ඔබ ප්‍රමාණවත් තරම් වතුර නොබොන බව පෙන්නුම් කරන ලක්ෂණ 10ක් | 10 Signs You're Not Drinking Enough Water

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 831

  • @rosefernando.5854
    @rosefernando.5854 5 років тому +239

    මට ඔය ලක්ෂණ ඔක්කොම තියෙනවා ..දොස්තරලා 15 ගාවට ගියා ..test ගොඩාක් කලා ..කිසි ලෙඩක් නෑ කිව්වා .. මමත් වතුර බොනව අඩුයි..අඩුයි..මේක තමයි හේතුව ...Thank you Wishma Lokaya..keep it up..God bless u!

  • @srimathgebrial1018
    @srimathgebrial1018 5 років тому +105

    ඉතාමත්ම අගෙයි ඇති උපදෙස් මාලාවක් අපට කියාදුන්න ඔබට බෝහෝමත්ම ස්තුතියි ඔබට දලදා වහන්සේගේ පිහිටයි !"

  • @gamagesamin1467
    @gamagesamin1467 5 років тому +62

    ස්තුතියි 🙏 ... අනුන්ගෙ ඕපදූප විකුනං කන channel වලට ඔබ හොද ආදර්ශයක්.

  • @channalakshan4104
    @channalakshan4104 Рік тому +12

    ඔය රෝග ලක්ශන මටත් තියනවා.....මම දැනුයි දන්නේ ඇගේ වතුර මදි නිසා කියලා ඒ... ඇත්තටම ගොඩක් ස්තූතී 🙏 .....

  • @sandra2232
    @sandra2232 5 років тому +55

    අනන් මනන් පල් පල් කියන ඒවාට වඩා ඔබ ගේ විඩියොව ඉතා වටිනා එකකි.දැනුවත් කලාට තුති. තෙරුවන් සරණයි.

  • @yasminmohi2137
    @yasminmohi2137 5 років тому +42

    ඇත්තටම මේක මාරම වටිනා විඩියෝ එක්ක ...මෙක මම අත්හදා බැලුවා. මට මාර ඔලුවේ කැක්කුමක් තිබ්බේ එත් දැන් එක ගොඩාක් අඩුයි.... Thank you..

  • @sriyajperera1733
    @sriyajperera1733 Рік тому +18

    වීඩියෝව දුන් පණිවිඩයේ වටිනාකම ⁣ෙමෙතෙකැයි කියන්න බෑ . ස්තුතියි ඔබට. පින නිසාම ලැබුනු මනුසත්බව හා නීරෝගීකම රැක ගනිමු.

  • @harshsovis6711
    @harshsovis6711 5 років тому +56

    Data කපන් බැලුවත් කමක් නෑ ගොඩක් වටිනා video එකක් ස්තුතිය ...

  • @dawbuddhika7491
    @dawbuddhika7491 5 років тому +13

    බොහොම පින්. මම වතුර අඩුවෙන්ම බොන පුද්ගලයෙක්. ඔය කියන කරුනු 10ම නොයෙක් විදිහට මට බලපාල තියෙනවා. වීඩියෝ එක බලන්කොටත් බය වෙලා වතුර බීවා. බොහොම ස්තුතියි. Unlike කරන්න තරම් කුහක මිනිසුන් ඉන්නවා දැක්කම කලකිරෙනවා....

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Рік тому +8

    ඉතාම වැදගත් කරුණු ටිකක් දැනගත්තා.
    ඔබට ස්තුතියි.

  • @isuripriyangiks9589
    @isuripriyangiks9589 5 років тому +36

    එක එක මෝඩයෝ දාන විකාර වලට වඩා මේක ගොඩක් හොද දෙයක්.,Thank you..👍👍💪💪

  • @sandyakumari3231
    @sandyakumari3231 2 роки тому +24

    ඔබේ මේ උත්සාහයට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා වැඩිදෙනෙක් ප්‍රයෝජන ලබා ගනීවි ඔබ සත්පුරුෂ යෙක්.🙏🍀🙏🍀🙏🍀🙏🍀🌠🌠🌠🌠🌠🌠🌠🌷🌷🌷🌷

    • @janith97
      @janith97 Рік тому

      අම්මාපල් ඒක ඇත්ත

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Рік тому +12

    අනේ ඔව් මටත් ඔය කියන ඔක්කොම තියෙනවා මතක් උණ වෙලාවට තමයි වතුර ටිකක් බොන්නේ රට ඉන්නේ වැඩ නිසා වතුර බොන එකත් අමතක වෙනවා දැනුවත් කිරිමට පිං තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹👍👍✈️

  • @CeylonVersion
    @CeylonVersion 5 років тому +269

    මේවට unlike කරන්න තරම් පහත් වෙන්න එපා. එහෙම නැත්නම් පිටරට අය වෙන් ඇති සිංහල තේරෙන්නේ නැති.. ස්තූතියි වීඩියෝ එකට ❤️❤️

    • @muthsaralala6612
      @muthsaralala6612 Рік тому +4

      Unlike kara nokara kiyala කිසි දෙයක් වෙන්නෑ ඒක එක එකාගෙ කැමැත්ත දැනුම වෙන්න පුලුවන් උබ කැමතිනම් ලයික් එකක් දාලා ඉදපන් අනුන්ගෙ unlike දැමිල්ල හොයන්නැතුව

    • @lakpriyamadushanka50
      @lakpriyamadushanka50 Рік тому +7

      @@muthsaralala6612 උ කිව්වේ ඇත්ත.උබ නෙද unlike දැම්මේ.ලැජ්ජ වෙයන් ගොතයා

    • @muthsaralala6612
      @muthsaralala6612 Рік тому +5

      @@lakpriyamadushanka50 උබ දන්නවද unlike කරා කියලා වීඩියෝ එකට කිසිම ප්‍රශනයක් වෙන්නෑ පින්නයො ඒකට හම්බෙන මුදල ඌට හම්බෙනවා. ඒත් මම අන්ලයික් කරෙ නෑ අන්ලයික් කරා කියලා වැලලෙන්න හදන මූට කිව්වෙ ඒකයි එක එක මිනිහගෙ මනෝ බාවය ඒක කාවවත් පාලනය කරන්න කාටවත් බෑ ඒක නිසා තමන්ගෙ කැමැත්ත කරලා පාඩුවෙ ඉදපන් පුක දෙන්න එපා පින්නයා

    • @snr325
      @snr325 Рік тому

      @@muthsaralala6612 තොපේ ගොන් ඉරිසියාවයි කුහකකමයි තියන නිසා තමයි ගොන් පකයො මේ රට දියුණු වෙන්නැත්තෙ... අර කොල්ල කියඖ කතාව සම්පූර්ණ ඇත්ත. තො මොන ගොන් පකයෙක්ද? ඇයි වීඩියෝ එකට like එකක් දැම්මම තොගෙ මොළේ අඩු වෙනවද නැත්තම් ඇටේ ක්ෂය වෙනවද? තොට like දාන්න බැරිනම් පුකනොදී පලයං ගොන්හුත්තො යන්න

    • @muthsaralala6612
      @muthsaralala6612 Рік тому

      @@snr325 උබ දන්නවද පොන්නයො මම ලයික් එකක්දැම්මද නැද්ද කියලා මම කිව්වෙ ලයික් කරන නොකරන එක එක එක මිනිස්සුන්ගෙ මානසික මට්ටම ඒක උන්ගෙ කැමැත්ත. උබ ලයික් කරා කියල අනිත් උන් කරන්න ඕනෙ කියලා නීතියක් නෑ පොන්නයො පුක නොදී පලයන් උබ ලයික් කරානම් පොර වෙන්න දගලන්නැතුව පොන්න පකය

  • @nilankalakmal5259
    @nilankalakmal5259 5 років тому +721

    විඩියෝ එක බලපු ගමන් වතුර ව්දුරුවක් බිව්වෙ මම විතරයි ද 🤔

  • @Helasiri
    @Helasiri Рік тому +25

    ඉතාමත් වැදගත්. ජයෙන් ජයම වේවා විශ්ම ලෝකය... ❤❤❤

  • @supunsameera2525
    @supunsameera2525 Рік тому +9

    වටින video එකක්. 👊පාඩම් කරන අය වතුර වීදුරුවක් තියන් බොන්න ලඟින්...

  • @slanuproductions5547
    @slanuproductions5547 Рік тому +9

    ගොඩාක් වටින වීඩියෝවක්,ගොඩාක් ලෙඩවලට විසදුම් ලැබෙනවා මේ චැනල් එකෙන්.මෙම චැනල් එක කරගෙන යන ඔබ නිරෝගීමත් වේවා මේ පිනෙන්ම.❣️🙏

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 роки тому +10

    Thanks විශ්ම ලෝකය මටත් ඔය කියපු ලක්ෂණ ඔක්කොම වගේ තිබුණා . 😞😞
    අද ඉදලා මමත් හොදට වතුර බොනවා .👍 තෑන්ක්ස් මේ ටික කියලා දුන්නට .
    👈❤️❤️💛💛🧡🧡💚💚💜💜💙💙👉

  • @gamunujayatissa3587
    @gamunujayatissa3587 5 років тому +16

    ඇත්තටම ගොඩක් වැදගත් පනිවිඩයක් ගොඩාක් ස්තුති

  • @secretworld158
    @secretworld158 2 роки тому +22

    බොහොම ස්තූතියි ගොඩක් වැදගත් දෙයක් පැහැදිලි කරලා දුන්නට 🌼❤

  • @SDMusic197
    @SDMusic197 Рік тому +3

    බොහොමත් ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා වටිනා වීඩියෝවක් හැමෝම දැනුවත් වෙමු තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟

  • @JanithNissanka-g1q
    @JanithNissanka-g1q Місяць тому +1

    ස්තුතියි ඔබතුමාට

  • @skmkumari4325
    @skmkumari4325 5 років тому +8

    Thank you ❤තෙරුවන්සරණයි,ගොඩාක් වැදගත් ස්තුතියි 🙏

  • @JanithNissanka-g1q
    @JanithNissanka-g1q Місяць тому +1

    දැනුවත් කරාට ගොඩක් පින්

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 Рік тому +10

    බෙහෙවින්ම ඉස්තුතියි ඔබ තුමාට වැදගත් කරුනු කීපයකින් දැනුවත් කිරීම ගැන ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @rangasamith6291
    @rangasamith6291 5 років тому +19

    Ko balanna me video eka balapu gamn වතුර වීදුරු දෙකක් bepu kattiya innawanm mta laek ekak dannakoo 👍👍👍👍👍❤️

  • @chenukaranasinghe2638
    @chenukaranasinghe2638 Рік тому +2

    බොහොම ස්තුතියි විශ්ම ලෝකය❤

  • @pavithrathilini8911
    @pavithrathilini8911 5 років тому +16

    ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක්. ගොඩාක් පිං

  • @kumarad1648
    @kumarad1648 5 років тому +23

    ඉතාමත් වැදගත් විඩියෝ එකක්
    ස්තුති බුදුසරණයි

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 Рік тому +8

    ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏 වටිනා අදහසට ස්තුති 🌹🌹🌹👍👍👍

  • @_Janu_Vlog
    @_Janu_Vlog 5 років тому +5

    ගොඩාක් වැදගත් වීඩියෝ එකත් ඇත්තටම මමත් දවසට වතුර වීදුරු දෙකක් වත් බොන්නෑ මේ හැම දෙයක්ම මටත් තියනවා

  • @PeshilaDharani
    @PeshilaDharani Місяць тому +1

    Video එක බලපු ගමන් වතුර වීදුරුවක් බීපු කට්ටිය මේ පැත්තට❤❤

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 5 років тому +19

    හොද වැදගත් වීඩියෝ එකක්...❤️

  • @irosha2102
    @irosha2102 Рік тому +2

    මට මේ දේවල් තියෙනවා .ඒසී එකේ ඉන්න හින්දා මම වතුර බොන්නෙ අඩුවෙන්.මම වතුර බොනවා.ස්තූතියි

  • @oshiOshi-zc1jl
    @oshiOshi-zc1jl Рік тому +3

    වටින video එකක්....❤🙃 මාත් වතුර බොන්නෙ අඩුවෙන්......😊

  • @سونيناحرب
    @سونيناحرب 5 років тому +25

    වැදගත් කරුණු රැසකින් අපි දැනුවත් කරාට ගොඩක් ස්තුතියි

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 5 років тому +10

    වැදගත් video එකක් දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි 🌷🌷

  • @nimeshdamayanthi6437
    @nimeshdamayanthi6437 2 роки тому +7

    මමත් වතුර බොනවා අඩුයි..තැන්ක්ස් ඔයාට මේ වගේ වැදගත් යමක් ලබා දුන්නට....

    • @Dammika.ranashingha
      @Dammika.ranashingha 2 місяці тому

      මමත් එහෙමයි.දවසකට වතුර වීදුරුවක්වත් බොන්නෙ නෑ

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 2 роки тому +5

    ගොඩක් ස්තුතියි වීඩියෝ එකට ඔය ඔක්කොම ලක්ශන මට තියෙනවා වතුර බොනවා අඩුයි ගොඩක් මන් ♥️🤟

  • @ranjithashoka8476
    @ranjithashoka8476 Рік тому +4

    Thank you so much විශ්ම ලෝකය❤❤❤❤❤

  • @chaapagangadharee7589
    @chaapagangadharee7589 5 років тому +60

    හුගක් වැදගත් වීඩියෝ එකක්. 👍👌 Unlike කරන කුහක මිනිස්සුත් ඉන්නවානේ උන් උගුස්සොම වෙන්න ඕනේ තියෙන ඊරිසියාවට.

  • @thilankadinesh6591
    @thilankadinesh6591 3 роки тому +4

    ගොඩක් පිං බුදුසරණයි

  • @supunidinelka4568
    @supunidinelka4568 3 роки тому +2

    Thank you.. බුදු සරණයි

  • @tharushikasandamali-4497
    @tharushikasandamali-4497 Рік тому +2

    මටත් මේ සියලු ලක්ෂණ තියනවා.ඔබට බොහොම ස්තූතිය

  • @sumithranaweera5715
    @sumithranaweera5715 Рік тому +1

    බොහොම ස්තුතියිදැනුවත් කළාට.

  • @gamingwithkisandu4
    @gamingwithkisandu4 5 років тому +14

    Very important message for every one... thanks.

  • @supunpramuditha2634
    @supunpramuditha2634 5 років тому +4

    ඔය කියන ලක්ෂණ සේරම තියෙනවා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න හිටියෙ thanks

  • @sameeraherath5398
    @sameeraherath5398 Рік тому

    ස්තුති බොහොම වැදගත් විඩියෝවක් 🙏🙏🙏

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Рік тому +6

    මේක බලලා මාත් වතුර වීදුරුවක් බොන්න යනවා😁❤️

  • @priyanthidias4959
    @priyanthidias4959 5 років тому +2

    ස්තුතියි ඇත්තටම ගොඩාක් හොද දැනුවත් කිරිමක්

  • @sithumnirodha7982
    @sithumnirodha7982 5 років тому +6

    ගොඩක් වටිනව ස්තුති..

  • @නිරෝෂානිරෝෂනී

    ඉතාමත් වැදගත් ස්තුති ...😉👍👍

  • @AsdAaw-sj4ro
    @AsdAaw-sj4ro Рік тому +4

    හොද පැහැදිලි කිරීමක් 🙏🙏

  • @ice6985
    @ice6985 5 років тому +43

    බත් කාලත් වතුර උගුරු දෙකයි බොන්න්‍ර් පොඩි කාලෙදම්😑 ඉදන් ඉදල නිදන් ඉදල නැගිටිද්දි කැරකිල්ල😑ඔයබ්සේරම තියෙනව මට😓

    • @snr325
      @snr325 Рік тому +4

      වතුර බීපම් බන් හොදට

    • @rathnayakarm9074
      @rathnayakarm9074 Рік тому +3

      Ow putha oyage roga laksana me mohotheth pennum karanawa

  • @pathumsandaru4725
    @pathumsandaru4725 5 років тому +12

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක්.දිගටම මේ වගේ වැදගත් වීඩියෝ දාන්ඩ.✌️✌️👍👍😍

  • @bagyagamage6746
    @bagyagamage6746 2 роки тому +1

    Wadagath watina vidio ekak.oyatath nirorikama mulusansarema labewa.meage vidio walin apita loku udawwak karata nirogiwenna.❤️‍🔥🤗🥰

  • @noone-zl4qe
    @noone-zl4qe Рік тому +19

    මේක ඇත්ත...හිසරදය කැරකිල්ල කියලා ලක්ෂයකට කිට්ටු වෙන්න බෙහෙත්වලටම එක අවුරුද්ද්ක් තුල වියදම් කරා...සිංහල...ඉංග්‍රිසි...ජිව්තේ එපා වුනා මට...කේන්ති එනව මරන් මැරෙන්න තරමට...හිසරදේ වැඩි වුනහම කියන කරන දෙ....ඉන්න තැනවත්....අඩුම ගානේ මට මගේ ෆෝන් නම්බර් එකවත් අමතක වෙන තරම්....ඔලුව ඇතුලේ නූල් බෝලයක් පැටලිලා වගේ අවුල් සහගත තත්වයක් ආව...mri එකකුත් කලා...කන ඇතුලෙන් නිකම් තහඩුවකට ගහනවා වගේ සද්දේ ඇභෙනවා...තද කලන්තය ගොඩක් වෙලාවට.... වැඩ කරන්න ගියහම කිසි දෙයක් පිලිවෙලට කරගන්න බෑ අවුල්....ඔහොම ඉද්දි මගේ හස්බන්ඩ් මට කීවා අවුල් වෙන වෙලාවට....ස්ට්‍රෙස් වුන වෙලාවට සේරම අතැරලා හොඳට වතුර එකක් බොන්න කියල...එයා ඇත්තටම හැමදාම වතුර බීපන් කිවට මම කෙයා කලේම නෑ... ඒත් මම අසනීප වෙනවා වැඩි වෙනකොට එයාගෙ කටේ බලේට වතුර බොන්න පුරුදු වුනා...විශ්වාස කරන්න මට එක මාසයක් වගෙ යනකොට හිසරදේ හෙමිහිට අඩුවුනා...අර නූල් බෝලයක් පැටලිලා වගේ ගතිය අඩු වුනා...ඉස්සර ඔෆිස් එකේදි හැමදාම බැනුම් අහගෙන අඬන මම අද ලොකු වගකිම් ගොඩකින් ජොබ් එක කරනවා...එදා පොඩි දේටත් කේන්ති ආව මම අද ලස්සනට කේන්තිය පාලනය කරගන්නවා..මේ අද....අද බැරිම තැන හබිට කිවා මට වලියක් දාගන්න නැතුව හරි පාලුයි වගෙ කියල🤣🤣 ඇයි ඉතින් ඉස්සර මට හොස්ස අගින් මැස්සා යන්න බෑ එයාගෙ වචනයක් මිස් වුනත් ඇති...ඒත් දැන් එකෙක් ඇවිත් බැනල ගියත් ඉවසල බැරිම තැන ඔලුවටම වදින්න වචන කිපයක් කියනව මිසක ඉස්සර වගේ මරාගන්න යන්නෑ...පුදුමාකර වෙනසක්.....දැන් තමා තේරෙන්නෙ වතුර එකෙ ශක්තිය ගැන...හස්බන්ඩ් හින්දා කම්මැලි හිතුනත් වතුර බොන්න මම හුරු වුනා....අද උදේ ඉඳන් මට වතුර බොන්නවත් වෙලාවක් නැතුව ගියා..11 වෙනකොට ගැස්ට්‍රයුටිස් වගෙ ආවා...ඉක්මනට වතුර බෝතලෙන් බාගයක්ම බිවා...ඊට පස්සෙ හරි....අපි මහ මෝඩයි ඇත්තටම....අනික උදේට හිස් බඩ පොල් වතුර එකක් බොන්න...පුදුම සනිපයි.ස්කින් එකටත් මාර හොඳයි

    • @thilakthilak1660
      @thilakthilak1660 Рік тому

      Oya lakshana matath thiyanawa.thanks yaluwa.

    • @renuliyanage692
      @renuliyanage692 Рік тому

      ඒ කෙසේ වෙතත් එක පාරම වතුර වීදුරුවක් බොන්න එපා..😊ටික ටික බොන්න ..👌😊

    • @ShalikaShalika-zd7th
      @ShalikaShalika-zd7th 10 місяців тому

      Oluwa wisi wena gathiyakuth thiyanawada

  • @hasanathkavinda8699
    @hasanathkavinda8699 3 роки тому +2

    Thanks. මේවගෙ දේවල් කියල දෙනවට 😍

  • @anuweerasinha9648
    @anuweerasinha9648 5 років тому +3

    ගොඩාක් වැදගත්.. ස්තූතියි 🙏

  • @kumudukumari7091
    @kumudukumari7091 5 років тому +17

    ස්තුතියි 🙏 🌷🌷🌷

  • @රානිරානි-ෆ3ඪ

    අද ඉදන් වත් හරියට වතුර බොන්න හිතුවෙ මම විතෙරයි ද ? 🤷🤔

  • @piyumi1perera554
    @piyumi1perera554 5 років тому

    ගොඩාක්ම ස්තුති මෙවැනි වටිනා වි ඩි ඕ අපවෙත යොමු කරනවාට තෙරුවන් සරණයි ඔබට🙏

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 5 років тому +4

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @nuwansanjeewakodithuwakku8884
    @nuwansanjeewakodithuwakku8884 5 років тому +10

    ඉතා වැදගත් වීඩියෝ එකක් 😃♥️

  • @kavindakalavitigoda9766
    @kavindakalavitigoda9766 5 років тому +6

    ඇත්තටම ගොඩක් වැදගත් video එකක්.සමහර channel වගේ බොරු කයිවාරු නෑ...

  • @surangalakmal4003
    @surangalakmal4003 5 років тому +2

    ඇත්තටම ගොඩාක් වටිනා උපදෙස් ටිකක්, නමුත් මේකට unlike කරපු මිනිස්සු මං හිතෙන්නේ වතුර නොබී මොලේ කරවෙච්ච කට්ටියක්......

  • @lakmininisansala3386
    @lakmininisansala3386 Рік тому +2

    ගොඩක් හොද පණිවිඩයක් ❤

  • @sarathamarasinghe7291
    @sarathamarasinghe7291 5 років тому +342

    මේ වගේ වැදගත් දෙයක් ගැන පැහැදිලි කරලා video එකක් කළාම ඒකටත් unlike කරන උන් ඉන්නවනෙ..😞

    • @anurajayantha3663
      @anurajayantha3663 5 років тому +6

      Dear Sarath, oya unlike karanne monda buddika UN. OUNTA melowath neha Elowath neha. MEE WAGEE unta mona kiyannada kiyala hithanna beha. Thanks.

    • @sumithkumara7596
      @sumithkumara7596 5 років тому +1

      samaharawita ayata oya deka petalenawa ati

    • @anuweerasinha9648
      @anuweerasinha9648 5 років тому +3

      ලංකාවේ මිනිස්සුන්ගේ හැටි තමයි. 🤨

    • @shashikachamali8561
      @shashikachamali8561 5 років тому +1

      Wna mkkhri dmmanm like krai mehma dyk blnnewth ne සමහරක්

    • @hasarabandara8735
      @hasarabandara8735 5 років тому +1

      kiyla wdk na mehema wdgth dewl unlike krna wena mnw hri kunu hrpektnm like kri

  • @pathumdilshan1041
    @pathumdilshan1041 5 років тому +6

    ස්තූතිය 🙏 ❤️

  • @psg7466
    @psg7466 5 років тому +3

    ඉතා වැදගත් දැනුවත් කිරීමක් .👍😊👌👌. ගොඩක් ස්තූතියි..

  • @neranjabuddini6168
    @neranjabuddini6168 5 років тому +6

    වැදගත් වීඩියෝ එකක් තෙරුවන් සරණයි

  • @sanjeewamax5867
    @sanjeewamax5867 5 років тому +13

    සීරා කතාව මට ඔය සැට් එකෙන් එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම තියෙනවා, අදම හදාගන්න ඕන,,

  • @anjaleekumari504
    @anjaleekumari504 5 років тому +4

    ගොඩක් ස්තුතියි 💛💛

  • @priyadarshanee5523
    @priyadarshanee5523 3 роки тому +3

    ගොඩාක් වටින වීඩියෝ එකක්.....දැනුවත් කලාට ගොඩාක් පින්
    බුදුසරණයි
    දෙව්පිහිටයි

  • @nadeeshamaduwanthi5976
    @nadeeshamaduwanthi5976 Рік тому +2

    Mata me kiyana serama tiyanawanee, thankiu godak me upades walata 👍👍👍👍

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому

    සහතික ඇත්ත ඔබට istuti theruwan saranai 🙏💐

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 років тому +3

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් බොහෝම පින් 🙏🙏🙏❤❤

  • @madharaherath1988
    @madharaherath1988 5 років тому +3

    ගොඩක් වැදගත් video එකක්...😊😊😊

  • @roshanshanaka6369
    @roshanshanaka6369 5 років тому +60

    Unlike කරපු කුහක හැත්ත වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්

  • @apinamdammasallidannenhaImtazc
    @apinamdammasallidannenhaImtazc 5 років тому +6

    ගොඩක් ස්තුතියි අපිව දැනුමත් කලාට බුදු සරනයියියි

  • @MellawaarachigeIndika
    @MellawaarachigeIndika 7 місяців тому +1

    Ane matath me roga lakshana thiyenawa thank you 👍👍

  • @sanjayabro
    @sanjayabro 5 років тому +2

    ගොඩක් වැදගත් වටින video එක්ක
    Tnx bro

  • @dileepashamale6275
    @dileepashamale6275 Рік тому

    මේ කියන ලක්ශන සේරම මට තියනවා ඔබට බොහොම පින්

  • @ruviniranasinghe2365
    @ruviniranasinghe2365 5 років тому +1

    Godak wtina video ekk,gdk nodna karunu kepykma igenagtta ,thanks very much😊😊

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 5 років тому +2

    ගොඩාක් ස්තූතියි 👍👍👍

  • @dilanikiepert4105
    @dilanikiepert4105 5 років тому +1

    ඔබට ගොඩක් ස්තුතියි..ගොඩක් දේවල් දැනගත්තා.

  • @chilkidulmini5759
    @chilkidulmini5759 4 місяці тому

    ගොඩක්ම වටින වීඩියෝ එකක්❤️

  • @dileepalakshan210
    @dileepalakshan210 5 років тому +2

    සුපිරි මෙ වගෙ video තමයි internet එකට දාන්න ඕන සුපර් 👍👍👍👍😁

  • @ceylontodaycolombofood8770
    @ceylontodaycolombofood8770 5 років тому +4

    God bless you and your family
    Thank you very much 👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @s.m.snadeera7679
    @s.m.snadeera7679 Рік тому

    Api nodana hitapu godak dewal denagatta bohoma pin wathura gena kiyala dunnata 🙏🙏🙏👍👍👍👍👍👌

  • @sanfernando9
    @sanfernando9 5 років тому +1

    හරිම වටිනා උපදෙස් ටිකක් බොහොම ස්තුතියි.

  • @rosapanchi_____1545
    @rosapanchi_____1545 5 років тому +4

    ඇත්තමයී ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @pranaduradilupa3339
    @pranaduradilupa3339 3 місяці тому +1

    thanks imprtant vidio😀

  • @sadboy-gf9jl
    @sadboy-gf9jl Рік тому

    ඕකෙන් ගොඩක් ඒව මට තියෙනව
    🙏 thanks සහෝදරය මේ වීඩියෝ එකට

  • @isuriudani8978
    @isuriudani8978 Рік тому

    Bohoma sthuthi Obata.denuwath kalata.budu saranai!

  • @nithyarupasinghe4666
    @nithyarupasinghe4666 5 років тому +2

    ගොඩක් දේවල් දැනගත්තා... ස්තුති 🙏

  • @renuliyanage692
    @renuliyanage692 Рік тому

    කෑමට පෙර හා පසු පැය බාගයක් ජලය නොබිය යුතු බව වෛද්‍යවරු පවසනවා .ඒ කෑම දිරවීමේ පහසුවට අවශ්‍ය එන්සයිම නිපදවීම සදහා..කෙසේ වෙතත්වටිනා උපදෙස් රැසක්...ස්තූතියි

  • @rosapanchi_____1545
    @rosapanchi_____1545 5 років тому +4

    ස්තූතියි 🌹🌹

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 років тому +5

    වැදගත් පනිවිඩයක්..
    👍