Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇස් දෙකට කඳුලු ආවා මල්ලී ඔයාලා කල කැපකිරීමට අපි ණය ගැතියි..." අයියා" කියලා කතා කරන හඬේ මාර ලෙන්ගතුකමක් තියෙන්නේ..බුදු සරණයී..
ආබාධිත රණවිරුවව අව0කවම බාර ගත් බිරිදට ගොඩාක් පින්.
❤❤
නියම කෙනා වැඩේ පටන් අරන්...🇱🇰🇱🇰🇱🇰 "මම සුජිත් විතානපතිරණ..විශ්වමඩු සිට.... මට මතකයි මම එතකොට 6,7,8,9 වසරේ..❤️🇱🇰(වනැස,නලින් සමග කෙලින්,සැලියුට් එක)❤️
Sirama seen ekak
❤❤@@pasigaming7615
@@pasigaming7615j
නැණස කියල චැනල් එකකුත් තියෙනව බලන්න ආස හිතෙයි 🤟
වැඩ සටහන මෙහෙයවන සුජිත් විදානපතිරන සහෝදරයාටත්.... අපගේ උතුම් රනවිරුවාටත් සියලුම රනවිරුවන්ටත් දීර්ගායුස ලැබේවා ... රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය .....
¹
අති ව්සිස්ටය් මුලු 🇱🇰🏆️🌏👍❤💑 ජාතියම ඔබට නයග්තිය්
සුජිත් අයියාව මම පුද්ගලිකවම දන්නවා..හරිම හොද මනුස්සයෙක්..
හදවතින්ම ලෙන්ගතු කමින් කතාකරපු දරුවෙක්.මේ මිනිස්සු වෙනුවෙන් කොතරම් කැපකිරීම් කරන්න වටිනවද රජය.අදත් කොය්තරම් අඩුපාඩු තියෙනවද මේ මිනිස්සු න්ට.ඔබට බුදුසරණයි
ජාති ජාතිත් පින් අත්වේවා අපේ රණවිරුවන්ට...
ඔයා තමයි මේ වැඩෙට ගැලපෙනම මාධ්‍යවේදීයා.. හැමදාම මම හිස නමා ආචාර කරනවා රණවිරුවන්ට..
සදා අමරණීය වීරත්වය අවදි කරන ඒ හඬට ආදරෙයි හදවතින්ම ❤️❤️❤️
නියම විරුවෙක් සහ නියමම මාධ්‍ය වේදියෙක්
රණවිරුවාණනි අපි ඔබට සදා ණයගැතී ....! ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙
සතරවරම් දෙවි පිහිටයි විරුවනේ ඔබ සැමට.
නියම පුද්ගලයා වැඩෙට බැහැලා එ දවස් වල tv එක ලගට දුවන් එන්නේ එකටහඩෙ සද්දෙට.❤️🙏
අවුරුදු 24ක තරුණ කොල්ලෙක් කොහොමද කකුල් දෙකක් නැතිවීම දරාගන්නෙ... ඒ හැමදෙයක්ම රණශූරත්වයත් එක්කම ආපු මාර ගැම්මක් සහෝදරයා... ආදරෙයි ... අපි ඔබට සදා ණය ගැතියි...❤️🫡
ඔබ වැනි රණවිරුවන්ට ගොඩක් ආදරෙයි
අපිව රැක්ක දෙවියො අදටත් හැමදාමත් ගරු කරනව ඔයාලට ❤❤
සුජිත් විධානපතිරණ ආසම කෙනෙක් ගරු කරන කෙනෙක් රටට ආදරේ ඇති නියම දේශප්‍රේමියෙක්
සුජිත් විදානපතිරන ඇත්තටම යුධබිමේ බය නැතුව එදා මාධ්‍ය වාර්තාකරණය කලේ ඔබයි හරිම ආඩම්බරයි අපේ කොල්ලො ගැන කොහොමද ඒ වචන වල ගැම්ම ❤❤❤
සිංහ පවුලේ තවත් අසමසම යකෙක් ☠️☠️☠️
හුස්ම ගන්න වාරයක් පාසා අපිවෙනුවෙන් ජීවිත පුදපු,ජීවිත පරදුවට තියල නිදහස් රටක් ලබල දුන්න ඔබවන් සියලුම රණවිරුවන්ට ජාති ජාතිත් පිං ලැබේවා !🙏🙏🙏
පටන් ගන්නකොටම හිත හිරි වැටුණා..😢 සොල්දාදුවෙකුට වේපන් එක අතාරින්න බැරිලු..මැරුනත් තුරුල් කරගෙනලු මැරෙන්න ඕනේ..😢😢😢 කොහොම හිත හයිය වෙන්න ඕනේද..😢 අපිට පොඩි තුවාලයක් වත් දරාගන්න පුලුවන්ද..😢 තුවාල වුණු වෙලාවට කාටද වේපන් මතක් වෙන්නේ..පව් අනේ..😢😢
ඒ තමයි නියම සොල්දාදුවා
Thuwala danenne na bombwadunahama
🙏🙏🙏
සුජිත් අයියේ ගොඩක් පිං ඔයාට
Budu saranai viruwane ubala හැමෝටම
සුජිත් ඔයා තමයි අංක (1)👍💓🎥✒️🏆️
අපේ කොල්ලෝ මෙහෙම අත පය දීල බේරගත්ත රට කාලකන්නි තුට්ටු දෙකට විකුණනව............. බල්ලෝ
ඒ කාලේ මම සුජිත් විතාන පතිරන කියන කොට එන ගැම්ම ❤❤❤
තෙරුවන් සරණයි මත්තයෝ❤️🙏
ස්තූතිය සහෝදරයා...🇱🇰විරුවෝ
උපන් පොළවට ණය නැති උදාර විරුවෙක් .. අපි ණයගැතියි ඔබට මේ පින්බිමේ හුස්ම ගන්නා තුරුම.. සසර වරදින්නට එපා ඔබට මේ පින් බිම බේරූ පිනටම. තුණුරුවන් සරණයි 🌷🙏
ජෙසු පිහිටයි කරූ අය්යේ ...❤️❤️
රට වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ඔබ වැනි විරුවන් හැමදෙනාටම සිතු පැතූ සියලු දේ ඉටුවේවා ..❤සැනසුම ලැබේවා ..චතුරාර්‍ය සත්‍ය අවබෝධය වැඩි දුරක් නොවේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිළිවෙළින් අහන්න තිබුණා ක්‍රීරියන්විත ගැන 2003 සිට
සුජිත් මල්ලි මට මතකයි අපි හමු උනා.592BRIGED.....එකේදි......යුද පුවත් ...ප්‍රචාරයට .....කියාපු.....හඬ.......බුදු සරනයි මල්ලි
Hadwthinm kiyanne Apiw Rak gann godak katuk jivithyak gath kr sam Ranviruwektm budu sarni පරිස්සමෙන් inn ❤❤❤❤❤❤❤❤
Lots of lessons to be learned from these veterans to present day soldiers.. There is no prolonged peace .. peace is always vulnerable.. Tomorrow it could be fragile…
ITN එකට ස්තූතියි ඔවුන්ව අගයනවට
නියමයි සුජිත් සහෝ...ඕගොල්ලො තමයි අපේ රණ විරුවන්ව ජාතියට හඳුන්වා දෙන්න ඕනෙ!
තෙරුවන්සරනයි ඔයාලට.
බුදුසරණයි
තෙරුවන් සරණයි .
නිරෝගි සුවය පතමු♥️
අපි වෙනුවෙන් පුතාලට සිදුවුන වේදනා නිසා අපි කොහොම නය ගෙවන්නද තෙරුවන් පිහිටයි පින්
අපි ඔබට සහ සියඑ රණවිරැවන්ට සදා නයගැති.මගේ මහත්තයත් රණවිරුවෙක්.එත් මටයි මගේ දරැවන්ටයි එයාගෙ බොඩි එක වත් දකින්න ලැබුනේ නැ.අපි මාරම පවුකාරයි
Duk wenna epa akke..e thamai apai laba upan hati..daruwo diha balala sansenna..
අපි නිසා රණවිරුවන් ඇගේකොටස් දන්දුන්නෙ පින් ඔබලාට ආඩම්බරයි දුකයි
අපි උබලට ජාති ජාතිත් ණයගැතියි සහෝදරවරුණි ❤️❤️❤️❤️💐💐💐💐
Marama sathutui harima kena thamai meka dan karanne. ❤️❤️❤️. Matanam me aya deviwaru ha samanai. Jathika vrawarayo. Me ayata deiyanta wage salakanna oni. Boruwata dewalagane noya me ayage duka sapa baluwanam 33 kotiyak deviwaruth kamathi wei.
Great job.keep it up🙏
Me karagana thiyena pina athi viruwani obalata budu wenna.api husma ganna warayak pasa api naya gethi obalata.thurunuwange ashirwadaya ලැබේවා සියලුම rana viruwanta.
තෙරුවන් සරණයි
Api වෙනුවෙන් kala hama kapa kirimakatama godak pin..🙏🙏🙏❤️❤️❤️😘😘😘😘😘
Cpl karuwa... අපේ මිත්‍රයා
ප්‍රමාද උනේ මොකද මේවා කරන්න .යුද්දය කාලේ ඉකෝලේ ගිය උන් අද වැඩ කාරයෝ වෙලා .යුද්දයේ හිටපු ඔබ නිහඬව
❤ තෙරැවන් සරණයි ❤
❤️❤️❤️sujith widanapathirana.good luck!
නිරෝගි වේවා!
Good luck brother 👍👍👍.keep it up
බුදුසරණයි 🙏🙏🙏🌷🌷🌷
Niyama kollek budu saranai
ඇස් දෙකේ බයක් ගෑවිලාවත් නෑ...❤️
බුදු සරණයි ❤❤❤❤❤❤❤
ජයවෙිවා❤️❤️❤️❤️👍👍👍👍
බුදු saranai
Supiri weddek .me minissunta kochchara selakuwath madi.harinam padi 2k denna ona.
බුදු සරනයි පුතේ❤❤❤
ආදරෙයි ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ITN Deirga gamanak parthana karanawa Budusaranai,,Ma Ranaweruwantath Budusaranai,,,Ob Seiyaluma Danna ta Tharuwansaranai 🙏🙏🙏❤
Thanks ma waga virayanwa agayanawata.respect
Man asam mady wediya.niymai wada satahn ran viruwta godak sthuthi
සුපිරි ❤❤❤❤❤😢😢😢
සුජිත් විදානපතිරණ සුවිශේෂී යුධ පුවත් වාර්තා කරැ අමල් සමන්ත,සමන් කුමාර රාමවික්රම 2008විතර ඵදා ඔබලා ගේ හඬ ඇහෙන තුරු අප බලා සිටින ව !!!!!! ඵ වගේම අපගේ විරැවාට ද හිස නමා ආචාර කරමි
රාමවික්‍රම පැනල ගිහින්
දෙන්නටම ආදරෙයි..
රෙකෝඩ් එකට සැලියුට් එක ❤
අප ඔබට samada nayagathi ❤️
වීරයෙක් කරුවා. මල්ලිලා දෙන්නම මාත් එක්ක හිටියේ
බුදු සරණයි🙏❤️
අපි මොනවා කින්නද දෙවියෙක් බුදු සරණයි !!!
නිදහස් මව්බිමේ සැබෑ අයිතිකරුවන්🙏❤
Budu saranai ape rata wenuwen karapu kepa kirimata aiya.
ආදරෙයි ❤
බුදුසරණයි රට වෙනුවෙන් කැපවුනු දෙවිවරැ
yakek,proud of you brother❤🔥
❤විශිශ්ඨයි...
අපේ ගමෙන් මේයා බැන්දේ 🙏🙏🙏
Kerenna ona hoda wadak. Good luck!😍😍
සුජිත් විදානපතිරන...
Mechchara kapakirimak karala rata berala dila desha palakayo rata kawa me wage minissunta jathi jathith pin aiye oyata
Karu malli obata api nata gethiy. Mama sanjeeva ithali
මාරයි . කියන්න වචන නෑ . ❤️
මගේ සැලියුට් එක රණවිරුවන් වෙනුවෙන්
Oyala nisa api enna dalada samidu pihitaia akke aiya Bala gannawata pin
Respect sahodaraya...
වීරයා සැබෑම වීරයා🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ආදරණීය විරෝදාර රණවිරුවන්
කඩුගන්නාව ape bodare ආදරෙයි
🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Adarei bappe asanka karunarathna.
දැන් තමයි හරිම කෙනා වැඩේ පටන් අරන් තියෙන්නේ යුද බිමේ ඇද්දැකීම් ලබපු කෙනා
I respect sri lanka army and i respect your ❤❤❤
ඔයා තමයි ගැලපෙන්නෙ අයියේ
ඇස් දෙකට කඳුලු ආවා මල්ලී ඔයාලා කල කැපකිරීමට අපි ණය ගැතියි..." අයියා" කියලා කතා කරන හඬේ මාර ලෙන්ගතුකමක් තියෙන්නේ..බුදු සරණයී..
ආබාධිත රණවිරුවව අව0කවම බාර ගත් බිරිදට ගොඩාක් පින්.
❤❤
නියම කෙනා වැඩේ පටන් අරන්...🇱🇰🇱🇰🇱🇰 "මම සුජිත් විතානපතිරණ..විශ්වමඩු සිට.... මට මතකයි මම එතකොට 6,7,8,9 වසරේ..❤️🇱🇰(වනැස,නලින් සමග කෙලින්,සැලියුට් එක)❤️
Sirama seen ekak
❤❤@@pasigaming7615
@@pasigaming7615j
නැණස කියල චැනල් එකකුත් තියෙනව බලන්න ආස හිතෙයි 🤟
වැඩ සටහන මෙහෙයවන සුජිත් විදානපතිරන සහෝදරයාටත්.... අපගේ උතුම් රනවිරුවාටත් සියලුම රනවිරුවන්ටත් දීර්ගායුස ලැබේවා ... රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය .....
¹
අති ව්සිස්ටය් මුලු 🇱🇰🏆️🌏👍❤💑 ජාතියම ඔබට
නයග්තිය්
සුජිත් අයියාව මම පුද්ගලිකවම දන්නවා..හරිම හොද මනුස්සයෙක්..
හදවතින්ම ලෙන්ගතු කමින් කතාකරපු දරුවෙක්.මේ මිනිස්සු වෙනුවෙන් කොතරම් කැපකිරීම් කරන්න වටිනවද රජය.අදත් කොය්තරම් අඩුපාඩු තියෙනවද මේ මිනිස්සු න්ට.ඔබට බුදුසරණයි
ජාති ජාතිත් පින් අත්වේවා අපේ රණවිරුවන්ට...
ඔයා තමයි මේ වැඩෙට ගැලපෙනම මාධ්‍යවේදීයා.. හැමදාම මම හිස නමා ආචාර කරනවා රණවිරුවන්ට..
සදා අමරණීය වීරත්වය අවදි කරන ඒ හඬට ආදරෙයි හදවතින්ම ❤️❤️❤️
නියම විරුවෙක් සහ නියමම මාධ්‍ය වේදියෙක්
රණවිරුවාණනි අපි ඔබට සදා ණයගැතී ....!
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙
සතරවරම් දෙවි පිහිටයි විරුවනේ ඔබ සැමට.
නියම පුද්ගලයා වැඩෙට බැහැලා එ දවස් වල tv එක ලගට දුවන් එන්නේ එකටහඩෙ සද්දෙට.❤️🙏
අවුරුදු 24ක තරුණ කොල්ලෙක් කොහොමද කකුල් දෙකක් නැතිවීම දරාගන්නෙ... ඒ හැමදෙයක්ම රණශූරත්වයත් එක්කම ආපු මාර ගැම්මක් සහෝදරයා... ආදරෙයි ... අපි ඔබට සදා ණය ගැතියි...❤️🫡
ඔබ වැනි රණවිරුවන්ට ගොඩක් ආදරෙයි
අපිව රැක්ක දෙවියො අදටත් හැමදාමත් ගරු කරනව ඔයාලට ❤❤
සුජිත් විධානපතිරණ ආසම කෙනෙක් ගරු කරන කෙනෙක් රටට ආදරේ ඇති නියම දේශප්‍රේමියෙක්
සුජිත් විදානපතිරන ඇත්තටම යුධබිමේ බය නැතුව එදා මාධ්‍ය වාර්තාකරණය කලේ ඔබයි හරිම ආඩම්බරයි අපේ කොල්ලො ගැන කොහොමද ඒ වචන වල ගැම්ම ❤❤❤
සිංහ පවුලේ තවත් අසමසම යකෙක් ☠️☠️☠️
හුස්ම ගන්න වාරයක් පාසා අපිවෙනුවෙන් ජීවිත පුදපු,ජීවිත පරදුවට තියල නිදහස් රටක් ලබල දුන්න ඔබවන් සියලුම රණවිරුවන්ට ජාති ජාතිත් පිං ලැබේවා !🙏🙏🙏
පටන් ගන්නකොටම හිත හිරි වැටුණා..😢 සොල්දාදුවෙකුට වේපන් එක අතාරින්න බැරිලු..මැරුනත් තුරුල් කරගෙනලු මැරෙන්න ඕනේ..😢😢😢 කොහොම හිත හයිය වෙන්න ඕනේද..😢 අපිට පොඩි තුවාලයක් වත් දරාගන්න පුලුවන්ද..😢 තුවාල වුණු වෙලාවට කාටද වේපන් මතක් වෙන්නේ..පව් අනේ..😢😢
ඒ තමයි නියම සොල්දාදුවා
Thuwala danenne na bombwadunahama
🙏🙏🙏
සුජිත් අයියේ ගොඩක් පිං ඔයාට
Budu saranai viruwane ubala හැමෝටම
සුජිත් ඔයා තමයි අංක (1)👍💓🎥✒️🏆️
අපේ කොල්ලෝ මෙහෙම අත පය දීල බේරගත්ත රට කාලකන්නි තුට්ටු දෙකට විකුණනව............. බල්ලෝ
ඒ කාලේ මම සුජිත් විතාන පතිරන කියන කොට එන ගැම්ම ❤❤❤
තෙරුවන් සරණයි මත්තයෝ❤️🙏
ස්තූතිය සහෝදරයා...🇱🇰විරුවෝ
උපන් පොළවට ණය නැති උදාර විරුවෙක් .. අපි ණයගැතියි ඔබට මේ පින්බිමේ හුස්ම ගන්නා තුරුම.. සසර වරදින්නට එපා ඔබට මේ පින් බිම බේරූ පිනටම. තුණුරුවන් සරණයි 🌷🙏
ජෙසු පිහිටයි කරූ අය්යේ ...❤️❤️
රට වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ඔබ වැනි විරුවන් හැමදෙනාටම සිතු පැතූ සියලු දේ ඉටුවේවා ..❤
සැනසුම ලැබේවා ..
චතුරාර්‍ය සත්‍ය අවබෝධය වැඩි දුරක් නොවේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏