ඇයි මේ කොරියාවෙ ඉන්න බෑ කියල සමහරු මේක දාල යන්නෙ..? |Manjuwithsouthkorea|

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 532

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  10 місяців тому +134

    ළමයි මේ වීඩියෝ එක කොරියාවට එන්න ඉන්න අයට අතිශයින්ම වැදගත් ඒ නිසා ඉවර වෙනකම් බලන්න නැත්නම් නොබලම ඉන්න හොදද❤❤❤..

    • @slsportslion9229
      @slsportslion9229 10 місяців тому +4

      ආදරෙයි මන්ජු අයියේ........ පරිස්සමෙන් සතුටින් වැඩ ටික කර ගන්න.... ඔයා සුපිරි ඩයල් එකක්❤

    • @arunawijesooriya5913
      @arunawijesooriya5913 10 місяців тому +1

      ❤❤❤❤ නියමයි

    • @LasithaPriyashantha
      @LasithaPriyashantha 10 місяців тому +1

      හොද උපදෙස් ටිකක් අයියේ...❤🤍

    • @ShanukaSasanjaya
      @ShanukaSasanjaya 10 місяців тому +3

      අයියගෙ video බැලුවම කොරියාවට එන්න හීන දකින අපිට පට්ටම මොරාල් එකක් එන්නෙ ආදරෙයි සහෝදරයා❤🇰🇷🫂

    • @channakumara8676
      @channakumara8676 10 місяців тому +1

      수검함 ekak neda manju aiye

  • @chamarajn5746
    @chamarajn5746 10 місяців тому +27

    අද වටිනා දේවල් ටිකක් කියලා දුන්නේ අයියේ . තෑන්ක්ස් කොරියන් උණ බෝ කරපු අය අතරේ මංජු අයියා ඉහළින්ම ඉන්නවා හැමදාම ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      මලය පරිස්සමින් වැඩටික කරගන්න

  • @apikoreangia
    @apikoreangia 10 місяців тому +10

    කියන්න ඕන හැමදේම...කෙලින්ම කීව.නියමයි අයියණ්ඩී.. ලංකාවේ හැමෝම එකමුතුව වැඩ කරල ගේම ගහන්න ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +5

      මලය ඔයා කරන් යන වැඩේ සාර්තක වෙන්න ඕනි ජයවේවා දවසක හමුවෙමු අනිවාර්යයෙන් ..🇰🇷😍

  • @eshansadip
    @eshansadip 10 місяців тому +20

    උපදෙස් ටිකනම් කොරියාවේ ඉන්න අපිටත් වටිනවා අයියේ❤ හිත හොද මනුස්සයෙක් අය්යා වරදින් නැ බුදුසරනයි අය්යට❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      ස්තූතියි මලය..🇰🇷😍

    • @lazylizard6682
      @lazylizard6682 10 місяців тому

      ​@@manjuwithsouthkoreaඅපි නම් ඉන්නේ කොරියාවේ නෙමෙයි.කොරියාවේ ඵන්න අදහසකුත් නෑ ඒත් බලනවා ඔයාගේ වීඩියෝ..දිගටම දාන්න.❤

  • @Dissabro-sj6ch
    @Dissabro-sj6ch 10 місяців тому +7

    මගෙ හොදම යාලුවා කියලා පොරක් හිටියා.එත් එයාගෙන් කොරියාව ගැන විස්තර ඇහුවම කොරියාව එපා කරා..ඔයාගේ වීඩියෝ බලලා තමා මොටිවේට් වුනේ..Thanks 🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +2

      ඔයා කොරියාවට ඇවිත් තව කෙනෙක්ට උදව් කරන්න ඕනි

  • @agtharinduvishwanath2444
    @agtharinduvishwanath2444 10 місяців тому +10

    මංජු අයියා කොරියාව ගැන විස්තරත් එක්ක ජිවිතේටත් වටින උපදෙස් දෙනවා . නියමයි අයියේ ❤.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +3

      ඒව ඔයලගෙ හිතට ගන්න ඕන

  • @achiraprabath4191
    @achiraprabath4191 10 місяців тому +8

    වටිනව උපදෙස්ටික අයියෙ❤ ඔයා නිසා තමයි කොරියන් උන හැදුනෙ ඒ වගේම ගේමක් ගහන්න කොල්ලොන්ට ඔයා දෙන support එක පට්ටම වටිනව ආදරෙයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      කොහොමහරි කොරියාවට එන්න මලය ..ජයවේවා

  • @Madura2646
    @Madura2646 10 місяців тому +6

    තද ටෝක් එකක් දුන්නා කොල්ලා.අවුරුදු 13ක් කොරියාවෙ ඉදලත් උඹගෙන් මටත් ඉගෙනගන්න දෙයක් තිබුනා මංජු මල්ලි❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +2

      ස්තූතියි අයිය ඔයාලගෙන් ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන් අපිට...😍🇰🇷

  • @Sasmika2005
    @Sasmika2005 5 місяців тому +2

    මාසෙ අන්තිම සල්ලි දෙනකම් බඩු දෙන එක නම් මාරම උදවුවක් ලංකාවෙන් එන අහිංසක කොල්ලොන්ට ඔය ගොල්ලොන්ට නම් කවදාවත් වරදින්නෙ නැ ❤️

  • @dnmusic947
    @dnmusic947 10 місяців тому +2

    thanks aiye..ඔයාට වෙලාවක් තියෙන හැම තිස්සෙම අපිටත් මෙහම හරි දෙයක් කියලා දෙනවට..👍👍

  • @LifeofHashen
    @LifeofHashen 10 місяців тому +5

    100% එකගයි 💯.
    වටිනවා අයියා ❤

  • @AnusaraGayan-n3g
    @AnusaraGayan-n3g 10 місяців тому +2

    godak dewal igena gaththa aiye thank you very much ❤️ ❤️ ❤️ ❤️

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 10 місяців тому +3

    මංජු අයියා විතරයි හරියටම හැමදෙයක්ම කියනව දැක්කෙ..💖

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 10 місяців тому +2

    ඇත්තටම අදනම් ගොඩක් වටින විඩියෝ එකක් අයියේ ගොඩක් දේවල් දැනගත්තා වෙන අය වගේ වල් පල් කියවන්නේ නැතුව දන්නේ නැති දේවල් කියලා දෙනවට ඔයාට පින් ❤

  • @Amantha_S_Malish97
    @Amantha_S_Malish97 10 місяців тому +2

    මුලින්ම සුබම සුබ නව වසරක් වේවා කියල කියනවා අයියේ...මේ නව වසර මම වගේ ගොඩ එන්න දගලන්න හැම කොල්ලෙක්ට කෙල්ලෙක්‍ටම ජය වේවා..❤❤..මෙ අවුරුද්ද කොහොම හරි Exam එක ගොඩ දානවාමයි ..ඉතින් හැමෝටම ජය වේවා ❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      අනිවාර්යයෙන් හරියන්න ඕනි මලය ඔයාටත් සුබම වෙන්න ඕනි මේ අවුරුද්ද

  • @sithumvihaga-ze1du
    @sithumvihaga-ze1du 10 місяців тому +1

    වටින වීඩියෝ එකක්. තෑන්ක්ස් අයියේ

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 10 місяців тому +6

    පරිස්සමෙන් වැඩ ටික කරගනින් බොක්ක උබේ විඩියෝ බලලා තමා අද මම කොරියාවේ ඉන්නේ..උඹ කීවේ ආදරේට♥️♥️♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      ඒ වචනෙට ආදරෙයි බං මලය

  • @gayanldissanayake6501
    @gayanldissanayake6501 10 місяців тому +2

    මන්ජු අය්යේ ඔයාගේ මුල්ම කලේ ඉදන් මන් videos බලන කෙනෙක්,මේ වගේ ප්‍රයෝජනවත් videos ම දිගටම කරන්න කියලා මන් ඉල්ල්නවා,

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      අනිවාර්යයෙන් මලය ස්තූතියි

  • @NaveenMaleesha-rj2vs
    @NaveenMaleesha-rj2vs 10 місяців тому +1

    වීඩියෝ එක සුපිරි අයියා❤
    මට අවුරුදු 18
    මේ පාර exam කරනවා අනිවාරෙන් කොරියාවෙන් හම්බුවෙමු මංජු අයියා❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      අනිවාර්යයෙන් මලය ජයවේවා

  • @cryznff9922
    @cryznff9922 10 місяців тому +1

    Korean video balanna gaththe manju aiyagen Dan class yanwa හැමදම මංජු අයියා හදවතේ ඉන්නව ජයෙන් ජය 🫂🇰🇷

  • @smackfisachiya8476
    @smackfisachiya8476 10 місяців тому +1

    නියමයි මංජු අයියෙ , පාඩම් කරන ගමන් මේ වීඩියෝ එක බලන්නෙ, ඔයා දෙන උපදෙස් ගොඩක් ගොඩම ගොඩක් වටිනවා ❣️👻💥........ ආදරෙයි , පරිස්සමින් ඉන්න අයියෙ 👻

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      පරිස්සමින් ඉන්න ඕනි මලය ආදරෙයි

  • @shashidinidu5803
    @shashidinidu5803 10 місяців тому +1

    වීඩියෝ එක ගොඩාක් වටිනවා අයියේ... බුදු සරණයි මංජු අයියේ ❤❤❤❤❤❤

  • @kanishkanihara2653
    @kanishkanihara2653 10 місяців тому +3

    මංජු අයියේ ඔයා නම් සුපිරියක් තමයි ආදරෙයි හැමදාම මේ වගේ අපිත් එක්ක ඉන්න❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      අනිවාර්යයෙන් මලය 😍🇰🇷

  • @Bharatha_Nipun_SL
    @Bharatha_Nipun_SL 10 місяців тому +2

    අයියේ කිසිම අඩු පාඩුවක් නැ විඩියො එකේ. කියන්න ඔනා ටික කිවුවා බොක්කටම ආයේ.අපි එකයි ඔයා එක්ක ඉන්නෙ හැමදාමත්.. අද විඩියො එක නම් පට්ටම වටිනවා. ජයෙන් ජය අයියේ තේරුවන් සරනයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      ගොඩක් ස්තූතියි මලය..🇰🇷😍

    • @Bharatha_Nipun_SL
      @Bharatha_Nipun_SL 10 місяців тому

      තේරුවන් සරනයි මගෙ අයියේ ❤

  • @KaveenDevinda-b7r
    @KaveenDevinda-b7r 5 місяців тому

    ඔයා හින්ද තමා මේ පිස්සුව වැඩි උනේ හැමදාම උතුරන්න හරියන්නොනි මන්ජු අයියා ❤හොදට වැඩ ටික කරගන්න ❤❤❤❤❤

  • @tharusouthkorea
    @tharusouthkorea 10 місяців тому +4

    එන්න ඉන්න අපිට වටිනා විඩියො ද්‍ර්න්නෙ මන්ජු අයියේ ඔයා තමා❤🎉

  • @Shanaboys
    @Shanaboys 5 місяців тому

    ඔයාගේ වීඩියෝ බලද්දී මාරම මොරාල් එකක් එනවා අයියා, වීඩියෝ එකකින් එක විශේශ දෙයක් හරි ගන්න තියනවා.එහෙම කියලා දෙන එක ඇත්තටම එන්න ඉන්න අපිට ගොඩක්ම වැදගත් ,අපිත් ඔහෙට එද්දි හිටියොත් අනිවාරෙන් හම්බෙමු අයියා 💗

  • @sureshpriyankara2886
    @sureshpriyankara2886 10 місяців тому +3

    අයියාගේ වීඩියෝ බලලා තමයි ❤ කොරියාවට යන්න ආස හිතුනේ . එක පාරක් Exm කරා 150😢 ෆ්‍ලේ ආපහු 2024 Exm කරනවා ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      මේපාර ගොඩ යමු..😍🇰🇷

    • @sureshpriyankara2886
      @sureshpriyankara2886 10 місяців тому

      @@manjuwithsouthkorea aniwa maju aiye 😍

    • @sasii54
      @sasii54 10 місяців тому

      Aparade 200 n neda balanne kochchr mahansi wenna athda mama dan nati nisa ahanne oyt salli ehema kochchra giyd owata

  • @madhuwanthi9639
    @madhuwanthi9639 2 місяці тому

    ගොඩක් වටින video එකක් අයියේ අපි වගේ එන්න බලන් ඉන්න අයට 2018 ඉදන් web එකේ අවුරුදු 5 ඉදල cancel වෙලා ආයෙත් exsame කරල web වැටුන අනිවාර්යයෙන්ම කොරියාවට එනව❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 місяці тому +1

      පරිස්සමින් ඉන්න මල්ලි,හැමදේම හොදින් වෙයි...බුදුසරණයි

    • @madhuwanthi9639
      @madhuwanthi9639 2 місяці тому

      @@manjuwithsouthkorea Thank you manju Aiya mama nangi kenek ❤️ budu saranai

  • @goldeneye3607
    @goldeneye3607 10 місяців тому +2

    කොරියන් අවිත් ගොඩක් දවස් උනාට අයියගෙ වීඩියෝ වලින් ගොඩ්ක් දේවල් තාමත් ඉගන ග්න්නව.. ❤

  • @samithpraboditha9611
    @samithpraboditha9611 10 місяців тому +1

    Aththa kathawa Manju Aiya

  • @shashithadhananjaya32
    @shashithadhananjaya32 10 місяців тому +1

    Thanks manju ayya... aluth aya witharak newey inna ayawath motivate karanawa oya.ela.....

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 10 місяців тому +1

    නියමයි වචන ටිකක් ඉගෙන ගත්තා ස්තුතියි ඔයාට

  • @chamoddilshan4454
    @chamoddilshan4454 10 місяців тому +1

    ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ මන් 2022 ayiye නිකමට වගේ මගේ අතින් playe උනේ ♥️ එදා හිතට ආව කොරියාවට යන්න තිබුනා නම් කියලා. එදා ඉදන් ක්ලාස් එකක් හොයන් මන් වැඩ කරන්න පටන් ගත්තා.2022 දෙවෙනි සෙට් එකට මන් පාස් උනා 💝. 2023 / 6 මාසේ වෙබ් එකට වැටුනා.. දහ වෙනි මාසේ ඇග්රිමන්ට් ආව 12. 26 කොරියාවට ආව ♥️🇰🇷. ඔයා තමයි මන් එන්න හේතුව උනේ අයියේ ❤ ඔයාට ගොඩක් පින් මේ කරන වැඩේට ✨ දිගටම මේ විදහට ඉස්සරහට යන්න ලැබෙන්න කියලා මන් පාර්ථනා කරනවා 💝. මාත් ඉන්නේ චෝනාන් වල අයියේ. ටව්න් එකෙමයි. වෙලාවක හම්බවෙමු ♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +2

      පට්ට සතුටුයි මලය ජීවිතේ අරමුනක් වෙනුවෙන් යන්න ඕනිනම් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන ඔයා පරිස්සමින් වැඩ කරල තව කෙනෙක්ට ආදර්ශයක් දෙන්න,..
      තව කෙනෙක් මොරාල් කරන්න ජයවේවා මලය

    • @chamoddilshan4454
      @chamoddilshan4454 10 місяців тому +1

      @@manjuwithsouthkorea ගොඩක් පින් අයියේ ♥️ අනිවාර්යෙන් අයියේ මහන්සි වෙලා වැඩ කරලා. තව කොල්ලෝ ගන්නවා මෙහෙට. ජය වේවා අයියේ ♥️✨.

    • @SihaanShane
      @SihaanShane 10 місяців тому

      @@chamoddilshan4454ආදරෙයි උබලට ♥️✨

  • @crew_music_7365
    @crew_music_7365 10 місяців тому +1

    හැමදාම හරියන්න ඕන අයියට බුදු සරනයි ❤

  • @erandapradeep5899
    @erandapradeep5899 10 місяців тому +2

    EPS-TOPIK BOOK 1, 20 පාඩමේ 정보 කොටසේ අද කියලා දුන්නා, manju අයියාගේ මේ Video එක හවස බැලුව හින්දා මතක් වුනා...❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +2

      කොරියාවට කොහොම හරි එන්න ඕනි..ජයවේවා

    • @erandapradeep5899
      @erandapradeep5899 10 місяців тому +1

      @@manjuwithsouthkorea අනිවාර්යයෙන්ම අයියා..❤

  • @thamidumihisara1838
    @thamidumihisara1838 10 місяців тому +2

    කොරියාව ගැන ආසවක් ඇති කරපු channel එක ❤😊

  • @pickme557
    @pickme557 10 місяців тому +1

    Watina adas walata thankx ayye. Math mesere enna inna kenek. Oyage videos mata loku haiyak una me gamana

  • @srihan8271
    @srihan8271 10 місяців тому +1

    Thank you aiya godak watina video akak 🤏❤️

  • @ashannayanajith5631
    @ashannayanajith5631 10 місяців тому +4

    ආදරෙයි මංජු අයියා හදවතින්ම ❤

  • @hirudisanayaka9538
    @hirudisanayaka9538 10 місяців тому +4

    Boy friend ගෙන් ඇහුවට කියන්නැ ඔහේ ගැන අයියාගෙ video බලලා තමා මාත් දැනගන්නෙ thank you 🙏 ❤❤

  • @Chamudikanimsara
    @Chamudikanimsara 10 місяців тому +2

    නියමයි වචන ටිකක් ඉගෙනගත්තා❤

  • @nadeeshanirmali5098
    @nadeeshanirmali5098 10 місяців тому +2

    Hitha hoda manju aiya...😊😊 jaya wewa....

  • @Madushanbandara
    @Madushanbandara 10 місяців тому +1

    මාර වටිනවා එ වචන ටික❤️🇰🇷 පරිස්සමෙන් වැඩ ටික කර ගන්න මන්ජු අය්යා 🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      ස්තූතියි මලය

    • @heshanlakshan7350
      @heshanlakshan7350 10 місяців тому +1

      ​@@manjuwithsouthkoreaජපන්වලිනුත් කබන් කියන්නේ බැග්වලට ජපන් කොරින් ටිකක් ලගින් යනවද මංජු අයියේ

  • @isurudhananjaya4910
    @isurudhananjaya4910 10 місяців тому +1

    niyamai aiye vedio eka.

  • @thusithasanjana6006
    @thusithasanjana6006 10 місяців тому +1

    විඩියෝ එක වැදගත් ස්තුතියි අයියා😍❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      හොද දේවල් ටික ගන්න ඕනි හිතට

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 10 місяців тому +1

    godak aya katha karannathi paththak
    me wage videos digatama genna

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      ඉස්සරහට දෙන්නම් තව ඒව

  • @nimeshmadusanka8074
    @nimeshmadusanka8074 10 місяців тому +1

    Manju ayiye බුදුසරණ !!!

  • @matheeshadananjaya8999
    @matheeshadananjaya8999 10 місяців тому +1

    KOREAN EXAM කරන්න පිස්සුව හැදුනෙත් ඔහෙගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැකල තමයි අයියේ ❤🤟

  • @ShanukaSasanjaya
    @ShanukaSasanjaya 10 місяців тому +1

    ගොඩක් වැදගත් video එකක් අයියෙ ❤🇰🇷✈️👍👍

  • @chamithfernando9291
    @chamithfernando9291 10 місяців тому +1

    ලගදි එන්න ඉන්න අයටත් වටිනවා
    එන්න හිතන් අයටත් වටිනවා❤🎉

  • @kavindra.nimesh
    @kavindra.nimesh 10 місяців тому +1

    ආදරෙයි මංජු අයියේ ...❤❤❤..පරිස්සමින් ඉන්න...තෙරුවන් සරනයි...❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      මලය කවදද එන්නෙ ඔයා..😍🇰🇷

    • @kavindra.nimesh
      @kavindra.nimesh 10 місяців тому

      @@manjuwithsouthkoreaවෙබ් එකේ ඉන්නේ මංජු අයියේ...පෙබරවාරි කෝටා එකක් එයි කියලා හිතනවා...ඒකෙන් ඇග්‍රියක් වදියි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා මංජු අයියේ...ආවොත් අප්‍රේල් වලට කලින් එයි...ඇග්‍රියක් වදියි කියලා තමයි බලන් ඉන්නේ මංජු අයියා...❤❤

  • @신수란기
    @신수란기 10 місяців тому +1

    Gd advice ^^
    Really true 👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      Thanks brother

    • @신수란기
      @신수란기 10 місяців тому

      @manjuwithsouthkorea I am a not brother (sister)your great malli 💐👍

  • @dilanthamadushan613
    @dilanthamadushan613 10 місяців тому +1

    සුපිරි මංජු අයියා 🔥

  • @rasikamaduvinda1989
    @rasikamaduvinda1989 10 місяців тому +1

    Me vidiyo eka machan patta wathinawa .math koriyan paswela balan inna kenak .api gemak gahanna enne

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      පරිස්සමින් වැඩටික කරන් ඉක්මනට එන්න මලය

  • @Oshan2
    @Oshan2 10 місяців тому +3

    මංජු අයියේ මන් ලගදිම සිහින දේශය එනවා❤🎉😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      ඒකතමයි වෙන්න ඕන

    • @Oshan2
      @Oshan2 10 місяців тому

      @@manjuwithsouthkorea ආදරෙයි අයියේ හැමදාම 😍👊🇰🇷

  • @niroshadias1129
    @niroshadias1129 10 місяців тому

    Aiya hari වේදනාවක් තියනවා lankawe podi generation eka ගැන.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      එයාලට තමයි මේක ගොඩ ගන්න පුළුවන්

  • @shegiofficial7939
    @shegiofficial7939 10 місяців тому +1

    අනිවාරෙන්ම අයියේ පරිස්සමින් ඉන්න ❤️‍🩹😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      ඔයාලත් පරිස්සමින් ඉන්ඩ ඕනි..😍🇰🇷

  • @AjithPrasanna776
    @AjithPrasanna776 10 місяців тому +1

    Man oyage video balala thamai manju aiye koriyawata enna mage hine aramba kare ...

  • @kelumsampath5332
    @kelumsampath5332 10 місяців тому +1

    අන්තිම ටික වැදගත්

  • @mobileeditinglk2717
    @mobileeditinglk2717 10 місяців тому

    මංජු අයියගෙ වීඩියෝ බලලා කොරියන් exam කරන්න ආස හිතුනා . ඒක හින්දා 2023 exam කලා ලකුනු 195ක් ගත්තා . ස්කිල් එකත් කරලා දැන් web එකෙ ඉන්නෙ ❤🇰🇷🔥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      නියමයි මලය ඉක්මනින් හමුවෙමු

  • @kavindulakshitha177
    @kavindulakshitha177 10 місяців тому +3

    Aiyath ekk inne mn OL exam krpu daws wla idn...Dn AL exam krlth iwrai...aniwren 2025 korean enwmai...🥰😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      ස්තූතියි මලය පරිස්සමින් වැඩටික කරගන්න

  • @gayandanush5641
    @gayandanush5641 10 місяців тому +1

    Niyama video ekak ❤ twat me gena video ekk kramna ayye.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      අනිවාර්යයෙන් කරන්නම් මලය

  • @Kavinda290
    @Kavinda290 10 місяців тому +1

    quality video❤

  • @nelumrasika3150
    @nelumrasika3150 8 місяців тому

    අලුත එන අයට බලනවා නම් වීඩියෝ මේවා ආව ගමන් ටික් ටෝක් කරන කෙල්ලෝ බලන්නේ නැතුව වැඩකට ඇති දෙයක්. මම කොරියාවට ආව දවස් වල සිම් එකක් ගත්තේ කොරියන් කෙනෙක් ඉන්න තැනකින් සිම් එකක් ගැන හරියට දැනුමක් තිබ්බේ නැති නිසා මාසෙට මාන් 4 ක්‌ කැපෙනවා හැමදාම පස්සේ කැන්සල් කරන්න ගියාම තවත් මාන් 25 ක්‌ තියෙනවා කිව්වා ගෙවන්න ඒකත් නිකම් ගෙවන්න උනා දැනුමක් නැතුව වැඩ කරපු නිසා ආව මුල්ම දවස් වල ගොඩක් සීතලයි මම ලංකාවේන් ගේනාව අත් දිග ෂට් එකක් ඇදන් එලියට බැස්සේ මට කට්ටිය හිනා පස්සේ ඒක දැකලා ෂිත කාලේ ඕව පාවිච්චි කරන්නේ කොහොමද කියලා චාටර් වෙලා තමා මම කිට් එකත් ගත්තේ ගොඩක් අය දන්නේ නැති දෙයක් තිබ්බත් කියලා දෙන්නේ චාටර් කරලා වගේ. ආව මුල කාලේ සෑහෙන්න ප්‍රශ්න ආව මේ වීඩියෝ එකෙ කියනවා වගේම ඒ හැමදේම අල්ලන් හිටියා ඉතිං කාලයක් යනකොට හැමදේටම හුරු උනා මල සාමාන්‍ය විදිහට පුළුවන් උනා ඕන තැනක ඇවිදින්න කියන්න පුළුවන්, හදිස්සියක් අවොත් කොරියන් කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් හැමදේම හුරු උනා අමාරුවෙන් ඇත්ත තමා ඔක්කොම කියන්නේ මේකේ.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  7 місяців тому

      ස්තූතියි ඔයාගෙ වචනටික පට්ට

  • @pasindulakshan6004
    @pasindulakshan6004 10 місяців тому

    Supiriy vidio eka ❤❤, kalain video ekaka kiwwa deyak dawasat soju 5-6 bona aya innwa ehema karala prashna una dewal gana video ekak karanwa kiwwa eka lagadima karanna puluwannam, godak wadagath wey kiyal hithanwa eka karoth adareyi ethin ❤️❤️❤️❤️ manju ayya

  • @SaranathRupasinghe
    @SaranathRupasinghe 10 місяців тому +2

    වටින කතාවක් . ඔයාගේ වීඩීයෝ එකක් තමා මගේ ජීවිතේ වෙනස් කරේ අයියේ.ඒ වීඩියෝ එක දාල දැන් අවුරුදු 2ක් විතර ඇති.. හැබැයී ඔයා වචන වලින් දුන්න ගැම්ම කියලා වැඩක් නෑ.දැන් ඇග්‍රියක් එනකල් වෙබ් එකෙ ඉන්න.ගොඩක් සතුටුයි අයියේ .ස්තූතිය .මං එන දවසක ඔයා කොරියාවෙ ඉදියොත් අපි දවස හම්බෙමු.❤🎉

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      අනිවාර්යයෙන් මලය හමුවෙන්නම ඕන් ඔයා

  • @NightShan
    @NightShan 10 місяців тому +2

    Gammak Aiyeee.Adarei❤

  • @sulanmadhusanka2152
    @sulanmadhusanka2152 10 місяців тому +1

    Subama Suba Aluth Aurudakma Wewa Bro 🎉🎉🎉

  • @DilumNiranjana
    @DilumNiranjana 10 місяців тому +2

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ 🇰🇷💗

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      ඊගාව එකත් දෙන්නම් ඉක්මනට

  • @nethminanethmina70
    @nethminanethmina70 10 місяців тому +1

    සුපිරි ❤

  • @DiviyangaChathura-kh5nm
    @DiviyangaChathura-kh5nm 10 місяців тому +1

    Math web ake inne ayye ..oya thmi moral akh dunne issra idamma..supiriy video akh thawa onh apita lagdima❤🎉

  • @lakshanlakshan8176
    @lakshanlakshan8176 10 місяців тому +1

    Gamkk bro

  • @mathishavithakshana258
    @mathishavithakshana258 10 місяців тому +1

    කොරියාවට එන අසාව ඇතිකරපු කෙනා මන්ජු අයියා ❤️😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      කොරියාවට ආවද මලය ..🇰🇷

    • @mathishavithakshana258
      @mathishavithakshana258 10 місяців тому

      තාම මම වෙබ් එකෙ ඉන්නෙ මන්ජු අයියෙ❤

  • @M.b.liyanage
    @M.b.liyanage 10 місяців тому +1

    අන්තිමට කියපු වචන ටික ❤

  • @roshanfernando9541
    @roshanfernando9541 10 місяців тому +1

    Supiri brother 💗

  • @shanuka5019
    @shanuka5019 10 місяців тому +1

    වටිනවා අයියේ❤

  • @ranganaravindra3234
    @ranganaravindra3234 10 місяців тому +1

    වචන ට්ක සුපිරි ❤

  • @PathumChinthaka-ls3tb
    @PathumChinthaka-ls3tb 10 місяців тому +2

    ඔන්න ඔහොම විඩියො දාහන් බන් එතකොට අපිට එන්න තව ආස හිතෙනවාඋ

  • @dishan_eranda
    @dishan_eranda 10 місяців тому

    Udenma nagitala oyage vedio eka baluwe aiiya. Koma hari gemak gahanna enawa. Jaya wewa ❤️

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 10 місяців тому +2

    මේ අවුරුද්දේ අනිවාර්‍යෙන්ම එනවා අයියේ 💯🦔

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +2

      ඇවිත් කෝල් එකක් ගන්න ඕනි

  • @Koreaindetails
    @Koreaindetails 10 місяців тому

    Manju අයියා හින්දා ගැම්මට පාඩම් කරලා ආවා ගිය සතියෙ ආවෙ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      අඩේ මරු මරු පරිස්සමින් ඉන්ඩ ඕනි..ජයවේවා

  • @ShiranthaPrasad-i1j
    @ShiranthaPrasad-i1j 9 місяців тому

    😍math awa aiyy korea🇰🇷

  • @hirushakaushalya5935
    @hirushakaushalya5935 10 місяців тому +1

    Supiri manju ayiya ❤❤

  • @pandukadissanayake4680
    @pandukadissanayake4680 10 місяців тому +1

    Ohe loku size sapaththu thiyenawada? 14,15 wage size..

  • @amalyasith5716
    @amalyasith5716 10 місяців тому +1

    aiye ube chenal eka number one. 🥰🥰🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому

      අම්මෝ ගොඩක් අය ඉන්නව මලය..🇰🇷😍

  • @1z-Ishi_Ish
    @1z-Ishi_Ish 10 місяців тому +1

    වටිනා අදහස් ගොඩක් අයියා අපිට කියල දුන්නා එකට thanks ❤️ පරිස්සමෙන් ඉන්න අයියෙ ❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      ස්තූතියි මලය ජයවේවා

    • @1z-Ishi_Ish
      @1z-Ishi_Ish 10 місяців тому +1

      අනිවාරෙන්ම මමත් කොරියාවට එනවා එදාට අපි හම්බවෙමු ❤️❤️love my korea

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 10 місяців тому +1

    Watina upades tikak manju aiya..prissamata jayawewa❤️

  • @Snuwa_
    @Snuwa_ 10 місяців тому +3

    Manju aiyya❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      මලය

    • @Snuwa_
      @Snuwa_ 10 місяців тому

      ​@@manjuwithsouthkorea මාත් අනිවාර්යයෙන් කොරියාවට එනවා❤❤❤

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 10 місяців тому +1

    නියමයි ❤

  • @prabhathudaya7007
    @prabhathudaya7007 10 місяців тому

    වෙලාවට වීඩියෝ එක බැලුවේ.මං ලබන සතියේ එනවා😌😌

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      ජයවේවා පරිස්සමින් වැඩටික කරගන්න

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 10 місяців тому

    යාලුවෙක්ගේ කීමට ඇඩ්මිශන් ගන්න හිතන් කලින් දවසේ මන්ජු අය්යගේ වීඩියො එකක් අහම්බෙන් වගේ දැක්කා... ඒ මොරාල් එකට හරියටම අද 10 වෙනිදා මම කොරියාවට ආවා..exam කරලා ❤ හම්බෙමු මන්ජු අය්යා කතා කරන්න ආසයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      මරු මලය ගේමක් ගහන්න පරිස්සමින් ජයවේවා

  • @HASEBEATS
    @HASEBEATS 10 місяців тому

    Mama thama 8 vasare inne korean kiyavanna liyanna puluvan mamath kavadama hari Koriyavata enava♥️♥️tanks ayye mevage eva kiyala denavata♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      පුතා තාම පොඩියිනෙ ඒ නිසා ඉස්සෙල්ල හොදට ඉගන ගන්න,ගෙදර වැඩ වලට උදව් වෙන්න,Al වෙනකම් හොදට ඉගන ගන්න

  • @DilukshaRukshan
    @DilukshaRukshan 10 місяців тому

    කොරියාවෙ ඉන්න සුපිරිම චරිතයක් ❤️

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 10 місяців тому +1

    ආදරෙයී මංජු අයියේ ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      ස්තූතියි මලය ඒ ආදරේට

  • @Sahandulanjana20
    @Sahandulanjana20 10 місяців тому +1

    මංජු අයියා 😍♥️

  • @Shashx.
    @Shashx. 10 місяців тому

    සෑහේන්න මට වටියනවා අයියේ මේ video එක❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      ස්තූතියි මලය

    • @Shashx.
      @Shashx. 10 місяців тому

      ආපුහම සෙට් වෙමු කවදම හරි

  • @ArunaSampath-sf8kr
    @ArunaSampath-sf8kr 10 місяців тому +2

    මන්ජු අයියෙ. ඔයාගෙ වීඩීයෝ බලල තමයි, මටත් කොරියාවට එන්න ආසාවක් ඇති උනෙ. ඇත්තටම ආස හිතෙන විදියට ලස්සනට අයියෙ වීඩියො ටික කරනවා.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      ආසාව කොරියාවට ඇවිත් ඉශ්ට කරගන්ම ඕනි

  • @Hirusha7687
    @Hirusha7687 10 місяців тому +4

    තව අඋරුදු 7කින් විතර කොරියන් රස්සා නැතිවෙයිද අයියේ 😢 කියන්නකෝ ❤ ජය වේවා අයියේ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +2

      එහෙම වෙන එකක් නෑ ඉතින් ..අපි බලමුකො

    • @yaseemrox212
      @yaseemrox212 10 місяців тому

      ehema venne na me rata hadenava thava aurudu 7kin hodhat

  • @malithhgamage2964
    @malithhgamage2964 10 місяців тому +1

    ewage kadawala 2nd hand nike,adidas wage shoes ganna thiyenawada?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 місяців тому +1

      ඔව් මලය ඕනිතරම් තියෙනව ගන්න පුළුවන්