මංගල ඇඳුමින් සැරසී මහණ දිවියට ගිය දිල්මි | Full Video

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 2,1 тис.

  • @channel69yt
    @channel69yt 3 роки тому +1428

    මේ විදිහට විඩියෝ එකක් කරපු එකටත් සමහරු බනිනවා,ඇයි එහෙම බනින්නෙ..කි දෙනෙක්ට නං ඕන වෙලා තියෙන්න ඇතිද මේ මෙහෙණින් වහන්සේගේ තතු දැනගන්න,මේ කතාව දැනගන්න,කොච්චර වටිනවද මේ විඩියෝ එක..තමන්ට ගන්න පුලුවන් දෙයක් අරගෙන තමන්ගෙ ජිවිතේට ⁣දෙයක් අරගෙන ඉන්නවා මිසක් මොකටද හැමදේකම වැරැද්දක් දකින්නෙ💔💔 තරුණ අපේ වයසට ආසන්න වයසකින් යුත් මෙහෙනින් වහන්සේ කෙනෙක් ජිවිතේ අවබෝධ කරගෙන තින හැටි ඒ වචන වලින්ම ඇහෙනකොට තින්නෙ අමුතුම හැගිමක්..
    Ashan ගෙ විඩියො එක දිගට බලන්නැති උනත් උවමනාවෙන් බැලුවා මේ කතාව අහන්න ඕන නිසා..ගොඩක් පිං මේ විඩියෝ එකට ඇත්තටම🙏🙏🙏

    • @kanchanaindunil4399
      @kanchanaindunil4399 3 роки тому +26

      එහෙම තමා මිනිස්සු විවිධාකාරයි .. අපි ඒ දේවල් ගැන නොසතා ඉන්න තරමටම හොදයි ..

    • @devmusic057
      @devmusic057 3 роки тому +14

      අනිවාර්යෙන්ම ගොඩක් අය මොනදේ කලත් වැරද්දක් හොයන්න බලාගෙන ඉන්නේ.

    • @dilumlakshan598
      @dilumlakshan598 3 роки тому +8

      ඒක ඇත්ත ❤

    • @bhagyamadhumali6720
      @bhagyamadhumali6720 3 роки тому +7

      Lankawe minussunnam ane manda waraddakmai hoyanne 😂😂

    • @sasindusandeepa8077
      @sasindusandeepa8077 3 роки тому +13

      තථාගතයන් වහන්සෙත් නින්දා අපහසා වින්දා එහෙම එකේ අපි කවුද හැමදේටම හිනා වෙලා නිහඩ වෙන්න ඒක තමා හොදම උත්තරේ 😇❤️

  • @kerveenmunipura49
    @kerveenmunipura49 3 роки тому +211

    ගිහිකල ඔබවහන්සේගේ මාගේ හොඳම මිතුරිය ලෙසින් ඔබ ඇසුරු කිරීමද මා ලද භාග්‍යක්. ඔබවහන්සේගේ පැමිණි මේ ගමන පිළිබදව මා තරම් සතුටු වන වෙනත් අයෙක් නැති වෙන්න පුලුවන්. ඉස්සර ඔබවහන්සේගේ මේ තිරණය පිළිබදව මාත් සමග කතා බහා කල වාර අනන්තයි. මිතුදම සදාකාලිකවම පැවතේවි. මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට ඉතා ඉක්මනින් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වී උතුම් නිර්වාණාවබෝධය ලබාගැනීමට හැකියාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏🙏

    • @krishanilakmali6239
      @krishanilakmali6239 3 роки тому

      Me මෙහෙණින් වහන්සේ කොහේ කෙනෙක් ද?

  • @emynee8178
    @emynee8178 3 роки тому +1483

    අපි පවුකාරයි මේ ජීවිතේ 😒 ආසයි චීවරය දරන්න ඒත් ඒ තරම් පිංවන්ත නෑ ශක්තියක් නෑ 😒. මෑණියනි, ඔබ තුමියට මේ සසරින් එතර වෙලා උතුම් වූ නිර්වානයට ලගා වෙන්න හේතු වාසනා වේවා🙏❤️

    • @ssjkksnnsji4543
      @ssjkksnnsji4543 3 роки тому +7

      Harima.pinkaryi.maniyani.utum.nirwanaya.oba.tumiya.labewa

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 роки тому +17

      මැනියනිඔබවහන්සට දිර්ඝ යුෂ ලැබේ වා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 роки тому +8

      පින් කාරමුනක්

    • @dilininadeesha8376
      @dilininadeesha8376 3 роки тому

      🙏

    • @ramaniperera3038
      @ramaniperera3038 3 роки тому +2

      Hoba wahanseta goodak pihn .Kalanie Pansalatth wadienna Mahanieyani🙏🙏🙏🙏

  • @dilanidiyamanthi5546
    @dilanidiyamanthi5546 3 роки тому +272

    මගුල් සාරිය ඇදල ගත්ත photo වලට වඩා චීවරය දරාගන ඉන්නකොට හරිම සිරියාවන්තයී ... මෑණියනි ....
    මේ භවයේදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා..🙏🙏🙏

  • @hasnarasayumi1742
    @hasnarasayumi1742 3 роки тому +36

    පින්වන්ත රුපයක්...
    පින්වන්ත කටහඩක්....
    පින් ගොඩක් රැස් වෙලා තියෙන්න ඇති ඔබ වහන්සේට මෙ තැනට එන්න
    බුදුසරණයි🙏

  • @AnuWickramasingha
    @AnuWickramasingha 3 роки тому +95

    මෙහෙණියක වී සසර කතරෙන් එතර වෙන්නනට පාරමී පුරනා... සාදු සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි ඔබ වහන්සේට

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 3 роки тому +361

    මම පැවිදි උන දවසෙත් අම්මා ගොඩාක් ඇඬුවා. අපේ පවුලෙත් වැඩිමලා මම. පවුලේ හැමෝම ඇඬුවා. අද එයාලා සතුටු වෙනවා මා ගැන හිතලා. මේ ඟදිත් අම්මා ඒ ගැන කීවා. එයා අකමැති උනා පුදුම විදිහට. ඒත් දැන් එයා සතුටින්. මම උපසම්පදාව ලබනකොට ලොකු හාමුදුරුවෝ කීවා වෙන දරුවන්ගේ අම්මලාට වඩා හාමුදුරුවෝ කෙනෙක්ගෙ අම්මා කෙනෙක් සතුටු වෙනවා කියලා. ඒක ඇත්ත. ඔබ වහන්සේගෙත් අම්මා එහේම වේවි. තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස

    • @nadee2373
      @nadee2373 3 роки тому +2

      🌺🙏

    • @malshisathsarani5196
      @malshisathsarani5196 3 роки тому +3

      ඔබ වහන්සේව සම්බන්ද කර ගන්න පුලුවන් ද

    • @ahinsa5704
      @ahinsa5704 3 роки тому +1

      🙏🙏🙏

    • @piyarathanabikku3404
      @piyarathanabikku3404 3 роки тому +1

      @@malshisathsarani5196 පුලුවන්

    • @malshisathsarani5196
      @malshisathsarani5196 3 роки тому +1

      ඔබ වහන්සේට puluwn nm number eka denna puluwn d

  • @vinodyaperera4497
    @vinodyaperera4497 3 роки тому +951

    ඔබ වහන්සේගේ යෙහෙලියක ලෙස ගිහි කල ඔබව ඇසුරු කිරීමට ලැබීමද සතුටකි..පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා!!! බුදු සරණයි🥺🙏

  • @chamudiayesha9892
    @chamudiayesha9892 3 роки тому +217

    මටත් අවුරුදු 21ක් වෙනවා.ඒත් මේ තරම් පිංවන්ත නෑ මේ සසරේ දුක් තේරුම් ගන්න.ඒ අතින් ඔබ වහන්සේ ගොඩක් ලොකු ආදර්ශයක් අපිට.ඔබ වහන්සේට සසර දුකින් එතෙර වීමට ශක්තිය ධෛර්යය ලැබේවා!! බුදුසරණයි!!

    • @h.yasarayasara5979
      @h.yasarayasara5979 3 роки тому +2

      මටත් 21යි ඒත් අපි එච්චර පින්වන්ත නැ 🥺😔

    • @nawocake9462
      @nawocake9462 3 роки тому +2

      මටත් 21 එත් මෙ තරම් පිනක් නම් නෑ. අපිට බැදිම් වැඩි.එවා නැතුව ඉන්නේ කොහොමද කියලා හිතෙනවා ඉක්මනින් බැදිම් වලින් ඇත් වෙන්න තිබුනානම් ❤️🙏🙏🙏🙏🙏

    • @darshi7272
      @darshi7272 3 роки тому +2

      මටත් 21..... යන්න පිනත් ශක්තියත් කෝ අපිට ඒකට...... ඒකත් ඇත්තටම සංසාරික පිනක්......

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 роки тому

      පින්වන්ත නැති මිනිසුන් මිහිපිට නෑ.ඒකනිසාතමා ස්වාම්න්වහන්සලා අපිව පින්වත්නිකියලා කියලා ආමන්ත්‍රණය කරන්නේ.දේවදතතයන් උනත් පව් ගෙවලා ඉවරවුන දවසට උතුම් වූ නිර්වානය සාක්ශාත් කරනවා කියලා දේශනාකරලා තියෙනවා.ධර්මය ජීවමාන දෙයක්.පුහුනුකරන්න

    • @umeshmadusanka6838
      @umeshmadusanka6838 2 роки тому

      ජීවිතේ හැමදේම තවකලිකයි.

  • @shanukipathirana
    @shanukipathirana 3 роки тому +171

    හිත් නිවන්න පුලුවන් කටහඬක්... වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වන එකම දේ වෙනස් වීම පමණි.

  • @annonline5638
    @annonline5638 3 роки тому +26

    ❤️ මම කතෝලික කෙනෙක් ..නමුත් හැමතිස්සෙම බන දේශනා අහනවා ඒ දේවල් හරිම ලස්සනයි ඒ වගේම මම බුදු දහමටත් හරිම ආදරෙය් , ගරු කරනවා...මේ වීඩියෝ එක බැලුවා ඇත්තටම මේ මෙහෙනින්වහන්සේ පින්වන්තය්..කතා කරත් පුදුම ලස්සනයි අහන් ඉන්න..මම දන්නේ නෑ බුදු දහමට අනුව කොහොමද කියන්න ඕන කියලා නමුත් තෙරුවන් සරනය් ඔබ වහන්සේට..

  • @heliwonara6713
    @heliwonara6713 3 роки тому +120

    කුළුදුල් කන්‍යාවියකව පැවිදි කරනකොට මනමාලියක් වගේ අන්දනවා...
    ඒකට හේතුව අවසාන වතාවටත් ඒ පුංචි හිත ඒ සැරසීම තුළ නැවත ගිහි දිවියට හෝ විවාහ දිවියට ඇලෙනවද කියලා සොයාගන්න එක...
    පින්වත් මෙහෙණින් වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා!!!

    • @fairy3560
      @fairy3560 3 роки тому

      හලෝ කන්‍යාව්යක් කියන්නෙ කුමරි බඹසර රකින යුවතියක්.ඒ අතර වැඩ් ව් ය එලබ් ඔක්කොම අය.
      අවුරුදු 13,14 ලමයෙක්
      මහන වූනත් මංගල ඇදුම අන්දනාවා ද,
      අනෙ පුලුවන් නම්
      ඔය COMEMENT එක
      කිරුලපන හාමුදුරුවනේ ගෙ VIDEO එකෙ දාන්නෙ

  • @ruwinimadumali920
    @ruwinimadumali920 3 роки тому +157

    මුහුනෙ තියෙන නිවුන ගතිය නිසාම හිතුනා බොහෝම ලොකු අවබෝදයකින් ආපු ගමනක් කියලා අවසර තෙරනින්වහන්ස ඔබ වහන්සේට උතුම් වූ නිවන පසක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @jayaminisansala103
    @jayaminisansala103 3 роки тому +419

    බුදුසරණයි අපේ මෙහෙනින් වහන්සේ
    ඔබට උතුම් නිර්වානය අවබෝධ වේවා.....

    • @chandulanawam1194
      @chandulanawam1194 3 роки тому +2

      Pin weth Podi Mehenin wehansete Me Gorethera Dukkitha Biye karu Sansare Gamanin Siyelu Duk Nesa Chathurarriye Saththiye Sathhiyawe Boda m Gaanayen Uthum Niwane Hethu wewa !!saadu saadu saadu !!

    • @karona..8265
      @karona..8265 3 роки тому +2

      බුදුසරනයි අපේ මෙහෙණින් වහන්සේ ඔබට උතුම් නිර්වාණය ආවබෝධ වේවා තෙරැවන් සරනයි

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 3 роки тому +1

    ඇත්තටම මෙහෙණින් වහන්සේ කියන්නේ ඇත්ත .ජිවිතේ කියන්නේ දුකක් විතරයි .මේ සන්සාර ගමන හරිම දුකක්.හරිම දේ තමයි සසරින් එතෙර වෙන එක.ඉතින් මේ වගේ පොඩි වයසින් ඒ දේ තේරැම් ගන්න පුළුවන් වුනේ මේ මැණියන් හරිම පින්වත් .තෙරැවන් සරණයි ! මෙහෙණින් වහන්ස.ඔබ වහන්සේට සියලු කෙලෙසුන් නසා මේ සසර ගමනින් එතෙර වන්නට තව තවත් පින් කුසල් බලවත් වේවා !.🙏🙏🙏🙏

  • @imashiapsara7005
    @imashiapsara7005 3 роки тому +36

    සසර ගමනින්ම එතරට වීමට ඔබ වහන්සේට වාසනාව ලැබේවා.
    බුදු සරණයි මෙහණියනි

  • @wasanafonseka1161
    @wasanafonseka1161 3 роки тому +147

    වචන නෑ.මට තාමත් මතකයි අපෙ ඉස්කෝලේ drama එකකට හිටියා ගිහි ජීවිතේ.මොන දේ අත ඇරියත් අම්මවයි තාත්තවයි ඈත් කරන්න තරම් හිත දියුණු නෑ .ඔබ වහන්සේගෙ හිත ඒ තරම් දියුණුයි.නිවන් සුව ලැබේවා🙏

  • @chathurajapaksha3459
    @chathurajapaksha3459 3 роки тому +233

    මාත් මේ දිවියට පා තබන්න... කාලයක් තිස්සෙ පෙරුම් පුරනවා මෑනියණී...... ඔබ වහන්සේ වගේම මටත් ඒ ගමන යන්න ශක්තිය ලැබෙන්න ඕන......... 🌼 ඔබ වහන්සේට නිවන් දකින්න තව දුර නෑ..... තෙරුවන් සරණයි........ 🙏🙏🙏

    • @tharusenanayake2365
      @tharusenanayake2365 3 роки тому +12

      Oyage balaporoththuwa e widiyatama ishta wewa!!!!!

    • @chandrikakarunarathne1298
      @chandrikakarunarathne1298 3 роки тому +8

      බලාපොරොත්තු ඉටු වේවා....

    • @dilininadeesha8376
      @dilininadeesha8376 3 роки тому +5

      🙏🙏

    • @gayansalinda59
      @gayansalinda59 3 роки тому +9

      ඔහොම දෙයක් හිතට දැනෙන එකත් පිනක්.පමා වෙන්න එප ඔයත් ඉක්මන් කරන්න,මෙ සසරින් එතෙරවන්න.අපි යම්සේද සතුටක් අල්ලගෙන සිටින්නෙ එයමයි අපිව දුකකට ලක් කරන්නෙ.චතුරාර්‍ය සත්‍ය අවබොද කරන්න.

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 роки тому +1

      මේකෙ වැලලෙන්න නැතුව පලයන් කො බන්.

  • @primansandeep8075
    @primansandeep8075 3 роки тому +249

    තෙරුවන් සරණයි !!! මෙහෙණින් වහන්ස. උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!! 🙏

  • @lakshiuk2406
    @lakshiuk2406 3 роки тому +85

    මටද එ උත්තරීතර මගට පිලිපන් වන්නට මෙ ආත්මය තුලදිම හැකි වෙවා....🙏

  • @sewwandijayalath6882
    @sewwandijayalath6882 3 роки тому +41

    ඇත්ත කතාව ඇහුවම හිතුනේ මේ මෙහෙණින් වහන්සේ අවබෝධයෙන් සංසාරයේ පුරුද්දට ගිය ගමනක්.. උතුම් වූ සත්‍ය අවබෝධ වේවා.. තෙරුවන් සරණයි..🙏

  • @dilumlakshan598
    @dilumlakshan598 3 роки тому +282

    මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේ පතන ඒ උතුම් නිර්වාණය ඒ ආකාරයෙන්ම අවබෝධ වේවා ඉෂ්ඨ සිද්ධ වේවා බුදු සරණයි 🥺🙏☸🌹❤

    • @vasthirosa
      @vasthirosa 3 роки тому

      mamath mahana vela inne meka mala karadarayak meka epa venava mala vikara mahana vima epa venava

    • @pavinduiman
      @pavinduiman 3 роки тому +4

      @@vasthirosa පැවිද්දෙක් කවදාවත් පැවිදි බවට නිග්‍රහ කරන්නෙ නෑ. තොපි තමා අන්තවාදියො අපේ රට, ජාතිය, ආගම කන්නෙ, තොපි වගේ අවජාතක කාලකන්නි තමා මකබෑවිලා යන්න ඕනා😑🤮

    • @dilumlakshan598
      @dilumlakshan598 3 роки тому +1

      @@pavinduiman ඒක ඇත්ත බන් බුදු සරණයි ❤🙏

    • @ravindutharushan50
      @ravindutharushan50 3 роки тому +2

      @@vasthirosa නිකං බොරු කියන්න එපා මම ඔයා ගැන හොයලා බැලුවා .ඔයා මොන පැවිදි වේලාද . බොරු කියන්න එපා ඔය පව් කොහේ ගේනියන්නද.

    • @dilkianushka4321
      @dilkianushka4321 3 роки тому

      වස්ති රොසා pala paukara ### ## ynna

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 роки тому +125

    ඇත්තටම හොද දරුවෙක්. ..තෙරුවන් සරණයි මෑණියනේ......ඇස් වලට කදුලුත් ආවා.....

  • @89guy11
    @89guy11 3 роки тому +305

    අපිට නෑ ඔය පින 😭..තරුණ කොල්ලෙක් වෙලා මටම ඇඬුනා 😢. ඔබ තුමියට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏

    • @takeeshagauri9514
      @takeeshagauri9514 3 роки тому

      හුම්😒😪.. අපි තමා හොදටම කරේ 🥲😂💔

    • @gayansalinda59
      @gayansalinda59 3 роки тому +9

      පින නැ කිය කියා ඉන්න එප උත්සාහ කරන්න.පිනක් තියෙන නිසනෙ මනුස්සයෙක් උනෙ.පින තියෙන නිසමයි බෞද්ධයෙක් උනෙත්.ඔයතියෙන්නෙ පින් තමයි.පමාවෙන්න එපා

    • @nethminimaha3624
      @nethminimaha3624 3 роки тому +5

      ඇත්ත අයියේ පින නෑ කියකිය ඉන්න එපා.අනිවාර්යයෙන් ඔයාට පුලුවන්. අවස්ථාව මග හැරුනොත් පස්සේ දුක් වෙන්න වෙයි...යන්න කලින් හොදටම හොයලා බලන්න..🙏🙏🙏🙏🙏

    • @gayansalinda59
      @gayansalinda59 3 роки тому +4

      @@nethminimaha3624 අපේ ලබන ආත්මය මනුෂ්‍ය ජිවිතයක් වෙන්නත් පුලුවන්.හොද ජිවිතයක් ගතකරන්න පින තියෙන්නත් පුලුවන්.එත් ධර්මය මුන ගැසුනෙ නැතොත් මොනව වෙයිද.ඒකයි බුදුරජාණන්වහන්සේගේ ප්‍රමාද වෙන්න එපා කියන්නෙ පුනපුනම.මගෙ උත්සාහය මෙ ආත්මෙදි අවම වශයෙන් සෝවන්ඵලයවත් ලබන්න.ඔයල හැමොටමත් ඒසේම වේවා!

    • @Deuwdinabandarahennayaka4946
      @Deuwdinabandarahennayaka4946 3 роки тому +1

      පින නෑ කිය කියා ඉන්න එපා ට්‍රයි කරපන් සිවුර ඇදලා පොලිටික්ස් වල්ට බැස්සනම් බ්‍රෝ ගොඩේ ගොඩ😂

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 3 роки тому +21

    චීවරය දරන්න මමත් ගොඩක් කැමතියි. ඔබවහන්සේ ට නිවනේ දොරටු විවෘත වේවා !

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ

    මෙහෙණින් වහන්ස,
    ඔබ වහන්සේගේ ජීවිතයට සදාකාලිකවම සුවය සතුට සැනසීම ලැබේවා !!!

  • @සහෝදරයෝ-ඨ9ඡ
    @සහෝදරයෝ-ඨ9ඡ 3 роки тому +87

    මෙහෙණින් වහන්සේ නමකට ඉතාමත්ම සුදුසු හඬක්. ඒ හඬට හිත නිවෙනවා.🙏🙏🙏🙏🙏🙏

    • @dineshveera1546
      @dineshveera1546 2 роки тому

      මමත් මහන වෙන්න කෙමති

    • @dineshveera1546
      @dineshveera1546 2 роки тому

      එයට මග පෙන්වන්න

  • @මලීගේ_පන්හිඳ
    @මලීගේ_පන්හිඳ 3 роки тому +37

    මේ කතාව අහලා ඇස් වලට කඳුළු ආවා. මෙහෙණි සසුන බැබලේවා! ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා! 🙏🙏

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 роки тому +69

    ආසයි මටත් ඒ මාර්ගයට ඇතුල් වෙන්න. ඒය්හ් සසරේ පවු වෙන්න ඇති හිතට හයියක් නෑ ඒ තීරනය ගන්න. අදිශ්ටානයක් සහා ප්‍රාර්තනාවක් කරනවා ලබන ආත්මේ හරි මහනදම් පුරන්න වාසනාව ලැබේවා කියලා..... ඔබ වහන්සේටත් ඉක්මනින් සසරෙන් එතර වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!!!

  • @nilunishehara309
    @nilunishehara309 3 роки тому +2

    මමත් ආසයි මේ සැහැල්ලු දිවියට ඇතුළු වෙන්න
    අම්මාගෙන් අහන හැම පාරම ඇස්වල කදුලු පුරව ගන්නවා
    ඒත් දවසක කැමැත්ත ලැබෙයි
    නැති වුනත් මේ ආත්මෙ පින් කරනවා ලබන ආත්මෙක ඒ දිවියට ඇතුළු වෙන්න
    හැමදාම කරන හැම පිනකින්ම පතන්නෙ මේ ජීවිතයට යන්න ලැබෙන්න කියලා
    ඔබ වහන්සේට බුදු සරණයි
    මමත් මේ තාවකාලික ලෝකයෙන් මිදෙනවා ඉක්මනින් 😌

  • @chandanaherath2175
    @chandanaherath2175 3 роки тому +34

    මහණ වෙනවා කියන තීරණය ගන්න එකත් හරිම අමාරු දෙයක්
    අමාරුවෙන් හරි ගන්න ඒ තීරණයම තමා ගොඩක් වටින්නෙ...
    හැමෝටම බුදු සරණයි..
    ජය වේවා අයියේ ඔය වගේ videos තවත් කරන්න ඔයාට ශක්තිය දෛර්ය ලැබෙන්න ඕනේ..

  • @chathunisamadini2984
    @chathunisamadini2984 3 роки тому +70

    සංසාරයේ මෙතෙක් මා කල යම් කුසලයක් තිබේද එම කුසල බලයෙන් ඔබවහන්සේ කායිකවත් මානසිකවත් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා.. උතුම් නිර්වානය අවබෝධ වේවා..🙏

  • @rash2437
    @rash2437 3 роки тому +150

    බුදු සරණයි මෙහෙණින් වහන්ස....!!!! 🙏🙏🙏🌸🌸🌸 ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය අති සාර්ථක භාවයටම පත් වේවා .... 🙏🌸

  • @dilusamaraveeragamage7067
    @dilusamaraveeragamage7067 3 роки тому +137

    මැණියනි ඔබවහන්සෙගේ විඩියොවක් දානකමයි හිටියේ නරඹන්න තෙරුවන් සරණයි අපේ මැණියනි 🙏🙏🙏

  • @onlineall109
    @onlineall109 3 роки тому +100

    අනේ මංදා ඒ ඇස් දෙකේ මොකක්දෝ දුකක් පේනවා... බලන විදියට .. .. තෙරුවන් සරනයි මෑනියනේ ...😔

    • @somanupealiana8275
      @somanupealiana8275 3 роки тому +1

      BuDusaRanY

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 3 роки тому +3

      මේ මෙහෙණින් වහන්සේ ඇත්තටම දුකක් හංගාගෙන ඉන්නවා ......

    • @warnakulasuriyafernando4408
      @warnakulasuriyafernando4408 3 роки тому

      Chiwaraya ikmnata ada ganne ona onalu , ehenm mona nagulatada Wedding dress eka pissu mewanm manasika leda , ona manussayek jivath wenna sathutin inne thama , Eka kohomath thawakalika eka ithin amuthuwen kiyanne one nhane karana hama dekinma Jivithanthaya dakwa sathuta hoyanawanm eka thama kuhaka kama kiyanne

    • @sarojanikumari5235
      @sarojanikumari5235 2 роки тому

      හ්ම් ඔව් ඒ කතාවේ අන්තිමට උන් වහන්සේ කියනවා හිත් වෙනස් කරගන්න එපා කියලා.

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara2079 3 роки тому +36

    මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!!!

  • @hemali222
    @hemali222 3 роки тому +28

    ඔබ වහන්සේගේ පුංචි වයසට සසර ගැන තියන අවබෝධයෙන්ම පේන්නේ මේ ඔබ වහන්සේ ප්‍රථම වතාවට සිවුරක් දරනවා නෙමෙයි.. මේ ඔබ වහන්සේගේ නිවන දක්වාම යන සසර පුරුද්දක්. ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින්ම ඒ අමා මහා නිවන් සම්පත්තියම ලැබේවා!!!

  • @shavindiekanayake1038
    @shavindiekanayake1038 3 роки тому +174

    මේ මෙහෙණින් වහන්සේ ගිහි කලේ මගේ හොදම යාලුවෙක්, අපි එක වයසේ ,අවු රුදු 13 එකට ඉස්කෝලේ ගියේ , තාමත් ඒ මතක එහෙමමයි

    • @eshani5273
      @eshani5273 3 роки тому +7

      Aththamada oyata den kohomada danne ☺

    • @ahinsa5704
      @ahinsa5704 3 роки тому +1

      🙏🙏🙏

    • @shavindiekanayake1038
      @shavindiekanayake1038 3 роки тому +7

      @@eshani5273 apita tama hitha gnna ba, eya harima hoda lamayek, mge amma tama adnwa

    • @eshani5273
      @eshani5273 3 роки тому +5

      @@shavindiekanayake1038 ekane oyala login hotapu kenek ath unama ohoma budu saranai 😊🙏🙏

    • @littledancing1039
      @littledancing1039 3 роки тому +3

      Ai mechchara adu wayasakin mehema thiranayak gaththe...me mehenin wahanse

  • @chamindikahimali1145
    @chamindikahimali1145 3 роки тому +26

    ඇත්තටම හිත හදාගෙන මේ විදිහට සිවුර දරන්න තරම් පින් කරපු මෙහෙනින් වහන්ස නමක් අපි ඒ අතින් අසරයි අපිට පින නැති කමට

  • @Kani_Dil
    @Kani_Dil 3 роки тому +50

    බුදු දහම තියෙන්නේ අදහන්නන් ට නොව, සියලුම දේම ගැනම අවබෝධයෙන් යථාර්ථය දකින ප්‍රඥාවන්තයින් ටය... තෙරුවන් සරණයි...මෙහෙණින් වහන්ස...නමෝ බුද්ධාය...!!! 🙏☸️🙏

  • @niroshandedigamuwa3960
    @niroshandedigamuwa3960 3 роки тому +28

    මතකයි ඉස්කෝලෙ කාලය ගුරුවරයෙක් විදියට මම ඔබේ වහන්සේ ගේ පාසලේ හිටියා. ඒත් දැන් පූජනීය මෙහෙණින් වහන්සේ නමක්. බුදු සරණයි 🙏🙏🙏

  • @nadunithavishka3019
    @nadunithavishka3019 3 роки тому +77

    බැඳෙන හැම තැනක්ම දුකක් කියලා අවබෝධ කරගත්තු සංසාරයේ හති වැටිච්ච මිනිස්සු.......
    නැවත තත්පරයකටවත්....
    බැඳෙන්න හේතු හදා ගත්තේ නැත.....
    නිවෙන්න හේතු සකස් කරගත්තා පමණයි....🇱🇰❤🙏💯

  • @ishivlogs2413
    @ishivlogs2413 3 роки тому +242

    ඔබ වහන්සේ ගිහි කල යෙහෙළියක් ලෙස අැසුරු කරන්න ලැබිම ගැන සතුටුයි .. ඔබට උතුම් නිර්වානය අවබෝධ වේවා🙏🙏

    • @hemanthanuwan4178
      @hemanthanuwan4178 3 роки тому +13

      අනෙ සාදු .මෙහෙණින් වහන්සේ ජීවිතේට කල්‍යාණ මිත්‍රයෙක් කරගන්න .

    • @poornimarathnayaka5377
      @poornimarathnayaka5377 3 роки тому +5

      ඔයාගෙ යාලුවෙක්ද අක්කි ඒ කාලේ

    • @kasiyaanimationstudio6691
      @kasiyaanimationstudio6691 3 роки тому +1

      Oyage yaluwek da

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 роки тому

      ඔයා හින්දා නෙවේනේ ඒම උනේ😢

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 роки тому

      @@bluecaptraining9889 😂

  • @sreemathilka9633
    @sreemathilka9633 3 роки тому +79

    සාදු සාදු සාදු මනින්වහන්සෙට නිර්වාණය අවබෝද වේවා අම්මා අඩනකොට කොන්ඩේ කපනකොට මගේ පපුව හිරවෙඅල aduna බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @nishadhilakshika5602
    @nishadhilakshika5602 3 роки тому +1

    ඔබ වහන්සේගේ ඇවතුම් පැවතුම් වලින් පවා පේනවා ලොකු අවබෝධයකින් හා ආත්මවිශ්වාසයකින් ආපු ගමනක් බව මෑණියනි🙏, ඒත් අපි ගොඩක් පවුකාරයි මේ ජීවිතේ ,චීවරය දරන්න ආස උනත් ඒකට ශක්තියක් හා ඉඩක් නැහැ,ඔබ වහන්සේට අමාමහ නිවනින් සැනසීම ලැබේවා🙏🙂🌸

  • @kanthihettiarachchi9983
    @kanthihettiarachchi9983 2 роки тому

    ඇත්තටම ගොඩක් පිංවන්ත දරැවෙක් හරිම ලස්සනයි ..තෙරැවන් සරණයි ඔබවහන්සේට ..

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 роки тому +15

    ඔබතුමී ට පින් තිබිලා තියනවා පැවිදි ජීවිතේට ඇතුලත් වෙන්න. අනේ සාදු සාදු සාදු. ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වේවා

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 роки тому +5

    මෙහෙණියක් වී සසර කතරින් එතෙර වන්නට පාරමී පුරනා...ඔබ වහන්සේගෙ කතාව දර්ම දෙශනාවකට සමානයි.... යමෙකුට ලැබිය යුතු ලාභයක් වෙද එ ලාබය ඔබ වහන්සේටත් ලැබුණා සංසාරයෙ කල මහා පිනක මහිමයෙන් 🙏🙏🙏

  • @hansikadewmini9192
    @hansikadewmini9192 3 роки тому +42

    වෙනස් වෙන හිත් ගාව මොකටද අපි ඉන්නේ ඒකත් තාවකාලිකයිනි
    මේ සත්‍ය තමයි කාටත් තේරුම් ගන්න බැරුව අසරණ වෙලා ඉන්නේ අදටත් නිර්වානයම අවබෝධ වේවා මෙහෙනින් වහන්ස !

    • @ITsMI1107
      @ITsMI1107 3 роки тому

      nowenas wenawa kiynne eka hithakin innawa kiyna ekne.wenas wena hithak ekka hitiyotne prashne nitarama wenas wenwa kiynne hoda deyakda

    • @hansikadewmini9192
      @hansikadewmini9192 3 роки тому

      @@ITsMI1107 ow oya hri eth sakachchawedi mahenin wahansa deshana kle e vidiyta nd eke loku therumk ethi hebei api apita theren vidiyt wns krgmu eka hodai ♥️😘

  • @deshanbandara5005
    @deshanbandara5005 3 роки тому +3

    බොහොම පින්වත් පවුලකින් බිහිවුණු පින්වත් දරුවෙක් . මේ ආත්මයෙන්ම සසර කතරින් එතෙර වීමට ලැබේවා 🙏

  • @sandayurudananjaya8653
    @sandayurudananjaya8653 2 роки тому +1

    සුදර්ශිකා මෙහෙණින් වහන්සේට මේ සසර ගැන හොද අවබෝධයක් තියෙනවා , ඔබ වහන්සේට මේ භවයෙදීම උතුම් වූ නිවන අවබෝධ වේවා 🙏🙏🙏

  • @නිකපොතසුමනරක්ඛිතහිමි

    තෙරුවන් සරණයි පිංවත් මෙහෙණින් වහන්ස🙏🏼🙏🏼☸️❤️

  • @dilhanijayamini674
    @dilhanijayamini674 3 роки тому +9

    සාදු සාදු සාදු ලොකු මැනියන් ව්ස්තර කිරිම හරිම පැහැදිලියි පොඩි මෙහෙනින් වහන්සේ හරිම පැහැදිලි කලා සිත සැනසුමක් දැනුනා තෙරුවන් සරනයි

  • @rupid6360
    @rupid6360 3 роки тому +16

    බොහොම වටිනා ආදර්ශයක්.සතුටු කදුලු ආවා..හිතේ ආශාව තිබුණට ඒක ඉටු කරගන්න අවස්තාවනෑ. බැදීම් නිසරුබව හොදටම දැනුනත් මහණ වෙන්න පින් මදි ඇති..උතුම් නිවන් අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා....

  • @sarkalua6778
    @sarkalua6778 3 роки тому

    මේ මෙහෙනින්වහන්සේලා ඉතාමත් වාසනාවන්තයි , පින්වන්තය් , සසර ගමන කෙටිකර ගන්නට යන මේ ගමන.
    ගිහි ජිවිතයේ තාවකාලික සතුට හොයනවාට වඩා පැවිදි දිවියේ සිත් සැහැලු බව අපි අවබෝද කරත්, සංසාර පව නිසා
    අපි ගිහි ජිවිතයම වැළද ගෙන, පඹ ගාලයක පැටලිලා දුක් විදිනවා . ඔබ තුමියන්ට හිස නමා වඳිමි , ඔබේ අද්‍යාපනයට
    අපිත් පුළුවන් විදියට උදව් කරමි. good interview .

  • @ireshapriyadarshani9064
    @ireshapriyadarshani9064 3 роки тому +4

    ඉතාමත් හොද අපි හැමෝටම ආදර්ශමත් වැඩසටහනක් ..බොහොම පින් ඔබ වහන්සේට.. මා ඇතුළු සියලු දෙනාටම මෙවැනි පින් සිතුවිලි පහළ වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 3 роки тому +23

    තරුණ වයසේදී ම සසර අවබෝධ කරගැනීම , පෙර පින් මතුවීමක්. ඔබ වහන්සේ ගේ අදිටන සාර්ථක වේවා ! තෙරුවන් සරණයි !

  • @awanthi4536
    @awanthi4536 3 роки тому +80

    මොන තරම් පිනක් ද... ඇය කසාවතේ සුවය විඳින්නට වාසනාවන්ත වුවා... උතුම් නිර්වාණය කරා යන මේ ගමන සදහා බාධක නැතිව ඉක්මනින්ම ලගා වීමට වාසනාව ලැබේවා..සියලුම දෙනාට බුදු සරණයි... 🙏🙏🙏ලොව තුළ පවතින korona වසංගතය ඉක්මනින් තුරන් වේවා....

  • @chathuryakavindi2
    @chathuryakavindi2 3 роки тому +11

    ඔබ වහන්සේගේ ගිහි කල හොඳම මිතුරියක ලෙස ඔබ වහන්සේ ඇසුරු කිරීමට ලැබීම මා ලද මහත් වූ භාග්‍යකි.ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධය වේවා..තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @madushanka459
    @madushanka459 3 роки тому +4

    අපිට පිං මදි ඇති මේ වගේ සංසාර ගමනෙන් එතෙර වෙන මගට යන්නට..
    ඔබ වහන්සේට මේ සසරින් එතෙර වෙන්නට වාසනාව ලැබේවා..

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 роки тому +35

    මෙහෙනින් වහන්ස ඔබ වර්තාමන මොහොතෙ අරගත්තු හොදම තීරණය තමයි මේක,
    ඔබ වන්සෙටත් ඔවවන්සෙගෙ පව්ලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏 🙏

  • @amilairoshana2163
    @amilairoshana2163 3 роки тому +34

    කතාව අහගෙන හටියා, සහතික ඇත්ත, ඔබ වහන්සේ කතාකරන විලාසේ හරිම ලස්සනයි, ගොඩක් දැනුම තියෙනවා, ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා, අපේ මෑනියන්ට බුදුසරණයි 🙏🙏🙏ඔබ වහන්සේ සමග වචනයක් හරි කතාකරන්න දුර කථන අංකයක් දෙන්න, 🌹

  • @navavlogs46
    @navavlogs46 3 роки тому +531

    වටින වැඩසටහනක් 🙏

    • @rishiwana9737
      @rishiwana9737 3 роки тому

      Nava 🔥🙏

    • @silvadasun4800
      @silvadasun4800 3 роки тому +1

      ගොං බූරුවෙක්ගේ වැඩසටහනක්..

    • @kumararathnayaka2183
      @kumararathnayaka2183 3 роки тому +1

      @@silvadasun4800 ai aulda bn ubata

    • @silvadasun4800
      @silvadasun4800 3 роки тому

      @@kumararathnayaka2183 ඔව් අවුල්.. ඇයි ඔයාට ප්‍රශ්නයක් ද ?

    • @jeewanalakruwan419
      @jeewanalakruwan419 3 роки тому

      @@silvadasun4800 කාගෙ දරුවෙක්ද බං උඹ

  • @thisethwind1978
    @thisethwind1978 3 роки тому +18

    රාගයන් ද්වේශයෙන් මෝහයන් දුරු කොට නිවන සහ නිවන් මග දැක එම මග පූර්නය කරගත් සියලු ආර්‍ය උත්තමයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා,එම මහා උත්තම උත්තමාවියන් ගිය මග වැඩීමට ඔබවහන්සේට සියලු ප්‍රත්‍ය පහසුකම් ලැබේවා,ජය මිස පරාජයක් කිසි දින නොවේවා,සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාද හා එම බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ ආර්‍ය උත්තමයන්ගේ අනන්ත අශිර්වාදය ලැබේවා,තෙරුවන් සරනයි❤️❤️❤️🙏🙏🙏

  • @najimunissa2811
    @najimunissa2811 3 роки тому +100

    සමාවෙන්න මම මෙහෙම කියන එකට මම මුස්ලිම් මේතුම්‍ යගේ මුල්ම මහන උන ව්ඩ් යෝ එක බැලුවා ඒකේ එ අම්මා හඩපු ව්දියට මටනම් ඒක හිතාගන්න බැ කොහොම ද ඒ අම්මා තවත් ඉවසීමෙන් ජීවත් වෙන්නේ කියලා අවංක මට හරි ම දුකයි ඔබ සැමදෙනාටම අල්ලා දෙව්පිහිටයි බුදු සරණයි අපි හැමෝම මැරෙන්න ම්නිස්සු අපි සී ලංකිකයෝ සරණයි

  • @disnafernando9194
    @disnafernando9194 3 роки тому +5

    මෙවැනි විඩියෝ වලින් අපට බොහොමයක් දේ හිතට ගන්න පුලුවන් , බොහෝම ඉස්තුති මේ කතාව අපට දුන් නිසා , මැණියනි ඔබට තෙරුවන් සරණයි

  • @yashshriya5187
    @yashshriya5187 3 роки тому +19

    පතන බෝධියකින් උතුම් වූ නිර්වාණයම අවබෝධ කර ගැනීමට හැකි වේවා මෑණියනි......

  • @anushacool4745
    @anushacool4745 3 роки тому +57

    පෙර පිං තියෙන්න ඹිනේ චිිවරය පොරව ගන්න මමත් හරිම ආසයි මහන දමි පුරන්න බැදිිම හිතින් අන් අැර ගන්න බැ මෑනියනේ හිතට ලොකු සැනසිිමක් දැනුනා ඹබ වහන්සේගේ අනුසාසනාව අහල දිිර්ඍයුස ලැබේවා තෙරුවන් සරණයි නමස්කාර වෙිවා මෑනියන් දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ndhunter5280
    @ndhunter5280 3 роки тому +57

    පිංපාට මෙහෙනින් වහන්සේගේ.. හිත නිවන හඩක්

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 роки тому +4

    ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබවහන්සේට ...ගොඩාක් හොද වැඩසටහනක් ..හරිම ආසයි දකිද්දී .ඒ ජීවිතේට එන්න පෙර ආත්මයේ පිං කරලා තියෙන්න ඕනි ....(මගේ දුවගේ කටහඩමයි තියෙන්නේ ...)දුක නැතිකරගන්න නම් මේ මග යායුතුමයි ...

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 3 роки тому

    බොහොම පින් අපෙ මෑණිවරුනි රටේ ලෝකෙ ඉන්න අනිත් අයටත් හොඳම ආදර්ශනයක් ඔබ දෙපලට දීර්ඝායුෂ පතනවා සිරිමා බෝ සමිඳුගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා විශ්වයේ ශක්තිය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි
    මල්ලි ඔයාටත් බුදු සරණයි දෙවි පිහිටයි වැදගත් වැඩසටහනක් බොහොම පින් බුදුසරණයි 🙏🙏🙏

  • @damiyacreations2558
    @damiyacreations2558 3 роки тому +17

    මෙහෙණින් වහන්ස, බොහෝදුරට පසුකාළීනවත් සිත වෙනස් වීමට ඉඩ ඇති නිසාම මෙය කියමි. ජීවිතය හරියට තේරුම් ගෙන ඇවිල්ල තියෙන ගමන සතුටුයි. ඉස්සෙල්ලම හොදට ධර්මය ඉගෙනගන්න. දහම් පොත් පත් කියවන්න. විශේෂයෙන් රේරුකානේ නායක හාමුදුරුවන්ගෙ පොත් වගේ. ධර්මයෙන් සන්නද්ධ වෙලා වර්තමානයෙ බොරු ආටෝප පසු පස රාගිකව කාමුකව තණ්හාවෙන් වේහයෙන් ඇදෙන තරුණ පරම්පරාවට හරිම ධර්මය දේශනා කරන්න. පුද්ගලයින් වශයෙන් සරණ නොයන්න. වීරයන් කර නොගන්න. බුදු හිමි ම පමණක් සරණ යන්න. බුදු හිමිත්, ධර්මයත් ගුරුවරය කොට සලකන්න...
    තෙරුවන් සරණයි ...!!!!❤️

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 3 роки тому +32

    අපි තාමත් සංසාරේ පවු ගෙවනවා මෙහෙණින් වහන්ස තෙරැවන් සරණයි..🙏

  • @sachinikaushalya5149
    @sachinikaushalya5149 3 роки тому +50

    සාදු සාදු සාදු!!!.
    ඔබ වහන්සේට මේ සසරෙන් එතෙරවෙන්නට ලැබේවා..🙏🙏🙏

  • @hansanimadumali2668
    @hansanimadumali2668 3 роки тому

    ඔබ වහන්සේගෙ නිර්වානය අවබෝධය කරා ලගා වීමට පතන බෝධියකින් මේ ආත්මය තුලදීම ඔබ වහන්සේට ශක්තිය ලැවේවා...ජීවිතේ දුක තේරුම් ගත්තත් අත් ඇරීමට හිත ශක්තිමත් නෑ මෑනියනි..ඒ සසර අකුසල්. ඔබ වහන්සේ මෙන් මේ ජීවිතේ සියලු බැදීම් අත් හැරීමට මගේ සිතද ශක්තිමත් වේවා...

  • @hirunishanika267
    @hirunishanika267 3 роки тому +3

    මාත් ආසවෙන් ඉන්නෙ චීවරයක් දා ගන්න ආසයි මහණ වෙන්න ඒත් ගෙදරින් අවසරය නැහැ තාම මේ වැඩසටහන ගොඩක් වැදගත් සමහර අය unlike දාලා තියෙනවා එහෙම දාන්න තරම් මේ වීඩියෝ එකේ වැරැද්දක් නැහැ මං දැක්කෙ ඇත්තටම මේ වචන අහද්දි හිතට මාරම සැනසීමක් ලැබෙන්නේ මාත් අනිවාර්යයෙන් ම සාසනයට යනව අයියෙ මේ වගේ තව වීඩියෝ කරන්න ගොඩක් වැදගත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 роки тому +42

    ඒ මැනීයන්ගේ අම්මා ට ගොඩක් පින් ඒවගේ දරුවෙක් බිහි කරාට

  • @shanakaliyanage819
    @shanakaliyanage819 3 роки тому +79

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට..!! උතුම් නිර්වානය අවබෝධ වේවා..!!

  • @ireshasandamini9939
    @ireshasandamini9939 3 роки тому +19

    තෙරුවන් සරණයි... අපට සසරින් එතර විමට බෝහෝ දුර වැඩියි මැණියනි. ඒ තරමට අපි ගිහි ජීවිතයට බැඳීම එකතු කරගෙන.. 🙏🙏🙏🙏🙏🙏.

  • @dolamullagihemanthimadusrn6162
    @dolamullagihemanthimadusrn6162 3 роки тому

    මෙහෙනින් වහන්ස ඔබ වහන්සේගේ අවබෝධය ගැන ඉතාම සතුටුයි.මම මේ දේ කිවුවහම සමහරවිට මට කට්ටිය මොනව කියයිද දන්නෑ මම දන්න මෙහෙනින් ආ මෙහෙණි ආරාම දෙකක්ම තියෙනවා .. නිතර ඇසුරු කරපු ..ඒ වගේ තියෙන රණ්ඩු දැක්කහම අපේ ගෙවල් වල තියෙන්නෙ මොන රණ්ඩු ද කියලා හිතෙනවා...ඔබවහන්සේ කතා කරන විදිය හැම තේරෙනවා ලොකු ගමනක් තියෙනවා කියලා...මම ප්‍රාර්ථනා කරනවා සම්බුද්ධ සාසනයට ලොකු සේවාවක් කරන්න ඔබ වහන්සේට වාසනාව ලැබේවා කියලා .

  • @anuththaraliyanage9050
    @anuththaraliyanage9050 3 роки тому +7

    චීවරයක් දරන්නත් හිත හයිය වගේම පින්වන්ත වෙන්නත් ඕන.. මගෙත් ආසාවක් තිබ්බා ඒත් පෙර පවකට හිත සැරිසරනවා හැම තැනම..ඔබ වහන්සේ පින්වන්ත මෙහෙණි නමකි..

  • @sriyanipallewela4501
    @sriyanipallewela4501 3 роки тому +106

    ඔබ වහන්සේට සමුදයංව, අත්තංගමංච, අස්සාදංව, ආදීනවංච, නිස්සරනංච, පඡානාති දැන දැක ගැනීමට ලැබේවා.

  • @upekshakavindi1191
    @upekshakavindi1191 3 роки тому +34

    ගිහිකල ඔබව ඇසුරු කිරීමත් සතුටක් අද වගේම ඔබ එදත් පින්වන්තයි .තෙරුන්සරණයි.

  • @promodtharindu5824
    @promodtharindu5824 3 роки тому +134

    මේ වයසේ තරුණියක් ගිහි ජිවිතේ අත්හැර අවබෝධයෙන් මෙහෙනින් වහන්සේ නමක් ලෙස පැවදි විම⁣ම උතුම්දෙයක්

  • @champikabogahapitiya7075
    @champikabogahapitiya7075 3 роки тому +3

    ඇත්තටම අපි මේ තරම් පින් කරලා නෑ.මාත් ගොඩාක් ආසයි මේ බැදීම් වලින් මිදිලා මේ වගේ සැනසීමක් ජීවිතේ ලබාගන්න.ඒත් පුන්චි දරු පැටව් ටික මගෙ අසරන වෙන නිසා ඒ අදහස යටපත් කරන් ඉන්නවා.ඔබ වහන්සේලාට තෙරුවන්සරනයි.

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 3 роки тому +11

    මන් බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක්..තෙරුවන් සරණයි ඔබ වහන්සේට...සසර ගමන් කෙටි වේවා..

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 3 роки тому +64

    ඉතාම වැදගත්...හිතට දැනෙන වැඩසටහනක්...අැසු හැම පැනයක්ම හා දුන් හැම පිලිතුරක්ම බොහොමත්ම වටිි....ස්තුතියි..!! දෙවි පිහිටයි..!!🙏🙏🙏❤

    • @sampathjayasinga4714
      @sampathjayasinga4714 3 роки тому +1

      ඔබ වහන්සේ හරිම පිං වන්තයි සාදූ සාදූ සාදූ,

  • @stormiwebster2974
    @stormiwebster2974 3 роки тому +49

    සුපේක්ශලා මෙහෙනින් වහන්සේව ගොඩාක් මතක් වෙනවා. අපි buddhist ladies collage එකෙන් ❤️🥺 (niveja)

  • @lakmi8095
    @lakmi8095 3 роки тому +11

    සතුටු කඳුලුත් ආවා මෑණියනේ,
    උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා!

  • @lakshiseww7104
    @lakshiseww7104 3 роки тому +1

    ඇත්තම ගොඩක් වටින වීඩියෝ එකක්...ආසයි චීවරයක් දරන්න.🥺.මේ සසර දුකෙන් නිමක් දකින්න.😔.ඒත් ඒ තරම් පිං කරලා නෑ...😒 මෙහෙම වීඩියෝ එකක් බලලා හරි හිතට සැනසීමක් ලගා කරගන්න පුළුවන් උන එක ගොඩක් වටිනවා...ඇත්තටම මෙහෙණියනී ඔබ වහන්සේ ගොඩක් ශක්තිමත්...මමත් ඔබ වහන්සේගේ ම වයස් සීමාවෙයි පසුවන්නේ....ඒ අතින් බැලුවම ගොඩක් සතුටුයි ඔබ වහන්සේ ගැන..😔😔 තව තවත් නිවන් මග අවබෝධය වෙත්වා....!!!! සාදූ...සාදූ....සාද....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්-ඨ1ඳ

    දැන් කලේ මිනිහෙක් එක්ක යනවට වඩා ඔබ මෑණියන් ගත් තීරණය බොහොම හොදයි තුනුරුවනේ සරණයි මෑණියනි

    • @samikodithuwakku3459
      @samikodithuwakku3459 3 роки тому +5

      අනිවාර්යයෙන්ම

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 роки тому +3

      Kana palenna gahanawa wagee qwa needa 🙄🤭. Yashodara Siduhath wage 1kata goda gya yana ayath ennawa.. 🙏🙏🙏

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 роки тому +3

      👍

    • @asinihimansa7012
      @asinihimansa7012 3 роки тому +6

      @@salindasandaruwan1872 ඒවනම් බොරු කතා , රැවටිල්ල විතරයි දැන් කාලෙ,🔥😑

    • @jayamaliwanniarachchi8136
      @jayamaliwanniarachchi8136 3 роки тому +4

      👌🙏❤️

  • @padminirenuka5921
    @padminirenuka5921 3 роки тому +27

    මේ සංසාරේ නිවන් මග පෑදේවා! තෙරුවන් සරණයි පොඩි මෑනියනේ..සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wajirapriyadarshani6632
      @wajirapriyadarshani6632 3 роки тому

      බුදු සරණයි පොඩ් මෑනියනේ සඳු සඳු🙏🙏🙏

  • @amandisenani3409
    @amandisenani3409 3 роки тому +204

    බුදුසරනයි ඔබට.ඔබ හරි පින්වන්තයි..🙏🙏

  • @kumarikanchana708
    @kumarikanchana708 3 роки тому

    ගොඩක් ආසාවෙන් හිටියා අපෙ මෙහෙණීන් වහන්සෙගෙ තෙරතුරැ දැනගන්න, මෙභෙණින් වහන්සෙගෙ කතා විලාසයට හිත නිවිලා යනවා, දවසක අපෙ මෙහෙණින් වහන්සෙට අපෙ බුදු සසුනට ලොකු මෙහෙවරක් කරන්න ලැබේවා, ඔබ වහන්සෙට ඉතා කෙටි භවයක මෙ සසර ගමනින් අත මිදෙන්න ලැබේවා, 🙏🙏🙏

  • @bhuumizz_
    @bhuumizz_ 3 роки тому +13

    වැඩසටහන බලද්දි ඇස් වලින් කදුලු වැටුනත් අන්තිමට තේරුනේ ජීවිතේ තීරණාත්මක ගමනක් ඇවිල්ලා තියෙන්නෙ කියලා.. තෙරුවන් සරනයි.

  • @nikukaniluka9040
    @nikukaniluka9040 3 роки тому +20

    තෙරුවන් සරණයි පිංවත් මෑණියන් වහන්සේට උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @theekshanikurukulasooriya4089
    @theekshanikurukulasooriya4089 3 роки тому +8

    දුවක් ලෙසින් ඔබෙ කුස පිලිසිදගත්දා...
    ඔබත් සිතන්නැති අන් මව් ලෙසින් එදා...
    පෙම්වත් නුඹෙ පිංවත් ගැබ මට දුන්දා...
    බුදුබණ අස අසා මං සුවසේ උන්නා...
    එක්විසිවසක් දුන් ඒ උනුසුම් තුරුල...
    මිනිමුතු පරදනා දැනමුතුකම් නිබද...
    පරිස්සන් කරන් මගෙ පස්සෙම වැටුන...
    සිතාමතා අඩවන්නෑ මං නුඹව...
    සිදවා රත් තැඹිලි තෙල් මගෙ වරලසට...
    ගල්වා නිතර හරි හරියට හැඩ බැලුව...
    හිස මුඩු කල වෙලේ අද ඔබෙ ඉදිරිපිට...
    සමාවෙන්න අම්මේ දුක හිතුනාද?
    සසර දුක දැනුන නුඹෙ ලොකු දෝණි මම...
    නිවන් මග සොයන මග මම යන්න යන...
    අතහැර ටිකෙන් ටික යන විට දැනෙන සුව...
    විදිනෙමි තොසින් දැහැමින් නිසි ලෙසින් මම...
    සැනසුම ඇති මගක් මේ ලොව ඇත්තේද...
    වෙනකිසිවකුත් නොව බුදුහිමි වැඩි පාර...
    බිම්බා දේවි ගිය මග මං යනවාට...
    අම්මේ නුඹේ අහිතක්නම් නෑ නේද?
    තීක්ෂණී කුරුකුලසුරිය✍🏽

  • @sdhd6319
    @sdhd6319 3 роки тому +9

    පෙරැමිපුරාගෙනම එන පිවත් ගමනක් සාදු සාදු සාදු මෙහෙනින් වහන්සේ නිරෝගී ගමනකට ආණශිර්වාද

  • @hemalmalsha6783
    @hemalmalsha6783 11 місяців тому

    බුද්ධ චීවරයක් දරන්න පිං තියෙන්න ඕන ඔබ වහන්සේ පිං තිබුනා❤ මාත් ආසයි මහන වෙන්න ඒත් මම පවුලෙ එකම දරුවා දෙමව්පියන්ට අමතරව නැන්දලා දෙන්නෙක්ගෙ වගකීම් මට බාරයි මම මහණ වෙනවට එයාලා කැමති නැත්තේ මම විතරක් ඉන්න නිසා ඉතින් මම ප්‍රර්ථනා කරනවා මේ ආත්මයේ මට මහණ වෙන්න බැරි වුනාට ලබන ආත්මෙක හරි මට සසුනට එක් වෙන්න පුළුවන් වෙන්න කියලා😢🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 роки тому +2

    තෙරැවන් සරණයි මෑණියන් වහන්ස! උතුම් අරහත් ධජය දරා ගත් ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!