අනාගතේදි කොරියන් කම්පනි ලංකාවෙ බිහිවෙයි,ඒ නිසා කොරියන් ඉගනගන්න අපතේ යන්නෙ නෑ|Manjuwithsouthkorea|

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 3 роки тому +630

    අයියා ආරාධනා කරාට ගොඩාක් ස්තූතියි තවත් දවසක හමුවෙමු බුදුසරණයි

    • @koreanchamu737
      @koreanchamu737 3 роки тому +8

      Mama korean walabmokadda කරන job eka

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +48

      අපේ කොල්ලො කෙල්ලො ටිකට දීපු මේ මොරාල් එක සුපිරි,,
      ඔන්න හැමෝම මේ චැනල් එක බලල කොරියන් ඉගනගන්න ඕන..,minda tv...😍🇰🇷

    • @hasithadilshan650
      @hasithadilshan650 3 роки тому

      Niymai ayye oyaaa nm

    • @hasithadilshan650
      @hasithadilshan650 3 роки тому

      Ayojnmaa krnna ayya

    • @chamirathnayake4026
      @chamirathnayake4026 3 роки тому

      නියමයි

  • @vimukthilakruwan5053
    @vimukthilakruwan5053 2 роки тому +46

    "අල්ලපු ගෙදර එක්කෙනත් එක්ක fight එකට ගෙවල් හදන්න එපා.. " ලංකාවේ හුග දෙනෙක්ට වටින වචන ටිකක්❤️

  • @chamodpasindu3230
    @chamodpasindu3230 2 роки тому +15

    "ගෙයක් කියන්නේ සල්ලි නිදන් කරන දෙයක්" ඒ වචන ටිකනම් මාර ලස්සනයි😊❤

  • @nima5309
    @nima5309 3 роки тому +26

    මාත් A/l ඉවර උන ගමන් මේ හිනෙට එනවා❤️💪.සුපිරියක් මන්ජු අයියා විඩියො එක 💪❤️

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 2 роки тому +8

    මේ වගේ වීඩියෝ කොරියාවේ එන්න ඉන්න අයට ලොකු හයියක්, ජයවේවා

  • @dilshansaranga3986
    @dilshansaranga3986 3 роки тому +28

    සිහින දේශීය වෙනුවෙන් තව තවත් ආසව වැඩි උනා ගොඩාක් ස්තූති හොද motivation එකක් දෙනවා...❤️🤛🤝

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +57

    හැමදාම සතුටින් ඉන්න කට්ටියම.කොරියාව කියන්නේ ලොකුම හීනයක් 😍.අන්තිම විනාඩි දෙකේ ඇස් වලට කදුලු ආවා අයියේ.අපි ඉපදුණ අපේ රටේ කෙල්ලෙක් විදියට හවස 6න් පස්සේ පාරේ යන්න බෑ .ආස ඇදුමක් අදින්න බෑ .නිදහසේ සතුටින් ජීවත් වෙන්න බෑ .කොච්චර මහන්සි වෙලා සාධාරණව සල්ලි හෙව්වත් අපි කැමති විදියට ජීවත් වෙන්න නෑ .හොදම දේ හොඳ රටකට යන එක.එහෙම දවසක මාත් ජීවිතේ සතුටින් විඳිනවා.බුදු සරණයි අයියේ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +5

      බුදුසරණයි ඔයාගෙ බලාපොරොත්තු ඉක්මනටම ඉශ්ට වේවා

    • @chanduim8501
      @chanduim8501 3 роки тому +3

      @@manjuwithsouthkoreaඔයාගේ ආශිර්වාදය ගොඩක් වටිනවා අයියේ.බුදු සරණයි .හැමදාම සතුටින් ඉන්න

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 роки тому +15

    ආදර්ශමත් තරුණ ජීවිතයක් ! මෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිමි ! තමන්ගෙ අරමුණ ජයගත් මිනිස්සු ! ජයම වේවා ඔබ දෙපළට..

  • @ashaidammudalige3863
    @ashaidammudalige3863 3 роки тому +36

    මංජු අයියා ඔයා best Motivation 1ක් දෙන්නනෙ අපේ දැන් ඉන්න දරුවන්ට හැම වයස් කාන්ඩෙම අයට,මාත් ආසම රටක් korea කියන්නෙ💜️
    Keep It Up

  • @asithachathuranga4269
    @asithachathuranga4269 3 роки тому +28

    තාම කැම්පස් ඉවර උනගමන් එනවා❤❤❤ එකාලේ ඉදන් තියන ආසවක්

  • @MUDIYANSEKOREA
    @MUDIYANSEKOREA 3 роки тому +59

    නියමයි....මේ වගේ චරිත ගේන එක සුපිරි , කොගෙවත් ඉන්න ලංකාවේ උන්ම මරන් කන උන්ව ප්‍රොමෝට් කරනවට වගේ මේ වගේ මිනිස්සු ගැන එලියට දාන එක, මේ මිනිස්සුගේ අදහස් පට්ට වටිනවා.. 🇰🇷🇱🇰❤
    නියමයි මන්ජු Bro

  • @ashenpraboddiya6877
    @ashenpraboddiya6877 3 роки тому +9

    මාත් තාම කොරියන් ඉගෙන ගන්නවා උපරිම උත්සහා කරලා කොරියා එනවා 🥰🥰

  • @sameeandsandu9798
    @sameeandsandu9798 3 роки тому +16

    නියමයි අයියා
    ජය වේවා!!!

  • @sehagirl8890
    @sehagirl8890 3 роки тому +31

    මංජු අයිය අර කොරියන් මනුස්සය එක්ක නිහතමානීව කතා කරා.. චමින්ද අයියා කෙක්ක වගෙ නේ.. පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි ❤ බුදු සරණයි දෙන්නටම..

    • @ashasewwandi7008
      @ashasewwandi7008 3 роки тому +3

      චමින්ද අයියම පිලිගත්තනෙ එයා අහිංසක නෑ කියලා🤭

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +3

      එහෙම කතා කරේ නැත්නම් ඒ මනුස්සය වාතෙ වෙනවනෙ..😍😂🇰🇷

    • @ashasewwandi7008
      @ashasewwandi7008 3 роки тому

      @@manjuwithsouthkorea 🤭🤭

    • @sehagirl8890
      @sehagirl8890 2 роки тому

      හ්ම්ම් 😂

    • @thebikerkiki
      @thebikerkiki 2 роки тому

      කොරියාවට ගැලපෙන විදිහට කතාකරේ චමින්ද...

  • @nithushasamaradasa4878
    @nithushasamaradasa4878 2 роки тому +13

    감사합니다 오빠 , 내가 한국에서 너무 좋아합니다, ඔබ අපිව දිරිමත් කරනවා ඒකට ගොඩක් ස්තුතියි මේ භාෂාවට පුදුම ආසාවක් හිතෙනවා කොරියාවට ගියත් නැතත් මම ඉගෙන ගන්නවා. 🥰🇰🇷

  • @dula4464
    @dula4464 3 роки тому +12

    මංජු අයියා සුපිරිම විඩියොවක් .... ගොඩක් දෙවල් දැනගත්තා ....ඉදිරියෙදිත් මෙි වගේ එවා ඕන...පරිස්සමින් ඉන්න කට්ටියම මාකස් දාගෙන යන්න.....♥🇰🇷♥

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 3 роки тому +6

    මම ආසම චරිතයක් කොරියන් ඉගන ගන්න ලේසියි මේ අයියා කියලා දෙන විදියට සුභ පැතුම් අයියා 😍😍😍😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому

      අනිවාර්යයෙන් ..කෝ වීඩියෝ ..🤬

    • @sadasiwithmgsfamily2080
      @sadasiwithmgsfamily2080 3 роки тому

      @@manjuwithsouthkorea 😁අපි දාලා තියෙන්නේ ඔයා බලන්නේ නෑනේ ඉතින් 😏

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 3 роки тому +4

    සුපිරි නියමයි ගොඩක් දේවල් දැනගත්තා.පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි❤❤

  • @사드루마두산
    @사드루마두산 3 роки тому +8

    නියමයි මංජු අයියේ මං අසාම චරිතයක් තමයි ඔය ඉන්නෙ සුපිරි දෙන්නටම බුදුසරණයි ...😍😍😍😍

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 3 роки тому +7

    ගොඩාක් ස්තූතියි අයියලා දෙන්නටම. පරිස්සමින් ඉන්න බුදුසරණයි😍🙏

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 2 роки тому +2

    සුපිරිම manju aiyye..hamadama updates oni

  • @thanuthanu8507
    @thanuthanu8507 3 роки тому +4

    බුදු සරණයි දෙවි පිහිටයි ජය වේවා 🙏🙏🙏පරිස්සමෙන් ඔයාල හැමෝම හොදට වැඩ කරන් යන්න👊👊👊

  • @kasunbandara7747
    @kasunbandara7747 Рік тому +4

    සමන්ත
    ඇන්තනි sir
    ගේ ගෝලයෙක්
    කියන්නෙම
    අහන්න දෙයක්
    නෑ
    ඉතිම් 😁.. මාත් ඒ
    ක්ලාස් එකටමයි යන්නේ.. ❤️😌

  • @mrisuru9183
    @mrisuru9183 3 роки тому +3

    මංජු අයියේ..ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනව.ඉස්සල්ලම ඔයාගෙ චැනල් එක හම්බුන දවසෙම මන් Susbcrib කරා.ඇත්තටම අයිය කරන දේ ගොඩක් වටිනවා.කොරියාව ගැන දන් නැති ගොඩක් අයට ඔයාගෙ වීඩියෝ වලින් හොද අදහසක් ගන්න පුලුවන් වෙනව.ඇත්තටම මගෙත් මාර ආසවක් තිබුනෙ කොරියාවට එන්න.ඔයාගෙ වීඩියෝ බලල ඒ ආසව තවත් වැඩි උනා..ගොඩක් පින් අයියේ මේ වගේ දේවල් කරනවට❤

  • @sampathsumedha4620
    @sampathsumedha4620 2 роки тому +2

    මම ආසවෙන් හැම වීඩියෝ එකක්ම බලන්නෙ . පට්ට මංජු අයියා. . මගෙත් හීනයක් කොරියන් ඇවිත් අනිත් හැම හීනයක්ම හැබෑ කරගන්න එක . ඔයාගෙ වීඩියෝ හින්දා ඒක වැඩී

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 роки тому +2

    අනේ ඉක්මනින් එන්න ඕන 🥺🥺🥺
    ඉවර වෙනකන්ම බැලුවා
    හරි ආසාවක් බැලුවා 😊
    එන්න ලැබෙව්වා මට 🥺🥺 වගේම හැමෝටම දෙවෙනි මව්බිමට

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 3 роки тому +3

    සුපිරි නියමයි,ගොඩක් දේවල් දැනගත්තා-බොහොම ස්තූතියි 😍🇰🇷👍🇱🇰❤️

  • @pathum175
    @pathum175 3 роки тому +3

    වීඩියෝ එක බලන්න කල් ගියා..... අද නම් සුපිරි ආ අයියෙ ඒ මොරාල් එක පට්ට ❤❤❤

  • @kulebro4176
    @kulebro4176 Рік тому

    ජය වේවා සහෝදරයා හදවතින්ම සුබ අනාගතයක් පතනවා ...දළදා සමිදු පිහිටයි

  • @kavindudilshan237
    @kavindudilshan237 3 роки тому +35

    0:43 ලංකවෙ ඉදලත් ලංකාවේ එක Drama එකක්වත් බලන්නෙ.නැති මම🙂🙂

  • @nipunadilshan3428
    @nipunadilshan3428 2 роки тому +2

    මමත් අනිවාරෙන්ම කොරියන් බාශාව යිගනගෙන කොරියන් එනවා . මම හිතනවා මට පුලුවන් කියලා . අයියලා දෙන්නටම බුදුසරණයි . පරිස්සමින් යින්න. 😘😘

  • @bigum15
    @bigum15 3 роки тому +15

    නියමයි අයියේ ඔයාලා පරිස්සමින් ඉන්න...බොහොම ස්තූතියි අපිට මෙහෙම විස්තර කියල දෙනවට...💙💚💛

  • @hansamaliwijesundara8719
    @hansamaliwijesundara8719 2 роки тому +1

    මාරම ලස්සන බලන් ඉන්න ආස හිතෙන පැහැදිලි කිරීමක් අයියා ..ගොඩක් ස්තූතියි ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 роки тому +1

      ස්තූතියි නංගි..බුදුසරණයි

  • @kushanharindra4376
    @kushanharindra4376 3 роки тому +4

    නියමයි සුපිරි චරිත දෙකක්🙏🏻

  • @자맏사드루
    @자맏사드루 3 роки тому +1

    අැත්තටම ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන් උනා.ස්තූතියි.

  • @subashisamuduni8633
    @subashisamuduni8633 3 роки тому +5

    තැන්කියුව් අයියා...බුදු සරනයි 🙏🙏 පරිස්සමින් ඉන්න...

  • @chathuranimanthaka3473
    @chathuranimanthaka3473 Рік тому +1

    ඇඹුල... මං කාලා තියෙනවා ඒ කඩෙන්..❤️❤️❤️

  • @shandulaimani5241
    @shandulaimani5241 2 роки тому +4

    ඇත්ත කතා කරන චරිත දෙකක්❤️😘❤🖐️👍🔥

  • @kalusinhalaya7876
    @kalusinhalaya7876 2 роки тому +2

    චමින්ද අයියා කියන්නෙ පට්ට චරිතයක් දකුණු කොරියාවෙ . මටත් ගොඩක් උදව් කරලා තියෙයි . හදවතෙ තියෙනවා තාමත් .
    දැන් ලන්කාවෙ මම . ආය එනවා ඉක්මනින්ම .

  • @dinethsachithra2874
    @dinethsachithra2874 3 роки тому +4

    පට්ටම අයියා ❤🇰🇷
    දෙන්නටම good luck❤

  • @sanjeewawithanage246
    @sanjeewawithanage246 3 роки тому +1

    පට්ට වැඩක්! Thanks බුදුසරණයි

  • @KEVINboy687
    @KEVINboy687 3 роки тому +6

    ගැම්මක් තමයි ඉතින් අයියේ...❤️❤️❤️🇰🇷💪💪

  • @MrCarnage24
    @MrCarnage24 3 роки тому +2

    සල්ලි වියදන් කරන්න ඔනේ මොකෙටද කියලා දැන් ගත්ත අයියලා දෙන්නටම බුදුසරයි.

  • @chathuonline17
    @chathuonline17 3 роки тому +16

    මරු මරු ඒක..😘❤ 👈
    ☝️කමේන්ට් එක මුලින්ම දාලා විඩියෝ එක දැන්නෙ බැලුවෙ.. දන්නෙ දැනෙ මින්දා අපෙ පැත්තට ලගයිනෙ.. එහෙනම් ඇඹුලෙන් කාලා එන්න යන්න ඕන..😁 බලන හැමොම මින්දා follow කරන්නම ඕන චරිතයක්..😘 මටත් ගන්න දේවල් තියෙනවා.. සුපිරි.. මංජුවා....❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому

      අනිව චතුව ගිහින් කන්නම ඕන අපේ කොල්ලගෙ තැනින්

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 3 роки тому +1

    අන්යොංඉ හසේයො මින්දා Tv ඉම්නිදා 😍😍😍😍 මරු ජෝජුව පරිස්සමෙන් බුදුසරණයී

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 3 роки тому +5

    ජයෙන් ජයම වේවා ❤
    කොරියාවෙ Winter එකෙත් වීඩියෝ එකක් ඕනෙ මන්ජු අයියෙ❤😌

  • @kavindumaduhansa9195
    @kavindumaduhansa9195 3 роки тому +2

    මරු අයියා තව මේ වගේ videos danna..ජයවේවා ....

  • @mewanlakshan2886
    @mewanlakshan2886 3 роки тому +3

    මරු හොදේ🥰

  • @kalanamanukalpa7575
    @kalanamanukalpa7575 2 роки тому +1

    චමින්ද අයියගෙ ඇඹුල කඩෙන් අපි කනවා ✊😍

  • @bawantha_d_weerasena
    @bawantha_d_weerasena 3 роки тому +3

    දන්නවා ඔයාගෙ කඩෙ අයියෙ😍

  • @malithapamod30
    @malithapamod30 3 роки тому +2

    මං දැක්ක සුපිරි චරිතයක් මන්ජු අයියා.. චමින්ද අයියව දැක්කෙ අද.. ඔයාලගෙ video බලද්දී හිතට එන්නෙ මාර මොරාල් එකක්.. මගේ ටාගට් එක Korea යන්නමයි.. යනවා කිවුවොත් ආයෙ යනවම තමයි.. ඒකට අයියගෙ videos ලොකු හයියක්... පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි ♥️

  • @thamalijayaweera3924
    @thamalijayaweera3924 3 роки тому +5

    හැමදාම වගේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබ්බ අයිය.Good job!!

  • @dimuthukrishantha8835
    @dimuthukrishantha8835 2 роки тому

    බුදු සරණයි අයියෙ.ගොඩක් දේවල් දැනගත්ත අයියෙ ප්ජය වේවා..

  • @nirmalniwanthaka5176
    @nirmalniwanthaka5176 3 роки тому +4

    1k ලයික් එක මගෙන්❤️

  • @rukshanmadhusanka2458
    @rukshanmadhusanka2458 2 роки тому

    Pattai හොඳේ .. අපිත් කොරියාවේ ඉන්නවා wage feeling එකක් anne. ඔයාගෙ videos බලන කොට.❤️

  • @redabrogaming
    @redabrogaming 3 роки тому +6

    *අඩෙ බදුල්ලෙ ගැම්මක්..මාත් බදුල්ලේ 😍❤️*

  • @shehandiluka2267
    @shehandiluka2267 3 роки тому +1

    ආදරෙයි මංජු අයියා ලොකු හීනයක් මගෙ කොරියන් එනවා කියන එක. බලමු ආවොත් සෙට් වෙමු අනිවා ❤

  • @dilushakodippili7419
    @dilushakodippili7419 3 роки тому +3

    අයියෙ පුලුවන්නම් medical එක ගැන පොඩි video එකක් කරන්නකො

  • @kasunchamara7497
    @kasunchamara7497 2 роки тому +1

    ප්‍රැක්ටිකල් බුවෙක්.....
    ජයෙන් ජයම වේවා.....

  • @mewanlakshan2886
    @mewanlakshan2886 3 роки тому +18

    මාත් මෙ aiya wage thama මාත් කොමස් තමා කරන්නෙ මාත් A/l ලියලා අනිවා කොරියන් එනෝ

  • @dilanhasanka1555
    @dilanhasanka1555 Рік тому

    මරු මචං මට 35ක් මං මේදැං ට්‍රයි කරන්න යන්නෙ ආව ගමන් සෙට් වෙමු.ජය

  • @ShortClips781
    @ShortClips781 3 роки тому +3

    First Comment Eka Ayye 🇰🇷♥️ Jaya wewa ayya adarei

  • @tharindudilshan8471
    @tharindudilshan8471 3 роки тому +2

    නියම ආදර්ශයක් මේ video eka .❤️❤️

  • @cj-gn1sp
    @cj-gn1sp 3 роки тому +3

    නියමයි අය්යේ කැමතිනම් අය්ය කොරියාවෙන් ළගා කරගත්ත දේවල්, ඇවිල්ල කොච්චර කල්ද කියල කියන්න පුලුවන්ද අය්ය කැමතිනම්

  • @sewminichathurangani8218
    @sewminichathurangani8218 2 роки тому +1

    Thank you so much....both of you...❤️❤️

  • @kasunsampath8025
    @kasunsampath8025 3 роки тому +3

    minda t.v හැමදාම බලනවා 🇰🇷🇱🇰🔥💪

  • @anushaswarnapali9953
    @anushaswarnapali9953 2 роки тому

    Congratulations ...හදවතින්ම සුබ පතනවා.තෙරුවන් සරණයි..

  • @sanchithaudana3555
    @sanchithaudana3555 3 роки тому +4

    ගොඩක් හීතල ඇතිනෙ කටින් දුමත් යනවා🥶🥶

  • @sewwandigamage7614
    @sewwandigamage7614 2 роки тому

    ගොඩාක් වැදගත් තොරතුරු දැනගත්ත ගොඩාක් පිං

  • @hansaninisansala8675
    @hansaninisansala8675 3 роки тому +3

    ඇලබඩගමත් ප්‍රසිද්ද උනා එහෙනම් 😁

  • @nadundilhara4815
    @nadundilhara4815 3 роки тому +1

    නියමයි අයියෙ කොරියන් හීනෙට ලොකු හයියක් අයියගෙ වීඩියෝ. මාත් අනිවාරෙන් එනවමයි කොරියාවට. අනිවාරෙන් අයියවත් හම්බෙන්න එනවො 🇰🇷♥️🤘

  • @sudeshbuddika1771
    @sudeshbuddika1771 3 роки тому +4

    All EPS sri Lanka members good luck.❤️

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 Рік тому

    බුදුසරණයි පුතේ ඔයාලට

  • @janakapriyadarshana4786
    @janakapriyadarshana4786 3 роки тому +3

    මට අවුරුදු 22යි,මාත් කොරියන් exam කරන ගමන් ඉන්නෙ.අයියේ,ඔයා වයස කීයෙන්ද කොරියන් ගියෙ.🙄වයස ප්‍රශ්නයක් වෙනේකම් නෑ නේද.🙄

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +2

      වයස 18/39 අතර

    • @prabodhahewage2308
      @prabodhahewage2308 2 роки тому

      මමත් අසාවෙන් ඉන්නවා. විස්තර ටිකක් දෙන්න 😊😊

  • @sriboy9277
    @sriboy9277 3 роки тому +2

    සුපිරිම සුපිරි වීඩියෝ එකක් ආදරෙයි මංජූ අයියා❤️❤️🔥🙏

  • @heshan_de_silva
    @heshan_de_silva 3 роки тому +3

    1st

  • @howtodo6514
    @howtodo6514 3 роки тому +1

    චමින්ද අයියගෙ හැසිරීම පොඩි එකෙක් වගේ....පට්ට චරිතයක් පොර....නියමයි 😍

  • @Imalsha_657
    @Imalsha_657 3 роки тому +6

    මටත් කොරියන් ඩ්‍රාම බලලම කොරියන් භාශාව ටිකක් ටිකක් පුලුවන් දැන්...😏👍

  • @bangtanarmyofficial3551
    @bangtanarmyofficial3551 2 роки тому

    thank you aiya ....😍😘 Aththatama watikaawa me hama video ekakm .. harima asawen hama video ekakm balanwa...😍😍😍😍😍😍😍

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 3 роки тому +8

    අහද්දි ආස හිතෙනවා කොරියන් යන්න. ඒත් පාරෙ ඉදන් වීඩියෝ එකක් කරන්නවත් නෑ. උන් පිටින් එන් උන්ව පාගන් ඉන්නෙ කියල තේරෙනවා. වැඩකරන තැන්වල කොහොම පීඩනයක් දෙනවා ඇත්ද. ලංකාවෙ හොද පඩියක් ලැබෙනවනම් එක එකාගෙ කුණු කතා අහන්න වෙන්නෙ නෑනෙ

  • @methumethu4432
    @methumethu4432 2 роки тому +1

    මාත් පන්නල ජේසු පිහිට යි 🙏🙏🙏

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 3 роки тому

    නියමයි මංජූ ජයෙන් ජයම වේවා සහෝදරයා 🌹🌹❤❤❤

  • @janithpriyashantha2832
    @janithpriyashantha2832 3 роки тому

    ඔයාලගෙන් දියුණුවට ගොඩක් දෙවල් ගන්න තියෙනවා...ජය වෙවා....

  • @sithumnimsaraaththanayaka6131
    @sithumnimsaraaththanayaka6131 2 роки тому

    සමන්ත ඇන්තනී ,මගෙත් sir ❤️ තව පොඩි කාලයයි ,මමත් එනව මංජුල අයියා ❤️☺️

  • @bimashi6267
    @bimashi6267 3 роки тому +1

    පලවෙනි ලයික් එක මගෙන් 😊

  • @koreanapiseteka8636
    @koreanapiseteka8636 3 роки тому +2

    ජය වේවා මංජූ අයියා❤️

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 роки тому

    මාරම ආසාවෙන් බැලුව ....බුදු සරණයි ඔයාලට

  • @ravindumadushan6454
    @ravindumadushan6454 3 роки тому

    ගොඩක් හොදයි මගේ ඉලක්කයට ලොකු හයියක්. නොදන්නා දේ කියලා දෙනවාට ස්තුතියි. කොරියාවෙදි හමිබවෙමු.

  • @두라-e2o
    @두라-e2o 3 роки тому +1

    කවදා වත් Skip නොකර බලන එකම Youtub චැනල් එක.... ❤️

  • @saumyasudeshini
    @saumyasudeshini 2 роки тому

    Hamadema loba nathuva palahadilava kiyala denavata dennatama thank you .budu saranai.

  • @mahimithimara4583
    @mahimithimara4583 Рік тому

    මන් ඉන්නෙත් කුලියාපිටියෙ අනිවාරෙන් යනවා ❤️❤️

  • @jdtravel178
    @jdtravel178 2 роки тому

    සුපිරි සහෝ ජයවේවා 🙏

  • @shehandiluka2267
    @shehandiluka2267 3 роки тому

    ඔන්න මින්දා ටීවී සබ් කරා මංජු අයියේ

  • @dkz5799
    @dkz5799 3 роки тому +2

    සුපිරිම vlog එකක් අයියේ .
    සුපිරි 💪❤

  • @kasunthikshana945
    @kasunthikshana945 Рік тому

    සමන්ත සර්ගේ ගෝලයෙක් කියන්නේ ඉතිං අහන්න දෙයක් නෑ🥰

  • @dragonone4461
    @dragonone4461 4 місяці тому

    Manju aiye aniwaren math enawa dawasaka api kohedi hari hambawei oyage wada sarthaka wenna suba pathum

  • @kavishkasandamal1622
    @kavishkasandamal1622 3 роки тому +1

    Supirima video ekak manju ayye..❤🌎
    Thanks manju ayye,minda TV..❤🌎❣️

  • @සත්යවන්
    @සත්යවන් 3 роки тому

    මන්ජු අයියේ මේ අයියා සුපිරි නේ,හොඳ ට හිතන්න පුලුවන් සුපිරි වැඩ්ඩෙක් නෙ,මම හිතන්නෙත් ටිකක් ඔය වගේ,සුපිරි මන්ජු අයියේ ,මමත් එන්න හිතන් ඉන්නෙ,තාමA/L ඉවර නැ,පෙබරවාරි වල ඉවරයි ,එතකන් ඉන්නෙ👍❤️❤️

  • @jayaminieranga1303
    @jayaminieranga1303 3 роки тому +2

    Jeewithe issarahata yann marama haiyak.aiye oyalage athdakeem apith ekk Beda gaththata godak thanks.math AL karana kenek. e gaman Korean language ekath igena gann patan gaththa.💕💕💕💕

  • @panawasthuwa211
    @panawasthuwa211 3 роки тому

    Niyamai maru chaminda malli kandegedra iluka koriyawe bebelena chatitayak wela . Apita mara adambari. Ela jawewa budusarani malli