Godk youtube karana ayagen ahuwa eyala hariytma danne na . Habai mta denq ganna one eka deyai. Mama den inne romania wala. Romanian idan korean walata visit visa apply krla enna lesi lankawe idan vge nemi. Mt udu krnn ape loku ammge putha innva korean wala. Exam krla enna kal na den thathwe ekka . Visit awilla job krnn ba korean nithiya anuwa . 😢 Habai horen part time job krnn puluvn . Wadiya eliyta ehm ynne nathuwa paduwe. Ehm job hoyan normal eka aurudu dekk thunak vge korean inna puluvnd . Mokdd hoda vidiya. Ehem normal job ekk hoya gnn puluvnd. E gen podi reply ekk denna. ❤
Pissekda bn😂, Germany 🇩🇪, austria 🇦🇹, poland 🇵🇱 try kerapan, korea kiyanne kaarmika ratak me kiyanawa wage dan padi na korea 🇰🇷 we , rate adu una nisa ,Laksha 6k ganiwi, maseta paya bara gaanak wada kerala uparima,
Niyamai aiye🤞 digatama video danna ❤💗
ගොඩක් ස්තුති මල්ලි.. 🥰🥰🥰🇰🇷🇰🇷😎😎
Godak Godak watina video ekak
@@HarshaKularathna-fz2eo ගොඩක් ස්තුති බ්‍රො 🥰🥰🥰😎
නියමයි අයියා තව වීඩියෝ ඕනෙ, පරිස්සමෙන් වැඩ කරන්න ♥️♥️
ගොඩක් ස්තුති මල්ලි..🥰🥰🥰
Supiri video ekak❤❤❤
@@dushanviduranga2192 ගොඩක් ස්තුති ..🥰🥰🇰🇷🇰🇷
Ela ela❤❤
@@WeeRe99 ස්තුති වීරේ බ්‍රො
Niyamai ,,,super😊
@@manojgodamune8723 thanks bro 🥰🥰🥰
Niyamai❤❤
@@SureshSuranga-z1z 🥰🥰🥰
Ela,, watima😊
@@harshamadawala තවත් ඉස්සරහට කරන්නම් විඩියෝ
Super..bro❤❤❤
@@DushanViduranga thanks macho
ජයවේවා 🙏🏻🙏🏻❤
Thanks malli
🥰♥️🇰🇷
Thanks malli❤
❤❤❤❤🎉🎉🎉
@@lahiruchmara5288 🥰🥰🥰🥰🥰🥰
😍😍😍😍
Thanks 🥰🥰🥰🥰
❤❤❤❤❤
🥰🥰🥰🥰
saman aiya ❤👏
Malli 🥰🥰🥰 thanks 😊
🎉🎉🎉🎉🎉
@@SureshSuranga-z1z 🥰🥰🥰🥰🥰🥰
Parissamin aiya❤❤
Thanks malli.. ආදරෙයි..🥰🥰
Godk youtube karana ayagen ahuwa eyala hariytma danne na .
Habai mta denq ganna one eka deyai.
Mama den inne romania wala.
Romanian idan korean walata visit visa apply krla enna lesi lankawe idan vge nemi. Mt udu krnn ape loku ammge putha innva korean wala.
Exam krla enna kal na den thathwe ekka .
Visit awilla job krnn ba korean nithiya anuwa . 😢
Habai horen part time job krnn puluvn . Wadiya eliyta ehm ynne nathuwa paduwe.
Ehm job hoyan normal eka aurudu dekk thunak vge korean inna puluvnd .
Mokdd hoda vidiya.
Ehem normal job ekk hoya gnn puluvnd.
E gen podi reply ekk denna.
❤
@@NisalHeshan-m2b visit visa enna nam oya ස්පොන්සර් කෙන්ක් හොය ගන්න ඔනේ.. වීසා දෙන්නේ මාස 3යි උපරිම ..එ මාස 3න ඇතුලත නොගියොත් ඔයාව ගෙන්නපු කෙනාට ප්‍රශ්නයක් වෙනවා
කොරියාවට විසිට්, බිස්නස් ,ටුවරිස්ට් විසා වලින් ඇවිත් පැනලා වැඩ කරන අය ගොඩක් ඉන්නවා.. ජොබ් හොයා ගන්න පුලුවන්.. එක පඩියකුත් සෙට් කර ගන්න පුලුවන්.. ලක්ශ5-7 අතර ගානක් හොදට මහන්සි වෙන්න පුලුවන් නම්.. එත් ප්‍රශ්නය තියෙන්නේ දැන් ඉමිගේශන් එකෙන් ගොඩක් අල්ලනවා..අලුත් වීසා වර්ග ගොඩක් හදුන්වල දුන්න නිසා.. පරිස්සමෙන් ගොඩක් වැඩ කරන්න ඔනේ... ඔය දැනටමත් වෙන රටක ඉන්න නිසා මගේ නම් අදහස දැන් ඉන්න රටේ ස්තාවරයක් හදා ගන්න.. අමාරැම නම් කොරියාවට එන්න.. ඇවිත් ජොබ් එකක් ඔන නම් මාව කන්ටැක් කරගන්න මම ජොබ් එකක් හොයලා දෙන්නම්
Pissekda bn😂, Germany 🇩🇪, austria 🇦🇹, poland 🇵🇱 try kerapan, korea kiyanne kaarmika ratak me kiyanawa wage dan padi na korea 🇰🇷 we , rate adu una nisa ,Laksha 6k ganiwi, maseta paya bara gaanak wada kerala uparima,
❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼
🥰🥰🥰🥰
Company ekanam supiri. 😊Me wage company ekaka mn kiyak wage ganna puluwanida. Basic ekata amatharawa ot thiyenawada aiye me company eke .
@@K.kcharuniDinushika බේසික් එකට අමතරව o.t තියෙනවා මල්ලි.. සාමාන්‍යයෙන් අපිට මාන් වොන් 350ක් වගේ සෙට් වෙනවා 380 සෙට් වෙන මාසත් තියෙනවා.. ලංකාවේ සල්ලි වලින් ලක්ශ 7කට ආසන්න මුදලක් ගන්න පුලුවන්.. නමුත් හැම කම්පැනි එකකම මෙහෙම නැ
@@SaMaNamachanWithSouthKoreapaya keeyak wada keralada aiye oya maan 350 hoyanne kiyannako ?
Aiya. Mona auruddeda Koreavata ave
මම මල්ලි මුලින් 2010 ආවේ කොරියාවට..🥰🥰
Duppath aw 45 pirimi kenekuta vecancyak dilaudaw karannako
ලංකවෙද අයියා ඉන්නේ?? නැත්නම් කොරියාවේ ද??
කොරියාවේ නම් ඉන්නේ ජොබ් එකක් හොයලා දෙන්නම්
අය්යේ ඔයා ඔවා ලංකාවෙන් ඉගෙන ගෙන ගියාද නැත්තන් ඔහෙන්මද ඉගෙන ගත්තේ 🥰
මල්ලි මේ ඔක්කොම
වැඩ ඉගෙන ගත්තේ කොරියාවට ඇවිත්. අපි ඔක්කොම එන්නේ නුපුහුනු සේවකන් විදියට.. කොරියාවට එන ඔන කෙනෙක්ට හොද තාක්ශනික දැනුමක් ගන්න පුලුවන්.. අනාගතයටත් එක්ක..🥰🥰🥰
🥰🥰🥰❤
Aiya web eke kochchr kal idiyada aiye
වෙබ් එකේ පලවෙනි පාර අවුරුදු 1. මාස 6 වගේ හිටියා දෙවැනි පාර එනකොට මාස 3යි පලවෙනි කෝට එකටම සෙට් උනා මල්ලි
Dan quota 3 set una aiye mediyakvath awe na. Ain wenna kalin ei neda@@SaMaNamachanWithSouthKorea
@ මල්ලි වයස කීයද ඔයාගේ? අනිවාර්යයෙන්ම එනවා ඇගීමන්ට් එකක්.. මොකද මේ දවස් වල වීසා නැති අය අල්ලනවා ගොඩක් එවට ඔන වේකන්සින්වලට ගන්නේ වීසා තියෙන අය.. එක නිසා බය වෙන්න එපා අනිවා එනවා..එතකම් පරිස්සමෙන්, නිරෝගීව, ප්‍රශ්න වලට පැටලෙන්නේ නැතිව ඉන්න😊👍
@SaMaNamachanWithSouthKorea 23 aiye wys. Ei ne aiye ehenm aniwaren. Thanks aiye parissamen ledak dukak nathuw aiyalath wada tika karaganna. Budusaranai❤
ලේසර් ජොබ් එකක් තියෙද අවුරැදු දෙකක් වැඩකරලා තියෙ
ලියුම අරන්ද ඉන්නේ මල්ලි???
No ekak denna
Koreyawe කොහෙද inne oya
@@jaanakaruwan4967 උල්සාන් මල්ලි 052
Kee denek wadada company eke
@@Sudda2 ලංකාවේ 6ක් වැඩ මල්ලි.. කොරියෝ 10ක් වැඩ කරනවා..😊
@SaMaNamachanWithSouthKorea 👍
@ 😊😊😊😊👍👍👍
Khd aiye company eka?
උල්සන් වල තියෙන්නේ මල්ලි... උල්සාන් සොචන් කියන කුන්දමේ.😊
❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊
@@Spnka1989 🥰🥰🇰🇷🇰🇷🇰🇷🇰🇷🥰😍
Koreyawe koheda?
කොරියාවේ උල්සාන් වල 051 කම්පැනි එක තියෙන්නේ 😊
Aiye company eheka job ekak hoya ganna bari weida puluwannam උදව්wak karanna
@@dineshsamare7593 කොහෙද ඉන්නේ මල්ලි දැන්
@@SaMaNamachanWithSouthKorea yangam wala 031
@ මල්ලි මම ඉන්නේ උල්සාන් වල 052 .. පැත්ත මාරැ කරන ගැටලුවක් නැද්ද..වීසා කොච්චර කල් තියෙනවද
Ehema aulak tiyanawa neda mn inne 031
@ මුලින්ම මල්ලි ඔයා හොයා ගන්න ඔයාට මුලු කොරියාවෙම ජොබ් එකක් කරන්න පුලුවන්ද.. නැත්නම් අදාල 031 පැත්තේ විතරද කියලා
❤❤❤❤❤
@@ShirandipalPerera 😎🥰🥰🥰🇰🇷🇰🇷🇰🇷