හිස්බඩ වතුර බිව්වොත් ශරීරයට සිදුවන විශ්මිත දේවල් 10ක් - Importance of Drinking Water in The Morning

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 302

  • @shokoproduction6785
    @shokoproduction6785 3 роки тому +42

    බොහොම පින් අපිට මේ දේවල් කියල දෙනවට රටේ මිනිස්සු දන්නෙ නැති දේවල් කියලා දීම උතුම් කාර්යයක්

  • @kavi2506
    @kavi2506 3 роки тому +31

    ඔයාට ගොඩක් ස්තූතියි .මේ වගේ නොදන්න දේවල් අපිට කියලා දෙනවට

  • @suddisuddi9960
    @suddisuddi9960 3 роки тому +28

    ඇත්තටම ගොඩක් ස්තුති ඔබට මේවගේ ව්ඩ්යො එකක් දාලා අපි නොදන්න දේ දැනුවත් කලාට ඉදිරියටම යන්න සුභ පැතුම් !!

  • @sendissanayake2572
    @sendissanayake2572 3 роки тому +242

    මම අවුරැදු 10 වැඩි කාලයක් ⁣හැමදාම උදේ නැගිටපු ගමන්ම වතුර 500ml බෝතලයක් ⁣බොනවා. හැබැයි බර අඩු වෙලා නැහැ නමුත් කියපු සමහර දේවල් ඇත්ත

    • @Dana-di9lu
      @Dana-di9lu 3 роки тому +1

      ua-cam.com/video/ZdTxcsFSjxs/v-deo.html

    • @dewweerasighe4922
      @dewweerasighe4922 3 роки тому +7

      kama palanayaknathuwa athi ekai mahatha

    • @btsslarmyuma6531
      @btsslarmyuma6531 3 роки тому +8

      ඒකට හේතුව තමා ඔයා ගොඩක් penirasa kanna epa

    • @bimsarapavithra8168
      @bimsarapavithra8168 3 роки тому +3

      Hodata ahanna wathura viduru 2/3 k bonna one kiyala meke kiyanawa

    • @slmithi7792
      @slmithi7792 3 роки тому +4

      උණු වතුර 250.ml ගන්න උදෑසන අවදිවුනු පසු.

  • @Prema123-pi1vx
    @Prema123-pi1vx Місяць тому +3

    සුතුති ඹයාට යහපත් දවසක වේවා ෂලොම් ෂමාදනක් වේවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 роки тому +25

    🙏🙏🙏ගොඩක් පින් ගොඩක් ස්තුතියි ඔබට. 👍👍👍

  • @kumudinirathnayake2788
    @kumudinirathnayake2788 5 місяців тому +3

    මම මේ video එක බලන්න කලින් ඉඳලම උදේම වතුර බොන කෙනෙක්. අනිවාරෙන්ම දවසට ලීටර් 3 ක් පෙවෙනවමයි. ගිණි ගහන අව්ව දවස් වලටත් මගෙ ඇඟ හරිම cool. පෑනක් අල්ලන්න තියා පොතක ලියන්න වත් බෑ අත හරිම wet නිසා පොත් පෙඟෙනවා . මං මේ මගෙ experience එක කිව්වෙ. දන්න අය දන්නවා දන්නෙ නැති අයට හොඳයි මේ වගේ videos . 😊

  • @Vihanga.641
    @Vihanga.641 3 роки тому +44

    අයියා තමයි හොදටම කලේ.

  • @kingvideo1340
    @kingvideo1340 5 років тому +33

    Teruwan සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @thakshilaruwanthi
    @thakshilaruwanthi 3 роки тому +30

    වැදගත්කම දැනගෙන බිව්වා නෙමෙයි. උදේට නැගිට්ටම විතරක් නෙමෙයි රෑ මැදත් නැගිටලා වතුර බොනව මම මට ඒ තරමට තිබහයි. ලෙඩක්ද මන්ද. චුටි කාලේ ඉදන්ම එහෙමලු 😁

  • @chelakawijesinghe
    @chelakawijesinghe 3 роки тому +32

    ස්තූතී දැනුවත් කරාට 🙏

  • @malitharukashan1296
    @malitharukashan1296 2 роки тому +4

    Apee aiyatath oya විශ්මිත හැකියාව 10 nowaduwa lebeewa 🙏🙏🙏apita meth sithin kiya dena aiyaath නිරෝගී weewa jawa sampanna wewa ❤️🙏🙏🙏

  • @champi.sudrshachampisudrsh5728

    සුභ ගමන් බුදුසරණයි 🙏🙏🙏❤️🌹🌹🌹

  • @HJCSilva-w7h
    @HJCSilva-w7h 2 місяці тому

    දැනුවත් කලාට ඔබ තුමාට පින් අයිති වෙන්න ඔනැ.❤🎉😊

  • @followyou7607
    @followyou7607 5 років тому +11

    බුදු සරනයි ඔබට ..
    මම හැමදාම උදේට හිස්බඩ මී පැනි හැන්දක් කනවා..ඊට පසුව වතුර වීදුරුවක් බිවුවට කමක් නැද්ද ..පිලිතුරක් බලාපොරොත්තු වෙමි. බු..ස..

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Рік тому +9

    ගොඩක් ස්තූති ❤️❤️

  • @kasunikasaduni1460
    @kasunikasaduni1460 5 років тому +15

    ගොඩාක් පින් ඔබට .තෙරැවන් සරනයි 👍

    • @Dana-di9lu
      @Dana-di9lu 3 роки тому

      ua-cam.com/video/ZdTxcsFSjxs/v-deo.html

  • @smdh4939
    @smdh4939 Рік тому +8

    ගොඩක් ස්තූතී..❤️

  • @pradeep_suranga
    @pradeep_suranga Рік тому +12

    ඒ වොයිස් එක පට්ට 🔥 ගොඩක් වටිනවා මේ වීඩියෝ එකත් 💯

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 6 місяців тому

    හරිම වටිනාම වීඩියෝ එකක් .
    මාත් පාන්දර නැගිටලා හිස්වූ වතුර බොනවා.
    මේ තොරතුරු කිව්වට බොහොම ස්තූතියි🙏

  • @Aryan_Fanz
    @Aryan_Fanz 8 місяців тому

    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ...
    පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ...
    කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ...
    ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ... ❤️❤️❤️🇱🇰🇱🇰🌼🌼
    දැන් වත් මේ දූශිත දේශපාලුවන්ට පාඩමක් උගන්නඩ එක්කහු වෙයල්ලා
    මේ රට හැදෙනවනම් මගේ එකම ප්‍රාර්ථනාව ඒක තමයි❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🌼🌼🍀🍀

  • @saddammavilasa2849
    @saddammavilasa2849 2 роки тому +14

    බොහොම වටිනවා 🪔✨

  • @sanjanadewmini4461
    @sanjanadewmini4461 3 роки тому +89

    අහන ගමන් වතුර වීදුරුවක් බිව්ව මං වගේ තවත් අය සිටීද

  • @kavindyathathsarani6577
    @kavindyathathsarani6577 Рік тому +16

    ගොඩක් වටිනවා ඇත්තටම 🤗

  • @k-pophits927
    @k-pophits927 3 роки тому +30

    තෑන්ක්ස් මචන් ❤❤❤❤🤩

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 2 роки тому +4

    මං ආසයි ඔයගෙ කටහඬට

  • @sanujnethmina774
    @sanujnethmina774 3 роки тому +13

    නියමයි😙🌟

  • @dulnidu_sasnada_6727
    @dulnidu_sasnada_6727 3 роки тому +25

    ගොඩක් හොද එකක් ස්තූතියි ඔයාට අයියේ 🤗🤗

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg 6 місяців тому

    ස්තූති බුදුසරණයි ❤❤️❤️🙏🙏🙏

  • @SriyaniDamayanrhi
    @SriyaniDamayanrhi 11 місяців тому

    godak watina video ekak .wathura gana mehema deyak Dan hitiye na.thank you mehema video apita aran enawata.😊😊😊😊😊😊

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 років тому +14

    Thank you bro...හොද video එකක්...

    • @Dana-di9lu
      @Dana-di9lu 3 роки тому

      ua-cam.com/video/ZdTxcsFSjxs/v-deo.html

  • @sameeranowfer5419
    @sameeranowfer5419 6 місяців тому

    Many Thanks 👍This video is useful. 😊

  • @mohamedpakisthan2597
    @mohamedpakisthan2597 3 роки тому +2

    It's true bcz I have own experience with drinking water in early morning.....so every body drink water more

    • @vineethadhana9398
      @vineethadhana9398 2 роки тому

      ඔබතුමාට ගොඩක් පින්

  • @rakat18
    @rakat18 5 років тому +17

    මම හැමදම උදෙට වතුර විදුරැවට මී පැනි හැන්දක් දලා වතුර විදුරැවක් බොනවා හැබැයි උනු වතුර බොන්නෙ කමක් නැද්ද

  • @nuwanilesingha1646
    @nuwanilesingha1646 2 роки тому

    Thank you wery much bro danuwath kalata mama ude nagitta gaman wathura bonawa aththamai agata mara fit 🥰🥰

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 4 роки тому +10

    කට හෝදල වතුර බොන්න ඕනද නැත්නම් උදේ නැගිට්ට ගමන්ම වතුර බොන්න ඕනද ?

    • @techtool5394
      @techtool5394 3 роки тому

      නැගිට්ට ගමන්

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 8 місяців тому

    ස්තුතියි .
    අනර්ඝයි

  • @stell1199
    @stell1199 4 роки тому +9

    Oyage katahada pahadili wagema , hoda video ekak ♥️

    • @prabathmaheshika6189
      @prabathmaheshika6189 3 роки тому

      Ane mata kiynko kettu ayath biuwoth ayalge bara adu wela thawa kettu weida

  • @LankathilakaMadhushika
    @LankathilakaMadhushika Місяць тому

    Wathura his bada bona eka hondai.dawasama prabodamath...eth dawasata wathura bonna oni...api eka ekkenage shareeraye bara anuwa..eka bedannoni 30n e ena pramanaya thma bonnoni

  • @pradeepwickramasinghe9175
    @pradeepwickramasinghe9175 4 роки тому +2

    Thank you wishma lokaya...godak wedagath channel ekak..oyala handa...man godak dewal egenagaththa...🙂🙂❤❤❤❤

  • @SupunDewaka-jl7rk
    @SupunDewaka-jl7rk 5 місяців тому +1

    මට උදේට නැගිට්ට ගමන් හිස් බඩ වතුර බිව්වම මුත්‍රා දැවිල්ල හැදෙනවා නේ 😢වතුර බොන්න කලින් ටොයිලට් එකට ගිහින් ඇවිල්ල බිව්වම හැදෙන්නෑ 😢 මෙකට හේතුව මොකද්ද 😢

  • @Mrssl-lm8zz
    @Mrssl-lm8zz 3 роки тому

    Man vathura bonna godak kamathi. Me video eka godak vatinava. Api Dan nathi godak deval Dana gaththa. Godak thanks 🙏👍❤️

  • @asankamihiranpriynath9854
    @asankamihiranpriynath9854 Рік тому +4

    උදෙ නැගිට්ට ගමන් දත් මදින්නෙ නැතුව කුනු කෙල පිටින් වතුර බිඋවට ප්‍රශ්නයක් නැද්ද

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 роки тому

    ස්තුතියි ❤️❤️❤️❤️

  • @surangakumara2800
    @surangakumara2800 5 років тому +2

    ඔයාට බුදුසණයි බොහොම ස්තූතියි

  • @vidushithisara5979
    @vidushithisara5979 3 роки тому +6

    නියමයි

  • @surangasunimal8062
    @surangasunimal8062 3 роки тому +5

    හොඳ වැඩ සටහන්ක්.....👍👍👍👍👍👍

    • @Dana-di9lu
      @Dana-di9lu 3 роки тому

      ua-cam.com/video/ZdTxcsFSjxs/v-deo.html

  • @mohamednusair186
    @mohamednusair186 Рік тому +2

    මහත්මයා මම උදේ හිස් බඩට 640ml ගත්තා මගේ ශරිරය ගොඩක් අඩු වුනානේ ඒ මොකො

  • @shehanmind8073
    @shehanmind8073 5 років тому +7

    නියමයි 💐💐💐💐💐🇱🇰

  • @kithminikoralage1476
    @kithminikoralage1476 5 років тому +5

    Godak hoda video ekak.mth meka hamadama karanawa👍👍👍

  • @ReadmiNew-e9i
    @ReadmiNew-e9i 2 місяці тому +1

    Mama
    Dan
    Waturata.adara❤

  • @jameszara3486
    @jameszara3486 2 місяці тому

    Me okkooma aththa..... I have experienced Trust this and do

  • @dileepainduwara6555
    @dileepainduwara6555 3 роки тому +1

    Wathura bivata pase kiri buvat kamak nadha

  • @indrasena9740
    @indrasena9740 Рік тому

    Mama wathura godak bonawa in pasuwa uguraa enawa lunu rasa wage meya hodaida semathgalavila enawa (his badath in pasuwath ese wenawa)

  • @diluka287
    @diluka287 2 роки тому

    thanks danuwath kalata obathumata 🙏

  • @ireshachandimali1466
    @ireshachandimali1466 4 роки тому +6

    ඵක වර ගොඩක් බොන්න හොඳ නැද්ද

  • @hettiarachinimme8575
    @hettiarachinimme8575 5 років тому +4

    Wishma lokaya oyalata godak pin..Me wage vedeyo denawata

  • @claudeanurudha7907
    @claudeanurudha7907 3 роки тому +1

    Great video.Thanks

  • @mrswathsala2423
    @mrswathsala2423 5 років тому +20

    සත්‍ය කතාව

  • @සුදුනෝනා-ව8හ
    @සුදුනෝනා-ව8හ 5 років тому +3

    බුදු සරනයි දේව් පිහිටයි

    • @Dana-di9lu
      @Dana-di9lu 3 роки тому

      ua-cam.com/video/ZdTxcsFSjxs/v-deo.html

  • @sayuribhagya3740
    @sayuribhagya3740 2 роки тому +1

    Thanks ❤️❤️

  • @reldafrancisca7235
    @reldafrancisca7235 3 роки тому +2

    Thank you so much

  • @udaragayan6883
    @udaragayan6883 5 років тому +4

    Nirogi kenek oka hamadama karoth awlak yanne nane??

  • @hasindudilshan7047
    @hasindudilshan7047 Рік тому +8

    යකො මහත්වෙන්නෙ කවද්ද බලන් ඉන්නෙ දැන් කෙට්ටු වෙනවලුනෙ එපාර 😂😢

    • @Dinesh-t1b7g
      @Dinesh-t1b7g Рік тому

      Ekane thiyena egath bahida danne den 😥

    • @malikaapm5500
      @malikaapm5500 9 місяців тому

      මහත් වෙන්න දවසට පස්පාරක් බඩ පිරෙන්න බත් කන්න අල හොඳි එක්ක

  • @dileepmadushan5188
    @dileepmadushan5188 3 роки тому +1

    👍👍👍niyamai.

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 3 роки тому

    Very nice program thanks

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 9 місяців тому

    වතුර බීපුවාම මහත් වෙනවද ??

  • @prabathmaheshika6189
    @prabathmaheshika6189 3 роки тому +1

    කෙට්ටු aya biuwoth ayalgeth thawa bara adu wenwda

  • @kapilakaththiriarachchi24
    @kapilakaththiriarachchi24 5 років тому +2

    Godak watenawa taruwan saranae

  • @senumi9872
    @senumi9872 4 роки тому

    Vishawa lokaya oyalata thank you

  • @umedha4229
    @umedha4229 3 роки тому +1

    Thank you friend ♥️

  • @sanjanahashani5748
    @sanjanahashani5748 2 роки тому +1

    Thankyou 💜

  • @gamingmihin85
    @gamingmihin85 Рік тому +5

    ඇල් වතුරට වඩා උනු කර නිවාගත් වතුර ගොඩක් හොදයි

  • @danushkaniroshan7207
    @danushkaniroshan7207 2 роки тому +1

    Thenk

  • @pradipkumara2037
    @pradipkumara2037 3 роки тому +2

    Good luck.

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 5 років тому +1

    It is very important video for all

  • @sayumiprasansa8817
    @sayumiprasansa8817 9 місяців тому

    Kettu aya ohoma watura biuwot tawa kettu wenawada

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 Рік тому +1

    මාත් තේරෙන කාලේ ඉදල හිස්බඩ වතුර බොනවා ඉන්නවා ඔන්න ඔහේ ඉඩොරෙට අහු උන පොල් ගහ වගේ

  • @shakya141
    @shakya141 3 роки тому +2

    Thank You! ☺️☺️☺️

    • @Dana-di9lu
      @Dana-di9lu 3 роки тому

      ua-cam.com/video/ZdTxcsFSjxs/v-deo.html

  • @yoonshii3894
    @yoonshii3894 3 роки тому

    Me unu vathurada cool vathurada bona oni

  • @herth.5833
    @herth.5833 2 роки тому

    Thanks.

  • @hasaramadushani4458
    @hasaramadushani4458 3 роки тому +1

    Thankz😍😍😍

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 5 років тому +4

    අනිවාර්යයෙන්ම

    • @Dana-di9lu
      @Dana-di9lu 3 роки тому

      ua-cam.com/video/ZdTxcsFSjxs/v-deo.html

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 Рік тому

    Oyage serama hodai eth ai me ahana prasna walata reply karanne neththe

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 років тому +4

    Suba udasank.godak hoda video Eka thank you👍

  • @anjalikarukshani1983
    @anjalikarukshani1983 3 роки тому

    El wathura wenuwat unu wathura biuwaham oya laben proyojanam lebenawada

  • @lakshmehansi6795
    @lakshmehansi6795 5 років тому +1

    Math udeta wathura bonawa his badata mul dawas vala nam tikak amarui udenma vathura bonna eth dawas deka thunak yaddi hariyanawa mata loku venasak dan danenawa

  • @rasikarasikasilva
    @rasikarasikasilva Рік тому +1

    Video akata Thankey

  • @adolfdias8997
    @adolfdias8997 4 роки тому +11

    ඔබ තුමාගෙ ඔක්කොම හොඳයි. ඒත් ඔය පටන් ගැන්මෙදි සහ අතර මග දාන මියුසික් එකේ සද්දෙ පොඩ්ඩක් අඩුකරල දාන්න. එකපාරටම කන පැලෙන්න එනව. බිම ගිහිල්ල උඩ වැටෙනව 😁 ඒක ලොකු අඩුපාඩුවක් මහත්තයො. වොලියුම් බැලන්ස් කරන්න. 😊😊😊

    • @adolfdias8997
      @adolfdias8997 4 роки тому +2

      @Visithuru Lokaya බොල පකෝ !!! මම මේ වීඩියෝ බලන්නෙ හරි අසාවෙන්. ඒත් වරදක් දැක්කම කියන්න ඕනෙ හදාගනන්න. තෝ පල මල් පොන්නය. විසිතුරු ලෝකය. පක තමා.

  • @lehansapathirana5224
    @lehansapathirana5224 3 роки тому +1

    සමහර තැන් වල නවත්ත නවත්ත කීවා නේද

  • @shincool1705
    @shincool1705 5 років тому

    Supiriii tanx godak oyata teruwan saranai

  • @Yasmin-ps5gg
    @Yasmin-ps5gg 3 роки тому

    Mama bara adu kenekne.. Bara adu karnawm man biuwata kamk ndda

  • @bachalani6128
    @bachalani6128 3 роки тому +2

    Patta

  • @ruwanfernando4433
    @ruwanfernando4433 8 місяців тому

    මමත් උදේ නැගිට්ට ගමන් වතුර වීදුරැවක් බොනවා.ඇග නිකන්ම කෙලින් වෙනවා වගෙ දැනෙනවා.

  • @man5915
    @man5915 Рік тому

    tnx ❤😊

  • @yenukasangeeth8075
    @yenukasangeeth8075 Рік тому +1

    මමත් මදරස්නෙට වතුර වීදුරුවක් උදේට බොනවා දැන් කාලයක් තිස්සේ හැබැයි මම ලස්සන නැ.

  • @dasunsrimal7839
    @dasunsrimal7839 Рік тому

    Godak ayata thiyana gataluwak thamai udeta dawalta rathriyata yana thun welatama kana widiya ha kanna one welawa sharirayata hithakara widiyata thora ganne mona wage welawa walada video ekk krnn

  • @hettiarachinimme8575
    @hettiarachinimme8575 4 роки тому

    Thank you

  • @gimhaninisansala2477
    @gimhaninisansala2477 3 роки тому

    Ane wathura bipuwhm kettu wenne ndda

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i 8 місяців тому

    Niyamayi