනවත් කියන්න බැහැ
76 වසරක අප රට වෙලාගත් දූශිත දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය
හොරුන්ට යන ඵන මං නැතීවෙලා පවි අප්පා.
මාලිමාවට ජය වේවා!!!
පුලුවන්නම් විදේශ රටවල වැඩ කරන ඡිවත් වන අයට ඡන්දය දෙන්න වැඩ පිලිවෙලක් හදන්න . ඹතකොට බලා ගන්න පුලුවන් 2/3 බලය ලබා ගන්න හැටි .
මම හිතනවා අනුර ජනාධිපති තුමා ලබන ඡනාධිපතිවරනයේදි එය ඉටු කරයි කියලා
Yes please organise to vote for us to vote from overseas
එච්චර කල් ඉන්න ඕන නෑ, ඊලඟ පලාත්පාලන මැතිවරණයට පෙර කරන්න ඕන.
Agreed. It is very important. Easy can be done either E- Voting or voting at Embassies
Please arrange.
මාලිමාවෙන් දියවන්නාව පුරවමු...
මාලිමාවට ජය වේවා ..🙏🙏🙏
අපේමේ පුන්චි මුතු ඇටේ රනින් දිදුලන කාලය යිදිරි අවුරුදු කීපය තුල සිදුවෙනව බව විස්වාසයි...ආදරෙයි ජනපති තුමනි ❤❤ ජය වේවා
අනුරාධපුරයේ ජනතාව මේ සැරේ 8ක් පාර්ලිමේන්තුවට යවන්න බලාගෙන ඉන්නේ . මාළිමාවට ජයවේවා
6 පුලුවන්
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ...විශ්වයේ අසීමිත ආශිර්වාදය ජනාධිපති තුමාට නිරන්තරයෙන් ලැබෙනවා 🙏🙏🙏🙏❤❤❤❤
මම ඉන්නේ කුවෙට් වල මගේ ගම අනුරාධපුරයෙ. ජනතාවට ඉතා ආදරයෙන් කියනවා මාලිමාවට චන්දය දෙන්න මුලූ ලන්කාවම මාලි මාවට 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඔයාව ගමෙන් අයින් කරා
❤ දිනනව ඇප නැතිවෙන්න
අනිත් අයට..අනිවාර්යෙන්ම ❣️
මුළු මහත් සියළු ජනතාවගේ පිනට පහළවූ අනුර දිසානායක අපෙ ජනාධිපති තුමාට සියළු දෙවියන්ගේ ආශීර්වාදයත් පිහිට ආරක්ෂාවත් ලැබේවා !!! ❤️❤️❤️
අපේ.ජනපති.තුමාට.ශක්තියක්.වෙන.රන්රාධපුර.ජනතාවට.❤.ස්තුතියි කරනවා.
අනේ සහෝදරයා , ටිකක් කෙට්ටු වෙන්න. ඔබේ ශක්තිය ඔය විදිහටම තියාගන්න අවශ්‍යයි අපිට.❤
Exercises karanna velaavak venkaranavaath athi 😮
ආදරෙයි ඕයි ජනතාව වෙනුවෙන් තීරණ ගන්න ඒකට බාදකය මම නං මට නීතිය ක්‍රියාත්මක කරන්න මම ඒත් චන්දෙ දෙන්නෙ උබට සහොදරයා මේක ළමයි ට හරි හදමු.
අපි විදෙස් වල විශාල පිරිසක් ඉන්නවා. අපි ඔක්කොම එතුමා එක්ක ඉන්නවා අපේ රට ගොඩ ගන්න. එතුමා ඉතාම ප්රවේශමින් කල්පනාවෙන් තීරණ ගන්නේ. වෙන කෙනෙක් නම් මේ මැතිවරණය දිනන්න තෙල් මිල බඩු මිල බස්සනවා ආව ගමන්. එහෙම එකපාරටම හිතෙන හිතෙන දේ කලොත් රට වැටෙනවා. ක්රමානූකුල ගමනක් යන්නේ. එතුමා පණ්ඩිතයෙක් නෙමේ. හොඳින් ඇහුම් කන් දෙන කෙනෙක්. අපටත් දැන් අපේ රට ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හොරුන්ට දෙන අයටත් සාප වෙනවා මේ රට විනාශ කරන්න හවුල් වෙනවට.
❤
අනිවාර්යෙන්ම! රට විනාශ කරපු අයට සහයෝගය දැක්වීම මහා පාපයක්!!
ශ්‍රී ලංකාවේ මහජන චන්දයෙන් පත්වූ විශිෂ්ඨතම ජනාධිපතිවරයාට සුපිරිම පාර්ලිමේන්තුව භාරදෙන්න ලබන 14 වෙනිදා ශ්‍රි ලාංකික සෑම පුරවැසියෙක්ම උදෙන්ම ඡන්දය දෙමු මාලිමාව සලකුණ ඉදිරියේ.
විශ්වය නඩු අහන දිනය ලං වෙලා පෙරකදෝරැවන් නොමැත දඩුවම් පමණයි.....
❤❤❤❤❤
මහත්තයෝ සොරි තමයි. 70% වක ජයග්‍රහණය නියතයි.
ජයවේවා අනුර සහෝදරයා
මොකා මොනව කිව්වත් දිනනවා මාලිමාව දිනිල්ලක්
ජයවේවා මාලිමාවට ❤🙏 බුදුසරණයි ජනාධිපති තුමණී ❤🙏
සහොදරයා නුබට වගේම තමයි මටත් වංචාව බොරැව පෙන්නම බැ එකයි මං නුබට චන්දෙ දුන්නේ
පුලුවන්නම් විදේශ රටවල වැඩ කරන ඡිවත් වන අයට ඡන්දය දෙන්න වැඩ පිලිවෙලක් හදන්න . ඹතකොට බලා ගන්න පුලුවන් 2/3 බලය ලබා ගන්න හැටි .
මම හිතනවා අනුර ජනාධිපති තැමා ලබන ඡනාධිපතිවරනයේදි එය ඉටු කරයි කියලා
ඊට කලින් පලාත්පාලන මැතිවරණයේදි ....
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙදා සැරේ 145 + NPP වැඩි බලයක් ඇතුව වැඩ ආරම්භ කරමු ❤
කොහොමද අපේ ආදරණීය ජනාධිපති සහෝදරයගෙ දැක්ම.... පොඩ්ඩක් හිතන්න.. සජිත් එහෙම ජනාධිපති උනානං ..... ලන්කාවම සෙත්තපපෝච්චි.....!
Ehenam ratama ewarai
මෙපමණ කාලයක් අපේ රටේ වේදිකාවේ හෝ මාධ්‍ය ඉදිරියේ නායකයෝ කරපු කතා අහල බලන්න. "AKD" කරන කතාවත් අතර වෙනසක් තියනවාද කියල බලන්න, ඔබගේ අදහස ..........
තුනුරුවන් සරනයි ඔබට සහෝ....❤❤❤🎉🎉🎉
මාලිමාවට ජය පතනවා... රටට සුභ අනාගතයක්..!🎉🎉❤❤
අනිවාර්යයෙන් මාලිමාවට වැඩි බලයක් ලැබෙනාවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයෙන් ජය ජයවේවා මාලිමාවට
අනුර ජනපති දුණි පවුල්පාළනයටතිත තැබීමට හැකියාව ලැබීම නම් අපටවිශාලසතූටක්🎉🎉මාළිමාවටජයවෙවා ❤❤
❤ මාලිමාවට ජයවේවා.
එන්න අපි එකට එක්ව මාලිමාව දිනවමු........ දිනු ජයග්‍රහණය විජයග්රහණයක් දක්වා ඔසවා තබමු..,........
පිට රට ඉන්න අපිටත් චන්දය පාව්ච්ච් කරන්න දුන්නානම් 3.2 බලය ඊසී
ඔයාගෙ කැමැත්ත ගෙදරට කියන්න
😊
Well done malimawa.it is very correct. And I wish you all the best. 🎉🎉❤❤
බලය ආවම මොළය නෑ.මොලේ තියනකොට බලය නෑ කියන මතය වෙනස් කරයි කියලා හිතනවා.අපේ රටේ අනාගතය දිදුලවයි කියල හිතන් ජන්දේ දුන්නා.ආයෙත් රැවටීමකට ලක් වෙන්න බෑ අපිට.බලමු අපේ කතිරෙට මේ පාරවත් සාධාරණයක් ඉටු වෙයිද කියලා.
ඉදිච්ච ගම්මිරිස් වේලෙන්න දාලා නේද මේ අනුරාධපුරයේ පිට්ටනියෙ....❤❤❤❤❤
තල නම් තෙලට වේලේ
මී බෙටි කුමට වේලේ
🤨🤨🤨🤨
Mal godak wage
@@kanti7069 එක වෙලාවකට තරු පිරිච්ච් අහස වගේ....😍😘👍
දිනනව දිනිල්ලක් අනිත් අයට ඇඩෙන්න 😥😥
නො:14දියවන්නාවට මාලිමාවවේ බලයක් හයෙන් පහක ස්තූතියි ඒ සදහා අවශ්‍ය වටිනා කාලය කැප කරන සියලු ම බලවේග එක මිටට අනුර ජනාධිපති මාලිමාව ත් දියවන්නාවට 👉🧭❌👈
AKD your my hero....
අපීට මඩගහපූ ජඩ මාලිකාව තහනම් කරලා දාන්න
පව් ඔයාලා..මාලිමාවට ජයවේවා
අනුරාධපුර බුද්ධිමත් ජනතාව සමග කඩුවෙල අපිත් හදවතින් මාලිමාවට ❤❤ජයවෙවා මාලිමාවට ❤❤ජයවෙවා
😢😢😢 මේ යක්කු පුදුම හොරකම් කිරීමක්නෙ කරේ. හරියට මුන්ට නින්ධගන් පරාණ බුක්තියට ලියල දුන්න වගේ . පේන්නෑ නාමලය දාන කෝචොක් එක. මේගොල්ලන්ට දෙන්න දෙන එක හත්මුතු පරම්පරාවටම උණගැණෙන්න.
ජයවේවා මාලිමාව . නියත ජනපති තුමා ආදරෙයි අපි
සජබේ,සිලින්ඩර් බයියන්ට චු යයි බන් මේ සෙනග දැකලා 😂🤣🤣👍❤️
සිරා අපේ අනුර කරා😊😊😊😊😊 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂මාලිමාවට ජය වේවා
Malimawata jaya parliament eka 150 wada power eka demu api rata hadanna ❤😊😊
සි oහල ඉතිහාසපොතේ රන් අකුරින් ලියවුනා එඩිතර හොද විරපුතෙක් ලක්මෑනිට බිහිවුනා
ඔබතුමත් ආරක්සාවෙන් මේ කට යුතු කරමු.
පුරුදු අය අත්දැකීම් ඇති අය රනිලා හිතන් ඉන්නේ රටේ මිනිස්සු ගොබ්බයෝ කියලද?.අත්දැකීම් බහුල උගත් බුද්ධිමතුන් බහුල මේ රටේ ඉන්නවා බුරුතු පිටින් පාර්ලිමේන්තුවට නොගිය.බුදියන ඈනුම් අරින බඩතඩියෝ මාලිමාවට නැත.එලොව පොල් නොවේ මෙලොව පොල් දකින්න නම් කාර්යක්ෂම කරුෂිකර්මයක් දකින්න නම් මාලිමාව දිනවමු
අප දැඩි සිතින් අදහා ගත් යුත්තේ මෙදා විජයග්රහනය කරන්නේ මෙතෙක් දුක් විඳි මහා ජනතාවවන අප සියලු දෙනා බව. එය ඒ ආකාරයෙන් ඉටු වන්නට නම් හැමෝම ලොකුම විශ්වාසයකින් නොවැම්බර් 14 වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයකින් "මාලිමාව" ජයග්‍රහනය කරවමු. කව්රුහරි පස්සේ පසු 10:36 තැවෙන්න එපා මටබැරි වුණානේ ඡන්දය දෙන්න කියලා කතිරයක් ගහලා ජාතික. වීරයෙක් වෙන්න හිතට ගනිමු අපි සියලු දෙනාම අපේ රටට තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි! !!!! !!!!! !!!!!!!!
Ape Rate buddemath ekama janadepathi AKD ape Ratata yahapathakma wewa jayama wewa ape janadepathi seyaluma deveyo araksakara dethwa 🙏
අපරාධ අපචාර නැති කරල අලි මිනිස් ගැටුමට විසදුම් දීල පැල්පත් වාසීන්ට සහ දුෂ්කර ගම්මාන වලට පහසුකම් දුන්නොත් මටඇති මාලිමාවට ජයෙන් ජයම වේවා 🎉🎉🎉
We are so proud to have you as our President
Absolutely" Malimawa" will make huge magnitude of winning percentage on 14 th of November, no mistake about that Jayawewa JVP+ NPP new Government people are with you❤❤❤
Api gam wala gewal walata yanakota banum ahuwe game jvp karaya kiyala namak hada gaththe banum ahuwe ape anura sahodaya kiyana me rata hada ganna.dan godak sathutui godak sathutui api a kiuwa de ape minissu ahuwwa.dan me rata api ekathu wela hada gamu,ape nayakata shakthiyak wemu.
තුනෙන් දෙකේ බලය මාලිමාවට දෙමු.😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Ane ජනාධිපති tumane❤❤❤❤ teruvan sarana කෑමෙන් paressam වෙන්න apeta bayae ඔබ tuma ladaveveda keyala ..අවුරුදු 20 රට පාලනය කරන්නට veshva matavage අවසරය labeva ..
🇱🇰🇱🇰🙏🙏🙏No doubt the whole Nation is with you. We don't want opposition.
We need clean prestigious Parliament. 🙏🙏🙏🇱🇰🇱🇰
මේ 14 අපි dinanawa dinillak අනිත් අයට adennama...ඔව්. Ita passe අපි සතුටු kadulu helanawa මේ රට සුද්ද කරන්න apitath dayaka වෙන්න හැකි වුණා කියලා....
ජයවේවා මාලිමාවට ❤❤❤❤
මාලිමාවට ජයවේවා !
ඔබ මේ මාතෘ භූමිය නැවත රන් අකුරෙන් ලියවනවා ඒක ඒකාන්තයි සහෝදරයා....
Good goood gooood
Dinanawa aye haminila yannama dekak na redde yanne OKunta ..chande nodipu minissunta mole pahala wewa.
ඔයා මේ රට හදන්න ලොවේත් නැති වෙන්න
Malimawata Jaya wewa ❤❤️💚♥️♥️✨️✨️🙏💖💖♥️♥️💚♥️💚💚💚♥️♥️✨️✨️🙏✨️♥️♥️💚God bless
රිදී සීනුව...❤
ම❤❤❤❤❤❤ලි❤❤❤❤❤❤මා❤❤❤❤❤❤ව❤❤❤❤❤❤❤❤ට අපි 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊රට අනුරට😊😊😊😊😊😊😊
මාලිමාවේ රැස්වීමට ආපු සියලුම ජනතාවට මාගේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☺️☺️😚☺️☺️☺️☺️☺️😚😚😚😚😚😚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰
දිනින්න ඔන දිනලා ඉතිරිලා ගලා යන්න ....🫶🇱🇰💚 මේ වගේ ආදරනීය හදවතක් මේතේක් දේශපාලන කාලයේ මම දැකලා නැ....🫶🇱🇰💚
Anuradapura buddimath janathawani oba me gaththau thiranaya apage rata anagathaya idiriyata gena yaheki mehewarai..adarei oba semata💞💞
You are a real honest human AKD we salute you ❤ you sir the best of the best
❤❤❤❤❤❤❤ආදරෙයි, ආදරෙයි,,,❤❤❤❤, ඔබට ජයවේවා, ❤❤❤❤මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤
ජයවේවා හැමෝටම
සහෝදරයාga kathva මම සම්පූර්ණ ඇහුව ඔබතුමාga කැපවීම නිසා ma rata ගොඩ ගන්න කට්ටිය සහයෝගය danna ඕනෑ ඔබගේ නිර්භීත kama කැපවීම අනිත් aya උදව් කරන්න ඕනෑ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Great explain well done A.K.D
ඉල්ලන්න ඕනෙම නෑ තමයි ජනාධිපතිතුමණි.දිනනවා ආයේ හොර සෙට් එක අතුගෑවිල, අකුලෝලම යන්න ❤
මාලිමාවට ජයවෙවා 🎉🎉
Puthe, uthum suwarnamali sa rajun pihitai, jayasrimaha bo samidu pihitai. Thunuruwane pihita oyata labenawa. Aniwarayaie.❤❤❤puthe.
API Ada kakul gewanakan awidda ..NPP jayawewa
ගෙදර හිටියනම් ලොවෙත් යනවා 🥺 කොරියවේ ඉදන් බලන මම 🇰🇷🥺
උබ ගෙදර හිටියත් ඔච්චරයි බන් 😒
Api ape cnde oba thumata kalinma dila thiyenne sahodaraya
අනුර ට තරු ලැබෙන කොට දේශපාලුවන්ට තරු පෙනෙනවා😮😮😮
Janadhipathithumata Jayawewa Jayawewa Jayawewa
AKD ❤❤❤❤jaya
One and only great human AKD with team NPP❤
එක්සත් ජාතික පක්ෂයට කතපු මිනිස්සුන්ට කියන්නේ මේ පාරවත් මාලිමාවට කත් ඇදලා බලමු ඡන්ද ඡන්දෙ ඉල්ලං එන මාලි මාව හැර වෙන පක්ෂ වලට දෙනවට වඩා අලුත් රහක් විඳලා බලමු නේද සහෝදරවරුනි
යොනි රස වින්දලා නෑ ව්ගෙ 😊
ජයග්‍රහණය 🧭🧭🧭🧭❤️❤️❤️❤️
God bless you brother anura
උසස් පෙළ දරුවන්ටත් ඇ් මතුවොත් හොඳයි.
උසස් පෙල ප්රශ්නය සිලබස් කවර් කරලා නැහැ කියලනේ. එතකොට ඒක පලමු පාර ලියන ලමයින්ගේ ප්‍රශ්නයක්. පාසැල් වලින් පලමු පාර ලියන්නේ. එතකොට ඒක මුළු දිවයිනේම ලමයින්ගේ ප්‍රශ්නයක්. මේ ලමයි දන්නවා දැන් කාලෙකට කලින් කවදද විභාගය කියලා. ඇයි දැන් මේ දඟලන්නේ. මේක ගුරුවරු, දෙමාපියන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යංශය හා විභාග දෙපාර්තමේන්තුව එක්ක විසඳා ගත යුතු දෙයක්. මේක මාසෙන් ඇතිවුනු ප්‍රශ්නයක් නෙමේ. ප්‍රතිපලයක් නැත්නම් නීතියට යෑම විතරයි තියෙන්නේ. ජනාධිපතිට බැහැ විභාග කොමසාරිස්ට බලපෑම් කරන්න.
@@kg94837අන්න හරි.
Jaya wewa
ජයවේවා!
Thank you ,,Universe
adarae jayawewa
Niyathai Jaya!!!
Great, Maduu
Malimawata jaya wewa ❤❤akd tumata samma sambudu saranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉.👍👍👍👍