Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Godak watina video ekak.parissamin wada karanna.budu saranayi.🙏❤️✍️
Ahh දැන් හරි අය්යේ ❤️🇰🇷, kalin comment tab එක පෙන්නුවේ නැ....දිගටම කරගෙන යමු අය්යේ... Good luck 🙏🤗
ඔබට තෙරුවන් සරණයි තොරතුරු ගෙනාවට ❤❤❤❤❤
Niyamai ayya❤❤❤
Video එක මරු වටිනව 💖
සුපිරි අයියා
Jaya wewa❤
Keep it up 💪❤
Superb 😍❤
❤
මම 2010 මුලින් ආපු company එකේ වැඩ කරල.කෑම හදන එකක් වැඩ අඩු උනාම අපි ලෙක්කාගේ වගාවේ අල ගලවන්න එක්ක යනව..හරිම අමාරැයි කොන්ද රිදෙන පාත් වෙලාම එක දිගට අමාරැයි..මදුරැවෝ කනව ඒ මදිවට...
Super bro... 💗💫✨
Good luck ❤️
කොරියාවේ වැඩ ලේසි නෑ මේ කොටස අහන්න06:09
සුපිරියි හොදේ වීඩියෝ එක මාත් සබ්ස්ක්‍රයිබ් කලා ❤
Thank u brother ❤
අය්යේ, comment දාන්න නැනේ, poddak බලන්න
@@charithforestperera2948 ඒ කිව්වෙ ?
Part time jobs hoyaganna amaruda ayye godak... student visa awilla part time hoyaganna baruwa amaruwe watenna chance thyenawada?
E9 ඉරිදාට ඇරබයිට් එකක් කරන්න ..shap එකේ..වටේම ඉන්න යාලුවොන්ට නොකියා තමන්ගෙ වැඩේ පරිස්සමට කරන් අතට සල්ලි ගන්න..මම ඇරබයිට් යනව කිය කියා වටේම උන්ට කිව්වොත් නම් ඉවරයි
E9 visa vlin arbite krla ahuunoth lankavata yavnna puluvnda?
@Gayan099 e9 අල්බා තහනම්, ලංකාවට යවනවන්නෑ දන්න තරමින් , ලොකු දඩයක් නම් ගහයි
Aiye plz reply krnnStudent kenekge dependenta legally work krnn ba neda.shape eke job ekk kra gnn puluwanda
එහෙම නෑ , තමන්ගෙ වියදම කවර් කරගන්න ජොබ් කරන්න පුළුවන් , ඇවිත් මාස හයකින් පස්සෙ පුළුවන් මං හිතන්නෙ, ඔයා යුනිවසිටි එකට ඇප්ලයි කරන තැනින් ඒ විස්තර දැනගන්න පුළුවන්
E-9 පාර්ට් ටයිම් කරන එක තහනම් නේද .වීසා දික් කරන්න ගියාම ඕක මාට්ටුවෙනව නෙ .එතකොට දඩ ගෙවන්න වෙනව නෙ
ඔව් තහනම්
අතට සල්ලි ගනින් එච්චරයි 😂
Employment visa (e9) එකෙන් කොරියාව ගිහිල්ලා වසර 4කින් topic II කරලා student visa එකට apply කරලා ඉගෙනගෙනම part time job එකක් කරන්න පුළුවන්ද
E9 ඇවිත් student visa ඇප්ලයි කරන්නෙ ඇයි ? E9 එන අයට දැන් අවුරුදු 4යි මාස 10 ගානේ දෙවරක් ඉන්න පුලුවන් , E9 ඉද්දිම university යන්න පුලුවන්,
Brother ,student kenekta partime karala course fees gewanna pulunda full semester ekama
ඔව් පුලුවන්, situation එක තේරුම් අරන් සල්ලි මැනේජ් කරගන්න විදිය අනුව තමයි.
අයියේ Please Reply කරන්න,කොරියාවේ කම්පැනියක වැඩ කරන්න, අපි මොනවා හරි අමතර කෝස් එකක් කරන්න ඕනේ ද,..?නැත්තං නිකම්ම කම්පැනියකට වැටෙන් නෑනේ නේද...?මම යන්න ඉන්න නිසා ඇහුවේ අයියේ තරහ වෙන්න එපා...❤️
විභාගෙ පාස් වෙලා වෙබ් ඉන්නවා නම් මොකුත් කරන්න ඕනි නෑ, ගංජ ගහන්න එපා 😁, මෙහෙ මෙඩිකල් එකේදි චෙක් උනොත් ලංකාවට යවනවා, මෙහෙ ආවම වැඩ කරන කම්පැනියෙ මුල් මාස 3 ඔයා training විදියට තමයි කොහොමත් සලකන්නෙ, ලංකාවේ කෝස් මෙහෙට අදාල නෑ ..
@@Kimchi_Vlogs ade මං ගංජා ගහන් නෑ adeh... 😂🤣
Aiye Korean Wala wagakarana kalayak thinawada nathnam aurudda purama waga katauthu karanawada
මාර්තු ඉඳන් ඔක්තොම්බර් අන්තිම වෙනකම් වගේ වගා කරනවා, තද වින්ටර් එකට වගා කරන්නෙ නෑ, ස්ට්‍රෝබෙරි වගේ පලතුරු නම් වින්ටර් එකේදිත් පිනිල් හවුස් ඇතුලෙ හදනවා.
අයියේ ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලෙ ඔපරෙශන් එකක් කරලා කම්බියක් දාලා තියෙන්නෙ එක්සෑම් කරොත් ප්‍රශ්නයක් වෙයිද ඒක...😢💔
අවුලක් නෑ කකුල perfect නම්
@@Kimchi_Vlogs Hari aiya thanks.
mage yaluwo visit Avila veda Korea wa... salary 12 k ghanaewa ... Eka khomadha sure da ..mageth idea ekak thiyai pls msg
ඔයා කියන්නෙ c3 වීසා එක ගැන වෙන්න ඇති, ඒක මාස 3යි දෙන්නෙ, මාස 3න් 3ට ලංකාවට ගිහින් එන්න වෙනවා
Welding walt ennkot E-7 visa eknn enne aiye ethkot awith apit apw wife gnn kochchr kal inn oned monwad ona document e gen video ekk krnnko please
හරි, ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
@@Kimchi_Vlogs ඒ ගැන වීඩියෝ එකක් වටිනවා ඇත්තටම. E7-4 visa එක ගැන
Lathe machine peththa koheda coriyan wala e gena kauruth video karannee 😪😪😪
Lathe කරන අය ඉන්නවා, එයාලා ලංකාවෙදි ඉගනගන ඇවිත් නෙමෙයි මෙහෙ lathe කරන්නෙ, lathe විතරක් නෙමයි mct cnc redial boring වගේ හැම එකකම අපේ අය වැඩ කරනවා මෙහෙ කම්පැනි වලදිම අත්දැමෙන් ඒ ගැන ඉගනගන, අවස්ථාවක් හම්බ උනොත් වීඩියෝවක් කරන්නම්.
Job agreement aka awama visa gahanne masa 3 katada. Koreawata awmada aurudu ganata visa gahanne
ඔව් එහෙම තමයි, ඒ වීසා එකත් කම්පැනිය අනුව වෙනස් වෙනව, ගොඩක් දුරට අවුරුද්දෙන් අවුරුද්ද වීසා අලුත කරල දෙයි.
අයියෙ.කොරියාවට Re entry special කරන්නෙ නැතුව එන්න එකම Company එකේ ඉන්න ඕනද අවුරුදු 4 i මාස 8 ම
නෑ, re entry වලට අවසාන අවුරුද්ද එකම කම්පැනියෙ හිටියම ඇති.
Ayye agriculture degree එකක් තියනවා මට .ඒකට ජොබ් එකක් හොයා ගන්න පුළුවන් ද
E9 වීසා එකෙන් කොරියාවට එනකොට ඔයාට ඇග්‍රිමන්ට් එන කම්පැනියෙ තියන වැඩ තමයි කරන්න ඕනි, ලංකාවේ graduate වෙලා english medium ස්ටුඩෙන්ට් වීසා එනව නම් ilts 5.5 විතර ඕනි මන් හිතන්නෙ,
Koriyawe awoth aurudden auruddata lankawata enna baida godak viyadam yanawada
ඒක ඉතිං වැඩ කරන කම්පැනියෙ වැඩ අවශ්‍යතා අනුව තමයි තීරණය වෙන්නෙ, ලංකාවේ අය කීප දෙනෙක් වැඩ කරන කම්පැනියක් නම් අවුරුදු 2කට වතාවත් විතර වැකේශන් ලැබෙයි බොහෝ දුරට, අවුරුදු 4යි මාස 10ම එක දිගට වැඩ කරල යන අයත් ඉන්නවා, එයා ටිකට් මිලත් කාලෙන් කාලෙට අඩු වැඩි වෙනවා, බඩු පෙට්ටටියක් එහෙම කාගෝ කරල යනව නම් චොන් මාන්වොන් (천만원) වලට එහා ගාණක් වියදම් වෙයි.
E8 veesa avith girl kenekta work karanna amaruida
ෆාම් වල වැඩ බොහෝ දුරට නිෂ්පාදන අංශයේ රැකියා වලට වඩා අමාරුයි, මොන රැකියාව උනත් හුරු වෙනකම් මුලදි කට්ට තමයි, e8 හොඳට හොයල බලල එන්න, කොරියාවට එවනව කියන හොරුන්ට සල්ලි දෙන්න එපා
@@Kimchi_Vlogs bohoma isthuthi
E8 visa avith E7 visa walata maru wennath puluwanda aiye
@@chathurikamadushani1612 දැනට නම් බෑ මම දන්න විදියට, ඒත් ශ්‍රමික හිඟය නිසා ඉස්සරහට වීසා නීති ගොඩාක් ලිහිල් වෙයි
@@Kimchi_Vlogs ane thaks.goda denekgen ahuwa reply awe meken vitharai.
ඇරබයිට් දවසට මාන් 20ට වැඩි ඒවා සෙට් වෙනවා
Machan mama shalika. Kanday.
@@sudheerachinthamani7270 ශාලිකයා මොකෝ වෙන්නෙ
❤❤
Korean exam eka thiyenne mona maseda aiye
ලබන අවුරුද්දෙ පෙබරවාරි මාර්තු වගේ ඇඩ්මිශන් දේයි, එක්සෑම් එක අවුරුද්ද පුරාම කඩින් කඩ තියනවා
@@Kimchi_Vlogs ha aiye
Chun pan eheth thiyenawada
Forklift රිවර්ස් යනකොට එන එලාම් එක
Bro
Aiya 063 da inne
නෑ , 041 충남
Ayye Oyaage Company eke Sajannimta kiwwoth oyasge sallary eka wadi karanawa d
දැනට අවුරුද්දකට කලිං වැඩි කරාමාන් 30කින්, ආය නම් වැඩි කරන එකක් නෑ ලඟකදි 😁
@@Kimchi_Vlogs oksy
@@Kimchi_Vlogs ayye oyaawa contact kara ganna vidihak nadda
@@GeethakaThathsara 00821059590062 - wtsap
Oya Korean valata awe koi awuruddeda
2011 august
Godak watina video ekak.parissamin wada karanna.budu saranayi.🙏❤️✍️
Ahh දැන් හරි අය්යේ ❤️🇰🇷, kalin comment tab එක පෙන්නුවේ නැ....දිගටම කරගෙන යමු අය්යේ... Good luck 🙏🤗
ඔබට තෙරුවන් සරණයි තොරතුරු ගෙනාවට ❤❤❤❤❤
Niyamai ayya❤❤❤
Video එක මරු වටිනව 💖
සුපිරි අයියා
Jaya wewa❤
Keep it up 💪❤
Superb 😍❤
❤
මම 2010 මුලින් ආපු company එකේ වැඩ කරල.කෑම හදන එකක් වැඩ අඩු උනාම අපි ලෙක්කාගේ වගාවේ අල ගලවන්න එක්ක යනව..හරිම අමාරැයි කොන්ද රිදෙන පාත් වෙලාම එක දිගට අමාරැයි..මදුරැවෝ කනව ඒ මදිවට...
Super bro... 💗💫✨
Good luck ❤️
කොරියාවේ වැඩ ලේසි නෑ මේ කොටස අහන්න
06:09
සුපිරියි හොදේ වීඩියෝ එක මාත් සබ්ස්ක්‍රයිබ් කලා ❤
Thank u brother ❤
අය්යේ, comment දාන්න නැනේ, poddak බලන්න
@@charithforestperera2948 ඒ කිව්වෙ ?
Part time jobs hoyaganna amaruda ayye godak... student visa awilla part time hoyaganna baruwa amaruwe watenna chance thyenawada?
E9 ඉරිදාට ඇරබයිට් එකක් කරන්න ..shap එකේ..වටේම ඉන්න යාලුවොන්ට නොකියා තමන්ගෙ වැඩේ පරිස්සමට කරන් අතට සල්ලි ගන්න..මම ඇරබයිට් යනව කිය කියා වටේම උන්ට කිව්වොත් නම් ඉවරයි
E9 visa vlin arbite krla ahuunoth lankavata yavnna puluvnda?
@Gayan099 e9 අල්බා තහනම්, ලංකාවට යවනවන්නෑ දන්න තරමින් , ලොකු දඩයක් නම් ගහයි
Aiye plz reply krnn
Student kenekge dependenta legally work krnn ba neda.shape eke job ekk kra gnn puluwanda
එහෙම නෑ , තමන්ගෙ වියදම කවර් කරගන්න ජොබ් කරන්න පුළුවන් , ඇවිත් මාස හයකින් පස්සෙ පුළුවන් මං හිතන්නෙ, ඔයා යුනිවසිටි එකට ඇප්ලයි කරන තැනින් ඒ විස්තර දැනගන්න පුළුවන්
E-9 පාර්ට් ටයිම් කරන එක තහනම් නේද .වීසා දික් කරන්න ගියාම ඕක මාට්ටුවෙනව නෙ .එතකොට දඩ ගෙවන්න වෙනව නෙ
ඔව් තහනම්
අතට සල්ලි ගනින් එච්චරයි 😂
Employment visa (e9) එකෙන් කොරියාව ගිහිල්ලා වසර 4කින් topic II කරලා student visa එකට apply කරලා ඉගෙනගෙනම part time job එකක් කරන්න පුළුවන්ද
E9 ඇවිත් student visa ඇප්ලයි කරන්නෙ ඇයි ? E9 එන අයට දැන් අවුරුදු 4යි මාස 10 ගානේ දෙවරක් ඉන්න පුලුවන් , E9 ඉද්දිම university යන්න පුලුවන්,
Brother ,student kenekta partime karala course fees gewanna pulunda full semester ekama
ඔව් පුලුවන්, situation එක තේරුම් අරන් සල්ලි මැනේජ් කරගන්න විදිය අනුව තමයි.
අයියේ Please Reply කරන්න,
කොරියාවේ කම්පැනියක වැඩ කරන්න, අපි මොනවා හරි අමතර කෝස් එකක් කරන්න ඕනේ ද,..?
නැත්තං නිකම්ම කම්පැනියකට වැටෙන් නෑනේ නේද...?
මම යන්න ඉන්න නිසා ඇහුවේ අයියේ තරහ වෙන්න එපා...❤️