Thanks ayye..patta watinawa video eka..math awrudu 7 kin ,January lankawata enne ..duty free eke shop eke details dipu eka mara watinawa ayye ganna inna electric items ganna..thank you so much 🙏jaya wewaa oyata….🇯🇵🇱🇰
Mama mada perdiga rataka aurudu ganak wada mata korean yanna hitune aurudu 39di clasuth giya corona awa nisa exam karaganna bariuna. Dan mata 42k wenawa nithiyanukulawa Dan Korea yanna barida Kauruhari mekata uttarayak denna 🙏
සුන්දර දකුණු කොරියාව නිසා වර්ණවත් උන ජීවිත.. අයියාගේ ඉදිරි වැඩ කටයුතු ටික හිතන විදිහටම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🇰🇷🙂...
මොන වර්ණවත්ද බං🤣🤣
චතුවා කොරියාව කියන එක ජීවිතේ උඩම තියෙන බලාපොරොත්තුවක් කරපු දෙන්නගෙන් එක්කෙනෙක් ඔයා.... හීනයක් තිබුනා දවසක ඔයයි මංජුයි කොරියාවේ ඔයාලගේ තැන් වලදි හම්බෙලා සෙල්ෆි එකක් හරි ගන්න වටිනම මතක ටිකක් එක්ක ජීවිතේට....ඒ නිසා වෙන්නැති ඔයා ආපහු එන වීඩියෝ එක ටිකක් අමාරුවෙන් බැලුවේ...කෝම වුනත් ජයම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. මීගමුවේ ආවොත් දවසක හම්බෙලාවත් යන්න...❤
බුදුසරනයි පරිස්සමින් පුතා ලන්කාවට ආවාම ටිප්එකක් හරි තිුමලේ ආවොත් අපිට කතාකරන්න පුතේ
බුදුසරණායි....පුජාපිටියේ කිව්වේ ඔයාගේ ළඟ සීට් එකේ හිටියේ .ලිfඑක ඒබුවේ අපේ අයියා කෙනෙක්.... ❤
කවුද අැහුවෙ
ලන්කාවෙ හොද කොල්ලෙක් කොරියන් වලින් යන්ව කියන්නෙ.කොරියාවෙ ඉන්න අයට ලොකු පාඩුවක්.. සුබ අනාගතයක් අයියේ.
කොරියාව අමතක කරන්නෙ නැ මල්ලි.. කොරියාවේ ඉන්න අය වෙනුවෙන්ම වෙනම වැඩ කරනවා...❤ ගොඩක් ස්තුතියි මල්ලි..❤
ඇත්තටම මරු අයියා ඒ වීඩියෝ එක මාරම විදිහට අමුතු විදිහට දැනුනා ❤
කොරියාවට එන්න උන හදපු මිනිස්සු ❤
Y
Godak dewall igena gatha chathu aiye oya nisa paduwak eka apita godak pin e hama detama .sathutinnma inna labenna oni oyata
එහෙනම් ජය❤🎯
Thanks ayye..patta watinawa video eka..math awrudu 7 kin ,January lankawata enne ..duty free eke shop eke details dipu eka mara watinawa ayye ganna inna electric items ganna..thank you so much 🙏jaya wewaa oyata….🇯🇵🇱🇰
Thanks for aiye.
Good luck..
parissamen
Weda krnna....
Budusarani......
🤗❤🇱🇰❤🤗.......
Good luck 🎉
අදනේ දන්නේ අංකුබුරේ කියලා❤ ජය වේවා චතු අයියා 🎉
ආදරෙයි aiye oya loku deyak kara koreayawe good luck
ආදරෙයි චතුවා ❤
දරයා...🥰🥰
Aiya nisa motivation wela exam කරා ගොඩක් වෙලාවට ලබන මෙ මාසෙ එන්න පුලුවන් වෙයි .thanks හැම දෙටම ❤
ගොඩක් ස්තුතියි මල්ලි...
asai chathu aiye apitath asai oya wage gihin geyak hadan wahanayak ehema ganna.apitath chokalath atan enna aoye.
Wahasing machine aka paya kiyak wadada , oven aka kiyada dear , oven aka gass aka k gatgthe nathuwa electric aka wada hodaida
Awa waga namai apawanawa aiya dan lankawa ththwa hodana akai idala balannako
සුභ ගමන් සහෝ ජීවිතේ සුභම වෙන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි.... අයියා...
අපට කොරියන් උන හදපු legends ❤❤ ආදරෙයි චතූ අයියේ ❤
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම අපරාදේ මම ගෑස් කුකර් එකමෙහෙන් අරං තියෙන්නේ අනිවාර්යයෙන් යද්දි ඩියුටි ප්‍රී යනවනේ බලමු
ගනන් සසදලා බලලා තීරණය කරන්න... 🥰
අනිවාර්යයෙන් ඔව් ගොඩක් ස්තුතියි
Good luck 👍 💓
ජයෙන් ජයවේවා සහෝදරයා ❤
චතුවගෙ account එකේ තියෙන හරි ගාන කිව්වොත් වටිනා තෑග්ගක් දෙන්නම්...
Koti 10k
Current balance akada aiye😂
4.50 koti 😛
හෝව් හෝව්😂
Gedarta income tax enawoo 😅
aththtma supiri charithayak.mn uprima balala athi video 5 kwage aiyage.kuhakayo bahutharayk inn athare oya me krpu service eka patta.korean ghn kollekt hriyt godyana maga pennapu aiyek.jaya aiye.budu saranay.mageth asawak tynw.blamau.mn ovilikande enawa.awoth ennam balala ynna
Congratulations aiye පරිස්සමෙන් ved tik kr gnn akkv පරිස්සමෙන් balagnn❤❤❤❤
bs aiye siyaluma pathum ituvevaa ❤
සුභ අනාගතයක් අයියේ 👍 👍 👍 👍 👍 👍
ගොඩක් ස්තුතියි මල්ලි..
🥰❤
ඔයා ගෙදර එනකොට ඔයාගේ වීඩීයෝ බලලා එග්සෑම් කරපු මං වෙබ් එකේ😊
oya eddi api ynna dagalanawa aiya 🥺🇰🇷❤️
සුභ අනාගතයක් මල්ලී
හිත හොද කොල්ලෙක්
ගොඩක් ස්තුතියි මල්ලි...❤🥰
❤jayen jayama wewa ayya.
සුභ අනාගතයක් මල්ලි ❤❤
දිගටම වීඩියෝ ඕනේ බ්‍රෝ
Jaya wewa chathu ayiye ❤️
jaya wewa chathu aiye.❤
*Lankawata yannath pina thiyaenna oni* 🍃💚
Ade ape gewal patte ❤
Ela good luck brother 😊
අපි කොරියන් ගියෙත් නෑ ඒත් කොරියන් ඉදලා ආවා වගේ අපිටත් දුකයි ඔයා ලංකාවට ආවම 😢
🥺🥺🥺 ආදරෙයි මල්ලි..❤
Ow.. matath හිතුනා aparade kiyala
Thank you for this video. Do they provide transportation or we have to arrange it ?
God bless මචං.. පරෙස්සමට යන්න.. ජය ✌️
ස්තුතියි මචො...🥰❤️
Good luck aiya
Thank you මල්ලි...🥰
Marama.marai.oyage.video.aka.iwara.wa.enakan.baluwa.mamath.balan.inne.oya.dawasa.uda.wenakan.tama.mama.oman.inne.tawa.masa.5.❤❤❤
Good luck aiye❤️
ජයෙන් ජයවේවා සහෝදරයා ❤❤❤ ඔයාදෙයක් කලා... ආදරෙයි ❤❤️❤️❤
Malli wedima aniwa kiyapan hodee..❤❤❤
aiye patta mamat yanna hadanne korian lankawata awilla supiri gemak gahanna hode
😀😁😁
Keep it up
මටත් ඔයා feeling එක ගන්න පුලුවන් තව මාස 2කින් 😊
පට්ට බන් ඒ හීනෙ ගොඩ දාගනින් 🥺❤️
ජයම වේවා චතූ අයියේ❤️❤️
මල්ලි අමතක නැ... ගොඩක් ස්තුතියි..❤🥰
Chathu aiye , ethakota 귀국 비용 보험 eke 만 60 gatte komada kiynawada
Parissamin wada tika karaganna aiye video digatama danna budu saranai
ගොඩක් ස්තුතියි මල්ලි 🥰
Chathu aiya❤
Mamat 2000 awilla 2016 lankawata awe inchon chuan wala hitye chuan pansala gawa api hitiye lassana kalayak gata karala lankawata awilla dan hodin innawa
හැමෝටම මේ වගේ ලංකාවට යන්න වෙනවා.
Oya awada ayye
තෙරුවන් සරණයි සුභ පැතුම් පරිස්සමට යන්න ❤❤❤❤💕💕💕💕
Oyatawage salli na lankaee kanna netuwa inna minissu .oyath gihin balannako oye salli tikath aekka puluwanda inna kiyela
ජය වේවා bro 🎉🎉🎉
🥰❤️🥰
Aiyee oyla aye coriyn walt ynne nedd aurudu 10k hitiyd
ඇරබියන් ගල්ෆ් රටවල් වලින් එන අය නම් ලංකාවේ duty free එකෙන්එකෙන් බඩු ගන්න එපා ඊට වැඩිය ලාබයි එහේ සුපර් මාකට් වලින් බඩු අරගෙන පෙට්ටියක් දාන එක ඕන බඩුවක් කැඩුනහම හදන්න පාර්ට්ස් මෙහේ තියෙනවා ඕනම නම් online ඕඩර් කරන්නත් පුළුවන් පොඩි වෙනසක් තියෙන්නෙ මුන් deauty free කියලා කරන්නේ තනි බොරුවක් හොරුන්ට චරිත සහතික දෙන්න එපා
Attta 🌷 Ow mama eliyen gatta washing machine eka 80.000
අලුත් ජීවිතය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ. ඔයා නුවර කෙනෙක් කියලා දන්නේ අදනේ..
Good
Luck.. ❤❤
ගොඩක් ස්තුතියි මල්ලි...🥰❤
සතුටු යි අයියා. 👍දූකයි නේ කොරියාව දාල ආවට
Ado ❤
🥰❤
හදවතින්ම සුබ පැතුම් brother .....!
Chathu aiya ankubured math ehe 🤗❤
කොරියාව ට එන්න උන බෝකරපු කෙනෙක් ♥️♥️♥️♥️♥️♥
Good morning ...
Congratulations ..
Welcome to 🇱🇰
😍❤️❤️
awrudu 40n passe koreawata enna barida..mn 2024 exam karanna inne..dan 37i danna kenek kiyannako pls..😢
39 වෙනකන් විතරයි පුලුවන්
First comment
❤🥰
Aiye apita aurudu 2kata wage korean yanna beda
Ane bdu wekunala salli ganña kam tamai oy baba hokum badu kadila blanna one kohomada wade kiyla
Aiye mama inne bokkawala. Mao marry කරලා inne ankumburen. Thma web eke inne aiya. 😢 oyage videos pissuwen wage බලන්නේ. ආදරෙයි ❤
බුදුසරණ යිපුතේ
ankubure koheda aiya\
Mama mada perdiga rataka aurudu ganak wada mata korean yanna hitune aurudu 39di clasuth giya corona awa nisa exam karaganna bariuna.
Dan mata 42k wenawa nithiyanukulawa Dan Korea yanna barida
Kauruhari mekata uttarayak denna 🙏
අඩේ අපේ ඉස්කෝලේ එකෙකුත් ඉන්නවා (ප්‍රනීත්)😅😅
Parissamen. Yanna ❤
අයියේ ඔයා අංකුබූරේ නේද මම පුජපිටියේ බුදුසරණයි අයියා පරිස්සමින් එන්න ❤️❤️
නියමයිනෙ.. මල්ලි..දැක්කොත් කතා කරන්න අනිවාර්යයෙන්..🥰
36:56 චතු ඹයාට Rice cooker එකනම් 🇰🇷මෙහෙන් අරන් යන්න තිබුනෙ.🤓❤️❤️
Enna epa awith mehe inna ba yako yanna hithenawa.balapanko thawa tika dawasak yanakota therewi
Kochchara kiwath...niwaduwakata awath..guwanthotupalata awama puduma wedanawak denenne.
🥺🥺🥺❤🥰
e adoo
🥰❤️
Chathu aiye oyage lankawe no ewannko ?
Chathu Elba gas oven 1 kiyak unada.
Ade athe laksha 50 ta lagai aran giyada
14,000$😮
Awurudu 11 monada karagaththe kiyala video akak one
ගමේ බස් එකකට නැග්ගා වගේ නේද.. ප්ලේන් එකට ආවහම.😌
Oy lnkwe krgthth dewl wl video ekk oni aiye😊❤
අයියා ඔයා කුරුණෑගල ද
ආයේ යන්නෙ නැද්ද කොරියාවට අයියේ
චතු අයියට දැන් වයස කීයද...??
Diuty free eke ganan kohomada Aiya
අයියා ආවෙ ඊයෙද
දවස් තුන හතරක් වෙනවා..
Mage palaweni amma lankawa,deweni amma mage amma,thunweni amma koriya...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🥰❤🥰
Ane udauwak karannako
කොරියාවේ job visa දෙන්නෙ අවුරුදු 10 ට විතරයි ද bro 😁😁😁
💙🎉
😂
Official 4 years 10 month
@@namalperera1211ita passe apahu exam karanna onid 😢
Aiye sky line tours eke number ekak dannako