Her voice is also very strong, clear and to the point. Such talent 👍 so thankful for the people of SL for bringing such educated and wise people to the parliament.
අපේ මව්බිම වෙනුවෙන් සේවයට පැමිණි සුරදූතියන් ලෙස .we feel that you all would uplift our country upto highest level in development while delivering fair socity .all the best.
සරෝජා පෝල්රාජ් ඇමතිතුමියට ජනතාවගේ ප්‍රණාමය ❤
Conragulations.!!
Godbless you sister!!
Pudumahakeyawak,,ahekanhawak,,vpakhamakahaahena,,kota,,radda,,rawanawahe
❤❤❤❤❤❤
Saroja Poulraj
Sahodara
Amethiniyata
Ape Pranamaya.🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰🇱🇰❤️
Congratulations mam...What a grate speech ..❤❤❤❤❤❤
ඔබ තුමිය තෝරාගත් මාතර ජනතාවට ස්තූතියි .ඔබ රටට මැණිකක්.❤❤❤
භාෂා දෙකින්ම ඉතා චතුර ලෙස කතා කරන බුද්ධිමත් කාන්තාවක් මාතර ජනතාව ට ස්තුතියි හොඳ තේරිමක්
හරි ම වටිනා කතා ව ක් .දෙමළ අපේ සහෝදර සහෝද රිය ගෙ .දැනුවත් කිරීම ඔබ තු.මිය ට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🎉❤
මගේ මනාපය දුන්නා.සතුටුයි.❤
@d❤❤ayaniliyanage7806
Matara people are loved
@@dayaniliyanage7806satutu kadulu samaga
මම කවදාවත් පාර්ලිමේන්තුව කතා නම් අහලා නෑ..ජීවිතය පළමු වතාවට මේ හැමදේම දැන් බලනවා...වෙලාවකට හිතෙනවා මේ අපේ ලංකාවේ පාර්ලිමේන්තුවද කියා...එකපාරින්ම වෙනස් වුන් එක ගැන හරිම සතුටුයි...දැන් අපිට බය නැතුව කියන්න පුළුවන් මෙන්න අපේ පාර්ලිමේන්තුව කියලා
Same❤❤❤Thats the change we did 🔥#AKD
Exactly... Now we are proud... We all selected perfect leaders for our voices.
කාන්තාවන් වෙනුවෙන් මෙවැනි චතුරත්වයකින් හෙබි බුද්දිමත් නායකත්වයන් තෝරාපත්කර පාර්ලිමේන්තුවට යැවු මාතර බුද්දිමත් ජනතාවට ස්තුතියි.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
මාද එහි පංඟුකාරියක් වීම ගැන අතිශය සතුටට පත්වෙමි.ඒ වගේම මගේ ගමේ චන්ද සිය ගානක් ඈ වෙනුවෙන් වෙනස් කිරීමට හැකි වීම ගැන ඊටත් වඩා ආඩම්බරයකි .
අනිවාර්‍යෙන්ම❤
හිරුනිකාල,ගීතල ,තලතා අතුකෝරල වගේ අයගෙ කතාවයි මේ කතාවයි අතර පට්ට වෙනසක් තියනව.
ඇත්තම ඇත්ත මමත් බැලුවෙ ඒක ඇගේ පරිනත බවයි
ඒ නාට්‍යන්ගනාවන් එක්ක බල්ද්දි මෙතුමිය අතිවිශිෂ්ඨයි. රූපවාහිනියේ නිවේදිකාවකටත් ඉතාම සුදුසුයි භාෂා දෙකම ල්ස්සන්ට හොද හඩ පාලනයකින් කරනවා.
ජය වේවා.
යෙස්
මම දැකලා නෑ කිසිම ඇමති කෙනෙක් මෙහෙම කතා කරනවා.අද පාර්ලිමේන්තුව ඇත්තටම පට්ට.
❤❤❤
Only one person who speaks like this was Mr Sanakian
පොල් රාජ් සහෝදරිය මාතරට විශාල ගැම්මක් ආඩම්බරයි මුළු මහත් මාතර ජනතාව සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට රට ගොඩනැගීමේ පළමු වෙඩි මුරය මාතරින්❤
අපි අනුරාධපුරයේ අපිත් බලනව
සියවස් ගනනක් දුටු සිහිනය, සිහිනයක් පමනක් නොවෙන බව දැනුනා අද නිසැකවම, ඇසුනහම ඔබේ හඩ.
තව තවත් දිරිය ශක්තිය ලැබේවා ඔබ සැමට.
ඇත්තටම ආශාවෙන් අහගෙන හිටියා. අති විශිෂ්ටයි. ඒ කට හඩ හරිම බලසම්පපන්නයි. ජයවේවා
සිංහල අපේ වාග් මාලාවවත් මෙතරම් පොහොසත් නැහැ. හරිම පිරිසිදු සිංහල සහ දෙමළ උච්චාරණයන්...
මාතර අපිට ඔබ සම්පතක් සරෝජා මැතිණියනි. ❤
ඇත්ත ..
Atta. Eka matath hithuna. Apita mehema hodata Sinhala wachanna katha karanan be. E athi ethumiya gana adamabaryi.
Really true.❤❤❤❤❤❤
❤
Obawge.aya.thawathawath .parlimenthuwata.paminewa.how
Is.the.new.mps.speeach.excellent.wehave.never.seen.expereaneced.speeachs.like.this
ඉස්සර පාර්ලිමේන්තු වේ කිසිම කතාවක් අහල නෑ... මල අප්පිරිය.. හැබයි දැන් සේරම බලනවා හොයා හොයා...❤ ඒ තරම් සුපිරි සෙට් එකක්.
මාත්
බුදුසරණයි උබලට..❤❤❤❤❤
ඇය දෙමළ වුනත්.....සිංහල භාෂාව හසුරුවන ආකාරය සහ භාවිත කරණ වචන අති විශිෂ්ඨ යි. ඇයගේ අදහස් ගැලපීම අධ්‍යාපනය ලබන දරුවන්ට ඇසීමට සලස්වන්න. ඇය modal character එකකි.
Certainly Sarooja is a Model to our Youth of the country ❤❤❤
❤❤❤❤❤❤❤😊
රටටම සම්පතක්
Very nice 😮😮😮
රටටම ආඩම්බරයක් ඔබ තුමිය.
කාන්තාව ක් ලෙස ඉතා සතුටුවෙමි.
මාතර ජනතාවට පටිිට ආදරෙයි තේරිම වෙනුවෙන්.
Mamath thumiyata chandaya dunna
මාත් ජීවිතේටම පළමු වතාවට පාර්ලිමේන්තු විවාද බලන්නෙ හරිම ආසයි අහන්න හරිම සන්තෝෂයි එය වගේම සදා ණයගැතයි ගැහුව කතිරයට පුදුම ආඩම්බර කමක් හදවතට දැනෙනවා ජයෙන් ජයම වේවා 🧭❤️🧭❤️🧭 මාලිමා රජයට ❤
Excellent..Quality...Clear introduction...knowledge speaks But wisdom listens ❤
Oba tumiyata bohoma istuti itama asawen asa setiyae Mali mawe rajayata jayaen jayama wewa 😍🙏🙏🌹🌹💖💖💖💖💖
සත්තකින්ම
ඇත්තමයි...❤
👍👍👍👍👍really
සරෝජා ඇමතිතුමියගේ සිංහල භාෂාව හැසිරවීමේ මනා හැකියාව සිංහල භාෂාව කතාකරන සියළුම දෙනාට මහඟු ආදර්ශයකි. එතුමියට ජනතාවගේ ස්තුති පුර්වක ආචාරය. 🙏
මෙන්න වෙනස❤❤❤❤❤❤❤❤❤මඩ ගහගන්න පඩික්කම් ටික ගෙදර යැවීමේ වාසනාව ,, අපිට හොඳ විවාද ,,සංවාද පරමාදර්ශ පිරුණු පාර්ලිමේන්තුවට ජයවේවා ❤❤❤❤❤❤❤❤
හොද රජයක් පත් උනා හොද ජනාධපති කෙනෙක් ලැබුනා හෙද පාර්ලිමේන්තුවක් සැකසුම්වුනා ස්තුතී ඔබතුමිය ජනාදිපති තුමා ඇතුලු පාර්ලිමේන්තුවෙ මැති ඇමති වරැන්ට දේශය සංව්ධනය කරන්න ලැබේවා ❤❤❤❤❤
මාතර ,,මිනිසුන් ගෙ ,,හොද තේරීමක්❤❤❤❤
😂 ගිය පාර මාතර අපේ උන් ගෝඨා සහ නිපුණ රණවක නේ තේරුවේ ගෝඨා සහ නිපුණ මාතර උපන් නිසා...මේ පාර සරෝජා සහෝදරිය හා හදුන් සහෝදරයා තෝරලා එවලා...වරද නිවැරැදි කරලා මාතර උන්...අපි ගාල්ලේ...😊❤
ගරු පෝල්රාජ මන්ත්‍රීතුමියනි, ඔබතුමියටම ගොඩක් ස්තුතියි ඔබ තුමිය වගේ තවත් කාන්තා මන්ත්‍රීවරුන් අපේ පාර්ලිමේන්තුවට යෑමට අවසර ලැබේවා ඔබතුමියගේ කතාව මුළු ලෝකෙටම ආදර්ශයක් ඔබතුමියටම යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි
පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කරපු අපේ උන්..🙏🙏❤️❤️❤️❤️
උප්පැන්නයට ජාතිය ශ්රීලාංකික යන්න සදහන් කිරීමට පනත් සම්මත කරන්නට ශක්තිය ධෛර්යය හා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ලැබේවා..
yes ❤❤❤
Yes ❤
Aniwa ❤
එකඟයි
ජාතිවාදය අවුස්සමින් යුද්ධ ඉල්ලා සද්ද කරන නොමේරූ බුද්ධියක් සහිත මනුස්සත්වයේ වටිනාකම නොදත් දේශපාලුවන්ට ඇය හොද පාඩමක් කියා දුන්නා ,ස්තුතියි ඔබතුමියට මනුෂ්‍යත්වයට තැන දීම ගැන
මේවගේ බුද්ධිමත් පාර්ලිමේන්තුවක් දකින්න අපි වාසනාවන්ත වුණා .ස්තුතියි සහෝදරිය.
නියමයි සහෝදරි මාතර ජනතාවට අප අකුරු කල මාතර ශාන්ත මරියා කන්‍යාරාමය විදුහලට ඔබ අඩම්බරයක්👍👍👍
❤❤
❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤matara api
හරිම ලස්සනට කතාකරනව.tamil කියල මට නම් හිතෙන්නෙම නෑ❤❤❤
ආඩම්බරයක් මාතරට නුඹ සහෝදරිය..ආසාවෙන් අහන්න හිතෙන හිතට දැනෙන හදවතට දැනෙන ලස්සන අර්ථවත් කතාවක් ...ඔබත් සුනිල් හදුන්නෙත්ති සහෝදරයාත් පාර්ලිමේන්තුව නිහඩ කරමින් මියුරු තනුවක් වයපු ගීතයක් වගේ දැනුනා ...ආඩම්බරයක් දීපු ජන්දෙ ගැන දැනෙන්න නිහතමානී ආඩම්බරයක්
❤❤❤❤
අති විශිෂ්ඨයි. Excellent speech. කෝ සීයා ....ඔන්න පලපුරුද්ද.
ඇත්තටම npp එකේ ඉන්නේ සේරම හොඳ උගත් බුද්ධිමත් පිරිසක් .කවදාවත් parliament කතා බැලුවේ නැහැ මොකද හරකුන් හිටපු නිසා .dan nam ආසාවෙන් බලන් ඉන්නවා .ජයවේවා malimavata . Ape රට හදන්න සේරම එකතු වෙලා ❤❤❤❤
මමත් ❤❤
niyamai asai ahannà
🙏🙏🙏
Saroja sister superb❤
❤
අද මාතර නැතත් ලංකාවේ නැතත් සරෝජා සහොදරිය වෙනුවෙන් මනාප ලබාදුන් මාතර ජනතාවට ජය වේවා ❤❤❤❤❤ ඔබගේ කතිරයේ වටිනාකම අනාගතය දැනෙවා පුනරැද බලවේගයට ජයවේවා ❤❤❤❤
මිරිගු පසු පස ගිය අහින්සක ජනතාවට බොහොමත්ම පින් ප්‍රමාද වෙලා හෝ ඔබේ වටිනා ඡන්දය නිවැරදි ලෙස පාවිච්චි කරලා මෙවැනි උගතුන් පාර්ලිමේන්තුවට පත් කිරීම ගැන.❤❤
ආදරණීය දියනිය........ඔබ පිළිබඳව බොහෝ සතුටුය. බුද්ධිමත් කාන්තාව...ඔබට යහපත පතමි.
පවිත්‍රා.. ඩයනා.. ගීතා.. මේං
.. බලන් හැදෙන්න.. හොඳ අවස්ථාවක්
අනේ හැදිලාවත් ආයේ නම් ඒ අය එපා ආයේ.
ස්තූතියි මාතර ජනතාවට,මෙවැනි අභිමානවත් කාන්තාවක් පාර්ලිමේන්තුවට එවීම ගැන,❤❤❤❤
මෙතෙක් කල් නොබලා හිටියා .
අපිඅලුතෙන්,පාර්ලිමේන්තු ව.
බලනවා❤❤❤❤❤
රට විරු කාන්තාවන් ගැන පාර්ලිමේන්තුවේ කතා කරිම ගැන සතුටුයි.ලංකාවට ඔබ තුමිය මහත් ආඩම්බරයක්
වෙනදා වගේද අද පාර්ලිමේන්තුව කොහොමද වෙනස??? අපි ප්‍රාර්ථනා කළ උත්තරීතර පාර්ලිමේන්තුව දැන් ස්ථාපිත වී ඇත.සතුටුයි සතුටුයි සතුටුයි.මෙවැනි උගත් ,විනීත,කඩිසර,චතුර,කියන සෑම වචනයක්ම වැඩදායි මේ වගේ අය අපි පාර්ලිමේන්තුවේ ඉන්නව දකින්න පැතුවේ.නව රජයට සුබ පැතුම් ....ඉතාලියේ සිට.
එතකොට අර්චුනා ගැන මොකද කියන්නෙ
අපි ජාතිභේද නොසලකන අය.හොද කෙනෙකුට හොදයි කියන්න අපිට කවුද කෙනා,මොන ආගමේද,මොන ජාතියේද අවශ්‍ය නෑ.අපි ශ්‍රීලංකිකයෝ.....@@MkSarathchandra
අපේ බිම් මට්ටමේ සංවිධාන ශක්තිය මේ ආකාරයට රැව් පිළිරැව් දීම හදවතට ඉතා සංතෝසයි
පාර්ලිමේන්තුවකට ඉදිරිපත් කලයුතු අත්‍යවශ්‍ය කරුණු තෝරා බේරා ගෙන ඇය අපූරුවට කතාකළා..ආඩම්බරයි සහෝදරිය ❤❤❤
හරිම සතුටුයි අපේ ආදරනිය සහෝදරිය ජයෙන් ජයම වේවා !!!!
ලක්ශ්මන් කදිරගාමර් මහත්මයගෙ ෆ්‍රී මේල් වර්ශන් එක තමා මේ සාවිත්‍රී පෝල් රාජ් සහෝදරිය 🎉🎉 ජය වේවා සහෝදරි භාශා තුනෙන්ම චතුර ලෙස කතා කරන්න පුලුවන් අය වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනී🎉 ජාතික සමගියට එය මනා පිටිවහලක් වෙයි🎉❤
Her voice is also very strong, clear and to the point. Such talent 👍 so thankful for the people of SL for bringing such educated and wise people to the parliament.
කවදාවත් පාර්ලිමේන්තු කතා නොබලපු මම දැන් බලමි🎉❤🎉❤
ඇයි මම
නිහතමානී මිනිස්සු ඊස්සර හිටියේ සත්තු නේද ?
Mamath
Mamath❤
මමත්
මමත් අවුරුදු 30 පස්සෙ දැන් බලනවා.😂
මතර චන්ද දයකයින් හොද තෙරිමක් සුනිල් සහ මැය ඉතා වටිනා තෙරිමක්
ඔබ තුමියට ජාතියේම ප්‍රණාමය,,,දීර්ඝායුෂ,,,මේ මාතෘභූමියට ජය වේවා❤🌷🙏
සරෝජා පෝල් රාජ් ඇමතිතුමියට සහ සියලුම පාර්ලිමේන්තු කාන්තා නියෝජිතවරියන්ට අපේ උණුසුම් සුබ පැතුම්!
ඒ කතාව තුළ ඇය සිංහල ද දෙමළද කියලවත් හොයන්න බැරි තරම් සහුර්දත්වයක් තිබුණා❣❣❣
ශ්‍රී ලාංකික ❤
❤❤❤❤❤❤❤❤❤❤....We all are Sri Lankan...❤❤❤❤
Yes. It will be a good move for all of us to be able to learn both languages so we can understand each other clearly without misunderstandings.
Sri lankan❤❤❤❤❤
ඔබ තුමා ඇතුළු සියළු බලතල ලැබූ, ලබන සහෝදර සහෝදරියන්ට සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි, සම්මා සංකල්පනාම ඇතිවේවා,
බුදුරජානන්වහන්සේ දේශනා කල පරිදි “සතුටු සාමූහිකව රැස් වීම සහ විසිර යාම” සිදුවේවා.
🙏🏻🙏🏻🙏🏻
ජයවේවා සහෝදරිය ආඩම්බරයි
දුන්න චන්දෙට ❤️❤️❤️❤️❤️
එයාගෙ කතාව වැදගත්. ඒ කටහඩේ power එකක් තියෙනවා අනිත් අය එයාගෙ කතාවට ඇදලා තියා ගන්න. කොහොමහරි රටට හොදක් වෙන්න ඕනි❤
අප මරා දැමූවද ..අප ගෙ හඩ කිසිදා නොමියනු ඇත...❤❤❤❤❤ ඒ හඩ....ආදරය නීයයි.ප්‍රබලයි...
මෙන්න බුද්ධිමත් ජනතාවට අමතන විදිය සහොදරිය ඉදිරියට යන්න සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා ඔන්න ඔහොමයි බුද්ධිමත් කාන්තාවන් විපක්ෂය බලලා ඉගනගනින් ගවයෝ
ඇත්තෙන්ම අපේ එවුන්ට ගොඩක් සතැටු ඇති .ජය වෙිවා මාතර අපේ එවුන්ට .❤❤❤
සුපිරි කතාවක් දෙමළ උනත් ඔයා සිංහල රටේ කෙනෙක් සහෝදරී සතුටියි වර්ථමාණ පාර්ලිමේන්තු සංයුතිය ගැන
හරි ආඩම්බරයි සහෝදරිය තංගල්ලේ අපිත් හද පිරි සතුට ඔබතුමියට පිරිනමමි❤❤❤❤
සිංහල නම් සුපිරියි,
වටිනා ඉදිරිපත් කිරීමක්.
මේ තමයි ඇත්තටම දේශපාලනඥයෝ
වෙනදා අපි පාර්ලිමේන්තු කතා ඇහුවෙ නැ.
අද අහන්නෙ ඉතාම ආසාවෙන්.
❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂❤
Mamat asawen ada ahanawa italia sita
කියලා වැඩක් නෑ
Hats off to our honorable minister Paulraj. Excellent speech. Proud of you. God bless you. ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
සිංහල ද,දෙමල භාෂාවෙන් ද,ඉංග්‍රීසියෙන් ද විපක්ෂයේ උන්ට තනි ඇහැට ඇඩෙන්න දෙන්නේ ❤❤❤
😂😂😂😂😂 clear introduction..kapala Denne...Knowledge speaks But wisdom listens ❤
නියම, නියෝජනය
අඩෝ රම්පෙට පොරි.
පට්ට පට පට...නියමායි❤
ගොන් සජියට ජපන්වත් කියන්න කියපල්ලා😂😂😂😂💩🐮🐮🐮
We are proud of you I appreciate you Excellent speech
මන් ආසම චරිතයක් .. සරෝජා සහෝදරිය ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මමත්💖💖💖
අපිත්.💪💪👍👍❤️❤️
ඇය ඉතාම දක්ශයී..❤❤❤මන් ආසම චරිතයක් ,ඇය කතා කරන විලාශය මන් ආසාවෙන් අහන් ඉන්නේ❤❤.ජය වේවා❤
මාරම ලස්සනටසිංහල කතාකරනවනේ ආහගෙන ඉන්න ආසයි.
හ්ම්ම්ම් හරිම පැහැදිලියි
මමත් කවදාවත් පාර්ලිමේන්තු විවාද බලලා නෑ.බලන්න හිතිලවත් නෑ.ඒත් දැන් ලැබෙන හැම විවේකයකදිම පාර්ලිමේන්තුවෙ කතා බලනව. අහන් ඉන්න හරිම ආස හිතෙනව.
ජයවේවා මාලිමා රජයට❤❤
කාන්තා හිංසනය නවත්වන්න උතුම් හැකියාව ජනාධිපතිතුමාට හා ඔබට හැකියාව ලැබෙවා
Esema veva. Esema veva
අනිවාර්යයෙන් saroja අක්කේ ඔබට ජය ජය ජය ජය ජය ජය ජය ජය
පෝල්රාජ් ඇමැති තුමිය ඔබට ජයවේව
දැන් පාර්ලිමේන්තුව අතිවිශිෂ්ඨයි ජයම වේවා මව්බිමට
පුදුම සතුටක් අද පාර්ලිමේන්තුව තුලින් දුටුවා..අපි දුන් චන්දය ගැන ආඩම්බරයි සොයුරිය...ජයවේවා මාලිමාවට
අපේ සරෝජා❤ ඇමති සහෝදරිය❤ Great
ගෘහ සේවිකාවන්, කම්හල් තුළ සළුවියනා කාන්තාවන්, වතුකරයේ කාන්තාවන්, කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ඔබතුමිය ගැන මාලිමාවට චන්දෙ දුන්න අපිට ආඩම්බරයක්
❤❤
❤❤❤❤
❤
හරිම සතුටින් අහන් පුලුවන් හොද භාෂාව හැසිරීම නියමයි
සරෝජා මගේ දියණියේ .ංඔබ නියමයි. දක්ෂ කාන්තාවක් බුදුසරණයි. පුතේ නු ඹට .මානුදුටුවඒපුර 11:23 11:23 හද ඔබටහැකිය දකින්න.
ඔබව පාර්ලිමේන්තුවට යවන්න මාතර අපි කල කැපවීම ගැන ගොඩක් ආඩම්බරයි .
මෙන්න වෙනස ආඩම්බරයි සහෝදරී .කීසිදා වෙනස් නොවී සිංහල දමිල මුස්ලිම් සියලු දෙනා එක්ව මේ රට ගොඩ ගමු.විශේෂයෙන් දමිල ජනතාව දැනුවත් කරන්න .අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ බව
❤❤❤
අද පාසල් දරුවන්ටත් පාර්ලිමේන්තු කතා අහන්න පුළුවන්. මාතර ජනතාවට ගොඩක් ස්තුතියි, මෙවැනි කාන්තාවන් පාර්ලිමේන්තු එවීම ගැන.
ලස්සනයි භාෂාවන් හසුරවන ආකාරය. දැන් කියන්න පුළුවන් උත්තරීතර පාර්ලිමේන්තුව කියලා. පොඩි දරුවන්ට පාර්ලිමේන්තුවට කැත නැතුවම යන්න පුළුවන් වෙයි
ඔබතුම්යට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.ජආතිකුල ආගම භේද නොමැති ව විශිෂ්ඨ සේවයක් කල හැකි කාන්තා රත්නයක්.දේසපාලුවන්ගේ වාචාලකම ට නව සඳක් ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම වටිනා කතාවක් .හොදම කාන්තා නියෝජනයක් .මැතියෙනිනි ජය වෙිවා .
ඔබතුමියගේ කතාව හරිම අර්ථවත්
කෝ මට හිතෙන්නේ නෑනේ සරෝජා පොල් රාජ් සහෝදරිය දෙමළ කියල මට හරිම සතුටුයි මම හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන
එයාගෙ සැමියා සිංහල. වෛද්‍යවරයෙක්
පාර්ලිමේන්තුව වෙනස් කළ අපේ අය හරි සතුටුයි .අපි දැන් පාර්ලිමේන්තුව බලනව
නියමයි..සරෝජා සහෝදරිය ජයවේවා මාළිමාව දිනේවා
තෙරැවණ් සරණයි ඔබ තුමියට මාතර ජනතාවට ස්තූතිය ❤
දැන් බයනැතුව පාසල්දරැවො පාර්ලිමෙන්තුව දැකබලා ගැනිමට රැගෙනගියහැකිය❤❤❤❤❤❤❤
ඔබගේ කතාව හරිම ආසාවෙන් අහන් හිටියා...හරිම ආඩම්බරයි ඔබ ගැනටත් වඩා..මේ රටේ බුද්ධිමත් ජනතාව ගැන ..
භාශාවන් මේ වගේ හැසිරවීමට හැකි උගත් බුද්ධිමතුන්ගේ සෙවණ පාර්ලිමේන්තුට ලැබීම ම මේ රටේ ජනතාව ලැබූ ලොකු ජයග්‍රහණයක්.
වැදගත් කතාවක් ඇහෙන්නේ දැන් තමයි ❤️
ඩයනා,ගිිතා,පවිත්‍රා සමග අනිත් එවුනුත් අහපල්ල. ආසයි අහන් ඉන්නත්.
Madam, you are good great. අපට දකින්නට වුවමනා වුනේ මෙවැනි බුද්ධිමත් පාර්ලිමේන්තුවක්. ❤
කාන්තාවක් වනමා ආඩම්බරයි කියන්න වචනනෑ❤❤❤❤ මාතර ජනතාවට ස්තුති
ශා... එයා නම් මාර දක්ශයි..හොඳ දැක්මක් සැලැස්මක් තියෙනව එයාගෙ වගකීම ඉටු කිරීමට.. මාතර ජනතාවගේ හොඳ තේරීමක්
ඔබතුමියගේ කතාව සුපිරියි😊😊😊😊
ආඩම්බරයි සහොදරිය ඔබ ගැන .. ❤❤ නියමයි.... ආදරෙයි සහොදරිය ❤❤❤
ජය වේවා ඔබ තුමියට ❤
පාර්ලිමේන්තුව ආශාවෙන් බලන කාලයක්.ඔබ තුමිය රටටත් කාන්තාවටත් ඉතා ආදර්ශමත් වගේම ආඩම්බර යක්.ආශිර්වාද කරනව ඇමති තුමිය.සිංහල උච්චාරණය හරි ල්සසනයි.♥️♥️♥️♥️♥️
අපේ මව්බිම වෙනුවෙන් සේවයට පැමිණි සුරදූතියන් ලෙස .we feel that you all would uplift our country upto highest level in development while delivering fair socity .all the best.
හරිම ආඩම්බරයි ..ජයවේවා ජයවේවා ජයවේවා මාතෘ භූමියට තෙරුවන් සරණයි ❤❤❤❤
සරෝජා සොයුරිය රටේසමඟියට ඔබ අභිමානවත් නායිකාවක් ❤❤❤❤
මම ආසම කතාකාරියක් නියමයි ලාන්කිකයන්ට ජය