ITN සැලියුට් එක
ITN සැලියුට් එක
  • 5
  • 527 792
පොලීසිය කෑවේ පොලිසීයේම සමහර බල්ලෝ | රණවිරු මහින්ද සමග සුජිත් විතානපතිරණ | Salute Eka
පොලීසිය කෑවේ පොලිසීයේම සමහර බල්ලෝ | රණවිරු මහින්ද සමග සුජිත් විතානපතිරණ | Salute Eka
1990 සූරංගල පොලිසියට මම යනකොට සියලූම නිලධාරීන් පණ පිටින් එල්ලලා පුච්චලා
අමරණීය වීරත්වය වෙනුවෙන් ඔබත් අප හා එක්වන්න..
#ITNසැලියුට්එක #saluteeka #සුජිත්විතානපතිරණ
Переглядів: 46 632

Відео

එකට ගියපු 06 ක් මැරෙද්දි දිවි බේරාගත් මේජර් රැටී සමඟ සුජිත් විතානපතිරණ | Salute Eka
Переглядів 168 тис.2 роки тому
එකට ගියපු 06 ක් මැරෙද්දි දිවි බේරාගත් මේජර් රැටී සමඟ සුජිත් විතානපතිරණ | Salute Eka ප‍්‍රභාකරන්ට අමුඬේ ගැස්ස ,චාල්ස් ඇන්තනී මරා දැම නන්දිකඩාල් අවසන් මෙහෙයුම අමරණීය වීරත්වය වෙනුවෙන් ඔබත් අප හා එක්වන්න.. #ITNසැලියුට්එක #saluteeka #සුජිත්විතානපතිරණ
මුලතිව් දරපොයින්ට්වල කොටි කාපු කෑම | රණවිරු සංඛ කුමාර සමග සුජිත් විතානපතිරණ | Salute Eka
Переглядів 97 тис.2 роки тому
ARMY එක රිවස් වුනු මුලතිව් දරපොයින්ට්වල කොටි කාපු කෑම | රණවිරු සංඛ කුමාර සමග සුජිත් විතානපතිරණ | Salute Eka අමරණීය වීරත්වය වෙනුවෙන් ඔබත් අප හා එක්වන්න.. #ITNසැලියුට්එක #saluteeka #සුජිත්විතානපතිරණ
කොටින්ට රිදෙන්න වැදුණු SF ගැහිල්ල | සුජිත් විතානපතිරණ සමග 2SF රත්නායක කියන කතාව | Salute Eka
Переглядів 121 тис.2 роки тому
මාවිල්ආරු සිට සාම්පූර් දක්වා කොටින්ට රිදෙන්න වැදුණු SF ගැහිල්ල | සුජිත් විතානපතිරණ සමග 2SF රත්නායක කියන කතාව | Salute Eka අමරණීය වීරත්වය වෙනුවෙන් ඔබත් අප හා එක්වන්න.. #ITNසැලියුට්එක #saluteeka #සුජිත්විතානපතිරණ
සුජිත් විතානපතිරණ සමග ලොව දිනූ විරුවෙකුගේ පාපොච්චාරණය | Salute Eka
Переглядів 94 тис.2 роки тому
සුජිත් විතානපතිරණ සමග ලොව දින විරුවෙකුගේ පාපොච්චාරණය | Salute Eka චොපර් එකට දානතුරු සිහි තිබුණා. අඩි 25 ක් විතර ගිනිබෝලයක් එක්ක උඩ ගියා. එහෙම්ම වැටුනා. ගහක් අල්ලගෙන නැගිටින්න හැදුවා. නැගිටින්න බෑ කකුල් තියවෙන්නේ නෑ. ට්‍රැපින් එක යනකොට පියුස් ගහපු ආර්පීජී දෙකයි. කිලෝ 12 ක්ලේමෝ දෙකයි. ග්‍රෙනේඩ් 08 යි පැක් එකේ. පර්ස් එක ලගටම ගින්න ඇවිත් නතර වෙලා තිබ්බා. පිපිරුණා නම් 08 ම ඉවරයි. ආර්පීජී දෙකක් ගිහින...

КОМЕНТАРІ

  • @NishanthaKB
    @NishanthaKB 16 годин тому

    Sujith oya great jernalist good job.....

  • @WasanthaWasantha-rg5he
    @WasanthaWasantha-rg5he 4 дні тому

    සුජීව අයියේ ඔයා අර අයියට කතා කරන්න දෙන්නේ නැනේ ඔයා කතා කරනවා වෙඩිනේ එපා වෙනවා ඔයාගේ wedasatahana බලන්න

  • @nethukiLiyanage-j6x
    @nethukiLiyanage-j6x 6 днів тому

    ඉතිහාසයේ වීරයන් ගැන පොත් වලින් ඉගෙන ගත්ත අපිට ඇස් දෙකින් දකින්න ලැබුන මේ විරුවන් දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ.. අප ඔබට ණය ගැතියි .. තුණුරුවන් සරණයි ඔබට 🙏🙏

  • @nethukiLiyanage-j6x
    @nethukiLiyanage-j6x 6 днів тому

    උපන් පොළවට ණය නැති උදාර විරුවෙක් .. අපි ණයගැතියි ඔබට මේ පින්බිමේ හුස්ම ගන්නා තුරුම.. සසර වරදින්නට එපා ඔබට මේ පින් බිම බේරූ පිනටම. තුණුරුවන් සරණයි 🌷🙏

  • @RanilSuriya
    @RanilSuriya 6 днів тому

    Ayye 7gw ake wadasatahanak danna mamath awake 7gw delta compani ake hitiya rana viruwo wagema obath viruwek

  • @lasithsamarakoon7847
    @lasithsamarakoon7847 10 днів тому

    Lots of lessons to be learned from these veterans to present day soldiers.. There is no prolonged peace .. peace is always vulnerable.. Tomorrow it could be fragile…

  • @lte4-kq6pw
    @lte4-kq6pw 12 днів тому

    ඔබතුමාලට.සදානයගැතියි.අපි..හරිමදුකයි.එ්කාලේ.මතක්කරනකොට..😭😭😭😭😭😭😭😭❤❤❤❤❤

  • @MalishaWithanage
    @MalishaWithanage 13 днів тому

    තෙරුවන් සරණයි දෙදෙනාටම ❤🙏🙏💪

  • @MalishaWithanage
    @MalishaWithanage 14 днів тому

    Police karaya kanawa hoda kemak .අපේ කොල්ලන්ගේ විනය නිසා එදා ඉවසන් ආවා ..වීරෝදාර රන විරුවනී අපි සදා ඔබට ණය ගැතී 🙏sri 🇱🇰

  • @6_Anurada_Kasun_9
    @6_Anurada_Kasun_9 24 дні тому

    Sujith aiye oya nam marama hoda manussayek...jaya wewa.

  • @SagarikaDamayanthi-b1m
    @SagarikaDamayanthi-b1m 28 днів тому

    ❤❤❤❤

  • @kiseki9884
    @kiseki9884 Місяць тому

    You are a great man 👨.

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 Місяць тому

    ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪 💙💙 අපි ඔබට සදා ණයගැතී රණවිරුවාණනි ❤❤❤❤

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 Місяць тому

    රණවිරුවාණනි අපි ඔබට සදා ණයගැතී ....! ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Місяць тому

    මෙතුමාලා සහ යුධ පෙරමුණේ අභීත රණවිරුවන් නිසා,, අද ලංකාවේම මිනිස්සු නිදහසේ ඉන්නවා..

  • @sandyanelumdeniya45
    @sandyanelumdeniya45 Місяць тому

    අදටත් හදවත පතුලම රිදෙනවා පුතේ ..😢

  • @AnuraBandara-fv5yc
    @AnuraBandara-fv5yc Місяць тому

    ❤❤❤❤🙏🙏🙏

  • @SulekaShantha
    @SulekaShantha Місяць тому

    Oba wani viruwanta page uththamacrya.❤

  • @Samanthajayalath-t5n
    @Samanthajayalath-t5n Місяць тому

    07 S R එතන හිටියෙ ලයින් එකෙ 58 කාමාන්ඩාගෙන් අහන්න බයිලා ගාන්න එපා

  • @sumithnamal5430
    @sumithnamal5430 Місяць тому

    ❤❤❤❤❤

  • @millathiya3015
    @millathiya3015 Місяць тому

    🖐️🖐️🖐️🦾🦾🦾🦾🦾❤❤❤❤❤

  • @millathiya3015
    @millathiya3015 Місяць тому

    Obathumata siyaluma devi raka waranai🙏♥️♥️♥️♥️♥️♥️

  • @nisansalasadamali449
    @nisansalasadamali449 Місяць тому

    mewa mehema idiripath kirima godak watinea

  • @RenukaHerath-rp1tv
    @RenukaHerath-rp1tv Місяць тому

    Thamange sha s l n g tharathirma pennana epa. S l n g open 1990 camp duties karana gatha aya, SLNG genalla army kanna. epa. Mu 1 Sr cpl clup eke wada karapu grade bataliyan eka wage mathak I.

  • @RenukaHerath-rp1tv
    @RenukaHerath-rp1tv Місяць тому

    Thamange sha s l n g tharathirma pennana epa. S l n g open 1990 camp duties karana gatha aya, SLNG genalla army kanna. epa. Mu 1 Sr cpl clup eke wada karapu grade bataliyan eka wage mathak I.

  • @RenukaHerath-rp1tv
    @RenukaHerath-rp1tv Місяць тому

    S l n g Attac ahanawai boru keyanwa epa

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 Місяць тому

    අපේ මිහිපිට දෙවිවරු තමයි රණවිරුවන් කියනෙ. මියගිය, තුවාල උන සහ දැනට සිටින සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා

  • @JayanDilanka-m6o
    @JayanDilanka-m6o 2 місяці тому

    ඔයාගේ කකුල් නැති කරන් අපිට බයක් නැතුව ඇවිදින්න රටක් ලබාදුන්නට ඔයාට පිං ❤🙏

  • @SampathChanaka-of4ro
    @SampathChanaka-of4ro 3 місяці тому

    Maj rathnayaka sir mn army rugby team eke iddi hituya mge manger, army eka thule mee name ek ahuwma weulnwa eee thram juniyers la bayai, konda pna thiynwa asdrnedi yekek wena niladriyk, sir mta ada wage mthki sir apita new year ekata gedar ynna leave eka arn dunna vidiha 🙏🙏🙏apiwa balgthe ththek wage 🙏🙏🙏

  • @RoshanSampath-l9q
    @RoshanSampath-l9q 3 місяці тому

    Sri Lankan hero's❤❤

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 3 місяці тому

    ❤❤❤

  • @roxkasun2936
    @roxkasun2936 3 місяці тому

    6වන ගැමුණු හෙවා බල ඇනිය. Cකන්ඩායමෙ .. යුද කාක්කා විරුදාවලියලත් කැප්ටන් මාකස් . නව වන ගැමුණු හෙවා බලකායෙ අනදෙන නිල්දාරි ලුතිනන් කර්නල් ලාල් ( බෙලෙක් කඩෙ ලාල්) දන්නො දනිති මානුශිය මෙහෙයුමෙ පටන්ගැම්ම. මන්නාරම මාන්තෙ. සහල් බදුන. විශ්ව මඩු දෙව මඩු වෙඩිතල්තිව් පරන්තන් . කිලිනොච්චි පස් බන්ට් අලිමංකඩ පුදුමාතලන් ඔය අතරෙ තව ගොඩාක් එව තිබ්බ . ප්‍රබාකරන් ගෙන වෙලාවෙ සරමෙන් ඉන්න උනෙ තුවාල වෙලා

  • @wasanthapushpakumara1632
    @wasanthapushpakumara1632 3 місяці тому

    Diwi paraduwata tiyala sadakalika aabadthayan wela beragaththu ratata desapaluwo karana winase dakkama Hari asaranakamak danenawa

  • @shanakaliyanage819
    @shanakaliyanage819 3 місяці тому

    ඔයා තමයි මේ වැඩෙට ගැලපෙනම මාධ්‍යවේදීයා.. හැමදාම මම හිස නමා ආචාර කරනවා රණවිරුවන්ට..

  • @indikap71
    @indikap71 3 місяці тому

    Marunath thurul karan marenna one...adarei malli

  • @NishanthaWatakedeniya
    @NishanthaWatakedeniya 3 місяці тому

    බුදු සරනයි

  • @kandeupul9414
    @kandeupul9414 3 місяці тому

    මෙිජර් සුජීව ප්‍රියන්තලාල් 11ශ්‍රීලංසිරෙ. මගේ ප්ලැටූන් කමාන්ඩර් 1994. (එවකට 2/ලුතිතන්) 14 වෙනි පාඨමාලාව අඹෙිපුස්ස. හොද නිළධාරියෙක්.

  • @NishanthaWatakedeniya
    @NishanthaWatakedeniya 3 місяці тому

    සුජිත් මල්ලි මට මතකයි අපි හමු උනා.592BRIGED.....එකේදි......යුද පුවත් ...ප්‍රචාරයට .....කියාපු.....හඬ.......බුදු සරනයි මල්ලි

  • @හීන්බඩා
    @හීන්බඩා 3 місяці тому

    අපි උබලට ජාති ජාතිත් ණයගැතියි සහෝදරවරුණි ❤️❤️❤️❤️💐💐💐💐

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 місяці тому

    රට වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ඔබ වැනි විරුවන් හැමදෙනාටම සිතු පැතූ සියලු දේ ඉටුවේවා ..❤ සැනසුම ලැබේවා .. චතුරාර්‍ය සත්‍ය අවබෝධය වැඩි දුරක් නොවේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 3 місяці тому

    මෙවැනි යුද්ධයක් තියන රටක තමයි ජෙප්පෙ දකුනෙ හීෂනය ඇති කලෙ රටෙ සියලුම දෙනා වගකිව යුතුයි

  • @sureshmadhusanka8148
    @sureshmadhusanka8148 3 місяці тому

    වීරයෙක් කරුවා. මල්ලිලා දෙන්නම මාත් එක්ක හිටියේ

  • @nuwandesilva6482
    @nuwandesilva6482 3 місяці тому

    Marama sathutui harima kena thamai meka dan karanne. ❤️❤️❤️. Matanam me aya deviwaru ha samanai. Jathika vrawarayo. Me ayata deiyanta wage salakanna oni. Boruwata dewalagane noya me ayage duka sapa baluwanam 33 kotiyak deviwaruth kamathi wei.

  • @khanthikw8523
    @khanthikw8523 4 місяці тому

    Mechchara kapakirimak karala rata berala dila desha palakayo rata kawa me wage minissunta jathi jathith pin aiye oyata

  • @khanthikw8523
    @khanthikw8523 4 місяці тому

    Me wage minissunta wandath pau na ada api inne me minissu nisa obata apage uththamacharaya

  • @MAVITHRABEATZ
    @MAVITHRABEATZ 4 місяці тому

    රෙකෝඩ් එකට සැලියුට් එක ❤

  • @MAVITHRABEATZ
    @MAVITHRABEATZ 4 місяці тому

    ඔයාට ඉන්නේත් ඔයා වගේම යකඩ ගෑනියෙක් ❤

  • @MAVITHRABEATZ
    @MAVITHRABEATZ 4 місяці тому

    ඒ කාලේ මම සුජිත් විතාන පතිරන කියන කොට එන ගැම්ම ❤❤❤

  • @yanagaman
    @yanagaman 4 місяці тому

    දේශපාලනේ කියන කාලකන්නී ඉන්න කම් මේ රටට යහපතක් නැත.

  • @wasanthathameugala8836
    @wasanthathameugala8836 4 місяці тому

    අපේ කොල්ලො මේවිදියට දුක්විදල තමයි යුද්දෙ ඉවරකරල තියෙන්නේ ඒ උනාට