කොටින්ට රිදෙන්න වැදුණු SF ගැහිල්ල | සුජිත් විතානපතිරණ සමග 2SF රත්නායක කියන කතාව | Salute Eka
Вставка
- Опубліковано 31 жов 2024
- මාවිල්ආරු සිට සාම්පූර් දක්වා කොටින්ට රිදෙන්න වැදුණු SF ගැහිල්ල | සුජිත් විතානපතිරණ සමග 2SF රත්නායක කියන කතාව | Salute Eka
අමරණීය වීරත්වය වෙනුවෙන් ඔබත් අප හා එක්වන්න..
#ITNසැලියුට්එක #saluteeka #සුජිත්විතානපතිරණ
නියම සිංහයො තමයි මේ..❤️🔥 බුදු සරණයි රණවිරුවනි. ❤️
පොඩි කාලේ උත්තම පූජා කියලා වැඩසටහනක් ගියා රූපවාහිනී නාලිකාවේ....ඒ වැඩසටහනට කොච්චර ඇබ්බැහි වුණාද කියනවා නම් පංති කට් කරලා ගෙදර ඉදන් බැලුවේ...එම වැඩසටහනේ විකාශනය නැවත්තුවාම ගොඩක් දුක් වුණා ඒත් දැන් නැවත ඒවගේම ඇබ්බැහි වෙන සුළු වැඩසටහනක් විකාශනය වෙනවා...නිහඬ විරුවන් තව තවත් සොයා යන්න.....ඔවුන්ව සමාජ ගත කිරීමට මෙයයි සුදුසුම කාලය...ජයවේවා!❤
මිනිස්සු මැරෙනවා වීරත්වය මැරෙන්නේ නැ සුජිත් විතාන පතිරණගේ වදනක් 🙏🙏🙏
❤❤
අම්මෝ.මේකත් සුපිරිනේ.එල එල.තවත් මිහිපිට දෙවි කෙනෙක් .
උතුම් පුජනීය මිනිසුන්,ඔබලාගෙ හඩ ඇසීමත් ,ඔබලාගේ රුව දැකීමත් අපේ වාසනාවක්.
Waslppp
Please
👍👍👍👍
සත්‍යානි මනුසරණියා...😘😘😘
Vvvgvv
සදා නැයගැති රණවිරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏
ඔහුගේ බිරිද ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා ...💗 සැබෑවටම ආදරේ කරපු පෙම්වතියක්
නිවේදකතුමත් ඒ කාලෙ හිටිය වැඩ්ඩෙක් තමා..❤
මේ විරුවා හොදට භාෂාව භාවිතා කරනවා..
ලස්සනට කියනවා..
ගට තියෙන වැඩ්ඩෙක් 💚💚
ආදරෙයි අය්යෙ... සදා ණයගැති අපි හැමෝම!
ඔබේ ශක්තියෙන් අද අපි දෙපයින්සිටගෙන හිදිනු ඇත🙏😍🇱🇰
නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා!!!
තෙරුවන් සරණයි !
බුදු සරණයි රණවිරුවානෙනි..අදත් , හෙටත් , අනාගතයේ ඔබලයි අපේ වීරයන්❤❤❤❤
නිදහස් මව්බිමේ සැබෑ අයිතිකරුවන්🙏❤
මම වව්නියාවේ,යුද්ධය අත්විඳි අපිට ඒක අමතක කරන්න ආමාරුයි,යුද බිමේ මාද්‍ය වේදියෙක් වශයෙන් ඔබ තුමා ගැන ආඩම්බරයි..රනවිරුවන් කවදාවත් අපට අමතක නෑ..මගෙ පවුලේ අය මැරුණා ගොඩක්..ආඩම්බරයි අපේ රනවිරුවන් ගැන 👍👍👍
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪
💙💙
අපි ඔබට සදා ණයගැතී රණවිරුවාණනි ❤❤❤❤
අහසේ...පොළවේ...සාගරේ...දස්කම් පෑ....හමුදා සෙබළුන් දේශයේ සම්පත වේ....🙏❤️💪👊
❤👈🇱🇰👍
මිහිපිට දෙවිවරැ.බුදුසරණයි.ජයවේවා
බුදු සරණයි ඔයාට රට වෙනුවෙන් කැපවුනු විරුවන්.
ඔබ තුමාගේ බිරිදත් සැබෑ රණවිරු වරියක් බුදුසරණයි ඔබ තුමියටත් 🙏
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
ආදරෙයි අපේ රණවිරුවන් ගැන සුජිත් ඔයාත් සුපිරි ම චරිතයක් ඇත්තටම හරිම නිහතමානි ඇත්ත කතාකරන කොල්ලෙක්
සහොදරයා ඔබ අබාධිතයෙක් නෙවෙයි,ඔබ මව්බිම වෙනුවෙන් තම දෙපා දන්දුන් උත්තමයෙක් .
ඔබගේ දෙමව්පියන්,බිරිද,හා දරුවන්ට ඔබ බොහෝම ආඩම්බරයක්
සත්‍යානි මනුසරණියා ...😘😘😘
බුදුසරණයි අය්යේ ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
අපේ වීරෝදාර රණවිරුවන්ට බුදු සරණයි ...සුජිත් අයියේ ජය වේවා
බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවියන් ගේ පිහිට ලැබේවා සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉදිරියටම යන්න සක්තිය ඔයට ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
බුදු සරණයි පිං සිද්ධ වෙනවා අපේ රට බේරා දුන්නාට. ඔයාට ගොඩක් පිං අක්කේ පිහිට වෙනවට.
අපේම කොල්ලො දෙන්නෙක්. මාත් මොනරාගල හුලංදාවෙ. පට්ටම සතුටුයි . ඔයාලා වගේ සැබෑම වීරයෝ අපේ ගමේ ඉන්න එක, මුලු ලංකාවෙම ඉන්න එක පට්ටම සතුටුයි. කවදා හරි එනවා මහත්තයො ඔයාව බලන්න බොල්ගල්ලට. බුදු සරනයි ඔයාලට 🙏🙏🙏💪💪💪💪💪💪❤️❤️❤️❤️
මොණරාගලම කොල්ලො දෙන්නෙක්...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ සුභ පැතුම් ඉදිරි අනාගතයට
👍👍👍🙏🙏🙏❤❤❤❤
රත්නායක මහතාටත් සුජිත් මහතාටත් බුදුසරණයි
ඔබ වගේ වීර පුතුන් අපගේ මවුබිමට මහත් දායාදයකි බුදුසරනයි දෙවිපිහිටයි 🙏
සුජිත් අයියේ ඔයාගේ කතාව අඩු කරලා තරුවට පායන්න දුන්නනම් ලස්සන වැඩක්..#සංජීව නියමට යන්වා..ඔයත් එහෙම වෙන්නකො
වීරෝධාර රණ විරුවනි ඔබට උතුම් දලදා සමිදු පිහිටයි වීරයෝ සදා අමරණීයයි . 🙏🙏🙏🙏❤️❤️
තෙරුවන් සරනයි රනවිරුවානනි
එයාලට කියන්න රෙකොඩ් කරන්න කලිං එයාගේ පුද්ගලික අත්දැකිම් මතක් කරලා කියන්න කියලා
ආදරේ හැමෝටම
බුදු සරණයි අයියේ, ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.🙏
මගේ කටින් කවම දාවත් රණවිරුවන්ට අපහාසයක් අවමානයක් සිදුවෙන්නේ නැ මොකද මෙතුමන් රට වෙනුවෙන් කරපූ සේවාව දේවකාරියක්, පුදුමාකාර කැපවීමකින් සිදුකරපු
ඒ කැපකිරිම හැල්ලුවට ලක් කිරිම අම්මා කෙනෙක්ගෙ කුසෙන් ඉපදුන මනුෂ්‍යකුට කරන්න බෑ,
පිං සිද්ද වෙයි රණවිරුවන්ව අගයන්න ඔවුන්ට ගරුකරන්න
🙏🏼 🇱🇰 🙏🏼
පට්ට වැඩක් සුජිත් අයියේ.... ඔයාගේ සැලියුට් එක පොතත් මම කියෙව්වා. මම දන්නෙ නෑ ඇයි කියලා ඒත්. හමුදාව කියන්නෙ මගෙ කොටසක් වගේ මම හමුදාවේ නොවුනත්. ලංකාවේ යුද්දය ගැන පොතක් කවුරු හරි ලියලා තියනවා කියල දැනග්ත්තාම කොහොම හරි පොත හොයාගෙන ගන්න තරම් පිස්සුක් තියේ
Math hewwa hamathanama. Ganna thanak dannwada?
සුජිත් මහත්මයා ඔබට ස්තුතියි මෙතෙක් නොපෙන්නු වැඩසටහනක් ජනතාවට පෙන්නුවාට. අපි රණවිරැවන්ට සදා ණයයි. ..🙏🙏🙏❤❤❤
අපි නොදන්න නොදැක්ක දේවල් ගෙනවිත් අපහා බෙදාගැනීම සතුටුයි යුද්දෙ දින්න කියල හිතුනට මේ වීරයොන්ට වෙච්ච දේවල් දකිද්දි අපිට සතුටු වෙන්න බෑ ඔවුන්ට නීරෝගී සුව පතනවා දිවිපිදූ සැමට නිවන් සුව ලැබේවා ඔබගෙ ඉදිරිකටයුතු සාර්ථක වේවා
ඔයාගේ කකුල් නැති කරන් අපිට බයක් නැතුව ඇවිදින්න රටක් ලබාදුන්නට ඔයාට පිං ❤🙏
තෙරුවන් සරණයි . ගොඩක් පිං ඔබ ජාතියට කල සේවයට
උත්තම පුජාවක් කල ඔබට කොහොම ස්තුති කරන්නද මටනමි වචන නැත. එසේ ෑතුමි කැප කිරිමක් කර මුදාගත් මගේ රට.දිවි දෙවැනි කොට සුරකිම ඔවුනට කරන ගෞරවයක් පාලකයාගේ සිට සැම දෙනා සතු වගකිමක්. මමද මගේ තරැන කාලයම ගත කලේ කැප කලෙ යුද්දයත් සමග රනක්ෂිතයට,,පත් ඔහුට නිදුක් නිරොගි දිගාසිරි පතමි. හදවතේ ගැඛුරැම තැනින්.
Respect for both of you❤ and all soldiers of our army who protect our country
හදවතේ සැලියුට් එක ඔබට 🙏 දිවි දෙවැනි කොට අත් පා දන් දී රැකගත් පින් බිම .අපි සදා ණයගැතියි විරුවනි ඔබලාට 🙏
නිහතමාන පුද්ගලයෙක් ජයවේවා ..👍👍👍
බුදුසරණයි ඔබ තුමාට ඔයාලා හැමදාමත් අපේ වීරයෝ🖤🖤
හරිම අසාවෙන් බලන්නේ බුදුසරණයි ❤❤❤❤
ඔබ තුමා නොවේ ආබාධිත අපි යි .
Ape jivitha rakka virodara ranaviruwo niduk nirogimath theruwan guna balen dirgayusa labewa🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️
You are the best to do this...
ඔබලා නිසා අපි නිදහසේ ඉන්නවා,සදා ඔබලාට ණය ගැතියි. බුදු සරණයි රණවිරුවනි...!!!
හරි අමාරුයි ඉතින්.. ඒත් අපි මේක කොහොම හරි කරා කියලා ඔහු අව්‍යාජව හිනා උනා..❤️🇱🇰💪
සලියුට්. නියම නිවේදනය . එදා වගේමයි . බුදු සරණයි
බුදුසරණයි ඔබ තුමාට හොද වැඩසටහනක් දිගටම කරගන යන්න
ඔබලා වැනි විරැවන් ජාතියක අබිමානයයි. සුජිත් ගොඩක් ස්තුති.👍
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
අයියේ ඔයා ලස්සනට වැඩ සටහන කරනවා. මාද්‍යය අත්දැකීමෙන් වෙන්නත් පුලුවන් ඔයාත් මේ අත්දැකීම් සෑහෙන විදපු කෙනෙක් . ජය වේවා වැඩසටහනට. රණ විරුවන් ගැන කියන්න වචන මගෙ ලග නැහැ . සදා නයගැති රණවිරුවානනි .
Respect obata ape Rata beragaththata . Greetings to you and loving Family from Finland 🇫🇮 !
නියම වැඩසටහනක් ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏
ගරුකරනවා ඔබ තුමාට ... නිදුක් නිරෝගී වේවා ... දීර්ගායුස ලැබේවා .... ඔබ තුමා වැනි වීරෝදාර විරුවන් නිසා තමයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ .... සුජිත් විතානපතිරන සහෝදරයාටත් ස්තූතී කරනවා .... පොඩි දෙයක් කියන්නම්.. වැඩ සටහන තව ටිකක් කලමනාකරනය කරන්න. එතකොට තවත් ලස්සන වෙයි.. මොකද ඔයා තමයි මෙක ඇස්දෙකන් දැක්කේ.. ස්තූතී (කරුනාකරල වැරදි විදියට තේරුම් ගන්න එපා) අපි රනවිරුවන්ට වගේම ඔයාටත් ආදරෙයි සහෝදරයා ...
බුදු සරනයි ,දෙවි පිහිටයි නුඹලාට
තෙරුවන් සරණයි
වසරකීපයක් ගියත් ... අපූරුයි විශිශ්ඨයි..❤
බුදුසරණයි ජයක්ම අත්වේවා.
Oyatath godak pin aiye kakuldeka na kiyala duk wena epa oyalata budusaranayi
ඔබලා වැනි වීරෝදාර රන විරුවන් මේ බිමේ නොහිටින්න. අපේ රට අද කොහේද මොන තත්වෙක තියෙයිද කියල හිතා ගන්නවත් බෑ විරුවනේ.ඔබ සැමටම තෙරුවන් සරනයි.
🙏 ස්තුතිය සුජිත්
අයියේ..❤️ මේ වැඩසටහන වෙන විදිය ටිකක් විධිමත් නෑ වගේ.. විශේශ බලකා වීරයෙක් කියන්නෙ ඇග හිරිවැටෙන්න පුලුවන් කතා ගොඩක් තියෙන සුපිරි පන්නයේ වීරයෙක්..එයාලගෙන් ඒ කතාව කොහොම හරි ගන්න..❤️ අයියට රස්සාව කියල දෙනවා නෙවි..වනැස ටීවී එක ඒක නියමෙටම කරනවා..මුලින් පෞද්ගලික තොරතුරු..මැද්දෙ කතාව හා..අන්තිමට ඔහුගේ වර්තමාන ජීවිතය ගැන දෙනවා නම් හොදයි..අද වැඩසටහන හැමතැනම කෑලි එකතු උන දෙයක්...වරදක් කිවුවා නම් සමා වෙන්න..❤️
තෙරුවන් සරනයි අපි නයයි පුතේ
Sujith aiya digatama me වැඩසටහන් karanna ආදරෙයි bs ❤🙏🙏🙏
අවශ්‍යම වැඩසටහනක්! දැන් මේක විකාශය වෙන්නැද්ද 😢. අරගලය නිසා මේක නැවතුනාවත්ද?
Obathumata siyaluma devi raka waranai🙏♥️♥️♥️♥️♥️♥️
සම්මා සම්බුදු සරණයි. ..දීර්ඝ ආයු
බුදුන්,අම්ම ,තාත්තා ට පස්සෙ මම වදින මිනිස්සු♥
ඒ වචන වල තියන මනුෂ්‍යත්ව....... බුද්ධිමත්කම.... ආදරය....... අහින්සක අව්‍යාජකම........❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Wanesa vitharai tibbe mewa balanna.dan seliut ekath thiyanawa.sathutui...🙏🙏🙏🙏🙏
Awadi wau minisune ea athithaya amathaka nokara diwidun wiruwanta ha abaditha uwanta sada nayagathi .❤❤❤danwath merata hadapiyau desapaluwani ea wiruwanta upaharayak wenna.
අයියෙ ඔයා තවත් මේ වගේ වැඩසටහන් කරන්න සක්තිය ලැබෙන්න ඕන. බලාගෙන ඉන්නෙ ඊලග වැඩසටහන එනකල්
දිගටම වැඩසටහන් බලාපොරොත්තු වෙනවා. ජය.
Marama vaddek...jaya ayiya ❤️❤️
බුදු සරනයි
වනැස ... යක්කුන්ගේ ආගමනය
🏴☠🏴☠🏴☠🏴☠🏴☠🏴☠🏴☠🏴☠🏴☠🏴☠💥💥💥💥💥💥💥💥💥💥🙏🙏🙏🙏🙏
Adarai SF...
නිහතමානී රණවිරුවෙක් ❤️❤️❤️
❤❤❤හදවතින් රකින්න ඔන අය මෙ ඉන්නේ අපිට අද නිදහස දුන්න අය රකින්න ඔනා ❤❤❤
සුජිත් යුද්ධය අවසන් වී වසර 15 ක් ඉක්ම ගියත් විරුවන් ගැන මේ රටේ මතක ඇති සහ නැති ජනතාවට නැවැතත් මතක් කර දීමට ඔබ ගන්නා උත්සාහයට ස්තූතියි....ඔබ ගෙ මේ වැඩ සටහන් බලන්න මා ඇබ්බැහි වෙලා ද කියා මට සිතේ...
මාර විදියට කතා විලාසය ලස්සනයි පට්ට .
අප සදා ණයගැති ඔබ තුමන්ලාට බුදුසරණයි දීර්ගායු ලැබේවා උප උපන් ජාතියක මෙවන් විපතක් වෙන්න එපා ඔබට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
Niyamai සුජිත් මල්ලි
කරන් යන් දිගටම
ආදරේයි සුජිත් අයියා
ආබාධිත උනත් ඔබ විරයක් තෙරුවන් සරනයි
රනවිරැවන්ට අදරෙන් ඉන්න ...චරිතයක් ...👌👌👌👌👍👍👍💪💪
අම්මොහ් ඒ වචන...
ටෙරාගෙන් මැරුම් කන අදහසක් නම් නෑ...
ග්‍රැනේඩ් එකක් හරි බ්ලාස්ට් කරගන්නවා....🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සැබෑ විශිෂ්ඨයෙකුගේ ආගමනය 😎❤
Ai videos nawaththuwee digatama karan yanna😊
❤දෙවි වරු 🙏🙏
ආයෙත් මේ program එක පටන් ගන්නකෝ
මාවිල්ආරු සොරොවුව විය පළමු තැන ...................
කොටියට සියත ඇයි දැයි වැනුවේ මෙතන ..................
අපේ විරුවන් ඇරබු විරු ජය ගමන ...........
අවසන් වුයේ මහ කොටියා වනසමින ............... 🇱🇰 ❤️
සුජිත් ඔබවත් මම දකින්නේ රන විරුවෙක් ලෙසයි
ලස්සන ම.වීරයෙක්.සුජිත්.වැල්ලවයේ..කෑම්ප්.එකට.එද්දි.බස් එ්කේ.සීට්.නොදුන්න.සෙනඟ.ගැන.ලැජ්ජ.වෙමු....සුජිත්.ඔයා..අැත්ත.ගේන්න.අපි.අපේ.රට.රැකපු..අභීතයන්ට.👏👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏