Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා... ජාතියම ණයයි. ඔබතුමාගේ කතාවෙන් දැනෙන්නේ හරිම දුකක්. නැවත යුද්ධයක් ඇති නොවේවා!
මා ඇතුළු සියලුම මිනිසුන් අද නිදහසේ හුස්මක් ගන්නෙ ඔබ වැනි වීරයො නිසා. අති ගෞරවනීයයි ඔබ . අභිමානනීයයි . පෙර කුසලයක් හේතුවෙන් දිවි බේරුණ ඔබට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂම ලැබේවා විරුවාණනි . අපේ ගමට අල්ලපු ගමෙත් ඔය විදියට ගෙදර එන විට ගෙදර අය මිය ගියා කියලා හිතලා දානෙත් දීලා තිබුණා . ඒ රණ විරුවත් ගෙදර ආවම ගෙදර අය බය වෙලා තිබුණා . ඒ කාළේ මොන තරම් නම් රණ විරුවො දිවි පිදුවද. ඒ අය කළ කැපවීම කරන්න පුළුවන් එහෙම එඩිතර නිර්භීත හිතක් තියෙන අයට විතරයි . බොහෝ අයට දැන් ඒවා අමතකයි . ඒත් අපිට අමතක නැහැ . හදවතේ ගෞරවනීය ආචාරය ප්‍රණාමය ඔබට සහ සියලුම වීරයින්ට පුදනවා ..නැවතත් පතනවා ඔබට දීර්ඝායු වේවා !. ( මගේ මල්ලි කමාන්ඩෝ ගල්ටා ඉක්මන් භවයකදී නිවන් දකිත්වා ) .
අපිත් ආදරෙයිගල්ටාට
නිවන්සුව ලැබේවා ගල්ටා අයියට.
aniwarenma ❤️❤️bs ❤️❤️
නිවන් සුව ලැබේවා ....මතු ආත්මයේ ගල්ටා ඔබේ පුතෙක් ව උපදීවා.....❤❤
❤BS
අපිට මොන අඩුපාඩු ද කියලා හිතෙනවා මචන් දරාගැනීම ගැන තවත් උදාහරණ අනවශ්‍යයි ජය වේවා මිතුරා ❤️
ඔබ තුමාට තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සුවයෙන් සිටීමට වාසනාව ශක්තිය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
මේ තමයි අපේ ජීවමාන දෙවිවරු නොපෙනෙන දෙවියන් වදින්න කලින් මේ දෙවිවරුන්ටයි අපි වඳින්න ඕනි එදා මෙදා තුර ලක්දිව රකිනා සියලු රණවිරුවනට උපහාර 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
මේ වගේ අසරණ අබාදිත රණව්රුවො ඕනතරම් ඉන්නවා අපේ රටේ.හමුදාවෙන් අයින් උනාට පස්සෙ ඇහැක් ඇරලා ඔවුන් ගැන බලන්නෙ නෑ.
ඔව්
අම්මො මේ කතාව අහන කොට ගොඩක් දුකයි ඔබ වගේ රණවිරුවන් මම ගොඩක් ගරු කරනව අදරේ අද අපි ජිවත් වෙන්නේ ඔබ වගේ රනවිරුවන් නිසා ඔබට ත් නිදුක් නිරොගී වෙත්වා ඔබගේ දරුවටත් ඉක්මනින් සුව පත් වෙත්වා තෙරුවන් සරණයි
මාර දුකයි එක නම් අහනකොට මහ එවුන්ට සියලු දේවල් අමතක වෙලා ඔබතුමාට සාදරුවන්ට තෙරුවන් සරණයි
නලින් තුමා ඔයාටත් ස්තුතියි මේවගෙ රණවිරුවො සමාජ ගතකරනවට ❤
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
රණවිරු සහා අපේ මහින්ද මහත්තයාට
දිර්ඝායුෂ ලැබෙිවා නිරෝගි සුව ලැබෙිවා . තෙරැවන් සරණයි .
රට වෙනුවෙන් දිවි පිදූ රනවිරුවන්ට නිවන්සුව ලැබේවා ..ඒ වගේම ජීවත්ව ඉන්න සියලු රණවිරුවන්ට දීඝායු ලැබේවා නිරෝගී වේවා ...තෙරුවන් සරණයි ..🙏🌼💙
අප වෙනුවෙන් අපා දුක් විදපු ඔබ ඇතුලු සියලුම රන විරුවන්ට මාගේ ප්‍රෙනාමය .🙏🙏❤️
අනේ ඔබතුමන්වගේ තව කොච්චර හමුදාවේ අය ඔයවගේ දුක් විදින්න ඇද්ද ඔයාලා තමයි නියම වීරයෝ❤❤❤
ඔබතුමාට තෙරුවන් සරණයි. ලක්මාතාව වෙනුවෙන් උදාර සේවය ඉතාමත් ඉහලින් අගය කරම්
❤
දැන් ඉන්න ජනතාව ගනන් ගත්තේ නැතුවට මෙි රජයට අගය නැතුවුනා මෙි තමයි ලක්දෙරණ යක්කු නුඹලා සියලුම දෙනාට සැම දෙවි රැකවරණ ලැබෙවා😢😢
දෙවි පිහිට ලැබෙවා ඔබ සැමට
ගොඩක් කොල්ලො නිරපරාදෙ මැරුණා නිවැරදි යුධ සැලසුම් නැති නිසා .ස්තූතියි සරත් ෆොන්සේකා මහතා ඇතුළු සියලුම රණවිරැවන්ට.
Bangalore wewa.pin side wenna
අපි ජීවත් වෙන්නේ ඔවුන් නිසා 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි
දැන් මේ රට දැක්කම මේ උතුම් මිනිස්සුන්ට මොනවා හිතනවාද දන්නේ නෑ......❤❤❤❤❤
ආදරෙයි සියලුම රණවිරුවන් හට
❤❤❤ රටට ණයනැති රණවිරුවො තෙරුවන් සරනයි
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 😢
ගොඩක් පින් අද අපි නිදහසේ ජිවත් වෙන්නේ..... ඔබ තුමාලා වගේ..... රණවිරුවෝ... Nisa❤️💕
තෙරුවන් සරණයි ඔබ තුමාට ....
මට ආව ලියුම ගෙදරින් හැංගුවා..අයියා ඒ කාලේ වෙඩි වැදිලා ආමි හොස්පිටල් එකේ කොන්දට වැදිල..මන් උසස් පෙල ලියන ගමන් දැම්මෙ..ඒත් එන්න උනේ නෑ මන් ගෙදර එනකොට ලියුම අම්මලා පුච්චලා.අයියා නැති උනා දැන් මන් කොරියාවෙ අම්මායි තාත්තයි මන් නිසා හිත හදන් ඉන්නවා..අයියා ඇතුලු සියලුම දෙනාට මන් කරපු හැම පිනක්ම අනුමෝදන් වේවා 🙏🙏🙏🙏
හරි කගා ටූ ඉ මොහු ගේ ජීවිතය ගැන මොහුට බුදු දේව පිහිට ලැබේවා
ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා විරුවණනි තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට..දීර්ඝායුශ ලැබේවා ..🙏🙏🙏
මෙන්න නියම රණවිරු
යලි කිසිදිනෙක මෙවන් විපාක මේ රටේ දී නෝවෙවා 🙏🙏
😢😢😢 ඒ කතව අපේ රට වෙනුවෙන් කොච්චර කැප උන මිනිස්සුද .බුදු සරනයි ..අපි ඔබ තුමන්ට නය ගැති😢
ග්‍රී දළදා සමිඳුන්ගෙ පිහිටයි ❤🙏❤️ ආදරෙයි රණවිරුවනි පරිස්සමෙන් ඉන්න 🙏🙏🇱🇰💪❤️❤️👮
ඔබ වැනි වීර පුතෙක් ...😭😭😭 ලක් මව්ට වාසනාවන් ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤සතුටින් ඉන්න අය්යේ ..😭😭😭👍👍👍
මොනවා නැතත් මෙතුමා ඇත්තම කියනවා ජීවත් වෙන්න රස්සාවක් නැති නිසා හමුදාවට ගියෙ කියල .මොකද ගොඩක් අය යන්නෙ රට ජාතියට තියෙන ආදරේටත් වැඩියෙන් සල්ලි නැති කමට .රස්සාවක් වෙනුවෙන් .මොකද මගේ ගමේ ගොඩක් ඉන්නෙ හමුදාවෙ අය. ඒ ඔක්කොම ගියෙ වෙන ජීවත් වෙන්න විදිහක් නැති නිසා .මෙතුමා ඒක කිව්වා ඇත්තටම . තෙරුවන් සරණයි .ඔබලා වැනි මිනිස්සුන් නිසා අපි අද නිදහසේ හුස්ම ගන්නව . නිරෝගී සම්පත්තිය ලැබේවා..
අහනකොටත් පපුව පිච්චිලා යනවා.මොන තරම් හිත හයිය හිතක්ද.ආඩම්බරයි ඇත්තටම ❤
රට බේරාගන්න හමුදාවට ගියේ කියලා පම්පෝරි ගහන්නේ නැතුව ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ගියේ කියලා රම්බංඩා මහතා කිව්වා කියලා මම කමෙන්ට්ස් එකක දැක්කා මට ඒ කතාව කිව්ව කෙනා ගැන පට්ට ආඩම්බරයි හොදේ මම ත් හමුදාවට බැදුනේ 1993 ජනවාරියේ තුවාල වෙලා ලේ කදුලු දාඩිය හලලා (රට වෙනුවෙන් නොවෙයි රැකියාව වෙනුවෙන් ) පුදුම දුකක් විදලා අද විශ්‍රාමික රනවිරුවෙක් හැටියට ආ... වැරදුනා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් හැටියට ඔයාලා කියන එක හරි ඒකත් රැකියාවක් තමයි යන්නේ රැකියාවක් නැති කමට ඊට පස්සේ වෙන දේවල් කාටවත් වැඩක් නෑ නේ දැන් ඔය අනිත් රැකියාවල් තියෙන්නේ ඒවත් ඒ වගේමනේ උදේ යනව වැඩ කරනව 4.15 ට ගෙදර එන්න පිටත් වෙනව ඔය පැය අට කොච්චර අමාරුද නේද හැබැයි ඉතිං හමුදා රැකියාවේ පැය 8 නොවෙයි පැය 24 තියෙන්නේ පොඩි වෙනසකට තියෙන්නේ කොයි වෙලාවේ පපුවට හරි ඔලුවට හරි වෙඩිල්ලක් වදී කියන දේ දැනගෙනම තමයි එලියට බහින්නේ ඔයාලා කියන විදියට පම්පෝරි ගහන්න දෙයක් නෑ රැකියාවක් නේ රට ගැන හිතලා තමයි ඔයාලාත් උදේ ෆින්ගර් ප්‍රින්ට් එකට දුවනව හවස ෆින්ගර් ප්‍රින්ට් එකට පෝලිමේ දුක් විදිනව ඒවා ගැන බැලුවම හරියට කෑමක් නැතිව අව්වේ වේලෙමින් වැස්සේ තෙමෙමින් මාස ගනන් කැලෑ වලට වෙලා කොයි වෙලේ මැරිලා වැටෙයිද නොදැන ඉන්න හමුදාව ඔයාලා තරම් දුක් විදින්නේ නෑ ඉතිං හමුදාවේ උන්ට පම්පෝරි ගහන්න බෑ තමයි " ඒකත් රැකියාවක් නේ"
අපරාදේ නාකි මයිනා කියන කෙනා යුද්දේ ඉවර කලේ..අද යුද්දෙ තිබ්බනම් මෙයාල රනවිරුවෝ...දැන් ඉන්නෙ පට්ට facebook වීරයෝ...අම්මෝ එයාලා නම්..කියලා වැඩක් නෑ.
10:05 10:05
මට් මේ කතාව තේරෙන්නෙ නෑ හැබැයි මේ ඉන්න නියම රනවිරුවෙක් යකඩ මිනිහෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොන් කතා වලට හිත රිද්දගන්න එපා ඒක උගේ තියෙන වහල් කම
තෙරුවන් සරණයි ❤️
එතරම් පරිත්‍යාග කළ ඔබට රටෙන් ලැබුණේ මොනවාද,රජයන්වලින් ලැබුණේ මොනවාද ?නායකයන් සැප වින්දා විතරයි නේද..අපි මේ ක්‍රමය වෙනස් කරමු...එකතු වෙන්න මාලිමාව සමඟ....ආදරෙයි ඔබට ♥️♥️🥊️🥊️🥊️🥊️🥊️
Ane bnnawaththpn Denna inna chande denn hithenneth ne ubl wge ewun hinda
මාලීමාවේ උත්තමයෝ 88/89යුද හමුදාවේ අයට සලකපු විදිය පොඩ්ඩක් මතකයි.අම්මෝ පට්ට සැලකිල්ලක් සැලකුවා..පට්ට ඒක ආ...
Ekanm eththa bn@@Dilshan...
@@Dilshan...🎉 ලද බව යම්
😂@@dayanikanthi1026
අනේ දෙයියෙක් ඔබ තුමා අපි වෙනුවෙන් නේද මේ දුක් වින්දේ මුලු රටම වදින්න ඕන මේ රනවිරුවන්ට❤❤❤❤🎉🎉🎉🎉🎉
බුදු සරණයි 🙏❤️
ඇග හිරිවැටෙනවා බන් respect ❤️🩹🫡
ආදරෙයි රනව් රුවානනි
මේ සියලුම සෙබලුන්ට හිමි සම්පූර්න විස්රාම වැටුප අනෙක් රජයේ සේවකයින්ට ලෙසම ලැබියයුතුයි.
ජීවිතේ ගොඩක් දුකම විදපු මනුස්සයෙක් ඉස්සරහට ගෙවන ජීව්තය සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා අයදිනවා මන් දෙවියන්ගෙන්
රාජපස්ස යුද්දේ දිනවලා කියල උඩ දැම්මට ..ඇත්තට අපී ඉන්නෙ මෙ ජිවිත කරපු කැප කිරීම නිසා 😓❤
හිතේ හයියත් ස්ථිර අධිෂ්ඨානයයි ඔබව ජීවත් කෙරුවේ.රටටම උතුම් දෙවියෙක් ආඩම්බරයි.ජේසු පිහිටයි
මෙයා අපේ පැත්තේ ඉන්නේ අපි අදුරනවා ❤️🇱🇰
උදවි කරන්න
තෙරුවන් සරනයි තාත්තේ ඔබට 🙏
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා පුතාට
ඇසට කදුලු එන වැඩසටහනක් තෙරැවන් සරණයි විරැවානනි
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව අත් වේවා..
මේවැනි වීඩියෝව කල ඔබතුමාට බොහොම ස්තුතිය ❤
මිහිපිට දෙවිවරැ ඔබ තුමන්ලා නිසා තමයි අද අපි හැමෝම මෙහෙම ඉන්නේ...ඔබ තුමාගේ දරැවාට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා ..
නිදුක් නීරෝගි වාසනාවන්ත ජිව්තයක් ලැබේවා බුදුසරනයි
ඔබ වැනි වීරයන් බිහිකිරීමට
තෙරුවන් සරණයි!
මැදිරිගිරියෙ කොහෙද මෙයා. පට්ටම ආඩම්ම්බරයි මේ රණවිරුවාගැන
නීරෝගී වේවා දීර්ඝ ආයුෂ වේවා බුදු සරණයි!!!! 🎉🎉🎉🎉🎉
අපිට තියන ප්‍රශ්න මොනාද😢මේ මනුස්සයොන්ට තියන ප්‍රශ්න එක්ක බලනකොට
API Nisa dukvinda obata Yoda sakthiya labeva rate nayakayanta meya peneva
මට ලැබුණු දුක තව කෙනෙකුට නොවේවා!ඒ මෛත්‍රී හිත ශ්‍රේෂ්ඨයි
පව් දෙයියනේ 😰😰😰😰අපේ ජාතිය ඒතරමට ගුණමකුයි. යුද්දෙ නිසා මෙහෙම දුක් වින්ද අය හිටියා කියලා තියා,රටපුරා කුරිරු ත්‍රස්ත බෝම්බ වලින් මිනිසුන් මැරී මැරී වැටුන එක තියාඅවුරුද්දක් ගියාට පස්සෙ ,බොහෝ දෙනාට යුද්ධයක් තිබුණද කියලාවත් මතක තිබුණේ නෑ. මට මතකයි,යුද්ධය අවසන් වෙලා වසරක් අවසානයේ මාධ්‍යය අයතන වලින්මහමග ගමන්කරන අයගෙන් අහනවා අද දවස විශේෂ දවසක්. ඒ මොකක්ද කියලා. බොහෝ දෙනෙකුට ඒක මතක නෑ 😰අපට සැනසීම ලබා දුන්.සියලූම වීරෝධාර රණවිරුවන්ට,රට පාවා නොදී යුද්ධය අවසන් කරන්නට අණදුන් මහින්ද රාජපක්ෂ,සහ ගෝඨාභය මැතිතුමන්ට මාගේ උත්තමාචාරය වේවා❤️❤️❤️❤️❤️❤️❤️🙏
Dan gunamaku hathta kiyanne gotabhaya mahinda raja drohiyo kiyala mehema gunamaku jatiyakata hari yayida
අපි මෙච්චර මේ පඩ දානවා . හිතන්න පුලුවන්ද මේ වගේ දේවල් අපිට හීනෙකින්වත් , කයිය වෙනයි හයිය වෙනයි , මේ මිනිස්සුන්ට දෙයක් කරපල්ලා පව් නෑ 🤙🖐️
තෙරුවන් සරණයි 🙏🙏🙏 අපි අද මෙහෙම හුස්ම ගන්නේ මේ මිහිපිට දෙවිවරු නිසා 🙏 තෙරුවන් සරණයි 🙏
මැරුනනම් හොදයි කියල හිතෙන්න ඇති😢😢..යක්ක පුත්තු ❤🙏
මගෙත් හිනේ ඔබ වගෙ විරයෙක් විමටයි ඔබ ලබන ආත්මයක් ආත්මයක් පාසා බුදුවිය යුතුයි
තෙරුවන් සරනයි.
මගෙ බාප්පා රණවිරුවෙක් ...... ❤ඔහුත් යුද්දය නිසා මියගියා..... නමුත් අඩම්බරයි මෙවැනි සිද්ධි අහනකොට ..........බුදු සරනයි සියලුම රණවිරුවන්ට
Bappa bedalada
ඉතාමත් හොද වැදගත් ප්‍රොග්‍රෙම් එකක් මේවා තමා වටින්නේ
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරනයි .ඔබතුමා සැබෑ වීරයෙක්..
මගේ තාත්තාත් හමුදාවේ හිටියේ ඔය කාලේ ඒ වේදනාව දුක අපි දන්නවා මේ කාලෙ දේශපාලකයෝ සතුටු වෙද්දි මේ වගේ කී දෙනෙක් දුක් විදින්න ඇතිද මේ කතාව හරිම වේදනාවක් තෙරුවන් සරනයි
😂Oya ane mnda
@@gangaWasana-fk3qc mokada hina modaya
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සැබෑ වීරයෝ මේ මිනිස්සු ❤🥺
Supiri katawak .supiri wiruwek nidukin niduk wewa soyuraanane
ඔබතුමාටත් ඔබගේ දරුවාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා... 🙏❤️💐 හැමදාමත්, ජීවිතේ තියනකල්ම ඔබතුමා ඇතුලු රට වෙනුවෙන් දිවි පිදූ ආබාදිත වුනු සහ සියලුම මව්බිමේ රණවිරුවන් හට සදා ණයගැතියි....
බුදු සරණයි viruvananee
තෙරුවන් සරණයි
සෑබෑ විරයෝ සොබාදහම ඔබ රැක දේනවා🙏
නිරෝගි වේවා බුදු සරනයි
මට තේරෙන්නේ නැත්තේ මේ කතාවේ ගෙදර එනකොට ටෙන්ට් එක ගහලා තිබ්බ කතාවයි මෙයා එක්ක තව කට්ටිය හිටියේ නෑ කියන කතාවයි .මොකද එයා කියන්නේ අපි කියලා. මම කියලා නෙමේ. මගේ ගරුත්වය හදවතින්ම මමත් රණවිරුවෙක්.
Sirawatama
Ow podak unclear thamai ..me youtube viwes higanno ekka hari deyak දැනගන්න amarui😵💫
ගෙදර එනකොට කියන්නේ, නිදහස් වෙලා එන කොට. ටෙන්ට් ගහල තියෙන්නෙ රජයෙන් වගෙ උත්සවයක් ගන්න ඇති.
Poddak apahadili me kathawa
ඔබතුමාගේ අනාගතය නිදුක් නිරීගි වාසනාවන්ත අනාගතයේ වේවා
ලන්කාවෙ තාරුන්‍යි කියලා කොටසක් ඉන්නවා උන් හිතා ඉන්නෙ උන් උඩින් පාත් උනා කියලා මෙවා උන් බලන්නෙ නැ
❤❤
එහෙනම් මේ විවුස් ඔක්කොම තෝ තනියම බලපු ඒවද😂😂
@@arunanishantha977 එක අැත්ත බන්.😂😂
@@sampathgamage3614 අනේ උබ නටහන්.එවගේ විරුවො රැකපු පින් බිම උබලවගේ වහල්ලු දේශපාලකයන්ට වහල්කන් කරල නැති කරා.දැන් එනෝ පයියක් කියන්න
Aniwaren ❤
ඔබට අපගේ උත්තමාචාරය රනවිරුවනී 😢🙏🙏🙏🙏🙏🤍🤍
උතුම් දළදා සමිදු පිහිටයි වීරෝධාර රණ විරුවනි ඔබට ..🙏❤
ඔබතුමා අදහන්න වටින මනුස්සය ක් යකට මිනිසා අපේ ලංකාව වාර්තාතිබිය යූතුයි
ඔබට ජාතියෙ ප්‍රනාමය..❤
අපේ රටට මේ වැදිලා තියෙන සාපයට එක හේතුවක් තමා මේ වගේ රණවිරුවන්ව ආරක්ෂා නොකිරිම.
නියම දැයට ආදර්ශවත් විරුවෙක් ඔයානම් 🙏🙏🙏
යුද්දේ තියන කාලේ කොල්ලේ හමුදාවට බැදුනේ සල්ලි නිසාම නෙමෙියි.එකා පිට එකා මැරිලා හරි අපේ රට බේරගන්න.එහෙම බේරගත්ත රට දේශපාලුවෝ කාලා නැත්තටම නැති කරලා දැම්මා
අපි නිදහසේ හුසම ගන්නෙ ඔබතුමාල කරපු කැප කිරීම් නිසයි.අපි ඔබට සදා ණය ගැතියි.ඔබතුමාට නිරොගි සම්පත් ලැබේවා!
බුදුසරණයි ඔයාටිකක්🙏🙏🙏🙏🙏
අපි හුස්ම ගන්නෙ ඔබතුමා ඇතුලු සියලු විරුවන්ට ගොඩක් පින් .වෙන.පින් කරන්න ඕන නෑ මහත්තයො .තෙරුවන් සරනයි
Ane ahan innath ba dukaiii budusaranaiii oba thumata
තෙරුවන් සරණයි 🙏🙏🙏
නියම රණවිරුවෙක් ❤️
නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මේ දුක්ගින්දර උඩනේ අද අපි මෙහෙමවත් හුස්මක් ගන්නේ .හැමදාම අපි නයගැතියි..🙏🙏🙏🙏
බුදුසරණයි දෙවිපිහිටයි 🙏❤️😥
දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා 🙏🙏
අනේ අප්පෝ පවු දෙයියනේ පුදුමයකි බේරුනා තුනුරැවන්ගේම පිහිටයි ❤
තෙරුවන්සරණයි 🙏
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා... ජාතියම ණයයි. ඔබතුමාගේ කතාවෙන් දැනෙන්නේ හරිම දුකක්. නැවත යුද්ධයක් ඇති නොවේවා!
මා ඇතුළු සියලුම මිනිසුන් අද නිදහසේ හුස්මක් ගන්නෙ ඔබ වැනි වීරයො නිසා. අති ගෞරවනීයයි ඔබ . අභිමානනීයයි . පෙර කුසලයක් හේතුවෙන් දිවි බේරුණ ඔබට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂම ලැබේවා විරුවාණනි . අපේ ගමට අල්ලපු ගමෙත් ඔය විදියට ගෙදර එන විට ගෙදර අය මිය ගියා කියලා හිතලා දානෙත් දීලා තිබුණා . ඒ රණ විරුවත් ගෙදර ආවම ගෙදර අය බය වෙලා තිබුණා . ඒ කාළේ මොන තරම් නම් රණ විරුවො දිවි පිදුවද. ඒ අය කළ කැපවීම කරන්න පුළුවන් එහෙම එඩිතර නිර්භීත හිතක් තියෙන අයට විතරයි . බොහෝ අයට දැන් ඒවා අමතකයි . ඒත් අපිට අමතක නැහැ . හදවතේ ගෞරවනීය ආචාරය ප්‍රණාමය ඔබට සහ සියලුම වීරයින්ට පුදනවා ..නැවතත් පතනවා ඔබට දීර්ඝායු වේවා !. ( මගේ මල්ලි කමාන්ඩෝ ගල්ටා ඉක්මන් භවයකදී නිවන් දකිත්වා ) .
අපිත් ආදරෙයිගල්ටාට
නිවන්සුව ලැබේවා ගල්ටා අයියට.
aniwarenma ❤️❤️bs ❤️❤️
නිවන් සුව ලැබේවා ....මතු ආත්මයේ ගල්ටා ඔබේ පුතෙක් ව උපදීවා.....❤❤
❤BS
අපිට මොන අඩුපාඩු ද කියලා හිතෙනවා මචන් දරාගැනීම ගැන තවත් උදාහරණ අනවශ්‍යයි ජය වේවා මිතුරා ❤️
ඔබ තුමාට තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සුවයෙන් සිටීමට වාසනාව ශක්තිය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
මේ තමයි අපේ ජීවමාන දෙවිවරු නොපෙනෙන දෙවියන් වදින්න කලින් මේ දෙවිවරුන්ටයි අපි වඳින්න ඕනි එදා මෙදා තුර ලක්දිව රකිනා සියලු රණවිරුවනට උපහාර 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
මේ වගේ අසරණ අබාදිත රණව්රුවො ඕනතරම් ඉන්නවා අපේ රටේ.හමුදාවෙන් අයින් උනාට පස්සෙ ඇහැක් ඇරලා ඔවුන් ගැන බලන්නෙ නෑ.
ඔව්
අම්මො මේ කතාව අහන කොට ගොඩක් දුකයි ඔබ වගේ රණවිරුවන් මම ගොඩක් ගරු කරනව අදරේ අද අපි ජිවත් වෙන්නේ ඔබ වගේ රනවිරුවන් නිසා ඔබට ත් නිදුක් නිරොගී වෙත්වා ඔබගේ දරුවටත් ඉක්මනින් සුව පත් වෙත්වා තෙරුවන් සරණයි
මාර දුකයි එක නම් අහනකොට මහ එවුන්ට සියලු දේවල් අමතක වෙලා ඔබතුමාට සාදරුවන්ට තෙරුවන් සරණයි
නලින් තුමා ඔයාටත් ස්තුතියි මේවගෙ රණවිරුවො සමාජ ගතකරනවට ❤
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
රණවිරු සහා අපේ මහින්ද මහත්තයාට
දිර්ඝායුෂ ලැබෙිවා නිරෝගි සුව ලැබෙිවා . තෙරැවන් සරණයි .
රට වෙනුවෙන් දිවි පිදූ රනවිරුවන්ට නිවන්සුව ලැබේවා ..ඒ වගේම ජීවත්ව ඉන්න සියලු රණවිරුවන්ට දීඝායු ලැබේවා නිරෝගී වේවා ...තෙරුවන් සරණයි ..🙏🌼💙
අප වෙනුවෙන් අපා දුක් විදපු ඔබ ඇතුලු සියලුම රන විරුවන්ට මාගේ ප්‍රෙනාමය .🙏🙏❤️
අනේ ඔබතුමන්වගේ තව කොච්චර හමුදාවේ අය ඔයවගේ දුක් විදින්න ඇද්ද ඔයාලා තමයි නියම වීරයෝ❤❤❤
ඔබතුමාට තෙරුවන් සරණයි. ලක්මාතාව වෙනුවෙන් උදාර සේවය ඉතාමත් ඉහලින් අගය කරම්
❤
දැන් ඉන්න ජනතාව ගනන් ගත්තේ නැතුවට
මෙි රජයට අගය නැතුවුනා
මෙි තමයි ලක්දෙරණ යක්කු
නුඹලා සියලුම දෙනාට සැම දෙවි රැකවරණ ලැබෙවා😢😢
❤
දෙවි පිහිට ලැබෙවා ඔබ සැමට
ගොඩක් කොල්ලො නිරපරාදෙ මැරුණා නිවැරදි යුධ සැලසුම් නැති නිසා .ස්තූතියි සරත් ෆොන්සේකා මහතා ඇතුළු සියලුම රණවිරැවන්ට.
Bangalore wewa.pin side wenna
අපි ජීවත් වෙන්නේ ඔවුන් නිසා 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි
දැන් මේ රට දැක්කම මේ උතුම් මිනිස්සුන්ට මොනවා හිතනවාද දන්නේ නෑ......❤❤❤❤❤
ආදරෙයි සියලුම රණවිරුවන් හට
❤❤❤ රටට ණයනැති රණවිරුවො තෙරුවන් සරනයි
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 😢
ගොඩක් පින් අද අපි නිදහසේ ජිවත් වෙන්නේ..... ඔබ තුමාලා වගේ..... රණවිරුවෝ... Nisa❤️💕
තෙරුවන් සරණයි ඔබ තුමාට ....
මට ආව ලියුම ගෙදරින් හැංගුවා..අයියා ඒ කාලේ වෙඩි වැදිලා ආමි හොස්පිටල් එකේ කොන්දට වැදිල..මන් උසස් පෙල ලියන ගමන් දැම්මෙ..ඒත් එන්න උනේ නෑ මන් ගෙදර එනකොට ලියුම අම්මලා පුච්චලා.අයියා නැති උනා දැන් මන් කොරියාවෙ අම්මායි තාත්තයි මන් නිසා හිත හදන් ඉන්නවා..අයියා ඇතුලු සියලුම දෙනාට මන් කරපු හැම පිනක්ම අනුමෝදන් වේවා 🙏🙏🙏🙏
හරි කගා ටූ ඉ මොහු ගේ ජීවිතය ගැන මොහුට බුදු දේව පිහිට ලැබේවා
ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා විරුවණනි තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට..දීර්ඝායුශ ලැබේවා ..🙏🙏🙏
මෙන්න නියම රණවිරු
යලි කිසිදිනෙක මෙවන් විපාක මේ රටේ දී නෝවෙවා 🙏🙏
😢😢😢 ඒ කතව අපේ රට වෙනුවෙන් කොච්චර කැප උන මිනිස්සුද .බුදු සරනයි ..අපි ඔබ තුමන්ට නය ගැති😢
ග්‍රී දළදා සමිඳුන්ගෙ පිහිටයි ❤🙏❤️ ආදරෙයි රණවිරුවනි පරිස්සමෙන් ඉන්න 🙏🙏🇱🇰💪❤️❤️👮
ඔබ වැනි වීර පුතෙක් ...😭😭😭 ලක් මව්ට වාසනාවන් ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤
සතුටින් ඉන්න අය්යේ ..😭😭😭
👍👍👍
මොනවා නැතත් මෙතුමා ඇත්තම කියනවා ජීවත් වෙන්න රස්සාවක් නැති නිසා හමුදාවට ගියෙ කියල .මොකද ගොඩක් අය යන්නෙ රට ජාතියට තියෙන ආදරේටත් වැඩියෙන් සල්ලි නැති කමට .රස්සාවක් වෙනුවෙන් .මොකද මගේ ගමේ ගොඩක් ඉන්නෙ හමුදාවෙ අය. ඒ ඔක්කොම ගියෙ වෙන ජීවත් වෙන්න විදිහක් නැති නිසා .මෙතුමා ඒක කිව්වා ඇත්තටම . තෙරුවන් සරණයි .ඔබලා වැනි මිනිස්සුන් නිසා අපි අද නිදහසේ හුස්ම ගන්නව . නිරෝගී සම්පත්තිය ලැබේවා..
අහනකොටත් පපුව පිච්චිලා යනවා.මොන තරම් හිත හයිය හිතක්ද.ආඩම්බරයි ඇත්තටම ❤
රට බේරාගන්න හමුදාවට ගියේ කියලා පම්පෝරි ගහන්නේ නැතුව ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ගියේ කියලා රම්බංඩා මහතා කිව්වා කියලා මම කමෙන්ට්ස් එකක දැක්කා
මට ඒ කතාව කිව්ව කෙනා ගැන පට්ට ආඩම්බරයි හොදේ මම ත් හමුදාවට බැදුනේ 1993 ජනවාරියේ තුවාල වෙලා ලේ කදුලු දාඩිය හලලා (රට වෙනුවෙන් නොවෙයි රැකියාව වෙනුවෙන් ) පුදුම දුකක් විදලා අද විශ්‍රාමික රනවිරුවෙක් හැටියට ආ... වැරදුනා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් හැටියට
ඔයාලා කියන එක හරි ඒකත් රැකියාවක් තමයි යන්නේ රැකියාවක් නැති කමට ඊට පස්සේ වෙන දේවල් කාටවත් වැඩක් නෑ නේ දැන් ඔය අනිත් රැකියාවල් තියෙන්නේ ඒවත් ඒ වගේමනේ උදේ යනව වැඩ කරනව 4.15 ට ගෙදර එන්න පිටත් වෙනව ඔය පැය අට කොච්චර අමාරුද නේද හැබැයි ඉතිං හමුදා රැකියාවේ පැය 8 නොවෙයි පැය 24 තියෙන්නේ පොඩි වෙනසකට තියෙන්නේ කොයි වෙලාවේ පපුවට හරි ඔලුවට හරි වෙඩිල්ලක් වදී කියන දේ දැනගෙනම තමයි එලියට බහින්නේ ඔයාලා කියන විදියට පම්පෝරි ගහන්න දෙයක් නෑ රැකියාවක් නේ රට ගැන හිතලා තමයි ඔයාලාත් උදේ ෆින්ගර් ප්‍රින්ට් එකට දුවනව හවස ෆින්ගර් ප්‍රින්ට් එකට පෝලිමේ දුක් විදිනව ඒවා ගැන බැලුවම හරියට කෑමක් නැතිව අව්වේ වේලෙමින් වැස්සේ තෙමෙමින් මාස ගනන් කැලෑ වලට වෙලා කොයි වෙලේ මැරිලා වැටෙයිද නොදැන ඉන්න හමුදාව ඔයාලා තරම් දුක් විදින්නේ නෑ ඉතිං හමුදාවේ උන්ට පම්පෝරි ගහන්න බෑ තමයි " ඒකත් රැකියාවක් නේ"
අපරාදේ නාකි මයිනා කියන කෙනා යුද්දේ ඉවර කලේ..අද යුද්දෙ තිබ්බනම් මෙයාල රනවිරුවෝ...දැන් ඉන්නෙ පට්ට facebook වීරයෝ...අම්මෝ එයාලා නම්..කියලා වැඩක් නෑ.
10:05 10:05
❤
මට් මේ කතාව තේරෙන්නෙ නෑ හැබැයි මේ ඉන්න නියම රනවිරුවෙක් යකඩ මිනිහෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොන් කතා වලට හිත රිද්දගන්න එපා ඒක උගේ තියෙන වහල් කම
තෙරුවන් සරණයි ❤️
එතරම් පරිත්‍යාග කළ ඔබට රටෙන් ලැබුණේ මොනවාද,රජයන්වලින් ලැබුණේ මොනවාද ?නායකයන් සැප වින්දා විතරයි නේද..අපි මේ ක්‍රමය වෙනස් කරමු...එකතු වෙන්න මාලිමාව සමඟ....ආදරෙයි ඔබට ♥️♥️🥊️🥊️🥊️🥊️🥊️
Ane bnnawaththpn Denna inna chande denn hithenneth ne ubl wge ewun hinda
මාලීමාවේ උත්තමයෝ 88/89යුද හමුදාවේ අයට සලකපු විදිය පොඩ්ඩක් මතකයි.අම්මෝ පට්ට සැලකිල්ලක් සැලකුවා..පට්ට ඒක ආ...
Ekanm eththa bn@@Dilshan...
@@Dilshan...🎉 ලද බව යම්
😂@@dayanikanthi1026
අනේ දෙයියෙක් ඔබ තුමා අපි වෙනුවෙන් නේද මේ දුක් වින්දේ මුලු රටම වදින්න ඕන මේ රනවිරුවන්ට❤❤❤❤🎉🎉🎉🎉🎉
බුදු සරණයි 🙏❤️
ඇග හිරිවැටෙනවා බන් respect ❤️🩹🫡
ආදරෙයි රනව් රුවානනි
මේ සියලුම සෙබලුන්ට හිමි සම්පූර්න විස්රාම වැටුප අනෙක් රජයේ සේවකයින්ට ලෙසම ලැබියයුතුයි.
ජීවිතේ ගොඩක් දුකම විදපු මනුස්සයෙක් ඉස්සරහට ගෙවන ජීව්තය සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා අයදිනවා මන් දෙවියන්ගෙන්
රාජපස්ස යුද්දේ දිනවලා කියල උඩ දැම්මට ..ඇත්තට අපී ඉන්නෙ මෙ ජිවිත කරපු කැප කිරීම නිසා 😓❤
හිතේ හයියත් ස්ථිර අධිෂ්ඨානයයි ඔබව ජීවත් කෙරුවේ.රටටම උතුම් දෙවියෙක් ආඩම්බරයි.ජේසු පිහිටයි
මෙයා අපේ පැත්තේ ඉන්නේ අපි අදුරනවා ❤️🇱🇰
උදවි කරන්න
තෙරුවන් සරනයි තාත්තේ ඔබට 🙏
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා පුතාට
ඇසට කදුලු එන වැඩසටහනක් තෙරැවන් සරණයි විරැවානනි
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව අත් වේවා..
මේවැනි වීඩියෝව කල ඔබතුමාට බොහොම ස්තුතිය ❤
මිහිපිට දෙවිවරැ ඔබ තුමන්ලා නිසා තමයි අද අපි හැමෝම මෙහෙම ඉන්නේ...ඔබ තුමාගේ දරැවාට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා ..
නිදුක් නීරෝගි වාසනාවන්ත ජිව්තයක් ලැබේවා බුදුසරනයි
ඔබ වැනි වීරයන් බිහිකිරීමට
තෙරුවන් සරණයි!
මැදිරිගිරියෙ කොහෙද මෙයා. පට්ටම ආඩම්ම්බරයි මේ රණවිරුවාගැන
නීරෝගී වේවා දීර්ඝ ආයුෂ වේවා බුදු සරණයි!!!! 🎉🎉🎉🎉🎉
අපිට තියන ප්‍රශ්න මොනාද😢මේ මනුස්සයොන්ට තියන ප්‍රශ්න එක්ක බලනකොට
API Nisa dukvinda obata Yoda sakthiya labeva rate nayakayanta meya peneva
මට ලැබුණු දුක තව කෙනෙකුට නොවේවා!ඒ මෛත්‍රී හිත ශ්‍රේෂ්ඨයි
පව් දෙයියනේ
😰😰😰😰
අපේ ජාතිය ඒතරමට ගුණමකුයි.
යුද්දෙ නිසා මෙහෙම දුක් වින්ද අය හිටියා කියලා තියා,
රටපුරා කුරිරු ත්‍රස්ත බෝම්බ වලින් මිනිසුන් මැරී මැරී වැටුන එක තියා
අවුරුද්දක් ගියාට පස්සෙ ,බොහෝ දෙනාට යුද්ධයක් තිබුණද කියලාවත් මතක තිබුණේ නෑ.
මට මතකයි,
යුද්ධය අවසන් වෙලා වසරක් අවසානයේ මාධ්‍යය අයතන වලින්
මහමග ගමන්කරන අයගෙන් අහනවා අද දවස විශේෂ දවසක්. ඒ මොකක්ද කියලා. බොහෝ දෙනෙකුට ඒක මතක නෑ 😰
අපට සැනසීම ලබා දුන්.සියලූම වීරෝධාර රණවිරුවන්ට,රට පාවා නොදී යුද්ධය අවසන් කරන්නට අණදුන් මහින්ද රාජපක්ෂ,සහ ගෝඨාභය මැතිතුමන්ට
මාගේ උත්තමාචාරය වේවා
❤️❤️❤️❤️❤️❤️❤️🙏
Dan gunamaku hathta kiyanne gotabhaya mahinda raja drohiyo kiyala mehema gunamaku jatiyakata hari yayida
අපි මෙච්චර මේ පඩ දානවා . හිතන්න පුලුවන්ද මේ වගේ දේවල් අපිට හීනෙකින්වත් , කයිය වෙනයි හයිය වෙනයි , මේ මිනිස්සුන්ට දෙයක් කරපල්ලා පව් නෑ 🤙🖐️
තෙරුවන් සරණයි 🙏🙏🙏 අපි අද මෙහෙම හුස්ම ගන්නේ මේ මිහිපිට දෙවිවරු නිසා 🙏 තෙරුවන් සරණයි 🙏
මැරුනනම් හොදයි කියල හිතෙන්න ඇති😢😢..යක්ක පුත්තු ❤🙏
මගෙත් හිනේ ඔබ වගෙ විරයෙක් විමටයි ඔබ ලබන ආත්මයක් ආත්මයක් පාසා බුදුවිය යුතුයි
තෙරුවන් සරනයි.
මගෙ බාප්පා රණවිරුවෙක් ...... ❤ඔහුත් යුද්දය නිසා මියගියා..... නමුත් අඩම්බරයි මෙවැනි සිද්ධි අහනකොට ..........බුදු සරනයි සියලුම රණවිරුවන්ට
Bappa bedalada
ඉතාමත් හොද වැදගත් ප්‍රොග්‍රෙම් එකක් මේවා තමා වටින්නේ
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරනයි .ඔබතුමා සැබෑ වීරයෙක්..
මගේ තාත්තාත් හමුදාවේ හිටියේ ඔය කාලේ ඒ වේදනාව දුක අපි දන්නවා මේ කාලෙ දේශපාලකයෝ සතුටු වෙද්දි මේ වගේ කී දෙනෙක් දුක් විදින්න ඇතිද මේ කතාව හරිම වේදනාවක් තෙරුවන් සරනයි
😂Oya ane mnda
@@gangaWasana-fk3qc mokada hina modaya
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සැබෑ වීරයෝ මේ මිනිස්සු ❤🥺
Supiri katawak .supiri wiruwek nidukin niduk wewa soyuraanane
ඔබතුමාටත් ඔබගේ දරුවාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා... 🙏❤️💐 හැමදාමත්, ජීවිතේ තියනකල්ම ඔබතුමා ඇතුලු රට වෙනුවෙන් දිවි පිදූ ආබාදිත වුනු සහ සියලුම මව්බිමේ රණවිරුවන් හට සදා ණයගැතියි....
බුදු සරණයි viruvananee
තෙරුවන් සරණයි
සෑබෑ විරයෝ සොබාදහම ඔබ රැක දේනවා🙏
නිරෝගි වේවා බුදු සරනයි
මට තේරෙන්නේ නැත්තේ මේ කතාවේ ගෙදර එනකොට ටෙන්ට් එක ගහලා තිබ්බ කතාවයි මෙයා එක්ක තව කට්ටිය හිටියේ නෑ කියන කතාවයි .මොකද එයා කියන්නේ අපි කියලා. මම කියලා නෙමේ. මගේ ගරුත්වය හදවතින්ම මමත් රණවිරුවෙක්.
Sirawatama
Ow podak unclear thamai ..me youtube viwes higanno ekka hari deyak දැනගන්න amarui😵💫
ගෙදර එනකොට කියන්නේ, නිදහස් වෙලා එන කොට. ටෙන්ට් ගහල තියෙන්නෙ රජයෙන් වගෙ උත්සවයක් ගන්න ඇති.
Poddak apahadili me kathawa
ඔබතුමාගේ අනාගතය නිදුක් නිරීගි වාසනාවන්ත අනාගතයේ වේවා
ලන්කාවෙ තාරුන්‍යි කියලා කොටසක් ඉන්නවා උන් හිතා ඉන්නෙ උන් උඩින් පාත් උනා කියලා මෙවා උන් බලන්නෙ නැ
❤❤
එහෙනම් මේ විවුස් ඔක්කොම තෝ තනියම බලපු ඒවද😂😂
@@arunanishantha977 එක අැත්ත බන්.😂😂
@@sampathgamage3614 අනේ උබ නටහන්.එවගේ විරුවො රැකපු පින් බිම උබලවගේ වහල්ලු දේශපාලකයන්ට වහල්කන් කරල නැති කරා.දැන් එනෝ පයියක් කියන්න
Aniwaren ❤
ඔබට අපගේ උත්තමාචාරය රනවිරුවනී 😢🙏🙏🙏🙏🙏🤍🤍
උතුම් දළදා සමිදු පිහිටයි වීරෝධාර රණ විරුවනි ඔබට ..🙏❤
ඔබතුමා අදහන්න වටින මනුස්සය ක් යකට මිනිසා අපේ ලංකාව වාර්තාතිබිය යූතුයි
ඔබට ජාතියෙ ප්‍රනාමය..❤
අපේ රටට මේ වැදිලා තියෙන සාපයට එක හේතුවක් තමා මේ වගේ රණවිරුවන්ව ආරක්ෂා නොකිරිම.
නියම දැයට ආදර්ශවත් විරුවෙක් ඔයානම් 🙏🙏🙏
යුද්දේ තියන කාලේ කොල්ලේ හමුදාවට බැදුනේ සල්ලි නිසාම නෙමෙියි.එකා පිට එකා මැරිලා හරි අපේ රට බේරගන්න.එහෙම බේරගත්ත රට දේශපාලුවෝ කාලා නැත්තටම නැති කරලා දැම්මා
අපි නිදහසේ හුසම ගන්නෙ ඔබතුමාල කරපු කැප කිරීම් නිසයි.
අපි ඔබට සදා ණය ගැතියි.
ඔබතුමාට නිරොගි සම්පත් ලැබේවා!