දරුවා තනිකර පැවිදි වූ දෙමව්පියන් ගැන කිසිවෙකුත් නොදැන සිටි සත්‍ය කතාව - Gosinga Wana Arana

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 2,3 тис.

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Рік тому +59

    ඔබවහන්සේ ගේ දේශනය අසද්දී සිතට ඉතාමත් සැනසීමක් දැනුනා.හාමුදුරැවනේ.සාදු සාදු සාදු.🌷🌷🌷🙏🙏🙏

  • @UdumbaraEhelepola-rh9jl
    @UdumbaraEhelepola-rh9jl Рік тому +112

    සාදු සාදු සාදු !
    තුනුරුවනේ පිහිටෙන් මේ මග මට ද යන්න ලැබේවා. ඔබ වහන්සේලාට මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ම උතුම් නිවනින් සැනසේවා !!

  • @مالانانداني
    @مالانانداني Рік тому +181

    ඇත්තටම නියම අවබෝධයක් ඇතිව මහණ වූ බවක් ඒ ස්වාමින් වහන්සේගේ කථාවෙන්.. සාදූ සාදූ සාදූ එම දෙපළටත් උතුම් නිර්වාණය පිණිස පාරමිතාවක් ම වේවා.. මාත් මේ පිංකම අනුමෝදන් වේවා.. තෙරුවන් සරණයි සියළු සත්වයෝ නිදුක් නිරෝගි වේවා

  • @Anushagunawardanagunawar-hh1wg

    තෙරැවන් සරණයි අපේ හාමුදූරැවනේ ඒ පූන්චි පූතා හොදටම එයාගේ වයසට ධර්මය අවබෝධ කරගන ඉන්නේ ඉක්මනින් ම එයාගේ පැතුම ඉටුවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා චතුරාර්ය සත්‍ය ම අවබෝද වේවා සාදු සාදු සාදු ...

  • @PrincyFernando-ci1en
    @PrincyFernando-ci1en 5 місяців тому +13

    සාදු සාදු සාදු බුදුසමය නැවත පැමිනලා වගේ හැගිමක් හිතට දැනෙනවා අහම්බෙන් දැකගත් මෙම විස්තරය ඉදිරිපත් කල නිලමෙ පුතාට ගොඩක්පිං ස්වාමින්වහන්සේලාට ඉතාඉක්මනින් දර්මය අවබෝද වේවා සාදු සාදු සාදු🎉🎉🎉🎉

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

    • @thamindusadanjana
      @thamindusadanjana 5 місяців тому +1

      ඔබ වහන්සේ හොද පැහැදිලි කිරිමක් කළා තෙරැවන්සරනයි .🙏🙏🙏🙏

  • @srihaputhantri2946
    @srihaputhantri2946 Рік тому +28

    බුදුන් වහන්සේගෙ සරණ සොයායන කිසිම කෙනෙක් අසරණ වෙන්නෙ නෑ ඒ උතුම් තැනට යන මාර්ගය පිවිසෙන්න අපි හැමෝම උස්සාහ කරමු බියකරු සසර අපි හැමෝටම වහ වහා අවබෝධ වෙත්වා

  • @prasadmaduranga154
    @prasadmaduranga154 Рік тому +9

    ඇත්තටම අන් ජාතීන් එක්ක බැලුවහම අපේ ජාතියෙ අය හරිම ඉක්මන්, හරිම ආවේගශීලියි. දෙයක් ඇසු පමනින් ඒ දේ හරියකට නොදැන ඒ ගැන විවේචනය කිරීම මොන තරම් නරක දෙයක්ද කියල අපේ මේ ස්වාමීන් වහන්සෙලා දෙදෙනාගෙ කතාවෙන් ඉතාමත් පැහැදිලියි. මේක ඇත්තටම සිංලයගෙ තියෙන විශාල අඩුපාඩුවක් වගේම එහෙම හිතන කතා කරන අය කර ගන්නෙ ලොකු පවක්. සාදු.....සාදු....සාදු....🙏🙏🙏

  • @potgrizzlie2776
    @potgrizzlie2776 Рік тому +60

    ගරු ස්වාමින්වහන්ස ,ඔබ වහන්සේගෙ දෙශනය ඉතාම සිත් නිවන සුලු ය .ගරු ස්වාමින්වහන්ස ඔබ වහන්සේලාට ඉතා ඉක්මනින් මාර්ග ඵල අවබොඞ වෙවා!

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 Рік тому +10

    පුදුම සතුටක් දැනුනේ අපගේ සිතට ඔබවහන්සේගේ දේශනාව ඇහුවම.සතුටුයි සතුටුයි මේලෝකයේ බුදු දහම බැබලේවා බැබලේවා.අපිට විශ්වාසයි මේ මුලු ලෝකෙම බුදු දහම අදහන්න ගන්නවා තව ටික කාලයකින් 🙏👃🙏👃

  • @chaminimadushani000
    @chaminimadushani000 Рік тому +8

    🥺අනේ මටත් මෙහෙම තීරණයක් අරන් ආරාමයක ඉන්න හිතක් එනවානම්.ඔබ වහන්සේට උතුම් නිවන් මගම අවබෝධ වේවා🌼🌼🌼🌼🌼
    ________තෙරුවන් සරණයි

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 Рік тому +8

    සාදු සාදු සාදු පැහදිලි කිරීමට් ගොඩක් පින්.අනේ අනුවන මිනිසුන් බොහෝ අකුසල් සිදු කරගත්තා මේ
    සිද්ධිය සමාජ මාද්ධ්‍යයේ ප්‍රචාරය වීමෙන්.අද ඔවුන් සත්‍යය තේරුම් ගනියි.සාදු සාදු සාදු .ඔබ සැම දෙනා වහන්සේලාටබුතුම් නිවනාවබෝධයම ලැබේවා
    🙏🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA Рік тому +185

    පෙර පින් මතු වෙලා ... පින්වත් සසර පුරුදු ඉස්මතු වෙලා ... සසර ගමන කෙටි කරගන්න දරන මේ පින්වන්ත උත්සාහය අති සාර්ථක වේවා! 🙏🙏🙏

  • @samanliyange9173
    @samanliyange9173 Рік тому +118

    ඔබ වහන්සේලා නිවැරදි සත්‍ය වටහා දීම නිසා ආයෙත් කිසිවකු වරදක් කියන එකක් නෑ. සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ සත්‍ය අවබෝධය වේවා. සාදු සාදු සාදු... බුදු සසුන බැබලේවා....

    • @kamkanamgegithanjali2265
      @kamkanamgegithanjali2265 Рік тому +3

      Ob
      ඔබවහන්සේටලා උතුම් අමා මහා නිවන් දොර විවරවේවා තෙරුවන් සරණයි
      🙏🙏

    • @gayandanushka1337
      @gayandanushka1337 Рік тому +2

      Sadu sadu

  • @RajehewalyaSriyralata
    @RajehewalyaSriyralata 2 місяці тому +1

    සසර කෙටි කර ගන්න වෙර දරන පින් වත් ස්වාමීන් වහන්සේලා දෙනමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය දීර්ඝ ආයුස නිරෝගි සුවය ලැබේවා එම දෙපලට සසරගමන කෙටියෙන් පහදා දීම ගැන විස්වාසකරන්න ඔබ වහන්සේලා දෙනමට පාරමිතාවක් වේවා සාදු සාදු සාදු 🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏මගෙ නමස්කාරය වේවා තෙරුවන් සරනයි

  • @surangikawshalya2896
    @surangikawshalya2896 Рік тому +7

    අත් හැරීම තරම් ලෝකේ තියෙන ලොකු ම සුවය,සැනසීම .ඒ බව නොදන්න මෝඩ මිනිස්සු තමයි මේ වගේ උතුම් අවස්ථාවක දී විවේචන එල්ල කරන්නේ. මේ පවුලටම ලොකු පිනක් තිබිලා තියෙනවා උතුම් පැවිදි දිවිය ට ඇතුළත් වෙන්න .පින්වත් පුංචි පුතාගේ දහම් අවබෝධය ගැන ගොඩක් සතුටුයි .🙏🙏🙏🙏 සසර බැදීම් අඩු කර ගෙන නිවනට මග හදා ගන්න එකයි නැණවත්කම . නුවණැත්තන්ට ,සිල්වත් උතුමන්ට දොස් නගලා සසරේ අකුසල් කර්ම රැස් කිරීම අනුවණකමකි.

  • @anushaliyanage9236
    @anushaliyanage9236 Рік тому +61

    සාධු සාධු සාධු ඔබවහන්සේ ගේ දේශනා ව අතිශය ශේෂ්ඪයි ඔබ වහන්සේ ට මේ භවයේදී ම උතුම් වූ චතුරාර්ය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Рік тому +48

    නායක ස්වාමින් වහන්සේට අනෙකුත් ස්වාමින් වහන්සේ ලාටත් මාගේ නමස්කාරය වෙිවා.සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 Рік тому +80

    පින්වත් පවුලක්. ඔබ වහන්සේලාට මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිවන අවබෝධ වේවා. මේ අත් හැරීමට අපේ සිතත් හුරැවේවා. මේ පින මමත් අනුමෝදන් වෙනවා.
    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏

    • @jayakodye.g378
      @jayakodye.g378 Рік тому

      Sadu sadusadu

    • @chandrakanthikodikara1989
      @chandrakanthikodikara1989 Рік тому

      මමනම් හිතන්නෙ ස්වාමීන්වහන්සේ කලදේ හරි දරැවන් හුරු වූ විගස සාසනයට භාර කර සසරින් එතෙර වෙන එක තමයි හොද මටත් ඒ බැමි ඉවත් කර ගන්න පුළුවන් නම් හොදයි බැරිකම තමයි අපේ පව පින්වත් ස්වාමින් වහන්සේලා ට මාගේ නමස්කාරය වෙවා

  • @kumariyamuna3921
    @kumariyamuna3921 Рік тому +27

    සාදු සාදු අපේ හාමුදුරුවනේ පලමු සාමාව අයදිනවා හැමදෙයක්ම බැදිව බන ඇසුවා ඔබ වහන්සේට ගොඩාක්ම පින් සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 Рік тому +112

    පින්වත් ස්වාමින්වහන්සේටත්, මෑණියන් වහන්සේටත්, පින්වත් දරු පැටියටත් උතුම් වූ ධර්මාවබෝධයම ලැබෙත්වා!!!සාදු සාදු සාදු!!!🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 Рік тому +14

    ඉතා වැදගත් විදියට කරුණු කාරණා මේ සමාජයට පැහැදිලිව පෙන්වල දුන් ඔබ වහන්සේලාට බොහොම පින්. නැතිනමි මේ සමාජය තවත් අකුසල් සිද්ධ කර ගන්නව.තෙරුවන් සරණයි.

  • @induamarasingha7630
    @induamarasingha7630 Рік тому +76

    කතාවෙන් තේරෙනව හරිම අවබෝධයෙන් මහන කමට ඇවිත් තියෙන්නෙ.
    පරිණත බවක් වැටහෙනවා.
    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ.🙏🙏දරැවත් පින් කඳක්.
    ඉවසීම හොඳටම පුගුන කරපු දරැවෙක්.
    සසර පුරා මෙි තිදෙනා එකටම ආපු ගමනක්
    අදනමි ලුණු ඇඔල් ඇති වුනා නැවත ආරන්‍ය සේනාසන වලට නොඑන්න මාධ්‍ය වෙිදීන්ට.
    සියල්ල අත ඇරලආවෙි . බුදුන් දකින්න.
    තවමොන කෙන්ගෙඩියක්ද මෙි අහන්නේ.

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Рік тому +99

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම ට හාමුදුරුවන් වහන්සේ ටත් මෙහෙණින් වහන්සේ ටත් ඉදිරියේදී පැවිදිවන්නාවූ ඒ පුංචි පුතාටත් හැකිවේවා 🙏 ඔබලා තරම් පින්වත් පවුලක් මම දැක්කෙ පළමු වතාවට 🙏

  • @user-YT.COBRA34
    @user-YT.COBRA34 Рік тому +7

    මේ ටීච අපේ ඉස්කෝලෙ උගන්නන ගමන් එකපාරම ගිහිල්ලා මහන වුනා.බුදු සරනයි ටීච

  • @RajehewalyaSriyralata
    @RajehewalyaSriyralata 2 місяці тому +1

    සිදුහත් කුමරු ගිහි ජිවිත යෙන් ඇත්කරන්න සතුටින් යසෝධරා සහ පුතා රාහුල සුව නිදි යහන් ගත වී සිට්න අවස්තාවක ඔබ වහන්සේලා ගේ උතුම් අරමුණු සාර්ථක ශක්තිමත් අයුරින් ඉටුකර ගැනීමට ධම්මය අවබෝධයක් වේවා නිදුක්වේව🙏🙏🙏 නිරෝගි සුවය දීර්ඝ ආයුස ලැබේවා උතුම් තෙරුවන් සරනයි

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 Рік тому +439

    මගේ පුංචි පුතා අවුරුදු 3 ඉදං සිල් සමදන් වෙලා දර්මයේ හැසිරෙන දරුවෙක්...මේ දරුවා වගේම මගේ දරුවා කියන්නේ...අම්මේ පැවිදි වෙන්න කියලා..එයාගෙත් එකම පැතුම පැවිද්ද..මාගේ දරුවා සිල් සමාදන් වෙලා දින 5 ක් .ඉන්නවා විකාලයෙන් වැලකිල..දැං අවුරුදු 8..යි...මා ගොඩාක් ආසාවෙන් ඉන්නේ එයා ගිය දවසක එයා වගේම යන්න..මේ ලොකේ තියෙන එකම සැපය නෙක්කම්ම සැපය කියලා මා හිතන්නේ...ඔබ වහන්සේටත්...මෑනියන් වහන්සේටත්..දරු පැටියාටත් අප රැස් කල සියලු පිං අනුමෝදන් කරනවා...උතුම් වූ පැවිදි දිවියේ සියලු කටයුතු ඒ ආකාරයෙන්ම සාර්තක වේවා....වේවා🙏🙏🙏🙏...උතුම් නිවන ම අත් වේවා......මාද මේ පින සතුටින් අනුමෝදං වෙමි...🙏🙏🙏🙏🙏

    • @SajiFernando-k6c
      @SajiFernando-k6c Рік тому +7

      🙏🙏🙏

    • @panaduraacharigemarywasant6946
      @panaduraacharigemarywasant6946 Рік тому +3

      🙏🙏🙏

    • @chandimadesilva817
      @chandimadesilva817 Рік тому +5

      Niwanama wethwa 🙏🙏🙏🙏

    • @dimashdimash2436
      @dimashdimash2436 Рік тому +4

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shiromalawickramathilake7660
      @shiromalawickramathilake7660 Рік тому +3

      🙏🙏🙏

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 Рік тому +41

    හිත නිවිලා ගියා මේ කතාව අහන් ඉද්දී .... අතහැරලා නිදහස් වෙන්න මහත් කැපකිරීම් කරන, නිවැරැදි පිලිවෙත් පුරන ආර්‍ය උත්තමයන් වහන්සේලා මේ පොළොවෙහි වැඩසිටීමම මහත් භාග්‍යයක් කියලා හිතුනා ....... උත්තමයන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා ... සාදූ සාදූ සාදූ

    • @KumuduPerera-ch9ms
      @KumuduPerera-ch9ms Рік тому +2

      Sadu sadu obawahansela siyalu denatama utum nirwanaya awabodha wewa..🙏🙏🙏

  • @SandaMdssandakelum
    @SandaMdssandakelum Рік тому +49

    කොයිතරම් උතුම් බන පද ටිකක් මනසට දා ගත්තද තේරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඒ වගේම මේවැති දේවල් ලොකයාට දැන ගැනිමට සැලැස්සු නිලේමේට බේහිවිංම ගොඩක් පිං.

  • @malijayaruwan2802
    @malijayaruwan2802 Рік тому +4

    පින් වත් ස්වාමින් වහන්ස දුස්සිල මනුෂ්‍ය යන් හට කියන්න බොහෝ දෙ ඇත එහෙත් ඔබ වහන්සේ එක බාධවක් කර නොගන්න ඔබ වහන්සේට ත් මෙහෙණි න්වහන්සෙටත් චුටි පුතාටත් තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @chandraherat1706
    @chandraherat1706 Рік тому +2

    මට නම්.හරි ම.සතුටුයිමේ.අත්
    හැරිම.හරිම..උතුම් .දෙයක්.ඔබවහන්සේ ලා ට.නිර්වානය අවබොදවේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Рік тому +27

    මඩ ගැසූ සියලු දෙනාගේම මේ වීඩියෝ ව ඇස ගැටේවා.ඔබ වහන්සේලා ට නිවන් අවබෝධ වේවා

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 5 місяців тому

      දහම දන්නවනම් ඔයගොසිංහ අරනෙ මහනවෙන්නැ ඕක ජීවිතයෙ පලායෑමක් නැත්නම් අනවබෝධයෙන් යන ගමනක් අහිංසක ගෑනු රවට්ටලා මොලහෝදල සංවේදීතාවය පත්කරලා ණහනකරලාඉඩකඩම් දේපල මිඩුගල් ගසාකෑමක් ප්‍රචාරයක් වයාපාර යක් මෙ හොරුන්ට අහුවෙන්න එපා

  • @naliniattanayake4905
    @naliniattanayake4905 Рік тому +29

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට ත් මෙහෙණින් වහන්සේට. ත් පින්වත් චූටි පුතාට ත් මෙම ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය. අවඛොධ වේවා සාදු සාදු සාදු

    • @harischandra1906
      @harischandra1906 Рік тому +1

      සාදූ.සාදූ.සාදූ ඔබ වහන්සේලාටත් චූටි පුතාටත් සත්‍ය අවබෝද වේවා

  • @Linda-kx7sb
    @Linda-kx7sb Рік тому +56

    මෙි ස්වාමීන් වහන්සේගේ කථාවෙන් මගේ හිත ට විශාල සැනසිමක් ඇති උනා ඵ්ත්පින් මදි නිසයි මෙි ජිවිතේ තවතවත් විදවිද ජිවත් වෙන්නේ ඹබවහන්සේලාට චතුරාර්ය සත්‍ය අවබෝධ වි නිවන් මග ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @MTMusicCovers
    @MTMusicCovers Рік тому +6

    සාදු ! සාදු ! සාදු !!! පෙර භවයන්හිදී පැවිදි බව ලබා ගිහි කල එකම පවුලක් වී මේ ආත්මභාවයේදීත් උතුම් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමට පැවිදි දිවියට ඇතුළත් වූ පින්වත් ඔබ වහන්සේලාට නිර්වාණයම අවබෝධ වේවා!

  • @anurudika9620
    @anurudika9620 Рік тому +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ඇතුළු සියලුම හාමුදුරුවන් වහන්සේලාට උතුමි වු ධර්මය අවබෝධ වි නිර්වාන ශාන්තිය ලැබෙිවා නිවනේ මග පැදේවා මටද මෙි මග යන්න ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @janithgunasekera4068
    @janithgunasekera4068 Рік тому +51

    "තමන්ගේ ජීවිතය හිර වුණ තැන නතර වුණ තැන සොයා ගන්න" වටිනාම වචන ටිකයි හාමුදුරුවනේ.. නිවන් මග යාමට ඇති අවස්ථාව විවිධ හේතු ඉදිරියට දමා ඒවා සාධාරණීය කිරීමයි බොහෝ දෙනා කරන්නේ.. නිවන් මග යන පින්වත් ඔබ වහන්සේලා දෙනමටත් පින්වත් දරුවාටත් සසර ඉතා කෙටි බවයි මගේ හැඟීම... පතන්නාවූ බෝධියකින් වහ වහා නිර්වාණාවබෝධයම වේවා! තෙරුවන් සරණයි!

    • @shiranimadhuvanthi3796
      @shiranimadhuvanthi3796 Рік тому

      කාසින බාවනා කරලා හුලන් ඇදල පිටකරලා නිවන් මගට ලගවෙන්න බැහැ. ද්‍යන ලැබිය හැකියි . රාග ද්වේශ මෝහ මුල් ගැලවීමෙන් නිවන් මග සකස් කරගත හැකියි.

    • @himalikaldera4036
      @himalikaldera4036 Рік тому

      😮

  • @Kamal-o4h
    @Kamal-o4h Рік тому +19

    පින්වත් ස්වාමින්වහන්සේට මෙහෙනින් වහන්සේටත් පැවිදි වෙන්න බලාපොරොත්තුවෙන් සිටින කුඩා දරුවන්ටත් තෙරුවන් සරණයි සසර ගමන කෙටි කරගන්න

  • @ksaskaka7819
    @ksaskaka7819 Рік тому +392

    සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙයි නික්ම උනේ රාහුල කුමරු ඉපදීමත් සමග එතුමා ඒ උතුම් තීරණය ගත්ත නිසා අද අපිට උතුමි වු බුද්ධ ධර්මය ලැබුනා. මෙ වගේ තීරණයක් හැමෝම ටම ගන්න බෑ ඒකටත් පෙර පිනක් තියෙන්න ඕන බුදු සරණයි

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 Рік тому +9

      අනේ ඔවි.

    • @sakiladilshan6690
      @sakiladilshan6690 Рік тому +8

      ඔව් ඒක ඇත්ත

    • @dhammikasiriwardhana666
      @dhammikasiriwardhana666 Рік тому +5

      සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @SheryanKumari
      @SheryanKumari Рік тому +3

      Sadu sadu sadu

    • @potgrizzlie2776
      @potgrizzlie2776 Рік тому +2

      සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @ajmd3655
    @ajmd3655 Рік тому +13

    ඉතාමත් තාත්වික කතාවක්. මෙය ජාතක කතාවක් වගේ. මතු බුදුකෙනේගේ බුද්ද සාසනේ ජාතක කතා පොතේ රන් අකුරෙන් ලියවෙන තවත් බෞද්ධ කතවක් ලෙස මෙය ලියවෙනු ඇත. ඇසෙන් කඳුළු කඩාහැලුනත් ලෝකයට බිහිවුන පින්වත් මිනිසුන් සියල්ල අත්හැර ශ්‍රී සද්දර්මය තුලින් දුක් ගිනි නිවාගෙන අජරාමර නිවනින් සැනසීම ලැබීම සදහාම ඔවුන් එක්වූ අපූරු ආදර්ශයක් සමාජයට දීම කෙතරම් බාග්‍යක්ද 🙏🙏🙏🙏🙏🙏

    • @VasanthaDenipitiya
      @VasanthaDenipitiya 4 місяці тому

      හැකි..හැමෝම..මේවගේ..දහමට
      යොමුවී..නිවන්..මගට..පිවිසෙත්වා

  • @kelumabeykumara693
    @kelumabeykumara693 11 місяців тому +2

    සාදු ..සාදු ..සාදු ..ඔබ වහන්සේට සහ මෙහෙණින් වහන්සේටත් ,දරු පැටියාටත් උතුම් නිර්වාණය අවබෝධ වෙත්වා....🙏🙏🙏🙏

  • @thakshilakumari280
    @thakshilakumari280 Рік тому +258

    උතුම් වූ නිවන් මග අවබෝධ කරගැනීමට මෙවන් වූ අභීත තීරණයක් ගැනීමට තරම් ඔබ වහන්සේ මේ බියකරු සසර අවබෝධ කරගෙන යන මේ ගමනට සාදුකාර දෙමි.

  • @rohan3260
    @rohan3260 Рік тому +10

    කාමයම ජිවිතය කරං ඉන්න අයට මේ උතුම් බුද්ධ ශාසනය තේරුම් ගන්න බෑ.
    පෙර පිං නැත්තම් මේ ධර්මය අවබෝධ කරන්න තියා ඒ ගැන ශ්‍රාද්ධාවවත් ඇති කරගන්න බෑමයි.
    හිස් කාමය තුච්ච කාමයට නින්දා වේවා!!! මේ දරුවාට අමා මහ නිවනම සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏🙏🙏

  • @peshalamuthu3637
    @peshalamuthu3637 Рік тому +270

    නිර්වානය අවබොධ වේවා එම දරුවාටත් හාමුදුරුවන්ටත් මෙහෙනින් වහන්සේටත් තෙරුවන් සරණයි....🙏🙏🙏🙏

    • @milanimotomaski8303
      @milanimotomaski8303 Рік тому

      ❤❤❤සාදුසාදුසාදු❤❤❤🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @mallikawejathunga2902
      @mallikawejathunga2902 Рік тому

      Budun deka nilantha labathwa

    • @DilshanD-tj1do
      @DilshanD-tj1do Рік тому

      @@milanimotomaski8303 d

    • @sandawathiwimalaweera4417
      @sandawathiwimalaweera4417 Рік тому +1

      සාදු සාදු සාදු

    • @anilsilva3715
      @anilsilva3715 Рік тому

      # නුඹලා අසා නැද්ද ,මහල්ලෙක්,
      ලෙඩෙක් ,මළකඳක්,පැවිද්දෙක්,
      ඔය හතර තේරුම් ගන්නා නොහො
      ත් ජයගන්න පුද්ගලයා පමණක්
      සත්‍යය සොයා ගනී # 🙏❤️🔥

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd Рік тому +6

    ජිවිතය කල කිරිම වෙනයි සසර කල කිරිම වෙනයි මෙ දෙකේ වෙනස තේරැමි ගත හැකි අයට නිවන දුර නැත විය යුත්තේ සසර කල කිරිමයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +1

    අහන කොටත් හිත නිවී යනවා හරිම ආසයි අනේ අපිත් ධර්මය ප්‍රගුණ කරනවා නමුත් ගිහි ගෙදර සිට සාර්ථකත්වයක්‌ කරා යන්න බැහැ ගොඩාක් වටිනවා ස්වාමින් වහන්ස කියූ කරුණු කාරනාඅපේ ජිවිත වලට ගොඩක් පින් අරණ්‍ය සේනාසනයේ සියලුම භික්ෂුන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩි ද්ර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා ධර්ම මාර්ගයේ යා හැකි ඉහලම තැනට අග්‍ර තැනට යන්න ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 Рік тому +6

    ඇත්තෙන්ම මට මේ කතාව අහලා සතුටු කදුළු😢😊වැටුනා 🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නිවනින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏 පුතුන් හටත් ඉක්මන් බවයකම නිවන් අවබෝධ වේවා 🙏🙏🙏❤❤❤

  • @sujeewakapilarathna1234
    @sujeewakapilarathna1234 Рік тому +19

    සසරේ ගෙනා පින🙏බැදීම් ජීවිතයට ආවත් ඒ දේවල් හරියාකරව තේරුන් අරන් චතුර්ආරිය ධර්මය අවබෝධ කරගන සසර ගමන කෙටි කරගන්ඩ ලැබේවා 🙏🙏🙏🙏

  • @kapiladias9178
    @kapiladias9178 Рік тому +31

    සංසාරේ පියසටහන්...පින්වත් පවුලක්. සංසාරේ පතාගෙන ආපු ආදරයක්. පිරිසිඳු ආදරය නිවනට මග පෙන්වති. මාගේ මහා උත්තම ගෞරවනීය ස්වාමින් වහන්සේටත්...මාගේ මහා උත්තම ගෞරවනීය භික්ෂු මෙහෙණින් වහන්සේටත් හා සුපින්වත් දරුවාටත් අමාමහ නිර්වාණය අවබෝධ වේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Рік тому +1

    සාදු..සාදු...සාදු...හොද දැනුමක් ලබා ගත්තා ඉතාම වැදගත් තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .🙏.🙏..නිලමේ යු ට්‍ යු බ් චැනල් එකට සැමදා ජය වේවා තෙරුවන් සරණයි ❤❤

  • @nandithf
    @nandithf Рік тому +3

    සාදු සාදු මාගේ දැස් තවමත් පින්වන්තඉ මෙවන් පින්වත් උත්මයන් දැකීමට. මාගේ ශ්‍රී සම්බුද්ධ සාසනයේ තව තව මේවෙනි භික්ෂුන් වහන්සේලා බිහිවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +171

    සත්‍යය වශයෙන්ම දරුවා භාග්‍ය වන්ත දරුවෙක් ධර්මය දැන්විම් පෙර භවයේ පුරුද්දක් ❤️🙏 උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබෙනවා❤️🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @madushaninilushika30
    @madushaninilushika30 Рік тому +15

    සාදු...!!! සාදු...! සාදු..!!!
    ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ හැසීරීම තුළින් සියල්ලෝම නිවන් අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසේවා... !!! 🙏🙏🙏

  • @dhineshakumari3306
    @dhineshakumari3306 Рік тому +20

    උතුම් වු නිවන් මග අවබෝධ කරගැනීමට පින්වත් ස්වාමින් වහන්සේලාටත් පින්වත් මෙහෙනින් වහන්සේලාත් ශක්තිය ලැබේවා.නිවන දුර නොවේවා සාදු සාදු සාදු

  • @nammiyomendis2235
    @nammiyomendis2235 Рік тому +23

    ඔබ වහන්සේටත්, , මෙහෙනින් වහන්සේටත්, දරුවාටත් බලාපොරොත්තු වන උතුම් වූ නිර්වාන සම්පත්තිය ලගා කරගන්න හැකි වේවා...සාදු..සාදු ....සාදු 🙏🙏

  • @dhanushkabaddagama7060
    @dhanushkabaddagama7060 Рік тому +3

    ඒ උතුම් වූ අමාමහ නිවනින් මේ සංසාරය නිම කිරීමට චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට අප් ස්වාමීන් වහන්සේට හැකිවේවා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏

  • @sriyahindurangala1780
    @sriyahindurangala1780 Рік тому +26

    සිත් නිවාගන්න හැමෝටම බැහැ. දේපල තනතුරු ධනය අතහැරීමත් හැමෝටම බෑ. ඒ පුළුවන් අය එහෙම කරනකොට බැරි අයට හරි අමාරුයි. කුණුහරුප කියනවා. උපහාසයට එක එක කතන්දර හදනවා. ඒත් සසර දුක වටහාගෙන ඒ ගමන යන පිරිසක් තවම සිටිනවා. අපට බැරිවුණත් ඒ පින්වත් පිරිස යන ගමන දැක සිත සතුටු කරගෙන සාදු කාරයක් දෙන්න පුළුවන් අය තමයි කවදා හරි නිවනට ළං වෙන්නෙ .

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 Рік тому +30

    නිලමේ මෙතෙක් ඉදිරිපත් කල වැඩසටහන් වලින් හොඳම වැඩසටහන. ඔබට මෙම අවස්ථාව ලැබීම ඔබගේත් භාග්‍යයක් . මේ තරම් හොඳට ධර්මය පැහැදිලි කරන ස්වාමීන් වහන්සේලා සිටින බව අදයි දන්නෙ.

  • @rasikamanatunga6732
    @rasikamanatunga6732 Рік тому +124

    මේ බියකරු සසරේ ඇවිදින අපේ දරුවනුයි අසරණ.මේ පිංවත් පුත් කුමරු හට ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වේවා!!!පවුලේ සියලු දෙනාගේ ඒ උතුම් අරමුණු සඵල වේවා🙏🙏🙏

    • @sithaginimnaya
      @sithaginimnaya Рік тому

      ඇත්තෙන්ම ......

    • @kanthistiwnnn9483
      @kanthistiwnnn9483 Рік тому +1

      නමෝ බුද්ධඩාය 🙏🙏🙏
      සාදු සාදු සාදු !!!🌹🌹🌹🙏🙏🙏

  • @padmakumari2354
    @padmakumari2354 Рік тому +2

    ඔබ.වහන්සෙගේ .දේශනාව
    බාවනාවක්.වගේ...
    ඔබවහන්සේලා.සියලුම.දෙනාට
    ඉක්මනින්.නිර්වානයේ.දොර
    විවරවේවා

  • @k.r.priyadarshanie
    @k.r.priyadarshanie Рік тому +57

    මෙය දකින තුරැ මමත් හිටියේ අපැහැදිලි මනසකින් .ඒත් ,,දැන් සිත පිරිසිදු උනා.ඔබවහන්සේලාට උතුම් වූ නිර්වාණයම අවබෝධ වෙත්⁣වා,,,🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

    • @champikagunawardhana5256
      @champikagunawardhana5256 Рік тому +2

      🙏🙏🙏

    • @c.n.m.asdeniyachintha8790
      @c.n.m.asdeniyachintha8790 Рік тому

      🎉​@@champikagunawardhana5256ඉ

    • @SACHIYAVIBESS
      @SACHIYAVIBESS Рік тому +1

      Oya koheda

    • @k.r.priyadarshanie
      @k.r.priyadarshanie Рік тому

      @@SACHIYAVIBESS ඇයි

    • @noblevision2024
      @noblevision2024 Рік тому +2

      අන් අයගෙ දේ ගැන සැලකිලිමත් නොවී තමන් වෙනුවෙන් මහන්සී වෙන්න. වහා ධර්මය අවබෝධ කරගන්න තෙරුවන් සරනයි

  • @anandaranaweera419
    @anandaranaweera419 Рік тому +5

    ඔබ වහන්සේ ඇතුළු ඔබ පවුලම පැවිදි දිවියට ඇතුළත් වීම යනු අප දැනටමත් හිතාගන්න බැරි අත්හරින්න බැරි අත්හැරීම සත්‍ය වශයෙන්ම ඔබලා සිදූකර ඇත.
    සාදු, සාදු, සාදු.
    මෙසේ ඔබලාගේ බලාපොරොත්තු පරිදි චතුරාර්ය සත්‍යය ඉක්මනින් ම අවබෝධ වේවා.
    අපටද මෙවැනි සිත් පහල වේවා.
    නැවත වරක් මේ අත්හැරීම ගැන සිතීමට අපටද කුසල් සිත් පහල වේවා.

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 Рік тому +32

    සාදු සාදු සාදු ඔබවහන්සේලාට නිර්වාණ අවබෝධය ලැබෙිවා මෙි උතුමි වූ බුද්ධ ශාසනය සදාකාලිකව ලෝකයේ බැබලේවා රැකෙත්වා🙏🙏🙏

  • @charithabanadara9490
    @charithabanadara9490 Рік тому +104

    සසර කෙටිකර ගැනීමට වෙර දරන පිංවත් ස්වාමීන් වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි,

  • @anandawellappili9767
    @anandawellappili9767 11 місяців тому +4

    සිදුහත් කුමරු, යශෝදරා දේවිය සහ පින්වත් රාහුල කුමරු පාරමී පුරණ උතුම් බෝසත් දරුවෝ. ඔබවහන්සේලාගේ පැතුම් ඉටුවේවා , ඒ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්තාවක් අපටත් ලැබේවා !

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 11 місяців тому +1

    සාදු!!!සාදු!!!සාදු!!!තෙරුවන් සරණයි!!!පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් සියලු ස්වාමින් වහන්සේලාටත් සසර ගමන කෙටි කරගන්න ලැබේවා!!!🙏🙏🙏🙏🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Рік тому +27

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏 උතුම් නිර්වානය අවබෝධ වේවා ! මාගේ ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා !🙏🙏🙏

  • @thilakabalasooriya1316
    @thilakabalasooriya1316 Рік тому +5

    ඔබ වහන්සේ ටත් මෙහෙණින් වහන්සේ ටත් පින්වත් පුංචි පුතා ටත් මේ සසර ගමන කෙටිකරගෙන නිවන්මග යාමට ශක්තිය හා වාසනාව ලැබේවා
    .

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 Рік тому +37

    ඔබ වහන්සේ ඇතුළු සියලු ස්චාමින් වහන්සේට උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා

    • @padhmadasanayake5769
      @padhmadasanayake5769 Рік тому

      හොද තීරණයක් පිංවන්ත පුතෙක් සාදු සාදු සාදු

    • @AththanayakaPremarathna
      @AththanayakaPremarathna 5 місяців тому

      😮 3​@@padhmadasanayake5769

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +2

    ඉතා වැදගත් දේශනා ව ක් , සම්මතය ඇත්ත කියා රැවටුන පුද්ගලයන් , මහා වරදක් කරලා වගේ පැවිදි වීම දකින්නේ , ඇත්තටම නිදහස ,සතුට, තියෙන්නේ , පැවදි ජීවිතේ තුළ යි, යූ ටියුබ් කාරයින් ඒ විදියට දැම්මොත් හොඳයි ,

  • @MohashiKavindya
    @MohashiKavindya Рік тому +9

    මෙවැනි උතුම් දරුවෝ මේ ලක්දිව තව ඉපදීවා..!!!🙏🙏🙏

  • @chapamunasinghe7366
    @chapamunasinghe7366 Рік тому +88

    ඔබවහන්සේලාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 Рік тому +50

    අනිවාර්යයෙන් ....
    හිත සන්සුන් උනා හාමුදුරුවනේ ...
    ඔබවහන්සේ ට පිං ...
    ලෝකයම සුවපත් වේවා ....
    ❤❤❤ 🙏🙏🙏💐💐💐

  • @OvitigalageYamunaWasanth-si7yh
    @OvitigalageYamunaWasanth-si7yh Рік тому +26

    නිවෙන්නට වෙර දරණ අයට නිවෙන්නට දෙන්න සසර දුකක් බව දකින්නේ බොහොම සුළු පිරිසක් මේ එම සසර දුක දකින උත්තමයන්

  • @sheelakoonara2091
    @sheelakoonara2091 4 місяці тому +2

    අපිටත් පුතාගෙන් බුදු බණ පදයක් අහන්න කැමති යි.තෙරුවන් සරනයි .ඔබ වහන්සේ ලාට.අවසන උතුම් පැතුම් ඉටු වේවා .සාදු සාදු සාදු

    • @Nilame
      @Nilame  4 місяці тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @CTA-ud9fd
    @CTA-ud9fd Рік тому +1

    පින්වත් ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 මමත් හරිම ආසයි මහනදම් පුරන්න අපේ තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මය සත්‍යයි අපි යා යුත්තේ උතුම් මාර්ගය වන නිර්වාණයම පමණයි . තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @sriyanioman2845
    @sriyanioman2845 Рік тому +58

    සසර කෙටිකරගෙන නිවන් මගට යන්න මේ පා තැබු පියවර එලෙසම ඉටුවේවා අපේ හාමුදුරුවනේ බුදු සරණයි

  • @nalindag.m206
    @nalindag.m206 Рік тому +140

    සරල,සුන්දර නිවනට යන මගට පිවිසි ස්වාමින් වහන්සෙලාට උතුම් චතුරාර්‍යසත්‍ය මෙ උතුම් සම්බුද්ධ සාසනයෙදිම අවබොද වෙවා.

  • @sachinthanadesilwa
    @sachinthanadesilwa Рік тому +23

    මේ දෙපළම මගේ ලඟම හිතවතුන්....මේ ගැන හරියට නොදන්න අය හරියට දොස් කිව්වා...මේ ගුරුතුමියත්..ඇයගේ ස්වාමියාටත්....දරුවාටත් මේ අත් භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට ධෛර්යය ලැබේවා..තෙරුවන් සරණයි...

  • @chandanik88
    @chandanik88 Рік тому +2

    ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනව හරිම වටිනවා. අරිහතුන් වහන්සේලා බිහිවන යුගයක් උදාවේවා...!!! සාධූ... සාධූ...සාධූ...

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 Рік тому +3

    සියලු යහපත රැකවරණය දරුවාට ලැබේ‍වා!🙏
    සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටුවේ‍වා!🙏
    Thank you, Nilame🎉
    තෙරුවන් සරණයි!🙏

  • @NirmalaNirmala-ye2yt
    @NirmalaNirmala-ye2yt Рік тому +12

    සතුටුයි ලොකු හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම ගැන ධර්මය ගැන අවබෝදයක්‌ නැති මිනිස්සු කියන කතා වලට වටිනවා මේ පැහැදිලි කිරීම නොදන්නා දේවල් ගැන කියලා නිකන් පවු පුරවා ගන්නවා විතරයි මිනිස්සු ලෝක සියළු සත්වයාට ධර්ම අවබෝදය වේවා 🙏🙏

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara1078 Рік тому +12

    උතුම් සමිබුද්ධ සාශනය චිරාත් කාලයක් ලොව බබලාවා. සමිබුදු සසුන බැබලවීමට වැසි මෙවන් බුද්ධ පුතුයන් වහන්සේලා මෙි ධර්මද්වීපය තුල තව තවත් පහල වෙිවා!!!🙏🌷🌼🌷🙏🌷

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 Рік тому +33

    🙏🙏🙏🙏අහන්නත්,දකින්නත් පිනක් තියෙන්න ඕනි මෙවන් යුගයක.🙏🙏🙏🙏උතුම් නිවනින්ම සැනසේවා !

  • @gangakumari2253
    @gangakumari2253 Рік тому +2

    සාධු සාධු සාධු ඔබ වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාත් පුංචි පුතත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිත්වා තෙරුවන් සරණයි නිළමෙටත් බොහෝම පිං මේවගේ ආදර්ශමත් වැඩසටහන් කිරීම ගැන තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiperera4824
    @lakshmiperera4824 11 місяців тому +1

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු අනිකුත් බික්සු බික්ශුනින් වහන්සේලා මේගව්තම බුදු සසුන බබලවන්න රහතුන්වහසේලා පෙලක්මවේවා මම මේඅරනට දන් දෙන්න ගියා හරිම තැන්පත් ස්වාමින්වහන්සේ ලා පිරිසක් එතන වැඩ ඉන්නවා හරිම ලස්සනයි පරිසරය කුටි එහෙම දාතුන් වහන්සේ වැඩිනමක් වැඩසිටින දාතුමන්දිරයක් තියෙනවා 🙏🙏🙏

  • @gayannilanga8817
    @gayannilanga8817 Рік тому +8

    ඔබ වහන්සේලා අති ශ්‍රේෂ්ඨයි. දැකීමත් සුවදායකයි. ඉතාම ඉක්මනින් නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා... 🙏🙏🙏

  • @kumaridissanayake987
    @kumaridissanayake987 Рік тому +5

    සාදු සාදු සාදු උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ඉතාකෙටිකලෙකින් අවබෝධ වේවා අප රැස් කරන සියලු පින් ඔබවහන්සේලාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාදු සාදු සාදු

  • @kumarisandya6885
    @kumarisandya6885 Рік тому +18

    එම දරුවටත් හාමුදුරුවන්ටත් මෙහෙනින් වහන්සේටත් තෙරුවන්සරනයි . 🙏🙏🙏

  • @NadeeraRathnayake-ko7py
    @NadeeraRathnayake-ko7py Рік тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් මෙහෙණින් වහන්සේටත් පින්වත් දරුවාටත් උතුම් නිර්වානය ලැබේවා ....!!!!! 🙏🙏🙏

    • @letaleta6651
      @letaleta6651 Рік тому

      බුදු සරනයි දෙව්‍පිහිටයි හොඳින් ඉන්න බුදු බව අත්වේවා

  • @chandrikasamarakoon6096
    @chandrikasamarakoon6096 Рік тому +3

    Sadu sadu🙏🏼🙏🏼🙏🏼🙏🏼
    ඔබ වහන්සෙලා සියලුම දෙනාට උතුම් නිර්වානය අවබොද වෙවා!
    මෙ කුඩා දරුවාටත් උතුම් නිර්වානය අවබොද වෙවා!

  • @CharityDeA
    @CharityDeA Рік тому +39

    ගිහි ජීවිතයේ අවුල් ලිහා ගන්න බැරුව දගලන අය ... ඒ අවුල ලිහාගත්ත මේ පින්වත් පවුලට ඇගිලි දික් කරලා නිකරුනේ තවත් පවු පුරවා ගන්නවා ...

  • @kutkur2518
    @kutkur2518 Рік тому +58

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
    මේ උතුම් ගෞතම බුදු සසුනේදීම ඔබ වහන්සේලාට නිවන් දොරටු විවර කරගන්නට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 මං කුවෙට් රටේ සිට

    • @manelgamage3113
      @manelgamage3113 Рік тому +1

      සාධු සාධු සාධූ

    • @kumarii8871
      @kumarii8871 Рік тому +1

      සාදු සාදු සාදූ....🙏🙏🙏

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 Рік тому +9

    සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏 මේ වගේ අපි හැමෝටම සත්‍ය අවභෝධවී ධර්මයේ හැසිරෙන්න ශක්තිය ලැබේවා..🙏🙏🙏

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Рік тому +1

    වටිනාම ධර්ම දේශනයක් ඇහුවා. සිතට සැනසිල්ලක් දැනුනා.ලොකු ස්වාමින් වහන්සේ ඉතාම ගුණවත් .

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 Рік тому +15

    සසර හුරුපුරුදු..
    දරුවාටත් ඒ සදාතනික උතුම් දායාදය දෙන්න..
    සසරට ඇලුනු පවින් පිරුනු අය කෑගැහුවදෙන්. ඒවා ටික දවසයි..🌸🏵🌹🌺🌻🌼🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 Рік тому +38

    මන් දන්න පවුලක් ඉන්නවා.අම්මා තාත්තා දරුවෝ ඔක්කොමලා පැවිදි වෙලා......මේ සිදුවීමත් හරිම සතුටු සහගතයි. බුදු පියාණන්ටත් මිනිස්සු බනින්නෙ රාහුල කුමරු අත් හැර ගියාට.

  • @shaninadi2672
    @shaninadi2672 Рік тому +7

    පින්වත් පවුලමේ සසර ගමන කෙටි කර ගත්ඔබගේ ගමන ඉදිරියටම ගෙන යාමට කිසිදු බාධාවක් නොවේවාබුදුන්ගෙ පිහිට ලැබේවා

  • @judykulathunga591
    @judykulathunga591 Рік тому +31

    හොදටම පැහැදිලියි අපේ හාමුදුරුවනේ... මොනතරම් පින්වන්තයි ද කතාව පවා.. ඇත්තමයි අපි මොනතරම් පව්කායො ද කියලා හිතෙනවා ඔබවහන්සේගේ පීන්බර දේශනාව.. සාදු සාදු.

  • @sardhagunaratne1277
    @sardhagunaratne1277 Рік тому +2

    අනන්ත සසර පටන් මේ මොහොත දක්වා කලාවු පින් අනුමෝදන් වී මේ පින්වන්ත පුතාට ඉක්මනින් උතුම් ප්‍රවුර්ජාවට පැමිණීමට ලැබේවා .🙏🙏🙏. මේ වගේම කුඩා දරුවන් සිටින දෙමාපියන් පැවිදි වී ,ඒ දරුවන්ද මේ උතුම් මග නිසියාකාරව හසුරුවන ඉතාමත් හොද ස්ථානයක් තමයි ඉ0ගිරියේ ජේතවනාරාමය වනසෙනසුන. සීයකට අධික ස්වාමින්වහන්සේලාත් අසුවක් පමණ අනගාරිකාවන් පිරිසකගේත් අපරිමිත ආදරය හා කරුණාව මැද ඒ පු0චි පුතාල ඉතා හොද හික්මීමකින් යුතුව ඉතා කැමැත්තෙන් ඉගෙනීමේ කටයුතු කරන අතර පැවිදි දිවියටත් හුරු වෙනවා.හරිම පින්වන්ත දරුවො.මහා පිනකට බුද්ධ සාසනය පවතින කාලයක මේ මිනිසත්බව ලැබුවේ නිවන් දැකීම පිණිසමයි.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ramanieadikari8590
    @ramanieadikari8590 Рік тому +1

    එක නම් ඇත්ත .අපේ පින්වත් ස්වාමින් වහන්ස.අපේ බොහෝ මිනිසුන්ට කරන්න බොහෝ දේවල් තිබියදී අනුන්ගේ දේවල් සොයන්න නිර්ලෝබීව කාලය වැය කරනවා.සියලු බැ,දීම් දුකක් කියලා දැනුනු දාට මිනිසින්ට සත්‍ය අවබෝද වේවි.