ඡන්දෙ ඉල්ලද්දි චණ්ඩි වෙන්න එපා ‍| - මහ මැතිවරණ මහා විනාශයට පෙර නරඹන්න -

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 106

  • @shyamasam16
    @shyamasam16 13 днів тому +12

    ටකරං කටහඩවල් දෙකක් තියෙන කයිවාරු කාරයො දෙන්නෙක් ගෙ සාකච්ඡා වෙ sounds අවුල් උනාම කනට පට්ට සනීපයි ඈ. දෙන්නටම ආදරේ නිසා වචනයක් වත් මිස් නොකර බැලුවා. ❤. sounds ගැන පොඩ්ඩක් බලන්න සර් ආය.

  • @kasunpriyanka-o7y
    @kasunpriyanka-o7y 14 днів тому +26

    සන්නා සර්...sound වල වෙනසක් තීනවා....

  • @Deshansachin
    @Deshansachin 14 днів тому +14

    Sound පොඩ්ඩක් නෙවෙයි හොඳටම අව්ල් 😕

  • @mrrnyapa
    @mrrnyapa 14 днів тому +9

    මේ sound අව්ල හැමදාම තිබුන. අද නම් අන්තිමයි

  • @Elegance-ht3xl
    @Elegance-ht3xl 12 днів тому

    ඉවර වෙනකම්ම බැලුව සුන්දර කතා බහක් 💖💖💖💖💖💖💖💖💖💖

  • @mcsanath5959
    @mcsanath5959 15 днів тому +6

    මා දැකපු නිහතමානී දැනුමෙන් පරිපුර්ණ. පුරවැසියාට ලෙන්ගතු නොබියව ප්‍රශ්න වලට මූහුණ දුන්න කාටවත් නැමෙන්න නැති අති සුන්දර රාජ්‍ය සේවකයා. . සතුටෙන් ජිවිතය ගෙවන්න වාසනවා ලැබේවා. තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @NuwanShanilka
    @NuwanShanilka 4 дні тому

    Sound awul...😊

  • @rohithasilva3809
    @rohithasilva3809 14 днів тому +6

    Sounds අව්ල්. ආස කරන පුද්ගලයෙක් ඉන්න ප්‍රෝග්‍රෑම් එකක්

  • @mohamedshazlymohamedshabde6908
    @mohamedshazlymohamedshabde6908 13 днів тому +1

    You are great 👍 Maco I like you

  • @shamantharam8439
    @shamantharam8439 14 днів тому +7

    JAYAWEVA AKD AND NPP
    80% VOTES 🎉

  • @roadlens1
    @roadlens1 14 днів тому +4

    Sound පොඩ්ඩක් අවුල් වගේ

  • @DCD_Editz
    @DCD_Editz 13 днів тому +1

    Noise Removal කරහහලා නෑ නේද? VIDEO එකේ❤️‍🩹

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 10 днів тому

    ආගමික ස්ථාන වල මැතිවරණ ප්‍රචාරණය තහනම් නම් නයි පෙන්නුවෙ කිරිබත්ගොඩ නායක හාමුදුරුවෝ ප්‍රසිද්ධියෙ ගොඨාට ජන්දෙ දෙන්න කිව්වෙ කොහොමද ?

  • @GayanLakshan-l2d
    @GayanLakshan-l2d 14 днів тому +4

    Sounds අවුල්

  • @dskothalawala86
    @dskothalawala86 14 днів тому

    Sounds ?

  • @ManojNisal-uf6yh
    @ManojNisal-uf6yh 12 днів тому

  • @sampathpriyankara5028
    @sampathpriyankara5028 15 днів тому +2

    සවුන්ඩ් පොඩ්ඩක් අවුල් නේ....

  • @gayanmalika1733
    @gayanmalika1733 15 днів тому +1

    ❤❤❤❤

  • @sanjayaperera9940
    @sanjayaperera9940 13 днів тому

    කාලෙකින් වැදගත් සාකච්ඡාවක්. Sound ගැන කතා නොකරමු

  • @dasithkemil
    @dasithkemil 11 днів тому

    audio quality eka aul sir

  • @mohamedmurshid9574
    @mohamedmurshid9574 14 днів тому +1

    Sound upset

  • @kwrdeabrew3234
    @kwrdeabrew3234 14 днів тому

    Sound not clear

  • @maxjayaz
    @maxjayaz 13 днів тому

    sound aul baluwe na

  • @Change-the-country
    @Change-the-country 15 днів тому +12

    මාලිමාවට මොකුත් කරන්න බෑ. එක්කො කල් මදි නැත්නම් බලය මදි ඒ දෙකම නැත්නම් කලින් ආණ්ඩුව කරපු දෙයක් නිසා කරන්න බෑ😂😂😂

  • @rishijawijesinghe9613
    @rishijawijesinghe9613 10 днів тому

    සවුන්ඩ් අවුල් අදනම්

  • @chinthakadayawansha2310
    @chinthakadayawansha2310 11 днів тому

    සන්නා sound වලට මොකද වුනෙ

  • @janithdasanayake1556
    @janithdasanayake1556 14 днів тому +2

    Sounds hoda ne

  • @omen7872
    @omen7872 14 днів тому

    sounds awul oi

  • @Elegance-ht3xl
    @Elegance-ht3xl 12 днів тому

    ඔන්න බලපල්ලා ඊළඟ ආණ්ඩුව එකෙක්වත් වැරදි බාරගන්නේ නෑ ඔක්කොම රාජ්‍ය සේවයකගේ ඇඟට දාලා මාරු වෙනවා

  • @misharasubasinghe4361
    @misharasubasinghe4361 13 днів тому +1

    Audio aul

  • @SLKnown
    @SLKnown 14 днів тому

    Sound awl

  • @daddysp7296
    @daddysp7296 14 днів тому

    sounds walata mokada une?

  • @JaanuKwt
    @JaanuKwt 15 днів тому

    Chanden passe balamu mako mahaththayo.

  • @rohanchandana1619
    @rohanchandana1619 12 днів тому

    ක්‍රිස්‍ ගේල්‍ වගේ තව ටිකක්‍ කළු උනා නම්‍ 😂😂

  • @senalasanka1514
    @senalasanka1514 13 днів тому

    නොයිස් එක අවුල් වැඩසටහන බලන්න බෑ

  • @chathunjanuka2006
    @chathunjanuka2006 14 днів тому

    සවුන්ඩ් අවුල්😖

  • @dineshchathuranga7790
    @dineshchathuranga7790 15 днів тому +2

    හබරාදුව ආසනයේ npp අධාරකරුවෙක් sjb අධාරකරුවකු අතිත් මැරුම් කෑවා .සැප්තැම්බර් 22

    • @MaheshInduwara-mc6zm
      @MaheshInduwara-mc6zm 14 днів тому

      Npp da jvp da?(Anurage peththe kenekda,harinige peththe kenekda)

    • @Jeewe96
      @Jeewe96 14 днів тому +6

      ​@@MaheshInduwara-mc6zmරට බෙදලා බැලුව හරි ගියෙ නෑ ජාතිවිදියට බෙදුව ඒත් හරි ගියෙ නැ😂 අන්තිමට පක්ෂෙ ඇතුලෙ හරි බෙදන්න ඕනෙ😂 කවද්ද බන් උඹලගෙ ඔය බෙදිල්ල ඉවරවෙන්නෙ😂

    • @gajalanka95
      @gajalanka95 14 днів тому

      පව් බන් උඹල රනිල් රාජපක්ෂලගේ පස්ස පැත්ත හෝද හෝද හැමදාම ඉඳපල්ලා 😂🤮 ​@@MaheshInduwara-mc6zm

    • @BIGBROTHERකෑමලොක්කා
      @BIGBROTHERකෑමලොක්කා 11 днів тому

      ​​ jvp නෑනේ npp විතරයි තියෙන්නෙ ඒක නොදන්නා උන් 😂

  • @chenarasenanayaka214
    @chenarasenanayaka214 14 днів тому

    හඬේ පොඩි ගැටලුවක් තියෙනවා

  • @pkpperera5161
    @pkpperera5161 14 днів тому

    MUN. DENNAGEMA. SAWUND. APSET ,WADAK. NATH. NAM. NEKAN. KALAYA. KANNA. HODAYI ,

  • @isharainduranga7640
    @isharainduranga7640 15 днів тому

    මැකෝ ❤

  • @DohaQatar-qe5tz
    @DohaQatar-qe5tz 14 днів тому +1

    සර්
    අද නම් සවුන්ඩ් බැලන්ස් නෑ
    ශබ්දය දෙදරුම්කනව..
    කනට ඉතාමත් අපහසුයි අහගෙන ඉන්න ..
    ( මේ ගැන ටිකක් හොයල බලන්න )

  • @SLKnown
    @SLKnown 14 днів тому

    Akamathi channel eke kamathi video ekak

  • @dineshhalowita2998
    @dineshhalowita2998 14 днів тому

    මනාප ගැන මැකෝ පැහැදිලි කරපු එක තේරුන කෙනෙක් ඉන්නවද.

  • @gaminiherath4001
    @gaminiherath4001 15 днів тому +4

    හොරු ඔක්කොම ගෙදර යවන npp 👍

    • @suvineethadesilva906
      @suvineethadesilva906 14 днів тому

      යවන කොට බැරිය

    • @gajalanka95
      @gajalanka95 14 днів тому

      💪👌🧭 අනිවාර්යයෙන් මහා ශ්‍රමදානය 💖💖🧭

  • @ireshchanaka6241
    @ireshchanaka6241 14 днів тому

    ටෙක් නිකල් ටීම් එක නම් අන්තිමයි,සන්නට තියෙන උවමාන උන්ට ඇත්තේ ම නෑ,ද්‍යශ මාධ්‍යයට වඩා ශව්‍ය මාධ්‍ය තමා මෙතන මුලික

  • @rajeewa1618
    @rajeewa1618 14 днів тому

    කෞෂල්‍ය සුජිත් කුමාර 😂😂😂

  • @Vhhds136
    @Vhhds136 15 днів тому +1

    පුටු දෙක අපහසු යි වගේ මැ කෙ, ඉඩ මදි වගෙ

  • @Elegance-ht3xl
    @Elegance-ht3xl 12 днів тому

    VIDEO edit කරන එකාට කියන්නේ ඔච්චර නොයිස් කැන්සලේෂන් දාන්න එපා ... උඹට මයික් එකක් නැත්නං ෆෝන් එකක් මැද්දෙන් තියලා රෙකෝඩින් දාලා ඊට පස්සෙ එක නොයිස් කෙන්සලේෂන් දාපන්

  • @ianashlon1154
    @ianashlon1154 13 днів тому

    Mewa ahnne kohomada ayse ?
    MIC nattan noda hitapan 😂

  • @Realeye66
    @Realeye66 15 днів тому

    😂😂

  • @Sandakathmini01
    @Sandakathmini01 14 днів тому +2

    මාලිමාව ට කෝටියක් 💜💚💙💛❤️🤍🧡💗

  • @bakmaharangana
    @bakmaharangana 14 днів тому +1

    Gal hora

    • @SLKnown
      @SLKnown 14 днів тому

      Who

    • @bakmaharangana
      @bakmaharangana 14 днів тому

      @SLKnown MAKO - Corrupt Bastard now he wants to show off crap, in manhindas regime he was the go to person..criminal

  • @akkanagowiththaththa1088
    @akkanagowiththaththa1088 14 днів тому +2

    සවුන් බැලන්ස් කරන ගොයියා අද නිවාඩුද

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 13 днів тому +3

    මෙයා එදා තම රාජකාරිය අවංකව කලානම් ගෝටාභය ජනාධිපති වෙන්නෙත් නැහැ. රට බංකොලොත් වෙන්නෙත් නැහැ. ගෝටාභයට තියන පක්ෂපාතිත්වය නිසා පුරවැසිභාවය check කලේ නැහැ. මොනවද මෙයා check කලේ.

  • @senarathweerasekara252
    @senarathweerasekara252 13 днів тому

    බලන්න කම්මැලි සවුන්ඩ්ස් හදලා දැම්මොත් බලනවා

  • @amawakasada8184
    @amawakasada8184 14 днів тому

    සල්ලි වටල ප්‍රොගැම් ටික මැද වැදගත් විඩියෝ එකක් ගොඩ කාලකින් සන්නා

  • @Karunarathne22
    @Karunarathne22 15 днів тому

    Sir bring KANCHANA WIJESEKARA

    • @gaminiherath4001
      @gaminiherath4001 15 днів тому

      මේකට sir කියන්න එපා හොර

  • @rangeslhub9314
    @rangeslhub9314 15 днів тому +2

    Dan gota 2ka anura😮

    • @etiyawala
      @etiyawala 14 днів тому

      Na eya...Anura 1...5 years jeppa innawa ita passe api blend wenawa....

  • @dineshmaddumage506
    @dineshmaddumage506 15 днів тому +8

    Malimawa. Apiwa rawattuwa. Pacha. Kelala kelala. කිසිම aartika වැඩ piliwelak nati malima අනුර කුමාර කල්ලිය 😢😢

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 15 днів тому +9

      Dukata kiyana kavi pau yako thamath wahallu innawane from abroad, npp❤

    • @SamsonT-iq
      @SamsonT-iq 15 днів тому +6

      පාර්ලිමේන්තුව නැතුව වැඩ කරන්න බෑ බං. පොඩ්ඩක් හිටහං.

    • @Sugeeshwara-im
      @Sugeeshwara-im 15 днів тому +8

      මොළේ උඩ හිටගෙන හිතුවම ඔහොම ද හිතෙන්නෙ😂

    • @MonjoMunjo-j9n
      @MonjoMunjo-j9n 15 днів тому +4

      Paw

    • @dineshmaddumage506
      @dineshmaddumage506 14 днів тому +2

      1000% pacha. Vitaraie. කොහොමත්. Aparaade. Sajith ta denna tibbe 😢

  • @Pramilkumara-cs9ut
    @Pramilkumara-cs9ut 10 днів тому

    සන්නා මචන් සවුන්ඩ් අවුල් අද

  • @dinisuru.dickwella9
    @dinisuru.dickwella9 11 днів тому

    ❤❤❤