This is the first time are country is having a respectful , very inteligent and a the best parliment after 76Years.Thanks to N,P,P. May God Bless You All..❤❤🎉🎉
Excellent speech Now parliament is a respectable place We are proud of Akd and Harini Credit goes to the Prime Minister at this moment Theruwan saranai semata
ලොව සියලු කාන්තාවන්ට ආදර්ශයක් ඔබතුමියට ගරුකරනවා ආදරෙයි ❤❤❤❤
❤🌹🙏🌅🌜
ලොව සියළුම ගැහැනුන්ට ආඩම්බරයක්❤
A proud moment for all women!
ගරු අගමැතිනිය ඔබතුමිය කල කථාව ඉතා විශිෂ්ඨයි. ❤️
ශ්‍රී ලංකාවේ අපේ අභිමානවත් අග්‍රාමාත්‍ය තූමියට
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
ආදර්ශමත් දේශභීමාණියෝ.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@@swarnasuraweera283 ඒක ඇත්ත අප්ප තනියම කඩෙත් යනවා 😂😂😂
❤❤❤❤❤ ekynma ❤❤❤❤,
@@ShashikaLakmali-si3hwayi moko prashne ubata
😢😢😢😢😢@@ShashikaLakmali-si3hw
❤❤❤❤❤❤❤❤❤❤
මෙච්චරකල් පාර්ලිමේන්තුවේ ජරා නාටක තමා දැක්කෙ. අද හරිම සතුටුයි. ජන්දය දුන් සැමටම ප්‍රනාමය පුද කරමු .
💝💝💝💝
මගෙ ජීවිතේට පලමුවතාවට දැකපු වැදගත් පාර්ලිමේන්තුව ❤❤❤❤❤
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾
Attha ❤❤❤❤
ජයවේවා 🎉🎉🎉 අපි බලාපොරොත්තු උනේ අගමැතිතුමියනි ඔවැනි රටක්..අපිට කිසිවක් පුද්ගලිකව එපා. විනය නීතිය තියන සියලු ජනයාට සතුටින් ඉන්න පුලුවන් රටක් හදන්න.බල්ලන් කොච්චර උඩුබිරුවත් සැලෙන්න එපා.ජනතාව ඉන්නවා ඔබලා සමග..
Athe vishestaai sabaa wenasak ahikuntika yuogaya awasan .marena tikatath sanaseemak...jayaweewaa
❤😂🎉😢😮😅Wow wow
අපේ පුනාමය ඔබ තුමියට ,Great speech madam 👍🙏🇱🇰🎉 බුදුසරණයි !!!
අහන්න ආසයි ,ඉදිරිපත් කිරීම.,obthumiya වැදගත් උගත් බුද්ධිමත් ලෙස ඉදිරිපත් කළ කරුණු wisistai .මේ රට ඉදිරියේ di ලෝකයේ වාසනාවන්ත ම රට වේවා මම prarthana කරමි. රජයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
අතිවිශිෂ්ටයී අගමැතිනිය ඔබ තුමියට අපේ ප්‍රනාමය ❤
අගමැතිනිය , වටිනා කතාවක්. මාලිමා රජයට ජයවේවා මාතෘබුමියට ජයවේවා ❤
හරි ආසාවෙන් අහගෙන හිටිය. ඉස්සර කවදාවත් අපි පාර්ලිමේන්තුවේ කතා අහගෙන හිටියෙ නැහැ. ප්රවෘත්ති බැලුවෙ නැහැ . ඔබ සියළු දෙනා එක්ව මේ රට නැවතත් පෙරදිග මුතුඇටය යන නාමයෙන්ම බැබැලවීමට ශක්තිය හා ධර්යය ලැබේවා!!!!!!!!!!
ඔව් ඒ කාලේ news බලන්න බැරුව මම වටිනා TV එකත් කෙනෙකුට දුන්නා
ඒක ඇත්ත
💐🙏🇱🇰😍
ඒක ඇත්ත
😮😮ඔබගග් අදහස් දැක්විම හරිම පැ😅හැදිලියි . ඔබට ජයෙකන ජජ!.
!
අවසන් විනාඩියක කාලයත් කළමනාකරණය කර ගත් ලස්සන .
ජය වේවා ! අගමැතිතුමියනි.❤❤❤❤
හරිනි ඔබ ඉතාම දක්ෂ ලෙස සියලු කරුණු ඉදිරිපත්කරනවා විපක්ෂයට කනේ ඇගිලි ගහගන්නම.
ජයවේවා.
අපේ ඒක නම් ඇත්ත පට්ට දක්ෂයි කතාවට හැබැයි එහෙම පිටින් කතා සාප්පු දැන් ඉතින් බඩගිනි වෙනකොට කතා කාපල්ලා බෑය සීයයි ඒ බෑය පැත්තක තියලා ජනතාවට කන්ඩ වෙන්නේ මේ නෝනාගේ බෑය තමයි 😂😂😂
පොතේ ලියන් ඇවිල්ල නියමෙට කියනව🤣🤣🤣
@@ShashikaLakmali-si3hw උඹල මෙච්චර කල් බූදියගෙනද හිටියේ. අවුරුදු ගණන් රට කාබාසිනියා කරලා එක පාරට ගොඩ ගන්න පුළුවන් ද. පොල් ගෙඩි ය මාසෙකට හැදෙනවාද බොල😮
@@akilaprasad4ok මිස්ටර් සියල්ලම දත්
@@premawathiranasinghe406 රට කාබාසිනියා කරපු එවුන් තමයි ඔය දැන් බලයට ඇවිල්ලා ඉතුරු ටිකත් කන්නේ
ජීවිතේ පල්වෙනි වතාවට පාර්ලිමේන්තු කතාවක් අහගෙන ඉන්නවා❤
මමත් කියන්න හිටියේ. ඔබ සිහිපත් කලාට ස්තුතියි
ඇත්ත
අපිනම් කලිනුත් ඔයිටවඩා හොදකතා ඇහුවා
මමත් එහෙමයි
මේකට තමයි කියන්නෙ පාර්ලි මෙන්තුව කියල....
අගමැති තුමියගේ කතාව ඉතා වටිනා කතාවක්. ජයවේවා...
අසැබි බවින් තොර පාර්ලිමේන්තුව
ආඩම්බරයි අගමැතිනියනි, ඔබ සැම බලයට සපැමිණීමට දීපු චන්දය පිළිබඳව පුදුම සතුටක් හිතට දැනෙන්නේ මට විතරක් ම නොවන බව හොඳින් දනිමි
අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ඇමති මණ්ඩලයට මාතෘ භූමිය පිළිබඳ අභිමානයෙන් යුතුව
කතා කරන දවස වැඩි ඈතක නොවේවා ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🥰🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ඇත්තමයි
ලස්සනයි අහගෙන ඉන්න අසා හිතේන වදියට කතා කරා ජය වෙිවා අගමැති තුමියනි ❤❤❤❤❤❤
හරිනි දියණියගේ කතාව අතිවිශිෂ්ඨ යි. අපේ රටට සෞභාග්‍යය උදා කර ගන්න ශක්තිය ධෛර්ය ලැබේවායි අධිෂ්ඨාන කරමි.
ඔන්න 225 වෙනස් කරන්න ගහපු කතිරෙ වැදගත් කම, මාලිමාවට ජන්දය දුන්න සියලුම දෙනාට බොහෝම ස්තුතියි, අපෙ අගමැතිනියට මගෙ මුලු හදවතින්ම ස්තුතියි
සුපිරි
❤❤❤❤❤❤❤
You are the best .. රටට ආදරය කරන උගත් බුද්ධිමත් ඒ වගෙම wadagath ඔබ වන් අගමතිනියක් රටටම වාසනවක්...
THANTA SUDUSU NANA NUWNA LABEYWA YESUESGEY NAMAYEN ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰💐💐💐
Very well said dear prime minister. කලකට පසු අග්‍රාමාත්‍ය වරයෙකුගෙන් parliament එකේ අසන්න ලැබුණු අගමුල පැහැදිලි හරවත් කතාවක් ❤
ඔබතුමිය ගේ බුද්ධිමත්කම නම් සුපිරියි.අහගෙන ඉන්න ආසයි.මාලිමාවෙ කතා අහන්න ආස හිතෙනවා
අවශ්‍ය දේ අවශ්‍ය විදිහට ❤
මගේ මුලු ජීවිතය තුල මා
සවන් උතුම් කථාවක්....අපිට තියෙන සතුට අනන්තයි...අපේ රත්තරන් බුද්ධිමත් පාලකයෝ..ඔබලාට තෙරුවන්ගේ සරණයි.
පාර්තිමේතුව අද කොච්චර වටිනවද ලස්නද බලන්න අහන්න ආසයි. Very respect speech 🍀🍀
❤❤❤❤❤
තෙරැවන්සරණයි ඔබ සියලු දෙනාටම ජයවෙවා
ජය ජය අගමැති තුම්ය ...තවත් පිස්සො 60 විතර ඉන්නවා කාලෙ කන ..
සුපිරි කතා ව..ඔබතුමිය අති විශිෂ්ඨ යි.
ජිවතෙටම දැක්පු .ලස්සන .පාර්ලිමේන්තුව....මාලිමාවට ස්තුති
ලොව සියළුම ගැහැනුන්ට ආඩම්බරයක්❤ very true
ආණ්ඩුවේ ජීවය අගමැතිනිය ❤❤❤❤
ජයක්ම වේවා ඔබලා සියලුම දෙනාටම..🤝🤝🌹🌹
අති විශිෂ්ටයි අගමැතිතුමියනි.....
👍👍👌👌🙏🙏🙏
ආඩම්බරයි ආදරණීය සියල්ල සාර්ථක වේවා ❤
ජිවිතේ පලමු වතාවට පාර්ලිමේන්තුවේ කතාවක් හරිම අසාවෙන් අහාගන හිටියා ජය වේවා
ජයවේවා ගරු අගමැතිතුමිය රටත් රටේ අනාගතය වූ අසරණ සෑම ලක්වැසියන් අසරණ දරුවන් ඔබතුමියට බාරයි රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් මෙම ජනතාව වෙනුවෙන් පක්ෂව කතා කරලා සාධාරණය ඉෂ්ට කරලා දෙන ඔබතුමියට ගොඩක් ස්තුතියි මගේ හෘදයෙන්ම ස්තුති කරමි සම්මා සම්බුදු සරණ දළදා සමිඳු පිහිටා සියලු දෙවි රැකවරණ ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🙏
නරින් හූ කිව්වට ගනන් ගන්නම එපා අග මැතිතුමියනේ ඔබතුමියගේ ගමන ඉදිරියටම යන්න. සුබම දවසක් වේවා
Nari hu kiyai ballo burati
ඔබතුමියට බුදසරණයි ජයවෙවා
ජයව්වේවා අගමැති තුමිය❤❤❤❤
අපි අතීතයේ බොරුවට දුක් වින්දේ අපේම වැරදි නිසා බව දැන් අපට හොදින්ම වැටහෙනවා. උගත් , බුද්දිමත් ,අව්‍යාජ , හික්මීමක් ඇති පොරිසක් පාර්ලිමේන්තුවට අපි නොයැවීම නිසයි අපි දුක් වින්දේ. මින් මතුවට අප අතින් එවැනි වැරදි සිදු නොවීමට ස්‍රී ලාන්කියන් වසයෙන් අපි වග බලා ගනිමු.
💯✅💯✅💯✅💯✅💯✅😩🫣
ඒක ඇත්ත
ලෝකයේ දෙවන යකඩ ගැහැනිය respect harini respect
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤🎉
😂😂😂😂😂
@BryanPe🦬😊rera1990
💗❤️💗❤️🇮🇱🇮🇱🇮🇱
අගමැති තුමිය .....වැදගත් කතාවක් , ජයවේවා ......ආදරෙයි ❤❤❤. නියමයි ...දැනෙන්නම දුන්නා .
ජයවේවා නැගනිය අපි ගෑනුන්ගෙ ලොකුම හයිය පලමු වතාවට මගේ රට ගැනවිශ්වාසයක් අැතිවුනා ජයවේවා ජයවේවා
කතාව අති විශිෂ්ටයි අග මැති තුමනි.අපි නුබට ආදරෙයි හැමදමත්
හරිනි අගමැතිතුමිය ඔබතුමියට ස්තූතියි .❤️❤️❤️❤️❤️❤️❤️
This is the first time are country is having a respectful , very inteligent and a the best parliment after 76Years.Thanks to N,P,P. May God Bless You All..❤❤🎉🎉
Absolutely right!👏👏🙏🇨🇦🇱🇰
දැන්වත් තේරෙනවද හිටපු පර දේශපාලුවන්ට මේ උත්තරීතර ස්ථානයේ මොනවද කතාකළේ කියලා..මෙන්න කතා..ආදරෙයි හදවතින්ම අගමැති සොයුරිය❤❤
Good job, අප පැතු ලොව ඉදිවෙමින් පවතී, මාලිමාවට ජයවේවා, මගේ රටට ජයවේවා, මගේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියළුම ජාතීන්ට ජයවේවා,
I'm a muslim...and I respect your heartiest words....
@kareemazulfi3201 ❤️අපි හැමෝම එකම රටේ එකම ජාතියක් ලෙසින් නැගිටිමු. ඔබ ඔබේ මුස්ලිම් ජනතාව දැනුවත් කරන්න. කතා කරන බාෂාව, අදහන ආගම අනුව අපි බෙදී වෙන්විය යුතු නෑ. අපි සහෝදරත්වෙයෙන් එකට නැගිටිමු. එවිට වැටී ඇති රටත් නැගිටිනවා. සත්තකින්ම
ගරු agamethinya ඔබ thumiyage කතාව අති විශිෂ්ටයි ඉතාමත් prasanshaniyai ❤ rate යුක්තිය රජයන සාධාරණ samajayak ගොඩ නඟන්නට, ඔබ හැමෝම අපේ දරුවන්ge අනාගතය වෙනුවෙන් කරන්නාවු උතුම් මෙහෙවරට මුළු විශ්වයම ashirvada karathwa!!! ❤🙏
ඔබ තුමියට ජේසු පිහිටයි... ඔව් දැන් මිනිස්සු හැමදේම දන්නව... දැන් කාටවත්ම මිනිස්සු රවට්ටන්න බැහැ.. ඇත්තටම සතුයි ඔබතුමිය ගැන ❤❤❤❤
Great speech thank you prime minister
මෙච්චර කල් ඇහුවේ නෑ නේද මෙහෙම දේශන, දැන් තොපි අහගනිල්ල විශ්වවිද්‍යාලයේ දේශන 👍❤️කථිකාචාර්ය අගමැතනියගේ දේශන අහන්න උබලා පින්කරන්න ඕන 👍❤️❤️
❤❤❤❤ නියම කථා ක්
සිරාවටම.❤❤❤
ඩයනා හොඳට ඉගනගන්න මේවා බලන්න .නැවත කුණු කටවල් එන්න එපා මේ උත්තරීතර ස්තානයට
අනිවාර්යයෙන්
She couldn't go to campus, even though she did AL in arts stream, she did external degree in India, sponsored in arts
Excellent speech Now parliament is a respectable place We are proud of Akd and Harini Credit goes to the Prime Minister at this moment Theruwan saranai semata
ජය වේවා අපේ අගමැතිතුමනි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
අම්මා කෙනෙක් දරුවන්ට ආදරේ කරනවා වගේ.මේ ගැනත් හිතන්න මැතිනියනී.. රටේ විවිධ පිලිකා රෝගීන්ට රජයේ රෝහල් වලින් අවශ්‍ය බෙහෙත් ලබා දෙන්න.... රෝහල් වල අවශ්‍ය බේත් නැති කමින් ඔවුන් විශාල දුක් කන්දරාවක් විදිනවා. පුද්ගලික රෝහල් වලින් ලක්ෂ ගණන් වැය කර ජීවත් වෙන්න ඔවුන්ට හැකියාවක් නැහැ.මැතිනියනී 😢😢😢
ඔබ තුමියට බුදු සරණයි.... 🙏🙏🙏
බවු බවු ගාන් නැතුව පරණ විදිහට
මේ පාර්ලිමේන්තුව ආදර්ශය දුන්න නම්
හොදයි...මේක හදන්ක ඕනමයි රටට ආදර්ශය දෙන්න ඕනම තැන.....ඔබ තුමිය නියම විදිහට කතා කරනව...❤❤❤🔥
අගමැතිතුමියට ජයවේවා. බුදු සරණයි තෙරැවන් සරණයි
ජය වේවා අගමැතිතුමිය❤❤❤❤❤
පරන පුරුදු පාර්ලිමේන්තු ව එපානිසයි මෙ වෙනස රටෙ ජනතාව ඇති කලෙ රට ගැන හිත ලා තීන්දු තීරණ ගන්න විදියට පරන පුරුදු මන්ත්‍රි තුමාල හැසිරෙනවානම් ගොඩාක් හොඳ යි අගමැති තුමිය ගැන ආඩම්බර යි❤
ගරු අග්‍රාමාත්‍ය තුමියට ජයම වේවා !ඔබ තුමියගේ කතාව ඉතාමත් ශක්මත් හා නිවැරැදියි..හරීම සන්තොසයි ඔබට හද පිරි ස්තුතියි ..
ජය වේවා අගාමැතිනියනි..♥️♥️♥️♥️
ගරු මැතිණියනි.ශිෂ්‍යයත්වය හැකි ඉක්මනින් අහෝසි කරන්න .දරුවන්ගේ ළදරු කාලය,සුවෙන් සාමාන්‍ය විදියට පාසැල් දිවිය ගතකරපුවාවෙ.8 පන්තියේ දි විභාගයක් තියන්න .කාරුණික ඉල්ලීමක්.
අනුර කුමාර සහෝදරයා නැති පාර්ලිමේන්තුව පාළුයි වගේ නේද.
Ow
palui 🙏
😢😢❤❤❤❤❤❤
ජනාධිපති වරයා පාර්ලිමේන්තු එන්නේ අවුරුද්දකට උපරිම 3 සැරයක් වගේ..
ඒකනම් සෑහෙන්න දැනෙනව...කතා අහන්න නැති එකට දුකයි..
ගීතා කුමාරසිංහ විශේෂයෙන් මේවා අහන්න බලන්න දකින්න ඕනේ.......කවදා හරි ආන්ඩුවක් ගත්තොත් කරන හැටි බලන්න ඕනේ කීවා නේද........
ජය අගමැතිනි හරිම පිරිසිදු හරිම නිහතමානී පාර්ලිමේන්තුවක් හදමු කැහැගහ එවුන් විශ්වාස බංගයක් ගෙනල්ලා එලවමු නිර්බිත නිර්මාන වැදගත් බුද්ධිමත් පර්ලිමේන්තුවක් හදමු මුලින්ම පාර්ලිමේන්තු ලස්සන උනෝ රටත් ලස්සන වෙනවා අනිවාර්යයෙන්ම මඩ ගහන එවුන්ට දඩුවම් දෙමු ජය.නෙනා අගමැතිනි
නියමයි❤❤❤❤❤❤❤
Apeagamethithumiya ❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා
❤කාන්තාවක් වශයෙන් අපිටත් ආඩම්බරයි දැන්වත් ඉගන ගන්න මේ අයගෙන් කොහොමද හැසිරෙන්නෙ කියල දැන්වත් මගේ රට හදන්න ඉඩදෙන්න එක අපි හැමෝටම මානසික ස්රවයක්
ජනතාවට ගවුරව කරන ආන්ඩුවක් රටේ දැක්කමයි.. අපිට මොන තරම් ආඩම්බරයිද ඔහොමයං පටි තද කරගෙන ඉද ගොඩඑමු..ජයවේවා මාලිමාවට ...
රටට ජය නියතයි...♥️♥️♥️♥️🙋♂️👍❤♥️🙋♂️👍✋🙋♂️🙋♂️🙋♂️🙋♂️♥️❤✋
..
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරනිිය අගමැති තුමිය ඇතුළු අපේ ආන්ඩුවෙි සියළුම දෙනාට ජයම වෙිිවා
තුණුරුවන් සරණයි ❤🙏
Well done very good speech, honourable prime minister. God bless you and your team in parliament.
මැඩම් ඔයාව අපි බොහෝසේ අගයමු.අපේ ජීවිතකාලයතුල ඔබ ඔය ස්තානයේම පවතීවායි අපි ප්‍රාර්තනා කරමි. ❤❤❤❤❤❤❤❤🎉
👍👍👍👍👍
❤❤❤❤❤
Well done Agamathithumiya
ලොව සියලු කාන්තාවන් ට ආඩම්බරයි
ඔබතුමියට මගේ ආදරය,ගව්රය නිරතුරුවම..❤
❤❤❤❤❤ sri Lankan
ජයම වේවා ❤🎉
Excellent my dear President…! keep it up 👍
❤❤
අනුරට නිදුක් නීරෝගී සුව ආරක්ෂාව ලැබේවා රටට යහපතක්ම වේවා මගේ බුදුනේ 🙏🏾🙏🏾🙏🏾
කාන්තාවගේ අභිමානය ඔබයි ගරු අගමැතිනියනි. හරිම ලස්සනයි අද පාර්ලිමේන්තුව. බලන්නත් අහන්නත් ආසා හිතෙන විදියෙ පාර්ලිමේන්තුවක්❤❤❤❤❤
හරිනි ඔයා ඇත්ත කතා කරනකොට දුශිතයො ගල් ගිල්ලවගෙ බලා ඉන්නවා ඔයාට අපි හැමදාම ❤❤❤❤❤
😂😅😅
ආදර්ශමත් පාර්ලිමේන්තුවක් දකින්න ලැබීමත් සතුටක්.හරිනි අගමැතිතුමියනි ඔබේ අදහස් ඉතාමත් ප්‍රසංශනීයයි. වැදගත් අදහස් ටිකක් ඔබ තුමිය ප්‍රකාශ කලේ මාලිමා ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම නියමාකාර අරමුඅනක් ඇතුව මේ යන ගමනට අපේ ප්‍රණාමය 👍👍❤️❤️❤️
ඉස්සර වගේ නැතුව දැන්වත් විපක්ෂයේ මන්ත්‍රීවරයකු විදිහට හැසිරෙන්න.මෝඩකම කලින් දැක්කා ජනතාව.
ඉතාමත් වටිනා ස්‍රේශ්ට කතාකිහිපයක් අගමැතිතුමිය, බිමල් ඇමැති තුමා, නලින්ද ජයතිස්ස ඇමැතිතුමාගෙන් දැක්කා.ඔබතුමාලකියපු ජනතාසේවකයො පමනක් නෙමෙයි ජනතාවගේ නායකත්ව ලක්ශනත් පිලිබිබූ උනා.අපේ ජනාධිපති තුමාට ඉතාමත් ස්‍රේශ්ට නායකයො පිරිසක් වටේම ඉන්නවා.ජයවේවා ❤️❤️❤️❤️
One of the greatest speech from our prime Minister. Thank you very much. We are always with you. Keep it up.
මෙපමන කාලයක් පාර්ලිමේන්තුවෙන් අහපු නැති හරිම ලස්සන වැදගත්, හැමෝටම අහන් ඉන්න පුළුවන් හොඳ වැදගත් කතාවක්. දීපු ඡන්දය ගැන හරිම සතුටුයි.❤❤
අවශ්‍ය දේ පැහැදිලිව කියනවා. සිංහලයිනි අපිට පක්ෂ නොවේ රට ගැන , අනාගත පරපුර ගැන සිතා තීරණ ගත යුතුයි. මේ රට ගොඩ ගන්න npp ට හැකි වේවා.
❤ niyamai kathawa 🎉
ඉස්සර පාර්මේන්තුව හරක් ගාලක් වගේයි දැන් පාර්මේන්තුව කථා දැන් අහන්නත් ආසයි
අපේ අගමැති සහොදරිය රටෙි හිටපු දෙසපාලුවන්ට හොද කියාදිමක් මෙි විනාස කල රට හදන්න සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤
ආඩම්බරයි අගමැති තුමියනි..අහන්න ආසවෙන් පිරුනුකතාවක්...
මෙවැනි කතාවක් පාර්ලිමේන්තුවෙන් මගේ ජීවිතයටම අහලා නෙ. ඉතා විශිෂ්ටයී. ඔඛ සැමට ජය වේවා. 👏👏👏
.ජයවේවා P.M..ආඩම්බරයක් ..
සිහි බුද්ධියෙන් වගකිමෙන් ඉඩිරියට යමු.විරුද්ධවාදීන් ට අවි දෙන වැඩ නොකල යුතුයි.... ගන්න් හම තිරනයක්ම...පරිස්සමින්...💫💫💫
අභිමානවත් ලෙස හැසිරෙන ආකාරය බලන්න.ඉදිරියෙ ඇති කටුඅකුළු බිද හෙලීමේ කටයුත්ත බාරගන්න අගමැති තුමියනි.
ඉතාම වැදගත් කතාවක් අහගෙන හිටියා . ජයවේවා අගමැති තුමියට
අපිට හරිම ආඩම්බරයි අගමැති තුමියනි .මේ රට යහපත් දිසාවකට ගෙනයාමට ආන්ඩුවට සක්තිය ලැබේවා .
🙏🙏👍
අති විශිෂ්ටයි අගමැතිනිය, මේන්න අන්ඩු ,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔන්න තේරෙන්න සිංහලෙන්ම කිව්වා ඒ නිසා පාර්ලිමේන්තුව කොරියාවක් කරගන්න එපා සිංහල තේරුම් ගත හැකි හරි පක්ෂය අපි හොයා ගත්තා🎉
i
Fantastic superb, lak maanita jaya wewa
අවුරුදු පහළොවකින් විතර පාර්ලිමේන්තුවේ කතාවක් අහගෙන හිටියි. ස්තුතියි ඔබතුමියට