Un wahansela denamama ethana apahasuthawen hitiya kiyala mta denuna. Mahana dam piruwath me denamage athithaya mathak karaddi un wahanselata podi hari dukak denuna kiyala mta denuna. Mata denuna.
ඇසට කඳුළක් ගේනවා .🙏 per ආත්මයක.පිංවතුන් .ඔබ දෙදෙනා පින්වත් ස්වාමින්වහන්සේ සහ .පින්වත් මෙහෙණිය .බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබේවායි ඔබ දෙදෙනා ta sadu sadu sadu 🙏🙏🙏🙏
ආදරය නිසා ආදරය නොකිරීම = අලෝභය
ඔහු = ඒ නිසා තරහ නොවීම = අද්වේශය
දෙදෙනා= මෙය තේරුම් ගැනීම = අමෝහය
මේ තමයි අභිධර්මය
ලස්සනයි
Harima sarala dahamak namudu awabodaya itha kuda pirisakata pamani🌼🏵️💮🌷❤️
@@ajithranasinghe7966 ඔබ තුමාට පුලුවන් ද මම හොයන දේ මට හොයා ගන්න උදව් කරන්න
@@ajithranasinghe7966 මෙහෙනින් වහන්සේලා විතරක් ඉන්න ටික කාලයක් නේවාසිකව භාවනා කරන්න පුලුවන් තැනක් දන්නවනම් කියන්න පුලුවන් ද?
@@ajithranasinghe7966 prashnyk nh
ඇය ගිහි කල, මාගේ පළමු English ගුරුවරිය 🙏🙏
පැවිදි උන යුවලක් එකට තියලා පැරණි දේවල් මතක් කර කර ප්‍රශ්න කිරීම මම අනුමත කරන්නේ නෑ.ඒක පැවිදි ජීවිතයට බාධාවක්..
මුන්ට දාන්න දෙයක් නැතුව දානවද මන්ද
පහුගිය දේවල් නැවත නැවත මතක් කිරීම යනු රූපා රම්මනයයි
පසුගිය සිද්ධි වල රූප මනසින් රම්මනය බුද්ධ වචනයට අනුව බැහැර කල යුතුය
මූටත් දවසක අර අසේන්ට උනා වාගේ වෙනවා මෙහෙම දේවල් කරන්න ගිහින්
Eka aththa..
Sahatika ethta.
තරහ නැතිනම් දෙයක් කියන්නම් කෝනාර මල්ලියේ. භික්ෂුවක් හෝ භික්ෂුණියක් සමඟ කරන වැඩසටහන්වලදි ඔයා පාවිච්චි කරන ඉරියව් සහ වචන වල නොගැළපීමක් තියෙනවා. ඒවත් තව හදාගෙන ඉදිරියටම යමු මල්ලි. තෙරුවන් සරණයි
කෝනාර හරි
Aneda kiyanne wachana pavichakaranna balagena
Kiyala wadak na.kisima garu saruwak na.
So true
@@sithabentotabentota2568 .
සාම්න්වහන්සේටත් මෙහෙනින් වහන්සටත් නමස්කාර වේවා ඇත්තටම හරිම සතුටුයි හැමබැදීමකින්ම අවබෝධය්යෙන් සිත නිදහස්ව්ම පෙර පිනකින්ම සිදු වූදෙයක් වෙන්න ඇති වාසනාවන් දෙනමටම සාදු සාදුසාදු 🌹🌹🌹🌹🌹🌹🌹
ඔබ දෙනමට නිර්වානයෙ දොරටු විවර වේවා .. !! සිතට දුකක් ඇති උනා වගෙම සතුටක් දැනුනා.. සාසනයෙ නොදුටු පැත්තක් අවබෝධ කර ගත්තා.. 🙏🙏🙏
ඒදෙන්නම දැන් පැවදි ජීවිතයට ඇතුලත් වෙලා...පරන දේවල් ඒ විදිහට මතක් කිරිම අනුමත කරන්න බෑ......දෙදෙනාටම උතුම් වු නිර්වානය අවබෝද වේවා
ස්වාමීන් වහන්සේට මෙහෙණින් වහන්සේටත් නිවන් අවබෝධ වේවා කෝණාරගේ කතා විලාසය නම් මේ වැඩසටහනට හරි නැැ
ඔබ මනස දියුණු කර ගන්න.පෘතර්ජන ඇහෙන් බලන තාක් ,ඔබට කෝණාරගෙ කතා විලාශයෙ වැරැද්ද පමණක් පෙනෙවි
එක ඇත්ත
ඇත්ත අන්තීමයි.
මාලනී අක්කෙ
Meyalata one thamnge youtube channel eke views vadi Kara ganna vitharai.me swaminvahansetai maniyantai sasun gamana sapala Kara ganna awashya vivekaya me vage youtube karayangen berila laba ganna labewa. ..
බ්‍රහ්මචාරී වාසය කරන දෙදෙනෙක් මේ ආකාරයෙන් එක තැන තබාගෙන ඉතා ලාමක මාතෘකාවන් සාකච්චා කිරීම සුදුසු කරුණක් නොවෙයි.
එකඟයි
සම්පූර්ණ ඇත්ත !
සම්පූර්ණ ඇත්ත. පැවිදි ජීවිතයෙ ඉන්න පිරිසකගෙන් මෙවැනි ලාමක ප්‍රශ්න ඇසීම සුදුසු නෑ.
@@sujathasilmatha5847 ...සත්‍ය වශයෙන්ම ඔබ හරි...ඔවුන් දැන් ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතය අරඹා අවසන් ..මෙවැනි ප්‍රශ්න ඇසීම නොකල යුතුය ..එහෙත් මට හැගෙන ව්දියට නම් ..මොවුන් මනසින් තාමත් කෘතක්ජනයි...
Aettha oba kiyanade
ම සිතන අකාරයට නිවන කරා යන මේ ගමනේ පරමිතා ධර්මයක් පුර්ණ කර ගන්න පැමිනි භවයක් ඔබ වහන්සේ දෙනමටම වහ වහම උතුම් උ නිවනින් නිවිමටම හැකියාව ලැබෙත්වා 🙏
සියලු දේ අතහැරිය උන්වහන්සේලා තව දුරටත් රිද්දන්න එපා ආපහු මතක් කරලා pau තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට
Un wahansela denamama ethana apahasuthawen hitiya kiyala mta denuna. Mahana dam piruwath me denamage athithaya mathak karaddi un wahanselata podi hari dukak denuna kiyala mta denuna. Mata denuna.
ඔබ වහන්සේටත් මැණියන් වහන්සේටත් උතුම් නිර්වාණය ඉතා ඉක්මනින් අවබෝධ වේවා.....🙏🙏🙏
ඔවු ඒක ඇත්ත නැත්තම් සසනේ ඉවරයි
පැවදි උනේ් මොනවා හරි හින්ද නේද? ගිහි ජීවිතේ ගැන මෙහෙම කථා කරන එක හරි දෙයක් නෙමෙි නේද? දැන් පැවදි ජීවිතයට ගිහින් ඉවරයි
විකාර
@@senulymethnidu1167 ua-cam.com/users/shortscdvt_8KHfi0?feature=share
ලේසියෙන් මහණ ජීවිතේට පිවිසීමට හිතක් හදාගන්න බෑ,විශේෂයෙන් අලුත බැඳපු යුවළකට.ඒ අතරන් මේ ස්වාමීන් වහන්සේගැනත්,මෙහෙණින් වහන්සේ ගැනත් මම ගොඩක් පැහැදෙනවා.නිවන් මඟට මල් පාවඩ ඇතිරේවා කියල මම ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි 🙏
ඔවුන් ගොඩ ඔබලා ?????
@@ajithranasinghe7966
ඔබ සිටින තැනමයි අපිත්😀
@@chathurisudarshani420 ඇයි අපිට බැරි,මොකක්ද හේතුව?
ඇසට කඳුළක් ගේනවා .🙏 per ආත්මයක.පිංවතුන් .ඔබ දෙදෙනා පින්වත් ස්වාමින්වහන්සේ සහ .පින්වත් මෙහෙණිය .බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබේවායි ඔබ දෙදෙනා ta sadu sadu sadu 🙏🙏🙏🙏
Sadu sadu sadu uthum niwanama awaboda wewa
,, රේවත ස්වාමීන් වහන්ස,, 🙏🙏🙏
කෝනාර අයියේ , තිත්තගල්ලෙ ආනන්දසිරි ස්වාමින් වහන්සේගෙන් අහලා බලන්න, මාත් මෙත් බෝ සෙවනේ මාස කිපයක්ම හිටියා,, මන් තමයි දානේ හැදුවෙ,,
මගේ ජිවිතෙ මන් ගොඩක් දෙවල් හදාගත්තු තැනක් තමයි මෙත් බෝ සෙවන,
සතුටුයි මටත්,, ජයවෙවා ,
කෝනාර මල්ලි උබේ වැඩසටහන් වලින් නෙතට කදුලක් ආපු එකම වැඩසටහන...බුදු සරනයි සහෝ
බුදුසසුන බැබලේවා
Llĺlĺl
සැබෑ ආදරේ කියන්නේ මේකට
තමන් ආදරේ කරන කෙනා මගදි දාලා යන ලෝකේ එකට එකතු වෙලා නිවන් අවබෝධය ඇති කරන් මේ ගමන තීරණය කරපු ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි 🙏
ආදරේට දෙන්න පුලුවන් උතුම්ම තෑග්ගක් තමයි මේ 🙏🙏 සාධු සාධු සාධු
දැක සිතින් අනුමෝදන් වේවා 🙏
Mahana wela akama pansale da niwan dakinne
සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා මුලු විස්වය ටම ස්තූතියි සම්මා සම්බුදු සරණයි මෙතෙක් පහළ වූ සියලුම බුදුරජාණන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් සියලුම සත්වයින්ගේ සියලුම ගැටළු නිරාකරණය වේවා
හොදම දෙ ඔබ වහන්සේ ලා දෙදෙනා එකිනෙකට දසුනින් ඉවත් වෙන්න..! තෙරුවන් සරනයි.
හොදම දෙ ඔබ වහන්සේලා දෙදෙනා එකිනෙකාට දසුනින් ඉවන් වෙන්න තෙරැවන් සරණයි
පැවිදි ජීවිතය වෙනම ගත කල යුතුයි..
@@darshiudayangani7115 kohomada
Metana ekata.inne programme eka nisa.nsttan bikshun,bikshin ekta in nane.
ඇයි ඒ.....මෙච්චර සංකීර්ණ තීරණයට එලබි දෙන්නෙක් මොකටද දසුනින් ඉවත් වන්නෙ...ඒ ඔබ...ඔබට එහෙම දැනෙන්නෙ..කිසි දිනක ඔබට අත් හරින්න තියා ඒ ගැන හිතන්නවත් බැරි නිසයි...මේ දෙනම එක ඇදෙ හිටියත් මාර්ගථල අවබෝධ කරගන්න තරම් , සිත එක් තැන් කල හැකි යුවලකි....
බුදු සරණයි... මගෙත් පැහැදීමක් තියෙනවා මෙහෙණින් වහන්සේ නමක් වීමට. ඇත්තටම හිතට දැනෙන සැනසීම බොහෝමයි බුදු දහම තුළ..
මේ බලන්න බුදුරජුන් ලඟ සිටි තෙරණියෝ.උප්පලවන්නා,කුණ්ඩලකේසි
පටාචරා,කිසාගොතමි,ජනපදකල්‍යණි,බිම්බාදේවී,(යසොධරා) ඛෙමා,මහාප්‍රජාපති,ධම්මදින්න,උත්තරා ,එයාලට පුලුවන් නම් ඔබ මොන සැපකටද තවත් ඉන්නේ?
මල්ලිට නොතේරෙනකම වෙන්න ඇති අයී මේ වැරැද්ද කරන්න එපා.ඔයාගෙ අදහස් හොඳයි. ගිහිගෙයි බැදීම් අත් හැරපු පැවිදි දිවියට පත්වෙච්ච උන්වහන්සේලා දෙනමගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න එපා.අනික හැසිරීමෙ කාතාබහේ පොඩි අවුල් තැන් තිබ්බා සාමාන්‍ය කපල් එකක් ඉන්ටවීව් කරනව වගේ කලේ.මේ වැරැද්ද හදාගන්න.ගොඩාක් වටිනවා විඩියෝ එක ගොඩාක් ජීවිතෙට ගන්න දෙවල් තිබුණා.
ඔයා හරි බ්‍රෝ❤
Eka aththa
Aththa kathawa ahana prasnath gon prasna
ඔබේ පෙන්වාදීම ඉතාම නිවැරදියි.......
ඇත්තමයි
අනේ අනික මල්ලි යේ මෙහෙම මධ්‍ය සාකච්ඡා කොතෙක් අහන් සිටියත් ඇතිවීමක් නැහැ හරි ආසයි ඔයාට ගොඩක් ස්තුතියි
ua-cam.com/video/bIM1H5mu2OM/v-deo.html
මෙත් බෝ සෙවනේ ඉන්න ස්වාමීන්වහන්සෙලාගේ ජිවිත කතා ඇහුවම පුදුම හිතෙනවා. ❤🙏
ඒවා ඔක්කොම මේඩින් තිත්තගල්ල සාදු.
පුලුවන් නම් යන්න දවසක මෙත් බෝ සෙවනට 🙏🏻
Video ekak dapanko bijjo..... ubala awa gamana nathra kare nattam ada nama giya game karayo
@@thilinapeiriz1716 තිත්තගල්ලේ සාදු ලංකාවේ කෙල්ලො කොල්ලො ඔක්කොම මහණ කරයි වගේ.
ලස්සන වස්තු 😘😘
මේ සසරේදි කොච්චර පිනක් තියේන්න ඇත්ද අනේ ලොකු සතුටක් දැනුනා දේන්නටා දේන්නා යාතාර්තය තේරුම් ගේන හරිම මග යන්න තිරනය කරපු එක ඔබ වහන්සේ ලා දේනමට නිදුක් නිරොගි දිර්ඝායුශ ලැබේවා!!! තේරුවන් සරණයි සරණයි 🙏🙏🙏 සතුටු කදුලක් වැටුනා ආසයි හරිමඟ යන්න මේ වගේ ආදශමත් වැඩසටහන් කරන ඔයාට ත් ගොඩක් පින්
මේ පන්සලේ නිර්මාතෘ තිත්තගල්ලේ ආනන්දසිරි සාදු.
පුතා පුලුවන්නම් youtube උන්වහන්සේ ගේ අභිධර්ම විඩියො බලන්න.
@@ajithranasinghe7966 තේරුවන් සරණයි ඔබට
අනිවාර්යයෙන් rashi
Meka pinak nowa pawak
සසර බියකරු බව වටහාගත් ඔබ දෙපලට උතුම් නිවන් මග දුර නොවේවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා
අපේ ස්වාමීන් වහන්සේටත් මෑණියන් වහන්සේටත් ිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු
ua-cam.com/video/bIM1H5mu2OM/v-deo.html
උතුම් වූ නිවන් මග දොරටු විවර වේවා .🙏🙏🙏
කෝනාර මල්ලියේ ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහන් කරකොට වචන හැසිරවීම ගැන ටිකක් සැලකිලිමත් වෙන්න .
වටිනා පණිවිඩයක් සමාජගත කලා .ස්තූතියි .
තාම පැටිය .පස්සේ හරියයි
ස් ම්න් වහන්සේ ට හා මෑණියනට සාදු සාදු සාදු.. නිර්වා න්‍ය අවබො ඩ වේවා වේවා ගොඩක් දේවල් හිතට ගන්න පුළුවන් පාඩම් ක් මම ඩුබායි වලින් තිලකා බුදුසරණයි
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුනාට පසුවත් සංසාරික ආදර කතාව වර්ණනා කළා.. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සහ මෑණියන් වහන්සේ සිය ගිහි ජීවිතය පිළිබඳ කතා කිරීමේ වරදක් මට නම් පේන්නෙ නැහැ
හරියටම කීවා.තෙරුවන් සරණයි
Math akagai
දුවේ, බුදුන්වහන්සේ සියළු කෙලෙස් දුරු කල උත්තමයෙක්. ගිහි ජීවිතය ගිණි ගෙයක් කියල තේරුම් අරගෙන ඒ ඇත්තන් මහණ දම් පුරන්නට ආවෙ මෑතකදී. තවම කෙලෙස් ප්‍රහීන කරල නැති නිසා සීමිත ප්‍රශ්න කීපයක් පමණක් ඇසුවේ නම් හොඳයි නේද?
@@sarathkumaragunarathna4566 මේවාගේ සිද්ධි ගොඩක් අපිට ත්‍රිපිටකයෙ හමුවෙනවා මහත්තයා.තෙරුවන් සරණයි
@@ajithranasinghe7966 මොනවද එහෙම හමු වෙන්නෙ?
ජිවිතේ ගැන මේ සා විශාල අවබොදයක්, අත් හැර්‍ර්මක්...ජීවිතය තුල කල හැක්කේ..උසස් මනසක් ඇති අයෙකුට පමණි.මෑණියන් වහන්සේටත්, ස්වාමින්වහන්සේටත්....තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉන්න ..ඒක මරු කියමනක්..♥️♥️♥️♥️
පළවෙනි පාරට ඇහුවේ.සින්දුවකට මරු
අවසානයේ උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා🙏🏼🙏🙏🏽
ua-cam.com/video/bIM1H5mu2OM/v-deo.html
ගොඩක් පිංවන්ත දෙන්නෙෙක්.ඇත්තටම ඇස් වලට කදුළු ආවා....මොන දේ කැප කරත් මටනම් මේ දේට මූන දෙන්න හයියක් නැ...ඔබ වහන්සේටත් මෙහෙනින් වහන්සේටත් උතුම් නිර්වාණය ඉක්මනින් අවබෝධ වේවා....
ඔබ වහන්සේලා දෙනමටම නිවනෙහි දොරටු විවර වේවා !
සාදු සාදු සාදු !
උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි 🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻
මන් කතෝලික කෙනෙක් මට ලොකූ දුකක් දැනුනා නමුත් මන් හිතන විදිහට මේ දෙන්න ඇත් උනත් මතකයන් හිත් වලින් ඈත් කරන්න අමාරු වෙයි.ඒකයි මනුස්ස ස්වහාවය.බුදු සරනයි.ගොඩාක් පින්.
නෑ මැඩම් බුද්ධ දර්ශණයේ (buddishts filosofi ) ක්‍රමයක් උගන්නවා
අභිධර්මය කියලා.මේක සිත ගැන .ඒකා ඇත්ත්ටම අපේ සිත වැඩකරන විදිය උගන්නවා.ආගම් බේදයක් මේකට නෑ තිත්තගල්ලේ ආනන්ද සිරි අභිධර්ම
කියලා youtube බලන්න කොටස් 50 තියෙනවා.ඒවා බලලයි මේක කලේ.
උතුම් නිවන ඉතා ඉක්මනින් අවබෝධ වේවා. තෙරුවන් සරණයි
ඔබ වහන්සේලා දෙපල ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏න්සාර බැදි පුරුදු ගමනක් යන්නෙ මෙවනි බුද්දිමත් තරුන බික්සූන් වහන්සේල අපේ රටට මහා බාග්‍යක්සෙ දකිමි තෙරුවන් සරනයි
පූජ්‍ය පක්ෂය ට කතා කරන්න ඉගෙන ගන්න .මල්ලි ඔයා යාලුවො එක්ක කතා කරනවා වගේනේ මෙතන කතා කරන්නේ
ඒක නම් ඇත්ත මොනා උනත් සිවුරට ගරු කරන්න ඔනේ
නිවේදකයාගේ කිසිම චාරයක් නෑ..මේ ගිහියෝ නෙමෙයි උතුම් පැවිදි දිවියට පත්වුණු අය.. ඒක අමතක කරලා ප්‍රශ්න අහන විදියේ කිසිම ගරුත්වයක් නෑ.. රස්තියාදු ටයිප් 😞ඒ විතරක්යැ සරම උස්සල මූණ පිහින්නේ කැමරාවට පේන්නද..නොදොකින් මේ බූරුවා 🤨😞😞😞
@@wgshamalikumari538 සිව්රට නෙවෙයි සංඝ රත්නයට ගරු කරන්න
@@ජෝතිසමීර මේක අළුත් පැටන් එකක් නේ ඔයාලා ඔහොම කියලා දුන්නාන එයාලා හදාගනියි.තාම ළදරුවෝ නේ.
ඇත්ත
ඔබ වහන්සේ දෙපළට මගේ namaskaraya වේවා තෙරුවන් සරණයි sadu sadu saadu 🙏🙏🙏🙏
මේවෙනි සිතුවිල්ලක් සිතට ආව එකත් දැනුන එකත් සසරේ පෙර පිනක් නිසාමයි. සසර බිය දැක බුදු සසුනේ සසුන් ගත උන ඔබ වහන්සේලා දෙනමට කෙටි බවයක නිවන් මග අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
එයාල නම් ගොඩ ගියා අපි?
පින්වත් ස්වාමින්වහන්සේට පින්වත් මෙහෙණින් වහන්සේට දැනුවත් කර මල්ලිටත් තෙරුවන් සරණයි
කොනාර තවත් සුන්දර කතාවක් .ඇත්තටම ඉපදිමම දුකකි.එ බව දැන දැනත් අපි ජිවිතයේ සතුට සොයා හබා යනවා.මෙහෙම තිරණායක් ගන්න හැකිවිම පෙර සංසාරේ පතාගෙන ආපු දෙයක් .අපි අහලා තියෙනවා පෙර බැදිම පසු පස පැමිනෙනවා.
**** සියලු කෙලෙස් දුරැ කර මෙ සසරේදිම බුදුන්ගේ දහම් මාවතේ සැරි සරණට පින් කල ඇත්තෝ...
** ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉදිමු..***
සියල්ල නැසෙන සුලුය .....
දහම් මග සිසිලය......
සම්මා සම්බුදු සරණය....
ඔබට තේරුම් අරං .තෙරුවන් සරණයි
ආදරය වෙනුවෙන් නොකරන ආදරේ. .ආදරේ එක්ක නිවන් යන්න බෑ .නිවනට යනවට ආදරේ නම් ආදරය නොකර ඉන්න..ඒක තමයි සුපිරිසිදු ආදරේ...තියෙන්නේ ඒ හිත් වල බලාපොරොත්තු විරහිත අත්හැරීම...නිර්වාණය වෙනුවෙන් කල ආදරයේ පරිත්‍යාගයයි ..සාදු! සාදු! සාදු!
මල්ලි බික්සුන් වහන්සේලා එක්ක වැඩසටහන් කරද්දී ටිකක් සංවර වෙන්න... ඔයා හැසිරෙන විදිය ඔයතැනට ගැලපෙන්නැ.. ඔයා නිකන් යාලුවෝ එක්ක සතුටු සාමිචිය ඉන්නවා වගේ.. ආගමට ගරුකරන්න.
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ ම අවබෝධ වේවා 🙏🙏🙏
ඇත්තටම මෙී ලෝක සත්‍යයාට හොද ආදර්ශමත් බලන්න බුදු දහම කියන්නෙ කොයි තරන්න සතුටක්ද 🙏🙏🙏🙏🌺🌹💐මට හරිම සතුටුයි
මාත් ස්වාමීන් වහන්සෙගෙ අබිදර්මය දෙශනා සේරම ඇහුවා, අනිත් අයටත් කියන්නෙ අහන්න, ජිවිතෙ ගොඩක් දෙවල් අවබොද කරගන්න පුළුවන් ,
ජිවිතේට වැදගත්
බුදුපියාණන් වහන්සේ
ගිහිගෙය අත්හැර යනදින
රාහුලෝ ජාතෝ
බන්දනෝ ජාතෝ
යනුවෙන්
තෙරුවන් සරණයි
සුවාමින් වහන්ස
තෙරුවන් සරණයි
මෑණියනි
උතුම් නිවනම අවබෝධ වේවා
අනෙක ජාති සංසාරෙ සන්ධාවිස්ස අනිබ්බිසං.
ගහකාරකං ගවෙසෙන්තො දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරකං දිට්ඨො පුන ගෙහ න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූට විසංඛිතං
විසඬඛාරගතං චිත්තං තණ්හා
ඛයමජ්ඣගාති.
(තණ්හාව නැති කොලොත් හරි)
අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත්,අපේ පින්වත් මෙහෙණින් වහන්සේටත් උතුම් වූ නිවන් සැනසීම ලැබේවා ! සාදු ! 🙏 සාදු !! 🙏 සාදු !!! 🙏 තෙරුවන් සරණයි !
පතාගෙන ආව පින්වත්තු🙏
මෙහෙනින් වහන්සේලා විතරක් ඉන්න ටික කාලයක් නේවාසිකව භාවනා කරන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන් ද?
@@donimayumi3042 matale dobawala thiyenawa mama den Kuwait inne mage paule kenek yomu karanna puluwani phone nambar eka danna Theruwan saranai (ROHINI KUWAIT)
@@mohammad123ansari7 covid handa tika dwsk inna wewi .man ikmninma පණිවිඩයක් yomu krannam ඔබ තුමාට .තෙරුවන් සරණයි !
@@donimayumi3042 hodai dobawala aramaya niskalanka parisaraya watapitawa visalai MATALE mahawalath ape aramayak thiyenawa budu saranai
@@mohammad123ansari7 ගෑනු ලමයි ගොඩක් දැන් මහණ වෙන්න අහනවා.ඔබ කුවේට් ඉදං ඒ ළමයිට උදව් කිරීම ලොකු පිණක්
ඇත්තටම අයිය නියම චරිතයක්, කතා කරල තියනව මං පුස්සැල්ල සර්ගෙ ක්ලාස් එකේදි එදා, ඒ පොඩි වෙලාවට තේරුම් ගත්ත හරි සංවේදී අව්‍යාජ චරිතයක් කියල. අයිය එක්ක ඉන්න පිරිසත් ගොඩක් දුරට ඒ වගේ කියල හිතනව.බුදු රජාණන්වහන්සේත් දේශනා කරේ අසේවනාච බාලානං,පණ්ඩිතානංච සේවනා කියලනෙ.මං ආසයි ඔය පිරිසට වගේම ඔයාලගෙ සමාජ සේවා වලට.මේ පුංචි වීඩියෝ එකත් ඇත්තටම සමාජ සේවාවක්.ඉතිං අනිවාර්යයෙන්ම දවසක අයියගෙ වැඩ වලට ටිකක් හරි සම්භන්ධ වෙනවමයි.හැබැයි මේ විදිහට නෙමෙයි මගේ අරමුණට මං ගියාට පස්සෙ.බුදු සරණයි!! මං උමිදු (කළුබංඩාර)
තිත්තගල්ලේ සාදු ගේ අභිධර්මෙ ප්‍රථිපල
ඔබවහණ්සේලා දෙනමට මාගේ නමස්කාර වෙීවා හරිම සතුටුයි
ඇත්තටම පිංවත් දෙදෙනෙක්...තෙරුවන් සරණයි උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා....වැඩසටහන ඉදිරිපත් කරන ඔබටත් තෙරුවන් සරණයි
මේ වගේ ගුණ කියන අය හිටියේ ටිකදෙනයි තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා ඔබ වහන්සේලා ට
මෝකටද සාදු කියන්නේ එ අය තමත් පැවදි කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැ
අත් හැරීමට හොදම නිදසුනක් .... බුදු සරනයි ..
තව තවත් බැඳීම් තුලින් සාර්ථක ජීවිතයක් ගත කළොත් තව තවත් දුක් සහගත සසරට අසු වනවා මිස වෙන කිසිවක් සිදු වන්නේ නැහැ .ලෙඩ වෙන ජරාවට පත් වෙන මරණයට පත් වන සියල්ල උරුමයි.මේ සසර කරන ලද මහා පුණ්‍ය කර්මයකි ඔබ දෙනමට මේ භවයේ ම උතුම් නිර්වාන අවබෝධය පිණිස ම සියලු කුසල් හේතු වාසනා වේවා .තෙරුවන් සරනයි .
එයාලනම් ගොඩගියා.අපි තාම කාම ලෝකෙ
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි ...ඉක්මනින්ම සසර ගමන කෙටි වේවා....
සංසාරික භව ගමන තුල හමුවී ජීවිතය විද නිර්වාණ මාර්ගය සොයා අරඹන ආධ්‍යාත්මික ගමන යන්නට අපගේ ස්වාමීන් වහන්සේ සහ මෙහෙණින් වහන්සේට මා හදවතින් තුණුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරනවා
පුතා රට හරි මඟට ගන්න මේ දේවල් සමාජයේ කථා කල යුතුයි.
පුතාලත් මේවා හිතමිතුරන්ට පෙන්නන්න.තෙරුවන් සරණයි
( ඔහොම දෙන්නා ගමන් ගිහිල්ලා) පැවිදිවූදෙනමක් සමග ඔබ කතාකරන්නේ ! විනීතව සංවරව මෙවන් අවස්ථාවක ගරුසරු ඇතිව කතාකරන්න ඉගෙනගන්න..ගරුත්වය දක්වන්න පුරුදුවෙන්න ! ඉතාම හොඳ වැඩසටහනක් ! නමුත් මෙවන් වැඩසටහන් කරද්දී ගරුසරු ඇතිව මනා හික්මීමකින් යුතුව අසා දැනගතයුතුදේ
පැහැදිලිකරගන්න උනන්දුවෙන්න ! දුර්වලතැන හදාගන ඉදිරියටයෑම තමයි
ජීවිතයේ සාර්ථකත්වය !
යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !
🙏❤🇱🇰🌝.
ආදරේ වෙනුවෙන් ආදරේ නොකර ඉන්න .....හරිම අපූරැ කතාවක් ......ජීවිතේට ලොකු ආදර්ශයක් ....තෙරැවන් සරණයි 🙏🙏🙏
සින්දුවකට ටෙලියකට හොඳයි
තවත් පිංවන්ත යූවලක්. පතා ගෙන ආව ගමනක්. කාටත් ආදර්ශයක්. මතු යම් දිනක ඔබ දෙපලට නිර්වාණ සූවය සාක්ෂාත් කර ගැනීමට ලැබේ වා!
ඔබ වාන්සෙලා වගේ මෙ මනුස්ස ලෝකේ පින්වත් මිනිසුන් බිහිවෙවා
මේවා නොතෙරී deta කපාගෙන බණින අය අතරේ තේරුම් ගත්ත ඔයාලත් ඉඳිම සතුටුයි
adare wenuwen adare nokara inna eka aththa badieem adu wenawa oba wahanselata niwan awabodaya lebeea sadu sadu
ආදරය වෙනුවෙන් මෙහෙමත් කැපවීම් කරන්න පුලුවන් කියනනෙ හරි පුදුමයි..මෙහෙණින් වහන්සේටත් ස්වාමින් වහන්සේටතා තෙරැවන් සරණයි🙏
පෙර ආත්ම ගත බැදීම් සසර කෙටි කර ගන්න යන මග ඉක්මන් භවයකදීම ඔබවහන්සේලාට ලැබේවයි පතමි
මේ comment section එකේ හැමෝම කියනවා පරණ දේවල් හාරා අවුස්සන්වා කියලා. එහෙම වෙනවා නම් කලින්ම ඔවුන් සිවුරු හැර දමා අවසන්.ගිහි ජීවිතයේ මතක මතක් නොවී තියෙන්න බෑ.. ඒත් මෙතන තියෙන්නේ හිත සංවර කර ගැනීමක්. ඒ නිසා නැවත ඇවිස්සීමක් මෙතන සිදු වෙන්නේ නෑ.. අපේ මානසිකත්වයට වඩා ගොඩක් උසස් තත්වයකයි මේ ස්වාමින්වහන්සේ සහ මෙහෙනින් වහන්සේ සිටින්නේ
හරියට හරි.ත්‍රිපිටකේ භාගයක්ම
බුදුරජුගේ අතීතය නේ.ධර්මය දන්නේ නැති මැට්ටො කියන දේවල්
ගනන් ගන්න එපා පුතා
විනය පිටකෙ ගැන අහලවත් නෑ සේ ය් ,,,,
දෙනාට . සුබැම සුබැ . අනාගතයක් වෙිවා ..පරිස්සැමෙින් ඉන්න . සියලුම දෙවියන්ගේ පිහිට ලැබෙිවා බුදු සරණයි
බුදු මග ගිය කිසි කෙනෙක්
සසර මග අතරමං වුනේ නැත🙏
Utum amamaha nirwanaya ඔබ වහන්සේ හට ගොඩක් පින්
ඇත්තටම මගේ ජීවිතේ මම ගොඩක්ම ආස කළේ මහණ වෙමි ඒකත් අපිට ලැබීම තියෙන් ඕන මෑණියන් වහන්සේට ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා
මහණ නොවුනත් මෙහි ලොකුසාදු
වන තිත්තගල්ලේ ආනන්ද්සිරි සාදු
ගේ youtube තියෙන අභිධර්ම වීඩියො බලන්නකො පුතේ.අපිව අනිත් පැත්ත හරවනවා.
Konara Malli Wade සුපිරි සහෝදරයා ❤️ Godak Unta Ridila Thiyenna Ape Hamuduruwn Wahansei මෙහෙන් Wahansei Sansare Anithya Therum Aragena Thiyenna Anith De Thamai Ahema Therum Gatthata Passe Dakkath Nodakkath A Hith Wala Asawal Na.
බුදුරජුන්,රාහුල ථෙරො,නන්ද ථෙරො, වැඩසිසිටියෙ ජේතවනෙ,එහා
පැත්තේ බිම්බා තෙරනිය,(යසොධරා)නන්දා ථෙරනිය(ජනපද කල්‍යාණි)
වැඩසිටි භික්ඛුණී ආරාමය .මේ අය දිනපතා මුණගැසෙනවා.මේ ගැන
ජාතක පොතේ අබ්භන්තර වර්ගයේ අබ්භන්තර ජාතකේ සඳහන්.
මෙසේමඅඹුසැමි යුවලක් පැවිදිවිම එම වර්ගයේම සුවණ්ණමිග ජාතකේ
සඳහන්.ඔබ නිවැරදියි තෙරුවන් සරණයි
මතක් කිරීමෙන් හිත රිදෙන්න විදිහක් නෑ.. එහෙමනං මහන වෙන්න බැනේ..
සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේට මෙිහෙිනින් වහන්සේ ට දිර්ඝායුෂ ලැබෙිවා
කෝනාර ගෙ සමහර වැඩ satahan අනුමත කරන්න බැහැ පරණ දේවල් mathak කරන ekan හිත අවුල් වෙනවා
ua-cam.com/video/bIM1H5mu2OM/v-deo.html
හිත හදාගත්ත නැති අයගේ හිත අවුල් වෙනවා
ජීවිතේ අනිත්‍ය බව තේරැම්ගන්න අන් අයටත් මෙය හොඳ ආදර්ශයක්
ච
සුන්දර අදර කතවක් තුල දැහැමි ජිවිතයක් ❤️🖤
R:
ඔබ වහන්සේටත් මෙහෙණින් වහන්සේටත් නිර්වානය අවබෝධ වේවා...!!!🙏🙏🙏
මට දැනෙන හැගෙන පරිදි මොවුන් දෙදෙනා ඉතාමත් ලෞකිකයි.. මහාන දම් පිරුවත් ඒ සත්‍ය අවබොද කර ගැනිමට බොහො කලයක් යාවි යැයි කියා මට හිතෙ.. සත්‍ය අවබෝධවු පසු අත හැරිමද පහාසු දෙයකි.. යශොදරා මැණියන් මෙන් උතුම්වු නිර්වාණය අවබොද වේවා. තේරුවන් සරණයි 🙏
🙏🙏🙏
ඔබ වහන්සේලා දෙනමට තෙරුවන් සරණයි
උතුම්ම රහත් බව ලැබෙන්වා !!!!!!!!!!!නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💛💛💛❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍
Uuu
හරිම සුන්දරයි ,
"ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉන්න"ලස්සන කියමන.අමාරු තීරණයක්.🙏 නොදුටු... අහඹු... ප්‍රතිපත්තියක් ...මම කියන්න කැමතියි මේ නිවේදකයාට අමතක වෙලා මේ කතා බහ භික්ෂූන් සමග බව..ඒක අශෝභනයි.🙁විනීත නැහැ..
ua-cam.com/video/bIM1H5mu2OM/v-deo.html
ua-cam.com/users/shortscdvt_8KHfi0?feature=shareබ්‍රෝ
ඔබ වහන්සේලාට ඉක්මන් භවයකදීම නිවන් අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
මාධ්‍යවේදීන් අතර කෝනාර කියන්නෙ මොන්ටිසෝරියට දාන්න ඕනෙ චරිතයක් .
පැවිදි දිවියට ගිය අයගෙන් ඇසිය යුතු ප්‍රශ්න . ඇසිය යුතු පිලිවෙලක් තියනව.
මූ මොනවද අහන්නෙ .
ලැජ්ජා නැද්ද එහෙම අහන්න .
බලාපන්කො.
අනිත් මාධ්‍යවේදීන් කතා කරන විඩියෝ ටිකක්.
මොලේ නැති හරකෙක් බව පේනව කෝනාරය.
Ou bn
eka hari
මොන දේ කීවත් ස්වාමීන් වහන්සේගේ සහ මෙහෙණින් වහන්සේගේ ඇස්වල කදුළු පුරෝගෙන 😪... ස්වාමීන් වහන්සේටත්.. මෙහෙණින් වහන්සේටත් උතුම් නිර්වාණය ම අවබෝධ වේවා .. තෙරුවන් සරණයි... දීර්ඝායුෂ ලැබේවා... නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා... දුකින් ම්දෙත්වා..🙏🙏🙏
"ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉන්න"
ලස්සනයි 💓 !
0762643185 imo
🙄🤣🤣🤣
Oba vahanseta ha mehenin vahanseta ikmanin nivan avaboda veva. 🙏🙏Teruvan saranai sadu sadu sadu 🌼🌸🌼🌸🌼🌸🙏🙏🙏
සාංඝික දෙන්නෙක් ලඟ එක ට ඉඳ ගැනීම සුදුසු නැහැ. මේ නිවේදක
අනික කතා කරන්නේ ගිහියන් වගේ. කිසිම ගරැත්වයක් නෑ.
I also agree with you
මහාන වෙන්න ඔන හය හතර නොතෙරෙන දරුවෝ නෙවෙයි මෙ වගේ ජිවිතේ විදලා තමන් විදපු ජිවිතේ ගැන කළකිරුන අයයි.. මොකද එ අය ආය එ කළකිරුණ ජිවිතෙට යන් නැ සාසනේ අතැහැරලා.. එත් කුඩා වයසෙදි මහාන වෙලා එක තැනකට කොටු උන බහුතරයක් තමන්ගේ තරුණ වයසට අවාම සාසනේ අතහැරලා.. ලවු කරලා වහා බොනවට වඩා කොච්චියට බෙල්ල තියනවට වඩා බෙල්ලේ වැල දාගන්නවට වඩා හැමදේම අතතහැරලා සසුන් ගත වෙලා සාසනේ වෙනුවෙන්ම දෙයක් කරනවා නම් එක ගොඩාක් වටිනවා..
බුදුන් ගේ කාලේ උනෙ මේවගෙයි ඔබ හරි තෙරුවන් සරණයි
මේ කතාබහට.
හරීන්ද්‍ර ජයලාල් මහත්තයා හමුවුණා නම්..
මේවගේ වලත්ත විදිහට මේ දෙනමගෙන් ප්‍රශ්න අහන්නෙ නැහැ.
කියලා වැඩක් නෑ. මූ සරමත් උස්සගෙන
අනිවාර්යයෙන් මේක buruwek
@@KAUSHI.9999 ඒකනෙ බලන්න මු මොන බූරුවෙක් ද.
@@chandimalmaduranga7683 ඇත්තටම ලැජ්ජා යි.
මේ පින්වන්ත දෙනම.
සියළුම දේ අතහැර ගිය ගමනක්. අහද්දි අපට දුකයි.ඒත් එයාල හොඳින්ම යතාර්ථය අබබෝධ කරගෙන ගිය ගමනක් බව පැහැදිලියි .
අහන එකාගෙ වලත්ත වචන වලට සිල් එපාවෙනවනෙ.
ඔහොමද ප්‍රශ්න අහන්නෙ .
ඒව අහන කැත.
මුන් මනුස්සයොද. බූරුවෙක් බව පැහැදිලි යි.
🙏ඔබ වහන්සේලාට සත්‍ය අවබෝධ වේවා🙏
බුදුසරණයි☸️☸️☸️
ඔබ දෙපළට පැතු බෝධියකි න් නිවන් සුවය ලැබේවා .
තාම අපවත් උනේ නෑ
@@ajithranasinghe7966 නිවන් සුව පතන්න අපවත් වෙන්න ඕනේ නැහැ .එ ගැන හාමුදුරුවන් කෙනෙක් ගේන් දැනගන්න.නිවන් සුව විඳින්න තමයි මහන වෙලා පෙරුම් පුරන්නේ.මහන දමි පුරණ අයට විතරක් නෙමෙයි ජිවත් වෙලා ඉන්න ගිහියන් ට ත් නිවන් සුවය ප්‍රර්තනා කරන එක ලොකු පිනක්
සාදු සාදු සාදු
ඔබ දෙනම වහන්සේට මම නමස්කාර කරමි නමස්කාරය වේවා 🙏🙏🙏
රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ පොත් වලත් තියනවා නියම බෞද්ධයෙක් අභිධර්මය ඉගෙන ගන්න මහන්සි ගන්න ඕන කියල..❤️
අනිවාර්‍යෙන්.ඒ උනාට දැන් අළුත් පැටන් එක මේක ලස්සනට ලියපු බුද්ධඝෝස තෙරුන්ටත් මඩ ගැහීමයි
ඇත්තටම හොඳයි වැඩසටහන.මේව සංසාරික බැඳීම් කියන්නත් පුලුවනි.නමුත් කලින් ආදරය කරල විවාහ වෙලා පස්සෙ මහණ වුණු දෙන්නෙක්ව එක ළඟ තියල පරණ ආදර කතා අහන එකනම් ටිකක් අවුල් වගේ...එයාව මුලින්ම හමුවුණ විදිය,කතා කරේ මොනවද,ගියෙ කොහෙද වගේ දේවල් අහන එක එච්චර හොඳ නෑ වගේ...මොකද උන්වහන්සේලා තාම පෘථග්ජනයිනේ...රහත් වෙලා නෑනේ...මහණ වුණා කියලා රාග සිතිවිලි,ප්‍රේම සිතිවිලි 100% ප්‍රහාණය වෙලා නැහැනේ..ඒ නිසා පරණ මතකයන් අලුත් වෙලා ආයෙත් පරණ තත්වයටම යන්න පුලුවනි..ආදර මතකයන්,විවාහ ජීවිත මතකයන් යලි ගොඩ දැමීමක් වෙන්නත් පුලුවන්..ප්‍රශ්න ඇසීමේදී තව ටිකක් ආචාරශීලී වුණානම් හොඳයි...මොනාවුණත් කෝනාර හැමවෙලේම අපිට දෙන්න උත්සහා කරන්නෙ හොඳ දෙයක් විතරමයි...මේ ස්වාමීන් වහන්සේලා දෙදෙනාටම කවදාක හෝ එකටම නිවන් මඟ යාමට හැකි වේවා...බුදු සරණයි!!
කමන්ට්ස් ටිකක් කියෙව්වා.කවුරු මොනවා කිව්වත් මේ වීඩියෝ හොදයි ජීවිතේට දෙයක් ගන්න පුලුවන්..ගන්න ඕන දේවල් අරගන්න අනිත් ටික අයින් කරන්න.එච්චරයි...😉
දැක්කනෙ පුතා සිංහලයින්ගේ හැටි.deta කපාගෙන වැරද්මයි හොයන්නෙ
I know her family very well.Her mother had a cancer & died
👍
eka aththa...
අනිවාර්යයෙන් , හැමදේම තියෙන්නේ සිත තුල, අපි විසින්ම සිත පාලනය කරගතයුතුයි,,මේ වගෙ වීඩියෝ දාන එක හොදයි අනිත් අය දැනුවත්ව වෙනවා
ඉතාමත් කණගාටුදායක මාධ්‍ය සාකච්ඡාවක්.
මාධ්‍යවේදීයාගේ ආමන්ත්‍රණය ඉතාමත් වැරදියි වගේම බුද්ධ චීවරේ දරාගත් දෙදෙනෙකුගේ විවාහය, පෙර ආදර කතාවන් විමසීම නුසුදුසු කාර්යයක්.
එමෙන්ම මෙවැනි කාර්යයකින් මෙම මාධ්‍යවේදීයා බලාපොරොත්තු වන්නේ සහ ඔහු කරන දෙයින් මෙම බදුන් සරණ ගොස් චීවරය දරාගත් අයගේ මනසට නැවතත් පෙර බැදීම් සිහිගන්වන එකයි.
කිසිසේත් මෙය අනුමත නොකලයුතුයි.
එමෙන්ම ඔබ මාධ්‍යවේදීයෙක් හැටියට එන්න කලින් පැවිදි උතුමන්ට කතාකරන්න හා හැසිරෙන්න ඉගෙනගෙන එන්න.
33 ට අන්ලයික් එකක් දැම්ම.. හේතුව නොඇසිය යුතු දේවල් අහලා.. පරන දේවල් මතක් කල නිසා... රහත් උන අය නෙමෙ.. ඒක පවක් කෝනාර.. විශේශයෙන් ඒ දෙන්නම එක ලග තියන්..... ..
ආහ් කොහොමද මගෙ සුදු නංගී ඉතින්
@@මහාරජතුමා හොදින් ඉන්නව මහ රජතුමනි.. ඔබ තුමාට කෙසේද කියම් !!!
@@නදීනදී-ල9බ හා.. හා.. මගෙ සුදු නංගී ... බොහොම සතුටක් ... බොහොම සතුටක්
.. නැඟණියනි ..
. සැබෑව සැබෑව ... මගෙ සුදු නංගී ... එන්ඩ එන්ඩ .... ටිකක් විනෝද වෙන්න අපිදෙන්නා... මගෙ සුදු නංගී මට දැනුයි වැඩ ඉවර වුණේ ... 0762643185 imo .
@@මහාරජතුමා එසේද මහ රජතුමනි... මම තාම සේවයේ යෙදී සිටිමි රජතුමනි... විනෝද වීමට මා හට වේලාවක් නොමැත.. සමාව භජනය කරමි...🌹🌹
@@නදීනදී-ල9බ හ්ම් ... ඔහෑ.....ඈ..........හා .. හා .
සුදු නංගී එහෙනම් සේවය අවසන් කරලා මාව අමතන්න .... සැබෑව සැබෑව ...
ඔයා එනතුරු මම මල් වනයේ... සිරිනරඹනවා...... මගෙ සුදු නංගී ...
ස්වාමීන් වහන්සේ ට සහ මෙහෙණින් වහන්සේ ට තෙරුවන් බෙලෙන් වහා උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
අපිත් ඒක තේරුම් ගන්න උත්සාහ කරමු
තෙරුවන් සරනයි
කෝනාර vlog තැනට සුදුසු විදියට කතා කරන්න. ස්වාමීන් වහන්සේ කෙනෙකු සමග කතා කරන විලාශය හරි නෑ කියලා මට හිතෙනවා
ua-cam.com/video/bIM1H5mu2OM/v-deo.html
සසර පුරුදු නතර වෙන්න බැහැ ඔබ වහන්සේ දේපළ ඉක්මනින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා
සාදු සාදු සාදු